Dora Kawuluwen | දොර කවුළුවෙන් | Cover by Sewmini Sanjana | A tribute to Sherly Waijayantha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 824

  • @sewminisanjana
    @sewminisanjana  ปีที่แล้ว +21

    Uyire Uyire | Derana Dream Star | th-cam.com/video/rBFg8sWFNGA/w-d-xo.html | Sewmini Sanjana | Final 30 performance ♥️✨

    • @ashibro1176
      @ashibro1176 ปีที่แล้ว +1

      Akkiyo... sinduwa pttm lssni mn video ekk krnn kmthii🥺 maile ekk ewnn pluwnd ktha kr gnn

    • @ranilfdo77
      @ranilfdo77 ปีที่แล้ว +1

      I want to sing a song with you

    • @VishLakshani-mb8ks
      @VishLakshani-mb8ks 6 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @wondersof_ceylon
    @wondersof_ceylon 7 หลายเดือนก่อน +15

    පන්කාදු 5 යි හලෝ. Reality show එකක star කෙනෙක් වෙනවට වඩා මෙහෙම ගමනක් යන එකට මට හෙන සන්තෝසයි.

  • @vayanthimihili9731
    @vayanthimihili9731 ปีที่แล้ว +66

    මගේ තාත්තාගේ සිංදුව ඔයා හරිම ලස්සනට කියනවා..❤ අහන්නත් ආසයි

    • @shriyanicudugama923
      @shriyanicudugama923 ปีที่แล้ว +6

      Your father’s voice is superb

    • @shanukarajapaksha8487
      @shanukarajapaksha8487 ปีที่แล้ว +2

      මම අසම ගායකයා...sharlyjayantha❤

    • @kezerkixz1318
      @kezerkixz1318 10 หลายเดือนก่อน +5

      හැබැයි ඒ කටහඬට ගහන්න නං බෑ කාටවත් 💓ශර්ලි වෛජයන්ත කියන්නෙ වෙනමම වයිබ් එකක් 💆💆💆😘🤱❤️❤️❤️

    • @igcas
      @igcas 10 หลายเดือนก่อน

      අනිවා @@kezerkixz1318

    • @heladepa
      @heladepa 9 หลายเดือนก่อน +1

      එතකොට මේ කවුද ? th-cam.com/video/cizvo46VC2g/w-d-xo.html මේ ගීතය මුලින්ම කිව්වේ මාෂල් ජනතා කියල ක්නෙකුයි චන්ද්‍රලේකා මහත්මියයි

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ ปีที่แล้ว +24

    මම ජීවිතය තුල මේ ගීතය, ලස්සනම female voice එක එක්ක ගැයුන අහපු අවස්ථාවයි මේ.. ඇස් වහ කට වහ නෑ.. ඔයාගෙ සංගීත ගමන සේම ජීවිතය ජයග්‍රහණයක්ම වේවා! ♥️

    • @subosandun
      @subosandun 10 หลายเดือนก่อน

      Ekagai. Malani Bulathsinghala mahathmiyage voice ekath me girl ta second wenawa kiyanna ba. Specially oya song eke.

  • @harvestingfunday7186
    @harvestingfunday7186 2 ปีที่แล้ว +120

    මේ සිංදුව අහපු වාර අනන්තයි එච්චරකට ලස්සන හඩක් සහ සංගීතය කියල වැඩක් නෑ. හරිම පැහැදිලි හැමදේම සුබ පැතුම්❤️

    • @ictwithharshasir504
      @ictwithharshasir504 2 ปีที่แล้ว +3

      ඒ හඩ,,සදා රැව් දේ

    • @harvestingfunday7186
      @harvestingfunday7186 2 ปีที่แล้ว +1

      @@ictwithharshasir504 අනිවාර්යයෙන්ම

  • @sujeewapriyangani8403
    @sujeewapriyangani8403 2 ปีที่แล้ว +14

    මේ මිහිරි හඩ දෙවියන් ගෙන් ඔයාට ලැබුන වටිනා තෑග්ගක් .

  • @Ushankbudd
    @Ushankbudd ปีที่แล้ว +15

    කිසිම අලුත් ආටිස්ට් කෙනෙක් එක්ක මේ කටහඬ සසඳන්න හදනවා නෙවෙයි.මෙච්චර පැහැදිලි කටහඬක් මෑත කාලේ අලුත් කෙනෙක්ට නෑ...කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ.❤

  • @malithrrdahanayake6049
    @malithrrdahanayake6049 2 ปีที่แล้ว +37

    ඒ වොයිස් එක භාවනාවක්.... ඇහුවා එයා ඩ්‍රොප් දෙකේ බැටරි බහිනකම්ම...😊😊

    • @ictwithharshasir504
      @ictwithharshasir504 2 ปีที่แล้ว +2

      මාරම ලස්සන හඩක්.........💗💗💗

  • @kalumgunawardana7751
    @kalumgunawardana7751 ปีที่แล้ว +18

    කෝ බලන්න මේ නංගිට ආදරේ හිතුන අය 😍❤️

  • @Samadhigunsekara1994
    @Samadhigunsekara1994 2 ปีที่แล้ว +13

    වැඩිය නෑ....තාම play කරේ 63 වතාවයි👍👍👍👍👍

  • @malka....8515
    @malka....8515 2 ปีที่แล้ว +37

    ඇස්වහක් නම් වදින්න එපා නංගියෝ ඔයාට..මොහොතක් නතර වුනා ඔය හඬ ලග..💗🌹

  • @dinushakiwulegedara6718
    @dinushakiwulegedara6718 2 ปีที่แล้ว +16

    මේ සිංදුව ඇහුව වාර ගනන කීයද නම්. මතක නෑ හැබැයි ඒ 50 වතාවකට වඩා වැඩි බව නම් දන්නව... සිංදුවකට ගැලැපෙන කටහඩක් හම්බවෙනව කියන්නෙ ඒක නම් පෙර පිනකටමයි...!!💐💐💕🍀🎉💐💐

    • @dewmiranaweera4391
      @dewmiranaweera4391 2 ปีที่แล้ว +1

      ඇත්තෙන්ම ඔව්. හිත නිවන හඬක්.

  • @dilhanisubasinghe
    @dilhanisubasinghe ปีที่แล้ว +10

    මේ කටහඬ හිතම නිවනවා.. භාවනාවක්..❤️❤️

  • @Bestteledramas
    @Bestteledramas 2 ปีที่แล้ว +11

    දොර කවුළුවෙන් එබී බලා
    කවුරුදෝ නුවන් හෙළා
    කවුරුදෝ ඔබ කවුරුදෝ.........මන්දහාසයෙන්
    දොර කවුළුවෙන් එබී බලා
    මං මෙසේ නුවන් හෙළා
    රෝස මලට බමරු රඟනු මං හිඳිමි බලා.........
    නඟේ මගේ පැලට නුඹේ සීපද රාවේ
    සවනත මා රැඳුණු සැණින් මේ දුර ආවේ......
    මලින් මලට බමරු රඟන ගුමු ගුමු නාදේ
    සවනත මා රැඳුණු සැණින් මේ දුර ආවේ.......
    ලබන මහේ අස්වැන්නේ සතුට දැනෙනවා
    බහක් ලැබෙයිදෝ නුඹගෙන් මසිත සැලෙනවා........
    පමා වුණේ නුඹ කිමදෝ මසිත සැලෙනවා
    හෙට දිනයේ එහා ගමට දීගෙක යනවා........ ❤️

  • @srinathmunasinghe4345
    @srinathmunasinghe4345 2 ปีที่แล้ว +26

    වෙනම ලෝකයක තනිවෙනව වගෙයි දැනෙන්නෙ.. සුභ පැතුම් !! 🤜

  • @ravindusathsara2335
    @ravindusathsara2335 2 ปีที่แล้ว +18

    ලොකූ වදන් ලියන්න දන්නෙ නෑ...මේක භාවනාවක්...♥️

  • @thilankalakshan1
    @thilankalakshan1 2 ปีที่แล้ว +8

    හඩකට මෙච්චර දෙයක් කරන්න පුලුවන්ද....😪😪😪😪❤❤

  • @NishakaWickrama
    @NishakaWickrama 5 หลายเดือนก่อน +1

    මගේ ජීවිතේ පලවෙනි වතාවට තමයි Cover song එකක් කියන කෙනෙක්ට Comment කරන්නේ. Actually this is a commandment. Amazing. For the first time, ඔයා හොදටම ගැයුවා. සුබ පැතුම්!

  • @gayan6100
    @gayan6100 2 ปีที่แล้ว +43

    "සඳකැන් දහරින් දෙනුවන් පිපිලා"
    මේ සිංදුවට cover එකක් කරන්නකො. ඒක ගොඩක් ලස්සන වේවි

  • @pubuduchamara7303
    @pubuduchamara7303 2 ปีที่แล้ว +14

    ඒකනම් පිස්සුවක්.. ඒ සිංදුවට ඇබ්බැහි වෙලා අහන්නේ.තවත් නිර්මාණ කරන්න.ජය ❤️

  • @senu2489
    @senu2489 2 ปีที่แล้ว +8

    කිංකිණී නාද ඔය හඩ ...❤️❤️❤️❤️නොදැනීම ගෙන යන්නෙ දිව්‍යමය මාවතක් දිගේ❤️🙈🙈..

  • @dinushakiwulegedara6718
    @dinushakiwulegedara6718 2 ปีที่แล้ว +31

    This ever lovely song after I heard from original artist ..!! Such a nice feeling and blended with beautiful vocals..!! All the very best🎉️🎊️🛕 from New Zealand 🇳🇿

  • @dailylifeinsl7462
    @dailylifeinsl7462 2 ปีที่แล้ว +7

    මාර්ශල් ජනතා ❤️

  • @sanduncdissanayake8706
    @sanduncdissanayake8706 2 ปีที่แล้ว +7

    ආසම song එකක් අළුත් විදිහකට අහම්බෙන් අහන්න ලැබුණා ඉබේම subscribe බටන් එක එබුණා ලස්සනයි කට හඬ..😍😍

  • @user-gy4pn3ic6u
    @user-gy4pn3ic6u 2 ปีที่แล้ว +7

    නගේ මගේ පැලට නුබේ සීපද රාවේ......සවනට මා රැදුනු සැනින් මේ දුර ආවේ......ආදරේ හිතෙනවා ඔය ඇස් වලට

  • @jmadushikaherath4201
    @jmadushikaherath4201 4 หลายเดือนก่อน +1

    සුපිරි අක්කේ ❤

  • @YasaraMadhawaOfficial
    @YasaraMadhawaOfficial 2 ปีที่แล้ว +6

    ශර්ලි වෛජයන්ත සහ මාලනී බුලත්සිංහල යන දෙදෙනා ගේ යුග ගීතය ලස්සනට තනිවම ගායනා කලා ☺️☺️☺️❤️❤️❤️

    • @vayanthimihili9731
      @vayanthimihili9731 2 ปีที่แล้ว +1

      මුල් ගායනය මාෂල් ජනතා සහ චන්ද්‍රලේඛා පෙරේරා

  • @nishanthawijerathna730
    @nishanthawijerathna730 2 ปีที่แล้ว +23

    මේ ගීත වල නියම අයිතිවාසිකම් ඇති අයට ඔබලා මෙයින් උපයා ගන්නා මුදල් වලින් සාධාරණ ගෙවීමක් කරනවනම් තවත් අගය කරමි....😍😍😍😍😘

    • @vayanthimihili9731
      @vayanthimihili9731 ปีที่แล้ว

      මුල් ගායනය මගේ තාත්තා මාෂල් ජනතා ❤

  • @shehandhanushka9678
    @shehandhanushka9678 2 ปีที่แล้ว +25

    රිදුනු තුවාල හරි ලස්සනට පාරවනවා....❤
    Music එකත් ලස්සනට දෙනවා💓

    • @samankudage332
      @samankudage332 2 ปีที่แล้ว +2

      ඇත්ත කතාව , තවමත් රිදෙන පරන තුවාලය ක් ගොඩක් දෙනාට තියනවා . ( සංවේදී අයට )💔🎸

    • @shehandhanushka9678
      @shehandhanushka9678 2 ปีที่แล้ว +2

      @@samankudage332 අනිවාර්යයෙන්ම 💔

    • @samankudage332
      @samankudage332 2 ปีที่แล้ว

      @@shehandhanushka9678 🌹🌹💕

    • @virajdananjaya2440
      @virajdananjaya2440 ปีที่แล้ว +1

      ​@@samankudage332❤❤❤❤❤❤

  • @thilinaattanayaka1989
    @thilinaattanayaka1989 4 หลายเดือนก่อน +1

    භාවනාවක් වගේ❤❤❤

  • @thilankalakshan1
    @thilankalakshan1 2 ปีที่แล้ว +6

    ආසාවෙන් ඇහුවා අක්කා....වෙනම ලෝකයක්.😪😪..සියලු වැඩ සාර්ථක වේවා...පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි....❤👊

  • @shiromiliyanage4013
    @shiromiliyanage4013 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි මැණිකේ❤️ෂර්ලි මහත්මයලගෙ මේ සිංදු අපි ඒ කාලෙ රසවින්ද ඒ හුරුවට අපි අදටත් මේ නිර්මාණවලට ආසයි ආදරෙයි 😍 ඔයාගෙ covers නිසාහරි අළුත් දරුවො මේ නිර්මාණ රසවිදීමගැන සතුටුයි.ඔබ ඉතාම රසවත්ව ගයනව.ඔබට ජය

    • @dilinilavanya284
      @dilinilavanya284 ปีที่แล้ว +2

      මේ සින්දුවේ සැබෑ ගායනය මාශල් ජනතා සහ චන්ද්‍රලේකා පෙරේරාගේ❤️

    • @vayanthimihili9731
      @vayanthimihili9731 ปีที่แล้ว +1

      මෙකෙ original මගේ තාත්තා මාෂල් ජනතා.❤

  • @rwisuddhi5810
    @rwisuddhi5810 2 ปีที่แล้ว +3

    අක්කෙ මේ සින්දුව අහද්දි කොහේද ලෝකෙකෙ අතර මං වෙනවා ඔයාගේ voice එකේ මාරම feeling එකක් තියෙන්නෙ. දැන් දහපාරකට වඩා ඇහුවා එපා වෙන්නේ නෑ. ඒ අහපු හැමවතාවෙම මනෝ ලෝකෙක අතරමං වෙනවා. තෙරුවන් සරණයි අක්කේ🙏

  • @induvlogs6908
    @induvlogs6908 2 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ ❤❤❤ ඒ feel එක වදන් වලට පෙරලන්න හරි අමාරුයි 🥰🥰

  • @saliyajayakodycreations7033
    @saliyajayakodycreations7033 2 ปีที่แล้ว +3

    මම ලංකාවෙන් අහපු ලස්සනම වෙයිස් එක.... රෙකෝඩින් කරපු සවුන්ඩ් මික්ස් කරපු අයටද ස්තුතියි පුළුවන් නම් 5.1 සරවුන්ඩ් ට්‍රැක් එකකුත් කරන්න වටිනවා....

  • @crazyBoy-mx8bw
    @crazyBoy-mx8bw 2 ปีที่แล้ว +4

    ඇත්තටම සුපිරි වෙන cover වගේ නෙවේ සිංදුවට උපරිම සාදාරණයක් කරලා තියෙනවා.....❤❤.......මේ සිංදුව 😍වෙනමම feeling එකක්......good luckඅක්කි

  • @Viraj_Woodystory
    @Viraj_Woodystory 2 ปีที่แล้ว +9

    මරු මරු ඒක පට්ට 100 පාරක් උනත් අහන් ඉන්න පුලුවන් .Thank you මේ වගේ නිර්මාණ කරනවට🙏

  • @lifewithmusic2248
    @lifewithmusic2248 2 ปีที่แล้ว +3

    ගීත ගායනයකට මෙච්චර දෙයක් කරන්න පුලුවන්ද ....පරිස්සමින් ඉන්න .....❤❤😢💐💐💐

  • @chathukumara1607
    @chathukumara1607 2 ปีที่แล้ว +2

    Dan akkigema sinduwak karanam 🤗🤗🤗

  • @AnandaAnanda-f1f
    @AnandaAnanda-f1f หลายเดือนก่อน

    තමන්ගෙ හඩට ගැලපෙන ගීත තෝරාගැනීමයි ලස්සන❤❤.මම පාසලෙ7.වගෙ ඉද්දි මෙ කැසටි පටිය එලියට ආවෙ .. පොඩි උනත් එදා මට මෙකෙ සංගීතය හඩට ආෂ හිතුන.. වෙන කැසටිපටියක මට හිතයන්නෙ ගීත 2.ක3ට මෙ කැසටිපටියෙ ගීත සියල්ලම හිත ඇදගන්නව ..මෙවා තුන්කාලෙම බූද්ධිමත් අය වැලදගන්න ගීත..මෙ ගීතයට දායක වුන හැමටමත්❤❤❤❤❤❤❤❤❤❤ඔබත් මෙක ලස්සනට ගැයුව..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @upaliekanayake
    @upaliekanayake 2 ปีที่แล้ว +2

    ශලි වෛයි ජයන්ත මහතාගේ මේ ගිතයට නවතම වටිනාකමක්.හරිම අගෙයි.

  • @DeepalHewawasam-yb5mn
    @DeepalHewawasam-yb5mn หลายเดือนก่อน

    අහිංසක ආදරයක් වෙනුවෙන් පදවැල් ඇමිණී ඇති මේ ගීතය කාලයක් තිස්සේ සිත් හී ලැගුම් ගත් ආදරණීය හඬක් සහ කණට මිහිරි සංගීතයක් සහිතයි. තරුණ පරම්පරාවෙන් මේ ගීත ඇහෙද්දී දැනෙන සතුට නිමාවක් නැහැ. පුතා ඔබ ඒ හඬට සහ ගීතයට සාධාරණයක් කළා කියලා දැණුනා.

  • @nilakshadezoysa595
    @nilakshadezoysa595 2 ปีที่แล้ว +1

    අසමින්
    ව්ඳිමින්
    සැනසෙමින්
    විටෙක මුමුණමි
    ඔබත් සමගම
    ගීතය හරි අපූරුවට............
    හඬක් හිතකට ලේසියෙන් පත්තියම් වෙන් නෑ ඒ කිව්වෙ ( කාවදින් නෑ) . නමුත් හොඳ හඬකට පුලුවන් හැමෝටම නොදැනෙන්න හිත් සනසන්න...... ඒ නිසා හඬ පරිස්සම් කර ගන්න.
    නව පරපුරකට මෙවන් දායාදයක් තබා තිබුනාට
    ගේය පද රචකයාට
    ගී තනු නිර්මාපකයින්ට
    ගායක ගායිකාවන්ට
    💜️💜️හදවතින්ම ස්තූතියි.💜️💜️

  • @samankudage332
    @samankudage332 2 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් . ඔයාගෙ කටහඬ ඒකට අලුත් රසයක් එකතු කරනවා. මේ ගීතයේ දෙවන කොටසේ අවසාන පදය ශෝක රසය උපදවනවා. අසන්නාට වගේම ගායකයාට ද හුදෙකලා වීම පිලිබද හැගීමක් දැනෙනවා නේද ? ඔයාගෙ හැකියාව නම් ඉතා ප්‍රශංසනීයයි දරුවෝ .
    ඉදිරියට ම යන්න සුබ පතමි !

  • @madurangaekanayaka6514
    @madurangaekanayaka6514 2 ปีที่แล้ว +3

    කට හඩ ලස්සනයි අක්කියෝ..❤️ සිංදුවත් ලස්සනයි. ඔයත් ලස්සනයි☺️☺️☺️

  • @sameeraruwan2381
    @sameeraruwan2381 2 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි අක්කි😊..... මේ සින්දුව අහපු වාර අනන්තයි...මාරම ලස්සනයි❤️

  • @ne3630
    @ne3630 2 ปีที่แล้ว +4

    පට්ට ලස්සනයි සිංදුව

  • @Shan_Gamlath
    @Shan_Gamlath 2 ปีที่แล้ว +1

    Yaluvek status dla thibuna..eka balala me ave.....harima lassanai akkee....budu saranai.🥺❤️

  • @sudeshrajapaksha8488
    @sudeshrajapaksha8488 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ..ගීතයත් ඔයාගේ වොයිශ් එකත්..මම මේ සිංදුව නිවාඩුවේ ඉන්න වෙලාවට ගොඩාක් දුරට අහනවා..ස්තුතියි .ඔයාට සහ ඔයාගේ ගායනයට..අනාගතයට සුභ පතනවා..

  • @jayanthagabbalage796
    @jayanthagabbalage796 7 หลายเดือนก่อน +1

    Sooooo beautiful ! Lovely singing...

  • @thusithacreations4382
    @thusithacreations4382 2 ปีที่แล้ว +1

    Fb එකෙන් අහම්බෙන් දැකලා search කරේ.best talent.congratulations sister

  • @nayanakumari7692
    @nayanakumari7692 2 ปีที่แล้ว +1

    Ane harima lassanai nanga... Bhawanawak wage. Good luck

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl 8 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සනයි ....කවුළුව arala tiyannako...aniwaryen raa ඇවිත් බලාගෙන ඉඳලා aye yannam.......😀😀😀👅👅

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 ปีที่แล้ว +4

    ශර්ලි වෛජයන්තයන්ගෙ සින්දුවට කරපු කවර් එක පට්ට නංගී... ජය වේවා 🧡

    • @vayanthimihili9731
      @vayanthimihili9731 2 ปีที่แล้ว +2

      වැරදි මාෂල් ජනතා සහ චන්ද්‍රලේඛා පෙරේරා

  • @BooksCornerlk
    @BooksCornerlk 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන යි නංගි ඔයා කියන විදිහ..... අහන්න අහන්න ආස හිතෙනවා.... භාවනාවක් වගේ...👍👍❤️❤️❤️❤️

  • @nwijeebandara4892
    @nwijeebandara4892 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන හඬක්.ඔය හඬෙන් තව ගොඩක් ලස්සන සිංඳු අහන්න අාසයි.

  • @maguragamaethige885
    @maguragamaethige885 2 ปีที่แล้ว +3

    ලස්සන හැඟීම් බර කටහඬක්,!!!!

  • @lahirusdiary9246
    @lahirusdiary9246 2 ปีที่แล้ว +2

    ලස්සනයි 👍👍👍❤️❤️❤️❤️❤️

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි .fb එකෙත් දැක්කා.පුදුම ලස්සන කට හඩ සහ ඔබ.තෙරුවන් සරණයි ❤❤❤❤

  • @lifewithmusic2248
    @lifewithmusic2248 2 ปีที่แล้ว +2

    පිස්සුවක් ....😍😍😍❤

  • @tashanipereraadtashanipere5720
    @tashanipereraadtashanipere5720 2 ปีที่แล้ว +1

    🙏🌹🙏🌹ඔයාට බුදුසරණයි සරණයි ගොඩක් ලස්සනයි ගොඩක් පිං දුවට

  • @123thmabe
    @123thmabe 2 ปีที่แล้ว

    Sherly mahathage ලස්සනම geethayak oba ayathawath alankarawa gayana kala ස්තූතියි...... b.S

  • @manulakshi728
    @manulakshi728 2 ปีที่แล้ว +2

    Nangi obatai me aradana song eke cover ekak karannako.ane oyage katahada bawanawak wage.as piyan ahanakota wenama lokekata yanawa.sweet voice ❤️❤️❤️🔥❤️❤️❤️👌👌👌👌❤️❤️❤️

  • @harshasamarasekara2293
    @harshasamarasekara2293 2 ปีที่แล้ว +6

    ඔබේ හඩ භාවනාවක් සෙව්.....🔥❣️

  • @aennayanathara1893
    @aennayanathara1893 2 ปีที่แล้ว +5

    අක්කා භාවනාවක් වගේ අක්කා කටහඬ නම් වචන නෑ ඒ තරමට ලස්සනයි 💕💕💕💕💕

  • @NancyJewelMcDonie2
    @NancyJewelMcDonie2 2 ปีที่แล้ว +2

    ඒ මියුසික් එකත් එක්ක කටහඩ. හරියට ඒ mix එකට කියන්න වචනයක් මන් දන් නෑ. Perfect 💚💚💚💚💚💚

  • @aselachathuranga9331
    @aselachathuranga9331 2 ปีที่แล้ว +4

    නියමයි...දැනෙනවා...💚.කියන්න වචන නෑ...හරිම ලස්සන cover එකක්.💚

  • @isurudilshan2343
    @isurudilshan2343 2 ปีที่แล้ว +4

    ඇත්තටම ගීතය හොදින් රසවින්දා.
    ❤❤❤😍😍

  • @shanelifestudio
    @shanelifestudio ปีที่แล้ว +1

    දැන් මගෙ රිගින්ටෝන් එක මේක❤️♥️ සෙව්

  • @dilhanirajakaruna2080
    @dilhanirajakaruna2080 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි නංගි සුබ පැතුමි ඔයාට ❤️💐💐💐💐

  • @sahanrajapaksa7666
    @sahanrajapaksa7666 2 ปีที่แล้ว +1

    ලස්සනයි නන්ගො පිස්සු හැදෙනවා.මෙතෙක් ආහාපු ලස්සනම කටහඩ

  • @asankajayasooriya426
    @asankajayasooriya426 7 หลายเดือนก่อน

    හරිමරහයි....භාවනාවක් වගේ.....මෙවැනි සංගීතයක් සින්දුවක් තොරා ගැනීමම පිනක්

  • @tharuofishion1212
    @tharuofishion1212 2 ปีที่แล้ว +2

    the song is very attraction . your road is very beautiful. good luck .

  • @nuwantharaka4327
    @nuwantharaka4327 7 หลายเดือนก่อน

    ජය වේවා තෙරුවන් සරණයි ඔබට

  • @lasanthagunarathne5143
    @lasanthagunarathne5143 2 ปีที่แล้ว

    Patta ....ekanm පිස්සුවක් ....

  • @chamararukman2268
    @chamararukman2268 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි නංගියෝ ❤️❤️❤️

  • @chandimabasnayaka1775
    @chandimabasnayaka1775 2 ปีที่แล้ว

    ලස්සනයි නංගී මේක අහන 5 veni para බුදු saranai

  • @Prn733..
    @Prn733.. 4 หลายเดือนก่อน

    ඇත්තටම හරිම ආදරණීයයි ඔයාගේ වොයිස් එක අහගෙන ඉන්නම හිතෙනවා මාරම ඇත්තටම පුදුම ෆිලින් එකක් තියෙන්නේ ❤❤❤❤❤❤❤❤❤

  • @ChamilaEdirisinghe
    @ChamilaEdirisinghe 2 ปีที่แล้ว

    Ape Kale Gee... Kochchara Ehuwath Madi..... Kochchara Lassanada Me sindu....

  • @sithuminisitumi8103
    @sithuminisitumi8103 7 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් ලස්සනයි අක්කියෝ....කටහඬ නම් භාවනාවක්❤❤❤❤❤❤❤❤❤

  • @virajsithija
    @virajsithija ปีที่แล้ว

    ❤❤❤❤❤❤,ලස්සනයි ගොඩාක් manike budu saranai 🌷🌷🌷🌷🌷🌷🌷🌷❤️❤️

  • @shanithdinusha
    @shanithdinusha 2 ปีที่แล้ว +2

    Chorus එකේ Endings වල ඒ චූටි Variations මරු...Unique ❤

  • @sahanrajapaksa7666
    @sahanrajapaksa7666 2 ปีที่แล้ว +1

    මාරම මාර කට හඩක්.ලස්සනයි ඇත්තටම ලස්සනයි

  • @sanathkumarasingha6488
    @sanathkumarasingha6488 2 หลายเดือนก่อน

    Obage gayana harima lassanai tharagayen kapiyanakota harima duka hithuna...

  • @dishanyasirudishan2932
    @dishanyasirudishan2932 2 ปีที่แล้ว +2

    හිතට මාරම සෙනසීමක් දැනෙනවා...

  • @gosippodda2949
    @gosippodda2949 2 ปีที่แล้ว +2

    Wooooooow wooooooow wooooooow wooooooow wooooooow wooooooow wooooooow wooooooow amazing voice ....❤❤❤❤❤

  • @mohansamaratunga9217
    @mohansamaratunga9217 6 หลายเดือนก่อน

    ඔයාගේ හඩ මාරම ලස්සනයි සෙව්මිනී...

  • @pabalusamadara2902
    @pabalusamadara2902 2 ปีที่แล้ว +1

    වොයිස් එකත් එක්කම සුරූපී පෙනුමකුත් එන්න කොච්චර පිනක් කරල ඇත්ද..වාව්..මාරම ලස්සනයි

  • @nimalchandrasiri1114
    @nimalchandrasiri1114 2 ปีที่แล้ว

    Pattama lassanai me song eka aithikaruta wada oya lassanata kiyanawa...

  • @gangodagangoda1001
    @gangodagangoda1001 2 ปีที่แล้ว +1

    Adooo patta

  • @chanchalaharsha4292
    @chanchalaharsha4292 2 ปีที่แล้ว +1

    පට්ට ජය වේවා

  • @paulsam4063
    @paulsam4063 2 ปีที่แล้ว +5

    DUwa.Very beautiful. We thank all the musicians.

  • @nirmalanthonybocks5168
    @nirmalanthonybocks5168 2 ปีที่แล้ว +1

    මේ ගිතය අහන්න අහන්න අසයි නංගී ඔයාගෙ voice එකනම්

  • @rangalakmal5779
    @rangalakmal5779 ปีที่แล้ว

    හැම සිංදුවක්ම අැහුවා.ලස්සනයි නංගියෝ

  • @sajinipardeepika7538
    @sajinipardeepika7538 2 ปีที่แล้ว +1

    ගොඩක් පාරක් ඇහුවා..හරිම ලස්සනයි

  • @munidasaperera6745
    @munidasaperera6745 2 ปีที่แล้ว +1

    හරි ලස්සනයි නංගි ..... 👌❤

  • @aviyapa7911
    @aviyapa7911 2 ปีที่แล้ว +1

    Hart touching song & voice.. Verry nice අක්කි ❤

  • @Wasana-e9v
    @Wasana-e9v 3 หลายเดือนก่อน

    මාරම ලස්සනයි ....❤❤❤

  • @ruwankumara2632
    @ruwankumara2632 ปีที่แล้ว

    මගේ පෞද්ගලික අදහස මේ,ඔයා dream star එන්නේ නැතුව ඉඳියා නම් හරි.මොකද ඒ තරඟකරුවෝ කාටවත් නැති හැකියාවක්,දැනෙන්න ගායනා කරන්න පුළුවන් හැකියාවක් ඔයාට තියෙන්නේ ...ඒ කාටවත් ඔයාව සමාන කරන්න බෑ...ගීතයක් ගායනා කරන්න කාටත් පුළුවන් ඒත් හිතට දැනෙන්න ගායනා කරන්න හැමෝටම බෑ. ඒ සෙට් එකේ ඔයාට විතරයි ඒ හැකියාව තියෙන්නේ ..good luck❤

  • @MrNuwan2007
    @MrNuwan2007 2 ปีที่แล้ว

    මේක නම් Download පුළුවන් 💓😘