"කමාන්ඩෝ මහා කළු සිංහයා" ගේ නොකී කතාව ප්‍රභාකරන් හිටපු සුගන්දන් කෑම්ප් එකට ගැහුවා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • "කමාන්ඩෝ මහා කළු සිංහයා" ගේ නොකී කතාව
    ප්‍රභාකරන් හිටපු සුගන්දන් කෑම්ප් එකට ගැහුවා.
    Nalin Rajapaksha Sri Lankan Best Of TH-cam |
    නලින් සමග කෙලින්
    Subscribe to Nalin Rajapaksha: / @nalinrajapaksha6021
    Follow Us On
    » Nalin Rajapaksha
    FACEBOOK: www.facebook.c...
    TWITTER: Na...
    INSTAGRAM: ...
    TIKTIK: www.tiktok.com...
    #war #army #camando

ความคิดเห็น • 189

  • @NehalGaminy-vg5wc
    @NehalGaminy-vg5wc 7 หลายเดือนก่อน +19

    අැත්තටම රටක් වටින නියම දෙවියෙක් මෙන්න නියම මුර දේවතාවෝ දීර්ග අායුෂ පතනවා මම ඔබ තුමාට .

  • @CDNeilShanthaDeAlwis
    @CDNeilShanthaDeAlwis 6 หลายเดือนก่อน +16

    ඇත්තෙන්ම ඔබතුමාට තව කාලයක් ජිවත්විමට ශක්තිය ධෛර්ය ලැබේවා ඔබ ගැන හරිම ආඩම්බරයි

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe1020 7 หลายเดือนก่อน +91

    1996 මං එතකොට 4 වසරේ.වැල්ලවායේ බුදුරුවාගල අපේ ඉස්කෝලේ ඉස්සරහා ලොකු සියඹලා ගහක් තිබුනා.ඒ සියඹලා ගහේ මෙතුමා ඉන්න ජායාරූපය සමග පෝස්ටරයක් ගහලා තිබුනා මට අද වගේ මතකයි.

    • @ircrowdysl124
      @ircrowdysl124 7 หลายเดือนก่อน +2

      17:20 🎉

    • @madushankasandaruwan4632
      @madushankasandaruwan4632 7 หลายเดือนก่อน +7

      බුදුරුවාගල කොමාන්ඩොස් ලා ගේ අමතක නොවන තැනක් ❤

    • @ad.jagathkumari3272
      @ad.jagathkumari3272 7 หลายเดือนก่อน +1

      Ne

    • @ad.jagathkumari3272
      @ad.jagathkumari3272 7 หลายเดือนก่อน +1

      Buduruwagala koheda man hadapanagala😊koheda

    • @noyelmanawarathna6721
      @noyelmanawarathna6721 6 หลายเดือนก่อน +1

      අම්මො බුදුරුවාගල කවදාවත් අමතක නැ

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna3335 6 หลายเดือนก่อน +9

    කමාන්ඩෝ ගැම්මක් කියන්න වචන නැ .. ආඩම්බරයි ඔබ තුමා ගැන.. ජයවේවා ඔබ‍ට 💗🇱🇰👍

  • @janakimunasinghe8384
    @janakimunasinghe8384 7 หลายเดือนก่อน +19

    මටත් මෙතුමා හැබැහින් නොදැක්කත් ජීවිතේට අමතක නොවෙන චරිතයක් ..මගේ මල්ලි (කමාන්ඩෝ ගල්ටා ) මෙතුමා බලන්න දවසක් මෙතුමාගෙ නිවසට ගිහින් තිබුණා .ස්වභාවධර්මය ගැනත් මෙතුමා සඳහන් කරනවා. අපිත් ස්වභාවධර්මය දිහා බලාගෙන ඉන්නවා . ඔබතුමාට දීර්ඝායු වේවා විරුවාණනි . නලීන් මල්ලි ගැනත් වචනයක් නොලිව්වොත් ඒක මගෙ හිතට මදි වගේ. හරි සරලව සුන්දරව පැහැදිලිව වැඩ සටහන ඉදිරිපත් කරනවා . ඊටත් වඩා ඔබේ නිහතමානී කමටත් මම හදවතින්ම ගරු කරනවා . ජයම වේවා නලීන් මල්ලි .

    • @udayabandara6303
      @udayabandara6303 7 หลายเดือนก่อน +5

      ගල්ටට උන දේ ගැන නැද්ද තාම තොරතුරක් අයියා? 😢

    • @rohanwarnakulasooriya7346
      @rohanwarnakulasooriya7346 7 หลายเดือนก่อน +5

      ගල්ටා කියන්නේ අය්යේ ඇත්ත වීරයෙක්,,, නිවන් සුවය ලැබේවා 🙏

    • @janakimunasinghe8384
      @janakimunasinghe8384 7 หลายเดือนก่อน

      @@udayabandara6303 මම ගල්ටා ගෙ අක්කා . නැහැ කිසිම දෙයක් නැහැ . 😭😭😭😭😭අපිට හොඳ සහෝදරයෙක් අහිමි උනා විතරයි .

    • @janakimunasinghe8384
      @janakimunasinghe8384 6 หลายเดือนก่อน

      @@udayabandara6303 ඒවා කියලා වැඩක් නැහැ . මම එයාගෙ අක්කා

  • @prabhathnandasiri8851
    @prabhathnandasiri8851 5 หลายเดือนก่อน +3

    අපේ පාසලේ ගෞරවනීය ආදිශිෂ්‍යයෙක් වීම පිළිබඳ මහත් වූ ආඩම්බරයක් ඇත.. ස්තුතියි කළ සේවයට.. දීර්ඝායුෂ ඔබට.. තෙරුවන් සරණයි ❤❤

  • @udayapradeep762
    @udayapradeep762 7 หลายเดือนก่อน +10

    කොමා ඔබතුමා දැකල තමයි මමත් කමාන්ඩො එකට බැදුනෙ අදටත් මගෙ වීරයා ඔබතුමා

  • @indikaagalakotuwa6341
    @indikaagalakotuwa6341 6 หลายเดือนก่อน +8

    ඒ පෝස්ටරේ දැකලා කොමාන්ඩෝ ඇමිමක් ආවෙි නැත්තන් ඒ කාලේ කොල්ලෙක් වෙන්න බැ...කොමාන්ඩෝ කියන්නෙම ගැමිමක් ගැමිමක්..🇱🇰
    තෙරැවන් සරනයි සෙබලානනේ.🙏

  • @maintenancesolutions763
    @maintenancesolutions763 6 หลายเดือนก่อน +6

    ඔබට ජාතියේම ප්‍රණාමය හිමි වෙවා ....💐💐💐

  • @user-di5sk9wb6n
    @user-di5sk9wb6n 4 หลายเดือนก่อน +3

    අපෙ ගමෙ කලු මාමා..❤❤ ආදරෙයි ආඩම්බරයි කලු මාමා..

  • @luckydesilva2467
    @luckydesilva2467 7 หลายเดือนก่อน +10

    නැති දා අපද නැත දීර්ඝායු වේවා රණවිරුවනි ❤

  • @priyangakumari9806
    @priyangakumari9806 7 หลายเดือนก่อน +10

    රටට ණය නැති මනුස්සයෙක්.. නිරෝගී වේවා. දීර්ඝායු වේවා ... 🙏 නොදත් අතීතය අනාගතය ට ගෙනාවට නොදත් දෙනාට දැනගන්නට ස්තුතියි නලින් 🙏

  • @somawgk4778
    @somawgk4778 7 หลายเดือนก่อน +8

    රටට ණය නැති (නයත් නැති බයත් නැති ) අම්ම දැං ඉන්න අය එ්ම එකක් තිබුනදමතක නෑ නැති ජනතා වක් ඉන්න රටක් කොටි කාලින මතක දැං ගේන්න නලිං මේව දැං ඉන්න කාලකන්නින්ට මතක් කරමු😮😮😮

  • @user-dv6yc7ji8v
    @user-dv6yc7ji8v 6 หลายเดือนก่อน +2

    බුදුසරණයි.!! නිදුක් නීරෝගී සුවපත් බාවය ලැබේවා..🙏❤️

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 7 หลายเดือนก่อน +7

    චිරණ් ජීවණ්තු 🎉🎉🎉
    චිරණ් ජීවණ්තු 🎉🎉🎉
    ආයු රඛණ්තු ආවඩා 🎉🎉🎉
    මියගිය සියලුම 🎉🎉
    🎉රනවිරැවන්ට 🎉🎉🎉
    උතුම් නීවනින් 🎉🎉🎉
    සැනසීම ලැබේවා 🎉🎉🎉

  • @user-hu6sz2mh6m
    @user-hu6sz2mh6m 7 หลายเดือนก่อน +11

    අපේ රෙජිමේන්තුවේ හිටපු සුපිරි වැඩ්ඩෝ,,commando ,,පසු කලෙකදී අපි ඔවුන් නගා හිටවපු රෙජිමේන්තුව බිහිසුණු යුද්දයේ පෙරගමන්කරුවන් ලෙසින් ඒ පිලලය මේ රටින් තුරන් කරා

  • @awrajanayaka2433
    @awrajanayaka2433 7 หลายเดือนก่อน +7

    නිදුක් නිරෝගි සුවය ලැබේවා!❤❤

  • @darpthambawita9452
    @darpthambawita9452 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරනින් බොහෝ කලක් නිදුකින් වැජඹේවා විරුවාණෙනි.

  • @dammikadarshana1117
    @dammikadarshana1117 7 หลายเดือนก่อน +5

    එ මොරාල් එක🇱🇰⚔️💫🤟𝚌𝚘𝚖𝚖𝚊𝚗𝚍𝚘.🇱🇰⚔️🇱🇰⚔️🇱🇰⚔️. රටට නය නැති නිර්බිත මනුස්සයෙක්. දිර්ඝායු වේවා. ඔබ තුමා ඇතුලු සියලුම රන විරුවන්ට.🤟💫🇱🇰⚔️

  • @venus.76
    @venus.76 7 หลายเดือนก่อน +17

    👀රණවිරුවන් ඇගයීම අප කාගේත්ම යුතුකමකි.අද අප නිදහස බුක්තිවිදින්නේ ඔවුනගේ අසීමිත වූ කැපකිරීමේ හේතුවෙනි.😊👍❤️🌹

  • @RRRR-pt8jl
    @RRRR-pt8jl 7 หลายเดือนก่อน +10

    ආදරෙයි තාත්තට වගේ❤

  • @priyanthagamage9636
    @priyanthagamage9636 7 หลายเดือนก่อน +7

    අතිවිශිස්ටයි ❤❤❤ නලින් තුමා

  • @maheshjayalath3075
    @maheshjayalath3075 6 หลายเดือนก่อน +1

    Supiri charithayak..dawasaka gihin katha karanna asai..mewage wiruwanta me jathiyama nayai aniwarenma..budusaranai obatumata..

  • @L.G.dayansameera
    @L.G.dayansameera 7 หลายเดือนก่อน +10

    රටේ වටිනා ජීවිත හිතාමතාම විනාශකරපු භාල්ලා මැරුනේ බෝම්බෙකට කුඩුවෙලා.. රණකාමි රණවිරුවන්ට තෙරුවන් සරණයි

    • @samanthidilani8967
      @samanthidilani8967 7 หลายเดือนก่อน +1

      අනේ...බ..දන්න..ඉතිහාසය යක් කියපන්..

    • @L.G.dayansameera
      @L.G.dayansameera 7 หลายเดือนก่อน

      @@samanthidilani8967 මෝඩයන්ට උපදෙස් දීමින් වලකින්න කියලා මං කියවපු පොතක තිබුනා

  • @KumaraIndika-le7rf
    @KumaraIndika-le7rf 3 หลายเดือนก่อน

    ආදරනීය.වීරෝධාර රණවිරුවාණනි ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @RangaDissanayaka
    @RangaDissanayaka 6 หลายเดือนก่อน +3

    ආදරෙයි හැමදාටම 🖤🇱🇰💥 c.m and s.f

  • @priyanthagamage9636
    @priyanthagamage9636 7 หลายเดือนก่อน +2

    ජයවේවා ඉදිරියටම යමු තෙරුවන් සරනයි

  • @uvindunirmal3750
    @uvindunirmal3750 6 หลายเดือนก่อน +4

    කුලියාපිටිය 💪❤

  • @chamindacham1612
    @chamindacham1612 7 หลายเดือนก่อน +4

    ආදරෙයි ගොඩක් ❤

  • @chamaramadusanka4042
    @chamaramadusanka4042 4 หลายเดือนก่อน

    Budusaranai ane.aththatama mara widihata duka hithuna.ape ayusath aran thawathawath kalayak jeewath wewa.🙏🙏🙏

  • @kumarabattage9133
    @kumarabattage9133 7 หลายเดือนก่อน +1

    නලින් මල්ලි ඔබ කරන සේවය අගය කරම්

  • @chathuraishara1315
    @chathuraishara1315 4 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා.❤❤

  • @Europlook
    @Europlook 7 หลายเดือนก่อน +3

    ආදරෙයි ඒ මොරාල් එකට 💝

  • @dilanperera973
    @dilanperera973 5 หลายเดือนก่อน

    🖤 සිංහලයා...🙏Ratak watina manusayek kiyanna wachana na mata ahata kadulak nagunaa🥲 sathae🙏🙏🙏🙏🙏🙏🙏 budusaranai devephitae ...!

  • @kumarimampitiya1994
    @kumarimampitiya1994 6 หลายเดือนก่อน +2

    විරුවාණෙනි නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා දිර්ඝයු වේවා!

  • @neranjanmayadunne3345
    @neranjanmayadunne3345 7 หลายเดือนก่อน +2

    Niyama veerayek ❤ budusaranai oba thumata 🙏

  • @sprmedia3661
    @sprmedia3661 6 หลายเดือนก่อน +1

    නිරෝගී සුව ලැබේවා ....

  • @user-ub2qj8so9w
    @user-ub2qj8so9w 6 หลายเดือนก่อน

    Apita pattama adambarai ape hitawatek satiyakata kalinuth munagehuna jayawewa budusaranai

  • @user-wj5cw3cd5w
    @user-wj5cw3cd5w 4 หลายเดือนก่อน

    E moral ekanam mama supiri moral ekak niyama sinhala sinhayek mama

  • @user-xz1wy3qj8n
    @user-xz1wy3qj8n 7 หลายเดือนก่อน +1

    Obatumalawani editara awanka viruwan nisatamai rate
    Minissu adat jeewatwenne obatuma Wani viruwanta bohoma pin budusaranai

  • @NalakaprasadDissnayake
    @NalakaprasadDissnayake 6 หลายเดือนก่อน

    ජය වවේවා .....ඔබතුමාට

  • @user-fb1vg1qs1c
    @user-fb1vg1qs1c 7 หลายเดือนก่อน +1

    Godak sathutui mage upandinayath 08.08 ❤❤❤❤❤❤

  • @madhawajayasekara3996
    @madhawajayasekara3996 5 หลายเดือนก่อน +1

    Theruwan saranai !!!❤

  • @nishanthagamage6409
    @nishanthagamage6409 7 หลายเดือนก่อน

    Great soldier and great interview Nalin good luck

  • @maheshudayanga3296
    @maheshudayanga3296 6 หลายเดือนก่อน +9

    රටේ රත්තරන් කොල්ලො පාවලාදීලා මෙරුවේ R.ප්‍රේමදාස කියන බල්ල. ඒකයි ඕකාව බොම්බෙකට කුඩු වෙලා ගියේ....රත්තරන් රණවිරුවන්ට බුදු සරණයි

  • @newmobile9414
    @newmobile9414 7 หลายเดือนก่อน

    Respecte Sir 🙏 what you done for our country!

  • @KrishanMadhuranga
    @KrishanMadhuranga 4 หลายเดือนก่อน

    කෙරුවන් සරණයි..!!!❤️❤️💐

  • @sampathavp4875
    @sampathavp4875 4 หลายเดือนก่อน +1

    ❤💯

  • @newmobile9414
    @newmobile9414 7 หลายเดือนก่อน +2

    Sir Densil Cobbakaduva ! 🙏

  • @manojpriyankara1010
    @manojpriyankara1010 7 หลายเดือนก่อน +2

    දේශපාලනය විසින් මේ මිනිස්සුන්ව පාවිච්චි කලා..ඒ මිනිසුන්ගේ රටට තියෙන ආදරය පාවිච්චි කලා.. මේ මිනිස්සු මෙහෙම ඉන්න ඕනි නෑ.. වේදනයි

  • @mayurashanith6936
    @mayurashanith6936 6 หลายเดือนก่อน +1

    කුලියාපිටි යෙ ගැම්මක් ❤

  • @samsonpalitha4351
    @samsonpalitha4351 7 หลายเดือนก่อน +1

    God bless u

  • @earnmoneyteam8904
    @earnmoneyteam8904 6 หลายเดือนก่อน

    Oba wage ranawiruwan nisa ada api jeewath wenawa jathi jathith dirgaayusha obata pathami❤ adarei❤

  • @MaheshVimantha-xn7xe
    @MaheshVimantha-xn7xe 2 หลายเดือนก่อน

    මාර පොරක්❤

  • @SunilThennakoon-ik1cq
    @SunilThennakoon-ik1cq 4 หลายเดือนก่อน

    Budusaranai thaththe

  • @KumuduniSwarnalatha-vs3fc
    @KumuduniSwarnalatha-vs3fc 7 หลายเดือนก่อน

    හොද වැඩසටහනක්

  • @ChamindaYapa-sd7oc
    @ChamindaYapa-sd7oc 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @josephranilpalithajayakody8489
    @josephranilpalithajayakody8489 7 หลายเดือนก่อน +1

    වචනයේ පරිසමාප්ථයෙන්ම යකෙක් ☠️☠️☠️

  • @tiransenarathna5038
    @tiransenarathna5038 7 หลายเดือนก่อน

    Respect sir 🫡.be in good health and long life

  • @sajanaperera5485
    @sajanaperera5485 2 หลายเดือนก่อน

    Patta porak ❤

  • @lahirufernando638
    @lahirufernando638 7 หลายเดือนก่อน +1

    Patta❤❤❤ minisa

  • @ernestamarasinghe7922
    @ernestamarasinghe7922 7 หลายเดือนก่อน +1

    My batchmate 💕🙏

  • @am.kumarabasnayaka7238
    @am.kumarabasnayaka7238 7 หลายเดือนก่อน +1

    ❤❤❤ මාමා❤❤❤

  • @user-lc7dp7th3x
    @user-lc7dp7th3x 6 หลายเดือนก่อน

    මිහිපිට deviwaru budusaranai

  • @LahiruBalasuuriya
    @LahiruBalasuuriya 22 วันที่ผ่านมา

  • @gayannusanga43
    @gayannusanga43 7 หลายเดือนก่อน +1

    Budhu sarany obata❤❤❤❤

  • @AK_Rhythm_music
    @AK_Rhythm_music 7 หลายเดือนก่อน

    කතාව එතුමා ගලපනවා පිලිවෙලයි❤

  • @MAHODA99
    @MAHODA99 7 หลายเดือนก่อน +1

    bandara awasaneta kiyapu niyam kathawak api mona parayatada baya soldaduwa noseli.perata jayawewa..

  • @hashansrilanka3554
    @hashansrilanka3554 6 หลายเดือนก่อน

    මගේ උත්තමාචාරය❤❤❤

  • @oluthushari4840
    @oluthushari4840 6 หลายเดือนก่อน

    Budu saranai oba thumata ❤❤❤

  • @mithunamethkalana7845
    @mithunamethkalana7845 7 หลายเดือนก่อน

    Budu saranaiii❤️🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @vijitjay9.303
    @vijitjay9.303 7 หลายเดือนก่อน

    බණ්ඩාර රණවිරුවානනි🙏

  • @MaheshVimantha-xn7xe
    @MaheshVimantha-xn7xe 2 หลายเดือนก่อน

    ලෙජන්ට්❤

  • @_vehiclecaps_
    @_vehiclecaps_ 5 หลายเดือนก่อน

    CoMMANDO kiyaddith bayai minissu egamma kavadavath nathivenna obabthuma gana bohoma santhosayi gammak❤

  • @somawgk4778
    @somawgk4778 7 หลายเดือนก่อน +2

    නලිං 🎉🎉🎉 අාදරෙයි ❤ මතක් ❤කල ❤ යුතුයි ❤ මේම ❤රටක් ❤තිබුන❤🈳🈳🈳🈳🈳🈳🈳🈳🈳🈳

  • @th3darkestlight605
    @th3darkestlight605 7 หลายเดือนก่อน

    38:36 සහතික ඇත්ත, දැන්කාලෙ මිනිස්සුන්ගෙ මේ ගතිගුණේ නැති තරම්.

  • @gaminiabeygunawardana4893
    @gaminiabeygunawardana4893 7 หลายเดือนก่อน

    Great❤❤❤❤

  • @amsadikari386
    @amsadikari386 6 หลายเดือนก่อน

    Jathiya mura Dawathawan Tharuwansaranai!!!Obata

  • @kalumalli-mz7zi
    @kalumalli-mz7zi 7 หลายเดือนก่อน

    බුදුසරණයි ඔබ තුමාට.පෝන්නම්බර් එක දෙන්න මෙයාගෙ

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 7 หลายเดือนก่อน

    ❤❤❤❤great 👍 👌

  • @kumarabattage9133
    @kumarabattage9133 7 หลายเดือนก่อน +1

    ආඩම්බරයකි

  • @user-gq3eh4jw4v
    @user-gq3eh4jw4v 6 หลายเดือนก่อน

    හරියට හරි කියන්න ඕනේ දේ හරියටම කිව එඩී අමීන්( බංඩාර )

  • @ranjithsirikumara8476
    @ranjithsirikumara8476 6 หลายเดือนก่อน +1

    රත්තරං මනුෂ්‍යත්වය හදුනන කෙනෙක් අපි සියලුම අය එතුමාට ගරුකල යුතුයි ,

  • @vikum.wijenayaka87
    @vikum.wijenayaka87 5 หลายเดือนก่อน

    උත්තමාචාරය රණවිරුවානෙනි.

  • @kumara2619
    @kumara2619 7 หลายเดือนก่อน

    Patta virayek❤❤❤❤❤❤❤

  • @nishanthaperera9521
    @nishanthaperera9521 6 หลายเดือนก่อน

    Lion king ❤

  • @Hiruwa252
    @Hiruwa252 7 หลายเดือนก่อน +1

    *_චරිතේ❤💀_*

  • @ChamelAk-vn7yg
    @ChamelAk-vn7yg 7 หลายเดือนก่อน

    කමාන්ඩෝ, mage pana mage gevete

  • @Danuva603
    @Danuva603 7 หลายเดือนก่อน

    👏👏👏👏👏👏👏👏

  • @chamikaridmal7477
    @chamikaridmal7477 7 หลายเดือนก่อน

    යකෙක් ❤

  • @harshamax3144
    @harshamax3144 7 หลายเดือนก่อน

    Meya ape peththe ❤❤❤❤❤

  • @athulabernard2381
    @athulabernard2381 5 หลายเดือนก่อน

    ඒ පෝස්ටර් එක දකිද්දී කොහොමද තිබ්බ ගැම්ම

  • @somawgk4778
    @somawgk4778 7 หลายเดือนก่อน

    නලින්😊😊😊😊❤

  • @lbnadiranga5814
    @lbnadiranga5814 5 หลายเดือนก่อน

    🙏❤

  • @thiumiappshara2728
    @thiumiappshara2728 7 หลายเดือนก่อน

    සුපිරි ❤❤

  • @ismailhaneem9428
    @ismailhaneem9428 7 หลายเดือนก่อน

    supiri

  • @rohithaasanka2440
    @rohithaasanka2440 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nisalhansana3179
    @nisalhansana3179 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @kumarahtpp2353
    @kumarahtpp2353 7 หลายเดือนก่อน +1

    😍✌️👍💪💖💐🇱🇰🙏

  • @shalikashalika-ow5gg
    @shalikashalika-ow5gg 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤