Doctor kenekge anumathiya nathuwa vitamin D gaththoth prashnayak wenawada doctor.ehema anumathiya nathuwa vitamin D gannawa nam kochchara kal vitamin D bonna oneda
Happy New Year Doctor. Math supliment videhata gannewa fish oil 2000 mg capsule ake apite winter ake auwwa na adurui godak joint pain muscls ridenewa Doctor danuwath kirima wadagath
Sir mama kuwait mata rata ninda yanna eka, eka, dewal, oluwata, enawa, ninda yannema, na, mokadda, karanne, udeta, oluwa, bara, wela, kakkumay, pilithura, denna
බොහොමත් ස්තූතියි ගොඩක් පින් ඩොක්ටර් දැනුවත් කිරීම පිණිස ඇත්තටම මේ කියන හැම දෙයක්ම දැනගන්න ලැබුණා ඩොක්ට කියන හැම දෙයක්ම හරියටම හරි මම ඩයට් කළා මම නිර්මාණසයි පස්සේ මේ කියන හැම දෙයක්ම මට සිද්ධ වුණා පස්සේ මම නිර්මාංශ වීම අත්හැරලා මස් මාළු කන්න නැවතත් හුරු වුනා ඩොක්ටර් දැන් දවස් තුනක් වෙනවා ඇත්තටම අද ඉඳලා මගේ දේහය හරිම සනීපයක් දැනෙනවා බොහොමත් පින් ඩොක්ටර් දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි
මේ වීඩියෝව තුලින් විටමින් D ඌනතාවය පිළිබඳ ඉතාමත් වටිනා කාරණා කීපයක්ම දැනගත්තා.👍
ඩොක්ටර් g6 pd deficiency ගැන වැඩසටහන් දෙන්න ලොකූම ලොකූ උදවුවක් ගන්න ඕන කැම හොද නැති දෙවල් ගැන හොද වැඩසටහනක් දෙන්න බුදු සරණයි. ඔබ තූමාට
ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා... මිනිසුන් වෙනුවෙන් ඔබ මේ කරන මෙහෙවර ඉතාමත් වටිනා දෙයක්. ඔබ වැනි වෛද්‍යවරයන් මේ රටට සම්පතක්. ඔබ තුමාගේ දෙමවුපියන්ටත් පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා....❤
ගොඩාක් පින් ඩොක්ට හැම දේම දැනුවත් කර දීම ගැන...
බුදුසරණයි ඔබ වැනි කෙනෙක් දායාද කල දෙමාපියන් ටත් ගොඩාක් පින්... 🙏🏾
බොහොම වටිනා vedio වක්
බොහොම පින් doctor ...
ලැබූ නවවසරේ සුවහසක් මිනිස්සු න්ගෙ ගතත් සිතත් සුවපත් කරන්නට ශක්තිය ධෛර්ය හා....නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ....
Thanks Doctor ...excellent programe and nice explanation
විටමින් B12 ගැන vedio එකක් කරන්නකෝ. ප්ලීස් 🙏
ඔබ තුමාට තෙරුවන් සරනය්
🌺🌺🌺🌺
❤
සියලු සතුන් ලොව සුවපත් වේවා ....🙏🙏🙏🙏🙏🙏
We need to know the food from which we can get vit D
බොහොම ස්තුතියි 🙏
ඔබට සහ ඔබේ පවුලේ සැමට සුභ නව වසරක් වේවා ❤️💐
ඉතාම වැදගත් වැඩ සටහනක් බොහොම ස්තුතියි වෛද්‍යතුමනි👌👌
Happy new year
Thanks
ගොඩක් සස්තුතියි ඩොක්ට නිදුක් නිරෝගි සුව දිවියක් obata❤
විටමින් ඩී reference range එක හැටියට lab reports වල සඳහන් වන්නේ 30 ng/ml - 80 ng/ml. අන්තර් ජාතික විටමින් ඩී කවුන්සිලයේ සඳහන් වන්නේ ඉහත සඳහන් range එකයි. 30 - 40 ng/ml ප්‍රමාණය සෑහෙනවා කියන එක වැරදියි. Toxic level එක 80 ng/ml බව පැහැදිලිව ම සඳහන් කරල තියෙනව.
සුව නව වසරක් වෙිවා dr
තෙරැවන් සරණයි දෙවි පිහිටයි 👍🌹
බොහොම ස්තුතියි දැනුවත් කිරීම ගැන. ඔබ තුමාට සුබ නව වසරක් වේවා. 🙏🌹
ඩොක්ට ඹබතූමාට සූභ නත්තලක් සහ වාසනාවන්ත වසරක් god bless
සුභ නව වසරක් වේවා dr තෙරුවන් සරනයි🙏🏻👍❤️💐
සුබ නව වසරක් වේවා ඩොක්ට බුදුසරණයි දීර්ගායුශලැබේවා
Aththatama ow sir..
Loku denunak lebuna vit D gena.
Bohoma isthuthiy
බොහොම ස්තුතියි ඔබතුමාට සුභ නවවසරක් වෙවා 🙏🏻🇦🇪
❤❤❤❤❤❤
@@nalikafernando4188 111
Thank you very much and very happy New Year.
@@nalikafernando4188 ❤u
Thank you very much
Happy new year dochtar
Thenk you so mach ...👍💯
සූබම සූබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏 ඩොක්ටර් ඇතූලූ සියලු දෙනාටම 🙏
බොහෝම ස්තුතිවන්ත වෙනවා ඔබ තුමාට.බුදු සරණයි🙏
Thanks doctor... aththatama obathumage me viedos nisa API godak dewal gana danwath wenawa...deyak ohe karanawata wada danagena karana Kota eke prathipala wadi...pin obathumata
ගොඩක් පින් දොත්තොරෙ ඔබට මන් ඉතාලියෙ ඉන්නෙ පෙරේදා මට V Dඅඩුයි කිව්වා මට නිදිමතයි නිතරම අනේ ඔබට ගොඩක් පින් ලැබෙනවා මට ලොකු සතුටක් දැනුනා බුදුසරණයි දෙවිපිහිටයි තෙරුවන් සරණයි doctor 🙏❤️❤️❤️👌👍thanks lots 🙏
ගොඩාක් ස්තුතිය ඔබ තුමාට සුබ නව වසරක් වේවා බුදු සරණායි
ස්තුතියි පැහැදිලිව .තේරුම් කලා.තෙරැවන් සරණයි ඔබ තුමා ට
ඩොක්ටර් මම ඉන්නෙ kuwait වල ලගදි මාව අසනිප වෙල හොස්පිටල් එක්ක ගියා ඩොක්ටර් කිවෙ විටමින් D අඩුවෙල කියල මාස දෙකට බෙහෙත් දුන්න සතියකට එක කරලක් තමයි බොන්න කිවෙ මම මස් බිත්තර මොකුත් කන්නැ දැනට නිදිමත ගතිය එනව බෙහෙත් මොකුත් නැ ගෙදර අය එක්ක යන්නෙත් නැ පුලුවන් නමි ඩොක්ටර් මට පාමසියෙන් හරි ගන්න පුලුවන් බෙහෙත් එකක් ලියල දෙන්න ගොඩාක් පින් ඔබතුමාට නිදුක් නීරෝගිව දීර්ඝායුෂ ලැබෙිවා බුදු සරණයි ❤🌷🙏
Happy new year sir 👏thank you so much 👏GOD blessed you sir 🌷
ගොඩක් ස්තුතියි තෙරැවන් සරණයි🙏🙏🙏
Happy New Year ,, God bless.🙏🧡🙏
Happy new year doctor 🙏 thank you so much good job 👌
ස්තුතිය doctor 🙏❤ දැනුවත් කරාට බොහොම pin 🙏
ඔබ සුවපත් වේවා!!!
ඉතා හොද පැහැදිලි කිරිිමක්
Matath doctor kenek v D bonna dunna. Math dawas kipayak bila nawaththuwa. Eth ade tamai v D wala wadagathkama dana gaththa.godak pin obathumata
Thanks doctor.Happy newyear.🙏
Thank you Dr. 🙏.
Happy prosperous New year all of you.
🙏🙏🙏🙏❤❤❤❤⚘
Hrimaunanduwen thami obathumage watina wada satahank balanne. Asandha dopamine sthuthi karata maid. Dalada himige ashirwadaya prarthana karanawa Budusarani.
Dear doctor, thanks a lot for your valuable service..
Godak sthuthi goctor.❤
Wish you a very happy and prosperous New year Dr.
Happy new year doctor, thank you
Thank you so muchවිටමින් D adu unam konde yanawada
සුභ නව වසරක් වේවා dr..
Happy new year doctor 🙏🙏
thank you doc .godak watina wedasatahank . siyalu sithum pathum itu wena suba nawa wasarak weewa
බොහොම ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරණයි සුබ නව වසරක් වේවා
Happy New year. Dr.thanks.mama saudi Arabia sita. Theruwan saranai.
Doctor ඉතින් ප්‍රාර්ථනා කරනවා ලැබුවා වූ 2023 වර්ෂය නිදුක් නීරෝගී සුබම සුබ නව වසරක් වෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා
ඉතින් Doctor Channel එක මගින් ලබාදෙන සෞඛ්‍ය සමිපන්න ජිවිතයකට ලබාදෙන උපදෙස් මගින් යම් තාක් දුරට අපව දැනුවත් වෙනවා මෙන්ම ඉදිරියටත් නිරතුරුවම සෞඛ්‍ය සමිපන්න තොරතුරු ලබාදෙන මෙන් කාරැණික ඉල්ලා සිටිමි
ස්තුතියි
තෙරැවන්සරණයි !!!
Doctor kenekge anumathiya nathuwa vitamin D gaththoth prashnayak wenawada doctor.ehema anumathiya nathuwa vitamin D gannawa nam kochchara kal vitamin D bonna oneda
Thank you . Happy new year.
මේරටවල නම් අනිවර්යෙන් ගොඩක් පිටින් දෙනවා.සමහරැ දිනපතාම ගන්නවා
සුබම සුබ නව වසරක් වේවා !!! 🙏🙏🙏🙏
බොහොම පින් !
වෙෙද්‍යතුමනි ඔබතුමා අැතුලු සියලු දෙනාටම සුභ නව වසරක් වේවායි පතමි. ඔබතුමා සඳහන් කළ බොහොමයක් ලෙඩරෝගවලින් මම පෙලෙනවා. විශේයෙන්ම අස්ථි රෝගවලින්. මම ජීවත්වෙන්නේ නිවාස සංකීර්ණයක නිසා එලියට බහින්න වෙන්නේ වැඩකට යනවනම් විතරයි. ඔබ තුමා කරුණාවෙන් විටමින් D ලබගත හැකි අාහාර ටිකක් සඳහන් කරනවද? ඔබ තුමාට බොහොම පින්. ස්තුතියි!
Leda tiye nm kma walin lebena ewa prmnwat ne dr knkgen behet gnna
Very good information Thank you so much doctor God bless you
Happy New year ,, 🙏🎈
Asthe amaruwlata ganna onavtamen d wargaya keyannako vtamen d warga kepayak theyenawa melegram keyada one ahanawa kaseruka adavemak athvemak thyenne ukulate kevma thadenma yheyanawa
Valuable series of videos...thankyou...l watched many videos of this channel
Sthuthi obathumata wadsgath veediyo eka k obathumata la buwau nawa wasara suba nawa weeks wewa kiya subapathum ekkaranawa Dalada samidu pihitai. 🙏🙏🙏🙏🙏
ස්තුතියි ඔබතුමා ට.
තෙරුවන් සරණයි යහපතක්ම වෙිවා ..
ගොඩක් ස්තූතියි වෛද්‍යතුමනි💐
Happy New Year Doctor. Math supliment videhata gannewa fish oil 2000 mg capsule ake apite winter ake auwwa na adurui godak joint pain muscls ridenewa Doctor danuwath kirima wadagath
Sir mama kuwait mata rata ninda yanna eka, eka, dewal, oluwata, enawa, ninda yannema, na, mokadda, karanne, udeta, oluwa, bara, wela, kakkumay, pilithura, denna
ඔය ලෙඩේම තමයි තියෙන්නේ විලිබුවේ අමාරුවෙන් ඉන්නේ 😢
Godak Sthuthi Oba Thumata ❤🙏❤
සුභ අලුත් අවුරුද්දක් වේවා වෛද්‍යතුමනි
Doctor godak pin nirathuruwama apiwa danuwath karanawata..🙏🙏🙏
සුභ අලුත් අවුරුද්දක් වේවා
Happy New year Dr...
Thank you very much 🙏🙏
Happy new year doctor
Bohoma pin oba thumata watina denuwath kirimak suba nawa wasarak wewa
Doctor oba thumagem godak dewal api igena gathha oba thumata godak pin ..❤ theruwan saranai .oba thumata ..
ස්තුතියි ඔබතුමාට.❤️❤️❤️
Thank you for your detailed information. Very helpful indeed..
විටමීන් D තියෙන ආහාර මොනවාද කියල කියන්න.
Godaaaak thanks docterdanaganna ona deyak oya kiyala dunna
බොහොම ස්තුති. ඹබතුමාට
Doctor vitamin d kiyada ganna one
Dr mata sciatica nerve pain ekta beheth gnna gya etkta dr vitamin D test ekk krgnna qwa. Mn tma krgtte na ita kln me video eka baluwe. Gdk sthuthi.
Great year ahead 🙏🏻
සාමාන්‍ය පුද්ගලයෙක් ලබා ගත යුතු විටමින් ඩී ප්‍රමාණය කොච්චරක්ද. ලංකාවේ ඒ සඳහා ගන්න පුළුවන් ටැබ්ලට් මොනවද
Nurse hesh vitamin d blnn
මහාචාර්ය බස්නාගොඩ රාහුල ස්වාමීන් වහන්සේගේ එන්ලයිට් යූ ටියුබ් නාලිකාව බලන්න
Thank you very much for explanation Doctor
Suriyalokaya adu raka jewath wana apiwage ayata etha wadagath oba thumata sthuthi
godak dawal danagatta❤
Great video doctor 😊
බොහොම වැදගත් වීඩියෝව ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිය ..!!!happy new years 🙏
සුභ නව වසරක් ඔබ තුමාට 🙏🙏
❤❤,,බුදු සරණය
Wish you Happy New year dr ,,
Thank you so many God bless you 🙏🙏
ගොඩක් ඉස්තූතියි විටමින් ඌනතාවය ගැන අපව දැනුවත් කලාට ජීවිතය නිරෝගිමත්ව සිටීමට අවශ්‍ය මොනවද අනවශ්‍ය මොනවද කියන දෙය හොදින් වටහා ගන්නට මේ පැහැදිලි කිරීමට ඩොක්ටට ගොඩක් ඉස්තූතියි තෙරුවන් සරනයි ජේසු පිහිටයි
Thank you so much doctor ❤ ❤❤💞💞🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sir please snaayu roga vala lakshana saha aeava kalaheakie pratiekara monavada kieyala pavasanna.
Mata vitamin d.na dokta masekak biuwa .agata sakthiyak na thama amaruwen enne😢.
සර්
මේ ඌනතාව නිට්ටාවටම හොද කරගන්න පුලුවන් ද
ස්තුතියි ඔබතුමාට
බොහොම ස්තුතියී ඔබ තුමාට
ස්තූතියි මහත්තයා
සුභ නව වසරක් වේවා
Well explained...thanks.
Doctor man vitamin d test ekak kara report eke thiyanne 17i kiyala mta D 2000 ganna kiuwa eth mata bayai