Bathroom pipe line fitting complete working process /බාත්රූම් ජලනල එලීම.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • 🖥️ ▸ Thanks For Watching.
    ලේසියෙන්ම baasunnahe Subscribe කරන්න,
    TH-cam එකේ baasunnahe කියල ටයිප් කරල serch කරල baasunnahe චැනල් එකට එන්න.
    පහල තියන ලින්ක් එකෙන් ඇවිත් බාත්රූම් එකක් Waterproof කරන විදිහ A to Z දැනගන්න ...
    👉 • How to waterproof in b...

ความคิดเห็น • 99

  • @pentinghurip5205
    @pentinghurip5205 2 ปีที่แล้ว

    magagawa kurin siguro yan for now kc wala ako masyado alam jan pero dahil sa vlog mo my matutunan ako

  • @sirimax9666
    @sirimax9666 ปีที่แล้ว +12

    හොඳයි . ඒත් ලොකු අඩුපාඩුවක් තියෙනවා . බට දාන්න අවශ්‍ය දුර ස්තානවල මිනුම් කිසිවක් සඳහන් කරන්නේ නෑ . උනුවතුර බට ගැනත් කිසිම දෙයක් නෑ . ඔබතුමාගෙ චැනල් එකෙන් මම ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා . සමහර වීඩියෝ වලදි කොටසක් සඟවා ඉදිරිපත් කිරීමෙන් නැවත ඔබේ වීඩියෝ බලන අය අඩුවෙයි. ඒ ගැනත් හිතන්න ස්තුති.

    • @rio_zia
      @rio_zia ปีที่แล้ว

      ඇත්ත කතාව

    • @user-in7ht2nx2y
      @user-in7ht2nx2y 8 หลายเดือนก่อน

      ඇත්ත...

    • @priyanthihettiarachchi8972
      @priyanthihettiarachchi8972 หลายเดือนก่อน

      NJ

    • @user-sb3uq6mu1d
      @user-sb3uq6mu1d 8 วันที่ผ่านมา

      aththama aththa math asawen balanawa habai samahar dewal hangala danne kiyala teruna

  • @29karuni
    @29karuni 2 ปีที่แล้ว +3

    This is a great site. Throughly enjoyed watching these vedios. Thank you so much

  • @nilakshasaman7472
    @nilakshasaman7472 2 ปีที่แล้ว +1

    Tnx ඔබට.

  • @bhagyasampath8670
    @bhagyasampath8670 2 ปีที่แล้ว

    ජය ජය ජය ජය වෙවා

  • @harshadesilva3695
    @harshadesilva3695 2 ปีที่แล้ว +2

    ground floor eke polawa yata bathroom eke bata elana vidiyai first floor eke slab eke bata elana vidiyai ita passe tattu deke ewa ekinekata sambanda kara ganna vidiyai kiyala denna puluwa nm godak watinawa. wedabime neti unath kolayaka edala hari pennanna puluwan nam godak watinawa

  • @prasannagunarathna3475
    @prasannagunarathna3475 ปีที่แล้ว

    Brilliant knowledge shearing.. thank you very much and may you get more and more knowledge to serve the world with your expertise brother. Honestly speaking you're a hero!!! Blessings !!!

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      චැනල් එකේ තියන වටිනව කියල හිතෙන වීඩියෝ ටිකක් shere කරල පොඩි උදව්වක් දෙන්න මේක ඉස්සරහට කරගෙන යන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි..

  • @himansarandhinu1561
    @himansarandhinu1561 2 ปีที่แล้ว

    Supiri chanal aekak digatam karmu

  • @rameshdilan2095
    @rameshdilan2095 4 หลายเดือนก่อน

    Good Luck 💖

  • @kalyaniperera7284
    @kalyaniperera7284 7 หลายเดือนก่อน

    ස්තුතිය් ඔබතුමට

    • @jeewanmirihana1051
      @jeewanmirihana1051 5 หลายเดือนก่อน

      ඔය ක්‍රමය වැරදියි අනිත් එක pvc බට කපන්න හරියන්නෙත් කොන්ක්‍රීට් තලයක්

  • @anonycreator2213
    @anonycreator2213 7 หลายเดือนก่อน

    බට වල sizes ගැනත් කියන්න. Thanks

  • @chamindanissanka1378
    @chamindanissanka1378 2 ปีที่แล้ว

    Watina wedak bro 🤗

  • @dmssampath7559
    @dmssampath7559 2 ปีที่แล้ว +1

    බාත්රුම් එකෙ ෂවර් එකෙ කරාමය සව් කරන්නේ කොහොමද

  • @mallikaswarna4856
    @mallikaswarna4856 ปีที่แล้ว

    Mata bathroom eke podi wedak karaganna tiyenawa namber ekak denna puluwanda.

  • @janithsudaraka8258
    @janithsudaraka8258 2 ปีที่แล้ว +1

    👍👍👍Thanks

  • @trendingfashion8595
    @trendingfashion8595 2 ปีที่แล้ว

    👍

  • @prasannagunarathna3475
    @prasannagunarathna3475 ปีที่แล้ว +1

    නානකාමර ජලනල සවි කිරීමේදී අභ්‍යන්තර හා බාහිර නානකාමර ජලනල සඳහා පිත්තල හෝ තඹ පයිප්ප භාවිතා කළ හැකිද?
    ශ්‍රී ලංකාවේ එවැනි පිත්තල සහ තඹ පයිප්ප විකිණීමට තිබේද?
    මල නොබැඳෙන වානේ පයිප්ප තඹ සහ පිත්තල වලට වඩා කල් පවතින ඒවාද?

  • @sameeradamith3967
    @sameeradamith3967 2 ปีที่แล้ว +2

    කොමඩ් එකට දාල තියෙන බටේ වැරදිනෙ දාල තියෙනව.කොමඩ් වල කට එන්නෙ බිත්තියටනෙ.බිත්තියෙන් බටේ එන්න ඕනනෙ.ඔහොම දැම්මොත් කොමඩ් එක බිත්තියට හේතුම කරන්න බෑනෙ.

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      Call me 0778739494 හේතුව කියල දෙන්නම්.

  • @shareefdeen3810
    @shareefdeen3810 ปีที่แล้ว

    Ayi water leek වෙන්නේ

  • @pradeepchaminda2563
    @pradeepchaminda2563 2 ปีที่แล้ว

    👍👌

  • @heshanmadhujadhananjaya7752
    @heshanmadhujadhananjaya7752 2 ปีที่แล้ว +1

    බාත්රූම් එක ඇතුලෙ වතුර ගෙනියන බටේ size එක මොකක්ද? (1" or 1/2")

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      3/4" to 1/2"

    • @kasundilupa
      @kasundilupa ปีที่แล้ว

      @@baasunnahe3169 me vidio eke dala thiyenne 1/2 batane......

  • @aselahewavitharana2561
    @aselahewavitharana2561 3 หลายเดือนก่อน

    මේ ක්‍රමයට බට දැම්මම රිපෙයාර් ඒකක්‌ ආවම කඩන්න බැ, ටයිල් කරල නිසා, බිත්තියේ ටයිල් කරපු නැති පැත්තෙන් වතුර බට දාල අවශ්‍ය තැනදී බිත්තය විදලා ගන්න එක තමයි හොද,

    • @baasunnahe3169
      @baasunnahe3169  3 หลายเดือนก่อน

      ඔව් ඒකත් හොදයි.

  • @ranganabandara1
    @ranganabandara1 ปีที่แล้ว

    angal valve eka hai karanakota eka hira wela thane kelin nawathtanne kohomada

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      ත්‍රේඩ් ශීල් දාල කර කවලා වැඩිපුර කැරකුනොත් තව ත්‍රේඩ් ශීල් දල අදාල තැනින් නවත්වගන්න ඕනෙ

  • @dulajadithya2701
    @dulajadithya2701 2 ปีที่แล้ว

    Ai aw

  • @JJ-fu1ps
    @JJ-fu1ps 2 ปีที่แล้ว

    Washbasin pipe floor ekin thiyenne bottle trap ekak fixed karanne kohomada plumbing systems ekin standard sizes ekakak thiyanawa ewath follow karoth hondai neda

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      ඔව් කොහොම උනත් bottle trap එක හරි ප්‍රමිතියට සවි කරන්න එලියට යන වතුර ටික කොහොම ගියත් ලොකු ප්‍රස්නයක් නැහැ.

  • @pamodasandeepani4157
    @pamodasandeepani4157 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @nilansaranga988
    @nilansaranga988 2 ปีที่แล้ว

    Ammooo කෙලින්ම kapanawa

  • @lovinghousecooking4829
    @lovinghousecooking4829 2 ปีที่แล้ว

    poses socket eka kochchara biththiyen eliyata thibbama athda

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว +1

      බිත්තියට අල්ලන ටයිල් එකේ ගනකම සහ ටයිල් ඇඩිසිව් වාසිය බිත්තියෙන් එලියට තියන්න. ගොඩක් දුරට නූල් 3 ක් විතර වෙන්නෙ

    • @lovinghousecooking4829
      @lovinghousecooking4829 2 ปีที่แล้ว

      @@baasunnahe3169 thanks

  • @sampathsandaruan2327
    @sampathsandaruan2327 7 หลายเดือนก่อน

    Hot woter බට දාන්නෙ කොමද

  • @dumindakulasooriya5611
    @dumindakulasooriya5611 ปีที่แล้ว

    leser level eka pavichhi maranne kohokada?

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      th-cam.com/video/sCpT9zGIm1k/w-d-xo.html

  • @nirmanarulananthem2137
    @nirmanarulananthem2137 2 ปีที่แล้ว +1

    කෝ කිසිම මැශිමන්ට් එකක් ගැන සදහන් කරන්නේ නැනෙ

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      ප්‍රස්නයක්. තියනව නම් කෝල් කරන්න

  • @Wonderworld0515
    @Wonderworld0515 ปีที่แล้ว

    කොබඩ් බටෙ දාන්න අඩිතාලම කඩන්නම ඕනද

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      තියන තැන අනුව වෙනස් වෙනව කඩන්නෙ නැතිව උඩින් දාන්නත් පුලුවන් තැන් තියනව

  • @wkshamilanishantha4293
    @wkshamilanishantha4293 2 ปีที่แล้ว

    සින්ක් එකේ කොමඩ් එකේ වේස්ට් ලයින් වලට දාන බටවල සයිස් මොනවද. අගල් 2 යි 4යි ද ගලියට එහෙම දාන්න සින්ක් එකේ වේස්ට් එක හයි කරන්න එන්නෙ අගල් කීයෙ බටයටද

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      සින්ක් එකෙට 1/2 කොමොඩ් එකට 4

    • @lahiruayeshmantha515
      @lahiruayeshmantha515 2 ปีที่แล้ว

      @@baasunnahe3169 nana wathura yana wathura ynna dana bata wala type eka mkkd

  • @pushpakumara5731
    @pushpakumara5731 2 ปีที่แล้ว

    Batalin eka danne agall kiyannd

  • @sigithis.p2754
    @sigithis.p2754 ปีที่แล้ว

    Phone eka dannakioo

  • @prasannasandaruwan9616
    @prasannasandaruwan9616 2 ปีที่แล้ว

    Gam daala bate karakawanne ne neda

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      වෙලා ගිහින් කරකවන්නෙ නැහැ ගහපු ගමන් ටිකක් කරවකවන එක හොදයි.

  • @indikapradeep9592
    @indikapradeep9592 2 ปีที่แล้ว

    Bata dapuwama karama Wal Wala sudupata kellak danawa e mokakda

    • @indikapradeep9592
      @indikapradeep9592 2 ปีที่แล้ว

      Oya demme nene

    • @indikapradeep9592
      @indikapradeep9592 2 ปีที่แล้ว

      Oya tap ehema ena thanwalata

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      කියපු දේ මට පැහැදිලි නැහැ. Call me 0778739494

  • @sanjayaweerasuriya1643
    @sanjayaweerasuriya1643 2 ปีที่แล้ว

    oyala bathroom bata danawada..

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว +1

      බට විතරක් කරන්නෙ නැහැ සම්පූර්ණ බාත්රූම් කරනව

    • @sanjayaweerasuriya1643
      @sanjayaweerasuriya1643 2 ปีที่แล้ว

      nmbarayak danna...

  • @appkappk7051
    @appkappk7051 2 ปีที่แล้ว

    Bath Room set Akak kiyada

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      30000/= න් උඩට ඕන ගානකට තියනව.

  • @epalawattarohan5940
    @epalawattarohan5940 2 ปีที่แล้ว

    Plambin කරන අය සම්බන්ධ කරගන්නේ කොහොමද?

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว +1

      වැඩක් තියනවනම් කියන්න සෙට් කරන්නම්

    • @indunilmaxbro4725
      @indunilmaxbro4725 9 หลายเดือนก่อน

      Bathroom wada karana bas kenek oneeee

  • @ruwankunara9456
    @ruwankunara9456 2 ปีที่แล้ว

    නම්බර් එක

  • @ng4720
    @ng4720 2 ปีที่แล้ว

    Baga batada danne 3/4 danne

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว +1

      ප්‍රදාන බටය 3/4 න් දාන්න. බෙදල දෙන ඒව 1/2න් දාන්න

    • @ng4720
      @ng4720 2 ปีที่แล้ว

      @@baasunnahe3169 thank you very much dear

    • @kpspryantha7784
      @kpspryantha7784 2 ปีที่แล้ว

      Pin sidu vava

    • @indunilpriyashantha5010
      @indunilpriyashantha5010 2 ปีที่แล้ว +1

      මමනං කරන්නේ.. අඟලෙන් වටේ ගිහිල්ලා. බාගෙන් කඩනව. එතකොට පුශර් හොඳයි..

    • @sheranviks7457
      @sheranviks7457 4 หลายเดือนก่อน

      ​@@indunilpriyashantha5010ඒක තමයි හොදම විදිය නැත්තම් එක ටැප් එකක් ඇරියම අනිත් ටැප් එකේ වතුර අඩු වෙනව.

  • @mindrelax303
    @mindrelax303 2 ปีที่แล้ว

    මම කඩෙන් ගෙනාවා pvc බාගෙ බටයක් .. ඔක්කම ෆික්ස් කෙරුවා.. කරාමේ ඔන් කරාපුහම.. හෙට්ට කට්ටැන් ඇන්න වගේ පොඩි පොඩි සිදුරුවලින් ලීක් වෙනවා හැමතැනම....දැන් මොනවද කරන්නේ???

  • @pushpakumara5731
    @pushpakumara5731 2 ปีที่แล้ว

    Oya mula idala dage anne bage bataed

  • @sheranviks7457
    @sheranviks7457 4 หลายเดือนก่อน

    තව කෙනෙක් දෙයක් හරියට ඉගෙනගනියි කියලද කිසිම දෙයක් පිලිවෙලට නැතුව හරියට නොපෙන්න වහල ගහල වගේ කිසි පිලිවෙලක් නැතුව වීඩියෝ එක දැන්මෙ. ඔයාට වීඩියො දාල විව්ස් අරගන්නත් ඕනෙ නමුත් කෙනෙක්ට කියල දෙන දේ හරියට කරන්නත් හිතදෙන්නෙ නැතිකමක් තියෙන්නෙ. මෙලෝම් රහක් නැ

    • @baasunnahe3169
      @baasunnahe3169  4 หลายเดือนก่อน

      මිනිස්සු විවිදාකාරයි. ස්තූතියි..

  • @himansarandhinu1561
    @himansarandhinu1561 2 ปีที่แล้ว

    Bathroom set haikarana aekai oni

  • @kasunprabath8920
    @kasunprabath8920 หลายเดือนก่อน

    Contact number ekak danna puluwanda

  • @mr.deadpoolsl7187
    @mr.deadpoolsl7187 2 ปีที่แล้ว +1

    අපේ ගෙදර bathroom එකේ වතුර එලියට යන බටෙන් වතුර පිටිපස්සෙ වත්තට යනවා කියලා එයාලා කියනවා...තියෙන්නෙත් කැලයක් එතන..අනේ මන්ද...ඒකට මොකක් හරි කරන්න දෙයක් කියන්න පුලුවන්ද...?වතුර බටේ තියෙන්නෙ අපේ වත්තේ..වතුර කියන්නෙ ගලාගෙන යන දෙයක්නේ.. 😐

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว +1

      වලක් කපල අපේ ඉඩම ඇතුලෙන්ම දාගන්න ඕනෙ ඉතින්

    • @mr.deadpoolsl7187
      @mr.deadpoolsl7187 2 ปีที่แล้ว

      @@baasunnahe3169 වතුර නිසා ඩෙංගු බෝ වෙන්න ගනිද..වල වහන්න වෙයි නේද

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      call me 0778739494

    • @kapilaniroshan7005
      @kapilaniroshan7005 ปีที่แล้ว

      බත්රැමි එකට බටදානවිදිය විඩියෝ දාන්න

  • @rukshanaths1448
    @rukshanaths1448 2 ปีที่แล้ว

    හුලං පිරුනු බට කොහොමද හදන්නේ බාත්රෑම් එකේ

  • @pereraindra4445
    @pereraindra4445 2 ปีที่แล้ว

    PLS MATA NUMBER EKA DENÑA.DAMMA ONE.

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      0778739494 Namal
      Baasunnahe TH-cam Channel
      Thank you.

  • @rasangamadushan4710
    @rasangamadushan4710 ปีที่แล้ว

    වැඩක් ඇත්තෙම නැති වීඩියොවක්