අසනීප අඩු අලුත් අව්රුද්දකට ගන්නම ඕන විටමින් එකේ සම්පූර්ණ කතාව | Everything about Vitamin D3

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 462

  • @AsokaSirilal-t2v
    @AsokaSirilal-t2v วันที่ผ่านมา +5

    ඔබතුමාගේ වැඩ සටහන් ඉතාමත් ප්‍රයෝජනවත්. දීර්ගායු වේවා !

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @chamindakumarage
    @chamindakumarage วันที่ผ่านมา +15

    සුබ නව වසරක් වේවායි පතමි ඔබට සහ ඔබතුමාගේ යූටියුබ් චැනලය නරඹන සියලු දෙනාටම

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา +2

      බොහොම ස්තූති ඔබටත් එසේම වේවා🙏🏿❤️

  • @gayanaga3294
    @gayanaga3294 วันที่ผ่านมา +4

    ස්තූතියි ඔබතුමාට සතුට සැනසුම නීරෝගිසුවය ආදරය නිරන්තරයෙන් ලැබේවා ,හදවතේ නැගෙන අනන්ත කරුනාවෙන් ඔබමේ කරන සේවය අනර්ඝ යි 🙏🙏❤

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @nimanthiweronika
    @nimanthiweronika 2 วันที่ผ่านมา +10

    ඉතාම වටිනා වීඩියෝ එකක් බොහොම ස්තුතියි ඔබතුමාට 🙏♥️ සුබ නව වසරක් වේවා 🙏✨🪷

    • @NurseHesh
      @NurseHesh  2 วันที่ผ่านมา +1

      බොහොම ස්තූති සුභ නව වසරක් වේවා 🙏🏿❤️

  • @damitataruka4729
    @damitataruka4729 วันที่ผ่านมา +3

    බොහොම ස්තුති. ඔබතුමාට.නොදන්න ගොඩක් දේවල් දැන ගන්නවා..
    2025අවෘද්ද ජයෙන් ජයම වේවා.🙏

    • @NurseHesh
      @NurseHesh  23 ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @jayanthiakanayaka
    @jayanthiakanayaka 19 ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමාට ගොඩක් ඉස්තුතියි දැනුවත් කරාට

  • @RupikaManel-uz2vs
    @RupikaManel-uz2vs วันที่ผ่านมา +1

    ඉතාමත්ම වටින වැඩසටහන් ගෙනෙන ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි. තෙරුවන් සරනයි...🙏🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd วันที่ผ่านมา +3

    සුභ නව වසරක් වේවා ඔබතුමාට .බොහෝම ස්තුතියි ! 🙏

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      ඔබටත් එසේම වේවා 🙏🏿❤️

  • @arunigamage3969
    @arunigamage3969 2 วันที่ผ่านมา +6

    හොද වීඩියෝවක් බොහොම ස්තුති ඔබට 🎉🎉🎉 බලාපොරොත්තුව හිටපු එකක් ❤❤❤

    • @NurseHesh
      @NurseHesh  2 วันที่ผ่านมา +2

      🙏🏿❤️

  • @n.r.a.6284
    @n.r.a.6284 9 ชั่วโมงที่ผ่านมา +1

    ඔබතුමාට සුභ අළුත් අවුරුද්දක් වේවා .....!! වයස 50 න් පස්සේ හිසකෙස් නොසෑහෙන්න යනවා නම් ඒ ඇයි? සහ එයට ගතයුතු විටමින් හෝ බෙහෙත් මොනවාද?

  • @D.M.RDissanayake
    @D.M.RDissanayake วันที่ผ่านมา

    සුභ නව වසරක් වේවා සර්..අපට දෙන දැනුමට ඔබට ස්තුතියි...❤🙏🙏🎉️

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 วันที่ผ่านมา

    ඉතා හොද පැහැදිලි කිරීමකි ස්තූතියි ඔබට.❤❤

  • @badrakahahengoda3660
    @badrakahahengoda3660 วันที่ผ่านมา +4

    වටිනවා 👍👍👍

  • @vidu6713
    @vidu6713 วันที่ผ่านมา +2

    ඔබතුමාට ගොඩක් ස්තුතියි🎉🎉🎉🎉

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🙏🏿❤️

  • @kumudunimangalika5630
    @kumudunimangalika5630 วันที่ผ่านมา +3

    ගොඩාක් ස්තූතියි ඔබ තුමාට

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🙏🏿❤️

  • @nayanapremaratne4062
    @nayanapremaratne4062 วันที่ผ่านมา +1

    සුබම සුබ නව වසරක් වේවා.ඉතාම වටිනා උපදෙස් නොමසුරුව අප වෙත ලබා දෙන ඔබගේ සේවය විශිෂ්ටයි සසොයුර.සියල්ල සාර්තකව නිරෝගී වේවා❤🎉❤🎉

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      Thank you so much 🙏🏿❤️ ඔබටත් එසේම වේවා

  • @leelaleela3298
    @leelaleela3298 6 ชั่วโมงที่ผ่านมา

    බොහෝම ස්තුතියි ඩොක්ට ඔබතුමාට නිදුක් නිරෝගිමත් සුභ නව වසරක් වේවා ඩොක්ටර් මම ඉන්නේ කුවේට් වල මේවාගේ රටවල් වල වැඩ කරනකොට ගෙවල් ඇතුලෙම තමයි එළියකට යන්නේ නෑ හිරු එළියක් වැටෙන්නේ නෑ ශරීරයට D විටමින් ලැබෙන ආහාර වැඩිපුර ගන්නෙත් නෑ නිතරම ලෙඩඔළුව රිදෙනවා දනී සමාරුව කොන්දේ අමාරුව D විටමින් අඩු නිසාම වෙන්න ඇති මට පොඩ්ඩක් පැහැදිලි කරන්න ඩොක්ටර් බොහෝම ස්තුතියි ඔබතුමාට🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  48 นาทีที่ผ่านมา

      ඔව් ඒ නිසා වෙන්න පුලුවන්

  • @sujeewafernando6580
    @sujeewafernando6580 วันที่ผ่านมา

    බොහොම ස්තුති.🙏🙏🙏🙏🙏❤

  • @vgswarnalatha7946
    @vgswarnalatha7946 วันที่ผ่านมา +2

    මගේ මේ දනහිසේ කැක්කුම තියෙනව කොච්චර විටමින් D ගත්තත් අඩුවෙන්නේ නැහ හේතුව පහදාදෙන්න ඔබ තුමාට සුභ නව වසර ක් වේවා

    • @shanwickramasinghe4355
      @shanwickramasinghe4355 23 ชั่วโมงที่ผ่านมา

      Glucosamine and Omega 3 fish oil ganna Vitamin D ganna awashya ne 🌞 ☀️ ira eliya godak lankawata thiyana nisa. Doctor kanekwa consalt Karanna kokatath ultra sound knee scan ekak karaganna samahara wita knee wala fluid wennath puluwan. Good luck.

    • @NurseHesh
      @NurseHesh  23 ชั่วโมงที่ผ่านมา

      ඔබගේ ප්‍රශ්නයට විටමින් D පමණක් හරියන්නෙ නෑ අස්ථි සම්බන්ධ වෛද්‍යවරයකු හමුවී X ray පරීක්ෂණයක් සිදු කර අවශ්‍යය ප්‍රතිකාර ලබාගන්න

  • @mangalikaamarakoon1769
    @mangalikaamarakoon1769 วันที่ผ่านมา +3

    ඔබටත් නිදුක් නිරෝගී සුබම සුබ නව වසරක් වෙිවා .

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      ඔබටත් එසේම වේවා 🙏🏿❤️

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 วันที่ผ่านมา

    ස්තුති ඔබතුමාට .සුබ නව වසරක් වේවා❤❤❤

    • @NurseHesh
      @NurseHesh  23 ชั่วโมงที่ผ่านมา

      🙏🏿❤️

  • @seneviratneranjith8833
    @seneviratneranjith8833 วันที่ผ่านมา

    ස්තුති⁣⁣යි ඔබතුමාට

  • @NicolaDeRose
    @NicolaDeRose วันที่ผ่านมา

    ගොඩක් දැනුම ලැබුනා vit D ගැන, thankyou so much,
    Wishing you a happy new year✨👏🏾🙏🏾

  • @chandimakasthuriarachchi9605
    @chandimakasthuriarachchi9605 วันที่ผ่านมา

    Suba nawa wasarak wewa obathumata obage hama video ekakma balanawa harima watinawa thank you so much

  • @dayanganisamarakkodi8663
    @dayanganisamarakkodi8663 11 ชั่วโมงที่ผ่านมา

    සුබ නවවසරක් වේවා ඔබට ❤

  • @jayanthasamarasekara4388
    @jayanthasamarasekara4388 22 ชั่วโมงที่ผ่านมา

    බොහොම ස්තුතියි

  • @anulabathi6088
    @anulabathi6088 วันที่ผ่านมา +1

    Oba thumata lebuvaw nava vasara niduk nirogi wasana Wantha nawa wasarakma wewa budu saranai 🙏🏾🙏🏾🙏🏾Thanks godak pin apiwa denuwath karata 🙏🏾

    • @NurseHesh
      @NurseHesh  23 ชั่วโมงที่ผ่านมา

      ඔබටත් එසේම වේවා 🙏🏿❤️

  • @welegederewelegedere3691
    @welegederewelegedere3691 วันที่ผ่านมา

    නිදුක් නිරොගිමත් දිර්ගායුශ ප්‍රාර්ථනා කරනවා හේශ ඔබටත් පවුලේ සැමටත්

    • @NurseHesh
      @NurseHesh  23 ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තූති එසේම වේවා

  • @PurniSaraJayasinghe
    @PurniSaraJayasinghe วันที่ผ่านมา +3

    සුබ නව වසරක් වේවා ඔබතුමාටත්🎉🎉
    බොහොම ස්තූතීයි විඩියෝ එකට🎉🎉

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      👍❤️

  • @madurapeiris341
    @madurapeiris341 วันที่ผ่านมา +3

    Thank you and
    Happy new year

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      Happy new year to you 🙏🏿❤️💪🏿

  • @subashinisamarakoneh512
    @subashinisamarakoneh512 วันที่ผ่านมา

    Sthuthi ඔබට.නව වසර ජයවේවා .

  • @AaSs-oc4vd
    @AaSs-oc4vd วันที่ผ่านมา +1

    සුභ නව වසරක් වේවා

  • @ranjanih.k6339
    @ranjanih.k6339 วันที่ผ่านมา

    සුභම සුභ නව වසරක් වේවා තෙරුවන් සරණයි 🙏

  • @nilboy2194
    @nilboy2194 วันที่ผ่านมา

    ස්තුතියි ඔබතුමට

    • @NurseHesh
      @NurseHesh  23 ชั่วโมงที่ผ่านมา

      🙏🏿❤️

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 วันที่ผ่านมา +1

    ස්තූතියි🎉 ඔබතුමාට

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🙏🏿❤️

  • @MichaelMich-l8l
    @MichaelMich-l8l วันที่ผ่านมา +1

    බොහෝම ස්තූතියි ඔබතුමාට 🙏

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา +1

      🙏🏿❤️

  • @DilMax-d1b
    @DilMax-d1b 10 ชั่วโมงที่ผ่านมา

    සුභ නව වසරක් වේවා ඔබතුමාට. මගේ එක කකුලක ව්ලුඹක් රිදෙනවා...හරියට පිහියෙන් අනිනවා වගේ. ගොඩක් අයට ව්ලුඹේ වේදනාව තියෙනවා. ඔබතුමා ඒ ගැන video එකක් කරන්න. ව්ටම්න් D3 ඉල්ලුවම Kalzana 500(calcium Vitamin D3, Chewable Tablets 500M.G.400 U.l.) කියන බෙහෙත් එක දුන්නේ ඒක හොදද ...පිලිතුරක් දෙන්න.

  • @lasanthidias906
    @lasanthidias906 2 วันที่ผ่านมา +1

    ඔබටත් සුභ නව වසරක් වේවා 💞ස්තුතියි ඔබ‍ට

    • @NurseHesh
      @NurseHesh  2 วันที่ผ่านมา

      🙏🏿❤️

    • @NurseHesh
      @NurseHesh  2 วันที่ผ่านมา

      ඔබටත් එසේම වේවා

  • @SumithraFernando-fg7qu
    @SumithraFernando-fg7qu วันที่ผ่านมา +1

    ගොඩාක් ස්තුතියි doctor

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      👍❤️

  • @damayanthiwijesinghe8428
    @damayanthiwijesinghe8428 วันที่ผ่านมา

    ඉතාම වටිනවා ඔබ තුමාට ගොඩක් ස්තුතියි

    • @NurseHesh
      @NurseHesh  23 ชั่วโมงที่ผ่านมา

      🙏🏿❤️

  • @charnipriyangika9028
    @charnipriyangika9028 วันที่ผ่านมา +6

    සුබ නවවසරක් වේවා!
    ස්තුති ඔබට වට්න දේයක් ❤️🙏🌷

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      ඔබටත් එසේම වේවා 🙏🏿❤️

  • @dilrukshl
    @dilrukshl วันที่ผ่านมา +3

    සුහ නව වසරක් වේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🙏🏿❤️

  • @kanthi1038
    @kanthi1038 วันที่ผ่านมา

    ස්තූතියි වෛද්‍යතුමනි.......💐

    • @NurseHesh
      @NurseHesh  23 ชั่วโมงที่ผ่านมา

      🙏🏿❤️

  • @shanthakumara9381
    @shanthakumara9381 วันที่ผ่านมา +4

    සුබ නව වසරක් වෙිවා ඔබට😊

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      ඔබටත් එසේම වේවා 🙏🏿❤️

  • @arunilk4042
    @arunilk4042 วันที่ผ่านมา +1

    Thanks very much for ur presentations like this important videos for us to watch.
    Happy new year to u too.

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      Happy new year 🎊🎈

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 วันที่ผ่านมา

    Happy new year sir. As always todays video you gave us a valuable video , thank you so much and expecting a video about probiotic . Take care. බුදු සරනයි

  • @manjulabandara591
    @manjulabandara591 วันที่ผ่านมา +1

    ගොඩාක් ඉස්තූතියි

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🙏🏿❤️

  • @hasithamalinga6532
    @hasithamalinga6532 วันที่ผ่านมา

    Thanks for aiye.
    Good Luck..
    Happy new year 🎉🎉🎉...
    Budusarani......
    🤗❤🇱🇰❤🤗.......

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      Happiest new year malli 🙏🏿❤️

  • @PriyankaGunathilaka-b4i
    @PriyankaGunathilaka-b4i วันที่ผ่านมา +1

    Thanks mr hesh .🙏 happy new year !!!❤❤

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      Happiest new year 🙏🏿❤️

  • @badrakahahengoda3660
    @badrakahahengoda3660 วันที่ผ่านมา +15

    Pro biotic ගැන vidio එකක් කරන්න. ස්තුතියි.

  • @nimeshajeewanthi2212
    @nimeshajeewanthi2212 วันที่ผ่านมา +2

    සුබ නව වසරක් වේවා🙏🙏

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🙏🏿❤️

  • @JayanthaTharanga-z6m
    @JayanthaTharanga-z6m วันที่ผ่านมา

    සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏❤❤

    • @NurseHesh
      @NurseHesh  23 ชั่วโมงที่ผ่านมา

      🙏🏿❤️

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 วันที่ผ่านมา +2

    SUBA NAWA WASARAK WEWA Mr HESH 💐
    Watina adahas tikak😊

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      Thank you so much 🙏🏿❤️

  • @himalifernando2257
    @himalifernando2257 วันที่ผ่านมา +1

    බොහොම ඉස්තුති Sir probiotic ගැන video එකක් කරන්න Sir ❤️

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      Ok 👍

  • @prarthanamadumali6848
    @prarthanamadumali6848 21 ชั่วโมงที่ผ่านมา

    Thank you master hesha❤❤

  • @PriyanthiJayasinghe-p6s
    @PriyanthiJayasinghe-p6s วันที่ผ่านมา

    බොහොම ස්තුති
    සුභ නව වසරක් වේවා

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🙏🏿❤️

  • @aireneferrera1937
    @aireneferrera1937 วันที่ผ่านมา +1

    Thank you ❤happy new year

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🙏🏿❤️

  • @sumithperera1953
    @sumithperera1953 วันที่ผ่านมา

    Thanks docter mata awashama welawe obage obage weda satahana lebune
    Godak sthuthi docter.

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🙏🏿❤️

  • @LuckmiGunathilaka
    @LuckmiGunathilaka วันที่ผ่านมา

    Wishes for a happiest new year dr sir

  • @madhawaireshke
    @madhawaireshke วันที่ผ่านมา

    සුබ අලුත් අවුරුද්දක් ඩොක්ටර්

    • @NurseHesh
      @NurseHesh  23 ชั่วโมงที่ผ่านมา

      ඔයාටත් එසේම වේවා 🙏🏿❤️

  • @ritaadikarama2464
    @ritaadikarama2464 วันที่ผ่านมา +1

    සුබ නවවසරක් වේවා ස්තුතියි .

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🙏🏿❤️

  • @janakipriyadarshanijanakij8637
    @janakipriyadarshanijanakij8637 วันที่ผ่านมา +2

    Thanks a lot

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🙏🏿❤️

  • @arunasanjeewa5736
    @arunasanjeewa5736 3 ชั่วโมงที่ผ่านมา

    සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමාට. විටමින්D calsium and magnesium මාස තුනක් විතර ගත්තා k2එක දන්නේ පස්සේ vitamin d3 සහ k2 ආයෙම බොන්නද කලින් සබ්ලිමන් බොන්න කලින් විටමින් D චෙක් කරද්දි 29.5යි තිබ්බේ

    • @NurseHesh
      @NurseHesh  50 นาทีที่ผ่านมา

      ඔව් ගන්න පුලුවන් නම් හොඳයි

  • @سوماسرلنكا
    @سوماسرلنكا วันที่ผ่านมา +1

    Subanawasarak wewa obatumata istuti denuwath kalata

  • @hemasirisamarasingha625
    @hemasirisamarasingha625 วันที่ผ่านมา

    Stuthi ...obatumata budusaranai

  • @MargretSenarathna
    @MargretSenarathna 10 ชั่วโมงที่ผ่านมา

    In America some people have got E. Colai infection with fresh onion consuming. May I know can get infection with onion consuming. Thanks.

  • @sunethradevi989
    @sunethradevi989 วันที่ผ่านมา

    Thank you so much for health service is it correct taking vitamin D and codliver oil

    • @NurseHesh
      @NurseHesh  23 ชั่วโมงที่ผ่านมา

      Yes u can take both

  • @chandrikatharu1320
    @chandrikatharu1320 วันที่ผ่านมา

    සූභනව වසරක් වේවා.

  • @chachandy4706
    @chachandy4706 วันที่ผ่านมา

    Thanks ♥️

  • @godbless959
    @godbless959 7 ชั่วโมงที่ผ่านมา

    HAPPY NEW YEAR SIR. GOD MORNING. මුරුංගා කොල තමිබලා බීමෙන් කොලජන් ශරීරයට ලැබෙනවද.
    ස්තූතියි. ජේසු පිහිටයි. 👍👍👍👍👍👍

    • @NurseHesh
      @NurseHesh  48 นาทีที่ผ่านมา

      නෑ

    • @NurseHesh
      @NurseHesh  47 นาทีที่ผ่านมา

      Happy new year🙏🏿❤️

  • @spriyadhershani9743
    @spriyadhershani9743 วันที่ผ่านมา +1

    👏👏තෙරැවන් සරනයි වාසනාව න්ත සඅභ නව වසරක් වෙිවා

    • @NurseHesh
      @NurseHesh  23 ชั่วโมงที่ผ่านมา +1

      බොහොම ස්තූති 🙏🏿❤️ ඔබටත් එසේම වේවා

  • @BimPerera
    @BimPerera 21 ชั่วโมงที่ผ่านมา

    Vitamin D pharmacy eken gannwanm brand ekk kiynwada plz doctor

  • @electronicpower8444
    @electronicpower8444 วันที่ผ่านมา

    Tanks ❤❤❤

    • @NurseHesh
      @NurseHesh  23 ชั่วโมงที่ผ่านมา

      🙏🏿❤️

  • @dasunigamage1923
    @dasunigamage1923 2 วันที่ผ่านมา

    Happy New Year doctor ..🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  2 วันที่ผ่านมา +1

      Happy new year dr 🙏🏿❤️ but I’m not a doctor I’m Nurse 👨🏾‍🦱

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 วันที่ผ่านมา +1

    Bohoma isthuthi oba thumata 🙏

  • @kumariwijerathna7710
    @kumariwijerathna7710 8 ชั่วโมงที่ผ่านมา

    And keyanne mora tblad akada aeka ganna hoda monawatada naththe monawatada keyadenna aeka kettuayata hodaida

  • @gangaappuwa7795
    @gangaappuwa7795 วันที่ผ่านมา +1

    Suba nawa wasarak weva doctor ta mn italy edan sawan denawa 👌👍❤️❤️❤️❤️🇱🇰

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      ඔබටත් එසේම වේවා 🙏🏿❤️

  • @jayanthisenarathne4156
    @jayanthisenarathne4156 2 วันที่ผ่านมา

    Happy new year and thanks for your advice

    • @NurseHesh
      @NurseHesh  2 วันที่ผ่านมา

      Thank you so much happy new yet🙏🏿❤️

  • @deepthivitharana7688
    @deepthivitharana7688 วันที่ผ่านมา +1

    ❤❤🎉🎉thanks lot nurse hesh

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      U welcome dr 🙏🏿❤️

  • @RuwanthiAthauda-yf1pc
    @RuwanthiAthauda-yf1pc 7 ชั่วโมงที่ผ่านมา

    Good..❤

    • @NurseHesh
      @NurseHesh  47 นาทีที่ผ่านมา

      Thanks ✌

  • @ShamaliRajapaksha-b2z
    @ShamaliRajapaksha-b2z วันที่ผ่านมา

    God bless and happy new year brother .boom aka අයින් karapu කෙනෙකුට gatha youthu vitamin ha හෝමෝන monawada කියලා පැහැදිලි karala denna.❤

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      Hormones ganna epa onema vitamin ekak hondai

  • @seelapathiraja12
    @seelapathiraja12 2 วันที่ผ่านมา

    ස්තූතියි සුබ නව වසරක් වේවා ❤❤❤❤

    • @NurseHesh
      @NurseHesh  2 วันที่ผ่านมา

      ඔබටත් එසේම වේවා

  • @Naturerosaliya
    @Naturerosaliya วันที่ผ่านมา

    සුභ නව වසරක් වේවා ..! 🫶♥️

  • @LalithaAa-e9b
    @LalithaAa-e9b วันที่ผ่านมา

    Isthuthie obathumata❤❤

    • @NurseHesh
      @NurseHesh  23 ชั่วโมงที่ผ่านมา

      🙏🏿❤️

  • @anjuanju3707
    @anjuanju3707 วันที่ผ่านมา +1

    Subama suba wasarak wewa sir🙏
    Sirge you tube channel start karapu dawase idala 2year ta wadi kalayak sirge videos balanawa.kisima channel ekakin laba nogath danumak nurse hesh ge danumen api labagattha.kawadakawath weight loss karaganna bari una mama mage weight loss karagathe sir hariyatama kiya dena vidiyata ewa fallow karala.apita neerooogee life ekakata danuma labadenna me tharam kalayak mahansi una, mahansi wena,oba thumata godak pin🙏 godak sthuthi 🙏
    Godak adarei ❤ oba thumatath family eke ayatath subama suba wasarak wewa good luck sir🎉🎉🎉🎉❤❤❤❤🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      Loku kalayak me channel eke mula indanma math ekka innawada obata bohoma sthuthi 👨🏾‍🦱suba ma suba aluth auruddak wewa 🙏🏿❤️

  • @kusumalathavithanarage260
    @kusumalathavithanarage260 วันที่ผ่านมา

    Happy New year doctor ❤

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      ඔබටත් එසේම වේවා🙏🏿❤️👍

  • @kanthikanthi7040
    @kanthikanthi7040 วันที่ผ่านมา +1

    සුබ.නව.වසරක්.වේවා ඔබට.teruvan.sarnai

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      ඔබටත් එසේම වේවා 🙏🏿❤️

  • @shashiranga515
    @shashiranga515 23 ชั่วโมงที่ผ่านมา

    Nurse mta ahnna tiynva hri vidihata breathing carnava wgema workout caranakota hernia walavimata men ayata under and up akata adinne mona pants and adinne monvada

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp วันที่ผ่านมา

    ඔබටත් සුබම සුභ නව වසරක් වේවා

  • @luxieangel9781
    @luxieangel9781 วันที่ผ่านมา

    Thankyou

  • @samanthikajayalath-bd3me
    @samanthikajayalath-bd3me วันที่ผ่านมา

    thank you sir🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🙏🏿❤️

  • @PrincyBernadetteFernando
    @PrincyBernadetteFernando วันที่ผ่านมา +1

    Suba nawa wasarak wewa🙏🙏

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      ඔබටත් එසේම වේවා 🙏🏿❤️

  • @ashaashani4356
    @ashaashani4356 21 ชั่วโมงที่ผ่านมา

    Happy new year!"

  • @manikelk8434
    @manikelk8434 วันที่ผ่านมา +1

    Good evening doctor...APITA .me weda atahan igena GANNA ..
    Kochchara salli yakviyadam karanna onda . Obathumata pi .gb

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🙏🏿❤️

  • @PathmaKumari-v3u
    @PathmaKumari-v3u วันที่ผ่านมา

    Niduk nirogi wasanawantha subama suba nawa wasarak wewa doctor

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      Obatath esema wewa 🙏🏿❤️

  • @ranilfernando9853
    @ranilfernando9853 วันที่ผ่านมา

    එසේම වේවා❤

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      ❤️

  • @hemanthiperera30
    @hemanthiperera30 วันที่ผ่านมา +1

    Website එක දාන්න pl.

  • @Ann11-d2o
    @Ann11-d2o วันที่ผ่านมา

    Oba thumatath Subama Suba Aluth Auruddak wewa.!!!

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      ඔබටත් එසේම වේවා 🙏🏿❤️

  • @achalalakmini8403
    @achalalakmini8403 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤Suba aluth awruddak wewa doctor mage kakula amruwakata beheth ganfa giyama mage d vi thibune13:5 mata dunne d v 50000 masa 2 gaththa den aduy me pehedili kirimata godak pin den 2000 gannawa digatama

    • @NurseHesh
      @NurseHesh  51 นาทีที่ผ่านมา

      Good 👌🔥

  • @uthpalalakmini7688
    @uthpalalakmini7688 วันที่ผ่านมา

    Natural brand eka lankawe kohenda ganna puluwan