නිවසක වාස්තු අනුව පාද බෙදන විදිය. Correct method to divide the good and bad vasthu bases in a house.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 119

  • @upulsiri3480
    @upulsiri3480 11 หลายเดือนก่อน +4

    මෙහෙම ඇත්ත පැහැදිලි කිරීමක් කරනවනම් මිනිස්සු ඇත්තටම වාස්තු වලට අනුව ගෙවල් හදයි..

  • @chandanawimaladasa3509
    @chandanawimaladasa3509 8 วันที่ผ่านมา +1

    Explanation many things free of charge is appreciated

    • @CivilEngineerSL
      @CivilEngineerSL  6 วันที่ผ่านมา

      Thanks for your appreciation!

  • @chandanawimaladasa3509
    @chandanawimaladasa3509 8 วันที่ผ่านมา +1

    That s a very good explanation.

    • @CivilEngineerSL
      @CivilEngineerSL  6 วันที่ผ่านมา

      Thanks! Glad you found it helpful.

  • @sisirachandrasena963
    @sisirachandrasena963 7 หลายเดือนก่อน +2

    සුපිරි විද්‍යානුකූල විග්‍රහයක් බෙහෙවින් ස්තුතියි

  • @athulakulathunga3315
    @athulakulathunga3315 ปีที่แล้ว +2

    Well explained ❤️❤️❤️❤️
    වහලෙ මුදුන් යටලීය දානකොට ලී කීපයක් එකට මූට්ටු කරල දානවනම් ජොයින්ට් ගනන ඉරට්ටේ සංක්‍යාවක් වෙන්න (නැතිනම් සම්බන්ද කරන ලී කෑලි සංක්‍යාව ඔත්තේ සංක්‍යාවක් වෙන්න) ගන්න කියන හේතුවත් Vibration thiory එකෙන්ම පැහැදිලි කරන්න පුලුවන්

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 2 ปีที่แล้ว +2

    බුදුසරණ යි

  • @samanthirajamantri5680
    @samanthirajamantri5680 9 วันที่ผ่านมา +1

    Thanks

  • @n3dvisualization990
    @n3dvisualization990 3 ปีที่แล้ว +3

    නොදන්න දෙවල් දැනගත්තා..Thanks 😊😊

  • @savindamadusanka4055
    @savindamadusanka4055 2 ปีที่แล้ว +2

    Very good explanation ❤

  • @najikarathnayaka2529
    @najikarathnayaka2529 3 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි!

  • @Italyfood11
    @Italyfood11 3 ปีที่แล้ว +1

    Thank you hoda video ekak.

  • @sirimalikarunagoda4013
    @sirimalikarunagoda4013 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @SewshanaaIndustry
    @SewshanaaIndustry ปีที่แล้ว +1

    ඔබ තුමා විතරයි මහත්මයාණෙනි මෙහි විදයාත්මක පැත්ත කිව්වේ.....මං මේක නියමය ඇත්තෙන්ම දැනගෙන හිටියා..මං වාස්තුවේදී බොහො දෙනෙකුගෙන් හා සැලැසුම් ශිල්පීන් කිහිප දෙනෙක්ගෙන් ඇහුවා....අවාසනාවකට ඔන්න වාස්තු ඔවුන් දන්නේ නෑ මේ සිද්ධාන්තය දන්නේ නෑ...

    • @CivilEngineerSL
      @CivilEngineerSL  ปีที่แล้ว +1

      ස්තූතියි ඇගයීමට!

  • @nandanagunawardana6904
    @nandanagunawardana6904 3 ปีที่แล้ว +1

    Supiri

  • @sanukinisansala4361
    @sanukinisansala4361 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියී

  • @Kalista-ez1pn
    @Kalista-ez1pn 3 ปีที่แล้ว +1

    Hoda pehedili kirimak thank you

  • @umeshazhenrohithanugekotuw5584
    @umeshazhenrohithanugekotuw5584 3 ปีที่แล้ว +1

    .... sthuthi ... ---- Ro ---pelmadulla .

  • @lakshmankariyawasam3056
    @lakshmankariyawasam3056 2 ปีที่แล้ว +1

    Bohoma wedagath

  • @sirimewanrajaguru5301
    @sirimewanrajaguru5301 6 หลายเดือนก่อน +1

    ❤🎉

  • @priyaherath6313
    @priyaherath6313 6 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @asankaindrajith8712
    @asankaindrajith8712 4 หลายเดือนก่อน

  • @ShasikaDilrukshi
    @ShasikaDilrukshi หลายเดือนก่อน

    Dewa pada niwsk kiyl hdunwnne kohmd

  • @niroshachamini6786
    @niroshachamini6786 2 ปีที่แล้ว +1

    Sir kiyapu vidihata mama ape idiripasa uluwassa baluwa ek uluwahu kadak nam hoda padayakata tiye(5 padaya). Anik kada tiyenne 4 padayata. Kamak nadda sir. Ape uluwassa 3 parak galawanna una.

    • @niroshachamini6786
      @niroshachamini6786 2 ปีที่แล้ว +1

      Ane sir me msg 1 uththarayak ewannako.

    • @CivilEngineerSL
      @CivilEngineerSL  2 ปีที่แล้ว

      කමක් නෑ. නිකන් සල්ලි වියදම් කරගන්න ඒපා. යහපත්ව ජීවත් වෙන්න. යහපත් දේ සිදුවේවි.

    • @prabashsandaruwan366
      @prabashsandaruwan366 2 ปีที่แล้ว

      uluwasse wadi kotasak 5 weni eke thiyanawa nam hodai.. diga paada thiyanakota ehema thamai karanne...

  • @samiththilina5862
    @samiththilina5862 3 ปีที่แล้ว +1

    mage.gedara.mage.nidana.kamare.tiyenne.esana.disawe.eka.hoda.nadda

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 ปีที่แล้ว

      වාස්තු විද්‍යාවට අනුව නම් නිරිත දිශාව තමයි අතිශයම සුභ දිශාව විදියට සැලකෙන්නෙ.වෙනත් සමහර දිශාත් ප්‍රශ්නයක් නෑ කියල කියල තියනවා. නමුත් විවිධ තැන් වල විවිධ දේ කියැවෙනවා. ඒ් නිසා ඒ්ව වැඩිය හිතට ගන්න යන්න ඒපා.

  • @tharakaruwansisi8609
    @tharakaruwansisi8609 3 ปีที่แล้ว +1

    sir obathuma tma slab ekaka level dena hati kale nane reducel level use karala

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 ปีที่แล้ว

      ඉදිරියේදී වෙලාව ලැබෙන විදියට බලමු මල්ලි

  • @prasadranganawithanachchi5591
    @prasadranganawithanachchi5591 19 วันที่ผ่านมา

    1: 0.618 අනුපාතයට දිග පලල ඇති ගෙදරකට මෙය අදාල වෙනවද?

  • @shashensampath587
    @shashensampath587 3 ปีที่แล้ว

    Aiyawa contact kara ganne kohomada plan ekak sambandawa karunu kihipayak dena ganna sthuthi

  • @ravindubandara9036
    @ravindubandara9036 ปีที่แล้ว +1

    ඔය වයිබ්‍රේට් පැටර්න් එක SAP2000 න් බලන්නත් පුළුවන් නේද.

    • @CivilEngineerSL
      @CivilEngineerSL  ปีที่แล้ว

      Ow puluwan

    • @ravindubandara9036
      @ravindubandara9036 ปีที่แล้ว

      @@CivilEngineerSL කොහොමද ඒක බලන්නෙ. කියලා දෙන්න පුළුවන්ද? පොඩි වීඩියෝ එකකින් වගේ.

  • @DinuNawoda-sy8im
    @DinuNawoda-sy8im ปีที่แล้ว

    5වෙනි පාදයයි 6වෙනි පාදයයි දෙක මැද අඩිතාලම ඇවිත් තියෙන්නෙ ඒක හොදද?

  • @topthinks7448
    @topthinks7448 2 ปีที่แล้ว

    මගේ නිවසේ ප්‍රධාන දොර තිබෙන්නේ උතුරින් .මුළුතැන්ගෙයින් එළියට යන දොර තිබෙන්නේ දකුණු දිශාවෙන්. තවද නැගෙනහිර දිශාවට දොරක් නිවස ඉදිරිපිට කාමරයකින් පිටතට තිබේ.නිවස ඇතුලතින් ද එම කාමරයට පිවිසිය හැක.
    මෙය අසුභද?
    කාමර වලින් එලියට යන දොරවල් ද්වාර සටහනට ගණන් ගන්නේ නැතිද?

    • @MalinduMatheesha-ot6wn
      @MalinduMatheesha-ot6wn 6 หลายเดือนก่อน

      නොදන්නා .දෙයක් .කියල දුන්නාට ගොඩාක් ස්තුති ඔබට පින්

  • @lalanipriyanga6221
    @lalanipriyanga6221 3 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරීමක්.ස්තූතියි. දිග පළල ඔත්තේ සංඛ්‍යාවලින් ගත්තහම ඕක හරියනවාද? ‌වඩුරියන් 11හා 15

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 ปีที่แล้ว

      Thank you Lalani. මෙහෙමයි. කොහොමත් දිග සහ පලල ඔත්තේ සංඛ්‍යා වලින් ගත යුතු බවක් තමයි වාස්තු විද්‍යාවෙ සදහන් වෙන්නෙ. එහෙම ගත්තු දිග පලල 15 න් බෙදලා මේ වීඩියෝ එකේ විදියට ලැබෙන සුභ පාදයන් ඇතුලත බිත්ති ජොයින්ට්ස්, උලුවහු වල පාදයන්, යට ලි මුට්ටු වගේ දේවල් තියන්න කියල තමයි මේකෙන් කියැවෙන්නෙ.

    • @lalanipriyanga6221
      @lalanipriyanga6221 3 ปีที่แล้ว +1

      @@CivilEngineerSLthanks

  • @harindranathkheminda1138
    @harindranathkheminda1138 3 ปีที่แล้ว +2

    දිග, පළල මෙන් දෙගුණයක් වුනොත් කම්පන න්‍යාය වලංගු වෙන්නේ නෑ. දෙගුණයකට වඩා අඟලක් හරි අඩුවිය යුතුය .වරලත් ඉංජිනේරු සුසන්ත උඩුවේරිය මහතා විසින් කලකට ඉහතදී ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ කළ දේශනය හොඳින් අධ්‍යයනය කරන්න.

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 ปีที่แล้ว +1

      ඔව් මං බලන්නම්. මට වැරදීමක් වෙන්න ඇති. ස්තූතියි.

  • @criptosmonk
    @criptosmonk 2 หลายเดือนก่อน +2

    සුපොරි බොසා දිගටම කරග්‍රන යන්නෙ

  • @nishanmadhushanka3040
    @nishanmadhushanka3040 3 ปีที่แล้ว +2

    පාද බේදීමෙදී එය ආරම්භ කරන පැත්තක් තියෙනවද? නැත්තම් තමන්ට කැමති පැත්තකින් ආරම්භ කල හැකිද?

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 ปีที่แล้ว +1

      වාස්තු සාස්ත්‍රයට අනුව නම්, නිවස දෙස බලාගෙන සිටින විට දකුණු අත පැත්තේ සිට පාද බෙදීම කරනු ලැබේ. හරි හතරි හතරැස් සෘජුකෝණාස්‍රාකාර සහිත නිවාස සඳහා පමණක් යෝග්‍ය වේ.

    • @nishanmadhushanka3040
      @nishanmadhushanka3040 3 ปีที่แล้ว

      @@CivilEngineerSL නිවස ඉදිරිපස දෙස සිටද?

    • @NiroshMaduranga-n8i
      @NiroshMaduranga-n8i หลายเดือนก่อน

      මොන පැත්තෙන් පටන් ගත්තත් සුභ පාද , අසුභ පාද වෙනසක් වෙන්නෙ නෑ. ඕනනම් කොලේක ඇදලා දෙපැත්තටම බලන්න. කොහොම කරත් එකයි

  • @wavida
    @wavida ปีที่แล้ว

    දිග සහ පලල සමාන වීම නිවසකට හොද නැද්ද? මොකක්ද එහි හානිය?

  • @nayanadarshi9389
    @nayanadarshi9389 3 ปีที่แล้ว +1

    එකම ගෙදර පවුන්ඩේෂන් එක රෙක්ෂින් වලින් වෙන් කරල ගද්දි කොහොමද වලංගු වෙන්නෙ. මුළු දිගටමද එතකොට අහුවෙන්නෙ

  • @nihalhandige3651
    @nihalhandige3651 3 ปีที่แล้ว +5

    අපි නොදන්න දේවල් මොන තරම් මේ විශ්වයේ ක්‍රියාකාරී වෙනවද.

  • @samiraserasinghe6733
    @samiraserasinghe6733 2 ปีที่แล้ว +1

    පුරුෂ පාදේ ගෙයක් කියන්නේ මොකක්ද ?

  • @asokakumara8102
    @asokakumara8102 2 ปีที่แล้ว +2

    ඔබතුමාගේ ටෙලිෆෝන් නොම්මරේ දෙන්න පුලුවන් ද .
    මම හදන්න ඉන්න නිවසේ වාස්තු දෝෂ බලන්න ඔනේ .
    අය කිරීමත් දැනගන්න ඕනේ .

    • @CivilEngineerSL
      @CivilEngineerSL  2 ปีที่แล้ว

      නැහැ. මම ඒ් දේවල් කරන්නේ නෑ. සල්ලි ගන්නෙත් නෑ. දැනුවත් කරනවා පමණයි.

    • @chandanawimaladasa3509
      @chandanawimaladasa3509 8 วันที่ผ่านมา

      explanation everything free of charge is well appreciated.

  • @sumithrajaguru4347
    @sumithrajaguru4347 ปีที่แล้ว +1

    මේවා මොන මූලාශ්‍ර වලද තියෙන්නෙ

    • @CivilEngineerSL
      @CivilEngineerSL  ปีที่แล้ว

      සාමාන්‍යයෙන් ඕනෑම වාස්තු විද්‍යා පොත පතක පාද බෙදීම ගැන සදහන් වෙනවා.

  • @maheshnilantha6712
    @maheshnilantha6712 3 ปีที่แล้ว +2

    නිට්ටඹුව, වතුපිටිවල ඉඩමකට නිවාස සැලසුමක් ඇදගැනීමට ඔබ දන්න කෙනෙක් සිටිනවා ද?

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 ปีที่แล้ว

      මම දන්න ආකිටෙක්ට් මහත්වරු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. මට ඊ මේල් එකක් දාන්න. මම විස්තර එවන්නම්. adorablebuildingdesigns@gmail.com

  • @tisharajeewanthi1368
    @tisharajeewanthi1368 3 ปีที่แล้ว +1

    Sir නැගෙනහිර බස්නාහිර ට මුදුන් ලීය දැමීම අසුබද කියන්නකෝ

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 ปีที่แล้ว +2

      වාස්තු විද්‍යාවේ එය මෙසේ සදහන් වේ. ප්‍රධාන උළුවස්ස නැගෙනහිර හෝ බටහිරට තබා ඇති නිවසක මුදුන් යටලීයද නැගෙනහිරට හා බටහිරට සිටින සේ නොතැබිය යුතු බවත් එය දෝෂ ගෙනදෙන්නක් බැවින් එවැනි නිවසක මුදුන් යටලීය උතුරට හෝ දකුණට තැබීමෙන් දෝෂ නැතිවන බවත් සදහන් වේ.

  • @kumuduwijekoon4394
    @kumuduwijekoon4394 2 ปีที่แล้ว +1

    මහත්මයා මට ඇදපු ප්ලැන් එකේ වාස්තු දෝෂ බලාගන්න සහා එය නිවැරැදි කරගන්න මාතලේ අවටින් හෝ දඹුල්ල අවටින් . මෙය නිවැරැදි ලෙස බලා ගන්න කෙනෙකු සොයා දෙන්න හැකිද

    • @CivilEngineerSL
      @CivilEngineerSL  2 ปีที่แล้ว

      ඔය පළාතෙ නම් මම දන්න අයෙක් නැහැ.
      කුරුණෑගලින් හොයල දෙන්නද?

    • @kumuduwijekoon4394
      @kumuduwijekoon4394 2 ปีที่แล้ว +1

      කමක් නැහැ ඔහු ගේ number එක දෙන්න පුළුවන්ද, ලොකු උදව්වක්,

    • @CivilEngineerSL
      @CivilEngineerSL  2 ปีที่แล้ว

      @@kumuduwijekoon4394 Contact Mr:Chandana Bandara through Facebook. Here is the linik:facebook.com/profile.php?id=100004316478790&sk=about_overview

  • @ThusithaWarna
    @ThusithaWarna 2 หลายเดือนก่อน

    මටත් ඔබතුමා සම්බන්ධ කරගන්න පුළුවන්ද

  • @TA-bo7mk
    @TA-bo7mk 2 ปีที่แล้ว

    අපෙ ගෙදරට අල්ලපුගෙදර අය ස්ලැබ් එක අපෙ බිත්තියට සෙට් කළා. ඒකෙන් දෙගොල්ලටම වාස්තු දෝෂ එනව ඇති නේද ? එයාලගෙ foundation එකනම් අගල් 4ක් විතර ගැප් එකකින් දාලා අපෙ ගල් බැම්මයි එයාලගෙ බිත්තියයි අතරට කොන්ක්‍රීට් එකක් දාල ඊට එහාපැත්තෙන් තමා බිත්තිය බැන්දෙ. ඒ උනාට එකට ඇලවිලා වගෙ තමයි තියෙන්නෙ.

  • @samanjaya10
    @samanjaya10 3 ปีที่แล้ว

    නිවස තුල ප්‍රධාන දොර දැමීමට මෙය භාවිතා කර හැකිද

  • @jayajayawickrama7546
    @jayajayawickrama7546 2 ปีที่แล้ว +1

    මහත්මයාණෙනි, පාද සටහනේ පාද බෙදීම කරනු ලබන්නේ නිවස දෙස නිවසින් පිට සිට බලා වමේ සිට දකුණට නේද?
    ඔබතුමා දකුණේ සිට වමට පාද බෙදා තියෙන්නේ ඇයි?

    • @CivilEngineerSL
      @CivilEngineerSL  2 ปีที่แล้ว

      නිවස දෙස බලාගෙන සිටින විට දකුණු අත පැත්තේ සිට පාද බෙදීම කරනු ලැබේ. හරි හතරැස් සෘජුකෝණාස්‍රාකාර සහිත නිවාස සඳහා පමණක් යෝග්‍ය වේ.

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya8069 หลายเดือนก่อน

    උඩ තටටුවෙ පාද බෙදෙන්නෙ කොමද කියාදෙන්න

  • @MadhuraBhashitha-w5u
    @MadhuraBhashitha-w5u ปีที่แล้ว

    එතකුට අපි ඉන්න ඕනි අසුභ පාද වල

  • @Allinoneoshi
    @Allinoneoshi 2 ปีที่แล้ว +1

    මොන පැත්තෙ ඉදලද බෙදන්න පටන්ගන්නෙ

  • @lahiruartcreation
    @lahiruartcreation ปีที่แล้ว +1

    ඕව ඔක්කොම බැලුවොත් ගේ හදන්න වෙන්නෑ 😶

    • @CivilEngineerSL
      @CivilEngineerSL  ปีที่แล้ว +2

      හරියටම හරි. ඒක ඇත්ත.
      මොකෝ පිටරටවල ඕව බලලද ගෙවල් බිල්ඩින් හදන්නෙ.
      ඕව බලල හදපු ගෙවල් මෙහෙ පාලුවට දාල, ඕව නොබල හදපු ඕස්ට්‍රේලියාවෙ ගෙවල් වල පදිංචියට යන්නෙ මිනිස්සු.
      ඒක තමයි මම ඒව ගැන කියල දුන්නට ඒව කරන්න කියල කොතනකවත් කියන්නෙ නෑ.
      මම කියන්නෙ යෙදෙන බලයන් දරා ගැනීම සදහා තිබිය යුතු අවම කම්බි සහ ප්‍රමාණයන්ගෙන් නිවස ශක්තිමත්ව හා ලාභදායීම ආකාරයට හදාගත යුතුයි යන්නයි.
      ඔබට ජය!

  • @navodhadesilva4549
    @navodhadesilva4549 7 หลายเดือนก่อน

    මගේ නිවස පරික්ෂා කරන්න අවශ්‍ය අතර ඉදිරිපස දොර වෙනස් කිරීම සඳහා උපදෙසක් දෙන්න දූරකතන අංක එවන්න පැරණි නිවසකි

  • @weerasekarahirosha6088
    @weerasekarahirosha6088 3 ปีที่แล้ว +1

    වර්ග ඵලයක් අරන් පෙන්වන්නකො

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 ปีที่แล้ว +1

      වර්ගඵලය කැඩ් සොෆ්ට්වෙයාර් එකකින් නිවැරදිවම ලබා ගත හැකියි.

    • @weerasekarahirosha6088
      @weerasekarahirosha6088 3 ปีที่แล้ว +1

      thank you.Mokadda software eke nama

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 ปีที่แล้ว

      @@weerasekarahirosha6088 Autocad, ZW Cad

    • @weerasekarahirosha6088
      @weerasekarahirosha6088 3 ปีที่แล้ว +1

      @@CivilEngineerSL mn me wenakota autocad walin adinawa.eken වාස්තුවිද්‍යාත්මකව waragapalayak thoraganna vidiha danne na.

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 ปีที่แล้ว

      @@weerasekarahirosha6088 වාස්තු විද්‍යාත්මකව වර්ගපලය මනින්න බෑ. ඔනෑම හැඩයක වර්ගපලය ලේසියෙන් මැනගන්න පුලුවන්. වාස්තු විද්‍යාත්මකව වර්ගපලය සුබද අසුබද බලලා අසුබනම් වෙනසක් කරගන්න ඔීන.

  • @slsri865
    @slsri865 3 ปีที่แล้ว +1

    පුලුවන්නම් ප්ලැන් එකක ගිනි කතිරේ ගැන විඩියෝ එකක් කරන්නකෝ

    • @slsri865
      @slsri865 3 ปีที่แล้ว +2

      සර් සර්ගේ 4න් නම්බර් එක දාන්නකෝ

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 ปีที่แล้ว +1

      Sure. මම ඒ ගැන කරන්නම්.

    • @slsri865
      @slsri865 3 ปีที่แล้ว +1

      @@CivilEngineerSL තැන්ක්ස් සර්

    • @slsri865
      @slsri865 3 ปีที่แล้ว

      @@CivilEngineerSL සර් මේ මගේ නම්බර් එක. 0712017587

  • @mayonyoshitha2060
    @mayonyoshitha2060 2 ปีที่แล้ว +1

    මහත්මයා .. නිවසක පාද බෙදීමේදී නිවසේ දිග කොටස් 3කට බෙදා ඉන් පාද 5 ට බෙදීමේදී කොයි දිසාවේ සිට කොයි දිසාවට ද පාද බෙදිය යුත්තේ ද යන්න කරුනාකර කියල දෙන්න . පිලිතුරු අපේක්ෂාවින් සිටිමි.

    • @CivilEngineerSL
      @CivilEngineerSL  2 ปีที่แล้ว

      වාස්තු විද්‍යා පොත පතවල විවිධ දේ සදහන් වෙනව මහත්මයා. නමුත් මම මෙහිදී වැඩි තැනක් දුන්නේ ක(ර්)චොෆ් නියමයන්ට අනුරූප චලිතයට. ඒ කොහොම වුනත් මේ පාද වලින් භද්‍රා සහ රික්තා දෙක තමයි අසුබයි කියන්නෙ. ඒ කියන්නෙ වයිබ්රේෂන් ගත්තහම උපරිම තලිතයක් සිදුවන ස්තාන දෙක තමයි ඒ දෙක. ඔයා කොයි පැත්තෙන් කොයි පැත්තට බෙදුවත් ඔයාට පේනවා, ඔය උපරිම චලිත සහිත පාද දෙක දෙවෙනි සහ හතරවෙනි පාද දෙක බව. මොන දිශාවේ සිට බෙදුවත් පාද වල නම් මාරු වුනාට අශුබ පාද සහ සුබ පාද එකිනෙක මාරු වෙන්නෙ නෑ. ඒවා එලෙසම පවතිනවා. (භද්‍රා රික්තා මාරු වුනාට ඒ දෙකම අසුබ පාද. අසුබ පාද ඒ ඒ තැන්වලම තියනවා.) ඒ නිසා ඔබට මෙය කැමති දිශාවකින් ආරම්භ කල හැකි බවයි මට විශ්ලේෂනය මගින් ප්‍රකාශ කල හැක්කේ.

  • @chamaradinusha7356
    @chamaradinusha7356 3 ปีที่แล้ว +2

    වීඩීයෝ එක ගොඩක්ම හොදයි...එකලොස් පොරොන්දම ගලපන එකක වීඩීයෝ එකක් ඕන....

  • @harshamadhushan98
    @harshamadhushan98 2 ปีที่แล้ว +1

    මට ඔයාගේ number eka dennako

    • @CivilEngineerSL
      @CivilEngineerSL  2 ปีที่แล้ว

      adorablebuildingdesigns.blogspot.com

  • @theepicgamer9807
    @theepicgamer9807 2 ปีที่แล้ว

    T p no liyana

  • @ksarath1038
    @ksarath1038 11 หลายเดือนก่อน +1

    බොහොම ස්තුති