රෙස්ටුරන්ට් එකේ වගේම පිලිවලට රසට එලවළු රොටී ලේසියෙන් හදන්න | elawalu roti recipe | easy breakfast

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • පිටි කෝප්පයෙන් එලවලුත් නැතුව හදන්න. පිටි දිය කරලා හදන එලවලු රොටී කන්න වෙලාවකට අපි අකමැති නිසා රෙස්ටුරන්ට් එකේ වගේම රසට පිලිවලට හදා ගමු.
    එලවළු රොටී 8-10 සඳහා අවශ්‍ය දේවල්
    පාන් පිටි කෝප්ප 1 1-2
    ලුනු තේ හැඳි බාගයයි
    පොල් තෙල් මේස හැඳි එක හමාරයි
    වතුර කෝප්ප බාගයයි
    පිරවුම සඳහා
    ලොකු අල ගෙඩි 2-3ක්
    පොල්තෙල් මේස හැඳි 1
    ඉඟුරු, සුදුළූනු පේස්ට් එකෙන් මේස හැන්දක්
    ලියාගත් ලොකු ළූනු ගෙඩි 2
    මුරුංගා කොළ ටිකක්
    අමු මිරිස්
    ගම්මිරිස් කුඩු
    කෑලි මිරිස්
    අබ
    කරපිංචා
    #elawau_roti
    #elawalu_roti_hadana_hati
    #malu_roti
    #mas_roti
    1.රසම රස පුලාවෝ බත් එකක් | ඉන්දියන් පකිස්තාන් වල ජනප්‍රිය එලවලු බුරියානි එක
    • රසම රස පුලාවෝ බත් එකක්...
    2.Best healthy dinner | ලෙඩ ගොඩකින් බේරෙන්න රෑට කන්න සුපිරිම කෑමක්
    • Best healthy dinner | ...
    3.How to make perfect iced coffee & iced latte | අයිස් කෝපි සහ අයිස් ලටේ හදන විදිහ
    • How to make perfect ic...
    4.රුලං වලින් කැවුම් උයමු | අලුත් අවුරුදු කෑම මේසයට වෙනසක් | meethi tikiya recipe
    • රුලං වලින් කැවුම් උයමු...
    5.පරිප්පු මිටක් තියනවා නම් පෝෂණීය කරියක් හදන්න | dal curry | dal & moringa leaves curry
    • පරිප්පු මිටක් තියනවා න...

ความคิดเห็น • 275

  • @niraSrecipes
    @niraSrecipes  2 ปีที่แล้ว +21

    1. ස්වාභාවික ඉන්සියුලින් 100% අඩංගු කොළ වර්ගය සතියට දෙපාරක් කන්න
    th-cam.com/video/Ndyw0Jkgyfc/w-d-xo.html
    2. ලෙඩ 300 සුව කරන විශ්මිත කොළ වර්ගය මැල්ලුම් හදලා කන්න
    th-cam.com/video/yohhjnUQK7s/w-d-xo.html

  • @danushkapushpakumara1321
    @danushkapushpakumara1321 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනට සරලව කෑම හදන විදිය අක්කී අපිට කියලා දෙනවා .. අක්කාට ගොඩක් ස්තුතිය බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +2

      බුදුසරණයි

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 2 ปีที่แล้ว +5

    ගොඩක් වැදගත්.ඉතා කෙටි කාලයකින්.හොඳ දැනුමක් ලැබෙනවා.මමත් හදනවා හෙට අනිද්දාම.ස්තුතියි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +2

      බුදුසරණයි

  • @kamalajewa
    @kamalajewa 2 ปีที่แล้ว +12

    මහප්‍ප්‍රාණ කතා නැහැ.හරිම සරළව පැහැදිලිවම රසවත් රෙසපියක්.. ස්තුතියි ඔබට,

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි ❤️

  • @nadeeglaze1041
    @nadeeglaze1041 2 ปีที่แล้ว +4

    අදත් හරිම වටින වීඩියෝ එකක් අපිට ගෙනාවට ගොඩාක් ස්තුතියි දෝනි ඔය රොටි නම් හදන්නම ඕනි හරිම රස පාටයි ඔයාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ....බුදු සරණයි 🙏👍👍🙏👍👍

  • @bestofart
    @bestofart 2 ปีที่แล้ว +2

    හරිම ලේසියෙන් හදන්න පුළුවන් ක්‍රමය ක් ..thank you ..👌👌👌

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා!!

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 2 ปีที่แล้ว +1

    හරිම.ලේසියි.ඒ වගේම වැඩි වියදමකුත් නැ.දුවට බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි

  • @italyamma
    @italyamma 2 ปีที่แล้ว +6

    ඒක දැක්ක ගමන් තේ එකක් එක්ක කන්න තිබුනනම් කියලා හිතුනා. නියමයි . බොහොම ස්තූතියි .

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි අක්කේ

  • @seethajayasinghe2532
    @seethajayasinghe2532 ปีที่แล้ว +1

    Thank you. Your method helps to get the square shape of the roti.

  • @yasamuhandiram3759
    @yasamuhandiram3759 2 ปีที่แล้ว +13

    බොහෝම ස්තුතියි. අද හෙටම මමත් ඔය විදියට හදනවා. දුවට තෙරුවන් සරණයි!

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +2

      බුදුසරණයි

  • @anulawijesekara9881
    @anulawijesekara9881 2 ปีที่แล้ว +1

    මම හැදුවා .හොදට ආවා .රසටත් තිබුනා. ඔයාට ස්තුතියි .

  • @prisilajanakipathirana3855
    @prisilajanakipathirana3855 2 ปีที่แล้ว +5

    සරලයි, පහසුයි, බොරැ වැඩ කෑලි නෑ. Thanks a lot.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා!!

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 2 ปีที่แล้ว +6

    එකෙන්ම නියම රෙසිපි එකක්

  • @amaramendis8516
    @amaramendis8516 2 ปีที่แล้ว +1

    හරිම අගෙයි. බොහොම ස්තූතියි ඔබට

  • @damayanthidesilva2181
    @damayanthidesilva2181 ปีที่แล้ว +2

    ඔන්න මම අද හැදුවා. ලේසියි.thanks පින්තුර ගත්තා. කොහොමද එවන්නේ

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      ෆේස් බුක් ගෲප් එකට එන්න nira s

  • @dineshhettiarachchi9886
    @dineshhettiarachchi9886 ปีที่แล้ว +1

    රසවත් රෙසපියක්
    ඔබට ස්තුතියි

  • @srilankalalith8614
    @srilankalalith8614 2 ปีที่แล้ว +3

    බුදුසරණයි බොහෝම ස්තුතියි 🙏🙏🙏

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 ปีที่แล้ว +1

    බෝහෝ පින් බොහොමයක් ස්තුතියි මැණික. ❤🙏🙏🙏

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      💕💕💕💕💕💕💕💕💚💙💙💚💛💛💛🧡🧡❤️❤️❤️💜💜💜 ඔයාටත් දීර්ඝායුශ වේවා!!

  • @osadinethara9687
    @osadinethara9687 ปีที่แล้ว +1

    Me video eka dekke iye rea. E welema hadanna gatta .harima rasai.akke.thank you

  • @jayanthiperera9111
    @jayanthiperera9111 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනට කියල දෙනව ස්තුතිය

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @dayaabeysundara5968
    @dayaabeysundara5968 2 ปีที่แล้ว +1

    මම හැදුවා හරිම රසයිස්තුතියි

  • @LasanthaSanjeewa-uc5rm
    @LasanthaSanjeewa-uc5rm 3 หลายเดือนก่อน +1

    Harima shoi akke oyata thank 😊 🙏 🙌 ❤️ ♥️ 👏 😊 🙏 🙌 ❤️ ♥️ 👏

  • @salonseems2371
    @salonseems2371 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි දෝනී 🏵️🌼

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි

  • @DNNeha
    @DNNeha ปีที่แล้ว +1

    හරිම ලේසියි එහම. වියදමත් අඩුයි. රසයි වගේ 👍👍

  • @wekramaseresenaseresena37
    @wekramaseresenaseresena37 2 ปีที่แล้ว +1

    Oyage idiripath kireema harima lassanai oyage hama recipients ekakma mamath haduwa hrima rasai oyata budu saranai

  • @WAJ15
    @WAJ15 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි.අදම හදනව.ස්තුතියි

  • @maneldissanayake3551
    @maneldissanayake3551 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි.
    මමත් හදනවා. ස්තුතියි ඔයාට

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා!!

  • @ayeshahewawithrana9104
    @ayeshahewawithrana9104 2 ปีที่แล้ว +2

    මම අද උදේට හදන්න ගත්තෙ මේ එලවලු රොටිය .ඔයාට ස්තුතියි නිරා
    🌹🌹🌹😘😘😘

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      හදලා විස්තරෙ කියන්නකෝ

    • @ayeshahewawithrana9104
      @ayeshahewawithrana9104 2 ปีที่แล้ว +2

      හොඳට , ලස්සනට , රසට ආවා .මම මඤ්ඤොක්කා දැම්මේ .අපි වවල තියෙනවා. මුරුංගත් වත්තෙන් ගත්තෙ. හස්බන්ඩ් ආසාවෙන් කෑවා. ඔයාට ගොඩක්ම ස්තුතියි නිරා අපිට හරවත්, රසවත් රෙසපි කියලා දෙනවට.👍😍🌹

  • @samanthajayasinghe9825
    @samanthajayasinghe9825 2 ปีที่แล้ว +1

    Harima Cham vdiyata oya kiyala denawa ekata bohoma isthuthi mama hadala kiyannam hode baluwana bada piruna ane adarei hamadamath me wage sahallu krama Aran enda budusarani paressamen ina 🙏🌹❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි බුදුසරණයි

  • @ahfoods180
    @ahfoods180 2 ปีที่แล้ว +1

    වෙනස් recipe ekak thank you 🙏🙏

  • @DilrukshiNishanthi-vg8xt
    @DilrukshiNishanthi-vg8xt ปีที่แล้ว +1

    Mama ada hawasa tea welawata elawalu roate haduwa harima rasi

  • @chathurkalanka7773
    @chathurkalanka7773 ปีที่แล้ว +1

    නියමයිනේ

  • @champikajayarathna8533
    @champikajayarathna8533 2 ปีที่แล้ว +1

    හරිම සරලයි ස්තුතියි. ඔබ‍ට

  • @user-76rme
    @user-76rme 2 ปีที่แล้ว +1

    ප්‍රශ්නය ක් තියෙනවා මට.😁😁😁. ඔයාගෙ pressure cooker එක වර්ගය මොකද්ද ? ඒක ගත්තෙ කොහෙන්ද ? ඔයාගේ තාච්චිය ලංකාවෙ එකක්ද? ඒක ඇලුමිනියම් නෙවෙයි නේද ? ස්තුතියි නංගි ගොඩක් ඔයා කියලා දෙන කෑම වල නම් කිසිම ගැටලුවක් නෑ. හරිම ලෙහෙසි යි පහසුයි රසයි හොදේ. ❤️❤️❤️🔥🔥🔥

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ප්‍රෙශර් කුකර් එක කොරියන් එකක්,තාච්චිය ඩුබායි වලින් ගත්තේ.ඇලුමිනියම් නෙවෙයි.
      ඔයාට ස්තූතියි

  • @nishshanka.jayarayaljayara5638
    @nishshanka.jayarayaljayara5638 ปีที่แล้ว +1

    මාත් හැදුවා හරීම රසයි

  • @chandimaweerarathna9083
    @chandimaweerarathna9083 2 ปีที่แล้ว +1

    Mamath hadala rasa baluwa . hodata haduna. Godak lesi kramayak. Thanks. Good luck

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @nithyanithya5991
    @nithyanithya5991 2 ปีที่แล้ว +1

    Harima rasa patai..... Thank you...❤❤❤

  • @sarathkumara9955
    @sarathkumara9955 ปีที่แล้ว +1

    නියමයි

  • @stellamarie2998
    @stellamarie2998 ปีที่แล้ว +1

    Mama dan haduwa hodata awa harima rasai thanks

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ශා මට සතුටුයි

  • @geethanandani3341
    @geethanandani3341 2 ปีที่แล้ว

    Harima agei Thank you.

  • @ramanirathnayaka1423
    @ramanirathnayaka1423 ปีที่แล้ว +1

    Thank you

  • @thilakaperera4898
    @thilakaperera4898 2 ปีที่แล้ว +2

    නියම.එලවලු.රොටි.හරිමරසයි

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya3532 2 ปีที่แล้ว +1

    Mekata soya meet ekathu karanna puluvanda, nangi? ❤❤❤❤❤💞💞💞💞💞

  • @surekasadarenu8245
    @surekasadarenu8245 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි... හදලා බලන්නම්

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 2 ปีที่แล้ว +1

    Thanks duwa harima asawen baluwa hadala kanna oni murunga kola nathiwa thamai kanna wenne lankawata apu dinaka kanna oni . Yum yum 😋 ❤️🌹🇬🇧

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      මාළු, චිකන් දා ගන්න. කොළ ඕනම වෙන්නෙ නෑ

  • @fahumarahman6460
    @fahumarahman6460 2 ปีที่แล้ว +1

    Oya kiyela dene kame godak ewa mame haduwa .harime rasai .hodete enewa .oyate godak thanx.

  • @ddhammi7349
    @ddhammi7349 2 ปีที่แล้ว +2

    හදල බලන්නම්. ස්තුතියි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා!!

  • @nilukalakmali4321
    @nilukalakmali4321 2 ปีที่แล้ว +2

    Thanks nangi

  • @kaushalyafernando4196
    @kaushalyafernando4196 2 ปีที่แล้ว +2

    Niyamai math hadanawa good luck oyata

  • @PathmaSella
    @PathmaSella 4 หลายเดือนก่อน +1

    Verry nice. Keep IT. Up

  • @madusharoshini1629
    @madusharoshini1629 2 ปีที่แล้ว +1

    ස්තුතිය

  • @saramadal3824
    @saramadal3824 2 ปีที่แล้ว +1

    Great.job.sis..God.blesshave.good.day.dear.👍⭐💯🌲🤲🌹

  • @beatricezain8234
    @beatricezain8234 2 ปีที่แล้ว +1

    Oyata bohoma sthuti 🙏🏽

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 2 ปีที่แล้ว +2

    Niyami budusarani

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @dhammikaperera5598
    @dhammikaperera5598 2 ปีที่แล้ว +1

    TASTY. THANK. YOU. 👍😋♥️

  • @sumuvlogs1
    @sumuvlogs1 2 ปีที่แล้ว +1

    Thank u akke harima rasa patai

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +3

    Thanks dear

  • @sumithrapeiris2311
    @sumithrapeiris2311 ปีที่แล้ว

    Thank you.

  • @rashmiviveka2257
    @rashmiviveka2257 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූති
    හදලා බලලා කියන්නම්

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      හදන්නකෝ ..
      බුදුසරණයි

  • @ranjaniranjani6140
    @ranjaniranjani6140 2 ปีที่แล้ว +2

    Thanks nangiyo

  • @kanthiperera234
    @kanthiperera234 2 ปีที่แล้ว +4

    මටත් හදන්න හිතුනා හරිම රසට ඇති ..ස්තුතියි ඔයාට ...

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔව් රසයි හදන්නකෝ

  • @nandanikusumalatha6772
    @nandanikusumalatha6772 2 ปีที่แล้ว +2

    Harima asai mama kema warga hadanna.elawalu roti namana vidiya thamai mata bariwa thibune ada eya hodata theruna.bohoma sthuthi .Tp number eka danna kema hadana welawata
    A

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @asankadasanayaka6770
    @asankadasanayaka6770 2 ปีที่แล้ว +3

    හරි සරලව කියල දුන්න.

  • @g.s.samarasinghe8597
    @g.s.samarasinghe8597 2 ปีที่แล้ว +3

    Wow akki..very Sweet 😋😋💖💖💖
    Be helthy akki 🙏🏻🙏🏻🙏🏻

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 2 ปีที่แล้ว +1

    ස්තූතියි ඔයාට

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 ปีที่แล้ว +2

    Thank you so much 😘

  • @hansanalakshan1439
    @hansanalakshan1439 ปีที่แล้ว +1

    නියමයි අක්කේ සුපිරි ❤🎉

  • @suranji31
    @suranji31 ปีที่แล้ว +2

  • @damithajayarathne2640
    @damithajayarathne2640 2 ปีที่แล้ว +1

    mamath haduwa. Rasai lassanai hodata awa...tnx nira S ✨

  • @niroshi5943
    @niroshi5943 ปีที่แล้ว +1

    මාත් හදනවා නිවාඩු දවසක 🙏🏻❤️❤️❤️❤️

  • @rupawathirupawathi6259
    @rupawathirupawathi6259 ปีที่แล้ว +2

    හනකියනවර්ගයපැහැදිලිකරන්න

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      වීඩියෝ එකක් ගේනවා මේ සතියේ.

  • @ukkumenika7307
    @ukkumenika7307 2 ปีที่แล้ว +1

    Bohomatha sthuthi theruvan saranai 👍👍👍👍👍

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාටත් පවුලේ හැමෝටමත් දීර්ඝායුශ වේවා!!

  • @nisansalamali5427
    @nisansalamali5427 2 ปีที่แล้ว +2

    Hodin pehediliwa kiyala denawa oya.godak rasa patai.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 2 ปีที่แล้ว +2

    මටත් ආස හිතුනා කන්න හදන්න ඕනෑ

  • @gaminisubasinha5764
    @gaminisubasinha5764 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @JayanthaKumara-fl9fp
    @JayanthaKumara-fl9fp ปีที่แล้ว +1

    niyamai supiri

  • @jayasrihemantha4622
    @jayasrihemantha4622 2 ปีที่แล้ว +1

    Bohoma sthuthi... Mama heduwa.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      රසයි නේද

    • @jayasrihemantha4622
      @jayasrihemantha4622 2 ปีที่แล้ว +1

      Mama nuwaraeliye. Api leeks arthapal.. Ewele galawala heduwe.. Press elawalu.. Nisa rasayi.... Hebeyi... Heduwe.. Oyage video eken balala.. Godak sthuthi... Apita idi aappa... Soft wanna kramayak Kiyala Denna... Api hadapuwama hard...

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      @@jayasrihemantha4622 MAN GENNAMKO.thanks

  • @manikesuravira3623
    @manikesuravira3623 2 ปีที่แล้ว

    Thank you so much god bleass you 🙏🛐🙋❤️‍🔥

  • @samadisamanmali3338
    @samadisamanmali3338 ปีที่แล้ว +1

    Kade tiyna roti ganata tiyanawa. Lokuwta rotiya aran😍😍😍

  • @subanimusic2023
    @subanimusic2023 ปีที่แล้ว +1

    රෑට ඩෝ එක අනලා තියලා,උදේට හදන්න බැරිද .

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      මම කරලා නම් නෑ. ඔයා කරලා බලන්න. ඩෝ එක විනාඩි 20 පස්සේ ෆ්‍රිජ් එකේ දාලා උදේට ගන්න. සීතල ගියාම තම හ්දන්න වෙන්නෙ

    • @subanimusic2023
      @subanimusic2023 ปีที่แล้ว +1

      @@niraSrecipes ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද .ඔයාට ස්තුතියි .

  • @ccsl6890
    @ccsl6890 2 ปีที่แล้ว +2

    Niyamai Nira Hadala balannamko.👍❤💐💐💐💐💐💐💐💐💐💐 Ts.🙏

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @sandakathmini5371
    @sandakathmini5371 2 ปีที่แล้ว +1

    සුපිරියි හොඳේ

  • @silvapremawate4419
    @silvapremawate4419 2 ปีที่แล้ว

    . මමත්.හදනවා. 👍

  • @anjaliherathrealfan227
    @anjaliherathrealfan227 2 ปีที่แล้ว +2

    ගොවා කොලත් ගන්න ඇහැකි ද? මුරුංගා කොළ නැත්තං.💫✨

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      කැමති එලවලු දා ගන්න. කැරට්, බෝංචි, ගෝවා කොළ, ලීක්ස්

  • @ddshiyanidewage7020
    @ddshiyanidewage7020 2 ปีที่แล้ว +1

    👍thanku

  • @chandanisubasinghe100
    @chandanisubasinghe100 2 ปีที่แล้ว +1

    Theruwansaranai manika.

  • @arosaliarosali1719
    @arosaliarosali1719 2 ปีที่แล้ว +4

    lassanai rasa paatai

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි ඔයාට

  • @janithacosta
    @janithacosta 2 ปีที่แล้ว +1

    👍❤️❤️❤️❤️❤
    බුදු සරණයි ඔබතුමියට !

  • @champajanaki228
    @champajanaki228 2 ปีที่แล้ว +2

    සුපිරි 😘😘😘😘

  • @l.r.amarasingha2113
    @l.r.amarasingha2113 2 ปีที่แล้ว +1

    Thank you very much

  • @sampathkumara2101
    @sampathkumara2101 2 ปีที่แล้ว +1

    Wow .සුපිරි .ne.
    කොහෙද .ඉතින් .mewa.apita.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      අනේ මොකෝ සෑහෙන්න අඩු අමුද්‍රවය ප්‍රමනයක්නේ ඕනේ. හදන්න ලේසියි

  • @tomokhadr3543
    @tomokhadr3543 2 ปีที่แล้ว +1

    Bhoma sthuthi doniyooo Bs mage panchi ❤

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා!!

  • @shashikawickramasinghe7462
    @shashikawickramasinghe7462 2 ปีที่แล้ว +2

    thanks darling ❤️

  • @manjuweerasinghe3214
    @manjuweerasinghe3214 2 ปีที่แล้ว +1

    Maewage salli hoyanna minissunta boru karana aewunta denna onaa daduwamak danna kenek innawanam kiyanna

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බලෙන් ඇඟේ ගහන්නේ නෑ. යූටියුබ් කියන්නේ කැමති නම් විතරක් බලන්න නිදහස තියන එකක්. බලලා හද්පු අය මට fb එකේ පවා ස්තූතියි කලා. ඔයාලා වගේ කුහකකමින් පිරුණු අය ඇරෙන්න මේවා වටින මිනිස්සු මගේ වීඩියෝ බලයි. අනුන්ට ඉරිසියා කරනවට දඩුවම් ඔයාලට ඉබේම ලැබෙයි 😆

  • @osadinethara9687
    @osadinethara9687 ปีที่แล้ว +1

    Akke pan pitiy gaththoth aulak nedda

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      පාන් පිටි තමා මේ

  • @mihirasalk
    @mihirasalk 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි..ඔබතුමියට...

  • @chandrikavinodanie4455
    @chandrikavinodanie4455 2 ปีที่แล้ว +1

    budusaranai

  • @bajibaji8330
    @bajibaji8330 2 ปีที่แล้ว +1

    Thanks

  • @enishanthi119
    @enishanthi119 2 ปีที่แล้ว +1

    මමත් ලගදි හැදුවා දුවේ ඔය වගේ ලස්සන ට අවෙ නැහැ ..මේ වීඩියෝ එක බලාගෙන හදලා බලන්න නම්...ඔයට ස්තුති බුදු සරණයි දුවේ

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      මේ විදිහට හදන්න. පිටි ගොඩක් දියකරගන්න එපා

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 2 ปีที่แล้ว

    good recipe thank you