ආට පිටි වලින් පුළුන් වගේ රොටි හදන තවත් රහසක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 24

  • @SumuduKrishantha
    @SumuduKrishantha ปีที่แล้ว +5

    හොඳ පැහැදිලි කිරීමක් එක්කම අළුත් දෙයක්.. ඒක මරු chef.. Simple but excellent... Thanks for sharing chef

  • @sigithisigithi
    @sigithisigithi ปีที่แล้ว +3

    අදත් හොඳ රෙසපි එකක් සහ හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +3

    හරිම පැහැදිලියි. හොද හෙල්ති කෑමක් කිසිම ලෙඩක් නැතුව නීරෝගීව ඉන්න පුවන්. පාන් පිටිවලට වඩා ගුන කෑමක් ගොඩක් ස්තුතියි ❤

  • @isurudkaizz5377
    @isurudkaizz5377 ปีที่แล้ว +2

    අදත් අලුත්ම රෙසිපි එකක් ස්තුති තෙරුවන් සරනයි

  • @Rana-derana
    @Rana-derana ปีที่แล้ว

    එක නම් ඉතාමත්ම ගුනදාායක රෙසිපි එකක්❤

  • @NuvanNuvan-zc2ih
    @NuvanNuvan-zc2ih ปีที่แล้ว +2

    ගොඩක් හොඳ රෙසිපි එකක් ස්තූතී කියල දුන්නට

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +1

    ෂා කොහොමද ඒ රෙසිපිය හරි පුදුමයි නේද ගොඩක් ස්තුතියි

  • @fazeelshawmiya
    @fazeelshawmiya ปีที่แล้ว +1

    Pahasuwen wageama lassanata hadagnna puluwan vidihak Kyla dunnata godak stutiii

  • @mihirasalk
    @mihirasalk ปีที่แล้ว +1

    අදත් තවත් අලුත්ම දෙයක් ..ගොඩක් ස්තූතියි ඔබට මෙවැනි දැනුවත් කිරීම් අරන් එනවට ..😊

  • @travelwithsamanandchathu
    @travelwithsamanandchathu ปีที่แล้ว +1

    Godak watinawa me wage dewal kiyala denawata

  • @maliniitaly8860
    @maliniitaly8860 ปีที่แล้ว +1

    සඳ් sthuti mally hrima pahasui ❤ jayawewa

  • @onikapalipana3741
    @onikapalipana3741 ปีที่แล้ว +1

    ඒක මරු අයියේ ...🙏🙏❤️
    ගොඩාක් ස්තුතියි 🙏🙏🙏❤️

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n 3 หลายเดือนก่อน

    Bohomathma sthuthii obathumata . 🙏🙏🙏🙏👍🏻👍🏻👍🏻

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 ปีที่แล้ว +1

    Normal පෑන් එකේ ගැලවේද?😊

  • @slrhythm9282
    @slrhythm9282 ปีที่แล้ว +2

    අදත් නියමයි සුපිරි අයියේ... ජය වේවා♥️♥️♥️

  • @Janaki123-q1k
    @Janaki123-q1k ปีที่แล้ว

    Pahasuwen hada ganna puluwan vidiyata kiyala dunnata godak thanks

  • @Unlockingsecretssl
    @Unlockingsecretssl ปีที่แล้ว +2

    Good video aiye .thank you me wage watina video aran enawata

  • @nelumperera8950
    @nelumperera8950 ปีที่แล้ว +1

    Thank you so much.

  • @prasannaniluka6911
    @prasannaniluka6911 ปีที่แล้ว +1

    පළවෙනි comment eka magen👍

  • @digitaldiariesbynishu
    @digitaldiariesbynishu ปีที่แล้ว +1

    Gedara ata piti ekakuth thibba.. eth amma haduwata wadiya set une ne. Aiyage widiyata hadala balanna one

  • @lakminimadurangi7357
    @lakminimadurangi7357 ปีที่แล้ว +1

    👍👍

  • @thilankakudagama7610
    @thilankakudagama7610 ปีที่แล้ว +1

    🙋😄

  • @නෙත්මිනෙත්මි-ෆ4ඬ
    @නෙත්මිනෙත්මි-ෆ4ඬ ปีที่แล้ว +1

    Good resipi

  • @janitharathnayakemadugalla1925
    @janitharathnayakemadugalla1925 2 หลายเดือนก่อน

    මේ තෝසෙ නේද?