How to Read Structural Drawings of a House. නිවසක ස්ට්‍රක්චරල් ඩ්රෝවින්ග්ස් කියවන්නෙ කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 72

  • @shanakadevinda632
    @shanakadevinda632 3 ปีที่แล้ว +2

    දැනුවත් කිරීමට ස්තුතියි. යම්කිසි කෙනෙක් ගෙයක් හදන්නේ මැරෙනකම් ජීවත් වෙන්න . ඔහු වයසට ගියාට පස්සේ තනියෙන් ගේ ඇතුලෙ ඇවිදගන්න බැරි නම් ඔහුට ඒක අපහසුයි හදිසි අනතුරකදී රෝද පුටුවකින් ගේ ඇතුලෙ යන්න බැරිනම් ඒ ගෙයින් වැඩකුත් නෑ . හැමතිස්සෙම ගෙයක් එකම ලෙවල් එකෙන් හැදීම අනාගතයේදී පහසුයි . . ..

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 ปีที่แล้ว +1

      ඔවි ඒකත් හොද අදහසක් තමයි

  • @tehanivindya3815
    @tehanivindya3815 4 ปีที่แล้ว +2

    ඉතාම හොද පැහැදිලි කිරීමක්. ඔබට සුතූතියි ඉංජිනේරු තුමනි.

  • @sachinthapallewela7306
    @sachinthapallewela7306 3 ปีที่แล้ว +3

    Theodolite භාවිතා කර යම්කිසි ස්ථානයක level ගන්නා ආකාරයත්.level sheet එක හදන විදිහ දැන ගැනීමට අවශ්‍යයි.මෙවර a/l සිසුන් සදහා.බොහොම ස්තූතියි

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 ปีที่แล้ว +1

      ඉඩ ලැබුන විටක පැහැදිලි කරන්නම්.

    • @sudhammikalaksiri1479
      @sudhammikalaksiri1479 3 ปีที่แล้ว

      හොඳ request එකක් සර්ගෙ පැහැදිලි කිරීම සරලයි....තේරුම් ගන්න ලේසියි ....

  • @sudhammikalaksiri1479
    @sudhammikalaksiri1479 3 ปีที่แล้ว +2

    ගෙදරක foundation එකේ ඉඳන්
    Column ,beam,slab වගේ දේවල් වල
    Practical vidio clips ටිකක් සර්ට කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා ....

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 ปีที่แล้ว

      Let's see in near future according to the time availability

  • @hellokiti4441
    @hellokiti4441 ปีที่แล้ว +1

    Thankyou !

  • @chandanako1716
    @chandanako1716 4 ปีที่แล้ว +2

    Honda pahadili kirimak. Thank you very much

  • @dinithranaweera9192
    @dinithranaweera9192 3 ปีที่แล้ว +1

    Thank you very much!

  • @isuruprabhathjayathissa9197
    @isuruprabhathjayathissa9197 ปีที่แล้ว +1

    Valuable vedio ♥️

  • @sanchanasandaruwan5384
    @sanchanasandaruwan5384 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් මේකනං💖💖🙏

  • @koreanstudiesandtravalvlog
    @koreanstudiesandtravalvlog 3 ปีที่แล้ว +2

    සුපිරි

  • @ruwanruwan8540
    @ruwanruwan8540 4 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩීයෝ එකක්. ගෙයක් හදන්න ඉන්න කෙනෙක්ට ගොඩාක් ප්‍රයොජනවත්. බෑවුම් සහිත ඉඩමකට වඩා ලාභදායී කොන්ක්‍රීට් කණු මත සැලබ් එකක් දමා ගෙයක් හදන එකද නැත්තං ඉඩම අවශ්‍ය විදිහට කපා පුරවා හදන එකද. ස්තුති .

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 ปีที่แล้ว

      ඒක ඉඩමේ බෑවුමේ ස්වභාවය හා නිර්මාණ සැලසුම මත රදා පවතිනවා.ඔබට පස් ලබාගැනීම, කලුගල් සපයාගැනීම ආදිය ඉතා පහසුනම් කපා පුරවාගැනීම ලාබදායී වේවි. නමුත් බිම් මහලේ ස්වබාවය අනුව තරමක් උස හා තරමක් පළල රදවාතබාගැනීමේ තාප්ප වලට යාමට සිදු වනු ඇත. පසේ ජල මට්ටම හා ජල ස්වබාවය අනුව සමහරවිට ඔබට කොන්ක්රීට් රදවා තබාගැනීමේ තාප්ප වලට ගොස් ඒවාට දියකාන්දු වැලැක්වීමේ ක්‍රම පවා උපයෝගී කරගැනීමට සිදුවනු ඇත. එවිට වියදම මදක් වැඩිවීම සිදුවනු ඇත. එවිට පිහිටි පොලවේ පාදම යොදා කණු ඉහළට ගෙන ඒ මත ස්ලැබ් යොදා බිම් මහල සකස් කිරීම මදක් ලාබදායී වනු ඇත.
      කොටින්ම කියතොත් මෙය ස්ට්‍රක'චරල් ඩිසයින් එකකින් පසුව ඉංජිනේරුවෙක් හා කිව්.එස්. කෙනෙකු මාර්ගයෙන් හරියටම ගණනය කිරීමකින් පසුවයි ලාබදායී බව තීරණය කළ හැක්කේ. ක්‍රම දෙකටම සාමාන්‍යයෙන් ලොකු කුඩා ලෙස වියදම් සිදුවේ.

    • @ruwanruwan8540
      @ruwanruwan8540 4 ปีที่แล้ว

      @@CivilEngineerSL ගොඩක් ස්තුති . දැනට ප්‍රමාණවත් පිළිතුරක් ලැබුනා. ඉදිරියට ඔබෙන් තවත් වීඩීයෝ බලාපොරොත්තු වෙනවා.

  • @rammyabandara7666
    @rammyabandara7666 4 ปีที่แล้ว +2

    boho thuthi obata,
    theruwan saranai

  • @vetfire9703
    @vetfire9703 3 ปีที่แล้ว +2

    Aiye.. oya me drowning design kare (column,beam,footing) mona software eka use karalada?

  • @navinda87
    @navinda87 4 ปีที่แล้ว +2

    සුපිරි අයියේ 👍

  • @sadunilpahasara7185
    @sadunilpahasara7185 ปีที่แล้ว

    ඉංජිනේරු සැලසුම් ශිල්පි couse eken karanneth ඉදිකිරීම් ක්ෂේත්‍රයේ Plan adina ekada

  • @HAMRangana
    @HAMRangana 3 ปีที่แล้ว +1

    Niyamai

  • @sjnt2279
    @sjnt2279 4 ปีที่แล้ว +2

    video eka hodaii but backgraund miusic eka wedii eka adu unaanam thawath hodaii .

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 ปีที่แล้ว

      Thank you for engagement with our youtube channel! Cheers!

  • @shehanisandamini9521
    @shehanisandamini9521 3 ปีที่แล้ว +1

    Thank yor sir

  • @amilasenanayake1373
    @amilasenanayake1373 4 ปีที่แล้ว +2

    sir, bar schedule hadana hatit danuwat karanako...

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 ปีที่แล้ว +2

      Amila, Ikmaninma mama e gana video ekak dannam. Mata dawas keepayak denna.

    • @amilasenanayake1373
      @amilasenanayake1373 4 ปีที่แล้ว

      @@CivilEngineerSL thanks sir

  • @sdinushka717
    @sdinushka717 3 ปีที่แล้ว +1

    Sir hoda plane ekak edaganna recommend karanna puluwan kenek dannako

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 ปีที่แล้ว +1

      මුලින් මේක බලන්න.. adorablebuildingdesigns.blospot.com ආකිටෙක්ට් මහත්වරු කිහිපදෙනෙක්ම ඉන්නවා. Put me a whatsapp message. I will reply.

  • @lalithchamara2914
    @lalithchamara2914 3 ปีที่แล้ว +1

    Puluwn nm bthroom ekka tail allanna drowin blnne khmda nul kohmda ghnne kyn eka

  • @44exe91
    @44exe91 3 ปีที่แล้ว +1

    Structural drawings adinne csi detailing walinda cad walinda ?

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 ปีที่แล้ว

      දැනට අපි csi detailing පාවිච්චි කරන්නෙ නෑ

  • @thulinapanthaka5538
    @thulinapanthaka5538 3 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @nihalsamarasinha7415
    @nihalsamarasinha7415 3 ปีที่แล้ว +1

    ආකිටෙක්චර් හා ස්කෙල් රුල් පිලිබද සම්පුර්න විඩිඔව්වක් කරන්න

  • @ishanmaduranga3191
    @ishanmaduranga3191 2 ปีที่แล้ว +1

    Sound eka nam appriye.. eka danna epa

    • @CivilEngineerSL
      @CivilEngineerSL  2 ปีที่แล้ว

      එල . ඊලග සැරේ නොදා ඉන්නම්
      .

  • @shanukamadushan4386
    @shanukamadushan4386 3 ปีที่แล้ว +1

    Architectural drawing ekai structural drawing ekai dekama adinne architecture da 🙄

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 ปีที่แล้ว

      නෑ. එයා අඳින්නෙ ආකිටෙක්චරල් ඩ්‍රෝවින් එක විතරෛ. ස්ට්‍ර්ක්චරල් ඩ්‍රෝවින් එක අඳින්නෙ ස්ට්‍ර්ක්චරල් ඉන්ජිනියර්.

    • @shanukamadushan4386
      @shanukamadushan4386 3 ปีที่แล้ว +1

      structural drawing ekat adina architecturesla nadda ethakota🙄

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 ปีที่แล้ว

      @@shanukamadushan4386 innawa. Namuth e aya analysis ekak karala economical design ekak nemeyi denne. Tikak conservative design ekak. E kiyanne tikak loku sizes saha wedipura kambi dala . Ethakota construction and material cost eka tikak wedi wenawa.

    • @shanukamadushan4386
      @shanukamadushan4386 3 ปีที่แล้ว +1

      @@CivilEngineerSL godak stuti oba thumata

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 ปีที่แล้ว +1

      @@shanukamadushan4386 obatath sthuthiyi apa samaga sambandha wuuwata.

  • @zarook112
    @zarook112 ปีที่แล้ว +1

    Being an engineer I can't understand why the hell the background music so noisy and irritating ...👎

    • @CivilEngineerSL
      @CivilEngineerSL  ปีที่แล้ว

      "Being an engineer" Hahaa....
      I am a Civil Engineer and not a music composer or a sound engineer...
      Everyone is like that when he enter to a new field. This is an early age video compiling. Things get better when the time runs..

  • @Dil_Bro
    @Dil_Bro 4 ปีที่แล้ว +1

    මට ඔබේ contact no ලබාගන්න පුලුවන්ද?

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 ปีที่แล้ว +1

      adorablebuildingdesigns.blogspot.com/

  • @sdinushka717
    @sdinushka717 3 ปีที่แล้ว +1

    Sirge phone number ekak ganma puluwan da

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 ปีที่แล้ว

      adorablebuildingdesigns.blogspot.com

  • @LifeCapturedchathunimesh
    @LifeCapturedchathunimesh 3 หลายเดือนก่อน

    how can i contact you .

  • @ruwanruwan8540
    @ruwanruwan8540 4 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩීයෝ එකක්. ගෙයක් හදන්න ඉන්න කෙනෙක්ට ගොඩාක් ප්‍රයොජනවත්. බෑවුම් සහිත ඉඩමකට වඩා ලාභදායී කොන්ක්‍රීට් කණු මත සැලබ් එකක් දමා ගෙයක් හදන එකද නැත්තං ඉඩම අවශ්‍ය විදිහට කපා පුරවා හදන එකද. ස්තුති .

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 ปีที่แล้ว

      ඒක ඉඩමේ බෑවුමේ ස්වභාවය හා නිර්මාණ සැලසුම මත රදා පවතිනවා.ඔබට පස් ලබාගැනීම, කලුගල් සපයාගැනීම ආදිය ඉතා පහසුනම් කපා පුරවාගැනීම ලාබදායී වේවි. නමුත් බිම් මහලේ ස්වබාවය අනුව තරමක් උස හා තරමක් පළල රදවාතබාගැනීමේ තාප්ප වලට යාමට සිදු වනු ඇත. පසේ ජල මට්ටම හා ජල ස්වබාවය අනුව සමහරවිට ඔබට කොන්ක්රීට් රදවා තබාගැනීමේ තාප්ප වලට ගොස් ඒවාට දියකාන්දු වැලැක්වීමේ ක්‍රම පවා උපයෝගී කරගැනීමට සිදුවනු ඇත. එවිට වියදම මදක් වැඩිවීම සිදුවනු ඇත. එවිට පිහිටි පොලවේ පාදම යොදා කණු ඉහළට ගෙන ඒ මත ස්ලැබ් යොදා බිම් මහල සකස් කිරීම මදක් ලාබදායී වනු ඇත.
      කොටින්ම කියතොත් මෙය ස්ට්‍රක'චරල් ඩිසයින් එකකින් පසුව ඉංජිනේරුවෙක් හා කිව්.එස්. කෙනෙකු මාර්ගයෙන් හරියටම ගණනය කිරීමකින් පසුවයි ලාබදායී බව තීරණය කළ හැක්කේ. ක්‍රම දෙකටම සාමාන්‍යයෙන් ලොකු කුඩා ලෙස වියදම් සිදුවේ.

    • @nadeekagunarathna3494
      @nadeekagunarathna3494 4 ปีที่แล้ว

      @@CivilEngineerSL ) phone no aka dana

    • @surendraranasinghe1891
      @surendraranasinghe1891 4 ปีที่แล้ว

      @@CivilEngineerSL structural drawing price ?