2020 ලක්ෂ 16කින් හදපු නිවස අද හදන්න කීයක් විතර යයිද? / Let's Discuss Actual Cost / Sinhala/ Ganu Jay

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 72

  • @sinethjayakody1770
    @sinethjayakody1770 หลายเดือนก่อน +1

    ඔබ තුමා ඇත්තටම youtube වල ලොකු හිස්තැනක් පුරවන්නෙ....ජය වේවා...

  • @Friend88-tn7qy
    @Friend88-tn7qy 7 หลายเดือนก่อน +31

    දැන් ගෙයක් හදනවා කියන එක හීනෙන්වත් කරන්න බෑ, ඔක්කොම ගනන්. ඉස්සර 2020 ට කලින් ලක්ශ 100 කට හදපු සුපිරි තනි තට්ටුවෙ ගෙයක් දැන්, කෝටි 3 ක ට වැඩියි ගන්න ගියාම. ගෙවල් කොහොමත් ගනන් වැඩි වෙනවා, වාහන මිලට සාපේක්ශව. මොකද වාහනේකට වඩා ගෙයක් කියන්නේ කොහොමත් වටින දෙයක්. නිකමට හිතලා බලන්න 2016 ආව කිලෝ මීටර් ලක්ශෙකට වඩා දුවපු ටොයෝටා ප්‍රියස් එකක් කෝටි 1 ලක්ශ 45 ට ගන්නවට වඩා, චුටි ගෙයක් ඒ ගානට ගන්න එක ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්. වාහන මිල කාලයක් ගියාම කොහොමත් අඩු වෙනවා, මොකද ඒකෙ වටිනාකම දවසින් දවස අඩු වෙනවා මිසක් වැඩි වීමක් නෑ. ගෙවල් එහෙම නෑ, ඉඩමේ අගය දවසින් දවස වැඩි වෙනවා. ඩොලර් එකත් වැඩි වෙලා, උද්දමනය වැඩි වෙලා, දැන් හැම රටේම එහෙමයි. රට ගියත් බේරෙන්න බෑ ඕකෙන්. අනික් රටවල් වල දැන් ගෙවල් වල ගනන් හොදටම 3 4 ගුණයකින් වැඩි වෙලා තියෙන්නේ. හැබැයි වාහන මිල බැහැලා. අපේ රටේ ගොඩක් අය රට යන්නේ ඔය දෙක කරගන්න බැරුව නේ, ඒ ගියත් පුදුම දුකක් විදින්න ඕන ඒ රටවල ගෙයක් අරන්, ජීවිත කාලෙම ලෝන් එක ගෙවන්න ඕන. වාහනයක් නම් ගනියි ලේසියෙන්.

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 7 หลายเดือนก่อน +1

      ගාල්ලෙ පල්ලියගුරුගේ හැපිනි ගෙ එක්ස්පලනේශන් එකක්

    • @priyanthayaggahahewage7269
      @priyanthayaggahahewage7269 7 หลายเดือนก่อน

      ඇත්තටම

  • @mihrasmadeen2915
    @mihrasmadeen2915 6 หลายเดือนก่อน +1

    Construction companies ජනතාවගෙන් සගවන සමහර කරුනු ඔබතුමා අවංකවම හෙලිදරව් කරනවා . ස්තූතිය්.

  • @EnudhiPerera
    @EnudhiPerera 7 หลายเดือนก่อน +8

    අද කාලෙට වට්නා ව්ස්තයක් ඉදිරිපත් කලාට ස්තුතියි 🙏

  • @thamaragunasekera2715
    @thamaragunasekera2715 17 วันที่ผ่านมา

    ඉතාමත් වැදගත් විඩියෝ එකක්😊

  • @janithasenadheera3175
    @janithasenadheera3175 7 หลายเดือนก่อน +3

    හොඳ පැහැදිලි කීරීමක්. ඔබ තුමාට ස්තුතියි .

  • @sujeewasilva655
    @sujeewasilva655 5 หลายเดือนก่อน

    ඔබතුමාගේ උපදෙස් ටිකනම් ඉතාමත් වටිනවා බොහෝමත්ම ඉස්තුති මෙි පැහැදිළි තිරිමට

  • @c.c.camalitafernando1728
    @c.c.camalitafernando1728 หลายเดือนก่อน

    නිවසක් ඉදිකිරීමේදි පලමූව ඉදිකරන්නේ නිවසේ ඉදිරි පසින් ද නිවසේ පිටු පස සිටද කරුනාකර පැහැදිලි කරන්න

  • @priyankagamage5288
    @priyankagamage5288 2 หลายเดือนก่อน

    Oyala parani gewal aluth krameta hadala denawada

  • @LakshithaRathnayaka-o4e
    @LakshithaRathnayaka-o4e หลายเดือนก่อน

    Mahthyo bandrawela ,ammge idame gehadnna oni ,ane kohomd pulwanda laksha 20 ,plss

  • @RukshanDesilva1025
    @RukshanDesilva1025 4 หลายเดือนก่อน

    One of the best video.. really valuable

  • @RasikaChandani-yf8oz
    @RasikaChandani-yf8oz 3 หลายเดือนก่อน

    දැනුවත් කරාට ගොඩක් ස්තුතියි 🥰🥰

  • @leelaperera1700
    @leelaperera1700 5 หลายเดือนก่อน

    යම් අවබෝදයක් තිබුනත් ඒ අවබෝදය ක්‍රමාණුකූල උනා කියල හිතනවා ඔබතුමාගේ පැහැදීලි කිරීම් නිසා. ගොඩාක් ස්තූතියි. නිවසක් තැනීමේ අදහසක් තියෙනවා. හැකි උනොත් ඔබතුමාව සම්බන්ද කරගන්න අදහස් කරනවා. බලමු. ස්තූතියි.

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි දැනුවත් කලාට

  • @chalaniruwanthika9855
    @chalaniruwanthika9855 หลายเดือนก่อน

    Mata housing plan ekak tiyenawa Eka mage land eke widiyata tama mn haduwe mata e plan Eka pennala mage ge hadanna yana cost Eka bala ganna puluwanda

  • @chandaniranatunga3579
    @chandaniranatunga3579 6 หลายเดือนก่อน

    Mama hadapu geyak gathte wenaskam tikak keraganna tiyanawa obatuma eawage weda keranawada? Isthuthi

  • @HEWAHEWA-mr4cv
    @HEWAHEWA-mr4cv หลายเดือนก่อน

    බොහොම ඉස්තුතියී ✋👍

  • @chandramalkanthi571
    @chandramalkanthi571 7 หลายเดือนก่อน +1

    වැදගත් සාකච්ඡා වක්.ස්තුතියි.

  • @nalakabandara4333
    @nalakabandara4333 7 หลายเดือนก่อน

    Wowww. Nice explanation,
    Pls tell that you are doing construction

  • @thilakarathnamenaka4792
    @thilakarathnamenaka4792 7 หลายเดือนก่อน

    Rm ake,kichan akue hadgnt kiyk wge yed...

  • @mallikamudiyanselage4859
    @mallikamudiyanselage4859 2 หลายเดือนก่อน

    මම ළඟ plana tiyanava එක euvoth cost evana පුළුවන් da

  • @manelathukorala4854
    @manelathukorala4854 3 หลายเดือนก่อน

    ගෙයි සැලසුමක් ඇද ගන්න පුළුවන් ද

  • @sampathananda8578
    @sampathananda8578 5 หลายเดือนก่อน

    Sr මාගෙ gedara උඩ තට්ටුවක් හදන්න ඕනේ. Room 2 TV room ekai bath room ekai ඕනෙ කීයක් යාවිද

  • @iroshimanel2407
    @iroshimanel2407 3 หลายเดือนก่อน

    හොන්ද පැහදිලි කිරිමක් ස්තුතියි ඔබට ..

  • @nadeekakumri2024
    @nadeekakumri2024 6 หลายเดือนก่อน

    හරිම වටිනව.

  • @surekasajeewani4405
    @surekasajeewani4405 7 หลายเดือนก่อน

    ස්තුති ඔබතුමාට දැනුවත් කල නිසා❤

  • @jayanthafe
    @jayanthafe 7 หลายเดือนก่อน

    Congratulations to Mr Ganu, I fully appreciate your advice regarding building of a House
    I feel details are good enough to consider for a future construction under your Roof?
    Thank you,

  • @ruwanmarie706
    @ruwanmarie706 7 หลายเดือนก่อน

    Well explained .❤ Thank you

  • @darshanajayasiri1081
    @darshanajayasiri1081 7 หลายเดือนก่อน +1

    Good video ..👏👏👏👏

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 7 หลายเดือนก่อน

    Thank you ඔබතුමාට

  • @shanukafernando8597
    @shanukafernando8597 7 หลายเดือนก่อน +1

    Thank you sir.....😊

  • @nadeekakumuduni3861
    @nadeekakumuduni3861 7 หลายเดือนก่อน

    ❤❤❤ thanks for details

  • @sampathananda8578
    @sampathananda8578 5 หลายเดือนก่อน

    Sr. Contraction karanawada

  • @samanthasiri1117
    @samanthasiri1117 หลายเดือนก่อน

    ගෙවල් හදන්න පුලුවන් බාස්ලා හුරගේන කනවා

  • @SelomiFernando
    @SelomiFernando 3 หลายเดือนก่อน

    Good

  • @igcas
    @igcas 7 หลายเดือนก่อน +5

    තනි තට්ටුවේ කාමර 3 තියෙන වර්ග අඩි 1000 ක විතර ගෙදරක plan එකක් අද ගන්න කීයක් විතර සල්ලි යනවද ?

    • @saliyabandara-gw6qt
      @saliyabandara-gw6qt 7 หลายเดือนก่อน

      වර්ග අඩියක් දැන් යන්නේ 8000, ලක්ෂ 80 යයි

    • @saliyabandara-gw6qt
      @saliyabandara-gw6qt 7 หลายเดือนก่อน

      දාන මැටිරියල් අනුව වෙනස් වෙනවා, සමහරැ 6500 කරනවා, සමහරැ 8500 කරනවා, මොකද පාවිච්චි කරන අමුද්‍රව්‍ය අනුව,

    • @igcas
      @igcas 7 หลายเดือนก่อน +1

      @@saliyabandara-gw6qt නෑ නෑ plan එකක් ඇද ගන්න කීයක් විතර යි ද?

    • @igcas
      @igcas 7 หลายเดือนก่อน +2

      @@saliyabandara-gw6qt අය්යෝ ගෙයක් හදන්න යන ගාන නෙමෙයි මම ඇහුවේ. plan එකක් draw කර ගන්න කීයක් යනවද හොද කෙනෙක් ට කියල කර ගන්නවානම් 😀

    • @manojpriyankara1010
      @manojpriyankara1010 7 หลายเดือนก่อน +1

      අඩියක් 10 යි..

  • @LakshiNadeeshani
    @LakshiNadeeshani 6 หลายเดือนก่อน

    Apiwa danuwath ketuwata isthuthi🎉

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 7 หลายเดือนก่อน

    Thanks brother. 👍🏼 ❤.

  • @thusharikarunawathi2653
    @thusharikarunawathi2653 6 หลายเดือนก่อน

    දැනුවත් කලාට ස්තුතියි

  • @jayalathdesilva1529
    @jayalathdesilva1529 5 หลายเดือนก่อน

    Thank you very much for clear explanations

  • @vidushikadesilva5453
    @vidushikadesilva5453 7 หลายเดือนก่อน

    Thank you 👍

  • @ruwanravindre888
    @ruwanravindre888 7 หลายเดือนก่อน

    Thanks.

  • @pawsomeLife48
    @pawsomeLife48 5 หลายเดือนก่อน +2

    1SF = 6500???? Its a bit high ..isnt it?...

  • @lakmalsenaratne6093
    @lakmalsenaratne6093 7 หลายเดือนก่อน

    Supperb ❤❤❤❤❤❤

  • @MaheshCRamalion
    @MaheshCRamalion 6 หลายเดือนก่อน

  • @mhmmifras11
    @mhmmifras11 7 หลายเดือนก่อน +1

    ♥️♥️♥️

  • @shyamilakumari2291
    @shyamilakumari2291 6 หลายเดือนก่อน

    🙏

  • @mallikamudiyanselage4859
    @mallikamudiyanselage4859 2 หลายเดือนก่อน +1

    ඔබ tumage contact nambar 1a දෙන්න පුළුවන් da

  • @ErandaRathnayaka-mo7gx
    @ErandaRathnayaka-mo7gx 7 หลายเดือนก่อน

    Mata oyage whatsup number ekak dennako

    • @pulasthi-jayalath
      @pulasthi-jayalath 7 หลายเดือนก่อน +1

      රිප්ලයිනම් නෑ

    • @nipuna95
      @nipuna95 7 หลายเดือนก่อน

      video eke anthima hariye display wenwa.. aith video eka check krnna.

    • @lahiruartcreation
      @lahiruartcreation 7 หลายเดือนก่อน

      Oyage video balanne mn godak ma adahas ganne aiya. Aiya wall ekak kandakata set wenawanam concreet wall kaloth pita peththen water froof karannama onida kale nethoth kambi diranawada mage ida ne kanda peththen minihekta weda karanna puluwsn parasayak ida thiuwoth water froof karanna onne neda

  • @Chandrika-c7p
    @Chandrika-c7p 6 หลายเดือนก่อน

    Thank you

  • @samanalidiwyanjana
    @samanalidiwyanjana 6 หลายเดือนก่อน

    Thanks

  • @SARUWATH
    @SARUWATH 7 หลายเดือนก่อน

    Thank you ❤

  • @amilabravo
    @amilabravo 4 หลายเดือนก่อน

  • @prasadmadusanka-y9q
    @prasadmadusanka-y9q 7 หลายเดือนก่อน +1

    Thank you👍

  • @Mali-xn8ky
    @Mali-xn8ky 23 วันที่ผ่านมา

    ❤❤