කුමුදුලියේ..KUMUDULIYE (cover)| Bashi Poorna |Sinhala Cover Song 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • I HOPE YOU LIKE KUMUDULIYE COVER SONG..❤️✨
    SUBSCRIBE MORE FOR.. / @bashipoorna5964
    Kumuduliye...❤️🍃
    කුමුදුලියේ......❤️
    Original Song Credits...
    Lyrics - Aradhana Ekanayake
    Music - Nawarathne Gamage
    Artist - Chamara Weerasinghe
    Kumuduliye cover song credits...
    Vocal - Bashi Poorna
    Cover Music - Miran Tharindu
    Mix And Mastered - Miran Tharindu
    Dop - Miran Tharindu
    Follow....BASHI POORNA...👇❤️
    FACEBOOK PAGE - www.facebook.c...
    FACEBOOK -
    www.facebook.c...
    INSTAGRAM
    www.instagram....
    TIKTOK -
    vm.tiktok.com/...
    SPECIAL THANKS : My Beloved Mother,Father,Pujitha,& Family Members. Chamara weerasinghe & Miran Tharindu..❤️✨🤝
    #cover #coversong #sinhalacoversongs #kumuduliye #chamaraweerasinghersong #chamaraweerasinghe #sinhalasongs #bashipoorna #bashimusic #top #topcovers

ความคิดเห็น • 1.3K

  • @bashipoorna5964
    @bashipoorna5964  ปีที่แล้ว +316

    බොහොම ස්තුති මම වෙනුවෙන් ඔයාලගෙ වටිනා කාලය අරගෙන comment ,like, share කරන සහ කරපු හැමෝටම …❤️🫂ඔයාලගෙ හැම comment එකක්ම හරිම සතුටින් සහ ආදරෙන් මම කියවන්නෙ.❤️comment කියවද්දි මගෙ ඇස් දෙකට කදුලු එනවා..❤️🥺මගේ ගීත අහල කවුරුම හරි කෙනෙක්ගෙ මනස සැහැල්ලු වුනානම්..,ඒ සතුටම ඇති මට ජීවිත කාලෙටම..🥺❤️හදවතට දැනුනනම් share කරන්න... 🫶🏻ආදරේයි..හැමෝටම මගෙත් එක්ක ඉන්නවට.❤️

    • @isharasewwandi7116
      @isharasewwandi7116 ปีที่แล้ว +8

      ඇත්තටම හිතට සැනසීමක් ඔයාගෙ voice eka🥺🤍මන් මාර ආසයි 🤍🌸

    • @bashipoorna5964
      @bashipoorna5964  ปีที่แล้ว +3

      Thank you so much❤️🥺

    • @lahirudihan3585
      @lahirudihan3585 ปีที่แล้ว +2

      Woowww akki voice ekh👌❤😍😳

    • @wasanthakumari1614
      @wasanthakumari1614 ปีที่แล้ว +2

      Oyage kata hadath mage duwage wagemai ..
      ලස්සනයි ❤️❤️❤️.duwa...
      Bawanawak wage❤❤❤❤

    • @glaze200
      @glaze200 ปีที่แล้ว +1

      ඒක හරිම ලස්සනයි පන❤

  • @chathuminirangikac2734
    @chathuminirangikac2734 2 ปีที่แล้ว +194

    ශා.............මා...රම ලස්සනයි..... 😶🔥❤️❤️❤️
    Lyrics :
    කුමුදු ලියේ සඳ එලියේ නැහැවෙනා
    මල් ළඳුනේ ඔබේ ඇසුර සුව දෙනා
    නිල් දෙනෙතින් මට රහසින් පවසනා
    ආදරේද ඔබ මාගෙන් සඟවනා
    ආදරේද ඔබ මාගෙන් සඟවනා.....//
    ඉන වටකර නෙරිය තැබූ රන් සේලේ
    ගෙල වටකර දිදුලනවා මුතු මාලේ
    සියුමැලියේ මුදා හැරපු ඔබෙ වරලේ
    කෙහෙරැල්ලක් රඟ දෙනවා මඳ පවනේ...//
    කුමුදු ලියේ සඳ එලියේ නැහැවෙනා.....
    නා දල්ලෙන් පාට තැබූ ඔබෙ දෙතොලේ
    අවිහින්සක සිත රැඳුනයි සිනා පොදේ
    පාලු අදුර මකා දමා රන් තරුවේ
    පායා එන්න හද මැදුරට ඔබ මාගේ....//
    කුමුදු ලියේ සද එලියේ නැහැවෙනා
    මල් ලදුනේ ඔබේ ඇසුර සුව දෙනා
    නිල් දෙනෙතින් මට රහසින් පවසනා
    ආදරේද ඔබ මාගෙන් සගවනා
    ආදරේද ඔබ මාගෙන් සගවනා....

  • @mahi.9979
    @mahi.9979 ปีที่แล้ว +8

    මේ සින්දුව අහන ගමන් බීච් එකෙ ඉර බහින දිහා බලන් ඉද්දි දැනෙන හැගීම වචන වලින් විස්තර කරන්න අමාරුයී....ඒ තරම් හිතට වදින සින්දුවක්..❤

    • @Asela-g4w
      @Asela-g4w 8 หลายเดือนก่อน

      😢

  • @BemiYaa
    @BemiYaa 2 ปีที่แล้ว +83

    යලුවෙක්ගෙ status එකකින් ආවේ .අහපු ගමන් ඒ voice එකට ආස හිතුනා ❤️කටහඩ වගේම රූපෙත් ලස්සනයි ❤️good luck❤️

  • @madhusenarathne
    @madhusenarathne 2 ปีที่แล้ว +154

    ඇබ්බැහි වෙලා...❤😍 ලස්සනයි භාවනාවක් වගේ..🌸

    • @bashipoorna5964
      @bashipoorna5964  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතී❤️🙏🥺

    • @rushanthilina9863
      @rushanthilina9863 ปีที่แล้ว +2

      ඇත්තටම මමත්❤❤❤

    • @cubedude11
      @cubedude11 4 หลายเดือนก่อน

      me too!

  • @shashinishanika7047
    @shashinishanika7047 2 ปีที่แล้ว +50

    ඇත්තටම පින් ඔයාට🥰🥰🥰 ..හරිම ලස්සනයි ගායනය වගේම ඔයත් අක්කේ..හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ මේ ගායනය අහද්දී..සුබ පතනවා ඔයාට ඉදිරියටම යන්න ලැබෙන්න කියල🙏 🤗

  • @upekshadisanayaka272
    @upekshadisanayaka272 ปีที่แล้ว +82

    හිත නිවන කටහඬක් ❤️ඔබේ රූපයට
    ගැළපෙන ❤️

    • @bashipoorna5964
      @bashipoorna5964  ปีที่แล้ว +1

      Thank you❤️❤️❤️

    • @pererarjb
      @pererarjb 9 หลายเดือนก่อน +1

      අමු අසුවචි හඩවල් වලට කන හුරැ උන්ට මෙිවා අැලජික්

  • @gayathrinisansala4071
    @gayathrinisansala4071 2 ปีที่แล้ว +24

    භාවනාවක් වගේ අක්කා.ඔයාගේ කටහඩ ඒ තරම් ලස්සනයි.මේ වගේ තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා.⁣💖

  • @avishkayasara6187
    @avishkayasara6187 2 ปีที่แล้ว +39

    එක වතාවක් දෙවතාවක් නෙමෙයි,සිය දහස් වතාවක් ඇහුව,අහනව....ලස්සන cover එකක්....ඒ වගේම හදවතේ ගායකයා චාමර අයියටම ලියවුන ආරාධනා ඒකනායක අක්කගෙ ලස්සන වචන....ඔයත් ඒ සින්දුවට අලුත් හැඩයක් එකතු කලා....මතක එක්ක ජීවත් වෙන හිතින් මිමිනෙන ජීවමාන සින්දු තව තවත් ජීවමාන කලා....ස්තූතීයි ඔයාට ගොඩක් පින්.....සුභ පතනව තව අලුත් නිර්මාණ ගොඩක් ඔයාගෙ ස්වරයෙන් අපිට අහන්න පුළුවන් වෙන්න කියල......

  • @ShashiniSepalika-u9n
    @ShashiniSepalika-u9n ปีที่แล้ว +4

    කි පාරක් ඇහුවද මන්දා අක්කියෝ මාරම ලස්සන කටහඬක් රුවක් තියෙන්නෙ ඔයාට ❤❤❤❤❤❤❤

  • @HiruniKaveesha-v3l
    @HiruniKaveesha-v3l ปีที่แล้ว +12

    ඒ කටහඬනම් පිස්සුවක් ❤ භාවනාවක් වගේ🌼

  • @kawshankawsha852
    @kawshankawsha852 2 ปีที่แล้ว +24

    මේක නම් හිත නිවන බාවනාවක් කිව්වොත් මා නිවැරදී 🥺🌼❤️👀🗣️🎶

  • @charakasiriwardhana_official
    @charakasiriwardhana_official ปีที่แล้ว +4

    අක්කේ ඔයා හරි ලස්සනයි ඇත්තටම 🎉❤

  • @sanjumadhu8351
    @sanjumadhu8351 วันที่ผ่านมา

    සුපිරි ... අමුතුම feeling එකක් ඒක. ❤

  • @crazyvihaa6487
    @crazyvihaa6487 2 ปีที่แล้ว +132

    අඩුම තරමෙ පස් පාරකට වඩාවත් අහපු අය කෝ
    😍😍😍

    • @bashipoorna5964
      @bashipoorna5964  2 ปีที่แล้ว +4

      ❤️🥺

    • @rjpb-pererarjb02
      @rjpb-pererarjb02 8 หลายเดือนก่อน

      11 පාරක් අැහුවා අායි තව 1 පාරකකුත් අැහුවා

    • @LohanlLohan
      @LohanlLohan หลายเดือนก่อน

      ​@@bashipoorna5964mmoya. Seduya.
      Maga. X. Kamte.
      Songaka❤😢

  • @wasanthaattanayake2635
    @wasanthaattanayake2635 8 หลายเดือนก่อน +1

    දුවේ , හරිම ලස්සනයි ඔයාගෙ ගැයුම . මිහිරියි , මියුරුයි , ආනන්දනීයයි. දිගටම සවන්දීගෙන ඉන්න හිතෙන සුමියුරු හඩක්.
    ඔබට ජයෙන් ජයමවේවා !
    ඔබට අදහස් දක්වන හැමෝම එක්ක හැමදාමත් සන්වාදයේ යෙදෙන්න , ඔවුන්ට එක වචනයකින් හෝ පිලිතුරු දෙන්න. කවදාහෝ ඔබේ ජයග්‍රාහී ගමනට එය මහගු පිටුවහලක් වනු නියතයි .Drawinine - ( drawing channel )

  • @athapaththuariyadasa6644
    @athapaththuariyadasa6644 ปีที่แล้ว +6

    කටහඩ භාවනාවක් වගේ.හරිම ලස්සනයි.Wish your all the best.

  • @ruwaniiresha5936
    @ruwaniiresha5936 2 หลายเดือนก่อน +1

    මාර ලස්සනයි අහම්බෙන් හම්බුනේ ❤️❤️ ආදරණීයයි හඩ

  • @rasaraekanayaka3293
    @rasaraekanayaka3293 2 ปีที่แล้ว +8

    හරි මිහිරියි....ආදරණීය සිහින් හඬක්....අහන් ඉද්දී වෙනම තැනක අතරමං වෙනවා වගේ.....Best Of Luck Your Beautiful Talent ❤️❤️

  • @janakabandara9075
    @janakabandara9075 8 หลายเดือนก่อน +1

    ඇත්ත්‍ටම ලස්සනයි ජයෙන් ජයමවෙන්න ඔනේ...❤❤❤

  • @rameshprabodha
    @rameshprabodha 2 ปีที่แล้ว +11

    Wow akki ලස්සනටම වැඩෙ තියෙනවා. Start එකේදිම දාන හිනාවත් එක්ක කොච්චර බැලුවත් ඇති නෑ.. 😭 Miran අයියගෙ Music එක්ක set උනාම මාරම Feeling අක්කේ. මතක නැති වාර ගානක් බැලුවා. බුදු සරණයි. Goood luck 🌍‍ ❤‍

    • @bashipoorna5964
      @bashipoorna5964  2 ปีที่แล้ว +1

      Thank you so much malliya❤️🥺🤝✨

  • @_dinu__00
    @_dinu__00 7 หลายเดือนก่อน +1

    ඔයාගේ කටහඩ මාරම ලස්සනයි අක්කි.🥺🫂එකට වෙනම ලෝකෙකට යනවා.හිත් නිවෙනවා🥺❤️🫂

  • @susanthapradeep9784
    @susanthapradeep9784 ปีที่แล้ว +17

    මේකනම් කීපාරක් ඇහුවත් එපා වෙන්නෑ ❤

  • @man5915
    @man5915 วันที่ผ่านมา

    මේ සින්දුව ඉලක්කමකි මේ කටහඩ සංකයා රටවකි 𝐬𝐢𝐫𝐚𝐯𝐚𝐭𝐚 𝐦𝐚𝐫𝐮 😮😮😮😮

  • @sithuminarivikelum4387
    @sithuminarivikelum4387 2 ปีที่แล้ว +3

    මාරම bass එකක් තියෙන්නේ❤‍🔥☮️ දිගටම කරගෙන යන්න සුබ පතනවා ✌️🌸

  • @ravindukumarawansha6694
    @ravindukumarawansha6694 ปีที่แล้ว

    බාශි. සුපිරි කෙල්ලෙ.. univercity friend.....❤

  • @ThilinaStudioCreations
    @ThilinaStudioCreations 2 ปีที่แล้ว +11

    Voice එක මාරම ලස්සනයි. සහෝදරී. .....❤❤❤

  • @ayeshalakmali4950
    @ayeshalakmali4950 หลายเดือนก่อน +1

    ලස්සනයි 🦋🌻එකහ් 🙂💗🦋.........

  • @gimhanadisanayakadissaseka4948
    @gimhanadisanayakadissaseka4948 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි ...ගීතවත්...හැකියාව විශිෂ්ඨයි සිස්... තව තවත් නිර්මාණ කරන්න අලුතින්...සුබ පැතුම් හදවතින්ම...💜️

  • @rashmianuththaradassanayak6388
    @rashmianuththaradassanayak6388 ปีที่แล้ว +1

    Lassanai akki mn hamada nidaganna kalin meka ahanawa mara voice ekak thawath cover song karanna kiyala suba pathanawa 🎉🎉❤❤❤❤

  • @thelittleitsybitsy
    @thelittleitsybitsy 2 ปีที่แล้ว +4

    ඔයත් ලස්සනයි,ඔයාගෙ voice එකත් ලස්සනයි ...පින්වන්තියක් ඔයා...ඉස්සරහටම යන්න සහෝ..❤️

  • @shan5993
    @shan5993 ปีที่แล้ว +1

    රං සේලේ....... ❤️wow
    කෙහෙ රැල්ලක් රඟ දෙනවා මඳ පවනේ ❤️❤️❤️
    නිල් දෙනෙතින් මට රහසින් පවසනවා ❤️❤️

  • @Neelmayura
    @Neelmayura 2 ปีที่แล้ว +3

    අමුතු එකක් තියෙනවා ❤️ Best of Luck Dr 🤟

  • @prasadmadusankha2808
    @prasadmadusankha2808 ปีที่แล้ว +1

    ammo marama lassanai a song eka nangi...............thawa danna oyage sindu
    oyata lassana voice ekak thiyenne

  • @kanchanakumanayake1054
    @kanchanakumanayake1054 2 ปีที่แล้ว +138

    I watched this more than ten times ,such a wonderful voice please do more vedios ...so beautiful..all the best I recommend "oya susum pawan wadii.." tks

  • @chalibeats
    @chalibeats ปีที่แล้ว +1

    😳💗

  • @IN_Meter_repair_hoara
    @IN_Meter_repair_hoara 2 ปีที่แล้ว +3

    Harima Lassana Voice එකක් 😊

  • @pasidukallhara4705
    @pasidukallhara4705 2 ปีที่แล้ว

    Pudumara kara lassank tiyannna akka ලස්සනයි ethtama tawa tawath lassana song aranna පුළුවන් වේවා oyata

  • @gayandammika6942
    @gayandammika6942 2 ปีที่แล้ว +18

    Amazing sense of melodies & a beautiful voice.
    You have created an unbelievable rendition with all of ur love & soul into it.
    I enjoy every single piece of the song & ur pretty smile.

  • @shanakasampath1995
    @shanakasampath1995 4 หลายเดือนก่อน +1

    ලස්සන වගේම තමයි ඒ කටහඩ නම් පිස්සුවක්❤❤

  • @kasunlakshan
    @kasunlakshan 2 ปีที่แล้ว +2

    Wow!!!! හරිම ලස්සනයි 😍❤
    හිත නිවන භාවනාවක් ....🌸🌺

  • @gayansanadaruwan8507
    @gayansanadaruwan8507 8 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සනට ගායනා කලා ❤🔥👍 චාමර අයියාට කිසිම හානියක් නොවන සේ භාවනාවක්සේ නිහඩව විදින්න පුළුවන් උණා. තෙරුවන් සරණයි 🙏🙏🙏 නංගි.

  • @danushkapathirana1538
    @danushkapathirana1538 2 ปีที่แล้ว +6

    You have a mind blowing voice dear
    Simply pattaa pata pata 😍

  • @chamindakumara2285
    @chamindakumara2285 11 หลายเดือนก่อน +1

    excellent .wish you good future .
    පවි . අලුත් කලිසමක් ගන්න.😅

    • @rjpb-pererarjb02
      @rjpb-pererarjb02 8 หลายเดือนก่อน

      චමින්ද කුමාරට අමුඩයක් ගන්න

  • @NalindaDamithPathiraja1987
    @NalindaDamithPathiraja1987 2 ปีที่แล้ว +12

    I love your voice so much ❤️
    I listened to this more than 10 times , just amazing ❤

  • @DilkiNimeshika
    @DilkiNimeshika 10 หลายเดือนก่อน

    අම්මෝ හරි ලස්සනයි හිරිගඩු පිපෙනවා 😍♥️♥️♥️

  • @BACKYARDHIKERS
    @BACKYARDHIKERS 2 ปีที่แล้ว +6

    WOW 😲 That's next level!
    Singing, poses, lighting, videography, music, and your graceful looks....all come together really well. There are so many things to say..,yet I'll limit myself to just two more points which is so captivating:
    The way you sing the last word of the first two lines ..."රන් සේලේ", "නැහැවෙනා.." for example.
    That echoing, native American flute-like sound... OMG... that, for me, enhanced the total mood of the video. One of the best music videos I have watched.
    Keep it up, and I wish you all the best!

  • @rasheemasuwendri6298
    @rasheemasuwendri6298 หลายเดือนก่อน

    ඒක මාරම ලස්සනයි .💖💖💖💖

  • @crazyvihaa6487
    @crazyvihaa6487 2 ปีที่แล้ว +5

    අක්කෙ ඔයාගෙ කටහඬට වසඟ වෙනවා ඉක්මනට 🍃😘
    ලස්සනම ලස්සන Voice එකක්✌️

  • @tharindudileep3159
    @tharindudileep3159 8 หลายเดือนก่อน +1

    aththatama eka nm supr .... mn kiweniparada mnda dan me ahanne meka
    😍🥰

  • @eshansithumina4728
    @eshansithumina4728 9 หลายเดือนก่อน +3

    චාමර අයියගේඑ ගීතවලට කියන්න වචන නැ... එතරමටම ලස්සනයි.....😍❤

  • @SrilankamLine-gz3wc
    @SrilankamLine-gz3wc 11 หลายเดือนก่อน

    චාමර අයිය gen පස්සේහිතට දැනෙන වොයිස් එකක් .good lock .❤

  • @dulsisineranga5227
    @dulsisineranga5227 2 ปีที่แล้ว +5

    wow......😍 amazing voice 💕💕

  • @adithyainduwara9065
    @adithyainduwara9065 11 หลายเดือนก่อน

    අක්කි ඔයාට මාර ලස්සන voice එකක් තියෙන්නේ පාඩම් කරලා හැමදාම අහනවා 😍😍

  • @sava_creations1
    @sava_creations1 2 ปีที่แล้ว +5

    What a voice❤️

  • @lalanisawumya-jj2rc
    @lalanisawumya-jj2rc หลายเดือนก่อน

    හැමදාම හවසට මේක අහලා නිදාගන්න මම❤❤❤❤ලස්සනයි..හිතට දැනෙනවා මාරම විදිහට

  • @dinithimadumali1332
    @dinithimadumali1332 2 ปีที่แล้ว +6

    A voice that does not get bored no matter how much you listen to it. You are the one who made me fall in love with the song, akke.

  • @chintha85
    @chintha85 3 หลายเดือนก่อน +1

    Shan mallige titok aken dakke niyamai nangi. Lasana voice ekak oya wagema 😊😊

  • @wasanthak.fernando
    @wasanthak.fernando 2 ปีที่แล้ว +4

    You have a very attractive voice and this music combination is also in style. ...Good luck for the future 💞

  • @sujithranasinghe4867
    @sujithranasinghe4867 ปีที่แล้ว +1

    Balapu tharam mathaka nhe,etharam abbahi wela well done❤️

  • @priyanganiwijesuriya4972
    @priyanganiwijesuriya4972 2 ปีที่แล้ว +3

    Your voice is so beautiful😍. I saw your song on tik tok and searched it😋. I was so addicted to the voice☺️❤️

  • @kavilakshan51
    @kavilakshan51 8 หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කියො ❤🥰

  • @hasithamadush822
    @hasithamadush822 2 ปีที่แล้ว +4

    Such a marvelous voice..❤

  • @maheeshainduka651
    @maheeshainduka651 11 หลายเดือนก่อน +2

    ඇස් පියා ගත්තම වෙනම ලෝකෙක හුස්ම ගන්නව ☺️💖

  • @agritrips9574
    @agritrips9574 2 ปีที่แล้ว +3

    Amazing voice ❤️❤️❤️

  • @sssddd1389
    @sssddd1389 ปีที่แล้ว

    Wow.. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.

  • @hansasahan94
    @hansasahan94 2 ปีที่แล้ว +3

    Wow, soulful voice ☝️😍

  • @AmashaThathsarani-w1n
    @AmashaThathsarani-w1n 24 วันที่ผ่านมา

    ආදරණීය ඔබට මම මගේ මුලු හදවතින්ම සුබ පැතුම් එක්කරනවා...
    දන්නවද සහෝදරී ඔයාගෙ මේ ආදරණීය හඬ මට අහන්න ලැබිලා දැන් අවුරුදු ගානක්...
    සරසවි සිහිනයට යන්න හීන දැක්ක මට ඔයාගෙ ආදරණීය හඬ ශක්තියක් වුණා. ..ඒ සරසවි සිහිනය ගැන හදලා තිබුණු ලස්සන motivational video එකකින්..
    ඉතින් ඒ හඬට, ඔයාට හැමදාමත් ආදරෙයි වගේම ගොඩාක් පින්..
    බුදු සරණයි...❤

  • @shanimadushani2013
    @shanimadushani2013 2 ปีที่แล้ว +4

    ජීවිතේ මේ වෙනකන් අහපු ලස්සනම song එක...ලස්සන ම වොයිස් එක.ඔයත් ලස්සනයි ඔයාගෙ වොයිස් එක වගේම...All The Best Akkiyo❤️❤️

  • @gayaninisansala6713
    @gayaninisansala6713 7 หลายเดือนก่อน

    Lassanai godak... භාවනාවක් වගේ

  • @tharinduchathuranga4499
    @tharinduchathuranga4499 2 ปีที่แล้ว +4

    වොයිස් එක..❤+ රූපය❤ = භාවනාව❤️❤️

  • @AjithKumara-e3z
    @AjithKumara-e3z ปีที่แล้ว

    ලස්සනයි ....ඔබට තියෙන්නේ හරි මිහිරි 👄 හඩක්

  • @MahindaRajapaksha123
    @MahindaRajapaksha123 2 ปีที่แล้ว +5

    Anyone can't beat your beautiful voice..❗😍💯

  • @teamodara1694
    @teamodara1694 ปีที่แล้ว

    ikmaninma obagema nirmanayakin hambemu nangi...............harima lassana vadak

  • @stories190
    @stories190 2 ปีที่แล้ว +3

    කවුද මෙයා..
    🙄🙄
    Voice එකහ් ❤🤟

  • @SIKELENAX
    @SIKELENAX 2 ปีที่แล้ว +1

    මේ ඇත්ත එක්කෙනාගෙම චැනල් එකද.මම මේ ගායිකාව සොයමින් යන අතර 🤔

  • @nirmanirathnayake8337
    @nirmanirathnayake8337 ปีที่แล้ว

    හිත නිවන කටහඩක් අක්කි ඔයාට තියෙන්නෙ..හිතට දුකක් එන හැමවෙලෙම වගේ අහනවා..❤️

  • @duleekasewwandi9139
    @duleekasewwandi9139 2 ปีที่แล้ว

    Harima lassanai akke... Idiriyatama yanna hadavathinma suba pathanava... Adarei

    • @bashipoorna5964
      @bashipoorna5964  2 ปีที่แล้ว

      Ane godak sthuti nngiya ..❤️🥺😘

  • @chanchalaamarasinghe9614
    @chanchalaamarasinghe9614 ปีที่แล้ว +1

    Mt therenne nh meka amuthuma rasak thiynwa🥺❤️

  • @Asankasp82
    @Asankasp82 ปีที่แล้ว +1

    ඉතාම ලස්සන කටහඩක් තියෙන ඇස් කතාකරන, ලස්සන කෙල්ලෙක්, ,,, ජය වේවා..🤩

  • @Charithlakshan-hk3rb
    @Charithlakshan-hk3rb 8 หลายเดือนก่อน +1

    Wow🤩 ahamben hambune ❤️💪

  • @nimalgallage6158
    @nimalgallage6158 ปีที่แล้ว

    අම්මෝ ඔයාගෙ කටහඩ නම් අත්තම හිත නිවන භාවනාවක්.පින්

  • @Surajdinuka
    @Surajdinuka ปีที่แล้ว +1

    Voice eken passe hemoma kyana me bashi kauda kyala 🥺 ඔයා වැඩ්ඩෙක් එකෙන්ම ආයේ me stage එකේම ඔයාව දකින්න බලාපොරොත්තු වෙනවා ❤️❤️❤️❤️❤️

  • @chanuksasvika6337
    @chanuksasvika6337 2 ปีที่แล้ว

    පට්ට වොයිස් එක අක්කෙ මාරයි 😜😜😜✌️✌️✌️✌️

  • @RavinduGayantha
    @RavinduGayantha หลายเดือนก่อน

    මාර ලස්සනයි නේ❤

  • @thethindusuwahas2899
    @thethindusuwahas2899 ปีที่แล้ว +1

    Marama lassanai akke oya nam supiriyak ane🥺🥺🥺🥺

  • @lochanadilhani3220
    @lochanadilhani3220 ปีที่แล้ว

    ලස්සනයි අක්කි බබෝ.... ❤️💜️ ඇස් පියාගෙන අහන් ඉන්න පුළුවන්
    ..... හිත නිවෙනවා...❤♥️ love you

  • @dinulakthilakarathne820
    @dinulakthilakarathne820 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි..❤️...voice එක ලස්සන නිසාද මංද ඔයාටත් හිත ගියා...ඔයත් ලස්සනයි voice එකත් ලස්සනයි...😘😘😘

  • @파툼보이
    @파툼보이 2 ปีที่แล้ว +1

    අක්කේ මම ලොකු ප්‍රශ්නයක හිටියේ
    නිකමට වගේ YT අවා මම දැක්කා මේ Song එක
    මම Song එක ඇහැවා මගේ හිත නිවිලා ගියා... භාවනවක් වගේ... ඉස්සරහටත් මේ වගේ ලස්සන Song ඕන.... ආදරේයි
    සතුටින් පරිස්සමින් ඉන්න ❤️🤝

  • @darshanapradeep7344
    @darshanapradeep7344 12 วันที่ผ่านมา

    මේක excellent cover song එකක්. ඔයාගෙ voice එකයි, music, background , සේරම හොඳට තියෙනව. Video quality එකත් high standard . ❤️🔥හැබැයි ඉරිච්ච කලිසමක් තමයි ඇඳල තියෙන්නෙ😀( විහිලුවක් කරේ හොඳේ 🤣)

  • @HithataVadinaWadan-jn6ld
    @HithataVadinaWadan-jn6ld ปีที่แล้ว

    Ek nm mru...hitht vdin lssn voice ekak......😙flt....👌💖

  • @pasan3120
    @pasan3120 6 หลายเดือนก่อน

    Lassanai akka cover song aka....digatama cover songs hada gana yanna...Oyata Jaya!!!

  • @teshansasmika1624
    @teshansasmika1624 ปีที่แล้ว

    අක්කෙ ඔයගෙ වොයිස් එක මාරම ලස්සනයි එඩිට් නැත්තම් පට්ට හිත නිවනවා ඒ තරම් ලස්සනයි...ඔයත් ලස්සනයි අක්ක්ක්

  • @maheshsenevirathna996
    @maheshsenevirathna996 2 ปีที่แล้ว +1

    Marama lassani akki❤️

  • @pradeepniranjana
    @pradeepniranjana ปีที่แล้ว

    Mekanam pissuwak ban song eka supiri. Oyage ibro mara lassansi.

  • @takshilamaduwanthi-uf6dz
    @takshilamaduwanthi-uf6dz 3 หลายเดือนก่อน

    Shaaaaa marama lassanai❤❤

  • @dilrukshiperera6358
    @dilrukshiperera6358 2 ปีที่แล้ว +1

    ඔයා හරිම ලස්සනයි අක්කේ 😚❤️
    ඔයාගේ වොයිස් එක ඊට වඩා ලස්සනයි ❤️🌹
    තව එකක් ඕනී ඉක්මනින්ම

    • @bashipoorna5964
      @bashipoorna5964  2 ปีที่แล้ว

      Thanku so much nngiya...anivaryenma oyala hamoma asama song ekak balaporottuwen inna❤️❤️

    • @dilrukshiperera6358
      @dilrukshiperera6358 2 ปีที่แล้ว

      ❤️😚

  • @supunsupun5771
    @supunsupun5771 2 ปีที่แล้ว

    Supuri akke oyata jaya wewa

  • @Yashi___girl2002
    @Yashi___girl2002 2 ปีที่แล้ว +1

    Voice ekah🥺🥰❤️Dan nam abbahiyak

  • @Dnu823
    @Dnu823 ปีที่แล้ว +1

    අහන් ඉන්න ආසයි...භාවනාවක් වගේ...අනාගතේට හදවතින්ම සුබ පතනව❤❤