Ape Gedara Part 75 මුල්ගල තිබ්බොත් හරියට හදනවා ‌ගේ එක සතියට...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • * ගෙදර මුල්ගල තියෙන තැන හරි ද ?
    * හරියට මුල්ගල තියන්නේ ‌කොහොමද ?

ความคิดเห็น • 124

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +1

    🙏 පිං පිං බොහොම පින් 🙏 🌹 ❤ සර් ඔබතුමාට නිදුක් නීරෝගි දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 මේ අපිට දෙන දැනුමට සත්‍යය යඨාර්තවාදි මුල්ගල පෙන්නීම ඉතා වැදගත් තෙරුවන් සරණයි 🙏 🌹 ❤ 🙏 🌹 ❤නිවේදක මහත්තයා ට ජය වේවා 🙏 🌹 ❤

  • @sesiripihillanda
    @sesiripihillanda ปีที่แล้ว

    අගය කරනවා ඔබගේ දැනුවත් කිරීමට. ස්තුතියි

  • @atthanayakamudiyanselagepa591
    @atthanayakamudiyanselagepa591 3 ปีที่แล้ว

    බොහෝ පිනක් ඔබ දෙපලට අපි නොදත් බොහෝ දේ උගන්වනවාට. ඔබ ආයතනයෙන් සකස්කරනු ලබන මුල් ගල සහ ස්වස්තිකය ලබාගත හැක්කේ කෙලෙසද යන්න දැනුවත් කල හැකිනම් ඉතාමත් වටිනාකමක් තියෙනව . බුදුසරණයි ඔබතුමාට

  • @කදුලනිවෙවා
    @කදුලනිවෙවා 5 ปีที่แล้ว +6

    ඔබතුමාට ගොඩක් පිං මෙවැනි වැඩසටහන් ක්අරමින් අපිව දැනුවත් කරනවාට ඔබ දෙදෙනාටම නිරොගිසුවය පාර්තනා කරනවා ඔබතුමාට බුදුසරණයි

  • @menakajamila5193
    @menakajamila5193 ปีที่แล้ว

    ස්තුතියි මහත්මයා!!! 🙏

  • @sugathsanjeewa2389
    @sugathsanjeewa2389 5 ปีที่แล้ว +1

    ඔබ දෙදෙනාටම තුනුරුවන් සරනයි .මහාත්මයානෙනි. ප්‍රධාන වහාලය වැරන්ඩා එකත් එක්කම තනි වහාලක් ලෙස සැදිම සුභද අසුභද.ලබාදි ඇති මුලු ගෙයින් දිග පලල ඇතුළත මෙම වැරන්ඩා එක සැදිම වාස්තු විද්‍යාව කුලව පහාදා දෙන්න .බුදු සරනයි .

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @maheshruwanbuddika
    @maheshruwanbuddika 5 ปีที่แล้ว +1

    ගුරුතුමනි බොහොම පිං මේ දැනුවත් කිරීම් වලට.

  • @sajithmanori6920
    @sajithmanori6920 3 ปีที่แล้ว +1

    Hasitkaya tiyan kita sadhatma mas mlu kema sudusuda?

  • @asangamendis6105
    @asangamendis6105 3 ปีที่แล้ว +18

    මහත්මයා, ඔබලාගේ මුල් ගලේ මිල කියද? 🙂

  • @deepikapriyadarshani94
    @deepikapriyadarshani94 4 ปีที่แล้ว +3

    Me mul galai, swasthikayai mila kiyak wenawada

  • @Gamer-to8rg
    @Gamer-to8rg ปีที่แล้ว

    sir ape niwase udu mahale pantry eka salayata open nagenahirata wanna ta pihita thibe. Ginikonata ha nirithara bed room 2 k thiyenawa. meya asubada?

  • @anushaanusha3208
    @anushaanusha3208 3 ปีที่แล้ว

    Matath mulgalak saha suwasthikayak ganna oni kohomada gannea: obadeapalata bs 🙏🙏🙏

  • @athukoralasajeewa8220
    @athukoralasajeewa8220 5 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි. මාගේ පැනයට පිළිතුරු ලැබුනා.
    ඔබ දෙපළ බොහොම පිං.

  • @wasanthasandaruwan2454
    @wasanthasandaruwan2454 3 ปีที่แล้ว +1

    mulgale mila kiyada kohomada eya labaganne

  • @buddhikajayasundara2327
    @buddhikajayasundara2327 5 ปีที่แล้ว +1

    Oba depalata theruwan saranai.mage gataluwa thamai mage niwasa demahal niwasak ehi palamu mahale wada awasan.mehi pradana dora nagenahiratath pitupasa dora uthuratath atha.meya hoda nathi bawa obe vedio baladdi theruna.dan eya wenas kireemata vidiyak natha.eyata visadumak nadda.duwara satahana balapanne bim mahalakata pamanakda?/ esema niwasaka wahalayak wenuwata slab ekak yedema nusudusuda.oba thumagen pilithuru balaporoththu wemi.

  • @rangikadarshani127
    @rangikadarshani127 3 ปีที่แล้ว

    නැගෙනහිර patte mulgala tiyanna hoda nadde

  • @sosweetlk2271
    @sosweetlk2271 ปีที่แล้ว

    Mata mul galak ganna one obatumage. Minuwangoda office 1k koheda thiyenne.

  • @shyamaa8460
    @shyamaa8460 3 ปีที่แล้ว

    Mama obathunmagenplan eka ande mata mulgala miladi ganimata awassai plane eka aran awot tiyanna oni thana bala ganna puluwanda

  • @nelumranige9398
    @nelumranige9398 3 ปีที่แล้ว

    Kurunegala apita me wasthu mul galak milata ganna puluwan kohenda

  • @sumudukumari8363
    @sumudukumari8363 8 หลายเดือนก่อน

    Oba thumagen mulgalak ganna oni..kohomada ganne...kiyak wenawada

  • @OshaliKanchana
    @OshaliKanchana 6 หลายเดือนก่อน

    Sir, මුල් ගල තියන දිශාව නිරිත කියලයි මම බලපු තැනින් දීල තියෙන්නෙ.
    උපන් වෙලාව එහෙම අරන් නැකත් හදල දුන්නෙ.
    එහෙම වෙන්න පුලුවන්ද?
    ගිනිකොන දිශාවටම තිබ්බොත් ද හොඳ?

  • @nariyatube2671
    @nariyatube2671 3 ปีที่แล้ว

    Mul gal thiyala salli nathuwa sathiyen mona gewalda? anika Warthu kiyana ewa godak boru, Honda ne apalai kiyala kiyana hama dekakatama widyathmaka hethuwak thiyanawa.

  • @thilinanimalasena9493
    @thilinanimalasena9493 5 ปีที่แล้ว +1

    oba depalata stuhi , meveni denuwqath keerimaka labadeemata tharam nihathmanee vema mudal essara wela samaja thathwayaka tula.mage gedara demahala niwasaki namuth pahala malaya basement vidiyata pawatina. ediri pasa penuma mahal niwasak sorupaya ganna athara pitupasa demahal niwasak se dis wei.(beumsahita edamaki) pahala mahalaye room, diening , kitchen, garag and kitchn bath room, walin samnvitai.eka pasaka athhiwarama adi 11 ussa salaya saha thawath room eka pihitana atara, pitupasa kotasata slab eka dama master bed room ,room balcony (garage ekata ehalin ) pihita etha ewan niwasaka center point eka soya ganne kesada yanna karunika kiya denna sela ella sitimi. parada doratuwa ehala mahalaye pihiyana atara pahala mahalaye sadaha diening room ekara dorak sha kitchin ekta dorak taba eta. (ehala mahalaye master room eka saha living room ,balconi weda patangenimata sudnmin sitina atara denata eturu siyalu (3rrom,dining , kitchn bavita karami.)

  • @sapnahansamali6102
    @sapnahansamali6102 3 ปีที่แล้ว

    Mulgalaka Mila keeyada

  • @lathlath385
    @lathlath385 5 ปีที่แล้ว +2

    Oya mul gala kiyak wenawada

  • @namaldn7
    @namaldn7 4 ปีที่แล้ว +2

    Kaden gena mul galakta ape hithe bukthiyyen vishwasen wena deyak danna pupuwan da

  • @drlifenature4647
    @drlifenature4647 5 ปีที่แล้ว +1

    මම matara .ස්වස්තිකයක් මිලදී ගන්න අවශ්‍යයි .beam එකත් දාලා තියෙන නිවසට ,මෙම ආකාරයට මුල්ගල තැබූවේ සාමාන්‍ය ආකාරයට .නිවසේ කටයුතු ඉතාමත් මන්දගාමී කියලා දැනෙනවා .මම දැන් මොකක්ද කරන්නේ කියලා කරුණාවෙන් පහදා දෙන්න .

  • @Warakagoda
    @Warakagoda 6 หลายเดือนก่อน

    Mayalagan plan aka andot vitarailu danna

  • @samansenavirathna5814
    @samansenavirathna5814 3 ปีที่แล้ว

    Thanks

  • @chamilagalappaththi7963
    @chamilagalappaththi7963 2 ปีที่แล้ว

    KAndy wala inna ayata ganne kohomada

  • @thanulasamarasinghe3918
    @thanulasamarasinghe3918 3 ปีที่แล้ว

    බොහොම පිං ඔබට , මහරගම කොහෙද තීන්නෙ

  • @nadeetharanga6038
    @nadeetharanga6038 3 ปีที่แล้ว

    Mulgalak saha swasthikayak ganne kohomada...mn matalen.

  • @subhashinifernando2341
    @subhashinifernando2341 5 ปีที่แล้ว

    Thank you so much Theruwan Saranai Oba Thumata

  • @dinushadamayanthi6348
    @dinushadamayanthi6348 3 ปีที่แล้ว

    Me mulgala kiyada. Mamath geyak hadanna balaporoththuwen inna

  • @gayathrisuriyage1311
    @gayathrisuriyage1311 3 ปีที่แล้ว

    Godak pin me upades walata mudala kiyada

  • @imeshasadmali1028
    @imeshasadmali1028 ปีที่แล้ว

    Oba තුමාගේ mul galaka mila kiyada

  • @madhudiyana5934
    @madhudiyana5934 3 ปีที่แล้ว

    Mn nawalapitiye me mul gala ganne kohomada

  • @TharuuDhanuvlogs
    @TharuuDhanuvlogs ปีที่แล้ว

    Api mulin haduwe kabarayak..apita me gana terumak nh.pagenne nthi thenaka tyanna kiuwa nisa mul gala tibbe niritha pathte kabare aine 😢Ane ek hoda nedda

  • @ShiromiPushpakumari-s2b
    @ShiromiPushpakumari-s2b ปีที่แล้ว

    වැසිකිළි වල ගිනිකොනට සුඩුසුද.

  • @nadeekakoralage3368
    @nadeekakoralage3368 3 ปีที่แล้ว

    Mulgalaka swasthikyak api ganne කොහොමද mulgalak ගෙදර amma tiyana eka hoda nedda

  • @samankumara4369
    @samankumara4369 4 ปีที่แล้ว

    Mulgala apitath ganna puluwanda api ampare gana kiyada

  • @shiromipriyanthi5469
    @shiromipriyanthi5469 4 ปีที่แล้ว +2

    ගරු මහත්මයාණෙනි
    මේ වාස්තු මුල් ගල ලබා ගැන්නෙ කොහොමද මාතර පැත්තෙන් මිලදී ගැනීමට පුලුවනිද මිල කීයද ජනවාරි 21 මාගේ නිවසේ මුල් ගල තිබීමට නියමිතව තිබෙනවා

  • @erangajayasinghe129
    @erangajayasinghe129 5 ปีที่แล้ว

    Sir madaya lakshayata suruwam kuduwa awata kamaknathda.

  • @kasuntharanga9097
    @kasuntharanga9097 4 ปีที่แล้ว

    sir idame disha tikada balanne neththan gei meda idalada disha tikada balanne.

  • @TikTok-pr3uh
    @TikTok-pr3uh 4 ปีที่แล้ว

    Mulgala swasthikaya mila kiyada

  • @sudarshaperera6180
    @sudarshaperera6180 5 ปีที่แล้ว

    බුදුසරණනයි ඔබසැමට

  • @TravelWithChana
    @TravelWithChana 4 หลายเดือนก่อน

    මහත්තයා ඔයාලගේ මුල් ගල පිට අයට දෙන්නේ නැද්ද. මම කතා කරහම කිවුවෙ ඔයාලගෙන් ප්ලෑන් එකක් ඇද ගත්ත අයට විතරයි දෙන්නේ කියලා. එක ඇත්තද ? පිළිතුරක් බලාපොරොත්තු වෙනවා

  • @sathsaranikaushalya5171
    @sathsaranikaushalya5171 3 ปีที่แล้ว

    ඔබතුමා සම්බන්ධ කරගත හැකි දුරකතන අංකයක් ලබා දිය හැකිද

  • @nilukamanel2102
    @nilukamanel2102 5 ปีที่แล้ว +1

    Mull gala kiyak wenawada. Oya gala gedara genath thiya genna ge hadanna patan ganna Kota thiyena kal kaman nadda. Pahana thiyena thana thiya gaththata ???? Nadda. Ae gana poddak kiyanna ko

  • @asokau6428
    @asokau6428 3 ปีที่แล้ว

    Sir mage niwase plan eke widiyata salaya kotasa adi 1k pahath wiya yuthui namuth eya weradi wela ge hadala thiyenne kussiya peththa adi 1k pahath karala Gedara sentar point ekath ekkama pahath karala hadala thiyenne. plan eke widiyata eya adiyak issenna ona. me gena apita pahada denna. OBA depalama godak pin.

    • @somalathagamage4372
      @somalathagamage4372 3 ปีที่แล้ว

      ඔබ තුමාගේ වටිනා මේ වැඩ සටහන් අපිට ඉතාමත් ප්‍රයෝජනය් බොහොම ස්තුතිය් බොහොම පින්

  • @sajithmanori6920
    @sajithmanori6920 3 ปีที่แล้ว +1

    Aluth edamak geyak hadan one. Ekaman wenne nane. godak kal adama aragen. Utitarayak one.

  • @shalisandu8858
    @shalisandu8858 4 ปีที่แล้ว

    Obathumala nakath balanawada

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 2 ปีที่แล้ว

    සැලැබි එක දැම්මොත් වහල වලින් එන බාදක නැද්ද සර්

  • @nadeetharanga6038
    @nadeetharanga6038 4 ปีที่แล้ว +1

    Mul galk genwa ගැනීමට kakida

  • @chandrapadmalatha3302
    @chandrapadmalatha3302 4 ปีที่แล้ว +1

    මුල් ගල හා ස්වස්තිකය කියද?මිලදී ගන්නේ කොහොමද ?

  • @ravindradissanayake811
    @ravindradissanayake811 2 ปีที่แล้ว

    සර්, මුල් ගල තැබූ පසු එය ඉදිකිරීම් කිරීමේදි කැඩී ,ගැලවී ගොස් ඇත්නම් ඒ සදහා කුමක් කල යුතුද ?

  • @amilaruwan6978
    @amilaruwan6978 3 ปีที่แล้ว +1

    කීයක් වෙනවද

  • @kaanthivijerathna5348
    @kaanthivijerathna5348 5 ปีที่แล้ว +2

    👍👍

  • @kumarirathnayaka3735
    @kumarirathnayaka3735 5 ปีที่แล้ว

    Mata tiyena prasnaya mata tiyenne podi bin pramanayaka edam කෑල්ලක්.oba තුමා edama balala plan akak හදාගන්න පුලුවන්ද.ge pasu kalayaka hada ganna.

  • @chinthanishamali6597
    @chinthanishamali6597 4 ปีที่แล้ว

    Mulgalak keyada

  • @isurumadushanka7755
    @isurumadushanka7755 4 ปีที่แล้ว

    Mage wife pregnant.baba lebenkam mul gal tiyanna hoda nedda?

  • @hanachandra7586
    @hanachandra7586 5 ปีที่แล้ว

    බුදු සරනයි

  • @bhanukajayarathna7741
    @bhanukajayarathna7741 10 หลายเดือนก่อน

    නිවේදක මහත්තයා ප්‍රශ්න අහන විදිහ පට්ට

  • @w.c.p.sigithi7206
    @w.c.p.sigithi7206 5 ปีที่แล้ว

    Godak pin oba thumata

  • @sakunthalasakunthala504
    @sakunthalasakunthala504 2 ปีที่แล้ว

    දුර පලාත් වල අපිට මුල් ගලක් ගෙන්න ගන්න බැරිද
    මුල් ගලේ මිල කීයද

  • @koshi-by7yx
    @koshi-by7yx 3 ปีที่แล้ว

    Gana kiyada mul gale

  • @manoprathibha2058
    @manoprathibha2058 4 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එකේ තියෙන අනෙක් කරුණු ගැන නම් මම සදහන් කරන්න යන්නෙ නැහැ. එ්ත් අප් තාත්ත සීය පාරම්පරික වඩුවො. එ් ශාස්ත්‍රයන් අනුව. නම් මේ වීඩයෝ එක් 5.58 විනාඩියෙදි. සදහන් කරන කුරුපා ගණන කියන කතාව සම්පූර්ණ වැරදි. කුරපා ගණන ඉරට්ටේ විය යුතුයි. නැතිනම් එ්ක ඉතාම දෝෂ සහිතයි. කරුණාකරලා වැරදි දේ්‍වල් සමාජ ගත කරන්න එපා. නොදන්න ශාස්ත්‍රයන් ගැන සදහන් නොකරන එක තමා හොඳ. වහලයක් පිලිබඳ ශාස්ත්‍රය ඉතා ගැඹුරැයි. සියල්ල මෙහි සදහන් කරන්න බැහැ. එහෙත් බරපතල වැරදි කරුණු සමාජ ගත කරන්න එපා. කුරුපා ගණන ඔත්තේ වීම බරපතල දෝෂයක්. වහලෙකින් ගෙහිමියා අැති කරන්නත් නැති කරන්නත් පුලුවන්.

  • @dhinithikaviya2662
    @dhinithikaviya2662 4 ปีที่แล้ว

    Ishanata wada niritha disawe gedara wusa aduvima asubada m ewana

  • @nilukasamanthi3654
    @nilukasamanthi3654 ปีที่แล้ว

    සස්තිකය මුල්ගල තැබ්මේ දි තැබ්මට නොහැකි උනා එය තැබ්‍ම කල යුතුකමද ,නිවාස දැනට කාමර 2පමණක් සදා ඇත.වේනත් තැනක තැබ්මේ හැකියාවක් තිබේද ,මිල දි ගත හැක්කේ කුමන ස්තනයකින්ද?මේය ලමුන්ගේ පාඩම් කටයුතුවලට යොදවා ගත හැකි නේද .එ ගැන දැනුවත් කරන්න .

    • @Vaastulk
      @Vaastulk  ปีที่แล้ว

      දැන් ඒ ගැන හිතන්න එපා

  • @dilrukshiliyanarachchi9817
    @dilrukshiliyanarachchi9817 4 ปีที่แล้ว

    Apita mulgalak milata ganna puluwan weida

  • @TikTok-pr3uh
    @TikTok-pr3uh 4 ปีที่แล้ว

    Kohenda ganna thiyenne

  • @pradeepdushmantha8145
    @pradeepdushmantha8145 4 ปีที่แล้ว +1

    Nivasak hadanakota aththivarama sampurnen danna onada

  • @w.c.p.sigithi7206
    @w.c.p.sigithi7206 5 ปีที่แล้ว

    Koooo man parshnayak heuwa mata uttarayak dunne na oba thuma salon ekata sink eka thiyenna one mona disawatada ..oba thumata godak pin

  • @kasunperera7972
    @kasunperera7972 5 ปีที่แล้ว

    මගෙ ගෙදර centerpoint එක තියෙන තෙන courtyard එකක් හදන්න තියෙනවා. තාම ගෙදර වෙඩ අවසන් කර නෙහෙ. Centerpoint(courtyard) එකට තට්ටු දෙකක් උඩින් glass එකක් දාන්න design කරල තියෙනවා. ඒකක හොදද නෙද්ද කියලා කියන්න පුලුවන්න්ද. නෙතිනම් එතනට glass එකක් දන්නෙ නෙතිව වහල ගෙහුවොත් මුදුන් පරල centerpoint එක හරහ යනවා. ඒක හොදද නෙද්ද කියලා දෙනගන්න
    පුලුවන්න්ද.

  • @KumariKumari-hc7rm
    @KumariKumari-hc7rm 5 ปีที่แล้ว

    ඔබදපලට තෙරුවන් සරනයි

  • @akalankayapa
    @akalankayapa 5 ปีที่แล้ว +2

    දසුන් මහත්මා ඔබ දිගින් දිගටම ගෙටගෙවදීමේ වීඩියෝව කල් දානවා,මීට,වැඩසටහන් 3-4කට පෙර ඔබ පොරොන්දු උනේ ගෙට ගෙවදීමේදී අනුගමනය කලයුතු චාරිත්‍ර වාරිත්‍ර ගැන විස්තරාත්මක වැඩසටහනක් කරන බවට,කරුණාකරල මීලග වැඩසටහන ඒ සදහා වෙන් කරන මෙන් ඉතාමත් ඕනෑකමින් ඉල්ලනවා

  • @touchlse6526
    @touchlse6526 3 ปีที่แล้ว

    කුරැපා ඔත්තේද...ඉරටිිටෙද....පැහැදිලව කියන්න

  • @geethaniganga5957
    @geethaniganga5957 5 ปีที่แล้ว

    Sir Dan business vaastu tips dan nadda kiyanne

  • @newupload6
    @newupload6 5 ปีที่แล้ว

    pradana uluwassa කෙළින් werenda ekea කණුවක් ආවොත් නරකද

  • @shiromidamayanthi-oi6xe
    @shiromidamayanthi-oi6xe 8 หลายเดือนก่อน

    Budusarani danuma danawata

  • @sathutascales2244
    @sathutascales2244 7 หลายเดือนก่อน

    සමහර අය කියනවා මුල්ගලට තියන්න ඕනේ ශක්තිමත් කළු ගලක් කියලා මේ ගැන අදහසක් දක්වන්න

  • @gayanisusanthikasenanayake1748
    @gayanisusanthikasenanayake1748 4 ปีที่แล้ว

    මුල් ගලක් ගෙන්න ගන්න පුළුවන් විදියක් තියෙනවද..

  • @සංජනාමයංගනී
    @සංජනාමයංගනී 3 ปีที่แล้ว +1

    ගොඩකන්ද මහාතාට දීර්ඝයුෂ ලැබේවා 🙏🙏

  • @rasikagabriel679
    @rasikagabriel679 5 ปีที่แล้ว

    (දෙවෙනි විමසුම)
    තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම. මගේ නිවසේ පිලිකන්න ප්‍රදේශයෙන් නිවසේ බිත්තියටම අලලා සේවක වැසිකිලියක් ඉදිකරනවා (වැසිකිලියේ එක බිත්තියක් වෙන්නේ නිවසේ එලිය පැත්තේ බිත්තියක්මයි), දිශාව ඊසාන , නමුත් වල තියෙන්නේ ගිනිකොන. මේක ගැටලු සහගතද.

  • @dinukadesilva7500
    @dinukadesilva7500 5 ปีที่แล้ว +11

    සර් මුල් ගලයි ස්වස්තිකය කීයක් වෙනවද?

  • @naveenmaduranga2220
    @naveenmaduranga2220 3 ปีที่แล้ว

    Godakanda mahathage phone number eka ewanna puluwanda.

  • @amiladilrukshi606
    @amiladilrukshi606 4 ปีที่แล้ว

    මුල් ගල ගලවන්න උනොත් අයේ වෙන තැනක තියන්න හොදද

  • @jayasiripremananda1178
    @jayasiripremananda1178 3 ปีที่แล้ว +1

    L

  • @madusankamidiya1254
    @madusankamidiya1254 3 ปีที่แล้ว

    Niwase diga palala hoda ganna mokada

  • @thanujmadushanka5782
    @thanujmadushanka5782 4 ปีที่แล้ว +2

    මුල්ගල හා ස්වස්තිකයට වියදම කීයක් යනවද

  • @lilanthasri7243
    @lilanthasri7243 5 ปีที่แล้ว +1

    අනේ ඔබ දෙපලට ගෙඩක් පිං බුදු සරනයි

  • @niranjar.d.2061
    @niranjar.d.2061 5 ปีที่แล้ว +1

    මම නව නිවසක් ඉදිකිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. එම ඉඩම මාගේ පියාගෙන් මට ලැබුණෙ. එම නිසා පියාට කරන ගෞරවයක් ලෙස නිවසේ මුල් ගල එතුමා ලවා තැබීම සුදුසුද? නැතිනම් ගෘහ මූලිකයාම මුල් ගල තැබිය යුතුමද?

  • @තිලෝනාටෙක්ස්ටයිල්

    අපේ ගෙදර ප්‍රධාන දොරටුව ඊසාන දිශාවට ඇත පිටවීමට දොරටුව දකුණ දිශාවට ඇත එය සුභ ද?.

  • @iranirathugama2502
    @iranirathugama2502 3 ปีที่แล้ว

    මුල්ගලක මිල කීයද ඒකගැන කීප දෙනෙක් අසාඇතත් එයටපිලිතුරැනම් ලැබුනෙනැත
    ගොඩක් ගනන්ද මුල්ගලක්

  • @surangatommage2229
    @surangatommage2229 3 ปีที่แล้ว

    සර් 12' 12' ප්‍රදාන නිදන කාමරය හදන්න හොඳියි ද

  • @marinacaniziya5782
    @marinacaniziya5782 7 หลายเดือนก่อน

    Gehimiy wGKimK nati DarmYA GANA WISWSAYAK NT KENEK NAM KAWDA TIYANNE?

  • @sanduwithanage9827
    @sanduwithanage9827 5 ปีที่แล้ว

    Mat me dawaswala wahala gahanna hadanne bohoma estute

  • @charithdissanayaka609
    @charithdissanayaka609 4 ปีที่แล้ว

    මුල් ගල පෑගෙන්න හොද නැතිද...

  • @sanjeewakumaraherath2830
    @sanjeewakumaraherath2830 4 ปีที่แล้ว

    මගේ යෝජිත නිවසේ ප්‍රධාන දොර නැගෙනහිරටත්, Blind Wall දකුණටත් ඇත. පසුපස කොටස පලමුව ඉදිකිරීමට බලාපොරොත්තුවෙමි. ගිණිකොණ දිශාවේ මුල්ගල තැබීමේ අපහසුය. විකල්පයක් තිබේද?
    සංජීව, නාරම්මල.