නිරෝගීව ඉන්න ගන්න ඕනෙ විටමින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 143

  • @jehanshaaditya598
    @jehanshaaditya598 หลายเดือนก่อน +1

    හිතා ගන්න බැරි විදියට දැනුම් සම්බාරයක් ලබා ගැනිමට හැකී වීම ගැන ස්තුතියි ඩොක්ටර් ....ලස්සනට ඉතා හොදින් කරුනු පැහැදිලි කරා ..තුනුරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ දෙපලටම ❤

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 2 หลายเดือนก่อน +1

    හරිම වැදගත් සාකච්ඡාවක් .ඔබ දෙදෙනාම නිහතමානීව සියළුම දේ පැහැදිලිව කතා කලා.ඔබ දෙදෙනාටම තෙරැවන් සරණයි ❤❤❤❤

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q 2 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි!
    ඉතාම වටිනා අදහස්, බොහෝ නොදන්නා දේ ගැන මනා වැටහීමක් ඇති වුණා.නීරෝගි සුව දීර්ඝායුෂම වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.

  • @fathimasameena7607
    @fathimasameena7607 2 หลายเดือนก่อน +2

    කියන්න බැරි තරම් ලොකූ දැනුමක් ලබාගැනීමට පුලුවන් උනා. ගොඩක්ම පින් ඩොක්ටර්

  • @agnesdubsi6863
    @agnesdubsi6863 2 หลายเดือนก่อน +16

    Doctor ඹයා ලස්සන නිහතමානී ඉතා වැදගත් වැඩසටහනක්

    • @ranikanarangoda9068
      @ranikanarangoda9068 2 หลายเดือนก่อน

      Thank you so much no words to say how beneficial this programme is ,you have done lot of punyakarma in your previous birth to be soo beautiful keep it on daughter ❤

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 2 หลายเดือนก่อน +2

    බොහෝමත්ම ස්තුතියි මැඩමිට. ඉතාමත්ම වැදගත්..ස්තුතියි,ඔබතුමියට🙏🙏💖💖

  • @malakanethsinghe1209
    @malakanethsinghe1209 2 หลายเดือนก่อน +2

    Doctor එන්න එන්න ලස්සන වෙනවා .valuable programme may god bless you

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 2 หลายเดือนก่อน +1

    වැදගත් වැඩ සටහනක් .ස්තුතියි ඔබ දෙපලට තෙරුවන් සරනයි

  • @PDayawathi
    @PDayawathi 2 หลายเดือนก่อน +2

    පැහැදිලි ව මෙම කරුණ ඉදිරිපත් කිරිම ඉතා ම සතුටු යි ඔබ දෙදෙනාටම දීර්ඝ ආයුෂ පතමි 18:04

  • @ThamaraKumari-ye1ej
    @ThamaraKumari-ye1ej 2 หลายเดือนก่อน

    ඔබතුමියට මම හරිම කැමතියි ඒ වගේම ඔයාලා දෙන්නගෙ වැඩසටහනත් බැලුවා😊😊

  • @wasala2744
    @wasala2744 2 หลายเดือนก่อน

    බොහොම ස්තුති ඔබ දෙපලටම
    තෙරුවන්සරණයි ..

  • @jayanthawijesekara1960
    @jayanthawijesekara1960 24 วันที่ผ่านมา

    Evon
    Happy to see you in the Cyber clinic
    Congradulations

  • @wasanthiperera8339
    @wasanthiperera8339 2 หลายเดือนก่อน

    බොහොම වැදගත් වැඩසටහනක්

  • @chethanadilrukshi296
    @chethanadilrukshi296 2 หลายเดือนก่อน +3

    Nodanna godak dewal danagattha godak pin doctor ❤❤❤

  • @nilanganeewijesingha
    @nilanganeewijesingha หลายเดือนก่อน

    හරිම වටිනා දේවල් godak ඉගෙන ganna පුළුවන් una thanks

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 2 หลายเดือนก่อน

    Thank you for this very informative discussion. Learned a lot.

    • @CyberClinic
      @CyberClinic  2 หลายเดือนก่อน

      Glad it was helpful!

  • @NadeekaDilrukshi-fp4se
    @NadeekaDilrukshi-fp4se 2 หลายเดือนก่อน

    Thankyou doctor .godak watinawa kiyapu hamadema.nodanna dewal godak danagaththa.thankyou

  • @pradeeshaniayasha3988
    @pradeeshaniayasha3988 หลายเดือนก่อน

    Thank you Dr. Ivon Jayaweeya❤

  • @nalanipothpitiyage156
    @nalanipothpitiyage156 24 วันที่ผ่านมา

    Thak you for everything doctor.

  • @NatheeshaDevindi
    @NatheeshaDevindi 2 หลายเดือนก่อน +2

    Teenagerslatath video ekak karannako, eyalage lassana rakaganna, acnes prashna valata...

  • @EmmanuelSoris
    @EmmanuelSoris 2 หลายเดือนก่อน +4

    Thanks Dr for bringing a such a brilliant professional to your video

    • @CyberClinic
      @CyberClinic  2 หลายเดือนก่อน

      It's my pleasure

  • @anuththarasewwandi8408
    @anuththarasewwandi8408 2 หลายเดือนก่อน +1

    ඩොක්ටර් ලස්සනයි ❤

  • @UdayanganiDayarathna
    @UdayanganiDayarathna 2 หลายเดือนก่อน

    Doctor mage konde godak yanawa..ekata hoda vitamins warga recommed karanna puluwanda? Plz

  • @senadeerawasana1926
    @senadeerawasana1926 24 วันที่ผ่านมา

    මට තියෙන ගැටලුවක් තමයි අපි ආහාර පිසිද්දි ඔය සේරම විටමින් ගුන වර්ග විනාස වෙනවද කියල. මොකද අපි දාන්‍ය වර්ග තම්බනවා ගොඩක් එලවලු මාලු පිසිද්දි ඒ ගුන අගුන විනාස වෙනවද.

  • @AsnkaAsnka-h8l
    @AsnkaAsnka-h8l หลายเดือนก่อน

    Dokta yiddya warayekgen upades natiwa vitamin warga bonna hodaida

  • @tamarindtreeinn581
    @tamarindtreeinn581 2 หลายเดือนก่อน +1

    Thank you so much …❤❤❤

  • @Nishu-NM
    @Nishu-NM 6 วันที่ผ่านมา

    අවුරුදු 35 කෙනෙක්ට කෙස් හැලෙනවට,නියපොතු තුනීවෙලා කලු වෙනවට හමෙ කොරොපොතු වගෙ එනවට ගන්න හොද විටමින් වර්ග මොනවද? ඩොක්ටර් කෙනෙක් අනුමත නොකර ෆාමසියෙන් ගන්න පුලුවන් දෙයක්..

    • @adsbha6192
      @adsbha6192 5 วันที่ผ่านมา

      @@Nishu-NM th-cam.com/video/TT97K6IbNIA/w-d-xo.htmlsi=6C1JGkqoKlTSPYOQ

  • @ThusharaThilak-bb2yz
    @ThusharaThilak-bb2yz 2 หลายเดือนก่อน +2

    ස්තුති ඩොක්ට

  • @adsbha6192
    @adsbha6192 2 หลายเดือนก่อน +41

    ඩොක්ටර් , අපෙ දුවට ඩෙංගු හැදුනට පස්සෙ දණහිස් දක්වා තිබුන කොණ්ඩය ගොඩාක් ගියා.බෙල්ල ලගටම කැපුවා.ඒත් තාමත් ඇයට තියෙන්නේ දුර්වල හිසකෙස් නිතරම ගැට ගැහෙනවා.සිනිදු වෙලා.ඒ අතරම දණිස් රිදෙනවා කියනවා.එයාට අවුරුදු 24 යි.ඇයට කොණ්ඩය වවාගන්න බොන්න හොද මල්ටිවිටමින් එකක් කියන්න..පින්සිදුවෙයි.එයාට අවුරුදු 17දී ඩෙංගු හැදුනෙ.

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 2 หลายเดือนก่อน +25

      මේක මගේ මතය විතරයි. හොඳ වොලියුම් එකක් තියෙන කොණ්ඩයකින් ගැහැණු ළමයෙකුට ගොඩක් ලස්සනක් එනවා. නමුත් කොණ්ඩයේ දිග ඒකට අදාල නොවෙන තරම්. ඉතා දිගට නොමැතිව වවාගන්නා කොණ්ඩයකින් විවිධ විලාසිතා කරන ලේසියි. මම දන්න එක ගැහැණු ළමයෙක් කැම්පස් එකේ හිටිය. එයාගේ කොන්ඩෙ ගොඩක් දිගයි. නමුත් එයාට කොන්ඩෙට විලාසිතා කරන්න විදිහක් නෑ. ගොඩක් කල් යනකම් ඉදලා තරමක් වයසට ගියාට පස්සේ එයා කොණ්ඩේ කොටට කැපුවා. එතකොට හොඳ ආකර්ෂණීය බවක් ආවා. නමුත් ප්‍රමාද වැඩියි. ජීවිතයේ හොඳ කාලය දිග කොණ්ඩයක් එක්ක එයා ගත කරලා ඉවරයි. මොකද ලොකු කොණ්ඩයක් වවා ගත්තහම, ඕනෑවට වඩා දිග රැවුලක් වවා ගත්තහම ඒක කපන්න හරි ලෝභයි. ඉතින් කොට කොණ්ඩයක් එක්ක විලාසිතා කරමින් ලස්සනට ජීවත් වෙන්න පුළුවන් කාලය දිග කොණ්ඩයක් ආරක්ෂා කරන්න නිකරුණේ ගත කරනවා. පිරිමින් අතර යම් පිරිසක් ඉන්නවා දිග කොණ්ඩවලට ආසා. නමුත් එය නොසලකා හැරිය හැකියි. මුහුණෙහි එතරම් ලස්සනක් නැති තරුණියකට වුණත් කොණ්ඩයේ විලාසිතාවෙන් අනෙක් අය පරදවන ආකර්ෂණීයත්වයක් ලබාගත හැකියි. මෙම වීඩියෝ එකේ ඉන්න ලස්සන තරුණ වෛද්‍යවරියන් දෙදෙනාට දිග කොණ්ඩ තිබුණා නම් හොඳයි කියා ඔබට කවදාවත් හිතෙන්නේ නෑ නේද? කොණ්ඩයේ වොලියුම් එක දිගට වඩා ඉතාම වටිනවා.

    • @adsbha6192
      @adsbha6192 2 หลายเดือนก่อน

      @@praveenlankeshwara6546 ඔයාගෙ කතාව හරි..කොණ්ඩෙ maintain කරන්න යන වෙලාවත් ඉතුරුයි. මට ඕනේ නිරෝගී හොද volume එකක් එයාට ලබාදෙන්න.ඩෙංගු හැදෙන්න කලින් හොද volume එකක් තිබුනා .ඔලුවෙ කොණ්ඩෙ අඩු බව පේනකොට දුකයි. එයාව සතුටින් තියන්නයි මට ඕනෙ.

    • @dinushaprasadini-x5v
      @dinushaprasadini-x5v 2 หลายเดือนก่อน +1

      Mage hasban kemathi diga konda walata paredi diga kondayak thiyena kenek dakkoth e dihama balanawa. 😢😢

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 2 หลายเดือนก่อน +1

      @@dinushaprasadini-x5v Husband එක්කම හොඳ තැනකට ගිහින් අවශ්‍ය වෙලාවට පමණක් භාවිතා කල හැකි වර්ගයේ ගැළපෙන hair extension එකක් මිලදී ගන්න.

    • @Egodapitiya
      @Egodapitiya 2 หลายเดือนก่อน

      Hoda Keratin ekak aran bonna denna

  • @ShalikaWijayalath
    @ShalikaWijayalath หลายเดือนก่อน +1

    ගොඩ්ක් ඩොක්ටර්ස්ලගෙන් අපි හම වේලෙනවට , කොන්ඩෙ යනවට විටමින් එකක් ඉල්ලුවම .. ඕනෙ නැහැ කියනවා... නමුත් ඩොක්ටර්ස්ල සහ එයාලගෙ බබාලට හොද විටමින්ස් දෙනව අනිවාර්යයෙන් .

  • @kalpanisirinaga6518
    @kalpanisirinaga6518 2 หลายเดือนก่อน

    Himoglobin adu kenekta yakada pethi walata amathrawa ganna hoda vitamin monwada doctor

  • @ChandrikaBalasuriya
    @ChandrikaBalasuriya หลายเดือนก่อน

    Doctor mage wayasa aurudu 50 ithin mage ath deka vitharak rali watila thiyanawa mata korala gathiyath thiyanawa mata ganna hoda vitamins monawada

  • @poorlanka861
    @poorlanka861 2 หลายเดือนก่อน

    Thank you sooo much doctor 💊💊 🙏🙏🙏

  • @THARUu2l
    @THARUu2l 2 หลายเดือนก่อน

    Thank you very much Dr❤❤

  • @dinushakumari3979
    @dinushakumari3979 2 หลายเดือนก่อน

    Doctor multivitamin ekak vidiyata perfectil hoda nedda use karanna. 40 year wena kenekuta

  • @joos2004
    @joos2004 2 หลายเดือนก่อน +3

    My role model @dr dinuja... 🥺🧡

  • @anubandara-jo7mw
    @anubandara-jo7mw หลายเดือนก่อน

    Doctor hoda fish oil ekak kiyannako

  • @chandrikamendis3160
    @chandrikamendis3160 28 วันที่ผ่านมา

    Dr.Any thing that you could do for KELOIDS.

  • @PasandiPiyumira
    @PasandiPiyumira 2 หลายเดือนก่อน +1

    Doctor අව්වට පිච්චුනු සමට මොකක්ද කරන්නෙ😢...

  • @samanthasamantha2078
    @samanthasamantha2078 2 หลายเดือนก่อน

    Doctor mage දුව konda ridenawa kiyanawa .ekath vitamin අඩුකම kda .22waysa

  • @nadeekaariyarathna1732
    @nadeekaariyarathna1732 2 หลายเดือนก่อน

    Thank You Doctor❤

  • @kumaripathirana7192
    @kumaripathirana7192 2 หลายเดือนก่อน

    Thanks you doctar ❤❤

  • @neomaldesilva1341
    @neomaldesilva1341 2 หลายเดือนก่อน

    Good advice

  • @nimanthichethana4954
    @nimanthichethana4954 หลายเดือนก่อน

    ශ්‍රී ලංකාවේ 2023 වර්ෂයේ බෝ නොවන රෝග සම්බන්ධයෙන් නිකුත් කර පවතින දත්ත වාර්තාවක් ලබා ගැනීමට පුළුවන් ද?
    එක් එක් දිස්ත්‍රික්ක අනුව බෝ නොවන රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් දත්ත වාර්තාවකුත් ලබාගන්න පුළුවන් ද?

  • @malosaimi7831
    @malosaimi7831 2 หลายเดือนก่อน +1

    Mama kuwat enna aurudu 55 hoda vitamin wargaya k kiyanna

  • @DonaMarya-y4t
    @DonaMarya-y4t 2 หลายเดือนก่อน

    Thnku

  • @lolliden3425
    @lolliden3425 2 หลายเดือนก่อน +1

    Doctor do you take a balanced diet daily. These Sri Lankan discussions provide nothing to use in modern lives. Please come up with practical solutions

  • @IshankaLak-pb4uz
    @IshankaLak-pb4uz 2 หลายเดือนก่อน

    Doctors dennatama thanks❤ Doctors diabetics walata beheth bona kenek folic acid ganna awasyada nathinm ganna awasya vitamins thiyanawada

  • @chamaniperera6405
    @chamaniperera6405 2 หลายเดือนก่อน

    Thanks❤❤

  • @theshipansilu7271
    @theshipansilu7271 2 หลายเดือนก่อน

    Docter Mata 1year babek ennawa thawa Podi dennek ennawa..mata wayasa 36…mama udeta collagen akak bonawa vitamin C 500g ekka..eeta passe MAMACAL kiyana softjelatin capsul akak gannawa..rata fish oil 1000g k Saha ferap capcual akak gannawa..ane Docter man waradi athi me vitamins gannawa..eet mata babala 3k hitiyat man lassanata enna aasai..Mata godak prashna awa family ake babala labila man mama gana hituwe na..me vitamins gattama lassanata enna puluwan wna..eet hadama me vidiyata ganna mata time akak na mathak wennet na..mage waradi adupaduwak tiyenawanam kiyala denawada..doctor ta pinsidda wenawa..🙏

  • @SanjecwainSanjecwain
    @SanjecwainSanjecwain 2 หลายเดือนก่อน +4

    කොට්ලිවර් ඔයිල් කියන්නෙ පිස් ඔයිල් වලටද ඩොක්ටර්

  • @YashmiPrabodha
    @YashmiPrabodha 2 หลายเดือนก่อน

    ඩොක්ටර් , මට දැන ගන්න ඕන ෆේශියා වගේ තීන නිශ්පාදන අතරින් හොදම නිශ්පාදනය මොකක්ද කියන එක සහ එම නිශ්පාදනයත් බාවිතා කරන ගමන් මෝර තෙල් කරල්,විටමින් E වැනි විටමින් වර්ගත් ලබා ගත්තට කමන් නැද්ද කියලා. ඉතාමත් ඉක්මනින් ඔබතුමියගෙන් මම මෙයට පිළිතුරක් බලාපොරොත්තු වෙමි. 🙄

  • @Hiruximsh-o3o
    @Hiruximsh-o3o 2 หลายเดือนก่อน

    Doctor mata dangnn puluwnd vitamin E gattma mahath venvd..ewa bona ek hoda d ndd kyl ?

  • @sunethradewalagama8423
    @sunethradewalagama8423 2 หลายเดือนก่อน

    Cologan tablat ekak eka digatema bonne hoda nadde miss

  • @JfdjdDhdhdh-in6lk
    @JfdjdDhdhdh-in6lk 2 หลายเดือนก่อน +1

    Denuwath kalata godak pin d.r

  • @m.mjayatilake9836
    @m.mjayatilake9836 2 หลายเดือนก่อน +1

    Doctor can you do a discussion about Milia please

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 2 หลายเดือนก่อน +1

    Doctor පුළුවන්නම් evining primrose oil සම්බන්ධව වීඩියෝ එකක් කරන්නකෝ.capsule එකක් විදිහට ගන්න එක හොදයිද.ගොඩක් කාන්තාවන්ට doctorsලා recommend කරනවා.හැබැයි ඒ සම්බන්ධ ලොකු පැහැදිලි කිරීමක් නැහැ.Omega6අඩංගු දෙයක් නේද primrose oil කියන්නෙ.fattyliver වගේ අයට මේක භාවිතා කරන්න හොදයිද.

    • @CyberClinic
      @CyberClinic  2 หลายเดือนก่อน +1

      We can't mention about brand names of drugs

  • @NipuniBalasooriya-no7lx
    @NipuniBalasooriya-no7lx 2 หลายเดือนก่อน

    Madam පුළුවන් nam SLE gana වැඩසටහනක් karanna

  • @jeewaweerakoon1624
    @jeewaweerakoon1624 2 หลายเดือนก่อน

    Doctor , මම අවුරුදු 56 ක කාන්තාවක්. මෙයට මාස 3 ක කාලයක සිට wellwomen 50 plus ගන්නවා. එයින් හොද benitit 1 ක් තියෙනවා. මගේ කොන්ඩෙ volum 1 අඩු නිසාත් skin 1 ගෙනත් හිතලා wellwomen නවත්‍තලා perfectil ගත්තාට කමක් නෙද්ද . Thank you doctor 😊

  • @jeewaweerakoon1624
    @jeewaweerakoon1624 2 หลายเดือนก่อน

    Thanka you doctor

  • @NeranjalaSanjeewani-c1z
    @NeranjalaSanjeewani-c1z 2 หลายเดือนก่อน

    Docter mama aurudu 43 wayasa diyawadiyawa teyana kaanthawak .mata sudusu vitamin ekak kiyannako plz .

  • @EmmanuelSoris
    @EmmanuelSoris 2 หลายเดือนก่อน +1

    Appreciate if you can recommend a Dr or video of dermatologist regarding dandruff please. Thanks

    • @CyberClinic
      @CyberClinic  2 หลายเดือนก่อน +1

      Dr dulini liyanagama

    • @EmmanuelSoris
      @EmmanuelSoris 2 หลายเดือนก่อน

      Dr Dulini is coming to Kandy hospital, Dr I am in Colombo, if you can kindly recommend. Thanks

  • @ShashikalaChandirekha
    @ShashikalaChandirekha หลายเดือนก่อน

    කොලජන් සප්ලිමන්ට් එකක් බිව්වට් කමක් නැද්ද් ඩොක්ට?

  • @srohibranoden9176
    @srohibranoden9176 2 หลายเดือนก่อน

    thanks dr ❤❤❤❤

  • @wasanthiperera8339
    @wasanthiperera8339 2 หลายเดือนก่อน +1

    Docter dinuja collegen gant programe ekak krrnnko.aurudu 30 wadi kenek collegen tablets gthtata kamk neda

  • @tharushathiekshana6025
    @tharushathiekshana6025 2 หลายเดือนก่อน

    ඩොක්ටර් ඔසප් දින ඉවර වෙලා දවස් දෙකකින් එකතු උනොත් ගැබ් ගන්න අවස්ථාවක් තියෙනවද.ලොකු ප්‍රශ්නයක් ඩොක්ටර් උදව් කරන්නකො🥺

  • @KasunKasun-u7i
    @KasunKasun-u7i 2 หลายเดือนก่อน +1

    ❤❤❤video nedda miss❤❤❤

  • @supunwijekoon3780
    @supunwijekoon3780 2 หลายเดือนก่อน

    I ❤ DR.DR
    &
    CYBER CLINIC.
    DOCTORS
    GOD AND ANGELES FOR LIFE

  • @Cha.Sooriya
    @Cha.Sooriya 2 หลายเดือนก่อน

    Dr.dinuja.miss කොයි hospital එකෙද ඉන්න
    Dr දන්නවද කුරුණෑගල hospital එකෙ dr කෙනෙක්
    මට විටමින් ගන්න කලින් පරික්ෂණ කරගන්න හොද කෙනෙක්

  • @kvijayakumaran6337
    @kvijayakumaran6337 2 หลายเดือนก่อน

    දරුවන්ට දවසකට ගම් බිත්තර දුන්නටකමක් නැද්ද

  • @shanikadilrukshi8177
    @shanikadilrukshi8177 2 หลายเดือนก่อน

    අනේ මේ වටිනා වීඩීයෝ එක ටික් ටොක් එකේ කිසිම ප්‍රමිතියකින් තොරව කොලජන් ,විටමින් වර්ග විකුණන සහ ඒවා මිලදී ගන්නා අයගේ ඇස ගැටේවා...

  • @nilukashyamalee7967
    @nilukashyamalee7967 2 หลายเดือนก่อน

    Doctor mage hisakes godak yanawa .niyapothu kadenawa matath piliyamak kiyanna

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 2 หลายเดือนก่อน

    tank you

  • @sagaranuwan9986
    @sagaranuwan9986 2 หลายเดือนก่อน

    Dalada samidu pihitai 🎉

  • @samanthasamantha2078
    @samanthasamantha2078 2 หลายเดือนก่อน

    Dr හරිම lasssanai mama hspl eke dakla තියෙනවා .wow ❤❤❤ .

    • @AwanthiNelum-z1x
      @AwanthiNelum-z1x 2 หลายเดือนก่อน

      මාත් දැකල තියෙනවා බොහොම කාලෙකට කලින් house of fashion එකේදී

  • @bodamidumbodamidum6661
    @bodamidumbodamidum6661 2 หลายเดือนก่อน

    ඩොක්ටර් මන් ඉන්නෙ පිට රටක. දැනට අවුරුද්දක් කිට්ටු වෙන්න එනවා මගෙ පපුවෙ දකුනු පැත්ත එකම තැනක් හැම වෙලෙම රිදෙනවා. ගොඩාක්ම එන්නෙ නිදාගන්න ගියාම. මගෙ වයස 46 ක්. මෙහෙම වෙන්නෙ ඇයි කියලා දැන ගන්න පුලුවන්ද .මෙහෙ ඩොක්ටර්ස්ලා ගාවට ගියාට බලන්නෙ නැ .පැතඩොල් විතරයි දෙන්නෙ.

    • @CyberClinic
      @CyberClinic  2 หลายเดือนก่อน

      Need to do some tests

  • @virajinigunasekara
    @virajinigunasekara 2 หลายเดือนก่อน

    Doctor ge hemadama wedasatahan balanawa . Ane doctor mata kettuwenna ganna behethak kiyannako. Mage bara 67k thiye. Kemath adu karala kanawa. Puluwannam mata reply ekak denna doctor. ❤❤❤

  • @nirmalharshana1990
    @nirmalharshana1990 2 หลายเดือนก่อน

    Doctor man marry karapu gahanu kenek maget konde yanawa,niyapothu kadenawa ekata mokada karanna doctor ge num eka denna puluwanda

  • @SamantiParera
    @SamantiParera 2 หลายเดือนก่อน

    Doctor hoda collegn ekak kiyannako

  • @HashaniNethmini-rw9xr
    @HashaniNethmini-rw9xr 2 หลายเดือนก่อน

    Doctor mt doctorva contac krgnn berid 😥😓 Mt loku prashnyk thiye doctor plz doctorv contact krgnn puluvn vidiyk kiynnko doctor 🥺🥺🥺

  • @abeysooriya6553
    @abeysooriya6553 2 หลายเดือนก่อน

  • @ThamaraKumari-ye1ej
    @ThamaraKumari-ye1ej 2 หลายเดือนก่อน

    ඩොක්ටර් මම තයිරොක්සින් සීය පෙත්ත පමනක් උදේට ගන්නවා වෙන කිසිම ලෙඩක් නෑ සීනි කොලෙස්ටරෝල් මොකුත් නෑ ඒත් මම හරි කම්මැලිකමක් අඇගේ තියෙනවා නිදිමත හරියට වයස හතලිස් පහක් අනේ උපදෙසක් දෙන්නකො කම්මැලි නැතුව ගෙදර වැඩටික කර ගන්න ඔයාට පින්

    • @roshanigamage58
      @roshanigamage58 หลายเดือนก่อน

      නිදිමත kammali swabaya thiroxin ඌනතාව yee ලක්ෂණයක් ...eeka nathi kragnn wenath drugs thiayanwada kyala nm danne na...dr knk channel krnna...

  • @AshaUdayangani-h4g
    @AshaUdayangani-h4g 2 หลายเดือนก่อน

    ❤❤❤❤ bs

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp 2 หลายเดือนก่อน

    බ්ලඩ් ටෙස්ට් එකකින් දැන ගත්තා මට විටමින් D අඩුයි කියලා මම දැන් සතියට එක් වතාවක් ගන්නවා විටමින් D කොච්චර කාලයක් ගන්න ඕනද ඩොක්ටර් මට දැන් අව්රුදු 58

    • @CyberClinic
      @CyberClinic  2 หลายเดือนก่อน

      Please see a nutrition specialist

    • @Chandani-wd9qp
      @Chandani-wd9qp 2 หลายเดือนก่อน

      @@CyberClinic මම ඉන්නේ කුවේට් රටේ ඩොක්ටර්

    • @Hasinidanoja
      @Hasinidanoja หลายเดือนก่อน

      Mage th vitamin D madi kiwa
      Mamamth blood test eka kin tamai dena gatte
      Hebei Mt Dr tamai blood test eka karanna kiwe
      Etkot tamai dena gatte vitamin D madi kiyala godak
      Passe Dr Mt vitamin D dunna ganan kiyala
      Hebei masayak yanakan withrai mata Dr vitamin ganna kiwe
      Dr Mt kiwa hemadama udeta ira eliya wadinna inna kiyala
      Awwe inna kiwa udeta

  • @weerakkodihashanchathurang7698
    @weerakkodihashanchathurang7698 2 หลายเดือนก่อน

    Can I consult Dr ivone ? Is she available in Cmb ?

  • @prasannakumara5506
    @prasannakumara5506 2 หลายเดือนก่อน

    ❤❤🎉

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ 2 หลายเดือนก่อน +2

    ඩොක්ට මගේ කොන්ඩේ පීරන හැමතිස්සෙම ගොඩක් යනවා කොන්ඩෙට මොනවහරි බෙහෙතක් කියන්න ❤

  • @kumaripushpa2067
    @kumaripushpa2067 2 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @sunethrasune927
    @sunethrasune927 2 หลายเดือนก่อน

    Docter pon no danekoo

  • @sugandifernando1345
    @sugandifernando1345 2 หลายเดือนก่อน

    🤲💐❤🙏🏼👍

  • @shandi-l9q
    @shandi-l9q 2 หลายเดือนก่อน

    ඩොක්ට මට අමු පරීප්පූ දවසට හැම වෙලාවෙම කැවෙනවා නතර කර ගන්නම බැ මම මැදපෙරදිග ගෙදරක වැඩ දැන් අවුරුදු පහකට කල් ඉඳල පරීප්පූ කැවෙනවා එ විටමින් අඩුවක් ද

    • @hansiherath6278
      @hansiherath6278 2 หลายเดือนก่อน

      May be Iron deficiency anaemia

  • @Gimhaniniriella741
    @Gimhaniniriella741 2 หลายเดือนก่อน

    ❤❤🩶

  • @samandammika1674
    @samandammika1674 2 หลายเดือนก่อน

    Boru

  • @hasithadilani5843
    @hasithadilani5843 2 หลายเดือนก่อน

    Doctor contact number ekk denawada

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or 2 หลายเดือนก่อน

    Docter pls i am. Working abroad. have some skin problem pls contact number thanks so much for this advice. ❤

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 2 หลายเดือนก่อน

    Thank you so much Doctor ♥️♥️

  • @kamanirajapaksha9651
    @kamanirajapaksha9651 2 หลายเดือนก่อน

    Thank you

  • @sanjitharu1933
    @sanjitharu1933 2 หลายเดือนก่อน

    Thanks 🙏 ❤❤

  • @kavindunawarathna502
    @kavindunawarathna502 2 หลายเดือนก่อน

    ❤❤

  • @LahirudhananjayaDharmapr-lv7im
    @LahirudhananjayaDharmapr-lv7im 2 หลายเดือนก่อน

    💖💖😊😊