බ්ලේඩ් එකක් වගේ කැපෙන්න පිහියක් මුවහත් කරන්නේ කොහොමද? A knife that cuts like a blade

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • පිහියක් බ්ලේඩ් එකක් වගේ කැපෙන්න කොහොමද මුව තියා ගන්න කියන එක තමයි මේ වීඩියෝ එකේ අරමුණ උනේ.
    පිහිය මුවත් තියාගන්න ගත්තු ගොඩක් දේවල් අපිට කඩෙන් මිලදී ගන්න පුළුවන් වීඩියෝ එකේ තියෙන තෙල් ගල ටිකක් මිල වැඩි, අනිත් එක තමයි මේ පිය හැඩය හදාගන්න ඕන කරන ග්‍රයින්ඩරය ක් හරි ගිනි ගලක් හරි එහෙම නැත්තං පීරකින් වුණත් මේ වැඩේ කරන්න පුළුවන්, හාඩ්වෙයාර් වල තියෙනවා සාමාන්‍ය පීරි වර්ග වැඩි ගානක් වෙන්නේ නෑ එහෙම කරලා මෙහෙම හොඳට පිහියක් ම වත් තියාගන්න පුළුවන්.
    අනෙක් කාරණාව තමයි මේ පිහියකින් කැපෙන්නේ කොහොමද කියන එක.පිහියෙන් කැපෙන එක කොහොමද විද්‍යාත්මකව පැහැදිලි කර ගන්නේ,
    එකෙන් කැපෙන්න බලපාන සාධකය තමයි පීඩනය. පීඩනය වැඩි වන තරමට පිහියෙන් කැපෙනවා වැඩි. පීඩනය වැඩි කරගන්න නම් හරස්කඩ වර්ගඵලය අඩු කරන්න වෙනවා. අනෙක් සාධක තමයි බලය, නමුත් යොදන බලය එකම නිසා පීඩනය වැඩි කරගන්න අපි සාධකය විදිහට යොදා ගන්නේ හරස්කඩ වර්ගඵලය අඩු කරගන්න එක.

ความคิดเห็น • 158

  • @HasaraKavishan-dw3fr
    @HasaraKavishan-dw3fr 5 หลายเดือนก่อน +6

    ඇත්තටම හොඳ වීඩියෝ එකක්.කවුරු මොනවා කිව්වත් මේ වීඩියෝ එකේ අදහස තමයි මට තේරෙන විදිහට පිහිය මුවත් තියන්න ඕන වෙන විද්‍යාත්මක පසුබිම තමයි විස්තර වෙලා තියෙන්නේ.ඒක නිසා මේ වීඩියෝ එකේ කිසිම වරදක් මම නම් දකින්නේ නැහැ. මිනිස්සු මොනවා කිව්වත් මිනිස්සු මේට වඩා කිසිම වැඩක් නැති එක වීඩියෝ බලන්න කාලේ නාස්ති කරනවා ගොඩක්. ඕපදූප බලන වෙලාවල් මේ වගේ වීඩියෝ එකක් බලන්න යොදාගන්නවා නම් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.

  • @wimalasirikariyawasam2782
    @wimalasirikariyawasam2782 ปีที่แล้ว +37

    ඇත්තටම ඉතාමත් සුලු මොහොතකට විස්තර කරන්න පුළුවන් දෙයක් ඔබ වටේ යනවා .

  • @tilinigoonasekara7040
    @tilinigoonasekara7040 ปีที่แล้ว +34

    කෙටියෙන් කියන්න පුළුවන් දේ පැහැදිලි කරනවා වැඩියි. ලොකු time එකක් තියෙද්දි බලන්න හිතෙන්නෑ. වැදගත් දේවල් කෙටියෙන් පැහැදිලි කලාම හරිම ආසයි බලන්න. ස්තුතියි

  • @deepalnishan6483
    @deepalnishan6483 ปีที่แล้ว +28

    වටිනා අදහසක් කෙටියෙන් ඉදිරිපත් කරන්න පුහුණු වෙන්න 👍👍👍

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 6 หลายเดือนก่อน +4

    ඕන ටික අහන්න බැරි වුනා. වැල් වටාරම් අහගෙන ඉද්දි නින්ද ගියා. ස්තුතියි උත්සාහයට බලපු කෙනෙක් මුවහත් කරගනියි.

  • @palithakaralliyadda
    @palithakaralliyadda ปีที่แล้ว +8

    පිහියක් බ්ලෙඩ් එක වගේ කැපෙන එක හරි අනතුරු දායකයි නෙ පිහියක් හොදටම මුවත් තියෙන්නේ නැත කෙටියෙන් කලින් පුරුදු වෙල ඉදිරිපත් කරන්න බලන අයගෙ කාලය ඩෙටා ගැනත් හිතන්න තව වඩාත් උනන්දු වෙල තවත් දැනුම ඉදිරිපත් කරන්න ඔබෙ උත්සාහයට ඔබට ස්තුතියි😊

  • @samanpriyani7876
    @samanpriyani7876 8 หลายเดือนก่อน +4

    එකම දේ ගොඩාක් කියනවා. කම්මැලි නැතිව බලන්න කෙටියෙන් විස්තර කරන්න .ගොඩාක් ස්තූතියි

  • @FrankPerera-bd6kk
    @FrankPerera-bd6kk 9 หลายเดือนก่อน +2

    විනාඩියේන් කියා දෙන්න. පුලුවන් දේ ගැන මෙපමන වේලාවක් කා දැමිම ගැන කනගාටුවෙනවා.වේලාව වැදගත්

  • @prasannadharmakeerthi1177
    @prasannadharmakeerthi1177 11 หลายเดือนก่อน +4

    ඒක ඉක්මණින් ඉවර කියලා ඉවර කළා නම් ගොඩක් හොඳයි කියලා හිතෙනවා.👍

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 11 หลายเดือนก่อน

      පිහිය අතගගා ඉන්න වා වැඩි යි

  • @champikasamaranayake2459
    @champikasamaranayake2459 3 หลายเดือนก่อน +1

    වටිනා අදහසක් ඉදිරිපත්
    කරන්න වටිනා කාලය
    නාස්ති කරනවා
    පිහි මදින Theory, practical හා Group class පටන් ගන්න හදනව වගේ

  • @k.d.irandasuresh5709
    @k.d.irandasuresh5709 7 หลายเดือนก่อน +2

    ඔයාගේ වැඩේ හොඳයි. කෙටි හා රසවත් උනානම්

  • @somarathnan.m2521
    @somarathnan.m2521 ปีที่แล้ว +6

    වවාගන කනවා කියල පැරණි කතාවක් තියෙනවා. ඔලුව වටේ අත යවලා නහය අලලනව කියලත් සමහරු කියන කතාවක් තියෙනවා. මේ වීඩියෝව බලන කොට ඒවත් මතක් වෙනව. තව තව දේවලුත් ඉතිං මතක් වෙනවා.

    • @anjalifernando-ky4nu
      @anjalifernando-ky4nu 11 หลายเดือนก่อน

      භෙන බොරින් බලන්නත් කමිමැලිය

  • @chamindakumara3409
    @chamindakumara3409 11 หลายเดือนก่อน +3

    මලගෙදරක ස්තූති කතාව කරන්න වගේ..

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 9 หลายเดือนก่อน +4

    සුපිරියක් බ්‍රෝ ❤❤❤❤

  • @nimalwijayarathna3385
    @nimalwijayarathna3385 ปีที่แล้ว +12

    අසාර්ථක ඉදිරිපත් කිරීමක් සුළුවෙන් සුළුවෙන් කෙටියෙන් කරන්න පුළුවන් ඉතා වැදගත් කරුණක් ඒ උනාට ඉදිරිපත් කරන්නාගේ පණ්ඩිත කම වැඩි අනවශ්‍යය විදිහට දික් කියවීම නිස ahan inna අප්පිරියයි

    • @neilpehembiya8879
      @neilpehembiya8879 11 หลายเดือนก่อน

      🤣🤣🤣🤣 !!!! Sampurna aththa !!!

  • @aaindians
    @aaindians 8 หลายเดือนก่อน +1

    හොදට මුවහත් උනා.. ඒත් ඒක රදාපවත්වා ගන්න පන්නරය තියන්න ඕනේ.... එකත් කරලා පෙන්නන්න හොද වීඩියෝ එකක්

    • @smvidu595
      @smvidu595  8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම. ගොඩක් පිහි මුවහත් කරාට පස්සෙ හොඳට කැපෙන්නෙ ටික කාලයයි. ගෙදරදීම ලේසියෙන් පන්නරය තියන හැටි වීඩියෝ එකක් කරන්නම්. ඔබගේ වටිනා අදහසට ස්තූතියි.

  • @samfernando5389
    @samfernando5389 ปีที่แล้ว +51

    කෙටියෙන් කියන්න පුළුවන් දේ ගොඩක් කල් කරගෙන විස්තර කරනවා වැඩියි

    • @NeranjenKarunarathna
      @NeranjenKarunarathna ปีที่แล้ว +1

      Mechanical mage oluwa kekkumak thiyenawa oya wage kenek hitiyananan mage oluwa godaaaaak wela primaries,

    • @LalAnanda-mz6nb
      @LalAnanda-mz6nb 4 หลายเดือนก่อน +1

      පරංගියා කෝට්ටෙ ගියා වගේ.

  • @msjayakody3232
    @msjayakody3232 7 หลายเดือนก่อน +2

    අනවශ්‍ය විස්තර වැඩියි.

  • @nimalwimalarathne2730
    @nimalwimalarathne2730 6 หลายเดือนก่อน +2

    ඵකමදේම කියනව ඉදිරිපත්කිරීම සීරෝ පඩ වැඩියි

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 ปีที่แล้ว +7

    පිහියෙ වර්ග ඵලය මොකටද මුවහත් කරන්න කාලය නාස්ති කරන්න එපා ඩේට කපාගෙන මේවා බලන්නෙ ඒ ගැනත් හිතන්න

  • @starwings8984
    @starwings8984 28 วันที่ผ่านมา

    ඔයාගේ Full වීඩියෝ එක බලන්න වෙලාව මදි .....තනිකරම පිහි හදන ඒවත් විනඩි 10න් කියා දෙනවා

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 4 หลายเดือนก่อน +4

    ඉවර වෙනකන්ම බලපු කෙනෙක් ඉන්නවානම් කමෙන්ට් එකක් හැටියට විස්තරය දාන්න එපා වෙනවා

  • @sampathk1212
    @sampathk1212 ปีที่แล้ว +4

    වැදගත් කරුනු පිලිවෙලට දක්වලා විනාඩි දෙකක වීඩියෝ එකක් හදන්න තිබ්බා. ඊලඟ වීඩියෝව එහෙම කරමු.

  • @kumarisitha5161
    @kumarisitha5161 ปีที่แล้ว +14

    පිස්සුද අනේ.පිහිය මුවහත් කරනව මිසක් අපට හැඩය ,වර්ග පලය වැඩක් නැහැ.කම්මලක් දාන්න නෙමෙයි.

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 6 หลายเดือนก่อน +1

    හොඳයි ජය වේවා ❤️💓❤️

  • @anandakumar3016
    @anandakumar3016 8 หลายเดือนก่อน +1

    Explain the message short & sweet

  • @JayanthaAmarathunga-ut5zb
    @JayanthaAmarathunga-ut5zb 5 หลายเดือนก่อน +1

    Pihiye visthara nokiya muwath thiyena vidhiya kiyapan

  • @leelapinnawala1055
    @leelapinnawala1055 10 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඔබට

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 11 หลายเดือนก่อน +1

    Thanks.කතා කරන එක ඇහෙනවා මදි.

  • @samaranayakayapa9139
    @samaranayakayapa9139 4 หลายเดือนก่อน +1

    Ketiyen eitharakara kerrena katayuth karanakapakasoteenwane kala apayhe yamak nowedabalaporothi wenebketrenbkarua gana padili karanne

  • @udayawijesoma
    @udayawijesoma 5 หลายเดือนก่อน +1

    i am sorry to see what others have comment. but it is very usefull. next try to shorten any thing you upload. Thanks ,

    • @smvidu595
      @smvidu595  5 หลายเดือนก่อน

      Thank you. This is the first time I have made such a long video. In this video, I have presented how the knife cuts better than the blade.

  • @creesyme9261
    @creesyme9261 ปีที่แล้ว +7

    වැලි කඩදාසි ගන්න එකේ හොද පිහියක් ගන්න පුලුවන් .

  • @somarathnaudawaththa1276
    @somarathnaudawaththa1276 ปีที่แล้ว +10

    මොනවද යකෝ එකමදේ පුනපුනා කියන්නෙ

  • @HettiarachigeHemapala
    @HettiarachigeHemapala ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 ปีที่แล้ว +3

    ස්තූතියි

  • @nishmihi
    @nishmihi 2 หลายเดือนก่อน +1

    Math pihiya muwahath kara meka balala. Muwahath thiyannanm ona kwnekta puluwanne . Eth meken ita wada deyak dana gaththa. Obe uthsahaya godak hoday. Nawatha karana video walath api nodanna pathikada pahadili karanna. Hoda wadak sahodaraya.

    • @smvidu595
      @smvidu595  2 หลายเดือนก่อน

      🙂

  • @yasithharinda3376
    @yasithharinda3376 ปีที่แล้ว +2

    මෙතනදී කියන හරස්කඩ වර්ගඵලය කියන වචනය නිවැරැදි කරන්න කැමතියි. හරි වචනය පෘශ්ටීය වර්ගඵලය

  • @upaliwarnakulasuriya8614
    @upaliwarnakulasuriya8614 ปีที่แล้ว +1

    Aththatama mama danna hottie na kohomada pihien kapenne kiyala. Wadi kalayak hodata muwahath karama hodata kapenawa. Gas madina ayage pihiya blade ekatath wada kapenawa. Kohomahari aluth deyak igana gaththa. Thanks

  • @menakashanthi9146
    @menakashanthi9146 9 หลายเดือนก่อน +1

    Kiyanna thiyanade ikmanata kiyanna balanna apa wenawa

  • @tkpraja7753
    @tkpraja7753 7 หลายเดือนก่อน +1

    Thank you

  • @dgsilva-q2y
    @dgsilva-q2y ปีที่แล้ว +3

    good

  • @herathflorence777
    @herathflorence777 ปีที่แล้ว +10

    පිහියක් මුවහත් කරන ක්‍රමයටගත් කාලය හා කතාව වැඩියැයි සිතෙ🤔🙈හොදයි හොදයි ඉතිනි නරක දෙයක් නෙමෙ.

    • @smvidu595
      @smvidu595  ปีที่แล้ว +2

      අවශ්‍ය වුණේ පෘෂ්ඨ වර්ගඵලය අඩු උනහම පීඩනය වැඩිවෙනවා කියන එක පැහැදිලි කරන්න . වීඩියෝ එක ටිකක් තමයි. සමාවෙන්න.

  • @chaamindaukwatta727
    @chaamindaukwatta727 7 หลายเดือนก่อน

    කෙටි කරන්න,ස්තූතියි

  • @chulabandu7570
    @chulabandu7570 ปีที่แล้ว +1

    Yako graindarayak allapan ochchara dagalanna deyak naha

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 ปีที่แล้ว +1

    Thanks

  • @ckhannadige3829
    @ckhannadige3829 ปีที่แล้ว +4

    කාලය ගන්නවා වැඩියි

  • @Ben47x1
    @Ben47x1 8 หลายเดือนก่อน

    Thanks 😊

  • @rio_zia
    @rio_zia ปีที่แล้ว +2

    ඔබතුමා පාවිච්චි කරපු අත් කාචය ගත්තෙ කොහෙන්ද?. මිළ කීයක් උනාද?

    • @smvidu595
      @smvidu595  ปีที่แล้ว +1

      Rs.100

    • @smvidu595
      @smvidu595  ปีที่แล้ว

      Colombo book shop ekakin gaththe. Godak kal

  • @rms235
    @rms235 ปีที่แล้ว +1

    නියමයි

  • @susilavayalat7121
    @susilavayalat7121 11 หลายเดือนก่อน

    🎉Oka kiyanna ochchara vela ganna onada.thanikara moda vadak.davsak gatha karanna ona venava meka balanna.pissu thamai

  • @JinasiriNissanka
    @JinasiriNissanka ปีที่แล้ว

    Short and sweet is more attractive!

  • @nimalkarunathilaka4029
    @nimalkarunathilaka4029 9 หลายเดือนก่อน

    රැවුල කපන්න පිහියක් හදන්න පුළුවන් ද?

    • @smvidu595
      @smvidu595  9 หลายเดือนก่อน

      Puluwan

  • @florenceherath3732
    @florenceherath3732 4 หลายเดือนก่อน +2

    අනවෂ්ශ දෙවල්නෙද මෙ දොඩවන්නෙ 🤷‍♂️තක්කලි කප කප ඉන්නැතිව වැඩෙ පෙන්නුවනම් මලේ හොදයිනෙද?🙈

  • @victorpremachandra8031
    @victorpremachandra8031 2 หลายเดือนก่อน +1

    වඩාත්ම සන්විදානාත් මක ලෙස හදා ගත්ත නම් මෙය ට වඩා කෙටියෙන් කරන්න තිවුනා .

  • @gossipsrilanka938
    @gossipsrilanka938 8 หลายเดือนก่อน +1

    Time is very important

  • @padminij123
    @padminij123 ปีที่แล้ว +3

    කා ගැනත් හිතල ඕක කෙටියෙන් පැහැදිලි කරන්න.

  • @menikehentenna3564
    @menikehentenna3564 4 หลายเดือนก่อน

    Pihiya warnana katanne nathiwa kiyanna. Ahagena inna epa wenawa.

  • @aravindaudaya485
    @aravindaudaya485 5 หลายเดือนก่อน

    පහේ පන්තියටද කියල දෙන්නෙ

  • @SamankumariKulasuriya
    @SamankumariKulasuriya ปีที่แล้ว +2

    අර තෙල් ගල කියන එකෙන් මුවහත් කර ගන්න බැරිද

    • @smvidu595
      @smvidu595  ปีที่แล้ว

      පුලුවන්. වැලි කඩදාසියෙන් මුවහත් කරලා තෙල් ගලේ ඇතිල්ලුවහම තවත් හොඳට මුවහත් වෙනවා. වඩු වැඩ කරන අය ආයුධ තියුණු ව මුවත් තියන්න ගන්නව ගන්නවා මේ තෙල් ගල

  • @sudeshmaduranga3882
    @sudeshmaduranga3882 ปีที่แล้ว +2

    Wooow what a knowledge 🥰🥰🥰💯❤

  • @lalanigunaratne4547
    @lalanigunaratne4547 ปีที่แล้ว +1

    කාලය ගන්නවා හරියට

  • @premaeathnapp9576
    @premaeathnapp9576 7 หลายเดือนก่อน +3

    ඔබගේ කයිවාරුව වැඩි එපාවෙනවා

  • @jayanijayasekara5140
    @jayanijayasekara5140 ปีที่แล้ว

    Tata?anna natiwa kiyapan bn

  • @iranganisilva9009
    @iranganisilva9009 ปีที่แล้ว +3

    කියවනව වෙඩි. වෙලා ගන්නවා වෙඩි පොඩි දෙයක් නෙ ඕක අහගෙන ඉන්න අයට එපා නොවෙන්න කියන්න .

  • @kasunkuruppu4948
    @kasunkuruppu4948 ปีที่แล้ว +1

    the best

  • @gaminimg4468
    @gaminimg4468 ปีที่แล้ว

    Aiyo ahgena innakota apa wenawa. Ketyen kiyala denna purudu wenna.

  • @lalanikusum7655
    @lalanikusum7655 9 หลายเดือนก่อน +1

    වැලි කඩදාසි ටිකේ මිලට අලුතින් පිහියක් ගන්න පුළුවන් 😊😅😂

  • @herathflorence777
    @herathflorence777 ปีที่แล้ว +3

    මෙහෙමයි ඉතින් පිහියක් උවමනාවක් නැහැනේ කඩදාසි කපන්න. අනම්මනම් දොඩවන්නැත්ව පිහිය මුවත්කරන හැටිකීවනම් නරකද? අවසාන වෙනතුරැ බලපුවහමනම් ඔබට මොල් අමාරැවකුත් ඇතියැයි සිතේ .තක්කලියි කඩදායියි කප කප ඉන්නව🙈

  • @lalithperera1022
    @lalithperera1022 5 หลายเดือนก่อน +1

    Kala kanni, welwa nasthi karaya

  • @vineethasenevirathne1080
    @vineethasenevirathne1080 11 หลายเดือนก่อน +1

    වැඩි කතාව අහන් ඉන්න කමිමැලිය්

  • @srikanti8975
    @srikanti8975 ปีที่แล้ว

    කොස් ගෙඩියක් කපන්න බැරිද

  • @ChithraGamage-p4j
    @ChithraGamage-p4j ปีที่แล้ว

    Karana wade hoda I eth epawenawa kiyawill..

  • @JinasiriNissanka
    @JinasiriNissanka ปีที่แล้ว +1

    Hondata Kapena pihiyak hamba Una nan. Man umbata…………..!

  • @priyasilva5086
    @priyasilva5086 ปีที่แล้ว +1

    මගුල මේක ඉවරයක් නැහැ.හරියට රැපියල් කෝටියක බඩුවක් රකිනව වගෙයි.ඔයාම බලා ගන්න

  • @sisirakodithuwakku2290
    @sisirakodithuwakku2290 4 หลายเดือนก่อน

    තව වීඩියෝ දමනවා නම් කයිවාරුව නතර කරලා වැඩ සටහන කරන්න හිතට ගන්න

  • @gaminiwelgolle394
    @gaminiwelgolle394 ปีที่แล้ว +3

    සද්දේ හොඳටම මදි.

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 9 หลายเดือนก่อน +1

    හොදනමුත් කාලයක් වැඩියි.

  • @isuruchanuka4295
    @isuruchanuka4295 ปีที่แล้ว +1

    Supiri💪🏼

  • @tonyvanderstraaten1040
    @tonyvanderstraaten1040 6 หลายเดือนก่อน +1

    😢😅 make it short and sweet.👍

  • @prasannadharmakeerthi1177
    @prasannadharmakeerthi1177 11 หลายเดือนก่อน +2

    Comment ටික මරු😅

    • @smvidu595
      @smvidu595  11 หลายเดือนก่อน

      😀

  • @palithapushpakumara2695
    @palithapushpakumara2695 ปีที่แล้ว +1

    අයියෝ අපි ඔහොම තමයි පිහි මුවහත් කරන්නේ .....මෙයට පිස්සු ඩබල් වගේ කියවන්නේ

  • @tharindulakshanwijerathna8405
    @tharindulakshanwijerathna8405 ปีที่แล้ว +1

    Wow

  • @AriyawansaVithanage
    @AriyawansaVithanage 6 หลายเดือนก่อน +2

    අපොයි කියවිල්ල වැඩි නිසා බැලුවේ නෑ

  • @susanthaliyanagama
    @susanthaliyanagama 10 หลายเดือนก่อน

    ඉතා හොදයි

  • @jmadusankaperera1423
    @jmadusankaperera1423 ปีที่แล้ว +1

    කඩුවකින් බැරිවෙයිද දන්නෑනෙ?😮

    • @smvidu595
      @smvidu595  ปีที่แล้ว

      පුලුවන්

  • @nishmihi
    @nishmihi ปีที่แล้ว +1

    Wow

  • @එස්එම්එස්සේනාරත්න
    @එස්එම්එස්සේනාරත්න 5 หลายเดือนก่อน +1

    මේක අහගෙන ඉන්නකොටත් එපා වෙනව,,,තෙල් ගලේ ගාන විදිහත් වැරදි,

  • @danushayasasvi1799
    @danushayasasvi1799 ปีที่แล้ว

    Meka.balana.welawa.aparade.winadi.2.wade

  • @hiruwa17
    @hiruwa17 8 หลายเดือนก่อน

    මෙක බලද්දි දත් හිරි වැටුන අය කො

  • @neethakariyawasam2617
    @neethakariyawasam2617 11 หลายเดือนก่อน

    කියන දෙයක් කෙටියෙන් කියන්න.

  • @attygalledeepal8495
    @attygalledeepal8495 3 หลายเดือนก่อน +1

    කෙකර බානවා

  • @dayanimalsiri726
    @dayanimalsiri726 19 วันที่ผ่านมา +1

    පරංගියා කෝට්ටෙගියා වගේ....

  • @wilsonsamaranayake6148
    @wilsonsamaranayake6148 ปีที่แล้ว +2

    වටේ යනව...

  • @shiraneepathirana1572
    @shiraneepathirana1572 4 หลายเดือนก่อน

    Too much of dragging the story. Try to keep it to the point. Get fed up of listening.

  • @SiriyavathiSiriyavathiRanasing
    @SiriyavathiSiriyavathiRanasing 7 หลายเดือนก่อน +1

    ඛයිලකියනවා

  • @padamasirihandapangoda2379
    @padamasirihandapangoda2379 3 หลายเดือนก่อน +1

    කෙලින්ම කියන්න එපා වෙනවා

  • @sudeshikarathnamali66
    @sudeshikarathnamali66 5 หลายเดือนก่อน +1

    අයියෝ මොනවද කියන්නේ
    එපා වෙනවා

  • @pubuduize
    @pubuduize 5 หลายเดือนก่อน +1

    බයිලේ වැඩී නැත්නම් හොදයි 😂

  • @prasannadharmakeerthi1177
    @prasannadharmakeerthi1177 ปีที่แล้ว +1

    ❤😊

  • @anandajayakody1664
    @anandajayakody1664 5 หลายเดือนก่อน +1

    කේටියේන් කියන්න.ඔයා පන්ඩිතයේක් කියලා ප්‍රදර්ෂනය නොකර🤦🏻