ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Paramitha Nopuramu Apa Dedena (පාරමිතා නොපුරමු අප දෙදෙනා)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2020
  • Monday to Friday 7.30am to 10.00pm On Charana TV Peo (TV Channel No 05)
    Watch Charana TV on any device, anytime and everywhere you go via any network with PEO TV Go App
    - charanatvofficial
    Subscribe To Our Channel For Daily Updates -
    www.youtube.co...

ความคิดเห็น • 1.1K

  • @shashiniishara3482
    @shashiniishara3482 ปีที่แล้ว +817

    අතහැරීම්,ප්‍රතික්ෂේප වීම්,රැවටීම් හමුවේත් දුන් ප්‍රේමයට නිගා නොකර ප්‍රේමයේ නාමයෙන් පසෙකට වූවෝ සැබෑ ප්‍රේමයෙන්ම නිවුනෝය......❤️

    • @tharidratharidra3615
      @tharidratharidra3615 ปีที่แล้ว +5

      🥺❤️😞

    • @shashikacharuka9091
      @shashikacharuka9091 ปีที่แล้ว +4

      Ekenma😢😢😢❤❤❤❤

    • @pavithraerandi-xe8tc
      @pavithraerandi-xe8tc ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම

    • @manushikavindya5820
      @manushikavindya5820 ปีที่แล้ว +40

      හදවතේ අවංකව උපන් හැඟීමෙන් දයා සෙනෙහසින් ප්‍රේම කලා මිසක, බලෙන් උදුරාගත්තා නොවන කල්හි වෛර කරන්නේ හෝ කෙසේද.....මා විසින් කුසින් බිහි නොකළ දරුවා ඔහුයි ❤️ සැබෑ ප්‍රේමය මා මා තුළින්ම දකිමි....ඉතින් නික්මෙමි....නව ජීවිතයකට හදවතින්ම සුබ පතනවා විනා කිසිමාකාරයක වේදනාවක් හෝ දැන් නොමැත. හුදෙකලාව තුළ ඇති ලෙංගතුකම හා හාද වීමි....දැන් ගෙවෙන ජීවිතය හොදය...පාරමිතා නොපුරමු අප දෙදෙනා මතු මතු සංසාරේ ❤

    • @SurangaJayasingha-wi2dy
      @SurangaJayasingha-wi2dy ปีที่แล้ว +3

      Is the best comment in best song ......

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 13 วันที่ผ่านมา +16

    2024 අහන සෙට් එක කෝ බලන්න 👇👇
    මේක අහද්දි මාව වෙනම ලෝකෙකට ගෙනියනව ශශිකා අක්කෙ ඔයාගෙ voiceඑකනම් හදවතටම දැනෙනව fantastic @ magical voice 👌❤️🔥
    මේකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් 👌❤️🔥

    • @moon.1111.
      @moon.1111. 12 วันที่ผ่านมา +1

      🥺😍❤ මම

  • @samudithakuruppu9974
    @samudithakuruppu9974 2 ปีที่แล้ว +878

    සාහිත්‍යයේ රහ දන්න එකා ගෙල වැලලා ගත්තේ නැත.. මේවගේ සිංදුවක් අහලා පෑරිච්ච හිත හදාගත්තා මිස..😌

  • @samadhijayasinghe6295
    @samadhijayasinghe6295 ปีที่แล้ว +206

    හිමි නොවන සිත් යළි කිසිදිනෙක මුණ නොගැසේවා!😌..මෙ සින්දුව අහන වාරයක් පාසාම සිත ඇතුලෙන් මියදෙනවා...😥..

    • @samoshigunathilaka5819
      @samoshigunathilaka5819 10 หลายเดือนก่อน +1

      Ettamai... himi wenne neththam hamu noweema hondai🥺🥺🥺🥺 E wedanawa daragann godak amarui

    • @dushanprabath5659
      @dushanprabath5659 10 หลายเดือนก่อน

      😢

    • @sumithprasanga6647
      @sumithprasanga6647 8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් මමත්😢

    • @ChamathRanathunga
      @ChamathRanathunga 5 หลายเดือนก่อน +1

      Eka ehema wenna nam me loke adare krna hamoma kagewath hith riddnne nathuwa duk denne nathuw inn oni.. eth eka wenwd aththm? Eka nowena thaak kal ehma ridnnna duk dena hamotma return eka enw...😢 api karapu thrmtm labenw

    • @TharinduSubasinghe
      @TharinduSubasinghe 4 หลายเดือนก่อน

      ඒක ඇත්ත😢

  • @ruvinisansala98
    @ruvinisansala98 2 ปีที่แล้ว +419

    අතාරින්නත් බැරි..අමතක කරන්නත් බැරි.හිමි වෙන්නෙත් නැති ප්‍රේමයක් අපි හැමෝගෙම ජීවිත වල තියනව ...ඒ හැගීම මහ දුකක්

  • @lakshankumara8235
    @lakshankumara8235 7 หลายเดือนก่อน +65

    සිංදුව අහන ගමන් comment බලන්න අපු අය ❤❤

  • @raviharimunasinghe3623
    @raviharimunasinghe3623 ปีที่แล้ว +42

    පාරමිතා නොපුරමු අප දෙදෙනා
    මතු මතු සංසාරේ
    පාන සිනා සුළඟට විසිකරමු
    හමුවෙන හැම වාරේ
    පාරමිතා නොපුරමු අප දෙදෙනා
    මතු මතු සංසාරේ
    පාන සිනා සුළඟට විසිකරමු
    හමුවෙන හැම වාරේ
    කඳුළු වලින් දියවී යනවා නම්
    අවිහිංසක රූපේ
    දෝරේ ගලන තුරු කඳුළු හලන්නම්
    මට ඔබ නොපෙනෙන සේ
    පාරමිතා නොපුරමු අප දෙදෙනා
    මතු මතු සංසාරේ
    පාන සිනා සුළඟට විසිකරමු
    හමුවෙන හැම වාරේ
    මට ඔබ, ඔබ මට පෙම්කල තරමට
    වෙන්වී යන්න බැරී
    අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි
    වරදට වහල් වෙවී
    පාරමිතා නොපුරමු අප දෙදෙනා
    මතු මතු සංසාරේ
    පාන සිනා සුළඟට විසිකරමු
    හමුවෙන හැම වාරේ
    පාරමිතා නොපුරමු අප දෙදෙනා
    මතු මතු සංසාරේ
    පාන සිනා සුළඟට විසිකරමු
    හමුවෙන හැම වාරේ

  • @Lahiru_S
    @Lahiru_S ปีที่แล้ว +228

    𝗪𝗵𝗲𝗻 𝗦𝗵𝗮𝘀𝗵𝗶𝗸𝗮 𝗡𝗶𝘀𝗮𝗻𝘀𝗮𝗹𝗮 𝗠𝗶𝘀𝘀 𝗦𝗮𝗶𝗱,
    " කදුලු වලින් දිය වී යනවානම්
    අවිහිංසක රූපේ..
    දෝරේ ගලන තුරු කදුලු හලන්නම්
    ඔබ මට නොපෙනෙන සේ.. "
    𝗜 𝗙𝗲𝗹𝘁 𝗜𝘁. ❤

    • @yasarakodagoda1926
      @yasarakodagoda1926 11 หลายเดือนก่อน

      Mageth 😢

    • @GeethKalpana-cf3ve
      @GeethKalpana-cf3ve 8 หลายเดือนก่อน

      ඔබ මට නෙමේ බොක්ක මට ඔබ 😂

  • @nethminidilan2461
    @nethminidilan2461 2 ปีที่แล้ว +457

    සංවර , හොදම ගායිකාව මම දැකපු ❤️❤️❤️

  • @tharumaduwanthi8053
    @tharumaduwanthi8053 2 ปีที่แล้ว +396

    ආදරයෙන් පීඩා විදින සියලූ හදවත් සුවපත් වේවා!🙏🙏🙏🙏🙏

  • @anufernando5518
    @anufernando5518 3 ปีที่แล้ว +301

    ආදරේ වැඩියේනම දැනෙන්නේ කවදාවත් ලබාගන්න බැරි දේවලට.හිත හරිම පුදුමයි 😓..

  • @lahirusandaruwan821
    @lahirusandaruwan821 3 ปีที่แล้ว +347

    ❤️❤️❤️වැරදිච්ච අමිහිරි අතීතය ඇස් ඉස්සරහා පේනවා ෆිල්ම් එකක් වගේ😢😢😢😢😢😢

  • @manjithjanakantha
    @manjithjanakantha 3 ปีที่แล้ว +464

    ශෂිකා කියන්නෙම භාවනාවක් ❤

  • @nawodyadulmini652
    @nawodyadulmini652 2 ปีที่แล้ว +75

    අයිති වෙන් නැති හිත් මුන නොගැසෙන තරමට හොදයි....😔

  • @lakithdharmarathna1183
    @lakithdharmarathna1183 3 ปีที่แล้ว +211

    තව අවුරුදු විස්සකින් ඇහුවත් ඇස් පියාගෙන රසවිදින්න පුළුවන් ලස්සන සින්දුවක්

  • @akalankasenanayake866
    @akalankasenanayake866 2 ปีที่แล้ว +80

    හිමිවෙන්නම පතාගෙන ආදරේ කරපු ඒ රූපේ අහිමිවෙන්නම ජීවිත කතාව ලියවෙනකොට දරාගෙන නිහඩ උනා.💔අද ඒ රූපේ කදුලු මැදින් ඇස් ඉස්සරහම මැවි මැවී බොදවෙලා යනවා🥺..කාලය හුගාක් ගෙවුනා උනත්, ඒ සුන්දර අතීතය දාලා අපිට යන්න උනත් ,අහිමිවීම නිහඩව දරාගන්න උනත් ,මේ හිතේ ඔයාට තියන ආදරේ එහෙමමයි🫀🫂..
    ඉතින් හදවතින්ම අහන්නේ
    "මගෙ රත්තරනේ ඔයා හොදින්ද...??🫂
    හිතේ මිහිදන් කරපු ඒ අදරේ නාමයෙන්..,
    "එක ආත්මයක හරි මගේ වෙලා...මගේ ඇස් මානයේම ඉන්න එන්න.."🙏❤🐰👰🏻‍

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว +1


      ජේ
      E
      W
      I
      T
      E
      D
      U
      ක‍්
      K na
      W
      Z
      T
      H
      A
      මේ
      Problem
      A
      S
      H
      Nz noid
      A
      Na
      E
      A
      W
      A
      Ma
      T
      A
      E
      Pa
      U
      Na
      T g
      ඔඩෙල්
      A
      K
      Z
      Y
      A
      මා
      T
      A
      A
      D
      Q
      R
      E
      I Ma
      S
      Ma

      T
      H
      A
      Na
      W
      Aa
      R
      I
      W
      A
      D
      A
      Y
      AK😢
      😢
      😢

    • @danushkamadushanka8932
      @danushkamadushanka8932 11 หลายเดือนก่อน

      😢😢😢

    • @Hansaa1
      @Hansaa1 9 หลายเดือนก่อน

      😢

    • @samanthakumara8349
      @samanthakumara8349 4 หลายเดือนก่อน

      මාත් හරිම ආදරෙයි.අතීතයට❤❤

    • @nethuniamarasooriya7669
      @nethuniamarasooriya7669 3 หลายเดือนก่อน

      😢❤

  • @nethminiwaragoda9850
    @nethminiwaragoda9850 2 ปีที่แล้ว +206

    "කඳුළු වලින් දිය වී යනවානම්
    අවිහිංසක රූපේ...
    දෝරේ ගලන තුරු කඳුළු හලන්නම්
    මට ඔබ නොපෙනෙන සේ..."
    😥😥😥

    • @sudharakadilshan4299
      @sudharakadilshan4299 2 ปีที่แล้ว

      😔

    • @user-vo8ko6mm1t
      @user-vo8ko6mm1t 2 ปีที่แล้ว

      හදවත පාරන වචන ගැලපීම ! 😢❤

    • @madushani6769
      @madushani6769 ปีที่แล้ว

      ❤️❤️

    • @sameeradimuthu4744
      @sameeradimuthu4744 ปีที่แล้ว

      Awankawama adare karala apiwa Dala gihin kochchara kalayak gewila giyath eka jiwithe kotasak wela iwarai

    • @sumithprasanga6647
      @sumithprasanga6647 8 หลายเดือนก่อน +1

      ජීවිතය නොමරා මරන දෙයක් විදවීම අදටත් මට🥺

  • @prageethdilshan1130
    @prageethdilshan1130 2 ปีที่แล้ว +358

    සම්මතය අසම්මතය අතර ගැටුමක් අසම්මතයයෙන් මිදිමට දරන වෑයමක් සාහිත්‍යයේ සුන්දර වරදක් වචනයකට වඩා හුදෙක් ගීය කෙතරම් තියුනුද ❤️❤️❤️
    ඒ හඬ නම් භාවනාවක් 🙏

    • @damidudilshan3547
      @damidudilshan3547 ปีที่แล้ว +2

      අනිවාරෙන්

    • @user-de5ek6vk2i
      @user-de5ek6vk2i 9 หลายเดือนก่อน

      කියූ නොකියූ හැම හැගුමකටම ඇත්තේ එක පිලිතුරයි...
      බකමූණෝ උබ දන්නෑ,
      උබේ වොයිස් එක නම් මාරයි....
      රූවාහ්____🙂💔🥀

  • @christophercreatechannelfe9917
    @christophercreatechannelfe9917 3 ปีที่แล้ว +236

    සසිකා තරමිි නිහත මානි ලස්සන හැකියාවක් තියෙන ගායිකාවක් තාම ලංකාවෙ බිහි වෙලා නැහ පුදුම කටහඩක් තියෙන්නෙ අැස් වහ කටවහ ගන්න එපා හරිම ලස්සනයි

  • @MotivationGuider
    @MotivationGuider 3 ปีที่แล้ว +187

    අතාරින්න බැරි සැබෑ ආදරයක් හැමෝගෙම ජීවිතවල තියෙනව .. මේ මොහොතවල් වල ඒක තදින් දැනෙනවා ❤

    • @samoshigunathilaka5819
      @samoshigunathilaka5819 10 หลายเดือนก่อน

      Matath thiynwa. Mawa ep unu.. mata kawadawth ep wenne nethi puduma adarayak❤ mathak kara kara hemadama adana😭😭😭

  • @sanduuuuuuu
    @sanduuuuuuu ปีที่แล้ว +66

    ඇඩෙනවා රත්තරන්...තාම ආදරෙයි මගෙ පනට පනටත් වඩා....මගෙ මැනික සතුටින් ඉන්න මගෙ රත්තරනේ....ඔයා හොදින් ඉන්න මගෙ දෙයියෝ😭😭😭😭😭

  • @prabathmoragepitiya317
    @prabathmoragepitiya317 2 ปีที่แล้ว +73

    පුදුමාකාර අලංකාරයක්,,,,,එක වතාවක් අපෙ ජීවිත වලට එනවා එකම එක වතාවක් විතරක් හම්බුවෙන බැඳීමක්,,,,,,අපිට හිමිවුණත් නැතැත් ඒ බැඳීම් හරිම ලස්සනයි......අපි අපෙ සීමාවල් පහු නොකරනකන්,,,❤️❤️❤️

    • @freedom774
      @freedom774 ปีที่แล้ว

      ඔවු මචන්

    • @sumithprasanga6647
      @sumithprasanga6647 8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් විදවනවා අදටත්

  • @sadushinimesha8507
    @sadushinimesha8507 2 ปีที่แล้ว +21

    අතාරින්න බැරි, කවදාවත් හිමි වන්නේත් නැති, අපට හිමි නැති ඒ වුනත් හිතින් පෙම් බැන්ද පේමයක් අපි හැමෝටම තියෙනවා....
    මතක් වෙද්දීත් දුකයි.. 😭😭😭😭.. උපදින මතු බාවයක හරි මගේ වෙන්න.. 😭😭

  • @gimhanihansika8632
    @gimhanihansika8632 ปีที่แล้ว +78

    ජීවිතේ ලස්සනම තත්පර ගෙවුනේ අයිතිවාසිකම් කියා ගන්න බැරි මිනිස්සු ලග❤️‍🩹

  • @sigithkaweeshwara4517
    @sigithkaweeshwara4517 ปีที่แล้ว +37

    හිතින් විතරක් ප්‍රේම කරන් ඔබේ සතුට දේස බලන් හිනාවෙන්නම්....ලෝකයාටත් නුඹටත් හොරෙන් ප්‍රේම කරන්නම්...කඳුළු වලට පාර කියමින්...❤️
    ආදරෙයි මන්.....❤️

    • @kaushi.523
      @kaushi.523 ปีที่แล้ว +1

      මගේ කතාව වගේ..හිත රවටමින් ඉන්නවා මතු භවයක හමු වෙයි කියලා..❤️‍🩹

    • @Kanchana3619
      @Kanchana3619 5 หลายเดือนก่อน

      ඇත්ත ලන්වෙන් බැරි.ඒ අතිතය මතක් වෙනකෙට කදුලු.මතු උපදින බවයේ මගෙ වෙන්න .

  • @nethminawoda4118
    @nethminawoda4118 2 ปีที่แล้ว +36

    මේ සින්දුව අහන හැම වෙලේම මට අමතක කරන්න බැරි කෙනෙක් ව සැරෙන් සැරෙ මතක් වෙනවා.😳

  • @sanuweerasekara9130
    @sanuweerasekara9130 2 ปีที่แล้ว +20

    මොනවත් නොකිව්වට නුඹ
    නුඹෙ හිතෙත් මොනවහරි තියෙන්නැති
    හැමදේම හිත්වල තියාගෙන
    ඉතින් මේ නැවතීම වෙන්න ඇති
    නුඹ සොඳුරු මතකයක් වෙයි මට
    කිසිම දවසක හිත බිඳෙන්නැති
    මටත් මතකයක් වෙන්න ඕනෙ නුඹට
    මතක් වෙනකොට දුක හිතෙන් නැති
    ♥️

  • @sanduniwijerathna2943
    @sanduniwijerathna2943 3 ปีที่แล้ว +143

    ❤️ අසම්මතේ පෙම් වතුන් නොවෙමු අපි වරදට වහල් වෙවී 💔

    • @videosl38
      @videosl38 2 ปีที่แล้ว

      Hmm

    • @chandiidunil6853
      @chandiidunil6853 2 ปีที่แล้ว

      Hmm

    • @chamodimahalekam9449
      @chamodimahalekam9449 2 ปีที่แล้ว

      ඇය් මොකක්ද ඒ ප්‍රේමය

    • @chamalkanchana1386
      @chamalkanchana1386 ปีที่แล้ว

      @@chamodimahalekam9449 samalingika adarayak

    • @chamodimahalekam9449
      @chamodimahalekam9449 ปีที่แล้ว

      @@chamalkanchana1386 ආහ් කවදහරි හරියය් විශ්කරනවා මන්

  • @madushaperera7993
    @madushaperera7993 3 ปีที่แล้ว +55

    කඳුළු වලින් දියවී යනවනම් අවිහිංසක රූපේ....
    දෝර ගලන තුරු කදුළු සලන්නම් මට ඔබ නොපෙනෙන සේ.......🥺😢

    • @user-lg1vh7kr1s
      @user-lg1vh7kr1s 2 หลายเดือนก่อน

      😢😢😢😢😢😢

  • @lahirudilhara9645
    @lahirudilhara9645 3 ปีที่แล้ว +132

    එදා මේක එයත් එක්ක එකට ඇහුවා.. අද මම තනියම මේක අහනවා 💔🙂

  • @dinethsansala1765
    @dinethsansala1765 ปีที่แล้ว +38

    මේ වෙලාවේ ආදරය නිසා විදවන සියලූ සිත් සුවපත් වෙත්වා 😖😖😖

  • @hiruwagaming5451
    @hiruwagaming5451 2 ปีที่แล้ว +19

    මතක අවුස්සන හිත නිවන ගීත දෙවියනේ ❤️😥 ඒකයි අපි හැමදාමත් කියන්නේ 1999න් උඩ ඉපදුන අපි වාසනාවන්තයි කියලා හැමදාමත්...😥❤️

    • @user-pc6xi1kq6g
      @user-pc6xi1kq6g 2 ปีที่แล้ว +1

      Aye eita passe ipadunu unta ahanna barida mewa 🙁

  • @gayashaniwijenayaka2163
    @gayashaniwijenayaka2163 2 ปีที่แล้ว +43

    අතාරින්නත් බැරි අයිති කරගන්නත් බැරි ආදරයක් ලග අසරණ වෙන්න එපා කව්රුත් 🥺🙏 හැබැයි හිමි කර ගැනීමටම වඩා දෙතැනකට වෙලා ඒ ආදරේ හැමදාම පිවිතුරුව හිතේ කොනක තියන් ඒ අතීතේ ලස්සන මතක සුන්දර මොහොතවල් මතක් කර කර ඒ මතක අතක තනි වීමත් වේදනාවක් උනත් අමුතු රසයක් තියනවා... 💔. අවන්කව ආදරෙ කලත් එක් වෙන්න අයිතියක් නැති කතා මේ ලෝකෙ කොච්චර ඇත්ද... මහා රෑට ඒ මතක හිත පාරනවා ලෝකෙටම හොරෙන් ..... ❤️ 🥺💔 මට ඔබ ඔබ මට පෙම් කල තරමට වෙන් වී යන්න බැරී 🥺

    • @rumeshimadushani4097
      @rumeshimadushani4097 ปีที่แล้ว

      😥

    • @kevinperera2186
      @kevinperera2186 ปีที่แล้ว

      hitha hadaganna baruwa gaw ganak atha ratakata awath thama hema deyakma ada wagema mathaketa enawa. wena athmeka hambei kiyala balaporoththu thiyagena wedak na me labapu athmedi e adare himi karaganna bari unoth. e danuna adare jeewithe kawadawath katawath genath denna ba.

    • @krishanwarnasuriya2124
      @krishanwarnasuriya2124 ปีที่แล้ว

      Hitha hadaganna wedihak hambunada 😥

    • @kevinperera2186
      @kevinperera2186 ปีที่แล้ว +2

      hitha hadaganne na kohomahari eka labagannawa 😔

    • @gayashaniwijenayaka2163
      @gayashaniwijenayaka2163 ปีที่แล้ว

      @@kevinperera2186 🥺

  • @hirunamadushan413
    @hirunamadushan413 2 ปีที่แล้ว +94

    පාරමිතා නොපුරමු අප දෙදෙනා
    මතු මතු සංසාරේ❤️
    පාන සිනා සුළඟට විසි කරමු
    හමුවෙන හැම වාරේ ❤️🌹
    2022/02/15
    2.06 PM

  • @kalanamobilecare
    @kalanamobilecare 2 ปีที่แล้ว +16

    මේ සින්දුව ආව දවසෙ ඉදන් අද වෙනකන් අහනව
    හදවතට අමුතුම දෙයක් දැනෙනව අහන හැම පාරකම 💜🥰

  • @wejesooriya1996
    @wejesooriya1996 3 ปีที่แล้ว +64

    මට ඔබ ඔබ මට පෙම් කළ තරමට වෙන්වී යන්න බැරි අසම්මතේ පෙම්වතුන් නොවෙමූ අපි වරදට වහල් වේවී.....😥
    සම්මත උනත් අසම්මත උනත් හදවතට දැනේන ආදරේ අමතක කරන්න බෑ.... 💔🖤🖤

  • @pasinduchamod6070
    @pasinduchamod6070 2 ปีที่แล้ว +41

    ඒ voice එකේ තියෙන ලස්සන දැන් ඉන්න ගය්කාවන්ට ගන්න භ 😍❤.... හදවතේ ගායනාවක් ❤❤😍😍

  • @akilanuwan1479
    @akilanuwan1479 4 หลายเดือนก่อน +6

    අත්හැරීමත් ප්‍රේමයකි

  • @Nandini-gc8nw
    @Nandini-gc8nw 4 หลายเดือนก่อน +2

    ඔබ තුමියගේ සංගීත රසය උපරිමෙන් ගැබ් උන ගීත මෙන්න දීර්ඝායු ලැබේවා මේ ගීත හැමදාම අහන්න ❤❤

  • @premarathnachandrapala7041
    @premarathnachandrapala7041 ปีที่แล้ว +5

    පාරමීතා නුපුරමු අපදෙනා මතු මතු සංසාරෙ...හදවතින්ම මැරෙන තුරුම ආදරෙ කරනට අවංක සීත් හැමදමත් මුන ගැසෙවා...❤💕❤💕❤💕❤🙏🙏🙏🙏🙏💕❤💕❤

  • @chamilmaduranga9852
    @chamilmaduranga9852 7 หลายเดือนก่อน +11

    හිමි වීමකුත් නැති ලං වීමකුත් නැති ලස්සනම ලස්සන ආදර කතා කොච්චරනම් ඇත්ද 😢😢😢

  • @nilantha_97
    @nilantha_97 3 ปีที่แล้ว +134

    පාරමිතා නොපුරමු අප දෙදෙනා
    මතු මතු සංසාරේ
    පාන සිනා සුළඟට විසි කරමු...
    හමුවෙන හැම වාරේ...
    අපි දෙන්නා මතු උපදින හැම භවයකදීම පාරමිතා නොපුරා ඉඳිමු. ඇය ඔහුගෙන් ඉල්ලා සිටිනවා. ඇය පවසන පාරමිතාව කුමක්‌ද... ඒ යළි යළි එකට එක්‌වේවා යන පැතුමයි. ඒත් ඇය කියා සිටින්නේ මතු මතු සංසාරවලදී අපි දෙන්නා එක්‌ නොවේවා කියා... අපි දෙන්නා හමුවන හැම වාරයකදීම එකිනෙකා සමග සිනා නොවී ඉඳිමු. ඒ පාන සිනාවන් සුළඟේ ගසාගෙන යන්නට ඉඩ හරිමු. ඒ ඇයගේ ප්‍රාර්ථනාවයි.
    මේ ගීයේ පද රචකයා ලලිත් වසන්ත. පද මාලාව ඉබේම සිතේ පිළිසිඳගත් බවයි ඔහු කියන්නේ.
    මට මේ පද මාලාවට නිමිත්තක්‌ නැහැ. නිකමට හිතට ආවා. මම ලියුවා. පද මාලාව දැකපු හැටිය ජයසිරි අමරසේකර සහෘදයා කිව්වා හරිම ලස්‌සනයි. මේක ශෂිකාගේ කැසට්‌ එකට හොඳයි කියා.
    කඳුළුවලින් දියවී යනවා නම්
    අවිහිංසක රූපේ...
    දෝර ගලන තුරු කඳුළු හලන්නම්
    මට ඔබ නොපෙනෙන සේ....
    ඇයට තවමත් ඔහු පෙනෙන්නේ අවිහිංසක ලෙසට. ඔයාගේ අවිහිංසක රූපය කඳුළුවලින් මැකිලා යනව නම්... මම දෝර ගලා යන තුරු කඳුළු හලන්නම්... එතකොට මට ඔබ නොපෙනී යාවි.
    මේ දෙදෙනාගේ පෙම බිඳී ඇත්තේ කවර වරදක්‌ නිසාද.. සමහර විට ඔහු අහිංසකයි. ඔහුගේ වරදක්‌ නොවේ. මේ ඇයගේ වරදින් සිදුවන වෙන්වීමක්‌ විය හැකියි.
    මට ඔබ ඔබ මට පෙම්කළ තරමට
    වෙන් වී යන්න බැරී...
    අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි
    වරදට වහල් වෙවී...
    අපි දෙන්නා ඔයා මටත්, මම ඔයාටත් කොතරම් පෙම් කළාද... අපි ආදරය කළේ කවදාවත් වෙන් වෙන්න බැරි විදිහට. ඒත් අද අපි වෙන් වෙනවා.
    මේ සමුගැන්ම ඇය වෙනත් කෙනකු සමග අතිනත ගන්නා බැවින් විය හැකියි. වෙන්වී යන්න බැහැ. එත් අපි දෙදෙනාට ආයෙත් හමු වෙන්නත් බැහැ. වෙනත් කෙනෙකුගේ බිරිඳක්‌ විදිහට මම කොහොමද ඔබව හමු වෙන්නේ... ඒක සම්මතයට විරුද්ධයි. අපි වරදට වහල්වෙලා. අසම්මත ආදරවන්තයන් නොවී ඉඳිමු. ඕ කඳුළු පිරි දෙනෙතින් ඔහුගෙන් දයාබරිතව ඉල්ලා සිටිනවා.
    ගීතයේ පද මාලාවට සරිලන තනුවක්‌....ජයසිරි අමරසේකර ශිල්පියාගෙන් ලැබී තිබෙනවා. ශෂිකා නිසංසලාගේ හෙළූ අහිංසක බව... මේ ගීයට මනා ලෙස ගැළපෙනවා.

    • @hashanirajika9741
      @hashanirajika9741 3 ปีที่แล้ว +2

      ❤️❤️❤️

    • @gayashantharaka4435
      @gayashantharaka4435 3 ปีที่แล้ว +2

      ❤️❤️

    • @kavindushehan1461
      @kavindushehan1461 3 ปีที่แล้ว +1

      @Nilantha Lakmal,bro මෙතන කියවෙන්න සමලින්ගික ආදරයක් වෙන්නත් පුලුවන්නේද

    • @ruvanthimaldeniya4404
      @ruvanthimaldeniya4404 2 ปีที่แล้ว

      ❤️🌻

    • @nilantha_97
      @nilantha_97 2 ปีที่แล้ว

      @@kavindushehan1461 කොහෙත්ම නෑ අසම්මතේ පෙම්වතුන් කියපු ගමන් එහම හිතෙනවා ඇති මාත් ඕක නිසාම මේ ගෙන හෙව්වා....අනික මේ ගීත ලියන කාලේ ඔය වගේ විකාර තිබ්බෙ නෑ මෙහෙ

  • @mahiariyathilaka4251
    @mahiariyathilaka4251 2 ปีที่แล้ว +23

    අසම්මතෙ පෙම්වතුන් නොවෙමු අපි වරදට වහල් වෙවි🥺💞

  • @ishanalutharachchi8686
    @ishanalutharachchi8686 2 ปีที่แล้ว +20

    හිමි වෙන්නෙ නැති හැමදාමත් බලා ඉදීමත් ප්‍රේමයක්,❤️🥺

  • @kevinfernando5546
    @kevinfernando5546 2 ปีที่แล้ว +13

    මා නැලවූ මා සැනසූ මිහිපිට සියලුම ගැහැනුන්ට මේ ගීතය උපහාරයක්ම වේවා....

  • @kasunmadushanka20
    @kasunmadushanka20 3 ปีที่แล้ว +44

    කියන්න වචන නෑ මගේ හදවතේ ගායිකාව ශශිකා මිස් ආදරෙයි හැමදාමත් ඒ කටහඩට ❤❤

  • @evershinydancing9862
    @evershinydancing9862 2 ปีที่แล้ว +8

    මං නිතර අහන හඩක් මේ.. ඒවගේම ශශිකා අක්කේ ඔයා නිහතමානි චරිතයක් ඒ චරිතෙට මං ගොඩක් ආදරෙයි ...මගේ ජීවිතේත් තියනවා අමතක කරන්න බැරි ආදර කතාවක්..😞😞

  • @diyego4279
    @diyego4279 2 ปีที่แล้ว +17

    ඉස්සර අපේ ගෙදර පේර ගහ උඩට නැගල ගමටම ඇහෙන්න කිව්ව සින්දුව මන් 😭🖤

    • @nilukadamayanthi4493
      @nilukadamayanthi4493 ปีที่แล้ว

      අනේ මගෙත් එක සිංදුවක් මේක

  • @sachi5072
    @sachi5072 3 ปีที่แล้ว +30

    හරිම ලස්සනයි මිස්.මිස්ගෙ හැම සිංදුවකටම මං හරිම කැමති.මිස්ගේ වොයිස් එකක් හරිම ලස්සනයි❤❤❤❤

  • @pramodikamaduwanthi4127
    @pramodikamaduwanthi4127 ปีที่แล้ว +7

    මේක අහද්දි මට ම්ගෙ ආදරේ මතක් වෙනවා දන්නවා කවදාවත් ලැබෙන්නෙ නෑ සමහරවිට කවදාවත් මට එයාව දකින්නවත් හම්බෙන්නෙනෑ. හැමදාම මගෙ ජීවිතේ උඩින්ම මතකයක් වෙලා මැරෙන මොහොත වෙනකන් එයා ඉදී. මේආත්මේඒ දැකපු හීන ඇත්තටම හීනයක් විතරක්ම උනා. දෛවෙ මේ තරම් හතුරෙකුටවත් කරන්න එපා කවදාවත් 😥😥😥🙏🙏

  • @kavinduviraj8748
    @kavinduviraj8748 2 ปีที่แล้ว +88

    ඔබව බලාපොරොත්තු වෙමි 💟
    උපදින මතු සියළුම භවයන් හීදී.
    කුමන හෝ භවයක ඔබ මගේ වෙයි කියන අහිංසක බලාපොරොත්තු වක් සමග ජීවත් වෙමි 🙂

    • @manilashevinda2204
      @manilashevinda2204 2 ปีที่แล้ว +4

      සසර දික් කරගන්න එපා බන් ඔහොම හිතලා..

    • @kavinduviraj8748
      @kavinduviraj8748 2 ปีที่แล้ว

      @@manilashevinda2204 🙆‍♂️

    • @udarapramodh3790
      @udarapramodh3790 2 ปีที่แล้ว +1

      Elamai bro

  • @kushanisrinarayana9839
    @kushanisrinarayana9839 ปีที่แล้ว +14

    කවදාවත් අමතක කරන්න බැරි මතකයක්, මතක් නොකරන මතකයක් විනාඩි ගානකින් මතක් කලා...

  • @achiniachini4285
    @achiniachini4285 2 ปีที่แล้ว +18

    මං ආසම.ආදරනීය❤️🌹 නිහතමානී ගායිකාවක්...ඔබ වගේ අය මේ රටට ගොඩක් වටිනවා...ඒ කටහඩ මිනිසු වශී කරවන..හැගීම්බර...ආදරනීය...හිතේ වේදනාවන් අමතක කරවන හඩක්..ඇත්තෙන්ම ඔබ අතිවිශිස්ටයී...කියන්න වචන නෑ....අනුකරන කල නොහැකි හඩක්....ඒ හඩට ඒ නිහතමානී ආදරනීය රූපයට මේ රටේ සියලු අය ආදරෙයී....ඔබට ජයම වේවා...දෙවියන් ඔබව රැකදේවා..තව තව ඔබට ශක්තිය ලැබේවා මෙවැනි විදියට මිනිසුන්ගේ සිත් සුවපත් කිරීමට...ඇත්තෙන්ම කියා නිමකල නොහැකි හඩක් සහ ආදරනීය චරිතයක්...❤️❤️❤️🙏🌹

  • @arunasampath2116
    @arunasampath2116 2 ปีที่แล้ว +16

    ආදරය විරහව සැගව ගිය තැන අදුර පමණි.... ඒ අදුරට මම පෙම් බදින්නෙමි....
    ප්‍රේමයෙහි අරුතට, විහරව තරම් දෙයක් නැතැයි කියා මා සිතමි.

  • @sadinshadenuwan9803
    @sadinshadenuwan9803 ปีที่แล้ว +11

    අති දක්ශ සහා නිහතමානී ගායිකාවක් වේ නම් ඒ ඔබම පමනී

  • @rtplex
    @rtplex 2 ปีที่แล้ว +13

    මෙි සිංදුව අහද්දි මොකක්දෝ කියාගන්න නොතේරෙන දුකක් හදවතට දැනෙනවා.

    • @sadunimaheshika2883
      @sadunimaheshika2883 2 ปีที่แล้ว +1

      @@rtplex me oya youtuber kenekda.oyage chanel ekak thiyeda.

  • @malithaheshan6984
    @malithaheshan6984 2 ปีที่แล้ว +16

    ආදරේ හරිම පුදුමයි . ලැබෙන්නෙ නැති බව දැන දැනත් එකම හිතක් මත්තේ මේච්ච්‍ර දුවන්නෙ ඇයි කියලා හිතාගන්න බෑ. 😌

  • @viranjaneelanuwan7847
    @viranjaneelanuwan7847 4 หลายเดือนก่อน +1

    එදා සිට අද දක්වාම සුව නොවූ ඒ උන්මාදය.... ඇත්තටම ඒ හඬනම් මත්ද්‍රව්‍යක්... 🥹❤️

  • @ckpurankubura8048
    @ckpurankubura8048 2 ปีที่แล้ว +6

    කියා ගන්න හුගාක් දෙවල් හිතේ තියාගෙන තනියම ප්‍රේම කරන මිනිස්සුත් ඉන්නවා 🥺..මේ සින්දුව අහනකොට හැම දේම අමතක වෙනවා🙂.

  • @hasithalakruwan3822
    @hasithalakruwan3822 ปีที่แล้ว +10

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ...❤️❤️ඒ කටහඩ භාවනාවක් ❤️❤️

  • @lkr-ai
    @lkr-ai 3 ปีที่แล้ว +15

    පාරමිතා නොපුරමු අප දෙදෙනා
    මතු මතු සංසාරේ...
    පාන සිනා සුළඟට විසි කරමු...
    හමුවෙන හැම වාරේ...//
    කඳුළුවලින් දියවී යනවා නම්
    අවිහිංසක රූපේ...
    දෝර ගලන තුරු කඳුළු සලන්නම්
    මට ඔබ නොපෙනෙන සේ...
    පාරමිතා නොපුරමු......
    මට ඔබ ඔබ මට පෙම්කළ තරමට
    වෙන්වී යන්න බැරී...
    අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි
    වරදට වහල් වෙවී...
    පාරමිතා නොපුරමු......

  • @TUTU-lo7dk
    @TUTU-lo7dk 3 ปีที่แล้ว +37

    සහමර සිදුවීම් ආයේ ආයේ මතක් වෙනවා 😔💔

  • @HimashRandil-gx3he
    @HimashRandil-gx3he 4 หลายเดือนก่อน +6

    වෙලාව පන්දර 1.27 සිතලේ ඉය ෆොන් එකක් ගහගෙන මේ සිංදුව අහනවා එ දැනෙන ෆිලින් එක 🥺

  • @achinthaharshana2660
    @achinthaharshana2660 ปีที่แล้ว +32

    ආදරෙන් පීඩාවිදින හැමදෙනාටම සතුට ලැබේවා😊❤️

  • @k.s.1519
    @k.s.1519 ปีที่แล้ว +9

    ඉදල හිටල පෑරෙන මගේ හිතට තවත් කරදර කරන්න ඕනි උනා ම මම මේ සිංදුව අහනවා. අයිති කරගන්න බැරි ආදරේ හරි ම ලස්සනයි.
    "පාරමිතා නොපුරමු අප දෙදෙනා මතු මතු සංසාරේ"
    ඔයාට මතකද මං ඔයාට දවස් දෙකක් කිව්වා ඊලග ආත්මෙ නම් කාගෙවත් නොවී මගේ ම වෙන්න කියලා. ඒකට උත්තරයක් නොදුන්නට ඉදල හිටල හරි කතා කරන වෙලාවක ඔයා ඒකට හා කියාවි කියල මං තාමත් බලාපොරොත්තු වෙනවා. එකපාරක් පුලුවන් නම් කැමති වෙන්න කවදහරි ආත්මෙක මගේ වෙන්න. මේ ආත්මෙ ඔයා එයාගෙ වුණත් මට එතකොට මැරෙනකන් හරි ලස්සන බලාපොරොත්තුවක් තියෙනවා.
    "කඳුලුවලින් දිය වී යනවා නම් අවිහිංසක රූපේ
    දෝර ගලන තුරු කඳුලු හලන්නම් මට ඔබ නොපෙනෙන සේ"
    ඒ වුණාට කඳුලු අස්සෙන් හරි ඔයාගෙ රූපේ,ඒ හිනාව දකින්න මම කැමතී. කවදාවත් ඔයාගෙ රූපෙ මගේ හිතින් මැකෙන්නෙපා. ඔයා ළගින් ආව සුවඳත් මට තාම මතකයි. ඉදල හිටල ඒ සුවද මගේ වටෙන් දැනෙද්දි මං වටපිට බලන්නේ ඔයා ව හොයාගන්නමයි. ඔයා ව ඇස් දෙකට හම්බ වෙනකන් ඉස්කෝලෙ ගේට්ටුවයි පාරයි බලන් හිටපු කාලෙ තරම් ලස්සන දෙයක් තවත් කොහෙද?
    දවසක ඔයාට මාව මතක් වුනොත්,ඔයාට මාව හොයාගන්න බැරි වුනොත් ඇවිල්ල බලන්න මෙ කමෙන්ට් එක ඔයා වෙනුවෙන්. මං ආදරෙයි. ඔයා දන්නව මං මේ කතා කරන්නෙ ඔයාට කියලා ❤

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Hamu welath dala hiyaoya thawath athmeka ehe.a nokarai kiyala komahitha nada mahaththayooo edat mage adupadu oya නොදකින bawa komahithannada saha mn me athmedi dunne උපරිමෙන් ආදරේ oyat madi wona😢😢😢 aye koma බලාපොරොත්තු dennada mn wath mata adare nokaroyh mn law නැද්ද 😢😢😢❤

  • @achiniapsara2200
    @achiniapsara2200 ปีที่แล้ว +8

    භාවනාවක් වගේ ඒ කටහඩ.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් ඒ වගේම කටහඩ හැමදාමත් ආදරෙයි මේ කට හඩටත් සින්දුවටත්💛💖

  • @janithmadushan4740
    @janithmadushan4740 3 ปีที่แล้ว +70

    මේ සිංදුවේ අහපු හොදම backing එක❤❤

  • @senalsenaldewinda6296
    @senalsenaldewinda6296 ปีที่แล้ว +14

    පාරමිතා නොපරමු
    අපි දෙදනා
    මතු මතු සංසාරෙ
    පාන සිනා
    සුලගට විසි කරමු
    හමුවන හැම වාරේ💔🥀💫

  • @madumadadilshan3961
    @madumadadilshan3961 3 ปีที่แล้ว +36

    Music and voice ඇත්තටම පට්ට..
    ඇස් පියාගෙන විදින්න පුලුවන්
    ❤️❤️❤️❤️❤️

  • @gavindutharaka8079
    @gavindutharaka8079 3 ปีที่แล้ว +19

    පාරමිතා නොපුරමු අප දෙදෙනා
    මතු මතු සංසාරේ...
    පාන සිනා සුළඟට විසි කරමු...
    හමුවෙන හැම වාරේ... 😢❤

  • @thisara_rashmika
    @thisara_rashmika 2 ปีที่แล้ว +10

    පාරමිතා නොපුරමු අප දෙදෙනා
    මතු මතු සංසාරේ
    පාන සිනා සුළඟට විසිකරමු
    හමුවෙන හැම වාරේ… 💔

  • @user-bf6qk7xu2d
    @user-bf6qk7xu2d 2 ปีที่แล้ว +15

    සම්මතයත් අසම්මතයත් අතර සුන්දර ගීතයක බැදීමක් ...හරිම ලස්සනයි

  • @darkshadow3937
    @darkshadow3937 ปีที่แล้ว +52

    පාරමිතා නොපුරමු අපි දෙදෙනා මතු මතු සංසාරේ....
    පාන සිනා සුලගට විසි කරමු හමුවෙන හැමවාරෙ🥺
    2023/01/05

    • @Wow-k3k
      @Wow-k3k ปีที่แล้ว

      2023.04.02

    • @Nudnas008
      @Nudnas008 ปีที่แล้ว

      2023/04/11

  • @erandik.weerasinghe5890
    @erandik.weerasinghe5890 3 ปีที่แล้ว +23

    ...අහන හැම වතාවෙම මතක් වෙන්නෙ ඔයාව......🌼

  • @sasindigayashini5137
    @sasindigayashini5137 2 ปีที่แล้ว +8

    අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි වරදට වහල් නොවී......පාරමිතා නොපුරමු අප දෙදෙනා මතු මතු සංසාරේ .....💚

  • @theekamarasooriya6856
    @theekamarasooriya6856 3 ปีที่แล้ว +15

    අම්මෝ එ කටහඩත් එක්ක music ඇඩෙනවා🔥😍😍😍

  • @hirukanelaka6490
    @hirukanelaka6490 ปีที่แล้ว +4

    කලක් සුන්දර වූ ආදරයක් අද වන විට වේදනාත්මක අවසානයක් වෙලා හමාරයි .ඒත් එක් පැත්තකින් මෙ වැනි ගීත අහන් ඒ විරහව විඳින විට එහිද කිසියම් සුන්දර වින්දනයක් ඇත."ඉතින් සොඳුරිය ඔබ ඉන්නා තැනක සතුටින් සිටින්න "ආත්මාර්තකාමි ආදරයකට වඩා පරාර්තකාම ආදරයෙහි වටිනා කමද වැඩිය😇

  • @channelcob1149
    @channelcob1149 ปีที่แล้ว +5

    පාරමිතා සපුරමු අපි දෙදෙනා මතු මතු සංසාරේ..
    පාන සිනා මුවගට විසිකරමු හමුවන සෑම වාරේ

  • @OshadiDimalsha-cq6mi
    @OshadiDimalsha-cq6mi ปีที่แล้ว +6

    කවදාවත් ලැබෙන්නැ කියලා දැනගෙනත් අසීමිතව ආදරේ කරලා.එ මතක එක්ක හැමදාමත් විදවන ආදර කතාවත් අපි හැමෝටම තියෙනවා.

  • @sachiranipun5931
    @sachiranipun5931 3 ปีที่แล้ว +26

    පාන සිනා සුලගට විසි කරමූ හමුවෙන හැමවාරේ 😍😘

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 3 ปีที่แล้ว +16

    අතාරින්න බැරි සැබෑ ආදරයක් හැමෝගෙම ජීවිතවල තියෙනව වැරදිච්ච අමිහිරි අතීතය ඇස් ඉස්සරහා පේනවා ෆිල්ම් එකක් වගේ

  • @dilankamadushan856
    @dilankamadushan856 2 ปีที่แล้ว +9

    හිතට එන වේදනාව අකුරු කරන්නට ඇස් ඉඩ දෙන්නෙ නැහැ කදුලු පුරවනව දෙනෙතට 😭

  • @dilshansandun4838
    @dilshansandun4838 2 ปีที่แล้ว +13

    මට ඔබ ඔබ මට පෙම් කල තරමට....
    වෙන් වි යන්න බැරී.....
    අසම්මතේ පෙම් වතුන් නොවෙමු අපි....
    වරදට වහල් වෙවී..... 🖤

  • @mihiliprabha4598
    @mihiliprabha4598 2 ปีที่แล้ว +8

    කඳුළු වලින් දියවී යනවා නම්
    අවිහිංසක රූපේ
    දෝරේ ගලන තුරු කඳුළු හලන්නම්
    මට ඔබ නොපෙනෙන සේ 😥

  • @blackartparindya5647
    @blackartparindya5647 หลายเดือนก่อน

    මැරී මැරී උපදින හිත් ලස්සනට සංගීතය හැගීම් ගායනය ලග නිවී ගියා...
    පාරමිතා නොපුරමු අපි දෙන්නා ❤❤❤

  • @user-js3yash
    @user-js3yash 4 หลายเดือนก่อน +2

    හිත අස්සටම ගොලු වෙච්ච අහින්සක කතාවක් අපි හැමොටම ඇති.. මේ තරම් උවමනාවෙන් මේ වචන හිතට එබෙන්නේ ඒ නිසාම වෙන්න ඇති...❤✨🌹

  • @fun_Life235
    @fun_Life235 2 ปีที่แล้ว +4

    හිත හදාගන්න ම බෑ ඒකයි මේ සින්දුව අහන්නේ...😔♥️

  • @mcfamilytravel9228
    @mcfamilytravel9228 ปีที่แล้ว +9

    අසීමාන්තික ආදරේ බලාපොරොත්තු නොවී පරිත්‍යාග කලහම හිතට හරි සැනසීමයි❤

    • @kevinperera2186
      @kevinperera2186 ปีที่แล้ว

      ehema karanna tharam hitha hadaganna puluwannam mechchara widawanne na 🤕

  • @koshidoni2001
    @koshidoni2001 ปีที่แล้ว +2

    ඇත්තටම මගෙ ඇස් වලට නම් කඳුලු එනවා එච්චරටම මාර feeling වොයිස් එකක් හිත ඇතුලෙ තියෙන පාරන මතකයක් එලියට ගන්න පුලුවන් සුපිරි වොයිස් එකක් මේ වොයිස් එකට ගහන්න වොයිස් එකක් නෑ වෙන කොහෙවත් හැමදාම අපේ melody queen ඔයා තමයි මිස්😘😘😘😘ඇස්වහක් කටවහක් වදින්න එපා🙏🙏බුදු සරණයි🙏

  • @sandarulakshan9194
    @sandarulakshan9194 ปีที่แล้ว +23

    "කඳුලු වලින් දියවී යනවා නම් අවිහිංසක රූපේ..
    දෝරෙ ගලන තුරු කඳුලු හලන්නම් මට ඔබ නොපෙනෙන සේ.."
    මතක ඇවිස්සෙන වෙනමම ලෝකයක තනි වෙන භාවනාවක්🌼

  • @NimmiPriyangika-yq1co
    @NimmiPriyangika-yq1co ปีที่แล้ว +5

    ලැබෙන නොලැබෙන....විදින විදවන.....එකම හැගුම.....ආදරය...❤❤❤❤

  • @akalankaprabath3110
    @akalankaprabath3110 3 ปีที่แล้ว +35

    මේ සින්දුව හැමදාම නිදියන්න කලින් අහනවා

  • @nilukadananjaya6502
    @nilukadananjaya6502 2 ปีที่แล้ว +9

    වෙන කෙනෙක් ලඟ අනාගත බලාපොරොත්තු , සතුට ,නිදහස හැමදේම තියෙන ලෝකෙක එයා හැමදාම පාරමිතා පුරයි එයාම ලැබෙන්න කියල.ඉතින් අවිහිංසකයි ඇය පිලිනොගත් ආදරය කඳුලු සිනහ සේරම සුලඟට විසිකරලා ඈත ඉඳන් බලන් ඉන්න තරම්

  • @gamapahakawshalya9548
    @gamapahakawshalya9548 ปีที่แล้ว +6

    ආසම ගායිකාවක් බුදු සරණයි අක්කේ.

  • @memetv6073
    @memetv6073 3 ปีที่แล้ว +13

    මේ හුට්ට අහන්න බෑ මොකක්ද දුකක් දැනෙනවා දන්නේවත් නෑ

  • @janithlakshanrupasinha977
    @janithlakshanrupasinha977 ปีที่แล้ว +4

    චාම් බව,සංවර බව,නිහතමානීත්වය ඇත්තෝ මනසින් උසස්‍ බවින් ඉතා ඉහළයි..

  • @sagalasandaruwan
    @sagalasandaruwan ปีที่แล้ว +12

    හිමිවීම ම නෙවේ ප්‍රේමය 🥀🙂

  • @user-vb5ls8sp1o
    @user-vb5ls8sp1o ปีที่แล้ว +3

    ආදරය කියන්නෙ පුදුම හැගිමක් ආතාරින්ඩත් බැරි තියගන්ඩත් බැරි මතක ගොඩක් එකක් කදුලු පිරුනු සාගරය හා සාමානය සිතින් බැදුනු මිනිස්සු කාවදාවත් වෙන්නොවේවා😢😢

  • @user-mg5wv6fz9m
    @user-mg5wv6fz9m 3 ปีที่แล้ว +13

    තාත්තා මම ආසම සිංදුවක් ❤️
    පාන සිනා සුලගට විසිකරමු හමුවන හැම වාරේ ......

  • @chami-wijewardhana2986
    @chami-wijewardhana2986 หลายเดือนก่อน

    මට මේ පදයක් ගානේම මතක් වෙන්නේ ඔයා ව,,
    ඒ කටහඩ,
    ඒ හිනව,
    ඒ බැල්ම ,
    ඒ පරිස්සම
    .😢😢