Pahasara Obe Adare (පැහැසර ඔබෙ ආදරේ) - Centigradz | Asai Man Piyabanna OST | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 1.9K

  • @nethunimasha6118
    @nethunimasha6118 ปีที่แล้ว +169

    දුකින් ඉන්න හැම වෙලාවෙම මේ සිංදුව අහන එක දැන් පුරුද්දට ගිහින්.. උත්තර නැති ප්‍රශ්න ගොඩක් එක්ක මං තනිවෙනවා හැම රෑකම... එයා මට වඩා අවුරුදු 13ක් වැඩිමල් .. fb එකෙන් හම්බෙලා රටවල් දෙකක ඉදන් ආදරේ කරලා එයා මාව හොයාගෙන ආව.. මුලින්ම ආදරෙන් හිටියා ගොඩක්.. ඒත් එයා හිතන විදිහයි මං හිතන විදිහයි අහසයි පොලොවයි වගේ.. ඒ හින්දා මං මොනවා කරත් එයාට වැරදියට පේන්නෙ. ගොඩක් සැකයි මට මගෙ කිසිම යාලුවෙක් එක්ක කොහෙවත් යන්න බෑ.. මට වඩා බාල මල්ලි කෙනෙක් එක්කවත් කතා කරන්න බෑ. සතෙක්ට වගේ බනිනවා. මට මාවම එපා වෙනවා. මට අයින් වෙන්න දෙන්නෙත් නෑ.බලෙන්ම අපේ ගෙදර එනවා වෙන එකෙක් එක්ක එයා මැරෙනකන් ඉන්න දෙන් නෑ කියලා.ඒක ආදරයක්ද මොකද්ද කියලා තේරෙන් නෑ මට. ඒත් එයා බැන බැන හරි කතා කරනවනම් මං අහගෙන ඉන්නවා කෝල් එකක් නැති උනාම මට ලොකු පාළුවක් දැනෙනවා. සමහර විට එයාට ආදරේ කරපු දවසෙ ඉදන් මට කිසිම කෙනෙක් ආශ්‍රය කරන්න දුන් නෑ එයා.කතා කරේ එයාම විතරයි.ඒ හින්දා වෙන්න ඇති🥺 ඒත් මට හිතට මහ බරක් දැනෙනවා

    • @ravinduofficial1726
      @ravinduofficial1726 ปีที่แล้ว +5

      sis..api okkoma eka vage...oya akka kenek..anee matath math oya vage habai iya tharamma neve, podi prahsneka inne .oluva relax karaganna aave.🥲🥲 aththatam me songs nikn amuthuma eevaa...nikn feelings vage....🥲🥲 mona unath oayge prashne solve venna kiyala wish krnv akka

    • @udyaerandathi780
      @udyaerandathi780 ปีที่แล้ว +1

      Matath ehemai eya mat wada 12 wedi

    • @namalmadushanka9837
      @namalmadushanka9837 ปีที่แล้ว +3

      ආදරේ වැඩි කමට තමා ඔය.ඒක තේරුම් ගන්න.

    • @kusumperera296
      @kusumperera296 ปีที่แล้ว

      ​@@namalmadushanka9837ඇත්ත මචන්.. ඒක ආදරය කියන කෑදරයේ උච්චතම මුහුණුවරයි.
      හැබැයි ආදර කෑදරය ඔහොම කරලා නම් කඹ ඇදිල්ලක් විතරයි සිතුවිලිවල.
      ඒ නිසා කෑදරය අඩුවන තරමට බැඳීමක් ලස්සනකට යයි මිසක් කෑදරය වැඩිවෙද්දී බැදීම හරිම ඝෝෂාකාරියි.

    • @shimanmerupathiranagepiyas7524
      @shimanmerupathiranagepiyas7524 9 หลายเดือนก่อน +1

      I have to go

  • @ruu-og6jd
    @ruu-og6jd 3 ปีที่แล้ว +922

    කාලයත් එක්ක මේ සින්දු වල වටිනාකම තවත් වැඩිවෙනවා.😍
    2023

  • @tharushahimasara9041
    @tharushahimasara9041 11 หลายเดือนก่อน +25

    සමහරු කැඩිලා ගියේ යුගයක් නිර්මාණය කරලා ❤ centigrade

    • @TLDcreations
      @TLDcreations 3 หลายเดือนก่อน +1

      Atta❤

  • @vshwavishwa1931
    @vshwavishwa1931 4 ปีที่แล้ว +730

    සෙන්ටිග්‍රෙට්ලගේ සින්දුවලට ගහන්න කවුරුත් නෑ අතිතෙටම ගියා ❤️❤️💪

    • @aliya475
      @aliya475 4 ปีที่แล้ว +7

      Aniwa

    • @navinduthakshara
      @navinduthakshara 3 ปีที่แล้ว +1

      Ow bn

    • @shanithdinusha
      @shanithdinusha 3 ปีที่แล้ว +3

      සිංදු වලට ගහන්න?කොහොමද ගහන්නේ?

    • @bhagyasewmini4413
      @bhagyasewmini4413 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන ම 😌💜️

    • @dilmidananjana49
      @dilmidananjana49 3 ปีที่แล้ว +3

      🥺❤️

  • @senurabandara123
    @senurabandara123 3 ปีที่แล้ว +117

    අද 2022.02.02. විශේෂ දවසක්.. ආයි මෙහෙම දවසක් එන්නේ අව්රුදු 1000 කින්.සත්තයි එදාටත් මේ සින්දු අමරණීයයි..❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 ปีที่แล้ว +1

      ඔබගේ අදහස් අපිට හුඟාක් වටිනවා...දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

    • @aravinthphone
      @aravinthphone ปีที่แล้ว

      2023.05.19

  • @shashinnawaratne2657
    @shashinnawaratne2657 4 ปีที่แล้ว +260

    ලෝකෙම කියනවා update වෙන්නලු ලෝකෙ යන විදිහට.
    ඒත් තනිවෙච්ච වෙලාවට හැඟීම් බෙදාගන්න ආස මෙන්න මේ වගේ අතීතෙත් එක්ක

    • @Lawlearnwithpali
      @Lawlearnwithpali 3 ปีที่แล้ว +2

      😓💔

    • @aliya475
      @aliya475 3 ปีที่แล้ว +2

      🖐️

    • @sameerabandara8714
      @sameerabandara8714 3 ปีที่แล้ว +3

      Eka aththa

    • @pawaniduwara7279
      @pawaniduwara7279 3 ปีที่แล้ว +4

      Hmmm machn

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 ปีที่แล้ว +3

      ඔබගේ අදහස් අපිට හුඟාක් වටිනවා...දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

  • @theheartbraker8064
    @theheartbraker8064 2 ปีที่แล้ว +36

    උදය ශ්‍රී ඉන්න කාලේ තමයි centigrates ලා සුපිරිම සින්දු ගහලා තියෙන්නේ

  • @swijesundara
    @swijesundara 4 ปีที่แล้ว +403

    මේ සිංදුව මුලින්ම ඇහුවෙ 2008 A/L class යන කාලෙ. තවමත් මේ සින්දුව අහද්දි ඒ කාලෙ class ආපු කෙල්ලෙක්ව මතක් වෙනව. එයා අද මොනව කරනවද, කොහෙද ඉන්නවද දන්නෙ නෑ. අඩුම තරමෙ එයාගෙ නමවත් දන්නෙ නෑ. ගොඩක් කාලෙකින් මේ සින්දුව ආයෙත් අද ඇහුව. I missed her so much ... :'(

    • @mayurabandara8348
      @mayurabandara8348 3 ปีที่แล้ว +29

      ඔයා මට කියාගන්න බැරුව හිටපු දෙයක් කීවා

    • @mayurabandara8348
      @mayurabandara8348 3 ปีที่แล้ว +17

      මටත් ඔහොම එකක් උනා

    • @Shanuu1111
      @Shanuu1111 3 ปีที่แล้ว +51

      2008 දි මන් 1 වසරෙ දැන් 13 😁 මට මතක ඇති කාලෙක ඉදන් මන් ආසම සින්දුවක් 🤗🤗❤❤

    • @rusiruchathuranga7606
      @rusiruchathuranga7606 3 ปีที่แล้ว +19

      ඒ කාලේ හැමෝටම මේ සින්දුව සමීපයි... හැමෝගෙම කතාවක කොනක හරි මේ සින්දුව තියෙනවා

    • @lakshithaaccount9243
      @lakshithaaccount9243 3 ปีที่แล้ว +31

      සිරා අයියේ මම 2012 A/L.. මටත් මතක් උනා ඒ කාලේ ක්‍රශ් එක.. දැන් මොනවා කරනවද කොහේ ඉන්නවද.. අඩුම තරමේ නම මොකක්ද කියලාවත් දන්නෑ.. ඒත් අදටත් ඒක අමුතු හැගීමක්..

  • @Supunlakshitha506
    @Supunlakshitha506 11 หลายเดือนก่อน +427

    2024 කව්ද ඉන්නෙ ❤️

  • @gihansenarathna3530
    @gihansenarathna3530 4 ปีที่แล้ว +144

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...මෙවා තමා සංගීතෙ අලුත් හොයාගැනීම් නිර්මාණ.මේවා ආදර්ශයක් අලුතෙන් මෝඩ සිංදු ගහන වුන්ට.centigradez කියන්නෙ ඉතින් ලංකාවෙ ඉන්න පට්ටම දක්ශයෝ ටිකක්

    • @sameerabandara8714
      @sameerabandara8714 3 ปีที่แล้ว +1

      Aniwa bn

    • @dineshnimantha9019
      @dineshnimantha9019 3 ปีที่แล้ว +1

      Eka aththa

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 ปีที่แล้ว +2

      ඔබගේ අදහස් අපිට හුඟාක් වටිනවා...දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

  • @malamala7228
    @malamala7228 ปีที่แล้ว +6

    උදයකාන්ත සර්ට ඇයි මචන් බැරි ආයෙත් මෙ වගෙ ෆිල්ම් එකක් හදන්න මෙ නලුවො ටිකයි මේ ගායකයො ටිකයි දාලා ලස්සන සිංදු ටිකක් එක්ක මේවා අධිමාත්‍රා බන්. රෑ 12ත් පහු වෙලා සිංදු ටික අහද්දි ආසයි මං පියාබන්න ෆිල්ම් එකෙයි සුවද දැනුනා ජිවිතෙ ෆිල්ම් එකෙයි. මේ location දකිද්දි මාර සතුටක් දැනෙනවා . ❤ ආයෙත් මෙ වගෙ ෆිල්ම් එකක් එනවා නම් පූජා අක්කා and රොශාන් අයියා

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න.
      bit.ly/MEntertainmentsYT

    • @sewminikeshala8535
      @sewminikeshala8535 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 💯

  • @නෙත්මිකවීශානෙතු
    @නෙත්මිකවීශානෙතු 6 ปีที่แล้ว +126

    මන් ගොඩාරියක් අස සිංදුවක් මෙ
    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ උදය ශ්‍රී ආදරෙයි ගොඩාරියක්

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 4 ปีที่แล้ว +2

      Lassani ne math kemathi

    • @jbian0104
      @jbian0104 4 ปีที่แล้ว +5

      Aththa udeyage voice patte

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 ปีที่แล้ว +2

      ඔබගේ අදහස් අපිට හුඟාක් වටිනවා...දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

  • @sujeewasudasinha8282
    @sujeewasudasinha8282 2 ปีที่แล้ว +24

    2008 Love එක කැඩිච්චි වෙලේ එක දිගට පිස්සුවෙන් වගේ අහපු සිංදුවක් ආයි අතිතයට යනවා

  • @tomyartworks
    @tomyartworks 3 ปีที่แล้ว +52

    පස් හය දෙනෙක් ඉන්න පවුලක් කැඩෙන්න එකෙක් ගියාම ඇති. අන්තිමට ගිය මනුස්සයත් වෙච්ච සෙතකුත් නෑ, පවුලට වෙච්ච සෙතකුත් නෑ. මගේ ලයිෆ් එකේ වෙච්ච ඛේදවාචකයක් විදියට දකින්නේ මම මේ වෙන්වීම.. ආයේ අපිට මැරෙනකන් මෙච්චරයි..

  • @tharabashi4011
    @tharabashi4011 ปีที่แล้ว +27

    මේ සිංදුව ඔයාගේ මතකයත් එක්ක හරි අපූරුවට බැඳිලා.... අදටත් අමතක කරන්න බැරි මතක කෝටියක් මගේ හිතේ උඩු දුවනවා... ආයෙත් හැරෙන්න බැරි තරමට අපි අපෙන් වෙන් වෙලා..... මං ආදරය කරපු ඒ අහිංසක මුන ඒ හිනාව හැමදාමත් මගේ හිතේ ජීවත් වෙනවා ලොකූ... 2007 ❤

    • @awanthipradeepika5647
      @awanthipradeepika5647 ปีที่แล้ว +2

      Api hamotama wage thiyenawa e wage dukbara mathakayan kalaya gewee giyath hithin walalanna bari

    • @akiladilshan9586
      @akiladilshan9586 ปีที่แล้ว

      🥺❤️🌸

  • @imeshads6341
    @imeshads6341 4 ปีที่แล้ว +71

    මෙව්වා තමා සින්දු ඕයි❤️

  • @avishkathisera2965
    @avishkathisera2965 ปีที่แล้ว +6

    මන්දාරම් වැහිපොද හිරිකඩ මගෙ සියොලඟ රන්දාලා
    උන් අප ආගිය මග වගතොට මතක අගුලු හැරදාලා
    වාවන්නට බැරිතැන දුක්කඳ දෙනෙත් පියන් කවුළු කඩා
    දෝරෙගලා ගියඋනු කඳුලැලි වියලි දෙතෙල් මත වැටුනා
    පැහැසර ඔබේ ආ... දරේ... මන්දාරම් අඳුරේ වෙලී
    සැඟවී ගිය ඔබෙ සෙනහේ... හද රිද්දනවා රහසේ
    මැලවුනු මගෙ දෙතොලෙහි රැඳි තතු සැමගෙන් සඟවා ඉන්න
    ඔබ නොමැතිව සිනහනගනයුරු මට කියා දී යන්න
    උමතුව අද විලාපදෙන හඬ අහගෙන ඉන්... න
    බිඳකට ඇවිදින් මගෙ ලය... මත ඔය සවන තියන්න
    පැහැසර ඔබේ ආදරේ මන්දාරම් අඳුරේ වෙලී
    සැඟවී ගිය ඔබෙ සෙනහේ හද රිද්දනවා රහසේ

  • @tharushanaween9230
    @tharushanaween9230 4 ปีที่แล้ว +216

    2021 බල්න අය කෝ ❤️

  • @isharanayanajith8213
    @isharanayanajith8213 ปีที่แล้ว +22

    2024 අහන කට්ටිය මේ සින්දුවට 👍🏻

  • @kalindunaveen1060
    @kalindunaveen1060 3 ปีที่แล้ว +63

    2021 ජූනි මේ. ❤️තාම අහනවා😍 අවුරුදු ගානක් ආපස්සට ගියා වගේ 😍

  • @minagadulwan354
    @minagadulwan354 3 ปีที่แล้ว +50

    Al කාලේ පිස්සුවෙන් වගේ ඇහුවේ 🙂 දැන් බැදලා තාම ඒ පිස්සුවෙ කිසි වෙනසක් නෑ 😊💞 miss u centgrtz

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 ปีที่แล้ว +1

      ඔබගේ අදහස් අපිට හුඟාක් වටිනවා...දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

    • @blaablaaa6565
      @blaablaaa6565 2 ปีที่แล้ว +3

      Wenasak thiyew...
      Oyata dan wife kenek innaw...😉😅

  • @madarapurnima6146
    @madarapurnima6146 ปีที่แล้ว +48

    2023 වගේම මැරෙනකන් ආදරේ කරන ආසම සින්දුව සහා ආසම ගායකයෝ....🥺♥🙏

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +3

      Ow Poornima. Mey wage lassanama lassana sindu balanna digatama apith ekka inna....

  • @udeshchinthaka2447
    @udeshchinthaka2447 10 หลายเดือนก่อน +9

    2024 තවමත් අහනවා..කවදාවත් වියැකෙන්නෙ නැතුව හදවතම ස්පර්ශ කරපු සිංදු .🥺❤️‍🩹

  • @sithmikawya4577
    @sithmikawya4577 4 ปีที่แล้ว +26

    දෙවියනේ මේ සිංදු බාවනාවක් වගේ...
    දැන් තියෙන අදෝනා වගේ නෙමේ. 2020 tma ahn ay ko

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබගේ වටිනා අදහසට 😍❤
      අපේ චැනල් එක subscribe කරන්න අමතක කරන්න එපා. 😍❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

  • @denuwan611
    @denuwan611 3 ปีที่แล้ว +55

    අහන වෙලාවට වෙනම ලෝකෙකට යන, අදටත් කොච්චර ඇහුවත් එපා වෙන්නැති එකම සින්දුව❤️🎵

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 ปีที่แล้ว

      ඔබගේ අදහස් අපිට හුඟාක් වටිනවා...දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

    • @rmjayawardana6193
      @rmjayawardana6193 ปีที่แล้ว

      Hmm

  • @nilanila2076
    @nilanila2076 5 ปีที่แล้ว +1188

    2022 ත් අහන සෙට් එක කෝ 😍😍

  • @තරුරණසින්හ
    @තරුරණසින්හ ปีที่แล้ว +11

    එ සිංදුව හිතට මාරම වෙදනාවක් ගෙනවා අමතක කරපු හුගක් දෙවල් හරි අපුරැවට මතක් කරනවා . ඇත්තටම ඔයා අද මගෙ ලග හිටියා නමි 🥺

  • @braverider567
    @braverider567 3 ปีที่แล้ว +47

    මේ කටහඩවල් නම් භාවනාවක් 💗💗💗❤️‍🔥❤️‍🔥 2021-11- 24

    • @tombunny446
      @tombunny446 ปีที่แล้ว

      ඇත්ත 🥲❤️

  • @inokawijesinghe.6288
    @inokawijesinghe.6288 10 หลายเดือนก่อน +64

    2024 th අහන අය සිටීද ? 😂❤

  • @kcwp3598
    @kcwp3598 2 ปีที่แล้ว +17

    අදටත් centigradz ල ඇබ්බැහියක්. 🖤🖤🥺🥺

  • @මදූක-ධ3ශ
    @මදූක-ධ3ශ 2 ปีที่แล้ว +3

    මැරෙන වෙලාවක අහන්න ලැබුනොත් ඒත් අහනව සත්තයි

  • @YashKuruwitage
    @YashKuruwitage 3 ปีที่แล้ว +24

    ඔබ නොමැතිව සිනහ නඟනයුරු මට කියා දී යන්න 😥😥😥😥😥

  • @Sriidea-rf3jo
    @Sriidea-rf3jo 4 หลายเดือนก่อน +3

    කොච්චර ලස්සන සිංදු තිබ්බත් පපුවට feel වෙන්නෙ මේ song එක❤️❤️

  • @චනුකසස්මිත-ඨ4ඞ
    @චනුකසස්මිත-ඨ4ඞ 2 ปีที่แล้ว +11

    මේවගේ සින්දුවක් අහගෙන මනෝපාරක් ගහන එක තරම් සුන්දර දෙයක් තව තියෙනවද 😇💕❤️

  • @ilovercricket..8879
    @ilovercricket..8879 2 ปีที่แล้ว +2

    Mee sinduwa issellama ahuwe mn 4/5dhi wage .2010/2011dhi wage. Thamath a centigrates lage sindu walata aasai wagema aadarei.. .a sindu hariyata bawanawak wage...2023 awuruddeth thamatha a sindu ahanawa aasawem 🥺🥺❤️‍🔥

  • @devikasrilanka9403
    @devikasrilanka9403 6 ปีที่แล้ว +60

    සැගවි ගිය ඔබෙ සෙනෙහේ හදරිද්දනවා රහාසේ❤2008 අතිතයටම ගියා

    • @chathu8575
      @chathu8575 3 ปีที่แล้ว

      අවුරුදු 12ක් 13ක් වෙලත් මේ සිංදු තාමත් අලුත්. Thanks centigradz. ❤❤

    • @lakmal8888
      @lakmal8888 3 ปีที่แล้ว +1

      Woow same broo 2008😍😍😜dan ekama marry karala..

  • @thilinamadhusanka2954
    @thilinamadhusanka2954 2 ปีที่แล้ว +7

    මන්දාරම් වැහිපොද හිරිකඩ මගෙ සියොලඟ රන්දාලා
    උන් අප ආගිය මග වගතොට මතක අගුලු හැරදාලා
    වාවන්නට බැරිතැන දුක්කඳ දෙනෙත් පියන් කවුළු කඩා
    දෝරෙගලා ගියඋනු කඳුලැලි වියලි දෙතෙල් මත වැටුනා
    I felt it ❤️

  • @gimhangossip3708
    @gimhangossip3708 4 ปีที่แล้ว +98

    😍😘😘😘 දැන් මේවාගෙ එවා නෑ 😭 😭😭

  • @ssnnetwork
    @ssnnetwork ปีที่แล้ว +2

    Me Film akath balanna one aye ❤

  • @sandaliprasadini-xg4tt
    @sandaliprasadini-xg4tt ปีที่แล้ว +5

    මුළු සිංදුවෙම අදහස එකම පෙලකින් කෙටියෙන් අර්ථ දක්වලා තියෙනවා,"ඔබ නොමැතිව සිනහ නගනයුරු මට කියා දී යන්න...." අනෙකා වෙනුවෙන් සතුටින් පුද කරන්න පුලුවන් පරාර්ථකාමී ආදරයක්. අද සමාජයේ,ඒ කියන්නේ 2023 වර්ෂයේ දක්නට නොලැබෙනම දෙයක්. මේ සිංදුව දැන් අහද්දිත් මිනීමැරුම් කීයක්නම් උනාද ලබා ගත නොහැකි ආදරයන් නිසා. 2023.03.02.

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      බොහෝම ස්තූති මේ දෙන ආදරයට 🥰🥰🥰
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​..
      bit.ly/MEntertainmentsYT

  • @Opbena
    @Opbena 3 ปีที่แล้ว +13

    දම්පාට හැන්දෑව,centigradz sindu අදිමාත්‍රා ❤️‍🔥

  • @chamudikaudari3428
    @chamudikaudari3428 2 ปีที่แล้ว +11

    ♥️🥺නිෂ්පාදිත දිනයක් ඇතිමුත්, කල් ඉකුත් වීමේ දිනයක් නැති සින්දු 🥺i love yet 2022 November 🥺

  • @mmnaturegloss9808
    @mmnaturegloss9808 2 ปีที่แล้ว +1

    Edath adath ekawage asawen ahnwa vidinawa.lovely song.

  • @chamithdharmasena8159
    @chamithdharmasena8159 3 ปีที่แล้ว +16

    4 වසරෙදි අහන්න පටන්ගත්තෙ අද 2022 ජනවාරි 01වෙනිදා අදත් අහනවා හෙටත් අහනවා❤️
    උදය ශ්‍රී + ඉෂාන් ලන්ත්‍රා ඒ ගැලපීම කවදාවත් කාටවත් ගන්න බෑ..දුකයි centigradesලට එහෙම උන එක..එකට හිටියනම් අදත් මේවගෙ ලස්සන සින්දු හදනවා 💔

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබගේ වටිනා අදහසට 😍❤❤අපේ චැනල් එක subscribe කරන්න අමතක කරන්න එපා. bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

    • @Qcy542
      @Qcy542 2 ปีที่แล้ว

  • @Anilniranjana26
    @Anilniranjana26 2 ปีที่แล้ว +2

    Me song eka mechchara lassana welth ai viral neththe

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 ปีที่แล้ว +1

      Aww! We're glad that this song has touched you!
      Stay connected for more content:)
      bit.ly/MEntertainmentsYT

  • @neveromg7909
    @neveromg7909 4 ปีที่แล้ว +21

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ❤️❤️

  • @maheshindunil1110
    @maheshindunil1110 ปีที่แล้ว +2

    මගෙ මතක අවුස්සන දුක හිතෙන ලස්සන සිංදුවක්

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @ireshakalhari8522
    @ireshakalhari8522 5 ปีที่แล้ว +289

    2020 search karala ahana aya ko

  • @shashiniumali9862
    @shashiniumali9862 ปีที่แล้ว +3

    2024th ahanawa. Kawadawath epa wenne nathi sinduwak 🥺❤️💔

  • @shehanihansika7472
    @shehanihansika7472 4 ปีที่แล้ว +6

    සැඟවී ගිය ඔබේ සෙනෙහේ..
    හද රිද්දනවා රහසේ..💖💖

  • @anojamalkanthi5181
    @anojamalkanthi5181 ปีที่แล้ว +5

    මොන සින්දු තිබ්බත් හිතට මාරම සමීප සින්දුවක් ❤️

  • @sash8844
    @sash8844 5 ปีที่แล้ว +85

    2020 ? 🔥❤️

  • @maxsagara4973
    @maxsagara4973 2 ปีที่แล้ว +4

    අඬන්න ඕන නැහැ ඇඬෙනවා මේවට.😭❤️

  • @chamikagayanp.d.n9106
    @chamikagayanp.d.n9106 4 ปีที่แล้ว +8

    2020=12=10 රෑ දහයයි දහයයි වෙලාව.. ඕමාන් සිට.. ආදරෙයි අන්ලිමිටඩ්.. ❤️❤️❤️❤️

  • @udeshikaperera-jw7bk
    @udeshikaperera-jw7bk ปีที่แล้ว +42

    2023th ahanawa🥺

  • @alfabro2004
    @alfabro2004 3 ปีที่แล้ว +8

    අපෙ ස්කෝලෙ අයියා සෙට් එකක් කියලා මතක් වෙද්දි පට්ටම සතුටටක් දනවා අයියේ ❤️❤️

  • @RavinduRH
    @RavinduRH 9 หลายเดือนก่อน +1

    වයසට නොයන සින්දු❤❤

  • @shehanchathuranga5034
    @shehanchathuranga5034 5 ปีที่แล้ว +59

    හැමදාම අහන සින්දුවක් මේක ❤️😍

  • @h_i_m8836
    @h_i_m8836 2 ปีที่แล้ว +6

    මැරෙනකම් මගේ ආසම සින්දුව වෙයි...
    මේක මන් අදුරන කෙනෙක් දකීද මන් දන්නෑ...
    පුළුවන් නම් මන් මැරුන දවසක මේ සින්දුව දාන්න...
    මට ඇහෙන්න ✨️❤

  • @adithya9535
    @adithya9535 4 ปีที่แล้ว +20

    I was like 9 or 10 y/old when this came out. Now im 20 this year.. so happy bout growing up with these songs

    • @trekdaveodyssey
      @trekdaveodyssey 4 ปีที่แล้ว +3

      Me too bro

    • @sgh7460
      @sgh7460 4 ปีที่แล้ว +2

      Why this song is so popular?

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 ปีที่แล้ว

      Thank you! Please subscribe our channel bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

  • @lahirumadushan2458
    @lahirumadushan2458 3 ปีที่แล้ว +26

    Mata අව්රුදු 9දි මෙsong එකආවෙ දැන් අව්රුදු 17k තාමත් එදාවගේම ආදරෙයි ❤️😘සෙන්ටිග්‍රෙට්😍✌️

  • @rusirunimesh9350
    @rusirunimesh9350 3 ปีที่แล้ว +38

    ඇපේ ජාතික ගී තමා මෙව්වා ඉස්සර 😍😍😍

  • @pasi8036
    @pasi8036 3 ปีที่แล้ว +1

    Hart tuch song

  • @gaurawalakshan6688
    @gaurawalakshan6688 3 ปีที่แล้ว +10

    2015ත් මේ සිංදුවට ආදරෙයි 2021ත් ආදරෙයි 2050ත් ආදරෙයි ❤️🥀

  • @dilshadimanjani4384
    @dilshadimanjani4384 ปีที่แล้ว +2

    අදටත් ආසම බෑන්ඩ් එකක්. ආසම සිංදුවක් ❤

  • @denuwanpehesara5418
    @denuwanpehesara5418 3 ปีที่แล้ว +5

    මේවට ගහන්න බැ ඉතින් 😍

  • @Sanjali123
    @Sanjali123 ปีที่แล้ว +1

    Lassanai

  • @krishanpradeep1996
    @krishanpradeep1996 4 ปีที่แล้ว +9

    2020 good luck

  • @thilakshinadeeka5399
    @thilakshinadeeka5399 ปีที่แล้ว +1

    👍👍 niyamay

  • @iswsrilanka4483
    @iswsrilanka4483 3 ปีที่แล้ว +4

    මහරාජා entertainment centigradz iraj ranidu Sangeeth වගේ ගොඩක් අය ඉස්සරහට ගෙනාවා.2008 ඉඳන් හැම අවුරුද්දකම පරණ සින්දු සෙට් එක අහනවා. ගායකයින් වගේම සින්දු ලියපු අයත් සුපිරි.

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබගේ වටිනා අදහසට 😍❤
      අපේ චැනල් එක subscribe කරන්න අමතක කරන්න එපා. 😍❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

    • @iswsrilanka4483
      @iswsrilanka4483 ปีที่แล้ว +1

      2008-2023❤

  • @VNDEVIL-my7bp
    @VNDEVIL-my7bp 3 หลายเดือนก่อน +1

    Superb ❤️❤️❤️👍

  • @cncreations2774
    @cncreations2774 3 ปีที่แล้ว +8

    උමතුව හද විලාප දෙන හඩ අහගෙන ඉන්න....
    බිදකට ඇවිදින් මගෙ ලය මත ඔය සවන තියන්න....❤️😔

  • @MUJ-j1w
    @MUJ-j1w 2 ปีที่แล้ว +3

    ආසයි ආයෙත් මේ ටීම් එක සෙට් වෙලා සිංදු හදනවට👍🎶

  • @apsaradiwyanjalee5385
    @apsaradiwyanjalee5385 4 ปีที่แล้ว +12

    සැගවී ගිය ඔබෙ සෙනෙහේ🙂
    හද රිද්දනවා රහසේ💔

  • @chirana2255
    @chirana2255 2 ปีที่แล้ว +2

    dan thiyena sindu laginwth thiynn puluwnd i felt it😘🥀

  • @DS-xk2dx
    @DS-xk2dx 4 ปีที่แล้ว +9

    2020 nemei 2050 dith ahanawa. Ee tharam adarei 💖💖

  • @S-SaliyaMahesh
    @S-SaliyaMahesh 2 หลายเดือนก่อน +2

    මම මේ සින්දුව ඇහැව්වේ 2008 මම එතකොට O/L ලියන කාලේ කුලියාපිටිය රුවන දමිත් සර්ගේ ගනන් පන්ති ගිහින් සෙට් උනු මගේ පලවෙනි ආදරේ අද වගේ මතකෙට එනවා😢 දැන් එයාට මොනා වෙලාද දැන් මොකද කරන්නේ අයේ එයාව එක පාරක් දකින්න තියනවනම්. මේ සින්දුව අහපු වාර ගන මතක නෑ එ දවස් වල කොච්චර ඇහැව්වත් එපා වෙන් නෑ

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 หลายเดือนก่อน

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @mithilaibba9382
    @mithilaibba9382 2 ปีที่แล้ว +5

    බිදකට ඇවිදින්
    මගේ ලය ....
    මත ඔය සවන
    තියන්න ....
    ❤️😊

  • @ravinduyasas8081
    @ravinduyasas8081 3 ปีที่แล้ว +2

    මන් ස්කෝලේ 2 වසරේ මේක එද්දී.ඒකාලේ ස්කෝලේ ඇරිල ඇවිත් හද රැඳි පැය දාපු ගමන් මෙක තමා යන්නේ ❤

  • @Heshan_Dewmina-01
    @Heshan_Dewmina-01 ปีที่แล้ว +8

    මේක අහද්දි හිත නිවෙනවා 💫 ආදරෙයි Centigradz 💖😘

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න​.
      bit.ly/MEntertainmentsYT

  • @Nethmini7523
    @Nethmini7523 ปีที่แล้ว +1

    Hithata hari sahalluwak danenawa...🎧🎧

  • @sachithkaveesha705
    @sachithkaveesha705 4 ปีที่แล้ว +8

    2k21 ත් හොඳම සිංදුවක්

  • @Brad0630
    @Brad0630 11 หลายเดือนก่อน

    සමහර අයට මේ සිංදුව අහද්දී දැනෙන්නේ විරහ වේදනාව..ඒත් මට මේ සිංදුව අහද්දී දැනෙන දුක වෙනස් ඒ උදයගේ වෙන්වීම🥺...අපේ ඒ ලස්සන පොඩි කාලේ... දැන් පොඩි වුන්ට ඒ ලස්සන දේවල් නෑ ..මං 2000ඒත් ඉස්සර ඉස්කෝලෙ ගීතෙන් ගීත කරද්දී මේ සිංදුව පට්ට ගැහුවා..අදටත් ඉදලා හිටලා මේ පැත්තට ඇවිත් යනවා.. ඒ උදය ගේ කටහඬ අහලා යන්න..අතේ ෆොන් එකක් තියෙනවනම් 2060 දීත් එනවා ♥️

  • @ChalanaNipun
    @ChalanaNipun 4 ปีที่แล้ว +8

    Forever my best 🖤

  • @nsgameofficial761
    @nsgameofficial761 8 หลายเดือนก่อน +1

    Ape චූටි mamalage kale ඒකle මිනිස්සු mara ලස්සන i❤

  • @ashenjanadara4811
    @ashenjanadara4811 2 ปีที่แล้ว +5

    අහන වාරයක් පාසා හිත ඇදන් යන අතීතය මතක් වෙද්දී 😪🥰❤️❤️❤️❤️❤️❤️

  • @maxsagara4973
    @maxsagara4973 2 ปีที่แล้ว +2

    සිංදු බං මෙව්වා 😭❤️❤️

  • @Shanuu1111
    @Shanuu1111 3 ปีที่แล้ว +4

    මන් ආසම සින්දුවක් .❤

  • @nimeshikapriyadarshani3223
    @nimeshikapriyadarshani3223 2 ปีที่แล้ว +1

    Lovely song

  • @sandunimadushani5575
    @sandunimadushani5575 7 ปีที่แล้ว +23

    ඔබ නොමැතිව සිනහ නගන යුරු
    මට කියා දී යන්න...

    • @PushpaKumari-ln1wb
      @PushpaKumari-ln1wb 6 ปีที่แล้ว

      😢anekai meyala nathuwa be inna

    • @vshwavishwa1931
      @vshwavishwa1931 4 ปีที่แล้ว

      Sanduni Madushani ගුලියක් කන්න ඉතකොට හිනා යනවා 😹😹✋

    • @gamikadiwan9720
      @gamikadiwan9720 4 ปีที่แล้ว

      @@vshwavishwa1931 අම්මෝ යකෝ 😂

    • @ayanthiedirisooriya740
      @ayanthiedirisooriya740 4 ปีที่แล้ว

      Supet

  • @NethmiPabasara-i1y
    @NethmiPabasara-i1y ปีที่แล้ว +1

    මාරම ලස්සන සින්දුවක් පට්ටම ෆීලින් එකක් එන්නෙ පරන මතක සේරම මතක් වෙලා ඇස් කදුලු වලින් පිරෙන සින්දුවක් මේක😢

  • @prasangiauwardt346
    @prasangiauwardt346 4 ปีที่แล้ว +7

    මන්දාරම් වැහිපොද හිරිකඩ මගෙ සියොලඟ රන්දාලා
    උන් අප ආ ගිය මග වගතොට මතක අගුලු හැරදාලා
    වාවන්නට බැරිතැන දුක්කඳ දෙනෙත් පියන් කවුළු කඩා
    දෝරෙගලා ගියඋනු කඳුලැලි වියලි දෙතෙල් මත වැටුනා
    පැහැසර ඔබේ ආදරේ... මන්දාරම් අඳුරේ වෙලී
    සැඟවී ගිය ඔබෙ සෙනහේ... හද රිද්දනවා රහසේ
    මැලවුනු මගෙ දෙතොලෙහි රැඳි තතු සැමගෙන් සඟවා ඉන්න
    ඔබ නොමැතිව සිනහනගනයුරු මට කියා දී යන්න
    උමතුව අද විලාපදෙන හඬ අහගෙන ඉන්න
    බිඳකට ඇවිදින් මගෙ ලය මත ඔය සවන තියන්න
    පැහැසර ඔබේ ආදරේ මන්දාරම් අඳුරේ වෙලී
    සැඟවී ගිය ඔබෙ සෙනහේ හද රිද්දනවා රහසේ

  • @kavindyasathsarani3985
    @kavindyasathsarani3985 8 หลายเดือนก่อน

    Asama simduwak❤❤❤

  • @DhaRuPerera
    @DhaRuPerera 3 ปีที่แล้ว +9

    2021 දීත් ආදරෙයි...
    අතහැරුන ආදරේ... හිමීවූ ආදරේට වඩා හැමදාමත් සුන්දරයි...
    ඒ විවාහයෙන් ආදරේ අගය අඩුවෙනවද මන්දා... මිනිස් සිත් පුදුමාකාරයි..

  • @oshanrashmika9050
    @oshanrashmika9050 2 ปีที่แล้ว +2

    අසම සින්දුවක් අදරෙයි ❤️

  • @umeshlakmal2895
    @umeshlakmal2895 4 ปีที่แล้ว +4

    ඔබ නොමැතිව සිනහ නගන යුරු කියා දී යන්න 😥😥

  • @dhammibandara407
    @dhammibandara407 8 หลายเดือนก่อน

    මගෙත් ජීවිතේ කතාවක්

  • @nuhamiska4862
    @nuhamiska4862 8 ปีที่แล้ว +9

    wow I love this song nice song

  • @Loveena05
    @Loveena05 ปีที่แล้ว +2

    2024 🥺 තාමත් ආසම band එක 🥺💝

  • @Yomalsasmitha123
    @Yomalsasmitha123 11 หลายเดือนก่อน +3

    2024 ත් කැමතිම සින්දුව මේක අය කෝ 😊😊