කවුද හිතුවේ මේ ලෙඩ හැදෙන්නේ විටමින් D නැති නිසා කියලා? | Vitamin D Deficiency By Nutritionist

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025
  • Online Consultation - www.nutriinfosl.com
    Weight Loss Camp - www.nutriinfosl.com/program
    🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
    🔔Whatsapp - +947600 50 620
    Reference
    1.Jorde, R., Sneve, M., Figenschau, Y., Svartberg, J., & Waterloo, K. (2008). Effects of vitamin D supplementation on symptoms of depression in overweight and obese subjects: Randomized double-blind trial. Journal of Internal Medicine, 264(6), 599-609. doi: 10.1111/j.1365-2796.2008.02008.x
    2.Anglin, R. E., Samaan, Z., Walter, S. D., & McDonald, S. D. (2013). Vitamin D deficiency and depression in adults: Systematic review and meta-analysis. The British Journal of Psychiatry, 2022), 100-107. doi: 10.1192/bjp.bp.111.106666
    3.Autier, P., & Gandini, S. (2007). Vitamin D supplementation and total mortality: A meta-analysis of randomized controlled trials. Archives of Internal Medicine, 167(16), 1730-1737. doi: 10.100/archinte.167.16.1730
    4.Holick, M. F. (2007). Vitamin D deficiency. New England Journal of Medicine, 357(3), 266-281 doi: 10.1056/NEJMra070553
    5.Munger, K. L., Levin, L. I., Hollis, B. W., Howard, N. S., & Ascherio, A. (2006). Serum 25-hydroxyvitamin D levels and risk of multiple sclerosis. JAMA, 296(23), 2832-2838. doi: 10.1001/jama.296.23.2832
    6.Merlino, L. A., Curtis, J., Mikuls, T. R., Cerhan, J. R., Criswell, L. A., & Saag, K. G. (2004). Vitamin D intake is inversely associated with rheumatoid arthritis: Results from the Iowa Women's Health Study. Arthritis & Rheumatism, 50(1), 72-77. doi: 10.1002/art.11434

ความคิดเห็น •

  • @indikaudayangani4385
    @indikaudayangani4385 ปีที่แล้ว +19

    ඩොක්ට ඔයා ඉදිරිපත්කරන ව්ටමින් සම්බන්ද වැඩ සටහන් ඉතාමත් වටිනව අපි වගේ උදවියට.ස් තූති ඔබතුමාට.

  • @HgChandralatha-w4p
    @HgChandralatha-w4p 9 หลายเดือนก่อน +5

    ඉලඇට කොදු ඇට තුනටිය සහ සියලුම හන්දි වෙිදනාවෙන් සිටින්නෙ එයට හේතුව පැහැදිකලාට බොහොම පං

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබතුමාට
    වැදගත් උපදෙසක් ටික

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 ปีที่แล้ว +13

    අපි අහන ඒවට උත්තර
    ලබා ගන්න බැරිද මහත්තයෝ ...පුලුවනිනං
    ගොඩක්ම කුසල් ...♥️🙏

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 9 หลายเดือนก่อน +2

    බොහොමත් ස්තූතියි ඩොක්ට දැනුවත් කිරීම පිණිස දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි ඩොක්ටර් ප්ලීස් අපි රට ඉන්නේ විටමින් ලබාගන්නා ආහාර පොඩ්ඩක් වීඩියෝ එකෙන් දාන්නකෝ ගොඩක් පින් සිද්ධ වෙනවා ඩොක්ටර් විටමින් ඩී ලබා ගන්නා හැකි පලතුරු මොනවද එළවළු මොනවද ඒ කෑම බීම ටිකක් අපිට වීඩියෝ එකෙන් සටහන් කරන්නකෝ ප්ලීස්. ඩොක්ටර්

  • @DinushairanganiJayathilaka
    @DinushairanganiJayathilaka หลายเดือนก่อน

    ස්තුතියි දැනුවත් කලාට ❤ බුදු සරණයි !

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 ปีที่แล้ว +5

    දිනපතා ගන්න ඕනෑ da කියලා දැනගන්නට පුළුවන් nam ගොඩක් pin ඔබ තුමාට

  • @harshanicostha1626
    @harshanicostha1626 ปีที่แล้ว +2

    Thank you doctor .I'm a vitamin D deficiency patient

  • @madudesilva7524
    @madudesilva7524 ปีที่แล้ว

    තෙරැවන් සරණයි!🙏
    පින්වත් ඔබතුමාට💐💙,

  • @LalithKothalawala
    @LalithKothalawala 2 หลายเดือนก่อน

    Mage konda ridenawa adikawa ewagema danis urahis wedana dawase paya 24 rama thiyenawa e agena nitharama bada adikawama ridenawa. Budusaranai 🙏🙏

  • @FssTass
    @FssTass ปีที่แล้ว +1

    Ana pleas maga doniga oluwa kakkuma danata aurudu 8k wanawa adu wannama na ai a j p doktar pleas

  • @janatj3030
    @janatj3030 ปีที่แล้ว +1

    දෑනූවත් කලාට ඛොහොම ස්තූතියි ඹඛතූමාට god blesd

  • @fernandorenjithpathmalal7571
    @fernandorenjithpathmalal7571 ปีที่แล้ว

    Doctor oba wedakarana Rohala makakda obesity Nama mokakkda Obama contac karaganne kohomada ledek Ennava pennanna

  • @kkmixsong3026
    @kkmixsong3026 ปีที่แล้ว +13

    අපි නොදන්න දෙයක් අහන්නේ දැනගන්න ඒත් ඔබ තුමා උත්තර දීමට මැළි වෙන්නේ ඇයි දැයි නොදනිමි 😢

  • @chinthasamaranayake5305
    @chinthasamaranayake5305 ปีที่แล้ว +2

    Good information about Vitamin D. Never new that vitamin D is this important.
    Thank you very much. 🙏

  • @nermalignermalig8222
    @nermalignermalig8222 ปีที่แล้ว

    Godak Sthuthi Oba Thumata ❤🙏❤

  • @gamagehemamali635
    @gamagehemamali635 ปีที่แล้ว +8

    ප්‍රශ්ණයක් අහන කිසිම කෙනෙකුට පිළිතුරු නොදුන්නේ ඇයි. මෙතුමාගේ කිසිම වැඩසටහනක අහන ප්‍රශ්නවලට පිළිතුරු නෑ ඒක මට ලොකු ප්‍රහේලිකාවක්🤔

    • @kkdkoralage2790
      @kkdkoralage2790 ปีที่แล้ว

      අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න වෙලාවක් තියෙනවද.

    • @sunethpathirage219
      @sunethpathirage219 28 วันที่ผ่านมา

      මෙතුමාට අවශ්‍ය වීඩියෝ ප්‍රචලිත කිරීම පම්ණයි රටේ ඔක්කෝම ලෙඩ්ඩු නිසා හැමෝම කියවනව එච්චරමයි මෙයාට ඕන

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබතුමා ට හරි මවදෙගන් දැනුවනක්රට

  • @siranjaneperera560
    @siranjaneperera560 5 หลายเดือนก่อน

    Mama inne ithaliye mage hama handiyakma ridenawa masa thunak
    Biuwa diuwa ethakota adu una dan
    Ayamath ridenawa nawath vitami d ganna onada dokta

  • @parakramaserasinghe2161
    @parakramaserasinghe2161 6 หลายเดือนก่อน +2

    Sit obatumata bohoma sthuthi. Dawasakata D vitamin Gmg kopamana gatayutuda

  • @Mar-mf8oo
    @Mar-mf8oo ปีที่แล้ว

    Obata bohoma pin doctor tharuwan saranai 🙏🙏

  • @sunethasunethasuneetha504
    @sunethasunethasuneetha504 ปีที่แล้ว +1

    ස්තූතියි මම කුවේට් වල ඉන්නේ අසනීප වෙලා මට බයිපාස් කරන්න වුනා දැන් අවුරුදු හතරක් වෙනවා ඇග පතේ අස්ථි හැමදාම රිදෙනව නිතරම වේදනා නාශක බොනවා විටමින් බී12හැමදාම බොනවා එත් අඩු නැහැ විටමින් ඩී මාසයකට එක බැගින් මාස හතරක් බිව්ව වැඩිය බොන්න එපාලු මම වගේ රොගින්ට හොද කැම මොනවද දැනුවත් කරන්න ස්තූතිය ඩොක්ට

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමාට

  • @SamarasinghaSamara
    @SamarasinghaSamara 6 หลายเดือนก่อน

    Vayasata kalin hama rali vatenne vitamin d adu unamada Dr.

  • @Ignite9918
    @Ignite9918 ปีที่แล้ว +3

    Dr,රුධිර ගත කැල්සියම් ගැන සහ වැඩි වුනාම ප්‍රමාණය අඩුකර ගන්නා ක්‍රම ගැන කියන්නකෝ

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 ปีที่แล้ว

    Sthuthi obathumata Budusarani 🙏🙏🙏

  • @RajkphaWadithanna
    @RajkphaWadithanna หลายเดือนก่อน

    😢dokta mata .vitamin d.na.masa dekak vitamin d.biuwa agata sakthiya na..thanks dokta❤

  • @sumanaindrasiri279
    @sumanaindrasiri279 ปีที่แล้ว

    Good information.Thank you.

  • @SanAbey6851
    @SanAbey6851 ปีที่แล้ว

    Thank you doctor.(Sound is very low., )

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @M.D.P.1111
    @M.D.P.1111 ปีที่แล้ว +4

    වෙළඳ දැන්වීම් දානවනම් වීඩියෝව අවසානෙ දාන්න ඩොක්ටර්, අවශ්‍ය කෙනෙක් බලාවි. අතරමැද යද්දි කරදරයක්

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 ปีที่แล้ว

    Mavidesa rataka sitins nisa hirueliya aduwen jewath wenna wena nisa D vitamin ganna sidu ona

  • @chathudlk6389
    @chathudlk6389 ปีที่แล้ว

    Thank you sir..
    Important video

  • @hashinikaushalya371
    @hashinikaushalya371 ปีที่แล้ว

    Doctor konde adika lesa yana ekath meke nisa wenna puluwan da

  • @kalyanisamaranghe5992
    @kalyanisamaranghe5992 4 หลายเดือนก่อน

    D vitamin combination with calcium hondai da dear .kalyani from Australia

  • @bodamidumbodamidum6661
    @bodamidumbodamidum6661 ปีที่แล้ว

    Doctor mama me lagadi idan vitamin D3 gannawa. Mata dana ganna one dawasa ganeme ganna oneda.e dawase kumana welawatada kiyala danaganna puluwanda.

    • @danushkaabrew
      @danushkaabrew 8 หลายเดือนก่อน

      ඇයි ඔයා D bonne😢

  • @dulaniranaweera6427
    @dulaniranaweera6427 ปีที่แล้ว

    Doctor mage katahada wenas welaa thiyanawa..dan mata kata hadawal dekak thiyanawa wage danenawa..ehema wenne ai

  • @ooooooo..3663
    @ooooooo..3663 ปีที่แล้ว

    Mata vitamin D 20.3L Deficiency awurudu 5 k tisse tiyenne.. D gannawa.. wadi wennema na doctor . Godak asanipa tiyenawa. D wadi karaganne kohomada. Vitamin D drops 6 k hamadama gannawa man..reply ekak denna puluwanda doctor pls

  • @anomaanuma3926
    @anomaanuma3926 ปีที่แล้ว

    Sthuthi doctor .❤

  • @nilminiranawana6221
    @nilminiranawana6221 ปีที่แล้ว

    Dr I need to get sime advi e from you regarding an ailment. How can I contact you?

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 ปีที่แล้ว

    🙏 ස්තුතියි

  • @samithmadushan450
    @samithmadushan450 ปีที่แล้ว

    ගොඩක් වැඩසටහන් වල sound එක නං ඇහෙන්නෙ ම නැති තරම්. ඒ ගැන සැලකිලිමත් වන්න මහත්මයා

  • @JayanthiVidanage-us9el
    @JayanthiVidanage-us9el ปีที่แล้ว +3

    විටමින් D tablat ගන්න තියෙනවද පාමසිවල ,ස්තුති.

    • @ashsu837
      @ashsu837 ปีที่แล้ว +1

      Thiyanawa

    • @JayanthiVidanage-us9el
      @JayanthiVidanage-us9el ปีที่แล้ว

      Kohomada illanne

    • @ashsu837
      @ashsu837 ปีที่แล้ว +1

      @@JayanthiVidanage-us9el විටමින් D පෙති කියල ඉල්ලන්න..😊

    • @maduamarasinghe7833
      @maduamarasinghe7833 ปีที่แล้ว

      98 peththa nedw

  • @Egodapitiya
    @Egodapitiya ปีที่แล้ว

    ඩොක්ටර මගේ අම්මට නිතර අත් පා හිරිවැටීමක් තිබෙනවා ගොඩක් ම රැ නින්දෙන් තමයි මේය සිදු වන්නේ විටමින් D උනතාවක් නිසා විය හැකිද

  • @malakoman8057
    @malakoman8057 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 ปีที่แล้ว

    Thanks Doctor 🙏

  • @asokahewage1417
    @asokahewage1417 4 หลายเดือนก่อน +1

    විටමින් ඩි ගන්නෙ කොහොමද කියල කියන්න ගත යුතු ප්‍රමාණය පිලිබද

  • @rashinijayasinghe4348
    @rashinijayasinghe4348 11 หลายเดือนก่อน

    Mona doctor kenek da kiyala da pennanna oni?

  • @vishwajithrajapaksha.5221
    @vishwajithrajapaksha.5221 4 หลายเดือนก่อน

    බෙල්ලෙ මාංශපේශී වේදනාවටත් vitamin d හේතුවෙනවද doctor ...මන් කොච්චර බෙහෙත් ගත්තත් අඩුවක් නැ

  • @hansamalisachini2813
    @hansamalisachini2813 8 หลายเดือนก่อน

    ඩොක්ට මගෙ දරුවාට වයස අවුරුදු 18.,කොන්ද කදුල් දනිස් රිදෙනවා..මගෙ දරුවාට හොදම දේ කියන්න මම ව්දෙස්ගතව ඉන්නේ ඩොක්ක

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 ปีที่แล้ว +1

    Thanks doctor .

  • @hansanaAyash
    @hansanaAyash ปีที่แล้ว

    Ring worms walata permanent solution ekak one doctor

  • @chamywee9536
    @chamywee9536 ปีที่แล้ว

    mage vitamin D level eka 16 mata 5000iu daily ganna doctor kiwwa eka hoda nadda

  • @champarichard3531
    @champarichard3531 6 หลายเดือนก่อน

    Doctor thanks so much God bless from Doctor

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 4 หลายเดือนก่อน

    viamin D Tablets.Deplus 5000.

  • @leelaekanayake2547
    @leelaekanayake2547 3 หลายเดือนก่อน +1

    ❤️🙏❤️

  • @lekaherath9774
    @lekaherath9774 ปีที่แล้ว

    Thanks A lot Dr

  • @DiluRane
    @DiluRane หลายเดือนก่อน

    Oba thumata bohoma sthuthie

  • @jagathabeywickrama7513
    @jagathabeywickrama7513 ปีที่แล้ว

    Thanks ❤

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 ปีที่แล้ว

    මම විටමින් D 1000 සතියකට සැරයක් ගන්නවා

  • @viswashakthi
    @viswashakthi ปีที่แล้ว

    දවස ගානේ හිතෙන හිතෙන දේවල් ලියපල්ලා

  • @samankumara8562
    @samankumara8562 ปีที่แล้ว +2

    මගේත් කොන්ඩය යනවා අහුරැපිටින්ඇටකටු රිදෙනවා
    පැටීලිවර් තියනවා මෙටිපෝමින් 2000ක් බොනවාසීනී මටිටම
    140 යි කොන්ඩය යන්නේ මේ නිසාද?
    වයස53යි මාස්ශූස්ධිය තාම තියනවා
    පිලිතුරැබලාපොරොත්තු වෙනවා ස්තුතියි

    • @sunethraw4752
      @sunethraw4752 ปีที่แล้ว +4

      ඔබට පිලිතුරු දෙන්න මට හැකියි.මං හිතන්නෙ එතුමා ඉතා කාර්‍යබහුල කෙනෙක් දහස්ගනනකට පිලිතුරු දිය නොහැකියි.
      ඔබේ හෝමෝන අසමතුලිතතාවයත්, වයසට යාමත්,නිසි පෝශනය නොලැබීමත්,කෙස්ගස්වලට හිස්කබලට ව්‍යායාම අඩුකමත් වැඩිපුර කොන්ඩය යාමට හේතුවෙනවා. ඔබ නිතර සිත්තැවුලෙන් කල්පනා කලොත් තත්වය නරක් වෙනවා. විටමින් mulivitamin ලබාගන්න. කොලපැහැති එලවලු නිතරගන්න. තෙල් දමා හිස මසාජ් කරන්න. හිස පිරිසුදුව තබාගන්න.දවසට 3 වරක්වත් හිස පීරන්න. කෙස් අගින් අගල් 1/2පමන කපන්න. මනස සැහැල්ලු කරගන්න. දිනපතා ව්‍යායාම කරන්න.ඇවිදීම හෝ.

    • @Gayanikawshalya-p8c
      @Gayanikawshalya-p8c วันที่ผ่านมา

      Tank you❤❤

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 ปีที่แล้ว

    Cayenne Pepper එදිනෙදා ආහාරයට ගැනීම සුදුසු ද නැද්ද?
    American doctors කියන්නේ Cayenne Pepper ඉතාමත්ම ගුණයි කියා.
    කරුණාකර පැහැදිලි කරන්න.🇩🇪🇩🇪🇩🇪

  • @janatj3030
    @janatj3030 ปีที่แล้ว

    ඩොක්ට ඹඛතූමා අද ගොඩාක් ලස්සනයි

  • @chandramaliniekasthurirathnaKa
    @chandramaliniekasthurirathnaKa 9 หลายเดือนก่อน

    අත් පා හිරිවැටෙන්කේ ඇයි.

  • @manishsundararaj2010
    @manishsundararaj2010 ปีที่แล้ว

    Thank you sir and God bless you always 🙏❤

  • @roshanairham1950
    @roshanairham1950 ปีที่แล้ว

    Voice eke madi

  • @telestore626
    @telestore626 ปีที่แล้ว +1

    ගොඩක් පින් බුදු සරනයි

  • @ramanisunil1218
    @ramanisunil1218 ปีที่แล้ว

    බුදුසරණයි ගොඩක් පින් 🙏

  • @HemaLatha-ox4xx
    @HemaLatha-ox4xx ปีที่แล้ว

    👍👍👍👌👌👌

  • @gamingoneshot2512
    @gamingoneshot2512 ปีที่แล้ว

    I'm a Vitamin D deficiency patient

  • @kumirkumir3510
    @kumirkumir3510 ปีที่แล้ว

    🙏🙏🙏👍👍👍👍

  • @kkmixsong3026
    @kkmixsong3026 ปีที่แล้ว +1

    විටමින් D වැඩි උනොත් මොකද වෙන්නේ

  • @chamaniishara9728
    @chamaniishara9728 ปีที่แล้ว

    Vitamin D test eka ru.7000 kata wadi..

  • @priyakuwait1000
    @priyakuwait1000 ปีที่แล้ว

    Thanks doctor jp ❤

  • @janatj3030
    @janatj3030 ปีที่แล้ว

    🙋🙋🙋❤️

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 ปีที่แล้ว

      Great advice. Dr,, 🙏🏻 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕

  • @champaratnayake7181
    @champaratnayake7181 ปีที่แล้ว

    ☸👍👍

  • @anushadodampegama3798
    @anushadodampegama3798 ปีที่แล้ว

    Hariyata ahenne nane

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 4 หลายเดือนก่อน

    Deplus 5000,nibblen.මට දිලා තියෙනවා ඩොක්ට මම ඒක බොන්නේ .

  • @layanalpremarathna8358
    @layanalpremarathna8358 ปีที่แล้ว +2

    මෙකෙත් ලොකුම අරමුන මෙ ඩොක්ටටර්ගෙ සායනයට මිනිස්සු ගන්න එක වගේ..😂😂

  • @sandyagalabadaarachahi3279
    @sandyagalabadaarachahi3279 ปีที่แล้ว

    Vitamin D 3 බීවට කමක් නැද්ද ?

    • @sunethraw4752
      @sunethraw4752 ปีที่แล้ว

      Vit.D වැඩිපුර ගත්තොත් ඒවා අක්මාවේ තැන්පත් වෙනවා. පසුව විශ වෙනව. ඒ නිසා විටමින් සී වගේ අපේ හිතුමතේට විටමින් D පෙති බොන්න හොද නෑ. වෛද්‍ය නිර්දේශය මත ලබාගන්න ඕනි. නැත්නම් ආහාර මගින් ලබාගන්න

    • @Blablabla.53hcs
      @Blablabla.53hcs ปีที่แล้ว

      Kamak na ,Hari dose ekak ganna

  • @sudarmakalyani4070
    @sudarmakalyani4070 ปีที่แล้ว +1

    ඔබතුමා ඇයි අහන ප්‍රරශ්න වලට උත්තර නොදෙන්නේ

    • @experttrading6400
      @experttrading6400 ปีที่แล้ว +2

      කීයකට උත්තර දෙන්නද බන්😂

  • @indranijayalath9569
    @indranijayalath9569 ปีที่แล้ว

    Very good

  • @upulvijay3771
    @upulvijay3771 11 หลายเดือนก่อน

    Apoo

  • @rohinibandara195
    @rohinibandara195 ปีที่แล้ว

    විටමින් D බොන විට මහත් වෙනවද ප්ලිස් ඩොක්ටර් කියන්න....ඔබතුමාට බුදු සරනයි

  • @malikahhm6326
    @malikahhm6326 ปีที่แล้ว

    Isthuthi doctor

  • @ayomawijerathne2852
    @ayomawijerathne2852 ปีที่แล้ว +1

    😊

  • @pubudushiran1743
    @pubudushiran1743 5 หลายเดือนก่อน +3

    වැඩිහිටියෙක් විටමින් D ගන්න ඕනේ මාත්‍රාව කොහොමද සර්?

  • @savaninayanthara4955
    @savaninayanthara4955 ปีที่แล้ว

    Vitamin D wedi unoth mokada wenne doctor?

  • @youtube4567y
    @youtube4567y ปีที่แล้ว

    සෝයාමිටි කන එක හොදද පිරිමින්ගේ testastaron හෝමෝනය අඩු වෙනවා කියන්නේ ඇත්තද

    • @renukw
      @renukw 9 หลายเดือนก่อน

      Soya meet kanna apa punnakku lu ava.

  • @celaknena8083
    @celaknena8083 ปีที่แล้ว +13

    Low VOICE DIFFICULT TO HEAR

    • @nuskyahamed2423
      @nuskyahamed2423 ปีที่แล้ว

      mata vitamin D .l7. tiyenne

    • @sisirawarunisenadeera6227
      @sisirawarunisenadeera6227 11 หลายเดือนก่อน

      9:08
      ​@@nuskyahamed2423

    • @sunethpathirage219
      @sunethpathirage219 28 วันที่ผ่านมา

      එමරිකාවල ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් මේක ඉතා පැහැදිලිව කියා දුන්නා මතකයි

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว

    😫😫😫😫
    **ToLate**

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට
    වැදගත් උපදෙසක් ටික

  • @chandragodage4464
    @chandragodage4464 ปีที่แล้ว

    Thank you so much❤️ doctor Bless you ❤❤❤

  • @brijetherath6421
    @brijetherath6421 ปีที่แล้ว

    Thanka doctor

  • @upekhapeiris4159
    @upekhapeiris4159 ปีที่แล้ว

    Thank you...

  • @sksheela1334
    @sksheela1334 ปีที่แล้ว

    Thank you Sir

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว

    Thanks doctor

  • @inokafernando340
    @inokafernando340 ปีที่แล้ว

    🙏🙏🙏

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 ปีที่แล้ว

    👍👍