Pahasara Obe Adare | පැහැසර ඔබෙ ආදරේ | Cover by Sewmini Sanjana | A tribute to

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 785

  • @sewminisanjana
    @sewminisanjana  ปีที่แล้ว +9

    Uyire Uyire | Derana Dream Star | th-cam.com/video/rBFg8sWFNGA/w-d-xo.html | Sewmini Sanjana | Final 30 performance ♥️✨

  • @shanliyanage3911
    @shanliyanage3911 3 ปีที่แล้ว +414

    අදටත් මේවා අහද්දි හිත අතීතයේ අතරමං වෙන්නේ අපිටත් හොරා..😔😔 ❤️❤️❤️🎧

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +230

    "වාවන්නට බැරි තැන දුක් කඳ" ඒ පාට් එක හාට් ටචින්... වැඩේ මරු නංගී..🧡✌️

  • @sasankaekanayake9162
    @sasankaekanayake9162 3 ปีที่แล้ว +106

    මෑතකදී ඇහුන ලස්සනම කාන්තා කටහඬ without doubt ♥️

  • @nadeeshaniperera766
    @nadeeshaniperera766 3 ปีที่แล้ว +77

    මැලවුනු මගෙ දෙතොලෙහි රැඳි තතු
    සැමගෙන් සඟවා ඉන්න
    ඔබ නොමැතිව සිනා නගනයුරු
    මට කියා දී යන්න 😥♥️🌍

  • @Krish_Kavi9515
    @Krish_Kavi9515 3 ปีที่แล้ว +83

    කටහඩනම් මාරයි අක්කෙ ගොඩක් ලස්සනයි මේ වැඩේ ❤🔥

  • @aishudoggy1020
    @aishudoggy1020 3 ปีที่แล้ว +69

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍කියන්න වචන නෑ අක්කියෝ... මාරම ලස්සනයි.. හොයලා හොයලා ... අන්තිමට තමයි ..මේකේ search kare.. දැන්නම් මාරම සතුටුයි අක්කේ.. ලස්සනයී😍🤗💪🤟😘😘😘🤩😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘thank you🤗😘

  • @wishmalokaya740
    @wishmalokaya740 3 ปีที่แล้ว +38

    දවසම මහන්සි වෙලා බාගෙට මැරිල ආවම අහන්බෙන් සෙට් වෙලා ඇහුවෙ. හොදටම මැරුන..❤️❤️❤️

  • @apsarakavithmi4441
    @apsarakavithmi4441 3 ปีที่แล้ว +40

    අමතක කරන්න වෙර දරන ඒ අතීතය ආයේ ආයේත් මතකෙට එනවා මේ සින්දුව අහද්දී😢😢
    ලස්සනයි අක්කි🖤

  • @anushkaindunil143
    @anushkaindunil143 3 ปีที่แล้ว +63

    Wow..😍😍..කටහඩ ඇහෙනකොටම ඇස් දෙක පිය වුනා.😍 සුපිරී අක්ක...මාරම ලස්සනයි ...භාවනාවක් වගේ .😍😍❤❤❤

  • @niransaranga2720
    @niransaranga2720 3 ปีที่แล้ว +53

    Wow...
    අහන්න ආසම සින්දුවක්...
    අහන්න ආසම කටහඬක්...
    සුබපතනවා නැගෙණිය ඔබට..
    දිනෙන් දින ඉදිරියට යන්නට...
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Bandarachanna087
    @Bandarachanna087 9 หลายเดือนก่อน +2

    සැගවි ගිය ඔබෙ සෙනෙහේ හද රිද්දනවා රහසේ පට්ටම ලස්සනයි අක්කෙ ❤

  • @aaduser2229
    @aaduser2229 2 ปีที่แล้ว +8

    හිතෙන් නැද්ද එයාට කියාගන්න බැරි උන දේ කිව්වා නම් අදටත් අපි සතුටින් කියලා😓😞 එ වොයිස් එක මරු නේද ලමය් 😍❤️

  • @madushanjanitha5712
    @madushanjanitha5712 3 ปีที่แล้ว +46

    දමිත් අසංක අයියගේ සින්දුවකට cover එකක් කරන්නකෝ අක්කා 😢❤❤

    • @BUDDHASTEACHINGCENTER
      @BUDDHASTEACHINGCENTER 3 ปีที่แล้ว

      Support your idea

    • @indikajude3954
      @indikajude3954 3 ปีที่แล้ว

      ඉදිරියට යන්න සුබ පතනවා..

    • @supunliyanage8429
      @supunliyanage8429 3 ปีที่แล้ว

      අනීවාර්‍යෙන් ම ඕන 👉❤️

  • @b13karo29
    @b13karo29 3 ปีที่แล้ว +18

    කෙටියෙන් කීවොත් වටිනවා අක්කේ🥺❤️

  • @dulsharamaduwawanthi8567
    @dulsharamaduwawanthi8567 3 ปีที่แล้ว +37

    ඔයත් ලස්සනයි කටහඩත් ලස්සනයි....සින්දුවත් ලස්සනයි...ගායනා කරනවත් ලස්සනයි.. congratulations...🎉😍😍😍

  • @sewminisanjana
    @sewminisanjana  3 ปีที่แล้ว +116

    රූරා | RURA (Aye Ma Thaniweela | ආයේ මා තනිවීලා) th-cam.com/video/KIPDtfaTpyI/w-d-xo.html | A cover by Sewmini Sanjana

    • @nilukasadamali2083
      @nilukasadamali2083 2 ปีที่แล้ว +1

      ලස්සනයි අක්කි ඔයාගෙ සින්දුවා පැහැසර සින්දුව 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

    • @janakakarunaraththna7555
      @janakakarunaraththna7555 2 ปีที่แล้ว

      Ikioyiru

    • @champikpawani6653
      @champikpawani6653 2 ปีที่แล้ว

      Loku llamas

  • @ravinduhirushan7436
    @ravinduhirushan7436 3 ปีที่แล้ว +11

    Status එහෙක තියෙනව දැකල හොයන් ආවේ. මාරම ලස්සන කටහඩක් තියෙන්නේ අක්කේ ඔයාට. වැඩේ සුපිරී... දිගටම කරන් යන්න.. Congratulations 👍👌💪❤️🎶

  • @yohansanjeewa758
    @yohansanjeewa758 3 ปีที่แล้ว +6

    මැලවුණු මගෙ දෙතොලෙහි රැදි තතු...සැමගෙන් සගවා ඉන්න ....👀😉👀💙💙💙💙💙

  • @imalshamarasinghe5846
    @imalshamarasinghe5846 3 ปีที่แล้ว +20

    ඒක අහද්දි ඇගේ හිරිගඩුත් පිපුනා. අක්කෙ ඔයාගෙ වොයිස් එකට ඒ සින්දුව මාර මැචින් . සුබ අනාගතයක්

    • @CricketYouTube-pe3yd
      @CricketYouTube-pe3yd 2 ปีที่แล้ว

      Lassanai
      Udaya taram emotional na habai
      Btw calm and beautiful cover ❤️

  • @supunliyanage8429
    @supunliyanage8429 3 ปีที่แล้ว +7

    කොච්චර ඇහුවත් මේක නම් එපා වෙන්නේ නෑ. මියුසික් නියමයි පට්ට . නියමෙට තියෙනවා . වැඩේ සුපිරි .. 1000% වැඩේ සාර්තකයි . අලුත් මියුසික් මිස්ක් කරලා තියෙනවා මරු. දිගටම cover song❤❤❤ දාන්න .බලන් ඉන්නවා .අනිවා අහනවාමයි දවසට 10 පාරක්වත් පුලුවන් හැමවෙලාවෙම. කමන්ට් වලට රිප්ලයි කරන්න . ජයවේවා බුදු සරණයි .....☝️👌❤️😍....

  • @InTheMoment444
    @InTheMoment444 3 ปีที่แล้ว +16

    මාරම ලස්සන voice එකක්...❤️
    Facial expression ඒකට තවත් ලස්ස්නක් එකතු කරනවා....මං ඔයාගෙ cover songs repeat කරලත් අහනව.....keep it up...

  • @achinthamalith4736
    @achinthamalith4736 3 ปีที่แล้ว +4

    Supiri akke mn asama song ekk maru 🤟💗💗💗💗💗💗😋

  • @mnushanthika646
    @mnushanthika646 2 ปีที่แล้ว +1

    මන්දාරම් වැහිපොද හිරිකඩ මගෙ සියොලඟ රන්දාලා...
    උන් අප ආගිය මග වගතොට මතක අගුලු හැරදාලා...
    වාවන්නට බැරිතැන දුක්කඳ දෙනෙත් පියන් කවුළු කඩා..
    දෝරෙගලා ගියඋනු කඳුලැලි වියලි දෙතෙල් මත වැටුනා
    පැහැසර ඔබේ ආ... දරේ... මන්දාරම් අඳුරේ වෙලී..
    සැඟවී ගිය ඔබෙ සෙනහේ... හද රිද්දනවා රහසේ.. ❤️
    මැලවුනු මගෙ දෙතොලෙහි රැඳි තතු
    සැමගෙන් සඟවා ඉන්න
    ඔබ නොමැතිව සිනා නගනයුරු
    මට කියා දී යන්න....🧡
    උමතුව අද විලාපදෙන හඬ අහගෙන ඉන්... න
    බිඳකට ඇවිදින් මගෙ ලය... මත ඔය සවන තියන්න....😔 ❤️

  • @awigunasekara8266
    @awigunasekara8266 3 ปีที่แล้ว +8

    ඔබ නොමැතිව සිනහ නගන අයුරැ මට කියාදී යන්න 🥺🥀🥰

  • @ShanikaSenadini
    @ShanikaSenadini 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි අක්කියෝ ඔයාගේ Voice එක ඒ සින්දුවටම ගැලෙපෙනවා..භාවනාවක් වගේ ❤️🥺

  • @aennayanathara1893
    @aennayanathara1893 3 ปีที่แล้ว +11

    ආසම සින්දුවක් වෙනස් කටහඩකින් හරිම ලස්සනයි අක්කි 💖💕💫

  • @kavishkadinesh5669
    @kavishkadinesh5669 ปีที่แล้ว +1

    lassanayi akki manika
    😍😍😍🤩😘😘😘

  • @sahangimhan9418
    @sahangimhan9418 3 ปีที่แล้ว +5

    පිස්සු වැටිලා ඉන්නේ ඒකට නම්.20 පාරකට වඩා ඇහුවා දැන්. 😍🎧😌

  • @hasini..4.9.7.28
    @hasini..4.9.7.28 2 ปีที่แล้ว +3

    ඒ කටහඩ ඒ සින්දුව අහද්දි හිත අතරමං වෙනවා අමතක නොවන මතක වල voice එකනම් මරු අක්කේ සුභ අනාගතයක්❤️👍

  • @gamgegamge9913
    @gamgegamge9913 2 ปีที่แล้ว +6

    හරිම ලස්සන කටහඩක් 😌 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ලස්සනයි..❤️😍

  • @dinushagalkotuwa8807
    @dinushagalkotuwa8807 3 ปีที่แล้ว +7

    කටහඩ+රැපය💓..! හරිම ලස්සනයි අක්කි.තව තවත් හොද නිර්මාණ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️..! බුදු සරණයි.!

  • @nethmianjana13
    @nethmianjana13 2 ปีที่แล้ว +3

    ඒක නම් අනේ මන්දා වෙනම ලෝකෙක 🥺මාර ලස්සනයි අක්කේ කට හඩ නම් මාරු😍🥰

  • @nimashakavindi6420
    @nimashakavindi6420 3 ปีที่แล้ว +1

    kynn deyk na akke oya lassnt kynwa marama lassni

  • @YashodhaIsurindi
    @YashodhaIsurindi 3 ปีที่แล้ว +4

    ඇත්තටම ලස්සනයි අක්කී...🙃💖💖😍😍

  • @rukshanjinendra3369
    @rukshanjinendra3369 3 ปีที่แล้ว +3

    ☘️🌸❤️‍😍👌පැහැසර ඔබෙ ආදරෙ...❤️‍ මන්දාරම් අදුරේ වෙලි.... සැගවී ගිය ඔබෙ සෙනෙහේ හද රිද්දනවා රහසේ....

  • @erangamadushan9537
    @erangamadushan9537 2 ปีที่แล้ว +1

    මගෙ ජීවිතේට ගොඩක් සම්බන්ධ ගීතයක් මේක.. අදටත් අහද්දි අැඟේ හිරිගඩු පිපෙනවා.. එ් වගේම මේ වගෙ හිත නිවන හඬකින් අහද්දි අැස්වලට කඳුළුත් එනවා මටත් නොදැනිම.. හැම හඬකටම බැහැ ගීතයක් අසන කෙනාට දැනෙන විදියට ගායනා කරන්න.. ඔබ එ් අතින් ගොඩක් ඉදිරියෙන් සිටින දක්ෂයෙක්.. ජේසු පිහිටයි බුදු සරණයි ❤❤❤👍👍👍👍👍

  • @ruchiraanushka6511
    @ruchiraanushka6511 3 ปีที่แล้ว +1

    Ane aththatama ලස්සනයි akkiyoo..bs ❤️❤️❤️❤️❤️

  • @Kelum69
    @Kelum69 3 ปีที่แล้ว +11

    Such a soothing voice.කනට මී පැනී වක්කරනවා වගේ 😍

  • @nethuukawshalya3720
    @nethuukawshalya3720 3 ปีที่แล้ว +7

    😍🥺❤ආසම සින්දුවක්💕 ගොඩාක් ලස්සනයි...👌👌

  • @AmishaMinol
    @AmishaMinol 3 ปีที่แล้ว +5

    ජයවේවා 🌹🔥

  • @nishanimadu1913
    @nishanimadu1913 3 ปีที่แล้ว +37

    මේ කටහඬ පුදුම ලස්සනයි ❤️❤️❤️❤️

  • @deshansudu8193
    @deshansudu8193 3 ปีที่แล้ว +2

    මෙයාගේ සින්දු සෙට් එක දවසට එක පාරක් අහනව ම තමා..ඇබ්බැහි වෙලා .. භාවනාවක් වගේ 👍👍👍

  • @supunliyanage8429
    @supunliyanage8429 3 ปีที่แล้ว +5

    තව ඔනේ මේ වගේ සුපිරි ඒවා. ආදරෙයි සංජනා...❤👈

  • @shashinichamalka9930
    @shashinichamalka9930 2 ปีที่แล้ว +3

    සින්දුව ලස්සනයි අක්කී😉👍👌

  • @yohansanjeewa758
    @yohansanjeewa758 3 ปีที่แล้ว +2

    ලස්සනයි nangi ....භාවනාවක් kata hada.....💙💙💙💙💙💙

  • @sahangimhan9418
    @sahangimhan9418 3 ปีที่แล้ว +1

    Ek nm wazi sister.good luck.❤️🥰

  • @Kasthuridiary
    @Kasthuridiary 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි

  • @lifestatushub4087
    @lifestatushub4087 3 ปีที่แล้ว +1

    Status video එකක් දැකලා ආවේ 😐👍♥ ඇත්තටම මරු අක්කේ ♥♥👍

  • @yasathimjayasundara9956
    @yasathimjayasundara9956 3 ปีที่แล้ว +1

    baawanawak wage kata hadak akkii.. harima lassanayii...

  • @nadulathennakoon56
    @nadulathennakoon56 2 ปีที่แล้ว +3

    කටහඬ මාර ලස්සනයි අක්කෙ..භාවනාවක් ..ගොඩාක් ලස්සන අතීතෙකට ගිහින් ආවා ..❤🙂

  • @nissankawijekoon5722
    @nissankawijekoon5722 2 ปีที่แล้ว +2

    ඔයාගේ වෝයිස් එක හරිම කියුට් අක්කියෝ 😍❤️❤️🥰

  • @erangamadushan9537
    @erangamadushan9537 3 ปีที่แล้ว +5

    හිත නිවන සිංදුවක් ඊටම නොදෙවෙනි හඬකින් බුදු සරණයි.

  • @supunliyanage8429
    @supunliyanage8429 3 ปีที่แล้ว +4

    Wooooooow ඒක නම් පිස්සුවක් සංජනා . මරු ,සුපර්, නියමයි කියන්න වචන නෑ ඉතින් තව. ගොඩාක් ලස්සනයි ... ආදරෙයි ❤️👌☝️😍

  • @crownmusic601
    @crownmusic601 3 ปีที่แล้ว +3

    waw....... ek nam niyami😍😍😘😘😘😘

  • @bhashithaprabhash771
    @bhashithaprabhash771 3 ปีที่แล้ว +12

    අම්මෝ feeling එක🥰, භාවනාවක් වගේ මේ සින්දු ඇහෙද්දි😌

  • @olii_Z
    @olii_Z 2 ปีที่แล้ว +2

    සින්දුව මරු...මේ සින්දුවට මම ගොඩක් ආසයි Centigradz Legends 💓💖

  • @MoiRush.Move.Stetus
    @MoiRush.Move.Stetus 3 ปีที่แล้ว +2

    Aneeee ❤️❤️ Lassnai akkage Covr Song Akkath lassnai ❤️

  • @indajothiurubokke7556
    @indajothiurubokke7556 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සුබ අනාගතයක් ඔබට ......

  • @kanishkagihan5417
    @kanishkagihan5417 2 ปีที่แล้ว +3

    ඒ කටහඬ නම් භාවනාවක් බන් සිරාවටම.පට්ටම සුපිරි බන් ❤️❤️❤️❤️

  • @gimhananew1327
    @gimhananew1327 2 ปีที่แล้ว +1

    කටහඩේ ගැඹුරු බව අනර්ඝයි

  • @imanu2083
    @imanu2083 2 ปีที่แล้ว +1

    බිදකට ඇවිදින් මගෙ ලය.....මත සවන තියන්න....😔😔😔😔😔හිත් නිවන කට හඩක්....❤️❤️❤️ලස්සනයි💓💓

  • @DreamDilru
    @DreamDilru ปีที่แล้ว +1

    වොයිස් එක නම් මාරම ලස්සන යි 🥰🥰♥️ සුපිරියක් තමා 🥰🥰♥️

  • @imalkaashani1525
    @imalkaashani1525 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි නංගියෝ කටහඬ . සුභ පතනවා ඔයාට . තෙරුවන් සරණයි

  • @moonbro2154
    @moonbro2154 3 ปีที่แล้ว +3

    අම්මෝ ඒක.❤❤ සුපිරිම වොයිස් එකක්.ඒ වගේම ගොඩක් අය ගොඩාක් ආදරේ කරන සින්දුවක්

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +1

    ඔයාගේ චැනල් එක අහම්බෙන් අද සෙට් උනේ...සුපිරිම කවර් ටිකක් තියෙනවා......වොයිස් එකනම් මාරම ලස්සනයි...😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamodikeshala1054
    @chamodikeshala1054 3 ปีที่แล้ว +5

    හිත නිවන භාවනාවක්..

  • @ranjithasanka8659
    @ranjithasanka8659 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කි

  • @kaushalyavlog5671
    @kaushalyavlog5671 ปีที่แล้ว

    🥰😍ලස්සනයි අක්කෙ wawooooo👍👍👍👏👏👏💕👌💕💖❤️

  • @STD725
    @STD725 3 ปีที่แล้ว +3

    මේකනම් සුපිරි.💜️🧡💛💚❤️😘

  • @kaviwithherbline8493
    @kaviwithherbline8493 3 ปีที่แล้ว

    Wow akkiyo mata nam කොච්චර ahuwath athi wenne na ..marama lassana voice ekk

  • @siriwardanasiriwardana1911
    @siriwardanasiriwardana1911 2 ปีที่แล้ว +1

    අක්කි ලස්සනයි song එකයි ඔයයි..මේ සිංදුව අහද්දි හිතට මාර විදිහට හැගීමක් එන්නේ..
    එ් වගේම අක්කි sing කරන විදිහට හිතට හොදට song එක කා වදිනවා...තෙරුවන් සරණයි අක්කි...අාදරෙයි...මම කවී..පොලොන්නරුවෙන්❤

  • @supunliyanage8429
    @supunliyanage8429 3 ปีที่แล้ว +1

    අම්මොහ් ඒ හඩ. හිරිගඩු පිපෙනවා අහද්දි ❤️☝️👍☺️

  • @avishkadilranga3659
    @avishkadilranga3659 3 ปีที่แล้ว +3

    හුස්මත් අමතක වෙනව දෙයියනේ.. 🥺😍

  • @malith_dahanayaka
    @malith_dahanayaka 3 ปีที่แล้ว +1

    Centigradz මන් හිතන්නෙ මෙ වීඩියො එක බලන්නම ඕන එක්ක ගොඩක් ලස්සනයි ♥️♥️ talent එක ඉහලින්ම අගය කරනො ♥️🌼

  • @hansakamalshan7308
    @hansakamalshan7308 3 ปีที่แล้ว +3

    සර්පිනාව.....😍

  • @පිස්සුපුතා-ඹ3ඟ
    @පිස්සුපුතා-ඹ3ඟ 2 ปีที่แล้ว +2

    ලස්සනයි ඇත්තටම අදරේයි ❤️❤️ පරිස්සමෙන්

  • @vayomajayasekera
    @vayomajayasekera 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි නංගි. ඔයාට සුභ අනාගතයක් ❤️❤️❤️

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi 4 วันที่ผ่านมา

    Wow❤😍

  • @ruwikshainduni7469
    @ruwikshainduni7469 2 ปีที่แล้ว +1

    විශිෂ්ටයි අක්කේ, තෙරුවන් සරණයි....! 💥🌸💗🙏

  • @chathurangaidunil6759
    @chathurangaidunil6759 3 ปีที่แล้ว +1

    Mekath සුපිරි 🤩🤩."අවසන් හුස්ම gilihena mathuyam දිනෙක " cover song ekak karanna.

  • @shadow23105
    @shadow23105 ปีที่แล้ว +4

    හිත නිවිලා යන ලස්සන කටහඬක් ❤😇🍂

  • @j.jthompson6136
    @j.jthompson6136 ปีที่แล้ว +1

    Thanikara Bawanawak 😁💆‍♂️👊🏻
    😇😊😉🤩😍😘

  • @DilaaDinii5895
    @DilaaDinii5895 ปีที่แล้ว

    හිතට දුකක් දැනුන හැම වෙලාවෙම මං මේ සින්දුව අහනවා 😔😔😔🥺🥺මොකද ඒ සින්දුවේ පද හදවත ගැබුරටම කා වදිනවා 😔😔🥺🥺🥺🥺

  • @kavinduakalanka5268
    @kavinduakalanka5268 3 ปีที่แล้ว +3

    පට්ට ❤❤💯
    Good luck❤💯

  • @kave2231
    @kave2231 3 ปีที่แล้ว +2

    Good luck❤️🔥💯
    Sanju akka.... 😍❤️

  • @nipuninisansala2764
    @nipuninisansala2764 2 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කියො...සුබපැතනව ඔයාට.🥰♥♥

  • @Suranjithkumara691
    @Suranjithkumara691 2 ปีที่แล้ว +2

    වොයිස් එක පට්ට🖤😌💆💆

  • @theekshanichulanayaka
    @theekshanichulanayaka 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි නංගි.. ❤🌸

  • @Ikman_ඉක්මන්
    @Ikman_ඉක්මන් 3 ปีที่แล้ว +4

    ලස්සනයි ❤❤❤

  • @h.m.j.priyajeewabandara9300
    @h.m.j.priyajeewabandara9300 3 ปีที่แล้ว +22

    සෙන්ටිග්‍රේට් අදටත් මියුසික් තමා..කවර් උනත් කරන්න පුලුවන් මේවට තමා..දැන් තියෙන අදෝනාත් එක්ක බලද්දි මේව bottom of hart තමා ❤️❤️❤️මරු කවර් එක 😘❤️

    • @piumikachamara5465
      @piumikachamara5465 2 ปีที่แล้ว +1

      සෙන්ටිග්‍රේඩ්ස් කියන්නෙ ආගමක් ❤️❤️

  • @nayanakumari7692
    @nayanakumari7692 2 ปีที่แล้ว +1

    Oya nam... Habama dakshayek... Good luck

  • @lakshikamadubashini5432
    @lakshikamadubashini5432 3 ปีที่แล้ว +1

    Aye aye aye aye aye aye ahanwaa...e thrama lassnaiii.....❤️🌸

  • @vidushinethranjali5631
    @vidushinethranjali5631 3 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි අක්කේ

  • @DilanidilrukshiDilanidilrukshi
    @DilanidilrukshiDilanidilrukshi 10 หลายเดือนก่อน

    Aga hiri vetila yanava me hada ahaddi. Harima lassanai 😢❤❤️. Congregation

  • @JulianManju-ve4wu
    @JulianManju-ve4wu ปีที่แล้ว

    Wowwww.....මාර ලස්සනයි ඒ කඩහට....මාව අතිතයට එක්කන් ගියා....තාමත් ඇඩෙනවා..මේවා අහද්දී...එයා මන් ලග දැන් නෑ...මාරයි ඒ අක්කී මාරලස්සන කඩහඩක්

  • @sirimathbeats-sl4um
    @sirimathbeats-sl4um ปีที่แล้ว +1

    ගැම්මක්

  • @sanjanasathsarani6132
    @sanjanasathsarani6132 3 ปีที่แล้ว +1

    Harima ලස්සනයි akkiyo ❤❤❤

  • @indikajude3954
    @indikajude3954 3 ปีที่แล้ว +2

    ඉදිරියට යන්න සුබ පතනවා

  • @dumithvlogs7097
    @dumithvlogs7097 3 ปีที่แล้ว +5

    වොයිස් එක නම් පිස්සුවක් ❤️