How to keep the timing of a bike engine accurate ටයිමින් හරියටම සාදා ගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2021
  • Hi friends...
    Welcome to piston with anu bro youtube channel.
    channel link 👇
    = / @pistonwithanubro
    Subscribe
    Like
    comment
    Share
    My fb acount -search/anu saman
    My whatapp number 0712419972
    search youtube -piston with anu bro
    ඔබට මෙම වීඩියෝවෙහි ඇති ගැටලු පහළ comment tab එකෙහි පල කල හැකිය..?
    මෙවැනි වීඩියෝස් ඉදිරියටත් නැරඹීමට piston with anu bro youtube චැනල් එක subscribe කරන්න.
    subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️
    Thanks for watching... Hi friends...
    Welcome to piston with anu bro youtube channel.
    channel link 👇
    = / @pistonwithanubro
    Subscribe
    Like
    comment
    Share
    My fb acount -search/anu saman
    My whatapp number-0712419972
    search youtube -piston with anu bro
    ඔබට මෙම වීඩියෝවෙහි ඇති ගැටලු පහළ comment tab එකෙහි පල කල හැකිය..?
    මෙවැනි වීඩියෝස් ඉදිරියටත් නැරඹීමට piston with anu bro youtube චැනල් එක subscribe කරන්න.
    subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️
    Thanks for watching...

ความคิดเห็น • 156

  • @PistonWithAnuBro
    @PistonWithAnuBro  2 ปีที่แล้ว +5

    දැන්ම අපේ youtube නාලිකාවේ whatsapp group එකට join වෙන්න .
    ඔබට තිබෙන එන්ජින් තාක්ෂණය පිළිබඳ සියළුම ප්‍රශ්න පහළ වට්ස්ඇප් ගෲප් එකේ පල කරන්න එම ගෲප් එකට සම්බන්ධ වීම සඳහා පහල ලින්ක් එක ටච් කර ඇතුළුවන්න
    chat.whatsapp.com/KpqkQZj9Q2C...
    🔘ඔබට තිබෙන තණකොළ කපන මැෂින් ආශ්‍රිත ප්‍රශ්න
    🔘බයික් එන්ජින් ආශ්‍රිතව තිබෙන ප්‍රශ්න
    ත්‍රීවිල් ආශ්‍රිත තිබෙන ප්‍රශ්න
    මෙම ගෲප් එකට පළකිරීමෙන් ඔබට විසඳාගත හැකිය.

    • @anuragamini2488
      @anuragamini2488 10 หลายเดือนก่อน

      Group 1a join wenna bane bro plz
      Pulsar 180 raum light 1 timing setting gana ahanda oni mata

    • @surangaajith1195
      @surangaajith1195 8 หลายเดือนก่อน +1

      පෝන් නමිබර් එකක් දෙන්න මගෙ බයික් එක හදාගන්න ඔින මල්ලි ඔයාට කියලා

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 หลายเดือนก่อน

      @@surangaajith1195 Whatsapp only 0711031246

    • @gayantharaka8886
      @gayantharaka8886 12 วันที่ผ่านมา +1

      Oyage garaj eka koheda tiyenna. Mn channel 1ke okkoma videos beluwa. Oyata hoda denumak tiyenawa.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 วันที่ผ่านมา

      @@gayantharaka8886 මොනරාගල

  • @Newnithedissanayake
    @Newnithedissanayake 2 ปีที่แล้ว +11

    නියමයි කොල්ලො..උබට සුපිරිම ගමනක් යන්න පුළුවන් ...සුබ පතනවා බන් උබට...අපේ එකා..❤️❤️👍❤️

  • @hunteryt6748
    @hunteryt6748 3 หลายเดือนก่อน +4

    උබේ වීඩිඕ වලින් බයික් එකෙ ඉන්ජින් එක තනියම ගලවලා හයිකරා

  • @menakamadushan2045
    @menakamadushan2045 ปีที่แล้ว

    සුපිරිම වැඩක් ජයවේවා

  • @priyanthavijitha4530
    @priyanthavijitha4530 10 หลายเดือนก่อน +2

    ජයවේවා සහෝ, නියමයි හොදේ

  • @dineshmadusankapremachandr6588
    @dineshmadusankapremachandr6588 2 หลายเดือนก่อน +1

    සුපිරි

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 11 หลายเดือนก่อน +2

    බුදුසරණයි දෙවිපිහිටයි

  • @sumithanurasiri6390
    @sumithanurasiri6390 24 วันที่ผ่านมา +1

    Good job .ela ela

  • @anushadasanayaka49
    @anushadasanayaka49 3 หลายเดือนก่อน +1

    Hodata teruna machan . Obatumata karana siyaluma weda jayawenna ona . Good luck bro....

  • @samanthisamanlatha2415
    @samanthisamanlatha2415 2 ปีที่แล้ว +1

    සුභ පතනවා මල්ලියේ 😘

  • @chamodsandeepa_
    @chamodsandeepa_ 2 ปีที่แล้ว

    සුපිරියි ❤️👍👍

  • @dilipaps331
    @dilipaps331 2 ปีที่แล้ว +2

    සුපිරි 🥰🥰

  • @marshientertainments
    @marshientertainments 2 ปีที่แล้ว +1

    Watina video ekak.... 👌👌👌

  • @sasindumendis5779
    @sasindumendis5779 ปีที่แล้ว +1

    bohoma sthuthiy

  • @shehanihimayangana9081
    @shehanihimayangana9081 ปีที่แล้ว +1

    good luck❤️❤️

  • @nihalsurasingha567
    @nihalsurasingha567 11 หลายเดือนก่อน +1

    ඉතා වටිනා කාලෝචිත වීඩියෝ එකක් ,අද කාලෙ කවුරුත් නොකරන දෙයක් ගොඩක් ස්තුතිය තෙරුවන් සරනයි ජයවේවා

  • @kumudu2482
    @kumudu2482 3 หลายเดือนก่อน +1

    Thanks bro

  • @vishwachathurnga1559
    @vishwachathurnga1559 2 ปีที่แล้ว

    Godak wadagath

  • @vishwachathurnga1559
    @vishwachathurnga1559 2 ปีที่แล้ว

    Tnx 🎖️️

  • @KosalaMadusanka-ms2zo
    @KosalaMadusanka-ms2zo 11 หลายเดือนก่อน +1

    Maru machan

  • @lumbinisaubhagya3575
    @lumbinisaubhagya3575 2 ปีที่แล้ว +2

    👍👍

  • @samanthisamanlatha2415
    @samanthisamanlatha2415 2 ปีที่แล้ว +1

    🤩🤩

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 2 ปีที่แล้ว

    👍👍👍

  • @hrchanaka5392
    @hrchanaka5392 2 ปีที่แล้ว +1

    Aiye pulser 135 eke timin thiyaddi T mark ekatada iri kellatada. Bike eka galawanna kalin mn beluwa ethakota enne iri kellatane.pistan ekath TDC wala thiyenne timin chen spoket ekath hariyatama mark eke thibba

  • @apsarasanjeewani3589
    @apsarasanjeewani3589 2 ปีที่แล้ว

    😍😍

  • @hirushanisal6969
    @hirushanisal6969 2 ปีที่แล้ว +1

    😯😀👌👍

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 ปีที่แล้ว +1

    👍 👍 👍 👍 👍 👍

  • @slgameing6632
    @slgameing6632 5 หลายเดือนก่อน +1

    Machang garage eken kiwwa timings chain eka thadai kiyala ethakota thel pichchenawa wadilu athada mokkda bn wela aththe thada wenna

  • @kavishankavi9366
    @kavishankavi9366 2 ปีที่แล้ว

    ❤️❤️

  • @dilachandrasekara-vi6lv
    @dilachandrasekara-vi6lv 3 หลายเดือนก่อน +1

    මම පල්සර් එකේ ට් කට්ටේ ඉරට තිබ්බේ

  • @samanthisamanlatha2415
    @samanthisamanlatha2415 2 ปีที่แล้ว +1

    😘😘

  • @bimsarapalihawadana4560
    @bimsarapalihawadana4560 ปีที่แล้ว +1

    Ayya mge bike eke 1st ekt dala cluth ek release krnne natuw wheel ek karakenw ne.eka clutch eke prashnayakd?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ඔව් ක්ලච් එක හරියටම ඇජස් කරන්න

  • @kavishankavi9366
    @kavishankavi9366 2 ปีที่แล้ว

    💪💪💪

  • @susilnishantha2249
    @susilnishantha2249 11 หลายเดือนก่อน +1

    Discover TDS 125 2006 model bick eke timing thiyanne oya vidiyatada?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 หลายเดือนก่อน

      බයික් එකෙම් එකට මාර්ක් වෙනස් වෙනවා මම කිව්ව දේ තමා හැම එකකම තියෙන්නේ

  • @user-gj5fs6tv1d
    @user-gj5fs6tv1d ปีที่แล้ว +1

    Enjine eken weli ghin wage saddayak enawa e aida kyla denaganna pulwanda

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      දාලා තියෙන ඔයිල් ඒක හොඳයි ද ඒක නම් පොඩ්ඩක් බලන්න ඕනි

  • @Suvishka_Themiya
    @Suvishka_Themiya ปีที่แล้ว +1

    Pulser 135 එකේ Timing chain ajuset karanna barid engine eka galawanne nathw .?

  • @samanfernando8733
    @samanfernando8733 ปีที่แล้ว +1

    Malli mage discover 125 eke oya vidihata timing thibba. Eth start wenne na. Head eke eka Vale ekak hariyata wahenne na. Podi idak thiyanawa. Eka gataluwakda?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      ඔව් අයියා කම්පෙශර් ලීක් වෙනවා නේ ඒක බලන්න හරියටම ටයිමින් තියන්න වෑල් ඇද වෙලාද බලන්න

    • @samanfernando8733
      @samanfernando8733 ปีที่แล้ว +1

      Vale ada Arianna puluwanda.. Nattan aluthin danna weida..

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      @@samanfernando8733 dann on

  • @harshamadushan797
    @harshamadushan797 10 หลายเดือนก่อน +1

    Aiye safari70cc bike eke kohomada ejas karanne

  • @madushanudayanga3227
    @madushanudayanga3227 ปีที่แล้ว +1

    Pulsar 135 eke timing cheng saddee enawa engine eka aluthin heduweth eka adu kara ganna widiyak nadda engine ekama saddai

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      කම්පැනි ම බඩු ද දැම්මෙ අනිවාර්යයෙන් ම ටයිමින් චේන් එක එක්ක ගාඩ් දෙක යි ඇජස්ටර් එකයි දාන්න ඔනී එත්කොට ඔය සද්ද අඩු වෙනවා අනික කෑම් එකෙ රේසර් දෙකත් බලන්න ඔනී

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      සද්දෙ එනව නම් ඇජස්ටර් එක හරියටම වැඩ නෑ වෙන්න පුළුවන්

  • @user-ye7tv7pp6u
    @user-ye7tv7pp6u หลายเดือนก่อน +1

    Mokada putha ekama de daha sarayak vithara kiyanne vedeo eka rubber vage adinnada
    Kiyayana de hariyata kiyapan malli

  • @nuwanvimukthi1639
    @nuwanvimukthi1639 2 ปีที่แล้ว +1

    Honda press cub eke bike ekk start krana kot engine eka hariyem අමුතු සද්දයක් එනවා aie

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว

      Whatapp sound recod ekk ewanna 0701862399

  • @roshanthilina6620
    @roshanthilina6620 ปีที่แล้ว +1

    Machan sampurna sawikirima dakwa pahadiliwa kiyala denna

  • @sachinthamedis176
    @sachinthamedis176 ปีที่แล้ว +1

    Machan discover 125 2006 bike hadala thynwda oya? Mata wisthryak danaganna one

  • @nalinchamara3310
    @nalinchamara3310 10 หลายเดือนก่อน +1

    Machan timing chain eka maaru karanna keeyak withara yaida. Price plz

  • @PasidMhmd-pj4uc
    @PasidMhmd-pj4uc 11 หลายเดือนก่อน +1

    Bike eka race karaddi engine eka athule vali katayak hellenava vage saddayak enne mokada kiyanna puluvanda?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 หลายเดือนก่อน +1

      ගලවලාම බලන්න ඔනී

  • @user-zg9wk2ef8j
    @user-zg9wk2ef8j 3 หลายเดือนก่อน +1

    Mcn mge idpu gmn aul ynawane timin

  • @anuragamini2488
    @anuragamini2488 10 หลายเดือนก่อน +1

    Group 1a join wenna bane bro plz
    Pulsar 180 raum light 1 timing setting gana ahanda oni mata

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 หลายเดือนก่อน

      chat.whatsapp.com/BDNCndmMp64B5RFz4aSawS

  • @uthpalasemuthu6162
    @uthpalasemuthu6162 ปีที่แล้ว +1

    මට CD100ss hero honda එකේ timin ejese karanne kohomada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ඔටෝ ඇජස්ටර් එකක් තියෙනවා

  • @iresl77
    @iresl77 2 ปีที่แล้ว

    Ethakota pahala semawa DDC tha?.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว +1

      N n bdC ඒ කියන්නෙ පහළ සීමාව බොටොම් ඩෙට් සෙන්ටර් tdc කියන්නෙ ටොප් ඩෙට් සෙන්ටර් ඉහළ සීමාව

  • @niroshadisanayaka314
    @niroshadisanayaka314 ปีที่แล้ว +1

    Byk bike timing chain setting

  • @thusharanilanka7812
    @thusharanilanka7812 6 หลายเดือนก่อน +1

    Match wenne nathi unot kohomada hadanne?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ම මැච් වෙනවා එහෙම වෙන්නෙ නැත්තම් එක්කො ප්ලයි වීල් කී කට්ටෙ කැඩිල ක්‍රෑන්ක් එක කැරකිල වෙන්න පුළුවන් ඒ නැත්තම් ක්‍රෑන්ක් එකේ පොඩි වීල් එක කැරකිල වෙන්න පුළුවන්

  • @lalkumara6483
    @lalkumara6483 ปีที่แล้ว +1

    Madi engineering

  • @sugathchandana3681
    @sugathchandana3681 ปีที่แล้ว +1

    Hethakota hariyatama timing thiyanne mona mark ekatada f ekatada t ekatada naththan t akura lg thiyena iratada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      T අකුරට

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      Ek habai bike ekem bike ekata wenas wenna පුළුවන්

  • @erangathilan7180
    @erangathilan7180 6 หลายเดือนก่อน +1

    V type oni

  • @janithviduranga5689
    @janithviduranga5689 5 หลายเดือนก่อน +1

    Tepat thiyne heti video aekak dannako

  • @nihalsurasingha567
    @nihalsurasingha567 11 หลายเดือนก่อน +1

    දුරකථන අංකය එවනවාද ස්තුතිය

  • @a.t.k1764
    @a.t.k1764 ปีที่แล้ว +1

    අයියේ ප්ලෙෂර් බයික් එකේ ඔය විදියටද ටයිමින් තියන්නේ t අකුරටද ඉරටද කියලා

  • @AmalMd-oe9rk
    @AmalMd-oe9rk 3 หลายเดือนก่อน +1

    Ko f market 😁👌😂

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 หลายเดือนก่อน +1

      Ek ෆයරින් ඕඩර් මාක් එක

  • @danu4492
    @danu4492 4 หลายเดือนก่อน +3

    යාලුවා සුපර් කබ් එකක ටයිමින් වෙනස් උනොත් ස්ටාට් වෙන්නෙ නැද්ද

  • @noname.2365
    @noname.2365 ปีที่แล้ว +3

    මචං උඩ ටයිමි විල් එක ගැලෙව්වම වීල් එක නැවත සවිකරන විට පොයින්ට් එකටම හයි කරාම හරි නේ.... ඒ කියන්නේ වීල් එක කෙලින්ම පොයින්ට් එකට හිටින විදියට තිබ්බාම හරි නේ... පොඩ්ඩක් කෙල වුනා බං ... එකයි අයි අයි ඇහුවේ
    ....🥴

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      Ow උඩ මාර්ක් එකට ගන්න කෑම් ශාෆ්ට් එකේ වීල් එක

    • @dinushkumara4741
      @dinushkumara4741 ปีที่แล้ว

      හැම එකෙම කට්ට නැහැ නෙ.8නට් දෙකෙන් හයි වෙන ඒවා වෙනස් උනොත් කොහොද ටයිමින් තියාගන්නේ

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 2 ปีที่แล้ว

    Ct100 bike ඒකේ air clenar එකට petrol ගහන්නේ මොකද bro

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว

      Wal bolck weld balanna සයිලන්සරය ekkama.

    • @sasindudimalsha9459
      @sasindudimalsha9459 2 ปีที่แล้ว

      Tanks 👍

    • @shashindunuraj2278
      @shashindunuraj2278 ปีที่แล้ว

      @@PistonWithAnuBro engine valved?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Ow ay balann petrol ඔෆ්ලෝ වෙනවා ද කියල

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Ow ay balann petrol ඔෆ්ලෝ වෙනවා ද කියල

  • @sunilpremathilaka5924
    @sunilpremathilaka5924 2 ปีที่แล้ว

    Timing chane nathi bike wala komada hadanne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว

      එවායේ තියෙන්නෙ පුශ් රොඩු ඒවායේ බයික් එකෙම් බයික් එකට වෙනස් වෙනවා.මාර්ක් තියෙනවා

    • @sunilpremathilaka5924
      @sunilpremathilaka5924 2 ปีที่แล้ว

      @@PistonWithAnuBro thank you

  • @user-oj5tu3ts3t
    @user-oj5tu3ts3t ปีที่แล้ว +1

    මචන් නම්බර් එක දාන්නකෝ මගෙ ct100 eke ටක් ටක් ගාල සද්දයක් එනවා..මොකක්ද කේස් එක ...ගැරිජ් එකකින් ඇහුවාම කිව්ව ටයිමින් චෙන් එක දාන්න කියලා...

  • @sameeraprabath7612
    @sameeraprabath7612 2 ปีที่แล้ว

    මචන් හෙඩ් එකෙන් ඔයිල් ලීක් වෙන්නෙ ඇයි බොර් කරල පිස්ටන් දාලා වෑල් ගයිඩ් දාල හැදුව ඒත් ටිකක් ලීක් වෙනව... 🤔

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว +3

      Whatapp 4t ekk ewanna oil yan thana hariyatama 0711031246

  • @ThilankaKithdinu
    @ThilankaKithdinu ปีที่แล้ว +1

    එතකොට මචන් Technical ward එකෙන් "BDC" කියන්නේ යටි සිමාවනෙ එතකොට පිස්ටන් එක යටි සිමාවෙ තියලා තමයි "Timing" එක තියන්නේ "TDC" වල නැහැමෙයිනේ "Timing" තියන්නෙ ඒක වැරදිනේ අපිටනම් කියල දිලා තියෙන්නෙ යටි සිමාවෙ ඒ කියන්නෙ "BDC" ඉදන් ටයිමින් එක තියන්නෙ කියලා එක්කො මට වැරදුනාද? නැත්තම් ඔයාට වැරදුනාද පොඩ්ඩක් පහදල දෙන්න ප්ලිස්

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +2

      Ayy මම ඉගෙන ගෙන තියෙන්නෙ නම් ටයිමින් තියද්දී පිස්ටන් එක ඉස්සෙල්ලා ම උඩටම ගන්න ඔනී කියල ඒ කියන්නෙ tdc ( top det senter ) එහෙම තමා හැම බයික් එකකම වගේ තියන්නෙ

    • @mwrviraj27
      @mwrviraj27 ปีที่แล้ว

      නෑ brother අනිවාරයෙන් පිස්ටන් එක ඉහල සිමාවට ගේන්න ඕන ටයිමින් තියාගනිද්දි

    • @acariautomotortechniqe
      @acariautomotortechniqe 8 หลายเดือนก่อน +1

      පිස්ටනය සම්පීඩන පහර අවසානයට අංශක 7-10 ට පෙර පුලිගුව නිකුත් කරන්න හදන්න ඕනෙ

  • @pasindutharanga3838
    @pasindutharanga3838 ปีที่แล้ว +2

    ඒකෙ විස්තර කියල දුන්නට එක්ක මැච් කරන විදිය කියල දුන්නෙ නෑනේ

    • @chandanathanthrige4263
      @chandanathanthrige4263 ปีที่แล้ว

      පච ටයිමින්,
      ටීඩීසී, ටීඩීසි, කියනවා, ටීමාර්ක් කියනවා...
      ඔන්න ඔහොමලු ටයිමින් තියෙන්නේ ...
      කොතනද ටයිමින් කියලා කිව්වෙි නැහැ !
      කපටි දරුවෙක් ! 😀

  • @pradeepaknyaka9905
    @pradeepaknyaka9905 ปีที่แล้ว +1

    Alut bor akak trbbhma taimn teyanna onda

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Ow

    • @pradeepaknyaka9905
      @pradeepaknyaka9905 ปีที่แล้ว +1

      @@PistonWithAnuBro aei bike aka slo teyala aya tikak tikak wala padpuwhma wanas wanna kohhra tun karla slo tebbat ahmai

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ඩයප්‍රෑම් කාබියුලේටර් එකක් නම් බලන්න ඩයප්‍රෑම් කැපිලා ද කියල පිස්ටන් ස්ලයිඩ එකක් නම් පිස්ටන් ස්ලයිඩ එක කැපිලා ද බලන්න
      කාබියුලේටර් සුද්ද කරන්න
      ජෙට් බලන්න හොදයි ද කියල
      කේබල් අව්ටර් හොදයි ද කියල බලන්න
      චෝක් එක හරියටම ඕෆ් වෙලාද බලන්න
      ඔය මොකුත් කරල හරි යන්නෙ නැත්නම් කාබියුලේටර් එක ගෙවිල වෙන්න පුළුවන්

    • @pradeepaknyaka9905
      @pradeepaknyaka9905 ปีที่แล้ว

      Karnna teyana hamdykma kala wana kaga hari kabltryak teyala duwala baluwnm hari nada anika tami alut tamin can akak damma at sadya anwa nikan hulan park waga

  • @dinushkumara4741
    @dinushkumara4741 ปีที่แล้ว +1

    8ඇන දෙකක් දාලා තියෙන ස්පොකට් එකක් තියෙන එකක ටයිමින් තියෙන එකක් කරපන් කෝ මල්ලි

  • @mahindapradeep1648
    @mahindapradeep1648 ปีที่แล้ว +1

    ඉග්නෙශන් සෙට් කරන්නෙ කොහොමද

    • @AmalMd-oe9rk
      @AmalMd-oe9rk 3 หลายเดือนก่อน

      F mark walin

  • @sameeraprabath7612
    @sameeraprabath7612 2 ปีที่แล้ว

    Timin awl giyoth mokada wenne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว

      engine performance එක අඩු වෙනවා මොකද හරියට එන්ජින් එක පත්තු වෙන්නේ නැති නිසා එන්ජින් එකේ ජවය අඩු වෙනවා අඩුවෙනවා එහෙමත් නැත්නම් බලය.ඒ වගේම තමයි එන්ජින් එකේ ස්ටාර්ට් වෙන්නෙ නැති අවස්ථා තියෙනවා මොකද අවශ්‍ය තැනදී වෑන් ඇරෙන්න සහ වැහෙන්නේ නැති උනාම අවුල් යනවා.ඒ වගේම තමයි taimin වැරදියට තියන්න එපා එන්ජින් එකේ piston වෑල් කැඩෙන්න පුළුවන්

  • @senarathperera9542
    @senarathperera9542 9 หลายเดือนก่อน +1

    Ane kollo eka wachane daha parakata wediya kiyala vedio eka dikgagadsanna epa

  • @PAChandrasiriWeerarathna
    @PAChandrasiriWeerarathna หลายเดือนก่อน +1

    එකම දේ දහ පා‍රක් කියන්න එපා බ්‍රෝරෝ එපාවෙනවා.😢

  • @dineshkumara1465
    @dineshkumara1465 ปีที่แล้ว +1

    Kam saft aka thiyana vidiya. Sokar thiyena vidiya nane.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Ek bike ekm bike ekt wenas wenw mokkd oyg bike ek

  • @user-jm5qm5iy9f
    @user-jm5qm5iy9f 6 หลายเดือนก่อน +1

    Only one Thing Always telling Good But Not a Good brain

  • @methmadusanira1321
    @methmadusanira1321 8 หลายเดือนก่อน +1

    machan oyage phone num eka dennako

  • @saliyasaliya1470
    @saliyasaliya1470 8 หลายเดือนก่อน +1

    ඕයා තාම මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නෑනේ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 หลายเดือนก่อน

      Kiyanna

    • @saliyasaliya1470
      @saliyasaliya1470 8 หลายเดือนก่อน +1

      ටැපට් තද වැඩි උනා මගේ අතින්.. ඊට පස්සේ බයික් එක මිස් කරන්න ගත්තා.. ටැපට් බුරුල් කරා ඒත් ඒක එහෙම්මයි ... කදු අදින්නේ නෑ.. රේස් වෙන්නේ නෑ හිමින් විතරයි යන්න පුලුවන්.. 30ට වගේ තැන්නේ.. කන්දක් යනකොට හිමින් ගියොත් යනව රේස් කරොත් ස්ලෝ වෙනව 135ඩිස්කවර් එකක්

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 หลายเดือนก่อน

      @@saliyasaliya1470 කරන්ට් පැත්ත බලන්න
      Cdi balann
      Plug balann
      Ignition coil balann
      කාබියුලේටර් සුද්ද කරන්න
      එයාර් ක්ලීනර් බලන්න

  • @chandanathanthrige4263
    @chandanathanthrige4263 ปีที่แล้ว

    ටීඩීසී, ටීඩීසි, කියනවා, ටී මාර්ක් කියනවා...
    ඔන්න ඔහොමලු ටයිමින් තියන්නේ ...
    කොතනද ටයිමින් කියලා කිව්වෙි නැහැනෙ
    දරුවා ! 😀

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      Thank you

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      Aya balann kiww ndd kiyala mark tika

    • @chandanathanthrige4263
      @chandanathanthrige4263 ปีที่แล้ว

      @@PistonWithAnuBro කොයි මාර්ක් එකද කියලා කිව්වෙි නෑනේ...?

    • @chandanathanthrige4263
      @chandanathanthrige4263 ปีที่แล้ว

      @@PistonWithAnuBro මම කමෙන්ට් එක එඩිට් කරනවා... ok?

  • @VTR._Ruwan
    @VTR._Ruwan ปีที่แล้ว +2

    සුපිරි

  • @NKTech.
    @NKTech. 10 หลายเดือนก่อน +1

    ටයිමින් වෙනස් නම් කොහොමද හදා ගන්නෙ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 หลายเดือนก่อน

      කෑම් වීල් එක ගලවලා හදන්න ඔනී

  • @arunaherath441
    @arunaherath441 2 ปีที่แล้ว +2

    සුපිරි