ලලිත් ඇතුලත්මුදලිට වෙඩි තිබ්බ කියපු රගුනාදන් මැරිල තියෙන්නෙ ලලිත් මැරෙන්න කලින්-Dr Nimal Edirisinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 350

  • @harischandraka242
    @harischandraka242 ปีที่แล้ว +68

    මෙහෙයපු කෙනයි සහභාගිවු දොස්තර මහත්මයාගේ සංවරකම ගැන අනෙකුත් ජනමාධ්‍යවේදීන්ට ආශිර්වාදයක්ම වේවා !!!!

  • @ceylonvintageclub5704
    @ceylonvintageclub5704 2 ปีที่แล้ว +58

    ඉතා උගත් මනුස්සකම දන්න දෙවිකෙනෙක් වැනි වෛද්‍යවරයෙක්. වැඩසටහන කරන නිවෙදකතුමාත් හොදින් වැඩසටහන හසුරවනවා..

    • @mahindaliyanaarachchi4562
      @mahindaliyanaarachchi4562 ปีที่แล้ว

      අනං මනං නෑ ලස්සනට වැඩසටහන පටන් ගත්තා අවසාන කලා. ඔක්කොම හොදයි. දිගටම බැලුවා. කම්මැලි නෑ.

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 2 ปีที่แล้ว +34

    හරිම වැදගත් හරිම නිවිච්ච සංවාදයක්. හදවතින්ම අගයකරමි.

  • @colombogang4110
    @colombogang4110 ปีที่แล้ว +16

    ඉවරවෙනකං අාසාවෙන් බැලුව..ලොකු දැනුමක් ලබාගත්තා.. දෙදෙනාම හරිම ලස්සනට වැදගත් විදිහට කතාකලා...නියමයි...❤❤❤🔥

  • @arunajayasena6967
    @arunajayasena6967 2 ปีที่แล้ว +131

    චමුදිත මේක බැලුවනම් ඌට සෑහෙන්න දේවල් තියනවා ඉගෙන ගන්න මනුස්සයෙක්ට බාධා කරන්නෙ නැතුව වැඩසටහනක් මෙහෙයවන්නෙ කොහොමද කියලා

    • @ashwije4312
      @ashwije4312 2 ปีที่แล้ว +2

      🤣

    • @rajibandara1767
      @rajibandara1767 ปีที่แล้ว +1

      😅😅😅😅😅 maara kathawak aka

    • @sudharshanicooray757
      @sudharshanicooray757 ปีที่แล้ว +1

      👍💐🙏👍💐🙏👍💐🙏👍💐🙏😹🤡🤣😆😂😺🤪🤭

    • @sudharshanicooray757
      @sudharshanicooray757 ปีที่แล้ว +7

      @@s.m-d හ්ම් …. ආරාධිතයාට කතා කරන්න ඉඩ දෙන්නෙ නෑ . ඒ අතින් බලනකොට හරේන්ද්‍ර ලා සුපිරියි 👍

    • @mohamedumair9552
      @mohamedumair9552 ปีที่แล้ว

      Really, brother program is fantastic 👏 👌

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 ปีที่แล้ว +9

    ඉතාම හොඳින් රස වින්ඳ සම්මුඛ සාකච්ඡාවක්, බොහොම ස්තූතියි හසිත..❤️👍

  • @vijithajayawardana5618
    @vijithajayawardana5618 2 ปีที่แล้ว +17

    නියම මහත්තයෙක්.. මේ වගේ අතීතය ගැන හොදට දන්න මිනුස්සු එක්ක තවත් වැඩ සටහන් කරන්න.. subscribe කරා..

  • @sagafilmclub
    @sagafilmclub 2 ปีที่แล้ว +26

    hondatama thiyenawa මැදින් පැනලා කතාව විනාස කරන්නෙ නැතුව නිවේදකයගෙ වැඩේ හරියට කරනවා ජයෙන් ජයම වේවා

    • @rajibandara1767
      @rajibandara1767 ปีที่แล้ว

      Niyamai..mthenta chamuditha damma nan maru😅😅😅😅😅😅😅😅😅😅😅

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 ปีที่แล้ว +4

    කාලෝචිත සාකච්ඡාවක්, බොහෝ දේවල් දැනගත්තා,ගොඩාක් ස්තූතියි ඔබ දෙපලටම.

  • @dhanushkarajasewaka7639
    @dhanushkarajasewaka7639 2 ปีที่แล้ว +9

    ලස්සන කතාබහක් ආශාවෙන් බැලුවා..ස්තුතියි සැමට

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 2 ปีที่แล้ว +12

    හරවත් සාකච්ඡා වක් මෙවැනි අවස්ථා වන් සමාජය දැනුවත් කිරීම වැදගත් ස්තුතියි ඔබට

  • @dumindadesilva
    @dumindadesilva 2 ปีที่แล้ว +20

    O. පියදාස අංකල්ගේ මරණය මටත් හොඳට මතකයි ඔහු අපි සිටිය නිලනිවසට පිටුපසින් තිබු නිලනිවසේ සිටියේ. අපි රෑ කෑම ගනිමින් සිටින විට වෙඩි හඬවල් දෙකක් ඇහුණා උදේ තමයි දන්නේ පියදාස අංකල් මරා දමා ඇතිබව. මගේ මාමාත් ඒ කාලයේ වෛද්‍ය ශිෂ්‍යයෙක් කරාපිටිය වෛද්‍ය විද්‍යාලයේ. ඔහුද ගෝනිබිල්ලෙක් දමා හමුදාවෙන් පැහැරගෙන බූස්ස කඳවුරේ රඳවාගෙන සිටින විට මහාචාර්‍යය නීල් ෆොන්සේකා සහ මහාචාර්‍යය චන්ද්‍රසිරි නිරිඇල්ල තමයි උදවු කලේ ඔහු බේරාගැනීමට. මගේ මවත් කරාපිටිය රෝහලේ සේවය කලේ ඒ කාලයේ. මට මෙතුමාත් මතකයි ඒ කාලයේ මම කුඩා උනත්.

  • @isuusammani9710
    @isuusammani9710 2 ปีที่แล้ว +17

    මේ interview එක කරන presenter මරු එන කෙනාට කතා කරන්න ඉඩ දෙනවා. මේ sirth යුග ගණනාවක් අත්දැකීම් තියෙන මනුස්සයෙක්. පොතක් විදියට හරි මේ වගේ දේවල් එලියට එනවා නම් හොදයි මේවා නොදන්නා අයට ඉගන ගන්න

    • @rajibandara1767
      @rajibandara1767 ปีที่แล้ว

      Aniwaryenma

    • @waves545
      @waves545 6 หลายเดือนก่อน

      චමුදිත වගේ 😂

  • @nandaseeligunasekera8276
    @nandaseeligunasekera8276 2 ปีที่แล้ว +19

    මේ කථාවෙ එදා අවංකව රාජකාරිය කල අයට තමන්ගේ වටිනා ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදුවීම කොතරම් ඛේදනීය ද? නිරායුධ මිනිසුන් තමන්ගේ දේශපාලන මතය නිසා දිවි පූජා කරන්න වෙලා තියෙනව .මේ කථාව අහන කොට මිනිසුන් තවත් කෙනෙක් මරණයට පත්කර ලබා ගත හැකි ආත්ම තෘප්තිය කුමක්ද තමන්ගේ මිනිස් දිවියම විනාශ කරගැනීම නොවේද ?

  • @indrajithwishman482
    @indrajithwishman482 5 หลายเดือนก่อน +1

    බොහොම වැදගත් සංවාදයක් .හැබැයි අවසන් කරපු විදිය නම් අන්තිමයි ..

  • @samanmalalokugamage2834
    @samanmalalokugamage2834 2 ปีที่แล้ว +12

    සුපිරි වැඩසටහනක් ❤️

  • @qzd981
    @qzd981 2 ปีที่แล้ว +47

    දොස්තර මුදලාලිලා අතර , දොස්තර දෙවිවරු ද ඉන්න බවට හොදම සාක්ෂියක් 👍

  • @sachirakallehatharasinhage9867
    @sachirakallehatharasinhage9867 2 ปีที่แล้ว +22

    වටින හරවත් කතාවක්.කොහොමද එ කාලෙ හිටපු මුදල් අමතිතුමගෙ විදිය

  • @saboormarikkar2652
    @saboormarikkar2652 ปีที่แล้ว +5

    ඔබ තුමාට දිර්ගෞෂ ලෙබෙවා

  • @wadugeank3556
    @wadugeank3556 2 ปีที่แล้ว +2

    හසිත ඔබට ස්තූතියි. වැදගත් වැඩසටහනක්.

  • @vilokasenarathna9971
    @vilokasenarathna9971 2 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් විදියට කෙරුවා ......👍👍👍👍

  • @wigtondesilva5192
    @wigtondesilva5192 2 ปีที่แล้ว +3

    ස්තුත්යි ඔබ දෙපලට මගේ තරුනකාලයේ දී සිදුවූ නොදන්නා දේ දැනගැනීමට ලැබීමත් දැනසිටි දේ නැවත් මතකයට නැගීමය්හ් ගැන.

  • @rameshwarallegama4711
    @rameshwarallegama4711 3 ปีที่แล้ว +26

    සුබ පැතුම්! හසිත ඉදිරියටම යන්න. මහින්දෙන්ම පටන් ගැනීම තවත් සතුටුයි :D

  • @lilykuruppu8418
    @lilykuruppu8418 2 ปีที่แล้ว +3

    හරිම සුහද සංවාදයක්, හරිම ආසයි බලන්න, ජයවේවා

  • @imeshakalpani8399
    @imeshakalpani8399 3 ปีที่แล้ว +15

    Congratulations ...අහන් ඉන්න ආස හිතෙන කතාවක්..♥️♥️♥️

  • @swarnawimalarathna7610
    @swarnawimalarathna7610 2 ปีที่แล้ว +30

    දැයට අහිමි කළ වටිනා නායකයෙක් ලලිත් ඇතුලත්මුදලි. අදටත් ගෞරවයෙන් සිහිපත් කරමි.

    • @jayaweera9360
      @jayaweera9360 2 ปีที่แล้ว

      කෝ දැන් ඔය "දැය " ??

    • @swarnawimalarathna7610
      @swarnawimalarathna7610 2 ปีที่แล้ว +3

      @@jayaweera9360 දැය නැති වෙලා නේද? ඔබට හිතෙන්නේ නැද්ද ඒකට හේතුව වටිනා නායකයින් හිතාමතාම අහිමි කිරීම බව. දැය දැන් ගව රැළක් මිස තවම නැති වෙලා නැහැ. නමුත් නුදුරු අනාගතය අවිනිශ්චිතයි.

    • @jayaweera9360
      @jayaweera9360 2 ปีที่แล้ว

      @@swarnawimalarathna7610 69% යේ කෙනෙකු නෙවෙයි වගේ ~

    • @swarnawimalarathna7610
      @swarnawimalarathna7610 2 ปีที่แล้ว +1

      @@jayaweera9360 නිදහස් ප්‍රජාතන්thraවාදී සමාජයක සියලු දෙනාම 69% ට හෝ 3% ට වෙනත් කණ්ඩායමකට අයිතියයි නොසිතන්න. නිදහස් චින්තනයක් සහිත ස්වාධීන පුරවැසියන් රටකට සම්පතකි. තමන්ගේම ස්වාධීන මතයක් දැරීම, අවශ්‍ය තැන එය ප්‍රකාශ කිරීම,කාලීන තත්ත්වයන් අනුව මත සංශෝධනය,ඒවගේම අන් අයටත් ස්වාධීන මත දැරීමට ඇති අයිතිය පිළිගැනීම සහ අන් මතවලට ගරුකිරීම කරන්නේ එබඳු අයයි. දුර්මත සමාජගත කිරීමෙන් වන අයහපත ගිණිය නොහැක ය. මාගේ අදහසෙහි ගතයුත්තක් තිබේ නම් ගන්න. නොඑසේනම් කරුණාකර නිහඬ වන්න.

    • @jayaweera9360
      @jayaweera9360 2 ปีที่แล้ว

      @@swarnawimalarathna7610 අනේ මන්දා ඕයි ~ ඔය කියන ඒවා දැන් තියෙනවද :

  • @indikapathirana5968
    @indikapathirana5968 2 ปีที่แล้ว +7

    What a great interview...

  • @historyofsrilankaandindiya2385
    @historyofsrilankaandindiya2385 2 ปีที่แล้ว +10

    පට්ට වැඩසටහනක්,ඒකාකාරී වැඩසටහන් රැල්ලෙන් මිදිල ගිය හොද වැඩසටහනක්

  • @rangebandara2596
    @rangebandara2596 2 ปีที่แล้ว +4

    හරවත් සාකච්ඡාවක්..🙏🙏🙏

  • @RamithD
    @RamithD 2 ปีที่แล้ว +3

    Perfect discussion 👍👍

  • @nimhariadhikari
    @nimhariadhikari 2 ปีที่แล้ว +7

    සුපිරි මනුෂ්‍යයෙක් ❤❤..තෙරුවන් සරනයි

  • @bluesky1042
    @bluesky1042 2 ปีที่แล้ว +18

    ඇසූපිරූ තැන් ඇති වටිනාකමක් ඇති මිනිස්සු

  • @jimfornando4720
    @jimfornando4720 2 ปีที่แล้ว +3

    Dr.mudalali great Sri Lankan pleasure to listen to the interview. wow, 52 mins gone soo fast.

  • @nethnidesilva7
    @nethnidesilva7 2 ปีที่แล้ว +2

    Really enjoyed the programme ❤

  • @yaswin547
    @yaswin547 ปีที่แล้ว

    හසිත, මෙවැනි සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීම සම්බන්ධයෙන් ස්තූතියි ඔබට. අපේ රටේ ලමයි දැනගන්න ඕනෙ අපේ ඉතිහාසය. මෑත කාලීන ඉතිහාසය. නායකයෝ කොයි වගේ ද කියලා.

  • @danuwan777
    @danuwan777 2 ปีที่แล้ว +3

    වේනස්ම මාතෘකාවක් ජය වේවා ..

  • @dammikawaduthantrige4141
    @dammikawaduthantrige4141 ปีที่แล้ว +1

    බොහෝ ම වැදගත් සාඛච්චාවක් . මේ රට විනාශ කලේ මෙතුමා වගේ අයට කුහකකම් කල. උගත් බුද්ධිමත් කුහකයො. අදත් මේ රට විනාශ කරන්නෙ ඒ කුහකයො ම තමයි . ඔබතුමා ට සුපිංබර අනාගතය ක් වේවා.
    සාකච්ඡා ව මෙහෙය වූ ඔබතුමා ට ස්තුතියි

  • @NEST10SD
    @NEST10SD 2 ปีที่แล้ว +17

    උතුරේ ත්‍රස්තවාදී න් වගේම දකුණේ ත්‍රස්තවාදීන් ගැන 100%ක් සත්‍ය කිව්වේ වෛද්‍යතුමා ! විශේෂයෙන් වත්මන් තරුණ පරපුරට . වැඩසටහන හොඳයි 👍 අත්දැකීම් බහුල දක්ෂ වෛද්‍යවරයෙක් වගේම මහත්මා නිවේදකයෙක්

    • @waves545
      @waves545 6 หลายเดือนก่อน

      දකුණෙ ත්‍රස්ථවදය පටන් ගන්න පාර කැපුවෙ කවුද කියල දනේ නෑදාවලමෝ

  • @supunlahiruprakash
    @supunlahiruprakash 3 ปีที่แล้ว +10

    ජය වේවා හසිත!

  • @namalimolligoda9931
    @namalimolligoda9931 2 ปีที่แล้ว +3

    Great interview with a great personality

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 ปีที่แล้ว

    Very good matured discussion. Both are very professional. Very informative

  • @nuwanudattawa
    @nuwanudattawa ปีที่แล้ว +3

    ඉතා වැදගත් කතා බහක් !

  • @kawushalyatikiribandara5277
    @kawushalyatikiribandara5277 3 ปีที่แล้ว +8

    ජයවේවා හසිත අයයා...

  • @chariya4075
    @chariya4075 3 ปีที่แล้ว +7

    වටිනා චැනල් එකක් හසිත. දිගටම මේ වගේ ගුණාත්මක වැඩසටහන් කරන්න

  • @gorumesh
    @gorumesh 3 ปีที่แล้ว +7

    වැඩේ නියමයි මචං... සුභ පැතුම්!!!

  • @pathirana64
    @pathirana64 ปีที่แล้ว +3

    හරි අව්‍යාජ් මහත්මයෙක් මෙතුමා ඔබට දීර්ඝායු වේවා

  • @shermilafdo7949
    @shermilafdo7949 ปีที่แล้ว

    මම බලලා තියෙන ඉතාම රසවත්, හරවත් කතාබහක්.. හරීම නිහතමානී කෙනෙක් බව තේරේනවා මේ වෛද්‍යතුමා. හසිතටත් ස්තූතීයී.. මෙවැනී වෛද්‍යවරැන් දැන් නම් හොයාගන්න අමාරැයී.. තෙරැවණ් සරණයී ඔබ දෙපළටම!!

  • @donpathirana7804
    @donpathirana7804 ปีที่แล้ว

    Wow!!very interesting video!!!
    Thank you very much Gentleman 🇱🇰🙏👍

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว

    ඉතාම වැදගත් මනුස්සයෙක් බුදුසරණයි දීර්ගායු ලැබේවා ඔබ තුමාට 🙏

  • @senarathpathirana8344
    @senarathpathirana8344 ปีที่แล้ว +4

    1977 J.R බලයට නොපැමිණ පැවති රජයේ ප්‍රතිපත්තිය දිගටම ගෙනගියා නම් අද මේ රටට වී ඇති විනාශය වෙන්නෙ නෑ

  • @hiranthe5723
    @hiranthe5723 2 ปีที่แล้ว +2

    Interview was conducted with respect. I agree with below comments that the ending is not very good. We should give credit and respect to the Guest and then close the program.

    • @sarojinisinnetamby2901
      @sarojinisinnetamby2901 2 ปีที่แล้ว

      I think he ran out of time. That's why it was ended in a hurry.

  • @sahanakalanka8280
    @sahanakalanka8280 2 ปีที่แล้ว +2

    Great Personality!

  • @THARIZONE
    @THARIZONE ปีที่แล้ว +1

    එක හුස්මට ඉවරවෙනකල් බැලුවා..❤️👌

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว +1

    ජය වේවා!
    තෙරුවන් සරණයි .

  • @fazranabdullahalhuk1150
    @fazranabdullahalhuk1150 ปีที่แล้ว +1

    Hello Dr. Hope u doing good. Im Dr. Fasran from Gampola. This time I'm running to NPP Kandy

  • @upulkumaraupul6624
    @upulkumaraupul6624 2 ปีที่แล้ว +8

    අැත්තටම හොදම මාහත්තායේක් දිර්ග අසු ලැබෙිචා

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 2 ปีที่แล้ว +9

    අපේ නිරිඇල්ල මහත්තයා ගාල්ලට ආඩම්බරයක්

    • @Lanka123ify
      @Lanka123ify 2 ปีที่แล้ว

      Oon patam gatta gothrika purajerwa

    • @lordvoldemort2524
      @lordvoldemort2524 ปีที่แล้ว

      @@Lanka123ify radical ponnyekd ub

    • @xavierquinner1342
      @xavierquinner1342 ปีที่แล้ว

      @@Lanka123ify JVP ta puka dena another Radical Ponnayek u a.

    • @Lanka123ify
      @Lanka123ify ปีที่แล้ว

      @@xavierquinner1342 ???

    • @Lanka123ify
      @Lanka123ify ปีที่แล้ว

      ​@@lordvoldemort2524 ???

  • @induni2516
    @induni2516 2 ปีที่แล้ว +28

    ලලිත් ඇතුලත්මුදලි මහතා ගාමිනි දිසානායක මහතා වගෙ දෙශපාලන ප්‍රබුවරැන් අද සිටියානමි රටට මෙිවගෙ විනාශයක් වෙන්නෙ නැහැ

    • @rajibandara1767
      @rajibandara1767 ปีที่แล้ว

      ane ow

    • @kawitha4932
      @kawitha4932 ปีที่แล้ว +6

      නමුත් ගාමිණී දිසානායක අවංක මිනිසෙක් නොවීය. මිනිස්සු දන්නවා ඔහු කවුද කියලා. මහවැලියෙන් හොඳට හම්බ කළා.

    • @pali516
      @pali516 ปีที่แล้ว +2

      පිස්සු හිතලු කියන්න එපා ලලිත් ඇතූලත්මුදලි එකල කල වැඩ හරියට දන්නනව නම් උගත් අයත් නුගතුන්ට අන්තයි. එකම ලංකාවෙි දේශපාලකයෙක්වත් රටට යහපතක් කලේ නැහැ. ලලිත් එකල කලෙත් අයථා වැඩ තක්කඩිකම්.

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 ปีที่แล้ว

      ​@@pali516 oba ee kaale hitiyada ??

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 ปีที่แล้ว +1

      eeka aththa.. premadasa kaale thamai sinhala naayakathwayata Maranayak langata kalee...
      minée maru deeshapaalanaya patan gaththe...
      habai AWI aththo awiyenma giyaa...
      aparaade LALITH,,, GAMINI wagee aya nathi unee...

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 6 หลายเดือนก่อน

    මෙන්න බලන්න ඕනා වැඩසටහන්. හරිම සංයමකින් වැඩේ කෙරෙනවා❤

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer 2 ปีที่แล้ว +9

    අයියේ ..මගේ මුළු පවුලෙම ඉන්නෙ ආදි මහින්දියයන් ..මගේ මාමාලා, අයියා ...එයාලා මේ වැඩසටහන හරි ආසාවෙන් බැලුවා. මේ වෛද්‍යතුමා සහ මගේ ලොකු මාමා එකම පන්තියෙ . මාමාලා දෙන්නම විශ්‍රාමික විදුහල්පතිවරු...අයියාව සම්බන්ධ කරගන්න ක්‍රමයක් තියනවද

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 2 ปีที่แล้ว +8

    මෙයා හරියට රිපෝට් දුන්න නම් ලලිත් ඝාතනය වෙන අතකට යොමුවෙන්න තිබුන

  • @user-tr4ky1cs1j
    @user-tr4ky1cs1j วันที่ผ่านมา

    පුතා වගේම තාත්තත් අවස්ථාවාදී පාදඩයෙක් බව පේනවා .

  • @elondare8990
    @elondare8990 2 ปีที่แล้ว +5

    මේක ඇහුවම හිතෙන්නේ දොස්තරල කියන්නේ dracula වාගේ set එකක්නේ. මොනව උනත් හොඳ වැඩක්. Good luck for the chanel.

  • @backsidenotok
    @backsidenotok 2 ปีที่แล้ว +6

    දැන් මලෙන් බැහැලා ඉන්න ජේවීපී කාරයන්ගේ එදා කෙරුවාවල් ගැන ජීවමාන සාක්කී තියෙන සංවාදයක්.
    ඒ වගේම අපේ මතකය ඒ අතීතයේ අරගෙන ගියා. මේ කොරෝනා වසංගතය අස්සේ දැන් රටේ අරවා නෑ මේවා නෑ කිය කියා මොර දෙන කාලකන්නී දැනගන්ඩ ඕනි ඒ කාලේ සීනි රාත්තලක්වත් එක මිනිහෙකුට සල්ලි දීලා ගන්ඩ නොතිබ්බ කාලවකවානු මේ රටේ තිබ්බා කියලා.
    නිවේදක මහතාට බොහොම ස්තුතියි මේ සංවාදය අපිට ගෙන ආවාට.
    ❤️🙏🌷

    • @raluwakankanamge
      @raluwakankanamge 2 ปีที่แล้ว +1

      බයියෙක් වෙන්ටෑ👈😁

    • @lordvoldemort2524
      @lordvoldemort2524 ปีที่แล้ว

      Ponnayek menna

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว

      Danwath pitipassen bassala thiyena eka eliyata ganin 😂

  • @ashokaindrajith8839
    @ashokaindrajith8839 3 ปีที่แล้ว +3

    Ela machan congratulations

  • @weeraarachchige9712
    @weeraarachchige9712 2 ปีที่แล้ว +1

    Important story

  • @shanisilva6389
    @shanisilva6389 ปีที่แล้ว

    Bless you. !

  • @hera86468
    @hera86468 2 ปีที่แล้ว +6

    JRට ඇන්න ටොක්ක 🤣

  • @kliyanage211
    @kliyanage211 2 ปีที่แล้ว +15

    ඇත්තටම සම්මුතිය ..ගහ ගත්තු .මිනිස්සු අද ඉන්න තැන බලනකොට සතුටුයි.අනේ සර් මනූෂලට,උන්ට කඩේ ජෙපන්ට මතක නෑ.

  • @thusithgunasekara1147
    @thusithgunasekara1147 ปีที่แล้ว

    හරිම සුන්දර කතාබහක්❤❤❤

  • @nishshankaudaya7346
    @nishshankaudaya7346 ปีที่แล้ว +1

    ඉස්සර මිනිස්සු අපේ රටට ආදරෙයි .කොහොමද මුදල් ඇමති දීපු උත්ත

  • @janakajayasingha4734
    @janakajayasingha4734 2 ปีที่แล้ว +2

    Harima nihathamani mahaththma guna athi Doctor kenek
    BUDUSARANAI!

  • @mpmnalir6911
    @mpmnalir6911 ปีที่แล้ว +3

    ඔන්න නියම මුදල් ඇමතිලා ❤️❤️❤️

  • @sudarshanawijenayake3146
    @sudarshanawijenayake3146 3 ปีที่แล้ว +2

    Nice work bro

  • @wolfy933
    @wolfy933 ปีที่แล้ว

    නිවේදකයෙක් කියන්නේ මේ වගේ කෙන්ක්ට තමා. ෆ්ලෝ එකට යන්න දීලා, මැදින් කොත්තු කඩේ වගේ ගොන් කතා නොකියා, සුපිරියටම වැඩසටහන කලා.. දිගටම වීඩියෝස් දාන්න. මාස් ක්‍රව්ඩ් එකට මේ චැනල් එක යන්න ඕන...❤️

  • @harischandrawijekoon1239
    @harischandrawijekoon1239 2 ปีที่แล้ว

    හරිම වැදගත් රසවත් ඒ වගේම ඉතා නිහතමානී වටිනා වෛද්‍යවරයෙක් තවත් මෙවැනි වටිනා පුද්ගලයන් සමග වැඩ සටහන් අපිට බලන්න සලස්වන්න ස්තුතියි ඔබතුමා ට

  • @Don-jm9qm
    @Don-jm9qm ปีที่แล้ว +1

    My school time Good stories Harsha Auckland hospital

  • @priyantharandeniya7199
    @priyantharandeniya7199 ปีที่แล้ว +5

    අනේ තොපිට දැන්ද මේවා අදින්න මතක් උනේ බලු යෝනියෙන් උපන් සක්කිලි බලු පැටවුනේ

    • @priyantharandeniya7199
      @priyantharandeniya7199 ปีที่แล้ว

      මුලු ජනතාවම එක්තුවී මහින්ද බීතිකාව මෙලොවින් තුරන් කල යුතුයි

    • @gnanasiripatabandige1933
      @gnanasiripatabandige1933 ปีที่แล้ว

      ඇත්ත යට ගහල මිනිමරුවන් රැක ගැනිමට ඉඩ හැරපු එක සාදාරනද

  • @short-library3339
    @short-library3339 2 ปีที่แล้ว +1

    Niyameta program eka mehewanawa ahagen inna asa hithenawa gon prashna nae ✌️

  • @lashanpathiraja6887
    @lashanpathiraja6887 2 ปีที่แล้ว +1

    👍lassanai

  • @pradeepnihaldecarm7290
    @pradeepnihaldecarm7290 ปีที่แล้ว

    චමුදිත වගේ කලබල පිස්සන්ට මේ වැඩසටහන හොද ආදර්ශයකි.

  • @wimalajayathissa9893
    @wimalajayathissa9893 ปีที่แล้ว +5

    ලලිත් ව මැරුවෙ ප්‍ර්‍රේමදාස

  • @ranjithpriyankara980
    @ranjithpriyankara980 2 ปีที่แล้ว +1

    Harima lassana wedasatahanak

  • @roshanfernando5018
    @roshanfernando5018 2 ปีที่แล้ว +6

    නීයමයි වැඩසටහන ඩොක්ටර්. නියමයි අවසානය. කිරිදි වපුරලා තිරිඟු කපන් බැරිබව කවුරූත් දැනගත යුතූමයි. You can fool all men for some time and some men for all the time but you cannot fool all the men for all the time. Shakespeare. God.

  • @_shalika
    @_shalika 2 ปีที่แล้ว +2

    Suppaaaa

  • @thanudamsara7942
    @thanudamsara7942 2 ปีที่แล้ว +4

    ජිනදාස නියතපාල පසු කලෙක 1965,70 කාලවල කෝට්ටේ ආසනයේ එ.ජා. ප. ප්‍රදාන සන්විදායක සහ අපේක්ෂක දෙවරක් stanly thilakaට පරද උනා.

  • @susajeegamini3803
    @susajeegamini3803 ปีที่แล้ว

    Wadagath mahaththayek nihathamani
    Kama sarala kama ........oba thumata
    Budu saranai

  • @blueman1404
    @blueman1404 2 ปีที่แล้ว +1

    Elakiri, oya conso ohomama thamai

  • @pali516
    @pali516 ปีที่แล้ว +1

    මේ වැඩ සටහන කච කචයා මෙහෙය වුවා නම් මෙතරම් සවිස්තරාත්මක විග්‍රහයක් දැන ගන්නට නොලැබෙනු ඇත.
    මෙතූමා සමග තව සාකචිඡාවක් පවත්වන්න හරිම රසවත්.

  • @ChamaSriLanaka
    @ChamaSriLanaka 3 ปีที่แล้ว +2

    Niyanai aiye

  • @dushyanthadefonseka3510
    @dushyanthadefonseka3510 2 ปีที่แล้ว

    Good programme

  • @d.s.w.siriwardhana9502
    @d.s.w.siriwardhana9502 2 ปีที่แล้ว +3

    අදටත් Specialist doctorsලා ඒ වගේමයි. මහ ජරා යක්කු..

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 ปีที่แล้ว +1

    Chat Program වල ඉලවු අහලා මේක ෴👍

  • @wwsthushara7706
    @wwsthushara7706 2 ปีที่แล้ว +7

    දරුවනේ කියලා මාර අනාගතයක් නේද සර් හදලා තියෙන්නේ..පුදුමත් යිතෙනවා

  • @srilankcreatechannellionel7210
    @srilankcreatechannellionel7210 ปีที่แล้ว

    හොඳ දනුවත් කිරීමක් සුන්දර අතිතය,ඔබ දෙන්නාටම ථෙරුවන් සරනයි , 🙏

  • @clusternd
    @clusternd 2 ปีที่แล้ว +5

    හේමා ප්‍රේමදාස ඒ කාලේ ඉඳන් පිස්සුම කෙළලා තියෙන්නෙ.
    හේමා ගේ ක්‍රශ් එකක් නේහ්.

  • @user-hl8mi2po9h
    @user-hl8mi2po9h 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @clusternd
    @clusternd 2 ปีที่แล้ว +1

    Ohh. Dr. Nimal. Why are you leaving on Facebook? I'm very interested in your FB article.

  • @silentkiller4009
    @silentkiller4009 2 ปีที่แล้ว +1

    good work !! 🤝

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 ปีที่แล้ว

    අතිවිශිශ්ටයි