Pemwanthayin Se Sinasee | පෙම්වන්තයින් සේ සිනාසී | Cover by Sewmini Sanjana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Pemwanthayin Se Sinasee | පෙම්වන්තයින් සේ සිනාසී | Cover by Sewmini Sanjana | A tribute to Jagath Wickramasingha
    Original Song
    Artist - Jagath Wickramasingha
    Lyrics - Shelton Wijerathna
    Music - Sunil Dharmasena
    Cover Song
    Vocal - Sewmini Sanjana
    New music arrangement - Miran Tharindu
    Mixing and Mastering - Miran Tharindu
    Videography - Miran Tharindu
    Video editing - Sewmini Sanjana
    Follow me on,
    TH-cam - th-cam.com/users/ch...
    Facebook - / sewminisanjanagamage

ความคิดเห็น • 904

  • @sewminisanjana
    @sewminisanjana  ปีที่แล้ว +15

    Uyire Uyire | Derana Dream Star | th-cam.com/video/rBFg8sWFNGA/w-d-xo.html | Sewmini Sanjana | Final 30 performance ♥️✨

    • @founderwithkrish2014
      @founderwithkrish2014 9 หลายเดือนก่อน +1

      මෙච්චර ඉවසීමක් ...❤ හොඳ හඬ පාලනයක් ❤ 3:50 මීට පෙර අසා නැත ❤

    • @shashiprabath2300
      @shashiprabath2300 6 หลายเดือนก่อน +1

      සිත සනසන භාවනාවක් ...ඔබේ හඩ ❤❤❤❤

    • @VimukthiWidanage
      @VimukthiWidanage 3 หลายเดือนก่อน

      Q bb

    • @Sajithchamara-nw1xl
      @Sajithchamara-nw1xl 2 หลายเดือนก่อน

      Hiru star yannako🎉

    • @thbro6512
      @thbro6512 หลายเดือนก่อน

      T.a.u.l❤❤❤

  • @user-vj8th3dx3x
    @user-vj8th3dx3x 3 ปีที่แล้ว +423

    හොර දේශපාලකයින් නිසා ජීවිතය එපා වෙලා ඉන්න ලාංකිකයන්ට මේ වගේ ලස්සන සිංදුවක් ඇහුවහම දවසක් හරි ආසාවෙන් ජීවත් වෙන්න හිතෙයි. සින්දුව ගොඩක් ලස්සනයි ඔබට ජය වේවා තෙරුවන් සරණයි,

  • @pamudithasachinthaka6802
    @pamudithasachinthaka6802 2 ปีที่แล้ว +142

    Lyrics :
    පෙම්වන්තයින් සේ සිනා සී
    හමුවීලා වෙන්වී හඬා
    ආයේ ඉතින් ප්‍රේමේ නමින්
    සෝ ගී ගයන් නෑ ඉතින්
    පෙම්වන්තයින් සේ සිනා සී
    හමුවීලා වෙන්වී හඬා
    ආයේ ඉතින් ප්‍රේමේ නමින්
    සෝ ගී ගයන් නෑ ඉතින්
    මිහිරාවියේ කෝ ඔබේ
    වදනින් මැවූ ආදරේ
    බොඳ මීදුමක් සේ ගලා
    දුර ඈත පාවී ගියා
    පෙම්වන්තයින් සේ සිනා සී
    හමුවීලා වෙන්වී හඬා
    ආයේ ඉතින් ප්‍රේමේ නමින්
    සෝ ගී ගයන් නෑ ඉතින්
    රෑ සීතයක් සේ සිතා
    සැනැහී හිදින්නම් දරා
    මේ ආදරේ නම් ඔබේ
    එය ශාපයක් යයි හැඟේ
    පෙම්වන්තයින් සේ සිනා සී
    හමුවීලා වෙන්වී හඬා
    ආයේ ඉතින් ප්‍රේමේ නමින්
    සෝ ගී ගයන් නෑ ඉතින්

  • @GreenWorld411
    @GreenWorld411 3 ปีที่แล้ว +39

    මාරම කොලිටි වොයිස් එකක්

  • @AmishaMinol
    @AmishaMinol 3 ปีที่แล้ว +140

    Female voice වලින් ශෂිකා නිසංසලා මිස්ගෙ voice එකට විතරයි මේ වෙනකන් මම ආස කලේ. හැබැයි දැන් තව ⁣ voice එකක්ට ආසයි.. ඒ, සංජු ඔයාගෙ voice එක..✌️ ජයවේවා ලස්සන වැඩ ටිකක් කරන්න බුදුසරණයි🙏

  • @gayanidilrukshi7723
    @gayanidilrukshi7723 3 ปีที่แล้ว +117

    අහම්බෙන් අහන්න ලැබුණු ගීතයක්.පුදුම ලස්සනයි නංගී ඔයාගේ voice එක.භාවනාවක් වගේ.හිත නිවෙන හඩක්.😘😘😘

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +31

    අනේ මන්ද මේක යූ ටියුබ් ආවොත් දැක්ක ක්ෂණික එකපාරක් අහනව...ඒ කටහඩ භාවනාවක් වගේ නංගී..

  • @lakminimaduwanthi8775
    @lakminimaduwanthi8775 3 ปีที่แล้ว +155

    මේ පැය විසි හතරට සිය පාරකට වැඩිය ඇහුවා නංගා.මන් දන්නෙ නෑ මේ voice එක මාව අඩවනවා.🥺♥️

  • @yashodarahima9045
    @yashodarahima9045 2 ปีที่แล้ว +49

    10 පාරකට වැඩිය ඇහුවා❤️🥺.... භාවනාවක් වගේ ඒ කටහඩ .. හරිම ලස්සනයි❤️... ඔයත් ගොඩක් ලස්සනයි නංගි😘... සුභ පතනවා ... අනාගතයට❤️...

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 ปีที่แล้ว +7

    මං මේකෙ ඔරිජිනල් ගීතය ඇහුවෙ 1998 වගේ.හරිම ලස්සන හදවතට කා වදින විරහ ගීතයක්.එදා මං පුංචි ලමයෙක්,අද යෞවනයෙකු වී නැවත අහනවා. ජගත් වික්‍රමසිංහයන්ට ඔබ සාධාරණයක් ඉටුකරලා. tnx❤️

  • @saniraniroshan7078
    @saniraniroshan7078 3 ปีที่แล้ว +41

    මෙච්චර කාලෙකට මේ ව්ගේ කටහඩක් නම් අහලම නෑ එකම සින්දුව දවසක් හරි අහන් ඉන්න පුලුවන් වැඩි වැඩියෙන් සින්දු කියන්න ලැබෙන්න ඕනේ ඔබට ජයෙන් ✌✌ 💖💖💖👌👌👌👌👌

  • @chathurikamadhumalee5727
    @chathurikamadhumalee5727 3 ปีที่แล้ว +35

    දෙරණ රේඩියෝ එකෙන් ඇහුණා මේ සින්දුව... අනේ භාවනාවක් වගේ. හරිම ලස්සන කටහඬක්..❤❤❤❤❤❤❤ search කරලම බලන්න හිතුනා... හරිම ලස්සනයි ❤️ ❤❤❤❤

  • @samankaluarachchi4690
    @samankaluarachchi4690 3 ปีที่แล้ว +33

    මෙ අපේ රටෙ සම්පත් තව කොතරන් සැගවිලා අැද්ද මෙතරම් දකෂ දරැවො කොතරම් ඇහුවත් එපාවෙන්නැති හඩක්...ආඩම්බරයි..සතුටුයි..ඔබට ජය.

  • @gayan6100
    @gayan6100 3 ปีที่แล้ว +20

    ජීවිතේ ප්‍රස්න වලින් දැවෙන තැවෙන හිත් වලට මේව දිව ඔසු ❤️❤️❤️

  • @pathumsampath3428
    @pathumsampath3428 ปีที่แล้ว +7

    කොච්චර ඇහුවත් එපාවෙන් නැත්තේ මට විතරද🥺🥺❤❤❤❤❤🥺🥺

  • @amalkinavodya721
    @amalkinavodya721 3 ปีที่แล้ว +30

    අනේ මන්දා..හිතට දැනෙන හැගීම කියන්න තෙරෙන්නේ නෑ...ඇත්තටම ලස්සනයි අක්කියෝ..😍😍❤️❤️👌👌👌👌

  • @lakmalkodithuwakku5187
    @lakmalkodithuwakku5187 2 ปีที่แล้ว +15

    හඩ සංගිතය මුහුණේ ඉරියව්ව ඇදුම් පැලදුම් හැමදේම සර්වසම්පුර්ණ ගිතයක් ඇත්තටම ගීතය තුළ ඔබ මම ජිවත් උනා හරිම තාත්ව්කයි ජය වේවා 💗👍👌

  • @janithj8896
    @janithj8896 2 ปีที่แล้ว +5

    "සැඳෑ අඳුර ලොව " සෝමතිලක ජයමහ ශූරීන්ගේ සින්දුවත් ඔබගේ කටහඩින් අහන්න ආසයි .

  • @dilumlakshan598
    @dilumlakshan598 3 ปีที่แล้ว +8

    Million views ඒන්න ඕනේ කටහඬක් මේක 😢😍❤🔥
    අක්කා කියන්න වචන නෑ සුපිරි 🥺💔

  • @chamikarajayasundara7927
    @chamikarajayasundara7927 2 ปีที่แล้ว +6

    මම සාමාන්‍යයෙන් cover song අහන්නේ ගොඩක් අඩුවෙන්.අහන්නේ original song එක තමා.හැබැයි cover song අහන ටික බොක්කටම වැදුන ඒවා.මේකත් එහෙම එකක්.❤❤❤

  • @ravindrasanjeewa3449
    @ravindrasanjeewa3449 2 ปีที่แล้ว +3

    මේ ගීතය ට , මේ සංගීතය ට, මේ කටහඩට පිස්සු වැටුනේ මං විතර ද ... හම්මෙ ...... ❤️❤️❤️🙏🙏🙏🙏 . බාවනාවක් වගේ දෙවියනේ ... අනේ ඔය කටහඩට නම් ඇස්වහක්, කටවහක් වදින්න නම් එපා..... මට පිස්සු වගේ .. එකපාරට මේ ගීතය රිවයින් කර කර 30 වතාවක් ඇහුවෙ මං විතර ද ... දෙවියනේ ❤️❤️❤️🙏🙏🙏🙏🙏 බුදුසරණ යි සදාකල්ම....❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @paroo5522
    @paroo5522 3 ปีที่แล้ว +5

    මං මේක අද ඇහුවෙ ජාතික රූපවාහිනීයේ රූ tube programme එකෙන්.ඇත්තටම හරි ලස්සනයි අක්කේ.. ඔයාගෙ රූපෙටම ගැලපෙන ලස්සන voice එකක්.. 😊💕

  • @anushakumari4284
    @anushakumari4284 3 ปีที่แล้ว +4

    අයේ ඉතින් ප්‍රමෙ නමින් සො ගී ගයන්නැ ඉතින් , 💔
    හරිම ලස්සනයි .

    • @c.k8575
      @c.k8575 2 ปีที่แล้ว

      🙌😊

  • @sewminisanjana
    @sewminisanjana  3 ปีที่แล้ว +91

    ඔබ හා මෙමා | Oba ha Mema | th-cam.com/video/1i81OUC-M_s/w-d-xo.html | A cover by Thanura Madugeeth & Sewmini Sanjana

    • @manojsanjeewa7689
      @manojsanjeewa7689 ปีที่แล้ว

      ලස්සනයි ....

    • @hithuwakkaraya6671
      @hithuwakkaraya6671 ปีที่แล้ว

      පට්ට කියනෙ පට්ටම තමයි ඉතින් ❤️🎧👌

  • @chamiinesha2903
    @chamiinesha2903 2 ปีที่แล้ว +21

    අනේ පුදුමාකාර ලස්සනයි...භාවනාවක් වගේ 🥺❤❤❤

  • @chamathkahasaral2488
    @chamathkahasaral2488 3 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි youtube එකේදි අහම්බෙන් හම්බුණෙ සිංදුව🖤🖤🖤

  • @munichiraanura2587
    @munichiraanura2587 2 ปีที่แล้ว +1

    Athivishista gayanayak godak duka hitenawa ahanakota oyAta pin

  • @senavirathnagepriyadarshan4443
    @senavirathnagepriyadarshan4443 3 ปีที่แล้ว +8

    ලස්සන සිංදුවක් ලස්සන කටහඩක් ලස්සන ගායනයක් භාවනාවක් වගේ තෙරුවන් සරණයි 👍👍❤️❤️

  • @sankasenavirathne5378
    @sankasenavirathne5378 2 ปีที่แล้ว +1

    ටික් ටොක් එකේ අහම්බෙන් දැකලා යූ ටියුබ් එකේ search කරල බැලුවේ ..කියන්න වචන නෑ..ඒ තරම්ම හැඟීම්බරව ඒ ගීතය ගායනා කරලා තියෙනවා ..මේ වෙලාවේ මං ඉන්නේ covid අසනීපයෙන් ..හිතට වගේම ගතටත් පුදුම සැනසීමක් දැනුනා ඒ ගීතය රස විඳිද්දි...සියල්ල සුභම වේවා ඔබට 🌹🌹

    • @sewminisanjana
      @sewminisanjana  2 ปีที่แล้ว

      ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා... 🙏💕

  • @nishanthaathukorala2175
    @nishanthaathukorala2175 3 ปีที่แล้ว +4

    නංගි ඔයාගේ මේ රත්තරන් හඩට අපි හැමදාම ආදරෙයි...

  • @supunliyanage8429
    @supunliyanage8429 3 ปีที่แล้ว +5

    අනේ ප්ලිස් තව cover song ඕන ...ආදරෙයි ❤❤❤ ඔය හඩින් අහන්න ගොඩාක් ආසයි ... ලගින් තියන් හැමදාම සින්දු අහන්න හිතෙනවා ...👌❤️☝️🙏.....

  • @shenukarunathilaka5880
    @shenukarunathilaka5880 ปีที่แล้ว +3

    ඇත්තටම ලස්සනයි ඔයාගෙ සිංදු .මම ගොඩාක් ආසාවෙන් අහනවා .තෙරුවන් සරණයි

  • @princelymendis4507
    @princelymendis4507 ปีที่แล้ว +2

    අහම්බෙන් අහන්න ලැබුනු ගීතයක්...search කලාම 1M ඒවාටත් vadaa mee voice eka harima අගෙයි..feel the difference ...👍

  • @kalumsrimal7573
    @kalumsrimal7573 3 ปีที่แล้ว +17

    ගොඩක් ලස්සන voice ඒකක්...❤️
    තව ලස්සන cover ඒකක් දානකන් බලාගෙන ඉන්නේ..❤️❤️
    Good luck..

  • @rasikamadushan9880
    @rasikamadushan9880 2 ปีที่แล้ว +1

    Lassana song akak . Hitha niwenawa dukak denenakota api kochara hambela wen wela atda .. hitha godaak dura athakata yanawa.. voice aka nice congratulations ❤️❤️❤️ ahanna asai.. thank you..

  • @hemanthakodagoda7732
    @hemanthakodagoda7732 3 ปีที่แล้ว +8

    ඇස් වහගේන ඇහුවෙ මන් විතරද ❤️❤️👌👌💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @ishanisadarashmi7804
    @ishanisadarashmi7804 ปีที่แล้ว +2

    මහ අමුතු හැගීමක් එනවා හිතට.මාර ලස්සනයි ❤හැම තිස්සෙම මං අහනවා❤

  • @tharindusenanayake1112
    @tharindusenanayake1112 3 ปีที่แล้ว +3

    Miran Tharindu.. වැඩ්ඩෙක් තමයි... ❤️

  • @neeshakasthurianeesha1406
    @neeshakasthurianeesha1406 3 ปีที่แล้ว +5

    ඇබ්බැහි වෙලා 😢💔💔❤️

  • @janakajanappriya3230
    @janakajanappriya3230 3 ปีที่แล้ว +5

    ගොඩක්ම ලස්සනයි හරිම ආසාවෙන් අහන්නෙ❤️

  • @lovelycommunity7551
    @lovelycommunity7551 2 ปีที่แล้ว +7

    ඒකනම් පිස්සුවක් ❤❤❤

  • @kavindya6403
    @kavindya6403 3 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි අක්කේ.... ඔයාට ඉතාමත් ලස්සන කටහඬක් තියනවා... ඔයාගේ අනාගතයට මගෙන් සුභ පැතුම්...❤️❤️❤️

  • @janithj8896
    @janithj8896 2 ปีที่แล้ว +5

    අක්කි ඔයා සින්දුවෙ ෆීල් එක ගොඩක් හොඳට දීලා තියනවා .♥️ 🌟 Good talent keep it up 🧡

  • @pswwanigasinghe2023
    @pswwanigasinghe2023 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි .කොයිතරම් ඇහුවත් එපා වෙන්නැති වොයිස් එකක්.❤️❤️

  • @kazuwa__official3731
    @kazuwa__official3731 2 ปีที่แล้ว +5

    අධිමාත්‍රා කියන්නෙ මේවට 🙂🖤🥀
    එකෙන්ම ජය!! 😘❤️

  • @nuwipriyangika3294
    @nuwipriyangika3294 3 ปีที่แล้ว +4

    මාරම ලස්සනයි සුභ ගමන් ඔයාට මිතුරිය..❤❤❤

  • @jeewanidasanayaka3800
    @jeewanidasanayaka3800 3 ปีที่แล้ว +4

    Proud to be a josephe's nanga ......

    • @threesisters870
      @threesisters870 3 ปีที่แล้ว +1

      මේ අක්කා nugegoda Joseph ද

    • @dasunimenikrama1873
      @dasunimenikrama1873 3 ปีที่แล้ว +1

      @@threesisters870 St' joseph Balika. Kegalle

  • @akilapathiraja5786
    @akilapathiraja5786 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අක්කෙ ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🌷

  • @sameerasadakalum3906
    @sameerasadakalum3906 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤❤❤

  • @sujithapradeep3277
    @sujithapradeep3277 3 ปีที่แล้ว +5

    ඒකනමි ගොඩක් ලස්සනයි අක්කේ.... භාවනාවක් වගේ.... තවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ❤❤❤❤❤👌

  • @AshkaLakshan
    @AshkaLakshan 8 หลายเดือนก่อน +1

    ලස්සනට ගායනා කරනවා ❤️❤️

  • @nishanimadu1913
    @nishanimadu1913 3 ปีที่แล้ว +4

    ජයවේවා ඒක නම් මාරම ලස්සනයි 💓💓💓🤘🤘🤘

  • @inokachandani3747
    @inokachandani3747 2 ปีที่แล้ว +1

    Ane godaak lassana vois ekak tiyenne godak lassanai.tawat sinduwak onii.

  • @madhusharamanayaka9802
    @madhusharamanayaka9802 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ..!!! ❤️❤️❤️.තව තවත් ගයන්න ඔබට ශක්තිය ලැබේවා ..!!!

  • @nalikasenanayaka-ff1lm
    @nalikasenanayaka-ff1lm ปีที่แล้ว

    මම ගොඩාක් ආසකරන වොයිස් එකක් ❤️❤️❤️❤️❤️😘😘😘😘🥰🥰🥰🥰බුදුසරණයි .

  • @gayanidisanayaka6527
    @gayanidisanayaka6527 3 ปีที่แล้ว +4

    ගොඩාක්ම ලස්සන voice එකක්, කොයි තරම් ඇහුවත් එපා නොවෙන ලස්සන වැඩක්, congratulations 👍🍀🎻

  • @pasanmalinda9166
    @pasanmalinda9166 2 ปีที่แล้ว +2

    Harima lassanata kiwwa.Mage adare mathak wela as dekata kandulu aawa.mama hithanne na aai Kawadawath mama adare karai kiyala.Awrudu 9k gatha welath mata oyawa amathaka karanna bari wela.Awanka adaren uruma wenne dukamada?Niwan dakina thura mathu upadina hama athmayakadima pathanne oyawa vitharamai....😭😭😭

  • @jeewanthabakmeegahawaththa4246
    @jeewanthabakmeegahawaththa4246 2 ปีที่แล้ว +3

    කියන්න වචන මදි..හරිම ලස්සනයි...කටහඩ මිහිරියි...විදින්න පුලුවන් ...වදිනවා හදවතටම....ජයවේවා....

  • @hansidulika802
    @hansidulika802 ปีที่แล้ว

    Lassanai nangi song eka budu saranai hemadamath sathutin inna nangi budu saranai

  • @jeewakajayashan1966
    @jeewakajayashan1966 2 ปีที่แล้ว +5

    ඒක නම් භාවනාවක් 😘❤😊 Voice එක නම් පිස්සුවක්

  • @naveen_munasinghe_official2146
    @naveen_munasinghe_official2146 2 ปีที่แล้ว +1

    මුල්ම මේ කවර් එක අහන්න පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ අගොස්තු වගෙ ඉදන් ..හැමදාම එක පාරක් හරි අහනව අපි හැමෝම ඩුබායි ඉදන් ❤️🇦🇪 භාවනාවක් මට නම් නංගී වොයිස් එක 😍 අදත් මාර ආසයි මේකට

  • @imalkaashani1525
    @imalkaashani1525 3 ปีที่แล้ว +3

    කටහඬ 😘😘😘❤️❤️❤️

  • @malithsrimal3329
    @malithsrimal3329 2 ปีที่แล้ว +1

    ahamben hamba une channel eka .voice eka super ..jayen jaya.theruwan saranai.

  • @hmjjithma4984
    @hmjjithma4984 2 ปีที่แล้ว +3

    ලස්සනයි අක්කා 😍👌තව කවර් ඕනා ❤🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @user-ss6mw7qx1i
    @user-ss6mw7qx1i ปีที่แล้ว +1

    ඒ වොයිස් එක බාවනාවක් වගේ කියල හදවතටම දැනුනේ මට විතරද....💞
    මාරම ලස්සනයි හිත නිවෙනවා හිතා ගන්න බැරි විදිහට ...... තෙරුවන් සරනයි 🌷💞🙏

  • @user-ym1eh3lw6e
    @user-ym1eh3lw6e 2 ปีที่แล้ว +3

    ඒක භාවනාවක් 🤗🤗

  • @pradeepjayathilaka5519
    @pradeepjayathilaka5519 3 ปีที่แล้ว

    Lassanai idiriyedi lassana wedak karanna . Harima lassanai original ekatath wada

  • @sitharachathurangani46
    @sitharachathurangani46 2 ปีที่แล้ว +3

    මාර ලස්සනයි. ❤️❤️❤️❤️ එයා රට ගිය දවස මතක් උනා. 😔😔

  • @dilhanipriyanka4710
    @dilhanipriyanka4710 3 ปีที่แล้ว +1

    👍👍👍💖tawa ona

  • @mustanglover7398
    @mustanglover7398 3 ปีที่แล้ว +5

    Music Voice Lyrics everything perfect ❤️❤️❤️

  • @ShanikaWijesinghe-zv4fk
    @ShanikaWijesinghe-zv4fk 3 วันที่ผ่านมา

    වෙනම වේදනාවක් දැනෙනවා මේ කටහඬට.❤❤

  • @sachiniprasadika1733
    @sachiniprasadika1733 2 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩාක් ලස්සනට ගායනා කරනවා භාවනාවක් වගේ ඒ හඬ..❤️❤️❤️

  • @wathsalamadushani423
    @wathsalamadushani423 ปีที่แล้ว

    Maaaaaaara lassani oyage katahada suba pathanawa♥️♥️♥️♥️♥️♥️😗😙🤗😍

  • @dilshanbalasooriya5214
    @dilshanbalasooriya5214 2 ปีที่แล้ว +3

    Voice edit ❤️
    හැබැයි ලස්සනයි මාරම ❤️❤️❤️

  • @santhusheditingprogram7468
    @santhusheditingprogram7468 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මේ සින්දුව එකම වෙලාවෙ අහන තුන්වෙනි පාර මේ 🥺❤️ කොච්චර ඇහුවත් එපා වෙන් නෑ. 🤍🥺🥰

  • @rishmikarathnayake4424
    @rishmikarathnayake4424 3 ปีที่แล้ว +3

    super

  • @nethmitharusha4168
    @nethmitharusha4168 2 ปีที่แล้ว

    Derana little star apu kale idan oyata harima asai akki 😘 lassanai oya wagema katahadath 🎆

  • @sewminisanjana
    @sewminisanjana  3 ปีที่แล้ว +23

    පැහැසර ඔබෙ ආදරේ | Cover song | th-cam.com/video/eA3CqzXft8Q/w-d-xo.html | Pahasara Obe Adare...

  • @pamodsadeepa8630
    @pamodsadeepa8630 ปีที่แล้ว

    Es piyagena ahan iddi wenama rasayak... niyamai 👍👍👍

  • @udanthakalugalla4903
    @udanthakalugalla4903 3 ปีที่แล้ว +3

    දැවෙනවා! නිවෙනවා!!! 💖

  • @dilshieranga1215
    @dilshieranga1215 3 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩාරියක් 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @isharapiyarathne400
    @isharapiyarathne400 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️
    ඒ මෙලෝඩිකා මියුසික් එකත් ලස්සනයි ❤️

  • @isurubhanuka6604
    @isurubhanuka6604 3 ปีที่แล้ว +1

    Oyage voice eka nm brilliant nangi patiyo.codes wala hagim supiriyatama ena vidiyata sing karanawa.jagath වික්‍රමසිංහ sirge voice ekata oyath niyama සාධරණීකරණයක් karanawa.all the best nangi.

  • @user-qd7od7ci2o
    @user-qd7od7ci2o 3 ปีที่แล้ว +4

    තවත් මේ වගෙම එකක් ඉක්මනින්ම දාන්න.
    භාවනාවක් වගේ හඬක්.
    ජයෙන් ජය...

  • @shihanmadusanka5859
    @shihanmadusanka5859 2 ปีที่แล้ว +1

    සින්දුවේ කොටසක් කොහෙන්හරි අහුන..මතක තීයන් ඉදලා search කරලමයි ඇහුවේ... මාරම ලස්සනයි ආ voice එකයි music එකයි.. ❤️❤️

  • @vishmifernando6157
    @vishmifernando6157 ปีที่แล้ว +4

    මං සිය වතාවක් විතර ඇහුවා මාරම ලස්සනයි..භාවනාවක් වගේ..❤️❤️❤️

  • @rohithamuthukudaarachchi8949
    @rohithamuthukudaarachchi8949 3 ปีที่แล้ว +1

    ඔබේ හඩින් අහන තුරු මේ ගීත දෙකම ඇහිලා තියෙන්න ඇති ඒත් මේ ගීත මුල්ගායකයන් ගෙ ගායනයේ මෙලෝ රහක් තිබිලා නැතුව ඇති ඒකයි මේ ගීත දෙක ගැන මතකයක් නොතිබ්බේ.ඔබේ හඩ හරිම මිහිරියි හරිම ලයාන්විතයි. ඔබේ හඩින් ගැයෙන කොට කොච්චර ඇහුව්වත් ඇතිවෙන්නෙ නැහැ.ඒ වගේම මේකප් නැතුව ඔබ හරිම ලස්සනයි සුන්දරයි .

  • @sewminisanjana
    @sewminisanjana  3 ปีที่แล้ว +20

    රෝස පෙති අතුරාලා | COVER SONG | th-cam.com/video/JJ4mmFkzf9c/w-d-xo.html | Rosa Pethi Athurala

  • @user-dc5lk1ky9f
    @user-dc5lk1ky9f ปีที่แล้ว

    Harima lassanai akki aththatama dahapark vithara ahuwath epa wenna na.bawanawak wage.❤️❤️❤️👍

  • @aselabhathiya7585
    @aselabhathiya7585 3 ปีที่แล้ว +3

    අනේ මාරම ලස්සනයි නන්ගියෝ....😍😍❤️❤️

  • @nalindadayarathna8188
    @nalindadayarathna8188 ปีที่แล้ว +2

    හරිම ළයාන්විත ස්වරයක් ඔබට තියෙන්නෙ .....සුබ පැතුම් ❤❤❤❤

  • @-hinadiganthe1076
    @-hinadiganthe1076 2 ปีที่แล้ว +4

    ඒ voice එක භාවනාවක් ❤❤

  • @supunliyanage8429
    @supunliyanage8429 3 ปีที่แล้ว +2

    අනේ ඔයා මගේ වෙන්නකො සංජනා. හැමදාම ලගින් ඉදන් සින්දු අහන්න ...😊❤️☝️😪......

  • @sthyasathya825
    @sthyasathya825 3 ปีที่แล้ว +3

    Voice eka marama lassai akki..😍😍😍

    • @gayanidilrukshi7723
      @gayanidilrukshi7723 3 ปีที่แล้ว

      අහම්බෙන් අහන්න ලැබුණු ගීතයක්.පුදුම ලස්සනයි නංගී.ඔයාගේ කටහඬ භාවනාවක් වගේ.😘😘😘😘

  • @uchitharanasingha7571
    @uchitharanasingha7571 5 หลายเดือนก่อน

    පිස්සු hedila ai hedenawa.. ❤mn asai oya kalin kiuwa rosa pethi...ita wada lassaniiiiiii🎉❤...loku gamanak yanna.jaya

  • @user-nr9gl6yd1v
    @user-nr9gl6yd1v 3 ปีที่แล้ว +4

    පෙම්වන්තයින් සේ සිනාසී..හමුවීලා වෙන්වී හඩා..ආයේ ඉතින් ප්‍රේමේ නමින් සෝ ගී ගයන්නෑ ඉතින්

  • @manojtharanga8520
    @manojtharanga8520 ปีที่แล้ว

    Wow..nice..hitha newathuna..obe hada laga...hithata godaaaak denuna... sathtai...💕💕💕

  • @ajithgaminiwijayasri815
    @ajithgaminiwijayasri815 3 ปีที่แล้ว +3

    ඔයා නම් සුපිරි ගායන ශිල්පිණියක්. මාව ඇඩෙව්වා ඔයා🙂👍

  • @user-cs4ne9pw7g
    @user-cs4ne9pw7g 10 หลายเดือนก่อน

    Ane mara lassanai nangi kochchara ahuwath epa wenne na...❤ oyath lassanai

  • @udeshikasirikumara957
    @udeshikasirikumara957 3 ปีที่แล้ว +2

    Wow excellent
    voice eka super 👍❤