Rampe Karapincha
Rampe Karapincha
  • 127
  • 5 747 351
රයිස් කුකර් එකේ ස්ටීම් කරලා 1kg පොල් කේක් එකක් හදමුද?Pol Cake/Steamed Pol Cake Rampe Karapincha
#cake #polcake #snacks #eveningsnacks #polcakerecipesinhala
පරිප්පු කට්ලට්අදම හදලා බලන්නමාළු කට්ලට් පරාදයි.
th-cam.com/video/aI9j6sMzE0o/w-d-xo.html
දියර පිටි මිශ්‍රණයෙන් විනාඩි 10න් එළවලු රොටී.
th-cam.com/video/aMRwTWrtde8/w-d-xo.html
පිටි අනාගෙන මහන්සි වෙච්ච කාලේ ඉවරයි,විනාඩි 10න් බිත්තර රොටී
th-cam.com/video/WJrMm0FBQTY/w-d-xo.html
කැඩෙන්නේ පුපුරන්නේ නැතිව ලස්සනට බිත්තර කට්ලට් හදන්නේ මෙහෙමයි.
th-cam.com/video/Tc6haopYX50/w-d-xo.html
උඳු වඩේ,හරියටම ඉන්දියානු ක්‍රමේට වරදින්නේ නැතිව.
th-cam.com/video/rMuD9jSDm0A/w-d-xo.html
සයිවර් කඩේ රසටම ඒ සුවඳටම අල බොන්ඩා.
th-cam.com/video/aCkqmPWmOuM/w-d-xo.html
පිටි බ්ලෙන්ඩර් කරලා විනාඩි 10න් එළවලු රොටී.
th-cam.com/video/wmZrGl9Z0tw/w-d-xo.html
අවශ්‍ය ද්‍රව්‍ය
සීනි කෝප්ප 1 1/2 -220g (රටඉඳි ගන්නේ නැත්නම් 250g )
උණුවතුර කෝප්ප 1 1/2 (අවශ්‍ය පමණ)
ලුණු කුඩු 1/4
කුඩු කරගත් එනසල් ගෙඩි 3
පොල් කෝප්ප 3 - 250g
ආටා පිටි කෝප්ප 2 -190g
බිත්තර 2
බේකින් සෝඩා යෝගට් හැඳි 1 (තේ හැඳි 1/2)
බේකින් පව්ඩර් යෝගට් හැඳි 2 (තේ හැඳි 1)
කපාගත් රටඉඳි/කජු (අවශ්‍යනම් පමණයි)
විනාඩි 45-50ක් ස්ටීම් කර ගන්න
තැටියේ උස අගල් 2,විෂ්කම්භය 7.5
#cake
#polcake
#steamedcake
#steamedpolcake
#polcakerampekarapincha
#aatapitipolcake
#polcakewithoutoil
#polcakewithoutoven
#eggcutlets
#eggcutlet
#fishcutlets
#cutlet
#cutletrecipe
#cutlets
#cutletrecipes
#rampekarapincha
#snacks
#eveningsnacks
#teatimesnacks
#easyrecipe
#eggrecipe
#parippurecipe
#cutletrecipeinsinhala
#cutletrecipesrilanka
#cutletrecipe
#cutlet
#cutlets
#cutletreciperampekarapincha
#parippucutlet
#parippucutlatrampekarapincha
#panipolcakerecipe
#polcakerecipesinhala
มุมมอง: 1 843

วีดีโอ

කොත්තු කන්න තාමත් ඔයාලා පැය ගණන් පිටි අනනවද?මෙන්න තියනවා ලේසිම විදිහක්/Koththu Recipe/Koththu
มุมมอง 19K16 ชั่วโมงที่ผ่านมา
#koththu #koththurecipe #rampekarapincha #kottu පිටි බ්ලෙන්ඩර් කරලා රෑ කෑමට ටක් ගාලා චිකන් කොත්තු හදාගමුද? th-cam.com/video/BI1g5uOYIkE/w-d-xo.html අල රොටී හදන්න තාමත් ඔයාලා පිටි අනාගෙන මහන්සි වෙනවද? th-cam.com/video/b4iJEbCjG84/w-d-xo.html පිටි අනාගෙන මහන්සි වෙච්ච කාලේ ඉවරයි,විනාඩි 10න් බිත්තර රොටී. th-cam.com/video/WJrMm0FBQTY/w-d-xo.html වෙනසකටත් එක්ක රෑ කෑමට ඩම්ප්ලින්ස් හදමුද ? ලේසියි,රසයි....
පරිප්පු කට්ලට්අදම හදලා බලන්නමාළු කට්ලට් පරාදයි/Cutlet Recipe/Evening Snacks/Snacks Rampe Karapincha
มุมมอง 69K19 ชั่วโมงที่ผ่านมา
#eveningsnacks #snacks #cutlets #rampekarapincha දියර පිටි මිශ්‍රණයෙන් විනාඩි 10න් එළවලු රොටී. th-cam.com/video/aMRwTWrtde8/w-d-xo.html පිටි අනාගෙන මහන්සි වෙච්ච කාලේ ඉවරයි,විනාඩි 10න් බිත්තර රොටී th-cam.com/video/WJrMm0FBQTY/w-d-xo.html කැඩෙන්නේ පුපුරන්නේ නැතිව ලස්සනට බිත්තර කට්ලට් හදන්නේ මෙහෙමයි. th-cam.com/video/Tc6haopYX50/w-d-xo.html උඳු වඩේ,හරියටම ඉන්දියානු ක්‍රමේට වරදින්නේ නැතිව. th-cam.c...
ඉඳිආප්ප පිටි වලින් විනාඩි 15න් පුළුන් වගේ මෙලෙකට තෝසේ/Those/Easy Thosa Recipe Rampe Karapincha
มุมมอง 6Kวันที่ผ่านมา
#those #dinnerrecipe #breakfast #easydinner #rampekarapincha Easy Thosa Recipe For Dinner/Breakfast අල රොටී හදන්න තාමත් ඔයාලා පිටි අනාගෙන මහන්සි වෙනවද? th-cam.com/video/b4iJEbCjG84/w-d-xo.html බිත්තර රෝල්ස්-දියර පිටි මිශ්‍රණයෙන්. th-cam.com/video/5JHg_67FFq0/w-d-xo.html පිටි අනාගෙන මහන්සි වෙච්ච කාලේ ඉවරයි,විනාඩි 10න් බිත්තර රොටී. th-cam.com/video/WJrMm0FBQTY/w-d-xo.html ඩම්ප්ලින්ස් th-cam.com/v...
දියර පිටි මිශ්‍රණයෙන් විනාඩි 10න් එළවලු රොටී,පිටි අනාගෙන මහන්සි වෙච්ච කාලේ ඉවරයි/Elawalu Roti/Snacks
มุมมอง 119Kวันที่ผ่านมา
#snacks #eveningsnacks #vegetableroti #elawaluroti පිටි අනාගෙන මහන්සි වෙච්ච කාලේ ඉවරයි,විනාඩි 10න් බිත්තර රොටී th-cam.com/video/WJrMm0FBQTY/w-d-xo.html කැඩෙන්නේ පුපුරන්නේ නැතිව ලස්සනට බිත්තර කට්ලට් හදන්නේ මෙහෙමයි. th-cam.com/video/Tc6haopYX50/w-d-xo.html උඳු වඩේ,හරියටම ඉන්දියානු ක්‍රමේට වරදින්නේ නැතිව. th-cam.com/video/rMuD9jSDm0A/w-d-xo.html සයිවර් කඩේ රසටම ඒ සුවඳටම අල බොන්ඩා. th-cam.com/video...
අදින් පස්සේ ඔයා කැමති ඕනම බනිස් වර්ගයක් ගෙදරදීම හදාගන්න පුළුවන්/Homemade Buns Rampe Karapincha
มุมมอง 5K14 วันที่ผ่านมา
#eveningsnacks #snacks #buns #rampekarapincha කැඩෙන්නේ පුපුරන්නේ නැතිව ලස්සනට බිත්තර කට්ලට් හදන්නේ මෙහෙමයි. th-cam.com/video/Tc6haopYX50/w-d-xo.html උඳු වඩේ,හරියටම ඉන්දියානු ක්‍රමේට වරදින්නේ නැතිව. th-cam.com/video/rMuD9jSDm0A/w-d-xo.html සයිවර් කඩේ රසටම ඒ සුවඳටම අල බොන්ඩා. th-cam.com/video/aCkqmPWmOuM/w-d-xo.html පිටි බ්ලෙන්ඩර් කරලා විනාඩි 10න් එළවලු රොටී. th-cam.com/video/wmZrGl9Z0tw/w-d-xo.h...
බිත්තර සැන්ඩ්විච් ලේසියෙන්ම හදන්න පුළුවන් ක්‍රම 3කට/Easy Egg Sandwich Recipe Rampe Karapincha
มุมมอง 11K14 วันที่ผ่านมา
#rampekarapincha #sandwich #eggsandwich #eggsandwichrecipe පිටි අනාගෙන මහන්සි වෙච්ච කාලේ ඉවරයි,විනාඩි 10න් බිත්තර රොටී. th-cam.com/video/WJrMm0FBQTY/w-d-xo.html අල රොටී හදන්න තාමත් ඔයාලා පිටි අනාගෙන මහන්සි වෙනවද? th-cam.com/video/b4iJEbCjG84/w-d-xo.html බිත්තර රෝල්ස්-දියර පිටි මිශ්‍රණයෙන් th-cam.com/video/5JHg_67FFq0/w-d-xo.html #dinner #dinnerrecipe #dinnerrecipes #dinnerrecipesinhala #sinhala...
චිකන් ෆ්‍රයිඩ් රයිස් එක මේ විදිහට හදලා බලන්න,මාර රසයි/Chicken Fried Rice Rampe Karapincha
มุมมอง 4.7K14 วันที่ผ่านมา
#rampekarapincha #chickenfriedrice #friedrice 'පිටි අනාගෙන මහන්සි වෙච්ච කාලේ ඉවරයි,විනාඩි 10න් බිත්තර රොටී. th-cam.com/video/WJrMm0FBQTY/w-d-xo.html අල රොටී හදන්න තාමත් ඔයාලා පිටි අනාගෙන මහන්සි වෙනවද? th-cam.com/video/b4iJEbCjG84/w-d-xo.html බිත්තර රෝල්ස්-දියර පිටි මිශ්‍රණයෙන් th-cam.com/video/5JHg_67FFq0/w-d-xo.html #dinner #dinnerrecipe #dinnerrecipes #dinnerrecipesinhala #sinhalacookingchann...
අල රොටී හදන්න තාමත් ඔයාලා පිටි අනාගෙන මහන්සි වෙනවද?/Ala Parata/Ala Roti Recipe By Rampe Karapincha
มุมมอง 40K14 วันที่ผ่านมา
#dinner #breakfast #dinnerrecipe #breakfastrecipe #rampekarapincha Easy Ala Parata recipe for dinner and breakfast බිත්තර රෝල්ස්-දියර පිටි මිශ්‍රණයෙන්. th-cam.com/video/5JHg_67FFq0/w-d-xo.html පිටි අනාගෙන මහන්සි වෙච්ච කාලේ ඉවරයි,විනාඩි 10න් බිත්තර රොටී. th-cam.com/video/WJrMm0FBQTY/w-d-xo.html ඩම්ප්ලින්ස් th-cam.com/video/hQtipP7gENk/w-d-xo.html පිටි බ්ලෙන්ඩර් කරලා විනාඩි 10න් එළවලු රොටී. th-ca...
සයිවර් කඩේ රසට නිවැරදිව මසාලා තොසේ හදමු /Original Masala Dosa Recipe/Dosa/Those Rampe Karapincha
มุมมอง 7K21 วันที่ผ่านมา
#dinner #dinnerrecipe #dinnerideas #dosa #those පිටි අනාගෙන මහන්සි වෙච්ච කාලේ ඉවරයි,විනාඩි 10න් බිත්තර රොටී. th-cam.com/video/WJrMm0FBQTY/w-d-xo.html සයිවර් කඩේ රසටම ඒ සුවඳටම අල බොන්ඩා. th-cam.com/video/aCkqmPWmOuM/w-d-xo.html ඩම්ප්ලින්ස් th-cam.com/video/hQtipP7gENk/w-d-xo.html බිත්තර කට්ලට් th-cam.com/video/Tc6haopYX50/w-d-xo.html #dinner #dinnerrecipe #dinnerrecipes #dinnerrecipesinhala #sin...
කොච්චි වඩේ,උම්බලකඩ වඩේ,මසල වඩේ එකම මිශ්‍රණයෙන් /Prippu vade/vada recipe rampe karapincha
มุมมอง 4.3K21 วันที่ผ่านมา
#snacks #vada #rampekarapincha පිටි අනාගෙන මහන්සි වෙච්ච කාලේ ඉවරයි,විනාඩි 10න් බිත්තර රොටී. th-cam.com/video/WJrMm0FBQTY/w-d-xo.html සයිවර් කඩේ රසටම ඒ සුවඳටම අල බොන්ඩා. th-cam.com/video/aCkqmPWmOuM/w-d-xo.html වෙනසකටත් එක්ක රෑ කෑමට ඩම්ප්ලින්ස් හදමුද th-cam.com/video/hQtipP7gENk/w-d-xo.html පිටි බ්ලෙන්ඩ් කරලා හදන එළවලු රොටී. th-cam.com/video/wmZrGl9Z0tw/w-d-xo.html #unduvade #ulunduvade #rampeka...
බිත්තර රෝල්ස්-දියර පිටි මිශ්‍රණයෙන් සිනිදුවට රොටී එක හදාගන්න/Egg Rolls/Evening Snacks/Snacks
มุมมอง 40K21 วันที่ผ่านมา
#eveningsnacks #rampekarapincha #snacks #rolls කැඩෙන්නේ පුපුරන්නේ නැතිව ලස්සනට බිත්තර කට්ලට් හදන්නේ මෙහෙමයි. th-cam.com/video/Tc6haopYX50/w-d-xo.html උඳු වඩේ,හරියටම ඉන්දියානු ක්‍රමේට වරදින්නේ නැතිව. th-cam.com/video/rMuD9jSDm0A/w-d-xo.html සයිවර් කඩේ රසටම ඒ සුවඳටම අල බොන්ඩා. th-cam.com/video/aCkqmPWmOuM/w-d-xo.html පිටි බ්ලෙන්ඩර් කරලා විනාඩි 10න් එළවලු රොටී. th-cam.com/video/wmZrGl9Z0tw/w-d-xo....
චිකන් ශවර්මා,ලොකු ගාණක් දීලා කඩෙන් ගන්නේ මොකටද?ගෙදරදීම හදාගන්න/Chicken Shawarma Rampe Karapincha
มุมมอง 8K21 วันที่ผ่านมา
#dinner #eveningsnacks #rampekarapincha #shawarma Chicken shawarma recipe dinner or breakfast. පිටි අනාගෙන මහන්සි වෙච්ච කාලේ ඉවරයි,විනාඩි 10න් බිත්තර රොටී. th-cam.com/video/WJrMm0FBQTY/w-d-xo.html ඉඳියාප්ප වංගෙඩි නැතිව,ස්ටීම් නොකර,පිටි අනන්නේ නැතිව විනාඩි 10න් ඉඳියාප්ප th-cam.com/video/47aGMwcBmcc/w-d-xo.html රෑ කෑමට ඩම්ප්ලින්ස් th-cam.com/video/hQtipP7gENk/w-d-xo.html #dinner #dinnerrecipe #di...
කැඩෙන්නේ පුපුරන්නේ නැතිව ලස්සනට බිත්තර කට්ලට් හදන්නේ මෙහෙමයි/Egg Cutlets Recipe Rampe Karapincha
มุมมอง 60Kหลายเดือนก่อน
#eveningsnacks #snacks #cutlets #egg #rampekarapincha Spicy & Easy Egg Cutlets Recipe පෙගෙන්නේ නැතිව කැඩෙන්නේ පුපුරන්නේ නැතිව ලස්සනට මාළු කට්ලට් හදන්නේ මෙහෙමයි th-cam.com/video/cg4HNfHTOsg/w-d-xo.html කඩේ හාල්පිටි වලින් ගොඩාක් දවසක් තියාගන්න මුරුක්කු හදමු. th-cam.com/video/NFyvS1_tw1Q/w-d-xo.html සයිවර් කඩේ රසටම ඒ සුවඳටම අල බොන්ඩා. th-cam.com/video/aCkqmPWmOuM/w-d-xo.html පිටි බ්ලෙන්ඩර් කරලා වි...
ඉඳියාප්ප වංගෙඩි නැතිව,ස්ටීම් නොකර,පිටි අනන්නේ නැතිව විනාඩි 10න් ඉඳියාප්ප/Easy string hoppers recipe
มุมมอง 44Kหลายเดือนก่อน
#dinner #dinnerrecipes #rampekarapincha Without kneading the flour, without a machine, in 10 minutes, the remaining String hoppers, which is as soft as a flower, is amazing. පිටි අනාගෙන මහන්සි වෙච්ච කාලේ ඉවරයි,විනාඩි 10න් බිත්තර රොටී. th-cam.com/video/WJrMm0FBQTY/w-d-xo.html වෙනසකටත් එක්ක රෑ කෑමට ඩම්ප්ලින්ස්. th-cam.com/video/hQtipP7gENk/w-d-xo.html සයිවර් කඩේ රසටම ඒ සුවඳටම අල බොන්ඩා. th-cam.co...
විශේෂ අමුද්‍රව්‍ය 2ක් පාවිච්චි කරලා කඩේ හාල්පිටි වලින් ගොඩාක් දවසක් තියාගන්න මුරුක්කු හදමු /Snacks
มุมมอง 4Kหลายเดือนก่อน
විශේෂ අමුද්‍රව්‍ය 2ක් පාවිච්චි කරලා කඩේ හාල්පිටි වලින් ගොඩාක් දවසක් තියාගන්න මුරුක්කු හදමු /Snacks
මේ වගේ අතුරුපසක් මීට කලින් කාලා තියනවද බලන්නEasy Dessert Recipe/Dessert/Pudding Recipes/Pudding
มุมมอง 7Kหลายเดือนก่อน
මේ වගේ අතුරුපසක් මීට කලින් කාලා තියනවද බලන්නEasy Dessert Recipe/Dessert/Pudding Recipes/Pudding
දියර පිටි මිශ්‍රණයෙන් බැලූන් එකක් වගේ පිම්බෙන රොටී එක්ක රසම රස පරිප්පු කරි එකක්,රෑ කෑමට මරු/Dinner
มุมมอง 8Kหลายเดือนก่อน
දියර පිටි මිශ්‍රණයෙන් බැලූන් එකක් වගේ පිම්බෙන රොටී එක්ක රසම රස පරිප්පු කරි එකක්,රෑ කෑමට මරු/Dinner
සෝස් වර්ග මොකුත්ම නැතිව පැස්ටා රසට හදන්නේ මෙහෙමයි /Pasta Recipe Sinhala/Macaroni Pasta/Easy Pasta
มุมมอง 3.6Kหลายเดือนก่อน
සෝස් වර්ග මොකුත්ම නැතිව පැස්ටා රසට හදන්නේ මෙහෙමයි /Pasta Recipe Sinhala/Macaroni Pasta/Easy Pasta
උඳු වඩේ,හරියටම ඉන්දියානු ක්‍රමේට වරදින්නේ නැතිව/Ulundu Vade/Undu Wade/Evening Snacks/Medu Vada
มุมมอง 42Kหลายเดือนก่อน
උඳු වඩේ,හරියටම ඉන්දියානු ක්‍රමේට වරදින්නේ නැතිව/Ulundu Vade/Undu Wade/Evening Snacks/Medu Vada
පිටි අනාගෙන මහන්සි වෙච්ච කාලේ ඉවරයි,විනාඩි 10න් බිත්තර රොටී/Egg Roti/Biththara Roti/Rampe Karapncha
มุมมอง 370Kหลายเดือนก่อน
පිටි අනාගෙන මහන්සි වෙච්ච කාලේ ඉවරයි,විනාඩි 10න් බිත්තර රොටී/Egg Roti/Biththara Roti/Rampe Karapncha
දැක්ක ගමන් බත් මුට්ටියක් කන්න බඩගිණි හැදෙන අඹ කරිය/Mango Curry Recipes/Mango Curry/Rampe Karapincha
มุมมอง 9Kหลายเดือนก่อน
දැක්ක ගමන් බත් මුට්ටියක් කන්න බඩගිණි හැදෙන අඹ කරිය/Mango Curry Recipes/Mango Curry/Rampe Karapincha
සයිවර් කඩේ රසටම ඒ සුවඳටම අල බොන්ඩා/Ala Bonda/Potato Bonda/Evening Snacks/Snacks/Rampe Karapincha
มุมมอง 147K2 หลายเดือนก่อน
සයිවර් කඩේ රසටම ඒ සුවඳටම අල බොන්ඩා/Ala Bonda/Potato Bonda/Evening Snacks/Snacks/Rampe Karapincha
වෙනසකටත් එක්ක රෑ කෑමට ඩම්ප්ලින්ස් හදමුද ? ලේසියි,රසයි /Chicken Dumplings/Rampe Karapincha
มุมมอง 180K2 หลายเดือนก่อน
වෙනසකටත් එක්ක රෑ කෑමට ඩම්ප්ලින්ස් හදමුද ? ලේසියි,රසයි /Chicken Dumplings/Rampe Karapincha
පාන්පිටි 250න් පැටිස් වගේ කන්න බන් 12ක්ම.Snacks|Evening Snacks|Tea time snacks|Rampe Karapincha
มุมมอง 14K2 หลายเดือนก่อน
පාන්පිටි 250න් පැටිස් වගේ කන්න බන් 12ක්ම.Snacks|Evening Snacks|Tea time snacks|Rampe Karapincha
එළවලු රොටී කඩෙන් ගන්නේමොකටද?ගෙදරදීම හදාගන්න/Elawalu Roti/Evening Snacks/Snacks
มุมมอง 35K2 หลายเดือนก่อน
එළවලු රොටී කඩෙන් ගන්නේමොකටද?ගෙදරදීම හදාගන්න/Elawalu Roti/Evening Snacks/Snacks
පොල් කේක්,අවන්,බීටර්,බටර්,පොල්තෙල් මොකුත්ම නැතිව රයිස් කුකර් එකේ ස්ටීම් කරලා /Pol Cake/Cake
มุมมอง 18K2 หลายเดือนก่อน
පොල් කේක්,අවන්,බීටර්,බටර්,පොල්තෙල් මොකුත්ම නැතිව රයිස් කුකර් එකේ ස්ටීම් කරලා /Pol Cake/Cake
පැය 2-3ක් යද්දීම උඳු වැල් ටික පෙගෙනවද?එහෙනම් මේ ජාතියෙන් ටිකක් දාලා බලන්න /Pani Walalu/Undu Walalu
มุมมอง 4.8K2 หลายเดือนก่อน
පැය 2-3ක් යද්දීම උඳු වැල් ටික පෙගෙනවද?එහෙනම් මේ ජාතියෙන් ටිකක් දාලා බලන්න /Pani Walalu/Undu Walalu
පෙගෙන්නේ නැතිව කැඩෙන්නේ පුපුරන්නේ නැතිව ලස්සනට මාළු කට්ලට් හදන්නේ මෙහෙමයි/Fish Cutlets/Maalu Cutlet
มุมมอง 63K3 หลายเดือนก่อน
පෙගෙන්නේ නැතිව කැඩෙන්නේ පුපුරන්නේ නැතිව ලස්සනට මාළු කට්ලට් හදන්නේ මෙහෙමයි/Fish Cutlets/Maalu Cutlet
බොම්බේ මස්කට්,ප්‍රධාන අමුද්‍රව්‍ය 2යි,විනාඩි 15යි /Musket recipe/Bombay halwa/bombay musket/Sweets
มุมมอง 20K3 หลายเดือนก่อน
බොම්බේ මස්කට්,ප්‍රධාන අමුද්‍රව්‍ය 2යි,විනාඩි 15යි /Musket recipe/Bombay halwa/bombay musket/Sweets

ความคิดเห็น

  • @maashaa6231
    @maashaa6231 ชั่วโมงที่ผ่านมา

    👏🤜🤛💪

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @thusharisamarasekara8421
    @thusharisamarasekara8421 7 ชั่วโมงที่ผ่านมา

    🎉

  • @janakapriyant2112
    @janakapriyant2112 7 ชั่วโมงที่ผ่านมา

    මට ඕනි ඔයා ලගටම ඇවිත් ඉගෙන ගන්න

  • @indikamadaduwage1096
    @indikamadaduwage1096 8 ชั่วโมงที่ผ่านมา

    Ma kama chinawala hadanawa. Chinese food.

  • @vajiraoshadi303
    @vajiraoshadi303 8 ชั่วโมงที่ผ่านมา

    Ada mama haduwa prata mewidiyatama hariyatama awa soft ekata thel aduwen hadana nisa bayath Naha supiri niyami Obata Jayen Jaya wewa❤❤❤❤❤

  • @mahindalakshman9809
    @mahindalakshman9809 9 ชั่วโมงที่ผ่านมา

    Godak.hodee

  • @nelunimadhushani2696
    @nelunimadhushani2696 14 ชั่วโมงที่ผ่านมา

    Bekinpaudar onemada

  • @Chamathka_Kumarathunga
    @Chamathka_Kumarathunga วันที่ผ่านมา

    Budusaranai puthe

  • @SrilankaMalaysia
    @SrilankaMalaysia วันที่ผ่านมา

    Okata abarapu pol tikak danna thawa tasa deguna wenawa

  • @user-nz6dd6bj7l
    @user-nz6dd6bj7l วันที่ผ่านมา

    සැමන් දාන්න බැරිද ❤❤❤

  • @tanujaww7955
    @tanujaww7955 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @UpaliMaganaarachchi
    @UpaliMaganaarachchi วันที่ผ่านมา

    Quite clear.Its better if the ingredients with quantities are repeated once more.

  • @user-yp1jk9wp2k
    @user-yp1jk9wp2k วันที่ผ่านมา

    Thanks🎉🎉🎉🎉🎉

  • @thusharakarunarathna3234
    @thusharakarunarathna3234 วันที่ผ่านมา

    මේකත් හදලා බලමු ❤💐

  • @shanthagamage2915
    @shanthagamage2915 วันที่ผ่านมา

    දෝනි ඔයාගේ ශ,ශබ්ද කිරීම මාරම ලස්සනයි පට්ටංදර නැතිව කියාදෙන අන්දමට නොසෑදුවත් කටට රස දැනෙනවා බුදුසරණයි…

  • @Thakshila-j2n
    @Thakshila-j2n วันที่ผ่านมา

    Mewa kal thiyagena kanna puluwnda

  • @NethuNethu-bn6vu
    @NethuNethu-bn6vu วันที่ผ่านมา

    Niyamay 🤩🤩🤩🤩

  • @Chamathka_Kumarathunga
    @Chamathka_Kumarathunga วันที่ผ่านมา

    Budusaranai Nangi

  • @nilmiapsara3601
    @nilmiapsara3601 2 วันที่ผ่านมา

    එතකොට පෑන් කේක් වගේනේ

  • @CNPerera1978
    @CNPerera1978 2 วันที่ผ่านมา

    රස ඇති❤

  • @mohamednaushard9288
    @mohamednaushard9288 2 วันที่ผ่านมา

    Beef dhum biriyani ekak karana widiya vedio ekak karanna puluwanda

  • @ayomirajapaksha9838
    @ayomirajapaksha9838 2 วันที่ผ่านมา

    හැදුවා රසයි.......ගොඩාක් ස්තූති ...........බිරියානි එකක් හදන විදිහ කියලා දෙන්න පුළුවන් ද........🌹🌹🌹

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708 2 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි 💐බිරියානි video 1k ඉක්මනින්ම කරන්නම්.

    • @ayomirajapaksha9838
      @ayomirajapaksha9838 2 วันที่ผ่านมา

      @@RampeKarapincha.5708 හරි...එහෙනම් කියලා දෙන්න බිරියානි එක හදන විදිහ❤️

  • @himashigonagala4821
    @himashigonagala4821 2 วันที่ผ่านมา

    හදලා බලන්න ඔින. රස පාටයි. ස්තුතියි මිස්.👍👍🌷🌻

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708 2 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම හදලා බලන්න ,ලේසියි ,රසයි

  • @christopherdelmar7752
    @christopherdelmar7752 2 วันที่ผ่านมา

    නියමයි .

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708 2 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි 💐

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 2 วันที่ผ่านมา

    Gastrek

  • @christopherdelmar7752
    @christopherdelmar7752 2 วันที่ผ่านมา

    මේ පිටි, පාන්පිටි විතරමද පුලුවන් ?

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708 2 วันที่ผ่านมา

      ආටා පිටි වලින් පුළුවන් .

  • @BayejasShorts
    @BayejasShorts 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤👍👍👍

  • @dalsyadikari8213
    @dalsyadikari8213 2 วันที่ผ่านมา

    pute oyata godak esthu ti jesupihitai

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708 2 วันที่ผ่านมา

      ඔබ තුමියටත් ගොඩාක් ස්තූතියි 💐

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 วันที่ผ่านมา

    BOLA BOLA

  • @vidurirasangika6183
    @vidurirasangika6183 3 วันที่ผ่านมา

    Pirici coppa walin kohomada ganne

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708 2 วันที่ผ่านมา

      මම රයිස් කුකර් කප් එකෙන් ගත්ත ප්‍රමාණය ගන්න

    • @vidurirasangika6183
      @vidurirasangika6183 2 วันที่ผ่านมา

      @@RampeKarapincha.5708 thank you

  • @user-vm8mc2bx8l
    @user-vm8mc2bx8l 3 วันที่ผ่านมา

    සුපර් ඇ 👌👌👌👌👌❤️🥰

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708 2 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි 💐

  • @user-ir6eq2yh8w
    @user-ir6eq2yh8w 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @thamaraweerasekara7742
    @thamaraweerasekara7742 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹💞💞💞💞👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @LalPushpakumara-bo9fb
    @LalPushpakumara-bo9fb 3 วันที่ผ่านมา

    හරි ලස්සනයි.

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708 2 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි 💐

  • @vitharanachami4001
    @vitharanachami4001 3 วันที่ผ่านมา

    Grazie 💐

  • @chaminijayathilaka2633
    @chaminijayathilaka2633 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @user-jq6nj2fq5m
    @user-jq6nj2fq5m 3 วันที่ผ่านมา

    මැලේ අච්චාරු හදන විදිහ කියලා දෙන්නකො

  • @vitharanachami4001
    @vitharanachami4001 3 วันที่ผ่านมา

    Thank you

  • @YuganthaGamage
    @YuganthaGamage 3 วันที่ผ่านมา

    පැය 8ක් තියන්නේ පිපෙන්න ෆ්‍රිජ් එකෙද එලියෙද

  • @SanjeewaniDammika
    @SanjeewaniDammika 4 วันที่ผ่านมา

    සුපිරි පැහැදිලි කිරිමක් ස්තුති ඔයාට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මමත් අද හැදුවා සුපිරියටම ආවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708 2 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි 💐

  • @chandra5654
    @chandra5654 4 วันที่ผ่านมา

    හදල බලන්න ඔන. ස්තුතියි

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708 2 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම හදලා බලන්න .රසයි

  • @user-rb3dg6qp1c
    @user-rb3dg6qp1c 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @melaniudu
    @melaniudu 4 วันที่ผ่านมา

    Thanks so much.Its easy to follow. ❤❤❤❤❤❤.

  • @iwnikasandamaly2270
    @iwnikasandamaly2270 4 วันที่ผ่านมา

    පිරිසිදුයි පිලිවලයි..❤ හැමදේම හොදින් තේරුම් ගන්න පුළුවන් Thank you😊😊

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708 2 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි 💐

  • @Anuruddasampath-rl5ou
    @Anuruddasampath-rl5ou 4 วันที่ผ่านมา

    Khghvvvhub

  • @mathisubra7335
    @mathisubra7335 4 วันที่ผ่านมา

    Very nice 😊

  • @evonperera1517
    @evonperera1517 5 วันที่ผ่านมา

    Tanku so much nonge hoda deyak kiyala dunnata jp budu sarani

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708 2 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි 💐

  • @dhammikamalkanthi2913
    @dhammikamalkanthi2913 5 วันที่ผ่านมา

    Hello karapincha eka nm niyamaaaaaaaaaaaai hetawath hadamukooooo

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708 2 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම හදලා බලන්න .

  • @nedragooneratne1777
    @nedragooneratne1777 5 วันที่ผ่านมา

    බටර් හරි පොල්තෙල් ටිකක් හරි දැම්මොත් පිටි එකට ගැලවෙනව.