Interview was conducted with respect. I agree with below comments that the ending is not very good. We should give credit and respect to the Guest and then close the program.
නීයමයි වැඩසටහන ඩොක්ටර්. නියමයි අවසානය. කිරිදි වපුරලා තිරිඟු කපන් බැරිබව කවුරූත් දැනගත යුතූමයි. You can fool all men for some time and some men for all the time but you cannot fool all the men for all the time. Shakespeare. God.
මෙහෙයපු කෙනයි සහභාගිවු දොස්තර මහත්මයාගේ සංවරකම ගැන අනෙකුත් ජනමාධ්‍යවේදීන්ට ආශිර්වාදයක්ම වේවා !!!!
ඉතා උගත් මනුස්සකම දන්න දෙවිකෙනෙක් වැනි වෛද්‍යවරයෙක්. වැඩසටහන කරන නිවෙදකතුමාත් හොදින් වැඩසටහන හසුරවනවා..
අනං මනං නෑ ලස්සනට වැඩසටහන පටන් ගත්තා අවසාන කලා. ඔක්කොම හොදයි. දිගටම බැලුවා. කම්මැලි නෑ.
හරිම වැදගත් හරිම නිවිච්ච සංවාදයක්. හදවතින්ම අගයකරමි.
ඉතාම හොඳින් රස වින්ඳ සම්මුඛ සාකච්ඡාවක්, බොහොම ස්තූතියි හසිත..❤️👍
ඉවරවෙනකං අාසාවෙන් බැලුව..ලොකු දැනුමක් ලබාගත්තා.. දෙදෙනාම හරිම ලස්සනට වැදගත් විදිහට කතාකලා...නියමයි...❤❤❤🔥
කාලෝචිත සාකච්ඡාවක්, බොහෝ දේවල් දැනගත්තා,ගොඩාක් ස්තූතියි ඔබ දෙපලටම.
ලස්සන කතාබහක් ආශාවෙන් බැලුවා..ස්තුතියි සැමට
hondatama thiyenawa මැදින් පැනලා කතාව විනාස කරන්නෙ නැතුව නිවේදකයගෙ වැඩේ හරියට කරනවා ජයෙන් ජයම වේවා
Niyamai..mthenta chamuditha damma nan maru😅😅😅😅😅😅😅😅😅😅😅
චමුදිත මේක බැලුවනම් ඌට සෑහෙන්න දේවල් තියනවා ඉගෙන ගන්න මනුස්සයෙක්ට බාධා කරන්නෙ නැතුව වැඩසටහනක් මෙහෙයවන්නෙ කොහොමද කියලා
🤣
😅😅😅😅😅 maara kathawak aka
👍💐🙏👍💐🙏👍💐🙏👍💐🙏😹🤡🤣😆😂😺🤪🤭
@@s.m-d හ්ම් …. ආරාධිතයාට කතා කරන්න ඉඩ දෙන්නෙ නෑ . ඒ අතින් බලනකොට හරේන්ද්‍ර ලා සුපිරියි 👍
Really, brother program is fantastic 👏 👌
හරවත් සාකච්ඡා වක් මෙවැනි අවස්ථා වන් සමාජය දැනුවත් කිරීම වැදගත් ස්තුතියි ඔබට
බොහොම වැදගත් සංවාදයක් .හැබැයි අවසන් කරපු විදිය නම් අන්තිමයි ..
මෙන්න බලන්න ඕනා වැඩසටහන්. හරිම සංයමකින් වැඩේ කෙරෙනවා❤
මම බලලා තියෙන ඉතාම රසවත්, හරවත් කතාබහක්.. හරීම නිහතමානී කෙනෙක් බව තේරේනවා මේ වෛද්‍යතුමා. හසිතටත් ස්තූතීයී.. මෙවැනී වෛද්‍යවරැන් දැන් නම් හොයාගන්න අමාරැයී.. තෙරැවණ් සරණයී ඔබ දෙපළටම!!
හසිත ඔබට ස්තූතියි. වැදගත් වැඩසටහනක්.
ගොඩක් වැදගත් විදියට කෙරුවා ......👍👍👍👍
ඔබ තුමාට දිර්ගෞෂ ලෙබෙවා
ස්තුත්යි ඔබ දෙපලට මගේ තරුනකාලයේ දී සිදුවූ නොදන්නා දේ දැනගැනීමට ලැබීමත් දැනසිටි දේ නැවත් මතකයට නැගීමය්හ් ගැන.
මේ interview එක කරන presenter මරු එන කෙනාට කතා කරන්න ඉඩ දෙනවා. මේ sirth යුග ගණනාවක් අත්දැකීම් තියෙන මනුස්සයෙක්. පොතක් විදියට හරි මේ වගේ දේවල් එලියට එනවා නම් හොදයි මේවා නොදන්නා අයට ඉගන ගන්න
Aniwaryenma
චමුදිත වගේ 😂
හරිම සුහද සංවාදයක්, හරිම ආසයි බලන්න, ජයවේවා
සුපිරි වැඩසටහනක් ❤️
හසිත, මෙවැනි සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීම සම්බන්ධයෙන් ස්තූතියි ඔබට. අපේ රටේ ලමයි දැනගන්න ඕනෙ අපේ ඉතිහාසය. මෑත කාලීන ඉතිහාසය. නායකයෝ කොයි වගේ ද කියලා.
දොස්තර මුදලාලිලා අතර , දොස්තර දෙවිවරු ද ඉන්න බවට හොදම සාක්ෂියක් 👍
th-cam.com/video/eTzkJ-DjT48/w-d-xo.html
Congratulations ...අහන් ඉන්න ආස හිතෙන කතාවක්..♥️♥️♥️
මේ කථාවෙ එදා අවංකව රාජකාරිය කල අයට තමන්ගේ වටිනා ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදුවීම කොතරම් ඛේදනීය ද? නිරායුධ මිනිසුන් තමන්ගේ දේශපාලන මතය නිසා දිවි පූජා කරන්න වෙලා තියෙනව .මේ කථාව අහන කොට මිනිසුන් තවත් කෙනෙක් මරණයට පත්කර ලබා ගත හැකි ආත්ම තෘප්තිය කුමක්ද තමන්ගේ මිනිස් දිවියම විනාශ කරගැනීම නොවේද ?
දැයට අහිමි කළ වටිනා නායකයෙක් ලලිත් ඇතුලත්මුදලි. අදටත් ගෞරවයෙන් සිහිපත් කරමි.
කෝ දැන් ඔය "දැය " ??
@@jayaweera9360 දැය නැති වෙලා නේද? ඔබට හිතෙන්නේ නැද්ද ඒකට හේතුව වටිනා නායකයින් හිතාමතාම අහිමි කිරීම බව. දැය දැන් ගව රැළක් මිස තවම නැති වෙලා නැහැ. නමුත් නුදුරු අනාගතය අවිනිශ්චිතයි.
@@swarnawimalarathna7610 69% යේ කෙනෙකු නෙවෙයි වගේ ~
@@jayaweera9360 නිදහස් ප්‍රජාතන්thraවාදී සමාජයක සියලු දෙනාම 69% ට හෝ 3% ට වෙනත් කණ්ඩායමකට අයිතියයි නොසිතන්න. නිදහස් චින්තනයක් සහිත ස්වාධීන පුරවැසියන් රටකට සම්පතකි. තමන්ගේම ස්වාධීන මතයක් දැරීම, අවශ්‍ය තැන එය ප්‍රකාශ කිරීම,කාලීන තත්ත්වයන් අනුව මත සංශෝධනය,ඒවගේම අන් අයටත් ස්වාධීන මත දැරීමට ඇති අයිතිය පිළිගැනීම සහ අන් මතවලට ගරුකිරීම කරන්නේ එබඳු අයයි. දුර්මත සමාජගත කිරීමෙන් වන අයහපත ගිණිය නොහැක ය. මාගේ අදහසෙහි ගතයුත්තක් තිබේ නම් ගන්න. නොඑසේනම් කරුණාකර නිහඬ වන්න.
@@swarnawimalarathna7610 අනේ මන්දා ඕයි ~ ඔය කියන ඒවා දැන් තියෙනවද :
නිවේදකයෙක් කියන්නේ මේ වගේ කෙන්ක්ට තමා. ෆ්ලෝ එකට යන්න දීලා, මැදින් කොත්තු කඩේ වගේ ගොන් කතා නොකියා, සුපිරියටම වැඩසටහන කලා.. දිගටම වීඩියෝස් දාන්න. මාස් ක්‍රව්ඩ් එකට මේ චැනල් එක යන්න ඕන...❤️
බොහෝ ම වැදගත් සාඛච්චාවක් . මේ රට විනාශ කලේ මෙතුමා වගේ අයට කුහකකම් කල. උගත් බුද්ධිමත් කුහකයො. අදත් මේ රට විනාශ කරන්නෙ ඒ කුහකයො ම තමයි . ඔබතුමා ට සුපිංබර අනාගතය ක් වේවා.
සාකච්ඡා ව මෙහෙය වූ ඔබතුමා ට ස්තුතියි
හරවත් සාකච්ඡාවක්..🙏🙏🙏
වේනස්ම මාතෘකාවක් ජය වේවා ..
වටින හරවත් කතාවක්.කොහොමද එ කාලෙ හිටපු මුදල් අමතිතුමගෙ විදිය
ඉතාම වැදගත් මනුස්සයෙක් බුදුසරණයි දීර්ගායු ලැබේවා ඔබ තුමාට 🙏
එක හුස්මට ඉවරවෙනකල් බැලුවා..❤️👌
ඉතා වැදගත් කතා බහක් !
O. පියදාස අංකල්ගේ මරණය මටත් හොඳට මතකයි ඔහු අපි සිටිය නිලනිවසට පිටුපසින් තිබු නිලනිවසේ සිටියේ. අපි රෑ කෑම ගනිමින් සිටින විට වෙඩි හඬවල් දෙකක් ඇහුණා උදේ තමයි දන්නේ පියදාස අංකල් මරා දමා ඇතිබව. මගේ මාමාත් ඒ කාලයේ වෛද්‍ය ශිෂ්‍යයෙක් කරාපිටිය වෛද්‍ය විද්‍යාලයේ. ඔහුද ගෝනිබිල්ලෙක් දමා හමුදාවෙන් පැහැරගෙන බූස්ස කඳවුරේ රඳවාගෙන සිටින විට මහාචාර්යය නීල් ෆොන්සේකා සහ මහාචාර්යය චන්ද්‍රසිරි නිරිඇල්ල තමයි උදවු කලේ ඔහු බේරාගැනීමට. මගේ මවත් කරාපිටිය රෝහලේ සේවය කලේ ඒ කාලයේ. මට මෙතුමාත් මතකයි ඒ කාලයේ මම කුඩා උනත්.
Oya koheda
පට්ට වැඩසටහනක්,ඒකාකාරී වැඩසටහන් රැල්ලෙන් මිදිල ගිය හොද වැඩසටහනක්
හරි අව්යාජ් මහත්මයෙක් මෙතුමා ඔබට දීර්ඝායු වේවා
සුපිරි මනුෂ්‍යයෙක් ❤❤..තෙරුවන් සරනයි
What a great interview...
Very good matured discussion. Both are very professional. Very informative
ජය වේවා!
තෙරුවන් සරණයි .
Dr.mudalali great Sri Lankan pleasure to listen to the interview. wow, 52 mins gone soo fast.
සුබ පැතුම්! හසිත ඉදිරියටම යන්න. මහින්දෙන්ම පටන් ගැනීම තවත් සතුටුයි :D
උතුරේ ත්‍රස්තවාදී න් වගේම දකුණේ ත්රස්තවාදීන් ගැන 100%ක් සත්‍ය කිව්වේ වෛද්‍යතුමා ! විශේෂයෙන් වත්මන් තරුණ පරපුරට . වැඩසටහන හොඳයි 👍 අත්දැකීම් බහුල දක්ෂ වෛද්‍යවරයෙක් වගේම මහත්මා නිවේදකයෙක්
දකුණෙ ත්‍රස්ථවදය පටන් ගන්න පාර කැපුවෙ කවුද කියල දනේ නෑදාවලමෝ
Perfect discussion 👍👍
Wow!!very interesting video!!!
Thank you very much Gentleman 🇱🇰🙏👍
වැඩේ නියමයි මචං... සුභ පැතුම්!!!
වටිනා චැනල් එකක් හසිත. දිගටම මේ වගේ ගුණාත්මක වැඩසටහන් කරන්න
Äüü I 9
AND I
It 6.30am 699
Really enjoyed the programme ❤
Great interview with a great personality
හරිම වැදගත් රසවත් ඒ වගේම ඉතා නිහතමානී වටිනා වෛද්‍යවරයෙක් තවත් මෙවැනි වටිනා පුද්ගලයන් සමග වැඩ සටහන් අපිට බලන්න සලස්වන්න ස්තුතියි ඔබතුමා ට
හරිම සුන්දර කතාබහක්❤❤❤
අහන් ඉන්න පුලුවන් වැඩසටහනක් ..ජයවේවා
1977 J.R බලයට නොපැමිණ පැවති රජයේ ප්‍රතිපත්තිය දිගටම ගෙනගියා නම් අද මේ රටට වී ඇති විනාශය වෙන්නෙ නෑ
Hello Dr. Hope u doing good. Im Dr. Fasran from Gampola. This time I'm running to NPP Kandy
Great Personality!
අයියේ ..මගේ මුළු පවුලෙම ඉන්නෙ ආදි මහින්දියයන් ..මගේ මාමාලා, අයියා ...එයාලා මේ වැඩසටහන හරි ආසාවෙන් බැලුවා. මේ වෛද්‍යතුමා සහ මගේ ලොකු මාමා එකම පන්තියෙ . මාමාලා දෙන්නම විශ්‍රාමික විදුහල්පතිවරු...අයියාව සම්බන්ධ කරගන්න ක්‍රමයක් තියනවද
Wadagath mahaththayek nihathamani
Kama sarala kama ........oba thumata
Budu saranai
මේක ඇහුවම හිතෙන්නේ දොස්තරල කියන්නේ dracula වාගේ set එකක්නේ. මොනව උනත් හොඳ වැඩක්. Good luck for the chanel.
Harima nihathamani mahaththma guna athi Doctor kenek
BUDUSARANAI!
Niyameta program eka mehewanawa ahagen inna asa hithenawa gon prashna nae ✌️
Bless you. !
චමුදිත වගේ කලබල පිස්සන්ට මේ වැඩසටහන හොද ආදර්ශයකි.
ජයවේවා හසිත අයයා...
👍lassanai
හොඳ දනුවත් කිරීමක් සුන්දර අතිතය,ඔබ දෙන්නාටම ථෙරුවන් සරනයි , 🙏
My school time Good stories Harsha Auckland hospital
ජය වේවා හසිත!
Ela machan congratulations
ලලිත් ඇතුලත්මුදලි මහතා ගාමිනි දිසානායක මහතා වගෙ දෙශපාලන ප්රබුවරැන් අද සිටියානමි රටට මෙිවගෙ විනාශයක් වෙන්නෙ නැහැ
ane ow
නමුත් ගාමිණී දිසානායක අවංක මිනිසෙක් නොවීය. මිනිස්සු දන්නවා ඔහු කවුද කියලා. මහවැලියෙන් හොඳට හම්බ කළා.
පිස්සු හිතලු කියන්න එපා ලලිත් ඇතූලත්මුදලි එකල කල වැඩ හරියට දන්නනව නම් උගත් අයත් නුගතුන්ට අන්තයි. එකම ලංකාවෙි දේශපාලකයෙක්වත් රටට යහපතක් කලේ නැහැ. ලලිත් එකල කලෙත් අයථා වැඩ තක්කඩිකම්.
@@pali516 oba ee kaale hitiyada ??
eeka aththa.. premadasa kaale thamai sinhala naayakathwayata Maranayak langata kalee...
minée maru deeshapaalanaya patan gaththe...
habai AWI aththo awiyenma giyaa...
aparaade LALITH,,, GAMINI wagee aya nathi unee...
Important story
Interview was conducted with respect. I agree with below comments that the ending is not very good. We should give credit and respect to the Guest and then close the program.
I think he ran out of time. That's why it was ended in a hurry.
අතිවිශිශ්ටයි
සුබ පැතුමි හසිත මල්ලි ❤❤❤❤❤❤❤❤❤බුදුසරනයි
Elakiri, oya conso ohomama thamai
ඇසූපිරූ තැන් ඇති වටිනාකමක් ඇති මිනිස්සු
අපේ නිරිඇල්ල මහත්තයා ගාල්ලට ආඩම්බරයක්
Oon patam gatta gothrika purajerwa
@@Lanka123ify radical ponnyekd ub
@@Lanka123ify JVP ta puka dena another Radical Ponnayek u a.
@@xavierquinner1342 ???
@@lordvoldemort2524 ???
Nice work bro
Niyanai aiye
P
නීයමයි වැඩසටහන ඩොක්ටර්. නියමයි අවසානය. කිරිදි වපුරලා තිරිඟු කපන් බැරිබව කවුරූත් දැනගත යුතූමයි. You can fool all men for some time and some men for all the time but you cannot fool all the men for all the time. Shakespeare. God.
ඇත්තටම සම්මුතිය ..ගහ ගත්තු .මිනිස්සු අද ඉන්න තැන බලනකොට සතුටුයි.අනේ සර් මනූෂලට,උන්ට කඩේ ජෙපන්ට මතක නෑ.
අපිට තව මුදල් ඇමති කෙනෙක් හිටියා ඕනම වැඩකට mr 10%present කියලා තව එකෙක් හිටිය සුනාමි සල්ලි කෙලිය 😄😄😄
ඉස්සර මිනිස්සු අපේ රටට ආදරෙයි .කොහොමද මුදල් ඇමති දීපු උත්ත
මෙයා හරියට රිපෝට් දුන්න නම් ලලිත් ඝාතනය වෙන අතකට යොමුවෙන්න තිබුන
Harima lassana wedasatahanak
Good programme
මේ වැඩ සටහන කච කචයා මෙහෙය වුවා නම් මෙතරම් සවිස්තරාත්මක විග්‍රහයක් දැන ගන්නට නොලැබෙනු ඇත.
මෙතූමා සමග තව සාකචිඡාවක් පවත්වන්න හරිම රසවත්.
අැත්තටම හොදම මාහත්තායේක් දිර්ග අසු ලැබෙිචා
ඔන්න නියම මුදල් ඇමතිලා ❤️❤️❤️
Suppaaaa
Chat Program වල ඉලවු අහලා මේක ෴👍
good work !! 🤝
Kiynna...kese....ciuvath...hanna.....sibuddiyen......asiya...uthui...😮😮
❤️❤️❤️
ලලිත් ව මැරුවෙ ප්‍ර්‍රේමදාස
ජිනදාස නියතපාල පසු කලෙක 1965,70 කාලවල කෝට්ටේ ආසනයේ එ.ජා. ප. ප්‍රදාන සන්විදායක සහ අපේක්ෂක දෙවරක් stanly thilakaට පරද උනා.
89 slfp mp jinna ...
JRට ඇන්න ටොක්ක 🤣
වසන්තව කියන්නේ කොහොමත් හොද කෙනෙක් කඩුවෙල මෙච්චර දියුණු වෙන්න එයා ගොඩක් දේවල් කරපු මනුස්සයෙක්.
පුතා වගේම තාත්තත් අවස්ථාවාදී පාදඩයෙක් බව පේනවා .
😊hai.niml
ඒ කාලේ මිනිස්සු මැරුනෙ එහෙම තමයි.