How to build a roof/ roof framework /වහලක් ඉදිකරන ආකාරය මුල සිටම පියවරෙන් පියවර.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025
  • 🖥️ ▸ Thanks For Watching.
    ලේසියෙන්ම baasunnahe Subscribe කරන්න,
    TH-cam එකේ baasunnahe කියල ටයිප් කරල serch කරල baasunnahe චැනල් එකට එන්න.
    වහලකට වාස්තු,
    Video link 👉 • වාස්තු විද්‍යානුකූලව ව...
    වහලයකට ලී තුන්ඩුවක් සෑදීම,
    සෑදීම,
    Video link👉 • වහලක් ඉදිකිරීමට අවශ්‍ය...
    වහල වර්ග 11 ක් සියලු වියදම් සහිතව,
    Video link 👉 • නිවස හැඩකරන වහල වර්ග 1...
    පොල් අතු වහලක් ඉදිකරන ආකාරය මුල සිටම,
    Video light 👉 / qvjzjoqci

ความคิดเห็น • 254

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +21

    ගොඩාක් පින් ඔබතුමාට හරි සරලව මේ හැමදේම කියලා දෙනවට. හැමෝම මේ දැනුම දෙන්නේ නෑ. අලුත් දැනුම හොයන කෙනෙක් විදිහට මම ගොඩක් ලොකු දෙයක් ඉගෙනගත්තා මේකෙන්

  • @samanthabandara8242
    @samanthabandara8242 3 ปีที่แล้ว +6

    නියමය් මට අද තමා චැනල් එක සෙට් උනේ.. මරු අය්ය .. ජයවේවා .. ගොඩක් දන්නෙ නැති දේවල් ටිකක් ඉගෙන ගත්තා ..

  • @reshigamage8399
    @reshigamage8399 2 ปีที่แล้ว +7

    මේවගේ දේවල් කව්රුත් කියල දෙන්නෙ නැහැ ඔබ‍ට ස්තුතියි 🙏

  • @patrickpiyashantha3228
    @patrickpiyashantha3228 หลายเดือนก่อน

    මේ වගේ වීඩියෝ එකක් කරන්න ලොකු ඉවසීමක් කැපවීමක් අවශ්‍ය යි.මේ දැනුම නිර්ලෝභී ව දෙන ඔබටත්, මේ කාර්මික ශිල්පීන්ටත් තෙරුවන් සරණයි.

  • @gonapinuwalasilva908
    @gonapinuwalasilva908 2 ปีที่แล้ว +5

    🙏 ඔබේ Channel එක ඔස්සේ කල පැහැදිලි කිරීම, හරිම නිරවුල්. සියුම් තැන්පවා මනාව පැහැදිලිවේ. එම නිසා ඔබ මේකරන්නේ සමාජ සත්කාරයක් සේම මහා කුසලයක් . නැවත නැවතත් ඔබට ස්තුතියි . ආයුබෝවේවා 🙏
    ඔබේ පැහැදිලි කිරීම හමුවේ waterbase කිරීම මා තනිවම කලා, මින් පෙර දෙවරක්ම හොර බාස්ලට රැවටී , විශාල මුදලක් මෙන්ම අපහසුතාවට පත්වුනා.
    හොඳ Channel එකක්. ✔

  • @nirmalaabeykoon137
    @nirmalaabeykoon137 ปีที่แล้ว +1

    මේ විදියට පැහැදිලි කිරිම නිසා තේරෙනවා.පින්සිදුවේවා ඔබතුමාට .

  • @roshansamarasinghe5062
    @roshansamarasinghe5062 2 ปีที่แล้ว +2

    ස්තුතිය ඔබතුමාට ,තෙරුවන් සරණයි !!! ජයවේවා

  • @DayanaLa67
    @DayanaLa67 3 หลายเดือนก่อน +2

    මම හොය හොයා හිටිය විඩීයෝ එකක් බොහෝම ස්තූතියි

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 2 ปีที่แล้ว +5

    බුදුසරණ යි ඔබතුමාට සරලව පැහැදිලි කිරීම පිළිබඳව ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්.දැනුම ලබා දුන් ගුරුතුමනි ගොඩක් පිං

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි..

  • @sheelachandhani2755
    @sheelachandhani2755 2 ปีที่แล้ว

    හොදින් පැහැදිලි කරල කියල දෙනවා ඔබට ස්තූතියි .

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      youtube.com/@baasunnahe3169 thanks

  • @wickramagegayansanjeewa1135
    @wickramagegayansanjeewa1135 2 ปีที่แล้ว +1

    පට්ටම වටිනවා මචං ..දිගටම කරපන් නවත්තන්න එපා..❤️

  • @ruwanpalitha9547
    @ruwanpalitha9547 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරීමක් ගොඩක් ඉස්තුති.

  • @creativearchitecture3853
    @creativearchitecture3853 3 ปีที่แล้ว +5

    ඉදිකිරීම් ශේත්‍රයේ දැනුමක් ඇති නැති හැම කෙනෙකුටම ඔබේ දැනුවත් කිරීම හරි වැදගත් මමත් ඉදිකිරීම් ශේත්‍රයේ ඉන්න කෙනෙක් විදිහට.

  • @dinudanu5404
    @dinudanu5404 2 ปีที่แล้ว

    බොහොමත්ම ස්තූතියි ගොඩක් වටිනවා මේ සියලු දේවල් .......

  • @nuwansameera2005
    @nuwansameera2005 ปีที่แล้ว

    Godak hodai.vatonava api katath.jaya weva.

  • @maduraJayalath-cy8pt
    @maduraJayalath-cy8pt 3 หลายเดือนก่อน

    ❤❤❤තෙරුවන් සරනයි සහෝදරයා

  • @krishanmax1884
    @krishanmax1884 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා video එක

  • @SamanGunathilaka-e5x
    @SamanGunathilaka-e5x 2 หลายเดือนก่อน

    සුපිරි brooo❤❤❤❤

  • @gamarala5412
    @gamarala5412 17 วันที่ผ่านมา

    සුපිරී....

  • @dammisumanasekara
    @dammisumanasekara 4 หลายเดือนก่อน

    හොද වහල බා ස් කෙනෙක් හොයලා denna🙏🙏පිළිමතලාවේ

  • @kumarakumara6501
    @kumarakumara6501 2 หลายเดือนก่อน

    ගොඩක් පිං, ස්තූතියි...

  • @jhoni8399
    @jhoni8399 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය ඔබතුමාට

  • @DilmediaTV
    @DilmediaTV 5 หลายเดือนก่อน

    Thanks for ur video and your explain, good luck

  • @ලහිරු-ඟ4ඞ
    @ලහිරු-ඟ4ඞ 25 วันที่ผ่านมา

    අයියේ ෆිනිශින් වහලෙකට කුලිය කියලා වරග අඩියකට ගාන කියන්නේ ලී පොලිශ් කරගෙන සිවිලිං ශීට් පේන්ට් කරන් සීට් වහන්නයී ඔක්කෝටමද???

  • @SanjeewaHewage-s4p
    @SanjeewaHewage-s4p ปีที่แล้ว

    Supiriyata kiyala dunna 😊

  • @lakshmandissanayake5860
    @lakshmandissanayake5860 2 ปีที่แล้ว

    ගොඞක් වටිනවා තෙරැවන් සරනයි

  • @sanas.193
    @sanas.193 ปีที่แล้ว

    Thank you so so much ❤️ this is really helpful ❤️

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 2 ปีที่แล้ว

    පැහැදිලි කිරිමට ස්තුති යි

  • @dileepasampath9837
    @dileepasampath9837 7 หลายเดือนก่อน

    Godak vatinava hoda phadiliķirimak thank

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 29 วันที่ผ่านมา

    කිසිඳු කුරුපාවක් නොමැතිව වහළයක් ගැසුවොත් අසුබද? පැහැදිලි කිරීමක් අවශ්‍යයි

  • @slboy7662
    @slboy7662 2 ปีที่แล้ว

    Ayye mama mage gedara wahalaya gahuwa oyage video godak wadagath una mama thama bbasunnahe une balapu hamoma hodayi kiwwa awulak thibbema na okkoma kiwwe wade lassanata karala kiyala

  • @shashikagayan6371
    @shashikagayan6371 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ගොඩක් හොදයි

  • @sandaruwanfonseka4473
    @sandaruwanfonseka4473 ปีที่แล้ว

    Godak ස්තුති machan

  • @upalijayakody2722
    @upalijayakody2722 2 ปีที่แล้ว

    ඔබට බොහොම ස්තූතියි දැනුම ලබා දුන්නාට

  • @dianachathurangani6084
    @dianachathurangani6084 2 ปีที่แล้ว +2

    Supiri jayawewa.

  • @hmgg8722
    @hmgg8722 2 ปีที่แล้ว

    Perani niwasakata aluth wahalayak gahanna puluwanda..biththi tikak pupurala pelum sahithai..wahalayak gahanna berida

  • @AvishkaMaduranga-y1o
    @AvishkaMaduranga-y1o 11 วันที่ผ่านมา

    Meda yata liyata muttu kiyak danna onada

  • @salilasday8486
    @salilasday8486 2 ปีที่แล้ว

    සෑහෙන වටිනවා වීඩියෝ එක

  • @jayalathedirimanne4491
    @jayalathedirimanne4491 2 ปีที่แล้ว

    Budusaranai hoda danumak labagaththa

  • @priyanthipathi6667
    @priyanthipathi6667 2 ปีที่แล้ว

    Godak hoda vidiyo akak hoda avabodak labuna godak pin obata

  • @akashravindu5931
    @akashravindu5931 2 ปีที่แล้ว

    Very well and good explanation .. keep going

  • @sisirakarunarathne5505
    @sisirakarunarathne5505 8 หลายเดือนก่อน

    Supper

  • @rukshansanjeewa5215
    @rukshansanjeewa5215 2 ปีที่แล้ว

    Sub එකක් දුන්නා. ගොඩක් වටිනවා

  • @indikasamarakkodi9913
    @indikasamarakkodi9913 ปีที่แล้ว

    thanks wish you all the best

  • @RaviSandaruwan
    @RaviSandaruwan 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අයියා කුස්සිය තිමිනිය ලග වහලේ සීට් දාන විඩියෝ එකක් දාන්න පුලුවන් ද

  • @asankaindrajith8712
    @asankaindrajith8712 2 ปีที่แล้ว

    Niyami. Niyami sthuthi

  • @jankaskumara7074
    @jankaskumara7074 2 ปีที่แล้ว

    godak pin obathumata wahalaye seet whanna api dewa polin danawa neda.mudunata polin dekak enwane ehema awama mudunata ena polin dekata kurupa thiyanna oni iratte ganakda othte ganakda mta eka පැහැදිලි karala dena puluwanda.obathumata bs.

  • @nawodudayanga1053
    @nawodudayanga1053 4 หลายเดือนก่อน

    Wayinawaa🎉

  • @rumeshbandara7564
    @rumeshbandara7564 6 วันที่ผ่านมา

    Box bar වහල ගහන් නැද්ද ඔබතුමා

  • @kumarikaushalya288
    @kumarikaushalya288 2 ปีที่แล้ว

    Lot of thanks sir...🤩🤩

  • @anandaananda4012
    @anandaananda4012 8 หลายเดือนก่อน

    Thanks for you

  • @sunilrathnasiri1853
    @sunilrathnasiri1853 3 ปีที่แล้ว

    මෙවැනි damuwat කිරීමට ඔබට pin

  • @nirmalanthonybocks5168
    @nirmalanthonybocks5168 6 วันที่ผ่านมา

    මැද යට ලී දෙකක් දාන්න පුලුවන්ද.

  • @NO_Limit_Ever
    @NO_Limit_Ever 11 หลายเดือนก่อน

    Good

  • @sanathjayathilaka454
    @sanathjayathilaka454 2 ปีที่แล้ว

    Thanks good luck

  • @SampathKumara-v6u
    @SampathKumara-v6u หลายเดือนก่อน

    Mudun yatali 3 level. Karaganne.kohomada.

  • @himansarandhinu1561
    @himansarandhinu1561 3 ปีที่แล้ว

    Hoyapu vidiyo 1k supirii sar 🙋🙋🙋

  • @hasithasilva6897
    @hasithasilva6897 3 ปีที่แล้ว

    සුපිරි 👍

  • @dingdong436.
    @dingdong436. ปีที่แล้ว

    Thankz a lot❤

  • @wasanthakumara4061
    @wasanthakumara4061 ปีที่แล้ว

    Thani pethi wahalaya gahana akaraya vithara karonnako samannen kada kabarayak wage

  • @slboy7662
    @slboy7662 3 ปีที่แล้ว +1

    Mudun yata liyata gahana paralayata eka anayak gahuwama athida

  • @salitharathnayaka3331
    @salitharathnayaka3331 2 ปีที่แล้ว

    Thank you sir ❤️

  • @prasannajayamal7549
    @prasannajayamal7549 ปีที่แล้ว

    Hodi

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      චැනල් එකේ තියන වටිනව කියල හිතෙන වීඩියෝ ටිකක් shere කරල පොඩි උදව්වක් දෙන්න මේක ඉස්සරහට කරගෙන යන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි..

  • @SLANUOFFICIALE666
    @SLANUOFFICIALE666 2 หลายเดือนก่อน

    ❤️👌

  • @hgg8173
    @hgg8173 3 ปีที่แล้ว +1

    ඔන්න මමත් ඔයාගෙ චැනල් එක Subscribe කලා

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 วันที่ผ่านมา +1

    🙂

  • @christopherschokman1604
    @christopherschokman1604 4 หลายเดือนก่อน

    Roofing sheet හයි කරද්දි කොන දෙකෙහි පමණක් sheet ඇන සවිකිරීම ඇතිද? Sheet වල මැද පරාල වලට ඇන අවශ්‍ය නැද්ද? Thank you.

    • @baasunnahe3169
      @baasunnahe3169  3 หลายเดือนก่อน

      හරිනම් මැදටත් දාන්න ඕනෙ ඒත් 95% ක් ම කොන්වලට විතරයි දාන්නෙ

  • @manjulalakmal8899
    @manjulalakmal8899 3 ปีที่แล้ว

    niyamai....seat 4k ekak ud ekak ena thena hadaganna widiya genath pehedili karann puliwanda...thank you.

    • @baasunnahe3169
      @baasunnahe3169  3 ปีที่แล้ว

      call ekak ganna kiyala dhennam 0778739494

  • @uredrosekredrose84
    @uredrosekredrose84 2 ปีที่แล้ว

    Godak watina Video ekak....! SF3500 wage wahalayak gahanna kochara kalayak yanawada?

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      වහලෙ තියන හැඩතල අනුව සහ පිනිශින් ද නෝමල් ද කියන එකමත ගත්වන කාලය වෙනස් වෙනව.

  • @MariMari-bh3hz
    @MariMari-bh3hz 3 ปีที่แล้ว +1

    oba thuma kohi palathede budu sarenai

  • @hmgg8722
    @hmgg8722 2 ปีที่แล้ว

    Mudun liyak rupiyak kiyak weida

  • @wejesinherathnayaka604
    @wejesinherathnayaka604 2 ปีที่แล้ว

    man godak weda igena gaththa oyagen gdak pin test

  • @LiTSPORT-e3o
    @LiTSPORT-e3o 6 หลายเดือนก่อน

    Wahala kotasak gahala anek kotasa passe gahanna puluwanda

    • @baasunnahe3169
      @baasunnahe3169  6 หลายเดือนก่อน

      පුලුවන්

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 ปีที่แล้ว

    ස්තුතියි

  • @prasadmadhushanka492
    @prasadmadhushanka492 ปีที่แล้ว

    රැම්කෝ සීට් ගැන ඔබතුමගේ අදහස මොකක්ද .අනිත් ඒවාට සපේක්ශව මිල අඩුයි.ඒකයි.please reply gann hadanne next week

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      අනිත් ඒව වගේම තමයි වෙනසක් නැහැ

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi 5 หลายเดือนก่อน

    🔥🔥

  • @nissankagunarathna4871
    @nissankagunarathna4871 หลายเดือนก่อน

    වැහැයිපිහිල්ල පැත්තට සිටි එක කොචිචරක් පන්නනවද.2කේ 2කේ ලියේ ඉදලලා

  • @damithkumara2278
    @damithkumara2278 2 ปีที่แล้ว

    75.gekata ulu kochchara onada kiyanna please

  • @tharangapriyalal8093
    @tharangapriyalal8093 11 หลายเดือนก่อน

    Thalan liya gahanne natda

  • @saman1823
    @saman1823 หลายเดือนก่อน

    Awurudu 45 kawithara gedarak thiyanawa. Biththinam hayyai. Wahale withara galawala aye aluthen gahanda me kale hayiyata kochara wiyadamak yaiyada wahale gahala kaparaduwak karanda

    • @saman1823
      @saman1823 หลายเดือนก่อน

      උලු දාල සිවිලිම ගහල

  • @shantech9637
    @shantech9637 3 ปีที่แล้ว

    good job bro

  • @ErandaMadawa-g5o
    @ErandaMadawa-g5o 6 หลายเดือนก่อน

    ගෙදරක් හදන වීඩියෝ එකක් ඕනෙ ඉක්මනින්

  • @S.C.K.product
    @S.C.K.product 10 หลายเดือนก่อน

    මුදුන් යට ලියල joint එකට පාරවල් වදින hoda නැද්ද

    • @baasunnahe3169
      @baasunnahe3169  10 หลายเดือนก่อน

      එහෙම එකක් නැහැ. කොහොම හරි ශක්තිමත් බවට මුල්තැන දෙන්න ඕනෙ.

  • @SameeraWeerakkody
    @SameeraWeerakkody ปีที่แล้ว

    Joint walata kurupa enna hoda nadda

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      හරි මැදට එන්න හොද නැහැ කියල තමයි කියන්නෙ.

    • @SameeraWeerakkody
      @SameeraWeerakkody ปีที่แล้ว

      @@baasunnahe3169 e kiwwe joint eke hari madatada?

  • @nissankajayawardane9376
    @nissankajayawardane9376 ปีที่แล้ว

    Can any body tell me weather timber by the name of “ netau “ is it good for roof or not please.

  • @amithrathnayaka9689
    @amithrathnayaka9689 2 ปีที่แล้ว

    Mudun yata leeye joint ekata yakada ana gahanna hoda nene

  • @nilakshimadushika8332
    @nilakshimadushika8332 2 ปีที่แล้ว

    Geyk hadan ayat witrk newe.E.tech igen gann ayatat godak watinw❤❤❤❤❤❤❤❤

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      එගෙනගන්න ගන්න අය එකතුවෙලා යෝජනා කරන්න ඔයාලට අවශ්‍ය කරන දේවල්. මට පුලුවන් එතකොට ඔයාගෙ අවශ්‍යතාව මත දැනුම ලබා ගැනීමට වීඩියෝ ඉදිරිපත් කරන්න.

  • @shayamalishayamalimadurale2515
    @shayamalishayamalimadurale2515 ปีที่แล้ว

    Ane thani parala gahan eka hoda deyakda kiyannakooo

  • @silvadharshana7220
    @silvadharshana7220 2 ปีที่แล้ว +2

    මේ බාසුන්නැහැ මහත්මයා ගේ අන්කේ ඕනේ..කෝමද කතා කරන්නේ...

  • @NirashaNawarathnarhaubudaraveg
    @NirashaNawarathnarhaubudaraveg 2 ปีที่แล้ว

    Bitiyan badin akat kurupawk wanwada.kurupa dake bityan madakotasin labana biti kotasa kurupawk wanwada

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      බිත්ති කුරුපා වෙන්නෙ නැහැ ලී මුක්කුවක් තමයි කුරුපාවක් වෙන්නෙ

  • @MaheshRajapaksha-e7i
    @MaheshRajapaksha-e7i 4 หลายเดือนก่อน

    Mage wahalyak thiyanwa kohomd karagant puluwan

    • @baasunnahe3169
      @baasunnahe3169  4 หลายเดือนก่อน

      Whatsapp එකට ප්ලෑන් එක දාන්න
      +94725510595

  • @beautiful.world4516
    @beautiful.world4516 3 หลายเดือนก่อน

    මුදුන් යටලීය තනි එකක් දැම්මට කමක් නැද්ද පළවෙනියට තියෙන එක පුරුද්ද ලම තියන්න ඕනද තනි එකක් තියන්න හොඳ නැද්ද

    • @baasunnahe3169
      @baasunnahe3169  3 หลายเดือนก่อน +1

      තනි එක වඩා හොදයි

    • @beautiful.world4516
      @beautiful.world4516 2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි මංගල යටලීය තියෙන කොට ගෘහ මූලිකයා ඒක තියන්න ඕනිද සමහර අය කියනවා ගෘහ මූලිකයා අල්ලන්න හොඳ නෑ බාසුන්නෑ කරන්න ඕනේ කියලා ගෘහ මූලිකයා විදේශගතව ඉන්නවනම් ඒක වයිෆ්ට් කරන්න හොඳ නැහැ පිරිමි කෙනෙක් කරන්න ඕනේ කියලා ඒ ගැන ඔයාගේ අදහස මොකක්ද😢

  • @rajeewa1618
    @rajeewa1618 3 ปีที่แล้ว

    Thanks Lot Bro

  • @indikajayathilaka8312
    @indikajayathilaka8312 2 หลายเดือนก่อน

    වහලකට පරාල ගහන්නේ ඔත්තේ ගනනක්ද,ඉරට්ටේ ගනනක්ද

    • @baasunnahe3169
      @baasunnahe3169  2 หลายเดือนก่อน

      වැඩි පිලි ගැනීම ඔත්තේ

  • @HasithaKelum-tm1rf
    @HasithaKelum-tm1rf 8 หลายเดือนก่อน

    Mudun yata liya keli 3 damme 2 digi godak anith eka Mt wada miti unoth auwlda

  • @kksamantha2098
    @kksamantha2098 2 ปีที่แล้ว

    ඔබතුමාගේ වීඩියෝ මන් සෑම එකක් ම බලනවා, ඒවා හොදින් අධ්‍යනය කරනවා...මේ වීඩියෝ එකේ න් මට ප්‍රශ්නයක් තියෙනවා ..එනම් ඔය දාන සීට් වලට ඇන දානකොට සීට් හිල් කරන්නේ නැතිව ද ඇන දාන්නේ...එහෙම නැතිනම් ඩ්‍රිල් කරලා ඇන දානවද, නැතිනම් කොහොමද කරන්නේ ...ස්තුතියි

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      Drill එකෙන් විදල දාන එක තමයි හොදම ක්‍රමය

  • @jankaskumara7074
    @jankaskumara7074 2 ปีที่แล้ว

    obathumage දුරකථන ankayak daanna.

  • @funandother1445
    @funandother1445 2 ปีที่แล้ว

    palala adi 18ka salayakata dana balkaye size kiyada hoda,balkayata mudunliye kurupath sambanda karanava

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว +1

      අවම 8" x 4"

    • @funandother1445
      @funandother1445 2 ปีที่แล้ว

      @@baasunnahe3169 tanks ,balka gana vidio ekak ona

  • @prasadmadhushanka492
    @prasadmadhushanka492 ปีที่แล้ว

    මුදුන් එලන්න හොදම මොනවාද

  • @shantechacademyonly9296
    @shantechacademyonly9296 2 ปีที่แล้ว

    Ela