Rosa Pethi Athurala | රෝස පෙති අතුරාලා | Cover by Sewmini Sanjana | A tribute to Chamara Weerasingha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มี.ค. 2021
  • ROSA PETHI ATHURALA | රෝස පෙති අතුරාලා | Cover by Sewmini Sanjana | A tribute to Chamara Weerasingha
    Original Song
    Artist - Chamara Weerasingha
    Lyrics - Shehan Galahitiyawa
    Music - Romesh Sugathapala
    Cover Song
    Vocal - Sewmini Sanjana
    New music arrangement - Miran Tharindu
    Mixing and Mastering - Miran Tharindu
    Videography - Miran Tharindu
    Video editing - Sewmini Sanjana
    Follow me on,
    TH-cam - / @sewminisanjana
    Facebook - / sewminisanjanagamage
    #chamaraweerasingha #chamara #rosapethiathurala #cover #coversongs #sinhalacoversongs #sewminisanjana #deranalittlestar #sinhalasongs
  • เพลง

ความคิดเห็น • 1K

  • @sewminisanjana
    @sewminisanjana  ปีที่แล้ว +33

    Uyire Uyire | Derana Dream Star | th-cam.com/video/rBFg8sWFNGA/w-d-xo.html | Sewmini Sanjana | Final 30 performance ♥️✨

  • @warnamadugalla9222
    @warnamadugalla9222 3 ปีที่แล้ว +230

    චාමරගෙන් පස්සේ ඔය සින්දුව ලස්සනටම, විදින්න අහුවේ ඔයාගෙන්..❤️❤️❤️❤️

  • @nathaliosman4681
    @nathaliosman4681 3 ปีที่แล้ว +216

    රෝස පෙති අතුරාලා
    යහන මත සතපාලා
    සුපෙම් හිත ළඟින් හිඳ
    සුසුම් ලමු කොඳුරාලා
    කඳුළු පිනි වෑහේවී
    නිදන හිත ඇහැරේවී
    පපුව මත සුවඳ විඳ
    දෙතොල් පෙති යා වේවී
    රෝස පෙති අතුරාලා...
    තරු පේලි පීදීලා
    සඳ යහන පීරාලා
    නුඹෙ දෑස විහිදාලා
    අපෙ කෝඩු හීනේ සරසාලා
    තරු පේලි පීදීලා
    සඳ යහන පීරාලා
    නුඹෙ දෑස විහිදාලා
    අපෙ කෝඩු හීනේ සරසාලා
    ඉඳුනීල නෙතු ගාව රැඳෙමී සදා
    රෝස පෙති අතුරාලා
    යහන මත සතපාලා
    සුපෙම් හිත ළඟින් හිඳ
    සුසුම් ලමු කොඳුරාලා
    පැතු හීන වෑහීලා
    අද යාය නෑවීලා
    පණ වාගෙ පෑහීලා
    මතු ආයෙ මාගේ සඳ වේවා
    පැතු හීන වෑහීලා
    අද යාය නෑවීලා
    පණ වාගෙ…

  • @sandeepasathsara3237
    @sandeepasathsara3237 2 ปีที่แล้ว +63

    තව චාමරගෙ සින්දුවක් මේ voice එකෙන් අහන්න ආස අය කෝ බලන්න 😊😊😊😊😊😊😊😊😊😊😊💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @dahamithisarani2320
    @dahamithisarani2320 2 ปีที่แล้ว +247

    ඇත්තමයි අක්කේ. ඔයා ගිය ආත්මේ ගොඩාක් පින් කරපු කෙනෙක්. තවත් මනුස්සයෙක්ගෙ හිතේ තියන හැම දුකක්ම නැති වෙලා යන්න තරම් ඔයාගෙ කටහඩ දැනෙනවා. ඒ කටහඩ භාවනාවක් අක්කේ.. ආඩම්බරයක් ඔයා අපේ රටට. සුබ අනාගතයක් .පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි

  • @janukachathuranga6533
    @janukachathuranga6533 3 ปีที่แล้ว +183

    එයාවනං ලගින් තියාගන හැමදාම සිංදු අහන් ඉන්න හිතෙනවා ...🌸❤️😍

    • @sudheeraasith4417
      @sudheeraasith4417 3 ปีที่แล้ว +6

      Hehe..Eka Maru...math enawa

    • @dami8202
      @dami8202 3 ปีที่แล้ว +3

      ❤️❤️❤️

    • @prageethbandara5381
      @prageethbandara5381 2 ปีที่แล้ว +3

      ඒක මරු...

    • @moon.1111.
      @moon.1111. 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤

  • @randimasayonaramathara86
    @randimasayonaramathara86 3 ปีที่แล้ว +126

    මේක අහපු වෙලෙ ඉදන් අද වෙනකන් අහපු වාර ගාන මට මතක නෑ.කටහඬ භාවනාවක් වගෙ.සුභම සුභ අනාගයක් ඔබට.තෙරුවන් සරණයි!!!!!!!

  • @janathprasanna4040
    @janathprasanna4040 3 ปีที่แล้ว +53

    දකුණේ සිංහයාගේ ලස්සන සින්දු වක් ලස්සන ඔබෙ හඩින් අහන්න ලැබිමත් ඓක පිනක් සුභ අනාගතයක් ඔබට

    • @R.tharuka3302
      @R.tharuka3302 3 ปีที่แล้ว +4

      Aniwa...❤❤️‍🔥

    • @lahirumadushan4024
      @lahirumadushan4024 3 ปีที่แล้ว +5

      දකුනෙ විතරක් නෙවේ මුලු රටේම හදවතේ ගායකයගෙ 😍🙆

  • @thusithakahagalla548
    @thusithakahagalla548 3 ปีที่แล้ว +128

    අම්මෝ චාමර,
    මේ කාන්තා හඩ කන හාරං ගියත් ඒ අස්සෙන් හදවතේ ගායකයාගේ හඩ ඇහෙනවා..
    අධිමාත්‍රා...
    බුදු සරණයි චාමර වීරසිංහ කලාකරුවානෙණි

  • @nishanimadu1913
    @nishanimadu1913 3 ปีที่แล้ว +24

    ඉස්සර මං ආසම little star මට නම් හිතාගන්න බෑ දැන් මේ ඒ කෙනාමද කියලා all the best my fav 💝👈👈👈

  • @kasuniiikasuniii6596
    @kasuniiikasuniii6596 3 ปีที่แล้ว +53

    අහපු වාර ගාන මතක නැහැ එ තරම් ලස්සනයි 😍😍😍😍😍😍

    • @chandanaashoka8215
      @chandanaashoka8215 3 ปีที่แล้ว

      Iasàni❤️😛😊😄😄😄😀😋😆🥰🤩😉😍😭😘☺️😂

  • @sasankaekanayake9162
    @sasankaekanayake9162 2 ปีที่แล้ว +33

    අනේ පුදුම දක්ශ කටහඬක් 🥺❤️
    කිරි උතුරනවා වගේ හරි යන්න ඕනෙ❤️❤️❤️

  • @Hashi89149
    @Hashi89149 ปีที่แล้ว +8

    බොරු ආටෝප නැති සරල, ලස්සන ගායිකාවක්..මාර දක්ෂයි..පුදුම ලස්සන හඬක් ❤

  • @lakminimaduwanthi8775
    @lakminimaduwanthi8775 3 ปีที่แล้ว +29

    පැතු හීන වෑහීලා
    හද යාය නෑවීලා
    පණ වාගේ පෑහීලා
    මතු ආයේ මාගෙ සද වේවා!!
    තරු පේලී පීදීලා
    සද යහන පීරාලා
    නුඹෙ දෑස විහිදාලා
    අපෙ කෝඩූ හීනෙ සරසාලා
    ඉදු නීල නෙතු ගාව රැදෙමි සදා..♥️

  • @sumithchandrasena7179
    @sumithchandrasena7179 3 ปีที่แล้ว +16

    අහපු වාර ගණන අනන්තයි..චාමර අයියගේ සින්දුනම් ඉතින් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ.එකටම හරියන්න මෙයාගේ කටහඩ අම්මෝ කියල වැඩක් න ඉතින්.

  • @akilasooriyaarachchi1196
    @akilasooriyaarachchi1196 2 ปีที่แล้ว +7

    අනුන්ගේ සිංදු කන aya අතරේ ලස්සනට sinduwa ගායනා කරන ගායිකාවකි

  • @sthyasathya825
    @sthyasathya825 3 ปีที่แล้ว +27

    ඉදුනීල නෙතු ගාව රැදෙමී සදා... ❤️❤️❤️❤️❤️ ගොඩාක් ආදරේ කරන song එකක්. ඇත්තටම මේ voice එකෙන් කියන song කොච්චර ඇහුවත් එපා වෙන්නෑ අක්කී ආදරෙයි ගොඩාක් ❤️❤️❤️ හැමදාම ඔයාගේ song එකක් අහනවා මං. අක්කිට තෙරුවන් සරනයි..🙏🙏🙏

  • @dilumlakshan598
    @dilumlakshan598 3 ปีที่แล้ว +7

    තිසර වීරසිංහගේ "රත්තරනේ" සින්දුව කියන්න කෝ අක්කා අනේ අක්කා ඔය කටහඬෙන් ඒ සින්දුව අහන්න ලොකු ආසාවක් තියෙනවා 🙏🏼🥺😔❤

  • @nadeeshaniperera766
    @nadeeshaniperera766 3 ปีที่แล้ว +7

    ඉඳු නීල නෙතු ගාව
    රැඳෙමි සදා ♥️🌍💫

  • @dil7514
    @dil7514 3 ปีที่แล้ว +26

    අමුතුම feeling එකක් දැනෙනවා මේ සිංදුව අහද්දි ❤️😍

  • @deepanideepani1370
    @deepanideepani1370 ปีที่แล้ว +5

    හදවතේ ගායකයගේ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ❤❤

  • @naduni3275
    @naduni3275 2 ปีที่แล้ว +3

    කාලෙකට පස්සේ අද රේඩියෝ එක දාලා තියෙද්දි ෂා fm එකෙන් මේ සින්දුවක් ඇහුනේ. මාරම ලස්සනයි 😍💚

  • @praveenyapabandara5290
    @praveenyapabandara5290 2 ปีที่แล้ว +14

    අහම්බෙන් ඇහුන cover song එකක්...මාරම ලස්සනයි..සුපිරි voice එකක්.
    චාමර වීරසිංහගෙ සිංදුවකට කරපු හොඳම female cover එක කියල හිතෙනව, මාර feelingfull voice එකක්. ජය❤️👌👌

  • @nadeeshadilhani6432
    @nadeeshadilhani6432 3 ปีที่แล้ว +3

    කී සැරයක් ඇහුවද මතක නෑ. ඒ තරම් අහනවා. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...💕💕💕

  • @nilanganayanajith1848
    @nilanganayanajith1848 2 ปีที่แล้ว +8

    ගොඩක් කාලෙකට පස්සේ අහපු ලස්සනම සිංදුවක්
    කියන්න වචන නෑ සුපිරිම සුපිරියි 💯
    ❤️❤️❤️ 🤘

  • @shiromiliyanage4013
    @shiromiliyanage4013 ปีที่แล้ว +5

    අනේ දෙයියනේ මේ ඔයානෙ ආසාවෙන් ඇහුවට ගායිකාව දැනගෙන ඉදියෙ නෑ මැණිකේ❤️හරිම ලස්සනයි.හඬ හරිම පැහැදිලි...හිත නිවෙනව😘😍

  • @flipbooksl7538
    @flipbooksl7538 3 ปีที่แล้ว +9

    radio eke ahila godak amaruwen me sinduwa hoyagtte ❤️

  • @sudeeradesilva
    @sudeeradesilva ปีที่แล้ว +1

    Mage play list eke තියෙන්නේ oyage sindu withatharai good luck 🤟👍

  • @aselamotors1007
    @aselamotors1007 3 ปีที่แล้ว +5

    Chamara aiya godak mathak una 💓💓

  • @nimeshadeshani7520
    @nimeshadeshani7520 3 ปีที่แล้ว +17

    ඔයාගේ කටහඬ වගේම ඔයත් ගොඩක් ලස්සනයි 😍😍😍

  • @erangaayya9622
    @erangaayya9622 11 หลายเดือนก่อน +4

    ලස්සනයි. නියමෙට කියනවා. දුර ගමනක් යන්න ප්‍රාර්ඨනා කරනවා

  • @prageethbandara5381
    @prageethbandara5381 2 ปีที่แล้ว +25

    මුල් ගායනාවටත් වඩා ලස්සනයි කියලා හිතෙන්නෙ මට විතරද......?

    • @ChanuDewa-fj3kq
      @ChanuDewa-fj3kq 8 หลายเดือนก่อน +2

      කවදාවත් ඒක වෙනන බෑ බන් මේකත් ලස්සනයි ❤ඒත් චාමර චාමරගෙ හඩින් ජනප්‍රිය කරපු ගීත කාටවත්බෑ එ තරම් රහ කරන්න

    • @user-tg4sx9qc5h
      @user-tg4sx9qc5h 6 หลายเดือนก่อน +1

      පිස්සුද බන් මෙ මොන මගුලක්ද.චාමරගේ ලගින්වත් තියන්න බැ..

  • @slactresses6684
    @slactresses6684 3 ปีที่แล้ว +21

    ලස්සනයි .බාවනාවක් වගෙ .😍😍😍
    ඔබගේ ඉදිරි අනාගතය සාර්ථක වෙවා .👍👍👍

  • @janithsihilal665
    @janithsihilal665 3 ปีที่แล้ว +3

    6 වෙනි පාරට අහන්නේ සුපිරි හදවතේ ගායකයාගේ සින්දුවක් මෙහෙමත් අහන්න පුළුවන් උන එක 👌👌👌👌

  • @thisara9978
    @thisara9978 3 ปีที่แล้ว +9

    සුපිරී නංගී...ලස්සනට සිංදුව කරලා තියෙනවා..සුභ පතනවා හදවතින්ම..❤️

  • @sithmikawya3912
    @sithmikawya3912 ปีที่แล้ว +1

    අද මම ආපූ බස් එකේ tv එකේ සිංදුවක් දාලා තිබ්බා.. හුස්ම ගන්න බැරි තරම් සෙනග මේ සිංදුව යනවත් එක්කම කට්ටියගේ ඇස් ටීවී එකේ... මං ඉක්මනින් බැලුවා කවුද මේ කියලා. නමක් නැති නිසා රෝස පෙති අතුරාලා cover කියලා search කරේ .. දෙය්යනේ මේ වොයිස් එක නම් පිස්සුවක් අනේ ඇස්වහක් නම් වදින්න එපා.. කී පාරක් ඇහුවද මංදා.. හරිම ලස්සනයි ... බුදු සරණයි ඔයාගේ සියලු වැඩ සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 😍😍😍

  • @DewindaJMTP
    @DewindaJMTP ปีที่แล้ว +4

    👻සුපිරි අක්කා ඒ සිංදුව මරු එකට කියනවා .......😋❤️

  • @navythanush7785
    @navythanush7785 3 ปีที่แล้ว +6

    කියලා නිම කරන්න බෑ හිතට වදිනවා ඒ තරම් good luck ❤️❤️❤️❤️

  • @prasannamaduranga9682
    @prasannamaduranga9682 2 ปีที่แล้ว +6

    මගේ කැමතිම ගායිකාව ඔයා...❤❤❤ඔයාට උතුම් ශ්‍රී දළදා සමිඳු රැකවරණයි...!!!...👋✊👍

  • @naveenjayathilaka3931
    @naveenjayathilaka3931 3 ปีที่แล้ว +6

    අම්මෝ අම්මෝ ලස්සනයි 🤗😍..චාමර අයියගෙ නම්බර් තමා ඉතිං ..😍😍😍🤗🤗🤗

  • @chamodrajapaksha3975
    @chamodrajapaksha3975 3 ปีที่แล้ว +7

    ඇබ්බැහි වුනා ඔයාට nice voice

  • @timalshadinindu3040
    @timalshadinindu3040 ปีที่แล้ว +9

    Dream star බලලා ආපු අයගෙන් like 👍 එකක් ඕනි....

  • @udithadananjaya2700
    @udithadananjaya2700 3 ปีที่แล้ว +7

    භාවනාවක් වගේ...❤️❤️❤️
    දකුනේ සිංහයාගේ එකක්...
    ජය වේවා..❤️❤️❤️

  • @vimashathathsarani282
    @vimashathathsarani282 3 ปีที่แล้ว +19

    Ai මෙච්චර lassana ekakata එච්චර like naththe 😓

  • @nishanthigunapala4868
    @nishanthigunapala4868 ปีที่แล้ว +6

    ඔයාගෙ කට හඬ නම් කියලා වැඩක් නෑ අක්කේ 👌💓

  • @erangamadushan9537
    @erangamadushan9537 3 ปีที่แล้ว +13

    හිත නිවන ගීතයක් එයටම ගැලපෙන හඬකින් ❤❤❤

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 ปีที่แล้ว +10

    චාමර හදවතේ ගායකයා..
    අසමසම හඩක්...💙💙💙

  • @DinuDinusha-pq6ih
    @DinuDinusha-pq6ih 5 หลายเดือนก่อน +2

    මේ අක්කිව මන් ඉස්සොරොම දැක්කෙ දෙරනෙන් ඊට පස්සෙ මන් මේ අක්කා සින්දු කියන වීඩියො බැලුවා ❤❤❤ අක්කී

  • @h_a_s_han1584
    @h_a_s_han1584 ปีที่แล้ว +2

    භාවනාවක් එ හඩ😘😘

  • @shanakamaduwantha5988
    @shanakamaduwantha5988 2 ปีที่แล้ว +4

    ලඟදී මේ සිංදුව අහන්න ගත්තෙ.කිසැරයක් ඇහුවත් එපා වෙන්නෙ නෑ😃🎇අහපු ලස්සනම පට්ට cover song එකක්! ජය✨️🌱

  • @cryptocanucks0
    @cryptocanucks0 3 ปีที่แล้ว +5

    තරු පේලි පීදීලා
    සඳ යහන පීරාලා
    නුඹෙ දෑස විහිදාලා
    අපෙ කෝඩු හීනේ සරසාලා
    ඉඳුනීල නෙතු ගාව රැඳෙමී සදා 😍

  • @user-fm1eb6gy3k
    @user-fm1eb6gy3k 6 หลายเดือนก่อน +1

    Harima lassanai oya kiyana sindu

  • @janakajanappriya3230
    @janakajanappriya3230 3 ปีที่แล้ว +5

    ලස්සනයි ගොඩක්ම දෙවෙනි පාරත් ඇහුව❤️

  • @gayansurangasilva4387
    @gayansurangasilva4387 ปีที่แล้ว +4

    පිස්සු හැදෙන කටහඩ... වාසනාවන්ත අනාගතයකට ආසිරි පතමි..... 💕💕💕💕

  • @jeewansampath8809
    @jeewansampath8809 2 ปีที่แล้ว +4

    අනේ මං කාලෙකින් අහපු ලස්සන කවර් එකක්.වචන නෑ නියමයි.අනාගතය සාර්ථක වේවායි පතනවා.❤️❤️❤️

  • @kokilavithana2349
    @kokilavithana2349 3 ปีที่แล้ว +2

    රෝස පෙති අතුරාලා..
    යහන මත සතපාලා..
    හැමදාම ආදරෙ සින්දුවක්...🌹🌹🌹

  • @sarathkumara782
    @sarathkumara782 3 ปีที่แล้ว +2

    සැමදාමත් මෙි ලේස අපේ සිත් සනසන්න.තේරැවන් සරණයි නුබට..

  • @vish9562
    @vish9562 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි.💗💗🌸🌸

  • @imalkaashani1525
    @imalkaashani1525 3 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි . ඔයාගෙ කටහඬ හරිම අපූරුයි . ❤️❤️🙏🙏

  • @sunilariyarathna120
    @sunilariyarathna120 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ හරි ලස්සනයි සිංදුව ජයවේවා තෙරුවන් සරණයි

  • @aksharaheshanwijesinha2975
    @aksharaheshanwijesinha2975 3 ปีที่แล้ว +4

    වොයිස් එකයි සිංදුවයි සුපිරියටම සෙට් වෙලා සුපිරි❤️❤️❤️❤️

  • @dineshahemachandra2690
    @dineshahemachandra2690 ปีที่แล้ว +3

    මේ සිංදුව් නම් භාවනාවක් වගේ..ඇහුවට එපා වෙන් නෑ❤❤❤

  • @shilpanethmi2110
    @shilpanethmi2110 ปีที่แล้ว +4

    ඇත්තටම මේ හඬ නම් භාවනාවක්. හරි ම ලස්සනයි වගේ ම හැඟීම්බරයි ❤ Original song එකකට වඩා cover එකකට ආස සිංදු කිහිපයක් තියෙනවා. ඒ අතර මේකත් ඉහළින් ම තියෙනවා 💕 ජය ❣️

  • @samindigodakanda4950
    @samindigodakanda4950 2 ปีที่แล้ว +2

    අක්කෙ ඔයාගෙ කටහඩ නම් පිනකට ලැබුන එකක්...මාර ලස්සනයි අක්කෙ..ඔයත් හරිම ලස්සනයි 😘😘❤️❤️ ආදරෙයි අක්කෙ..බුදුසරණයි ඔයාට..පරිස්සමින් ඉන්න

  • @prashaninuwanthika1428
    @prashaninuwanthika1428 6 หลายเดือนก่อน +1

    ලස්සනම ලස්සන කටහඬක් ,,,,❤❤❤ අහන්න අහන්න ආස හිතෙනවා

  • @lahiruranathunga2915
    @lahiruranathunga2915 3 ปีที่แล้ว +5

    පිස්සු හැදෙනවා කටහඩ ❤️😍
    #tharindu_damsara ඔයාගේ මියුසික් වලට තවත් නියම කටහඩක් 👈🏼

  • @vihiniwimansa4934
    @vihiniwimansa4934 3 ปีที่แล้ว +4

    Woow akki ❤️😍

  • @sandusandu8338
    @sandusandu8338 ปีที่แล้ว +2

    ඉදු නීල නෙතු ගාව...රැදෙමි සදා....❤️

  • @nicestuff1801
    @nicestuff1801 ปีที่แล้ว +1

    වාව් මම හහපු ලස්සනම හඩ බුදු සරනයි අක්කේ❤

  • @vishwasandeepa7000
    @vishwasandeepa7000 2 ปีที่แล้ว +3

    ඒ වොයිස් එක මාව පිස්සෙක් කලා 😍😍😍😍😍❤️❤️❤️

  • @HarmoniVibe
    @HarmoniVibe 3 ปีที่แล้ว +3

    supiri voice eka hiru eke ahila awe

  • @shobaihalagedara1821
    @shobaihalagedara1821 3 ปีที่แล้ว +1

    Godak lassanai. Koi tharam ahuwath epa wen na. Oyage hada puduma lassanai. Anagatheta suba pathanawa.

  • @cmjayawardhane123
    @cmjayawardhane123 ปีที่แล้ว +2

    සින්දුව වගේම ඔයත් ගොඩක් ලස්සනයි ජය වේවා 💚💞❣️

  • @airanganirajarathna9183
    @airanganirajarathna9183 3 ปีที่แล้ว +4

    Jaya wewaaa nangaa 😘😘

  • @nimeshasugandi2301
    @nimeshasugandi2301 3 ปีที่แล้ว +3

    Wooooow akki ඔයාගෙ voice එක නම් බාවනාවක් 😇😇❤️

  • @MihiranDadigama
    @MihiranDadigama 4 หลายเดือนก่อน

    මේ සින්දුව චාමර අයියාගෙන් පස්සෙ ආසාවෙන් අහන්න පුළුවන් මේ වොයිස් එකෙන් මාර රහයි ඔයාගෙ ගායනය අහන් ඉන්න ආසයි 😍❣️

  • @e-accountingacademy2987
    @e-accountingacademy2987 ปีที่แล้ว +2

    භාවනාවක් වගේ ඇත්තටම වින්දා හනිමූන් යන කපල් එකක් විදින්නම ඕන ගීතයක් ❤️❤️

  • @heshanibhagya1084
    @heshanibhagya1084 3 ปีที่แล้ว +12

    මාර ලස්සනයි .කියන්න වචන නැ.මුල් ගායනයට වඩා ගොඩක් හිතට මාරම විදිහට දැනෙනවා.සුභ පතනවා ❤️🌸

  • @kanishkajayasekara5465
    @kanishkajayasekara5465 3 ปีที่แล้ว +4

    Superb job nangiii.. ❤️‍🔥👌

  • @dnphotography5116
    @dnphotography5116 3 ปีที่แล้ว +1

    Ane akki me song eka oya kiynwa marama lassanai. Ane thawa ewage cover karanna

    • @sewminisanjana
      @sewminisanjana  3 ปีที่แล้ว

      th-cam.com/video/dmUT-ZWW16w/w-d-xo.html

  • @manjukumara265
    @manjukumara265 3 ปีที่แล้ว +2

    භාවනාවක්. අක්කි. කී පාරක් ඇහැව්වද දැන්..superb ❤️❤️💚

  • @nethmidilmika586
    @nethmidilmika586 3 ปีที่แล้ว +3

    හරිම මිහිරි ලස්සන ගායනයක්. 👌👌 ❤️❤️

  • @chamindasomarathne9443
    @chamindasomarathne9443 2 ปีที่แล้ว +3

    සුබ පැතුම් දුවේ, තෙරුවන් සරණයි !! 🙏

  • @krishaniekanayake3687
    @krishaniekanayake3687 3 ปีที่แล้ว +2

    මාරම වොයිස් එකක් එ්ක භාවනාවක්😍😘

  • @maneethdulajanushanga
    @maneethdulajanushanga 11 หลายเดือนก่อน +1

    චාමර අයියා කියන්නේ ආගමක් ❤❤❤ ඔයත් ඒක ලස්සනට කිව්වා නංගී ජය වේවා 🙏🙏🙏

  • @thilinaweerasekara7693
    @thilinaweerasekara7693 3 ปีที่แล้ว +4

    Ahamben hambune lassana voice ekak💜️💫

  • @jenee.h9186
    @jenee.h9186 3 ปีที่แล้ว +13

    She got a clam voice like her face❤️❤️good luck

  • @amilasenanayaka8531
    @amilasenanayaka8531 ปีที่แล้ว +1

    සුපිරියක් නංගී😍❤

  • @oshadhamuthugala6794
    @oshadhamuthugala6794 2 ปีที่แล้ว +1

    හදවතටම දැනුන ඒකනම්

  • @sandarugayan325
    @sandarugayan325 3 ปีที่แล้ว +7

    මාරම ලස්සනයි ...කටහඬ...

  • @chamalkamadhurawala7321
    @chamalkamadhurawala7321 2 ปีที่แล้ว +3

    අහම්බෙන් හම්බුනේ .. ඒ කටහඬ...😌

  • @lakminaproductions5492
    @lakminaproductions5492 ปีที่แล้ว +1

    Voice එක ❤❤❤❤❤❤

  • @herundushyantha5713
    @herundushyantha5713 11 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ නේ ❤❤❤❤❤❤

  • @chandimathero1481
    @chandimathero1481 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි....! ලස්සන හඬක්

  • @tharuindiketiya1409
    @tharuindiketiya1409 3 ปีที่แล้ว +4

    Best cover song for "Rosa pethi Athurala " ever heard .

  • @imashi722
    @imashi722 2 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි අක්කි.මම හැමදාම මේ සිංදුව අහනව,ඒ තරම් ඇබ්බැහි වෙලා ඔයාගෙ කටහඬට😘🥰🥰

  • @ruwansirirupasinghe5943
    @ruwansirirupasinghe5943 2 ปีที่แล้ว +1

    Lassanai katahada oyage vilasitha nathihanda තවත් lassanai

  • @kawyaranahansamusicofficia2408
    @kawyaranahansamusicofficia2408 3 ปีที่แล้ว +6

    ඒක ලස්සනයි අක්කි....😍..නියමයි...මේ වගේ තව covers ඕනෙ...& Good Luck Your Future....

  • @niroshaniellawala_98
    @niroshaniellawala_98 2 ปีที่แล้ว +3

    කටහඩ භාවනාවක් ....සුභ පැතුම් නංගියා..💗💗💗💗

  • @bhagyanipuni2658
    @bhagyanipuni2658 3 ปีที่แล้ว +2

    ලස්සනයි sanju❤️♥️👍😍😍😍😍