දියර පිටි මිශ්‍රණයෙන් බැලූන් එකක් වගේ පිම්බෙන රොටී එක්ක රසම රස පරිප්පු කරි එකක්,රෑ කෑමට මරු/Dinner

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ค. 2024
  • #dinner #roti #dinnerrecipe #rampekarapincha
    Quick And Easy Roti made with Batter! No Kneading! No Blender
    පිටි අනාගෙන මහන්සි වෙච්ච කාලේ ඉවරයි,විනාඩි 10න් බිත්තර රොටී.
    • පිටි අනාගෙන මහන්සි වෙච...
    වෙනසකටත් එක්ක රෑ කෑමට ඩම්ප්ලින්ස් හදමුද ?
    • වෙනසකටත් එක්ක රෑ කෑමට ...
    එළවලු රොටී.
    • එළවලු රොටී කඩෙන් ගන්නේ...
    උඳු වඩේ,හරියටම ඉන්දියානු ක්‍රමේට වරදින්නේ නැතිව.
    • උඳු වඩේ,හරියටම ඉන්දියා...
    #dinner
    #dinnerrecipe
    #dinnerrecipes
    #dinnerrecipesinhala
    #sinhalacookingchannel
    #rampekaraincha
    #easyroti
    #eggroti
    #roti
    #rotirecipesinhala
    #flatbread
    #රොටී
    #roti recipe without coconut

ความคิดเห็น • 23

  • @maliniitaly8860
    @maliniitaly8860 หลายเดือนก่อน +2

    ලස්සන රොටියක් පරිප්පු එකත් ඉක්මනින් හදා ගන්න පුළුවන් ස්තුතියි නංගී ජයවෙිවා 😘😘❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      අනේ...ගොඩාක් ස්තූතියි අක්කේ ,දිගටම එකතුවෙලා ඉන්න කියලා ආරාධනා කරනවා.❤️💐

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 หลายเดือนก่อน +1

    ගොඩාක් රස ඇති කියල හිතෙනවා

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน +1

      ඔව් රසයි,හදලා බලන්න .❤️

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 หลายเดือนก่อน +1

    Harima Lassanai Kiyaladhena vidhiha.
    Ema nisama subscribe kala.❤❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි .❤️💐

  • @user-en2vm2od5c
    @user-en2vm2od5c หลายเดือนก่อน +1

    Thank you duwa

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      අනේ ..ඔයාටත් ගොඩාක් ස්තූතියි ❤️

  • @nandaninarangoda8879
    @nandaninarangoda8879 14 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @nilusvlogs
    @nilusvlogs หลายเดือนก่อน

    රසවත් රොටී එකක්.කන්න ආස හිතුනා. රෙසිපියට ස්තූතියි ❤❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි අක්කේ ..❤️❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි කන්න ආස හිතෙනවා දැක්කම ගොඩක් ස්තුතියි ❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน +1

      අනේ ගොඩාක් ස්තූතියි ,හදලා බලන්න හරිම ලේසියි ..

  • @user-oy2bq7fv6x
    @user-oy2bq7fv6x หลายเดือนก่อน

    Budu saranai oyata harema lassana rote akek

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 💐💐හදලත් බලන්න හරිම ලේසියි .

  • @VasandhiViyanga-kg8on
    @VasandhiViyanga-kg8on หลายเดือนก่อน

    😋😋❤️👍

  • @dilannishanka1272
    @dilannishanka1272 หลายเดือนก่อน

    Lassana roti ekak, kannath asa hituna 👌👌👌❤️

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      හදලා බලන්න ❤️❤️.ලේසියි ,රසයි .

  • @upekhagunasekera9337
    @upekhagunasekera9337 หลายเดือนก่อน

    ලස්සනයි

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤️❤️

  • @dhammikamalkanthi2913
    @dhammikamalkanthi2913 หลายเดือนก่อน

    Meka nm adama hadanawa

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      හදලා රස කොහොමද කියලත් කියන්න ❤️

  • @niranjimadu5880
    @niranjimadu5880 หลายเดือนก่อน

    ❤❤❤❤