උදේට රෑට ඉක්මනට හදා ගන්න පුළුවන් රස කෑමක් - 957 - Easy Breakfast and Dinner using Flat Bread

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • අවශ්‍ය ප්‍රමාණයට Flat Bread
    බිත්තර
    මාළු මිරිස් හෝ බෙල් පෙපර්
    තම්බාගත් මාළු, කුකුළු මස් හෝ සැමන් මාළු
    තක්කාලි සෝස්
    චීස්
    ලුණු ගම්මිරිස්
    බටර් හෝ ගම්මිරිස්
    Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sisira Wijetunga

ความคิดเห็น • 87

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 ปีที่แล้ว +29

    මාත් ආස ඉක්මනින් හදන්න පුළුවන් කෑමක්. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ කේසඩියා කියලා. පිරවුම හොඳට හැදුවොත් හරිම රසවත්. Thank you Aunty! ❤

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 2 ปีที่แล้ว +3

    Aunty මමනම් අදම හැදුවා. හරීම රසායී..❤️ මන් මේ recipe එක කලින් දැකලා තිබුනාට. Flat bread එක හොයාගන්න එක ගැන idea එකක් තිබ්බෙ නෑ. Aunty ත් dr DR වගේම ලන්කාවෙ youtube platform එකේ ආදර්ශමත් විදියට quality එකට කෑම හදන කෙනෙක්.පිටරට කෑම වර්ග lankawe අපිට quality එකට හදන්න පුලුවන් ව්දියට කියලා දෙන්න පුලුවන් youtuber කෙනෙක් තමයි ඕනේ. Aunty තරුන විදියට හිතන පතන කෙනෙක් වීම ගොඩක් සතුටුයි 💕

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 ปีที่แล้ว +1

    රෑට හදන්න පුළුවන් ලේසිම ගුණ දායක කෑමක් හදන්න කියලා දුන්නා ට ඔබ තුමිය ට ගොඩක් ස්තූතියි.

  • @CookingWithKuma
    @CookingWithKuma 2 ปีที่แล้ว +4

    නියමයි නියමයි අනෝමා මැඩම් ගොඩක් ස්තුතියි

  • @buddhikadesilva3068
    @buddhikadesilva3068 2 ปีที่แล้ว +9

    Aunty මමත් මේ වගේම රොටි එකක් ගෙදර හදලා aunty හැදුව chicken, පතෝල salad එක හදලා filling එක දැම්මා .. එකත් හරිම රසයි . Husband හරිම කැමති ඒකට.. Thank you aunty❤❤❤❤

    • @kumdhar
      @kumdhar 2 ปีที่แล้ว +1

      Good wife 👍
      මට නම් wife හදලා දෙන්නෙ නෑ. මම එයාටයි, ළමයි දෙන්නටයි හදල දෙනවා. 😊

    • @buddhikadesilva3068
      @buddhikadesilva3068 2 ปีที่แล้ว

      @@kumdhar Thank you. 👍

  • @pinipamaldeniya8746
    @pinipamaldeniya8746 2 ปีที่แล้ว +2

    ඇන්ටි, THANK U ❤️ රස රස ජාති හදන්න කියලා දෙනවට..
    ආන්ටි හදන කෑම රෑට බලන්න බෑ ,බඩගිනි එනවා හදන විදිහ දැක්කම. 🙈..

  • @hansikakarangoda1713
    @hansikakarangoda1713 2 ปีที่แล้ว +5

    Great idea for kids lunch box😘

  • @sunethranandaniepererailan3324
    @sunethranandaniepererailan3324 2 ปีที่แล้ว +1

    ස්තූතියි.ඔයාට

  • @niluherath1548
    @niluherath1548 ปีที่แล้ว

    බොහොම ස්තුති . හැමදාම රසම දෙයක්නෙ කියලා දෙන්නෙ

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 2 ปีที่แล้ว +1

    Thank you 🌷 😊 💓

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි.❤️❤️😍😍

  • @upuliperera6623
    @upuliperera6623 2 ปีที่แล้ว +2

    Thank you very much. Great idea for a quick dinner. 🌸🌷

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 2 ปีที่แล้ว +2

    අද ලස්සන ගවුමක් ඇඳලා.

  • @savithrithilakasiri1338
    @savithrithilakasiri1338 2 ปีที่แล้ว +1

    Thank you Anoma for your tasty receipes.

  • @imeshaperera3960
    @imeshaperera3960 2 ปีที่แล้ว +2

    Aunty meka microvawe karala hadaddith oil danna onida?

  • @dilushagamage1081
    @dilushagamage1081 2 ปีที่แล้ว

    Aunty ....oyaa laga tjiyena kitchen acssarries ganne kohenda kiyala apiwath danuwath karannako

  • @maneldissanayake3551
    @maneldissanayake3551 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔයාට

  • @ishanimendis6291
    @ishanimendis6291 2 ปีที่แล้ว +1

    Thank you so much

  • @gakgeetha
    @gakgeetha 6 หลายเดือนก่อน

    Wow very nice anoma. You are a great lady. Love you ❤

  • @anulabathi6088
    @anulabathi6088 2 ปีที่แล้ว

    Ane shok meka nam godak watinawa budu saranai oyaata ❤️❤️❤️

  • @tanujaww7955
    @tanujaww7955 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤ Thank U sooo much..😊😊

  • @h.m.wijesundara1419
    @h.m.wijesundara1419 2 ปีที่แล้ว

    ස්තූතියි මිස්.

  • @dilkihansika5579
    @dilkihansika5579 2 ปีที่แล้ว +1

    Thank you miss❤️

  • @maduperera9044
    @maduperera9044 6 หลายเดือนก่อน

    Thank you

  • @CookingWithKuma
    @CookingWithKuma 2 ปีที่แล้ว

    සුබ උදෑසනක් වේවා තෙරුවන් සරනයි සැමදෙනාටම

  • @surathiramzee9847
    @surathiramzee9847 2 ปีที่แล้ว

    Thanks for the video. Good idea. 🌹🌹🌹🌹

  • @shamilazakariya9900
    @shamilazakariya9900 2 ปีที่แล้ว +1

    Very useful video.. pls show us more of these quick recipes

  • @niroshijayasekara9521
    @niroshijayasekara9521 2 ปีที่แล้ว +1

    Thank you so much. It looks tasty.

  • @disnasenanayake1171
    @disnasenanayake1171 ปีที่แล้ว

    Apita hadala thiyaganna puluwan roti yak kiyala denna

  • @harshakumara1490
    @harshakumara1490 2 ปีที่แล้ว

    Ane aunty oyage krichan eke pawichchi karana uyana bajana ganne kohenda ewa harima lassanai ❤ mata price ekkama kiyannako

  • @malka9030
    @malka9030 2 ปีที่แล้ว

    Thank you Anoma 😊

  • @nilanthinilanthidissanayak4609
    @nilanthinilanthidissanayak4609 ปีที่แล้ว

    Thank you for recipe

  • @Bella-amo
    @Bella-amo หลายเดือนก่อน

    Me roty walin pestry hdnn puluwnda anty ❤

  • @Nadeew
    @Nadeew 2 ปีที่แล้ว +1

    666k subscribers ❤️ congratulations aunty 💐🌹

  • @senanikulasingha7742
    @senanikulasingha7742 2 ปีที่แล้ว +1

    Ape amma යුටියුබ් එකේ අද හදලා දාලා ඔය වගේ දෙයක් වෙනස් කරලා 🤭

  • @ramindupavani9792
    @ramindupavani9792 2 ปีที่แล้ว +1

    හැමදාම වගේම රස දෙයක්. ❤😊

  • @geethanikurera6677
    @geethanikurera6677 2 ปีที่แล้ว

    Thanks 🙏

  • @tharindunawela6705
    @tharindunawela6705 2 ปีที่แล้ว

    Thanks aunty

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 2 ปีที่แล้ว

    Great , thanks

  • @kumdhar
    @kumdhar 2 ปีที่แล้ว

    මම මේ flat bread එකම,ඔය විදිහටම egg omelette එකේ තියලා, filling එක දාලා, රෝල් එකක් හදලා, breakfast එකට ගන්නවා.
    මේ කියලා දෙන ක්‍රමයත් හොඳයි.
    Thank you for sharing the recipe.

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 ปีที่แล้ว

    Thanks aunty 😍❤️

  • @girlieirathnapala7010
    @girlieirathnapala7010 2 ปีที่แล้ว

    thank u

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 5 หลายเดือนก่อน

    Superb

  • @kanchanasamarakoon2069
    @kanchanasamarakoon2069 2 ปีที่แล้ว +2

    Wow..♥️♥️

  • @dunee1262
    @dunee1262 2 ปีที่แล้ว

    Tortilla රොටි akenuth me wage හදන්න පුළුවන් නේද

    • @kumdhar
      @kumdhar 2 ปีที่แล้ว

      ඔව්, පුළුවන්.
      ඒත් මට tortilla ලංකාවේ හොයාගන්න බැරි උනා. ඒනිසා, flat bread තමයි use කළේ.

  • @priyankasamarasinghe5076
    @priyankasamarasinghe5076 2 ปีที่แล้ว

    I like it

  • @southlanka2911
    @southlanka2911 2 ปีที่แล้ว

    හ්ම්ම්..සුපර්👍

  • @roshanpremawardana7656
    @roshanpremawardana7656 2 ปีที่แล้ว

    Woww

  • @indusamanmalee8173
    @indusamanmalee8173 2 ปีที่แล้ว +2

    Flat bread එකේ Brand name kiyanna puluwanda??

    • @maleeshatharushi2932
      @maleeshatharushi2932 2 ปีที่แล้ว +1

      Sunrise

    • @skumarimadahapola
      @skumarimadahapola 5 หลายเดือนก่อน

      මේක නම් හරි ප්‍රයෝජනවත් ලේසියි.

  • @King_Masked_Man
    @King_Masked_Man 2 ปีที่แล้ว +1

    Wow❤️❤️❤️❤️

  • @achiralasanthika5229
    @achiralasanthika5229 2 ปีที่แล้ว

    Wow..👍

  • @mokshaperera1322
    @mokshaperera1322 2 ปีที่แล้ว

    Aniwaryen hadanawa

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 ปีที่แล้ว

    Tortilla රොටි එක නෙවේද aunty

    • @kumdhar
      @kumdhar 2 ปีที่แล้ว

      මේක PRIMA flat bread.

  • @ama4169
    @ama4169 2 ปีที่แล้ว

    Aunty mal tika lassanai 😍😍🌻🌻🌻🌻🌻

  • @chandperera8835
    @chandperera8835 2 ปีที่แล้ว

    What is the flat bread you have used Ms.Anoma and where can we buy the exact same thing?

    • @kumdhar
      @kumdhar 2 ปีที่แล้ว

      I buy from KEELLS Supermarket. Brand is PRIMA.

  • @dilrath2497
    @dilrath2497 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @kathiewinslow8036
    @kathiewinslow8036 2 ปีที่แล้ว +1

    Aunty, is that tortilla flat bread??

    • @AnomasKitchen
      @AnomasKitchen  2 ปีที่แล้ว

      No it says just flat bread.

    • @kathiewinslow8036
      @kathiewinslow8036 2 ปีที่แล้ว

      @@AnomasKitchen is that available in arpico ??

    • @maleeshatharushi2932
      @maleeshatharushi2932 2 ปีที่แล้ว

      @@kathiewinslow8036 yes. Any supermarket from sunrise brand

  • @korawagesharikasandakelum8697
    @korawagesharikasandakelum8697 2 ปีที่แล้ว +1

    Aunty❤❤❤❤

  • @nilukajayalath7727
    @nilukajayalath7727 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @niranjalaaluwihare3775
    @niranjalaaluwihare3775 2 ปีที่แล้ว

    😍👍👍

  • @jamebravo1667
    @jamebravo1667 2 ปีที่แล้ว

    Keto approved :)

  • @sunethrasauri7940
    @sunethrasauri7940 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @dewminiwitharana5975
    @dewminiwitharana5975 2 หลายเดือนก่อน

    Khenda gnne oy ganata 😢

  • @laldesilva7782
    @laldesilva7782 2 ปีที่แล้ว +3

    මේ ගන්න ‍රොටිය නම කියන්න.

  • @ranigunaratne1367
    @ranigunaratne1367 2 ปีที่แล้ว

    Thank you so much

  • @harshakumara1490
    @harshakumara1490 2 ปีที่แล้ว

    Thank you anty♥

  • @happysoul4544
    @happysoul4544 2 ปีที่แล้ว +1

    Thank you aunty ❤❤