හිතට දැනෙන Cover Songs එකතුව | Heart Touching Cover Songs By Miyuru Sangeeth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 127

  • @chamithsandaruwan3453
    @chamithsandaruwan3453 2 ปีที่แล้ว +49

    තනියෙන් ඉන්න රෑකට 🖤 පරන මතක එක්ක මේ ෆීල්න් එක ගොඩාක් ලස්සනයි ..කොච්චර දුකක් හිතේ තිබුනත් .ආසයි ඒ මතක අව්ස්සගන්න 🤞❤️

    • @shithalakmali3269
      @shithalakmali3269 2 ปีที่แล้ว +1

      Aniwarenma

    • @bagyaseuwandi9449
      @bagyaseuwandi9449 5 หลายเดือนก่อน

      Ekanm aththa 🥺

    • @kumari4017
      @kumari4017 3 หลายเดือนก่อน

      ඒ මතක අව්සගන්න මේ සිංදු වලට පුළුවන් 😢😢😢😢

    • @lionceylonjm3235
      @lionceylonjm3235 23 วันที่ผ่านมา

      sirawatama man dan ahanne 12.56am

  • @dilinideraniyagala3085
    @dilinideraniyagala3085 2 ปีที่แล้ว +23

    භාවනාවක්.. ගොඩාක් ස්තුතියි ❤️ ගොඩාක් ලස්සනයි

  • @TR_Dreams
    @TR_Dreams 2 ปีที่แล้ว +31

    මේ හඬ භාවනාවක් වගේ ...
    මේ වෙලාවේ වේදනාවෙන් ඉන්න හැම හිතකටම සැනසීමක් ලැබේවා ❤️🔥

  • @nawodilakshika8168
    @nawodilakshika8168 2 ปีที่แล้ว +100

    ආදරේ වේදනා විදින සුවහසක් සිත් සුවපත් වේවා!!❤🙏

  • @pubudu_indrajith97
    @pubudu_indrajith97 ปีที่แล้ว +4

    අමතක නරන්න බැරි අතීතයට මොහෙතක් . හැමොම ආදරේ ඒ අතිකයට

  • @sinaligalappawaththi
    @sinaligalappawaththi 2 ปีที่แล้ว +7

    තනි මංසල නිහඩ ආදරයට...
    නොලැබේනා බව දැන දැනත්...
    පෙරුම් පුරමින් ආල වඩනා...
    දුකින් නැහැවුනි නිහඩ සිත්විලි...
    සුව කරන්නට ඇහැකි ඒ සොදුරු දුක...
    එකතු උනු මේ ගීපෙලට...
    තුති කරමි මා හදවතින්....❤️

  • @pasindugimhan5779
    @pasindugimhan5779 2 ปีที่แล้ว +16

    සසල සිත් නිසල වන්නට♥️

  • @senurihansika1421
    @senurihansika1421 2 ปีที่แล้ว +4

    අදුරේ ගිලී නොපෙනී ගියේ සුසුමයිලු මා ඇගේ................ 💞🌸🥀🍃☘️🍂🍀
    ජීවිතේට මං කියූ තාරකාවියේ..........
    දැන් ඉතින් නුඹත් ගියා කළුවරයි අනේ ..............💞🌸🥀🍃☘️🍂🍀

  • @praboood
    @praboood 2 ปีที่แล้ว +7

    මියුරු සංගීතයක්ම තමයි 😌❤️🔥

  • @sumudu2411
    @sumudu2411 2 ปีที่แล้ว +4

    තැක්කිව්... සුපිරිම සින්දු ටික. නිතරම අහනවා ❤️❤️❤️

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 2 ปีที่แล้ว +3

    Niyamai good luck 👍

  • @renurathnayaka3126
    @renurathnayaka3126 2 ปีที่แล้ว +18

    හැම හදවතකම දුක් සුසුම් නිවේවා!
    ""භාවනාවක්" ස්තුතියි ! 💕

  • @iromaishanthi2067
    @iromaishanthi2067 2 ปีที่แล้ว +4

    ගොඩාක් ලස්සනයි 😯

  • @kumuduudagamarala5350
    @kumuduudagamarala5350 ปีที่แล้ว +2

    මානසික සුවයට හොදම බෙහෙත සංගීතය ,මේ හඩින් අහද්දි තවත් සුවපත් වෙනවා.🙏🙏🙏

  • @maduwanthahiruni8650
    @maduwanthahiruni8650 2 ปีที่แล้ว +3

    ඒ කටහඩ බාවනාවක්😍😘

  • @anuradhamadushani883
    @anuradhamadushani883 2 ปีที่แล้ว +3

    හිත නිවෙනවා..😊

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 2 ปีที่แล้ว +6

    ආස කරන ගීත පෙළක් හිත නිවන ආසම හඬකින්.❤️🔥

  • @sasiduransika6667
    @sasiduransika6667 2 ปีที่แล้ว +5

    ලස්සනයි අයියෙ ..හැමදාම අහනව ඔයාගෙ සින්දු.❤️❤️❤️🎶🎶

  • @sachinprasad521
    @sachinprasad521 2 ปีที่แล้ว +4

    භාවනාවක් 💆‍♂🎧🎶

  • @madushimaneka6732
    @madushimaneka6732 2 ปีที่แล้ว +2

    Godak lsseni..

  • @iromaishanthi2067
    @iromaishanthi2067 2 ปีที่แล้ว +4

    මේක නම් පිස්සුවක්😊

  • @surajharsha4406
    @surajharsha4406 2 ปีที่แล้ว +3

    හිත සනසන ප්‍රත්‍යක්ෂ ඖෂධ 😘😘🤟

  • @raveenakaushalya
    @raveenakaushalya ปีที่แล้ว

    Godak pin me vage sindu dala ape hitha සතුටින් thiyanawata

  • @yainonghi9718
    @yainonghi9718 2 ปีที่แล้ว +1

    Lassani💝

  • @sameerarathnayaka6028
    @sameerarathnayaka6028 2 ปีที่แล้ว +1

    Mara voice ekak eka.hithata danenawa patta

  • @sriyanikoruwage8998
    @sriyanikoruwage8998 2 ปีที่แล้ว +3

    කියන්න වදන් නැහැ ඒ තරම්ම ලස්සනයි ❤️❤️

  • @අපේපිංබිම-ය3ග
    @අපේපිංබිම-ය3ග 2 ปีที่แล้ว +1

    Miyuru adarei bn 😘😘😘😘😘

  • @bhagyasandamini356
    @bhagyasandamini356 ปีที่แล้ว +1

    😣 කියන්න ආව කිසිම දෙයක් අකුරු කරගන්න බැරි තරමටම ඔයාගෙ හඬත් එක්ක ඒ මතක මැවි මැවී පේනවා..අදටත් හීනයක් වගේ එයා මගෙ නෙමෙයි කියල 💔

  • @kavindyaopatha
    @kavindyaopatha 2 ปีที่แล้ว +3

    Hammeeh ! 🥺❤️🥰

  • @nipungayashan4314
    @nipungayashan4314 2 ปีที่แล้ว +2

    Ela 👍👍👍👍👍👍

  • @SachiniPerers
    @SachiniPerers หลายเดือนก่อน

    ම්යුරු.සංගිිතයක්.හරිම .ලස්සන යි..ඉතින්.අහගෙ.හිට්යේ...❤️❤️❤️✨️✨️🥰🥰🌲🌲🌲💐💐

  • @Chocolate-mj1ok
    @Chocolate-mj1ok 2 ปีที่แล้ว +4

    සිත තනි කලෙත් නුබයි
    මගෙ හිතේ සියුම් තැන් සොය සොය රිදෙව්වෙත් නුබයි
    ඒත් නුබෙන් සිත නොබිඳෙයි පුදුමයක් තමයි❤️

  • @mycoversongs8444
    @mycoversongs8444 2 ปีที่แล้ว +3

    Heart touching❤💔

  • @diliniayesha2815
    @diliniayesha2815 2 ปีที่แล้ว +2

    Mechchara lassanata sindu kiyanne kohomada? 😍😍😍😘😘😘

  • @chalanilashgika9208
    @chalanilashgika9208 2 ปีที่แล้ว +1

    භාවනාවක්❤️😘❤️😘

  • @sitharawaruni9682
    @sitharawaruni9682 2 ปีที่แล้ว +2

    Wow 😲❤️

  • @hirushannethsara6066
    @hirushannethsara6066 2 ปีที่แล้ว +3

    Heart touching ❤️❤️

  • @SanduEkanayaka
    @SanduEkanayaka ปีที่แล้ว +1

    🥺💗🎧

  • @SachiniPerers
    @SachiniPerers 3 หลายเดือนก่อน

    මෙක.නම්..පිස්සු වක්..හරිම .
    ලස්සන .යි✨️🌹♥️

  • @ehansamethmini6244
    @ehansamethmini6244 6 หลายเดือนก่อน +1

    kochchara ahuwath epa wenne na❤

  • @namiyaa1186
    @namiyaa1186 2 ปีที่แล้ว +3

    ඒක නම් වාසියක් 🙂❤

  • @senuwa.3241
    @senuwa.3241 ปีที่แล้ว +1

    දුක් විදන සිත් සුවපත් වේවා.... 😖💔

  • @ireshapriyadarshani5436
    @ireshapriyadarshani5436 2 ปีที่แล้ว +3

    ඒක නියමයි මල්ලි හරිම ලස්සනයි ❤️

  • @SachiniPerers
    @SachiniPerers 3 หลายเดือนก่อน

    හරිම.ලස්සන යි.මේ..සින්අු👍✨️♥️🌹🌹

  • @chirathweerasinghe3550
    @chirathweerasinghe3550 2 ปีที่แล้ว +3

    Great Collection Malli.....Keep up the good work... ❤❤❤❤❤❤

  • @shamalkanethmini7012
    @shamalkanethmini7012 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ...❤️

  • @SachiniPerers
    @SachiniPerers 3 หลายเดือนก่อน

    ගොඩක් .ලස්සන යි.🥺❤️‍🩹🌹🌱

  • @tharindudananjaya4602
    @tharindudananjaya4602 2 ปีที่แล้ว +3

    🔥🔥🔥🔥

  • @SachiniPerers
    @SachiniPerers 3 หลายเดือนก่อน

    හිත.නිවන..ලස්සන ..සින්අු.
    🥺❤️‍🩹🌾🌾🌾🌹

  • @PiushankaMadushan
    @PiushankaMadushan ปีที่แล้ว

    🖤🖤🖤🖤 ලස්සන සින්දු ටික

  • @dhananjayasampath5011
    @dhananjayasampath5011 2 ปีที่แล้ว

    Lassanama lassana bawanawak vage ..paluwak thanikamak danena hithakata hitha niwana pirithak kyla mata nam hithenawa ...💖

  • @niyomi5681
    @niyomi5681 2 ปีที่แล้ว +6

    When ever I want to listen to old Sinhala song cover version I m looking in to miyuru. This voice is a meditation. When ever I feel lonely your voice saves me 💖

  • @sachinthalakmal7029
    @sachinthalakmal7029 ปีที่แล้ว

    😢❤ඇත්තමයි හිත නිවනවා රිදුන තැන් පට්ට ආසයි මේ covers ටිකට

  • @madusamaranayake3550
    @madusamaranayake3550 2 ปีที่แล้ว +2

    ❤️💖💖❤️

  • @malshadinithi8950
    @malshadinithi8950 ปีที่แล้ว

    ❤all the best ❤

  • @peanut_butterr
    @peanut_butterr 2 ปีที่แล้ว +4

    💗💗💗

  • @KeshaniSamarakoon-k4x
    @KeshaniSamarakoon-k4x 4 หลายเดือนก่อน

    Godakma lassanayy songs tika❤❤❤😊

  • @SandeepaNirmal
    @SandeepaNirmal 2 ปีที่แล้ว +3

    ️‍🔥️‍🔥️‍🔥

  • @Shevin_Munasinghe
    @Shevin_Munasinghe 2 ปีที่แล้ว +4

    Highly appreciated brdh✨
    simply its the best🔥
    Totally a mind therapy ❤

  • @IshadiNimthara
    @IshadiNimthara ปีที่แล้ว

    Lassnai miyuru aiye❤

  • @raveenakaushalya
    @raveenakaushalya ปีที่แล้ว

    Man ada godak dukin mata me sindu serama hithata thadinm danenawa

  • @umashachathurangi4378
    @umashachathurangi4378 2 ปีที่แล้ว +2

    ❤️

  • @prasannakumara8897
    @prasannakumara8897 2 หลายเดือนก่อน +1

    ආදරේ වෙදනාව ආයේ ලං කරාට කමක් නැ අද මගේ ලග කව්රුත් නැ දෙව්යනි..ආදරේ කලා පන ඇරලා මම කවදාවත් වැරදී හැගිමකින් වෙන කාන්තාවක් දිහා බලලා නැ එහෙම කරපු මටත් මෙහෙම දුකක් දුන්නනම් මා කොහොම දරන්නද.මගෙ රත්තරන් අම්මා ඔයා වත් ලග හිටියනම් මගේ ලග 🙏

  • @තිසරි33
    @තිසරි33 ปีที่แล้ว

    🙏🙏❤️

  • @sandeepaniweerasinha5790
    @sandeepaniweerasinha5790 11 หลายเดือนก่อน

    ❤❤

  • @dilkiperera4950
    @dilkiperera4950 2 ปีที่แล้ว +2

    ❤☺

  • @Clash_legands
    @Clash_legands 2 ปีที่แล้ว +5

    ඒක අහල ඉවර වෙන්නෙ විනාඩි 30ක් ගියා බම්

  • @mavi.p7502
    @mavi.p7502 2 ปีที่แล้ว +2

    "Mage lamada suwa yahank" song ekt cover ekk oni 🥺🥺

  • @devinmaneth7939
    @devinmaneth7939 2 ปีที่แล้ว +2

    💙💙

  • @sl.diviya
    @sl.diviya ปีที่แล้ว

    marama pissuwak

  • @Sithara-o8i
    @Sithara-o8i ปีที่แล้ว

  • @chamikadilshanwickramasinghe
    @chamikadilshanwickramasinghe ปีที่แล้ว

    පාලු රැයක පරණ මතක අවුස්සගෙන ඒ මතකවල තනිවෙද්දි ඒකත් හිතට මාරම සැනසීමක් එක විදියකට ❤️😌
    එදා ඒ කරපු ආදරේට අදටත් ගොඩක් ආදරෙයි ❤️

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +3

    😊❤💞

  • @nuwantharaka5133
    @nuwantharaka5133 2 ปีที่แล้ว +2

    🔥❤️🥺

  • @sukiyasl9539
    @sukiyasl9539 2 ปีที่แล้ว +4

    රෑ වැස්සේ වෙලාවේ, හුලං පාරත් එක්ක🍃 උඩ තට්ටුවේ ජනේලේ ගාවින් වාඩිවෙලා මේක අහද්දී මාරම ෆීලින් එකක් එන්නේ. 💗🥶

  • @freshworld8856
    @freshworld8856 2 ปีที่แล้ว +2

    ❤❤

  • @PahanmaSinhabahu
    @PahanmaSinhabahu ปีที่แล้ว

    පුදුම ලස්සනයි ❤🌸🍃

  • @Dilkirathnayaka-m4p
    @Dilkirathnayaka-m4p 2 หลายเดือนก่อน

    😌😌

  • @thamarairanganie4101
    @thamarairanganie4101 ปีที่แล้ว

    ආදරේකරන කිසි කෙනෙක්ට දුකක් දැනෙන්න එපා ඒ ආදරේ සදාකාලිකයි ආත්මෙන් ආත්මෙ පසු පස ඉන්නා

  • @champawickramasinghe2571
    @champawickramasinghe2571 ปีที่แล้ว

    🎉❤

  • @HashiniWasana-jg6tu
    @HashiniWasana-jg6tu ปีที่แล้ว

    ❤️🥺

  • @vidsararasara412
    @vidsararasara412 2 ปีที่แล้ว

    ❤❤❤❤ ❤

  • @swethakianuk-pd7jd
    @swethakianuk-pd7jd ปีที่แล้ว

    Whenever I feel frustrated or devastated only thing I do is listening to these covers. They are so heart soothing and give me a new hope to keep going

  • @piyalwickramasinghe8138
    @piyalwickramasinghe8138 2 ปีที่แล้ว +1

    🧘💕

  • @piumihansika229
    @piumihansika229 2 ปีที่แล้ว +4

    හිතේ තියන වේදනාව දන්නෙ ඒ අයම විතරයි 🥺

  • @Vishuu229
    @Vishuu229 หลายเดือนก่อน

    සින්දු අහන ගමන් මිනිස්සුන්ට දැනෙන හැගිම් ලියන එකෙන් එයාලගෙ හිත් කොච්චර නිදහස් වෙනවද කමෙන්ට් සෙක්ශන් එකේ.. 🙂❤️‍🩹🌸

  • @richelieutartempion4435
    @richelieutartempion4435 2 ปีที่แล้ว +2

    hi, you should put english subtitles in your videos, it will be great.

  • @pasanchandupa8725
    @pasanchandupa8725 2 ปีที่แล้ว +5

    මියුරු සංගීත් ලංකාවටම එකයි.මියුරු සංගීත් ලෝකෙටම එකයි.ඔයා ජාත්‍යන්තරයේ ඉන්න ඕනේ කෙනෙක්.

  • @tharukarathnayake3245
    @tharukarathnayake3245 ปีที่แล้ว

    ❤😢

  • @dilrukramanayake
    @dilrukramanayake 2 ปีที่แล้ว +1

    Hi bro… I really appreciate your songs. Can I know how do you find these type of tracks. Thank you

  • @Gm-nj4ng
    @Gm-nj4ng 2 ปีที่แล้ว +1

    නුබ මගෙ හිත අරන් ගිය පුදුමයක් නොවෙ💯සිත තනි කලෙ ඔබයි.සිතෙ සියුම් තැන් සොය සොය රිදෙව්වෙත් ඔබයි💯😭ඒත් සිතෙන් නුබ නොබිදෙයි පුදුමයක් තමයි💯🥺😒😪😭බොරු දෙවල් බොරු කෙලම් අහල ඒව විශ්වස කරල ගියෙත් ඔයයි දැන් එය එක්ක සතුටින් ඉන්නෙත් ඔයයි😭😪🥺කෙසෙ කියන්නද ඔබ ම අත හැර ඉවත දමා කියලා😭🥺😒😪

  • @charuka6082
    @charuka6082 2 ปีที่แล้ว +1

    2022.04.14- 2.15 a.m

  • @podda1487
    @podda1487 2 ปีที่แล้ว +1

    🥺💔

  • @NilminiFernando-zz8mj
    @NilminiFernando-zz8mj ปีที่แล้ว

    😥❤❤❤❤❤❤💔

  • @SachiniPerers
    @SachiniPerers 3 หลายเดือนก่อน

    🥺❤️‍🩹🌺

  • @nandanasenarath9498
    @nandanasenarath9498 2 ปีที่แล้ว +1

    හිමාෂි මගේම මගේ ආදරෙන්
    මගේ අරගලය ඔයා මගේම
    කර ගැනීමටයි
    හා
    මම
    නන්දන සෙනරත්
    ඔයා
    හිමාෂි නිම්තෙරා

  • @ShehanMusic
    @ShehanMusic 2 ปีที่แล้ว +6

    අයියෙ මාත් Covers කරනවා...මේ කමෙන්ට් එක පින් කරලා Support එකක් දෙන්න පුළුවන්නම්...ලොකු උදව්වක්❤️🙏

  • @KanchanaWaduge
    @KanchanaWaduge 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @gayathrimadhushika9240
    @gayathrimadhushika9240 2 ปีที่แล้ว +2

    ❤❤❤

  • @lakmalidinu2140
    @lakmalidinu2140 ปีที่แล้ว

    ❤️😌❤️