Oba kalin kiwwane potiko vrenda nemei foundation eka witharai kiyala eth hari mata bithiyak thiyanawanam foundation kallak dala Centre Point eka wenas karaganna puluwan kiyala ethakota poitco, varenda walath foundation thiyanawa nan center point ekata eka ganangane naththe ai?
ගොඩක් කාලයක් සිට දැන ගැනීමට සිටි ගොඩක් කරුණු ඔබතුමා සරලව පහදා දුන්නා. ගොඩක් අය ගුරු මුෂ්ටියක් ලෙස තබාගෙන සුළු සුළු කොටස් විස්තර කරත් ඔබතුමා එය සරලව සම්පූර්නව පහදා දුන්නා. බොහොම පින් බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
ඉතාම පැහැදිලිව කියා දුන්නා ඔබතුමාගේ දුරකතන අංකය සදහන් කරන්න මට ඔබතුමාව සම්බන්ධ කරගැනීමට අවශ්‍යයි බුදුසරණයි
ඉතා හොඳ පැහැදිලි කිරීමක්,බොහොම ස්තුතියි ඔබතුමාට ,බුදුසරණයි !
මම සෑහෙන්න කාලයක් සිට දැනගන්න ඕන දෙයක් ඔබගේ මේ වීඩියෝ එකෙන් දැනගත්තා වටිනා අවශ්‍ය විස්තර ඔබට බුදු සරණයි
ගොඩක් පැහැදිලි බොහෝම ස්තූතියි සර්
ඔබ තුමාට බොහොමයක්ම.පින් ❤
පැහැදිලි කිරිම සාර්ථකයි ඔබට බුදුසරණයි
ගොඩක් ..........හොද පැහැදිලි කිරිමක්
ගොඩක් ස්තුතියි සර්
බෙහෙවින්ම 🙏 ස්තුතිය ඉතාමත් සරලව පැහැදිලි කලා 🙏🙏🙏🌷🌹
ඔබතුමාට ගොඩක් ස්තුතියි
හොඳ පැහැදිළි කිරීමක් ඔබ තුමාට තෙරුවන් සරණයි
ඉතාම පැහැදිලි දැනුවත් කිරිමක් ස්තුති ඔබතුමාට ..බ්‍රග්ම පාදය නිදන කාමරයකට වැටෙන එක හොදද.
ගොඩක් ස්තුතියි වටිනා කතාව
Thanks so much mr for good valuable information
ගොඩාක් වටිනවා ,,,,ඔබතුමා නිවාස පරීක්ශා කිරීමට සහභාගී වෙනවානම් දුරකතන අoකය ලබාදෙන්න
Godk watin video ekk. MN hoyamin hitapu.. video ekk. Budu saranai sir
අපේ ගෙදර හරි මැද මම බුදුන් වඳින්නේ එතන ඒ ගැන ඔබතුමාට මොනවද කියන්න තියෙන්නේ
ගොඩාක් ස්තූතියි. හරි වටිනවා
Godak pin oba thumata... Hamadema hodatama terenna pahadili kalata
ගොඩක් ම පින් ඔබතුමා ට..හරිම වටිනවා..මටත් අසනිප ගොඩයි...දෝශ ඇති..ඔබතුමගෙන් උපදෙසක් ගන්න තිබුන නම් ගොඩ්
ගොඩක් වටිනවා...බුදු සරනයී ඔබට
Many tks...
මගේ නිවසේ අමතර පොටිපෝ එකක් අරන් තිඅයනවා එක අත්තිවාරමට සම්බන්ද කරලා නෑ .රිජෆෝම් දාලා වෙන් කරල තියෙන්නෙ .එතකොට
කොන්ක්‍රීට් දාලා සිමෙන්ති දාලා ටයිල් අල්ලලා එකතු උනාට කමක් නැද්ද?.
Bohoma sthuthiy oyata. Watina karunu godak danagaththa. Theruwan saranayi obata.
ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතා හොඳින් තේරුම්ගන්න පුලුවන්.ගොඩක් පින්.මට දැනගන්න පුලුවන්ද ගෙදර බ්‍රහ්මපාදය පෑගෙන්න හොදද කියල.වෙන කිසි දොශයක් නැහැ.බ්‍රහ්මපාදය පෑගෙනවා.එය හොදද කියල මට දැන ගන්න පුලුවන්ද
Sir gedarak balanna genna ganne kohomada obathumava
Thanks you very much mister.
පැහැදිලි කිරීම ගැන ගොඩක් ස්තුතියි බ්‍රහ්ම පාදය ට දොරවල් අසුවීම හා එහි බලපෑම පිළිබඳ ව විස්තර කරන්න පුළුවන්ද
ඉතාම හොද පැහැදිලි කිරිමක් ගුරුතුමනි තෙරුවන් සරණයි ඔබතුමාට
හරිම පැහැදිලියි ස්තුති
හදා නිම කළ ගෙදරක brahma padhya බලන්නේ කොහොමද
Sar mage gedara madya laksaya salaya thibene nitharama pagenawa prsnayak nadda wenas kala yuthuda karanne kohomada pilithurak balaporoththu wemi
සුපිරියටම කියලා දුන්නා ❤
Blind wall eken wenwela thappe ekata dik karala thiyena gedaraka komada ganne
හොද පැහැදිලි කිරිමක් ඔබ තුමාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි "
කාමරයේ ඇතුලට බ්‍රහ්ම පාදය honda
ඉතා හොඳ පැහැදිලි කිරිිමක්🙏🙏
සර් ,අපේ ගෙදර හදද්දී රෙජිෆෝම් අගල් 6 නතුව තුනියට තාප්පෙට සම්බන්ධ කලා.ගේ හරිමැද බිතියකුත් යනවා පොඩි ප්‍රමනයයි අන්ගලක් වගේ ඉඩ.මේක ගැන බයයි.
Balapu හොඳ vidio එකක්
Good luck!!
Bichchiyta adi 2 k meheta wenda බක්ම padaya thiyenne aka hodada.narakada
It is very important explanation. Thank you so much.
ඉඩම හරි මැදින් foundation ඵකක් හා බිත්තියක් ගියොත් නරකද
තෙරුවන් සරණයි ඔබ තුමාට ..
hibena.
hello sir how can we contact you ?
Gedaraka kichaneke fornuwa niwase ginikathirayata kapenna hodanadd
තට්ටු දෙකේ ගෙවල් දෙකක් තියෙනවා නම් දෙකටම එකම වස්තු දෝෂ ද බලපාන්නේ..
ගෙවල් දෙකට වෙන වෙනම වාස්තු දෝෂ බලන්න බැරිද..
ඔබ තුමගෙන් ගොඩක් දෙවල් දැනගත්ත. ස්තුතියි. ඔපන් එකට දාන Foundation එක නිවසේ Foundation එකට සම්බන්ද උනොත් එකත් ප්‍රෙදන Foundation එකක් විදිහට සැලකෙනවාද.
සර් මගේ ගෙදර වොශ් රූම් එක හදලා තියනවා වැරදි .දැන් අලුතින්ම හදන වොශ් රූම් එක ගිනි කොනේ නැගෙනහිරට බරව හදන්න කීවා.ඒ විදිහ හරිද මට කියන්න පුලුවනද.
Geyata kotasak ekathu kireema nisa madya lakshayata bittiya awith tibenawa. Ewita thwath kotasak ekathu kereema sudusuda. Diga 48 palala 28 niwase palalata adi keeyak ekathu kala yuthuda. Sthuthiy.
ඇත්තටම ගොඩක් වටිනවා සර්. බයෙන් හිටියෙ ඔක්කොම කඩන්න වෙයි කියල. තව එක දෙයක් දැනගන්න කැමති තරප්පුවේ landing එක center point eka උඩට එන එක හොඳ නැද්ද
Godak hodata pehedili kala. Thank you
Mage gedara waranda aka fundation akatama sambanda wela thiyenne atha kota kohomada brahakma padaya yoyaganne
Sir harimada kamarekata awata kamak nadda
බොරු පවුන්ඩෙසන් එක පරන එකට සමාන්තරව දිගටම දැමිය යුතුද පරන එකේ සිට දික් කළයුතු පුුමානයක් තිබේද
හො ද පැ හැ දි ලි කි රි මක් ඔබ තු මා ට තෙ රු වන් ස රණයි
Mage gedara gini kathura bammata awila thiyenne eya nara kada
එහෙම බලද්දි අපේ ගෙවල්වලත් දෝස තියනව
හොඳයි tharuna
ගොඩක් වටිනවා සර් ඒ විඩියෝව 👍❤️... Good luck sir🙏
bohoma sthuthiiiiiii
ස්තුතියි
මෙ විදියට වෙනස් කිරීම කරද්දී විකර්න රෙකා වලට දොරවල් වැටුනොත් තව දොශයක් නෙද
සර් , මගෙ ගෙදර සෙන්ටර් පොයින්ට් එකෙ මුල්ගල තියලා තියෙන්නෙ එක උඩින් බිත්තියක් බැදලා තියෙන්නෙ එක සුබද අසුබද
Oy krame waradiy. Wishama hadayak tiyenam eke guruthwa kendraya hoyaganna one. Mathematical method ekak tiyenwa guruthwa kendraya soyana.
Padipela wam patthta nginnm thi eka dosaykda
Explained clearly. Thank you. Good luck!
good luck
Durakatana aokaya denna
Mama hoyapu chenal eka mata hamba una. Sathutui godaak
Isthuthi tharuwan saranai
Uluwassak thbboth kohomada sr
Niwasaka brakkma paadaye bath room eka thiyana eka hodada?
කොරිඩෝව මැදට බ්‍රහ්ම පාදය hondada sir
obathumage vidio eken watina karunu dana gaththa, thank you. api dan inna gedara bed room ekkaka biththi venas kireemedi ehi aththivarame joint eka obathuma kiyu paridi angal 6 kin ivath kalavita ithiri vana aththivarame kotasa nivasa athulema ithiriveema gataluwada nadda ? thank you. david fernando.
Tnx sir ගොඩාක් වැදගත් දේවල් ඉගෙනගත්තා.මම ගෙදර එලියෙන් සාලයට පිටුපස බිත්තියට සමිබන්ද කරලම toilet එකක් හැදුවා නමුත් ගෙදර තිබෙන හැඩය අනුව බුහ්ම පාදය හරි මැද වෙනසක් සිදුවි නැත .ඒක පුශ්නයක් නැහැ නේද?
ප්‍රදාන දොරෙන් වැටෙන එලිය ගිනි කතුරට වැටෙන්න හොඳ නැද්ද
කාමරයේ ඇතුලට බ්‍රහ්ම පාදය honda නැද්ද sir
Godak watina upades tikak...❤
බොහෝම ස්තූතියි
Attewaraman alut in smbanda kotasa wan klata wahala Canandaigua wen karanne kohomada,?
eliyen dana boru foundation eka ,colums dala varanda ekak kalata kamak nadda.
👍partition design akak brahakma padaye thibunoth gataluwak wenawda?
අයවැය ට මොකද වෙන්නෙ
Thank you
Hare hatharase kamarayake vasethu dosa da
ඉතා හොද පැහැ දිලි කිරිමක්
ස්තුතිය සර් මගේ නිවසේ මැද බිත්තියක් එකට දැන් මොකද කරන්නෙ එලියට ගන්න ඉඩ නැහැ බිත්තිය කඩන්නද සර් කියපු විදියට අත් දෙක දිග ඇරල කැරකුනොත් බිත්තියෙ වදිනවා අත දැන් එකට මොකද කරන්නෙ
Mn inne flat ekaka 1st floor...center point eke wall ekak yanwa ekata mokada karanne
සර් ඉඩමේ හරි මැද නිවසේ යම් තැනකට ඇවිත්නම් දෝෂද එය ඉවත් කරගන්නෙ කොහොමද
පඩිපෙල බ්‍රක්මපාදයට සම්බන්දනම් කලහැකි පිලියමක් කියන්න පුලුවන්ද
අමතරව කෑල්ලක් හදලා ඉවරයි ..එයට පිළියමක් නැතිද
මධ්‍ය ලක්ෂය දොරක් මැද ට පිහිටීම පිළිබදව දැනගත හැකිද
Oba kalin kiwwane potiko vrenda nemei foundation eka witharai kiyala eth hari mata bithiyak thiyanawanam foundation kallak dala Centre Point eka wenas karaganna puluwan kiyala ethakota poitco, varenda walath foundation thiyanawa nan center point ekata eka ganangane naththe ai?
Harima watinawa. Video aka. Hari Harare's nethi geyaka, warapalaya hoyaganna kohomada? Please email akak ewanna.
gedaraka 'L' shape sambanda lesson ekak karanna puluwanda
How can we contact you..
Wish you all the best sir
Thanks 👏👏👏
center line ekata padipelak vatunata kamak nadda?center point ekata nemei
Super sir good luck
Thanks...
හරි මැද පෑගෙනවා කියලා සර් අපේ ගෙදරට බිත්තියක් එතනට දාන්න කිව්වා එතනට බිත්තියක් බඳින එක අසුබයි ද සර්
Hodata teerum kala...
හොඳ වැඩසටහනක් ...ජය වේවා
මද්‍ය ලක්ෂ රේඛාව ට පඩි පෙළ අගුනද