මඩු මැදින් අවසන් සටනට ගිය SF වීර වික්‍රම විභූෂණ කැප්ටන් කොඩී ගේ බිහිසුණු කතාව (02) දෙවන කොටස |WANESA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 2.6K

  • @wanesatv
    @wanesatv  2 ปีที่แล้ว +1683

    කැප්ටන් කොඩිතුවක්කු - 0777179439

    • @imashaweerasinghe5351
      @imashaweerasinghe5351 2 ปีที่แล้ว +32

      😍🥰❤

    • @imashaweerasinghe5351
      @imashaweerasinghe5351 2 ปีที่แล้ว +46

      Mn kiwva part 3 oni kiyala❤

    • @ayalfernando2831
      @ayalfernando2831 2 ปีที่แล้ว +81

      කලගුණ සලකමු හැකි ලෙස මේ විරුවන්ට ❤❤
      ඔබ තුමන්ටත් ස්තූතියි සංජීව අයියා ❤❤
      My favarite you tube channel

    • @bjs1984
      @bjs1984 2 ปีที่แล้ว +59

      නියම යකෙක් බොල මේ... 👊👊👊

    • @pasinduweerasinghe5845
      @pasinduweerasinghe5845 2 ปีที่แล้ว +56

      අර ස්නයිපර් ලට ගැහුවද දන්නෑ අන්තිමට, ඒක කිව්වේ නෑනේ, උන් සෙට් එක මරලා කකුලෙන් එල්ලලා ප්‍රදර්ශනය කරන්න තිබ්බේ කලපුවේ පස් බන්ට් එකේ

  • @Sunandasunanda-h1i
    @Sunandasunanda-h1i 9 หลายเดือนก่อน +210

    මං කමන්ඩෝ එකේ උනත් ඇත්තටම කොඩි සර් තමා මං දැකපු විෂෙස බලකයේ හිටපු සුපිරිම යකේක් ..අපිත් කොඩි සර් එක්ක මෙහෙයුම් කරල තියෙන නිස මං සර්ව හොදට දන්නව..දිර්ගයු ප්‍රර්ථනකරනව සර් .බුදු සරනයි .

    • @gihanhettiarachchi5115
      @gihanhettiarachchi5115 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤🙏🙏

    • @DIlone2481
      @DIlone2481 3 หลายเดือนก่อน +2

      එමු වණැසට ❤❤😏🥺🥹

    • @HpcWasantha
      @HpcWasantha 22 วันที่ผ่านมา

      ❤❤

    • @HpcWasantha
      @HpcWasantha 9 วันที่ผ่านมา

      ❤❤

  • @chamilajayasingha3637
    @chamilajayasingha3637 8 หลายเดือนก่อน +67

    නලුවොයි,නිලියෝ යි,රටවල ඉන්න එවුවෝ යි,ලංකාවේ උන්ගෙයි උයන එව්වායි,අරවායි මෙවායි හින්දා යුටුබ් එපා වේලා ඉද්දි මේ චැනල් එක දැක්කේ...සුපිරියක්

  • @janakakfn6049
    @janakakfn6049 2 ปีที่แล้ว +626

    ජයවෙිවා කොඩිඩා , උබ මම,රාජකරුණා , සුනිල්, මාදුරුඔය SFTS එකේ එක කාමරේ හිටියේ එදා , මතකයි
    උබ හැමදාම පොත් කියවනවා, ඉගෙනගන්නවා තව දුරටත්, නිරහංකාර චරිතයක් එදා ,
    වසර කිහිපයකට කලින් හමුවෙලා දේශා මම commition ගියා කිවිවා , වැඩි දුර කතා කරන්න බැරි වුනත් එදා නමිබර් එක ඉල්ලා ගත්තා ,පසුව මට විදේශ ගත වෙන්න උනා ,
    සතුටුයි අපි විශේෂ බළකායේ, හමුදාවේ උන්නතිය වෙනුවෙන් කරපු උදාර සේවයට,

    • @sisilamadhuranga8152
      @sisilamadhuranga8152 2 ปีที่แล้ว +5

      මෙතන නම් කල කාගෙ හෝ contact number එකක් දෙන්න පුළුවන් ද...

    • @rishitha4904
      @rishitha4904 2 ปีที่แล้ว +5

      Adarei oyalata hemadama..api wenuwen karapu deta...hemadama nayagethi oyalata api..

    • @kapilawannaku7357
      @kapilawannaku7357 ปีที่แล้ว +3

      ඔබලාට බොහොම ස්තුතියි

    • @chamodyasamadhi162
      @chamodyasamadhi162 ปีที่แล้ว +3

      ඔයාලා නිසා අපි අද ජීවත් වෙනවා... කියන්න වචන නැහැ ඔයාලට ආදරෙයි💖💖💖

    • @umeshmadhusankha6562
      @umeshmadhusankha6562 ปีที่แล้ว +3

      Wanase program ekakata ennakoo sir

  • @asankachandimal7591
    @asankachandimal7591 ปีที่แล้ว +260

    ඔබ වැනි විර සොල්දාදුවෙක් මෙලොව බිහිකළ ඔබගේ දෙමාපියන්ට ගොඩාක් පිං❤️

  • @Vibesvibes2024
    @Vibesvibes2024 ปีที่แล้ว +243

    මෙච්චර අමාරුවෙන් බේර ගත්ත රට තමයි මේ 225 එකතුවෙලා කන්නේ
    ඔබට ගොඩාක් පින් සහෝදරයා ❤️

    • @jani482
      @jani482 ปีที่แล้ว +2

      ❤ eththak a. Kollo merewweth meyalama thama. Paw

  • @BREEZ_BREEZ
    @BREEZ_BREEZ 2 ปีที่แล้ว +551

    කියන්න වචන නෑ කොහේදි හරි දැක්කොත් දනගහලා වදිනවා ඇත්තමයි ❤️❤️❤️❤️

    • @pathacharigesupunsanjeewa1138
      @pathacharigesupunsanjeewa1138 2 ปีที่แล้ว +10

      අවංකවම මටත් හිතුනා බන්😢😢😢

    • @naturesfan7563
      @naturesfan7563 2 ปีที่แล้ว +3

      Respect bro,me too.

    • @barneycasting8331
      @barneycasting8331 2 ปีที่แล้ว +17

      ලංකාවේ උන් දණ ගහල වදින්නේ දේශපාලකයන් සහ ක්‍රිකට් ක්‍රීඩකයන්ට 🤣🤣🤣

    • @janithakasun4844
      @janithakasun4844 2 ปีที่แล้ว +4

      මටත් එක හිතුනා

    • @tharindusauranga7803
      @tharindusauranga7803 ปีที่แล้ว +3

      MATT KIYANNA TIYENNE E TIKAMAI

  • @krishanranganath7224
    @krishanranganath7224 2 ปีที่แล้ว +265

    "යනකොට යුද්දෙ තිබුන එනකොට යුද්දෙ නෑ" ඒකනම් පපුව පිච්චුනා...බුදු සරනයි දෙවි පිහිටයි අයියේ...

  • @AnjanaKaruna
    @AnjanaKaruna 6 หลายเดือนก่อน +151

    සර්ලා 10GR එකෙන් එලියට යද්දි තව ටීම් එකක් 5GW එකේ ලයින් එකෙන් එලියට යනවා. SF එකේ හයදෙනෙක් එක්ක 5Gw එකේ දෙන්නෙක් යනවා. ඒ යන්නේ මමයි l/c චන්දන කුමාරයි. කරවටක් වතුරේ කලපුවේ බැහැලා පාන්දර 5 විතර ඉදලා හවස 7 විතර වෙනකල් රෙකී කරා. රෙකියේ ප්‍රතිඵලය තමයි අපි නන්දිකඩාල් බන්ට් එක අපේ යටතට ගත්තා. මතක් වෙනකොටත් හරිම ආඩම්බරයක්

    • @AdmiringMusicalInstrumen-jj2hp
      @AdmiringMusicalInstrumen-jj2hp 5 หลายเดือนก่อน

    • @AfeefAzmi
      @AfeefAzmi 3 หลายเดือนก่อน

      GR Gw kiyanne monada

    • @yasaodanimesh2602
      @yasaodanimesh2602 3 หลายเดือนก่อน +1

      ​@@AfeefAzmigamunu,vijayabha,sinha,gajabha sf,comando kiyanne vena unit venai

    • @AdmiringMusicalInstrumen-jj2hp
      @AdmiringMusicalInstrumen-jj2hp 3 หลายเดือนก่อน +2

      එ ගැමිම කටවත් ගන්න බැහැ මොන සල්ලි කාරයටත්
      බැජියා

    • @achira-222.
      @achira-222. 2 หลายเดือนก่อน +2

      ❤ ගොඩක් ස්තූතියි ඒ කැපකිරීම් වලට 🌹

  • @chamindarathnasiri9606
    @chamindarathnasiri9606 ปีที่แล้ว +82

    දෙන්න සම්මාන නෑ මේ වීරත්වය වෙනුවෙන්
    බුදුන්වහන්සේට ගෞරව කරන ඔබ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධ කරත්වා
    තෙරුවන් සරණයි ඔබට දීර්ඝායු වේවා

  • @sujieesujiee5994
    @sujieesujiee5994 5 หลายเดือนก่อน +290

    අපි මඩු ගහනකොට සර්ලා එලියට බැස්සේ අපේ පොයින්ට් එකෙන්. අවසානේ කිලිනොච්චියේන් මන් වෙඩි කැවා දැන් රෝද පුටුවේ මන්

  • @amarasekaranisala8873
    @amarasekaranisala8873 2 ปีที่แล้ว +1125

    ඇස් අඩද්දි වචන හිර නොවි මිනිහා නොඅඩා ඉන්න කෙනෙක් දැක්කමයි...වචනයේ පරිසමාතයෙන්ම වැඩ්ඩෙක්....🧡

  • @pahanyasigera4025
    @pahanyasigera4025 2 ปีที่แล้ว +467

    ජාතියේ පිනට පහල වුන වීර පුතෙක්.💐
    ඔබ වැනි වීර පුතුනට අප සදා ණයගැතියි.❤️
    මේ කොටස එනකල් බලාගෙනමයි හිටියේ...

  • @nishantharaka9594
    @nishantharaka9594 2 ปีที่แล้ว +332

    නිවන්ත අයියා අපේ ගමේ උනත් අපි මෙච්චර දන්නේ නෑ මේවා වෙද්දි අපි පොඩී ඇත්තටම මාරම නිර්බිත එඩිතර චරිතයක් ❤️

    • @amithchuti1569
      @amithchuti1569 2 ปีที่แล้ว +37

      Hamadama udeta gedarata gihin wadapn malli paw nha bn aththatama.dn ubala eyawa balaganna ona ubalge pana wage

    • @manjujanaka8920
      @manjujanaka8920 ปีที่แล้ว +6

      එක පාරක් මුනගස්සපං

    • @sachi_760
      @sachi_760 6 หลายเดือนก่อน +1

      ​@@amithchuti1569 ඔව් බං ඒක ඇත්ත...පොටෝ එකක් තියාගෙන ඒකට වැන්දත් පව් නැ බං.....එච්චර වටින මිනිස්සු

  • @sanjuwhs1286
    @sanjuwhs1286 ปีที่แล้ว +30

    බලන බලන වතාවට comment කරන්න හිතට අදහස් එනවා.. පපුව හිරවෙනවා අහන් ඉද්දි.. දවසක එනවා සර් ඔබතුමා ව බලන්න..මගේ සැමියත් සර් වගේම යුධ්ධේ හිටපු SF වීරයෙක්... මට ඒක හරිම ආඩම්බරයක්.. ❤❤❤❤

  • @ireshasewwandi9578
    @ireshasewwandi9578 ปีที่แล้ว +48

    මෙච්චර හිත හයිය මනුස්සයෙක් මගෙ ජීවිතේට දැක්කමයි..🥺 මන්දන්නෑ...මට තියන හැගීම කියන්න වචන නෑ...දවසක ඇස් දෙකට දකින්න ඕන කියන ආසාව ආව...🥺❤️

  • @vihagakanchana8182
    @vihagakanchana8182 2 ปีที่แล้ว +338

    කොච්චර හයිය හිතක් උනත් මිත්‍රත්වය වෙනුවෙන් කදුලු වැටෙනවා .....නිවන් සුව ලැබේවා රට වෙනුවෙන් ජීවිත පූජා කල රත්තරං කොල්ලොන්ට ...ඉක්මන් සුවය රට වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ දන් දීපු විරුවොන්ට

  • @chasri3625
    @chasri3625 2 ปีที่แล้ว +362

    මම දැකපු හොදම මීටරේ වනසට ආපු කට්ටියගෙන්..ජය වේවා සහෝදරයා 💕💕

  • @kapilawannaku7357
    @kapilawannaku7357 2 ปีที่แล้ว +218

    මේවා බලන කවුරුත් පිනක් කල වෙලාවට මේ මියගිය විරූවන්ට මතක් කරල පින් අනුමෝදන් කරන්න ඔවුන් සියලුදෙනාගෙ ආයති භවය සුවපත්වේවා

    • @agampodipasindumangaladezo5547
      @agampodipasindumangaladezo5547 2 ปีที่แล้ว +5

      මචං ඔය කමෙන්ට් එකම ඇති උඹ ගැන තේරැම් ගන්න. උඹ කිවිවෙ ලොකු ගෞරවයකින්. උඹට තෙරැවණ් සරණයි.

    • @kapilawannaku7357
      @kapilawannaku7357 2 ปีที่แล้ว +1

      @@agampodipasindumangaladezo5547 👌👌👌❤️❤️❤️🙏🙏

    • @gihanhettiarachchi5115
      @gihanhettiarachchi5115 3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @lions176
    @lions176 ปีที่แล้ว +61

    "අපිට තියනදේට වැඩිය දෙයක් හොදයි කියල හිතෙනවනම් ඒකෙන් ප්‍රතිඵලයකුත් ලැබෙනව කියල හිතෙනවනම්,ජයග්‍රහණයට ඒක අවශ්‍යම නම් මම ඒක කොහොමහරි කරනවා"ඒ වචන ටික හැම ක්ශේස්ත්‍රයකටම ආදර්ශමත් ♥🙏

  • @surangapremadasa2138
    @surangapremadasa2138 ปีที่แล้ว +20

    කීවෙනි වතාවද කියලනම් මතක නෑ. ඒත් කොච්චර බැලුවත් එපානම් වෙන්නේ නැ. මේ තමයි නියම වීරයෝ. Wnnesa tv. 👏👏👏

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 2 ปีที่แล้ว +166

    ජීවිත කාලයෙදි මෙ වගෙ හිත හයිය මනුස්සයෙක් දැකලාම නෑ..සුපිරි චරිතයක් ..සුපිරි නායකයෙක් ...හදවතේ නොමැකෙන චරිතයක් කැප්ටන් කොඩී....

  • @dilanlakshitha8431
    @dilanlakshitha8431 2 ปีที่แล้ว +284

    10 පාරක් විතර ඇහුව මේ කතාව ඒත් එපා වෙලා නෑ..දීර්ඝායුෂ රණවිරුවානනි❤️

  • @pathacharigesupunsanjeewa1138
    @pathacharigesupunsanjeewa1138 2 ปีที่แล้ว +225

    කවද හරි හම්බුනොත් දනගහල වදිනවා අනිවාර්යයෙන් ..අපෙ අයුසත් අරන් ජිවත් වෙන්න ඔනේ අපෙ විරුවො❤️❤️😢😢

  • @NuwanSanjeewa-ot7jd
    @NuwanSanjeewa-ot7jd 11 หลายเดือนก่อน +29

    නන්දිකඩාල් වල ඔපරේෂන් එකේ හිටියේ එක ගැන සතුටුයි අබාදිත උනත් මැරුණත් කමක් නෑ මාර ෆිට් එකක කොල්ලෝ හිටියේ කොඩි සර් කියන විදියට සනිපර් ෂොට් එක වැදුනේ මගේ බැජියට නම සංජීව ගෙවල් ගාල්ලේ මමත් සංජීව එක මාර දුකක් දුන්නේ සහෝදරයෙක් වගේ හිටියේ මොනවා කරන්නද අද මම මැරෙයි එක ජීවිතේ හැට් ආදරෙයි වනස ❤️ඒ වගේම තමයි සංජීව අයියේ අබාදිත සෙබළු ගැනත් සොයා බලන්න ඔබ‍ට තෙරුවන් සරණයි

  • @dilumsanchika7436
    @dilumsanchika7436 ปีที่แล้ว +548

    කොඩිගේ episode 50පාරකට වඩා බලපු මං වගේ අය මේ පැත්තට ආදරෙයි ❤

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +973

    ධර්මපුරමි කියද්දී පපුව පිච්චුනා 😭 මගේ එකම මල්ලි රට වෙනුවෙන් දිවි දුන් ධර්මපුරමි 2009.01.21 විරුවනි ඔබලා සදා අමරණීයයි🙏😭

    • @malindafernando1963
      @malindafernando1963 2 ปีที่แล้ว +50

      ඔබගේ ආදරණීය මල්ලිට නිවන් සුව අත් වේවා.දිවිපිදූ සෑම සොල්දාදුවකුටම නිවන් සුව අත්වේවා..!!

    • @funy7455
      @funy7455 2 ปีที่แล้ว +9

      Niwansuwaya lebewa sahodaraya

    • @harshapushpakumara9491
      @harshapushpakumara9491 2 ปีที่แล้ว +9

      Rip 🌹😢

    • @sandun8441
      @sandun8441 2 ปีที่แล้ว +3

      @@malindafernando1963 ස්තුතියි සහෝදරයා 🙏

    • @sandun8441
      @sandun8441 2 ปีที่แล้ว +4

      @@funy7455 ස්තුතියි සහෝදරයා 🙏

  • @Jagas-Journey
    @Jagas-Journey 2 ปีที่แล้ว +117

    බොහොමත්ම ස්තූතී පසුගිය වැඩසටහනින් කමාන්ඩෝ රෙජිමේන්තුව මතක් කිරීම සම්බන්දව සර් ☠️☠️

  • @user-eu7mv9xf6s
    @user-eu7mv9xf6s 2 ปีที่แล้ว +50

    මගේ ජීවිතේ වැටිච්ච හැම වෙලේම මට තියෙන එකම සරන මේ වගේ යක්කුන්ගේ ඉන්ටර්විව් තමයි. ස්තූති සංජීව අයියේ 👌👊

  • @sakunthalalakmali5292
    @sakunthalalakmali5292 ปีที่แล้ว +70

    එදා සිදුවීම් අද කියද්දි ඇස් දෙකෙන් වැටෙන කඳුලු වලින් පේනවා එදා වගේම අදටත් රට වෙනුවෙන් තීන කැක්කුම මොන තරම්ද කියලා..sf කොඩී...ඔබ ඇතු‍ළු සියලුම රණවිරුවන්ට අපි සදා ණයගැතියි...

  • @IranganieJinadasa-qx8ts
    @IranganieJinadasa-qx8ts 6 หลายเดือนก่อน +19

    මා මැරෙන්න පෙර ඔබතුමා දකින්න ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා .ඒ වීරත්වය ඒ විශිෂ්ටත්වය ඒ ගැම්ම .නැවත නැවත මම මේ වැඩසටහන බලනවා ❤️❤️❤️❤️❤️

  • @Chevaan_goated
    @Chevaan_goated 2 ปีที่แล้ว +106

    The Best of SF Heroes!! 👏👏👏 කොඩ්ඩව හැම ඉස්කොලෙකම යවන්න ඕන ජිවිතය ජය ගන්න දේශන කරන්න!!

    • @Julian_1990
      @Julian_1990 2 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම

    • @thilinaprasad4350
      @thilinaprasad4350 2 ปีที่แล้ว +1

      Yes

    • @indikapriyankara5295
      @indikapriyankara5295 2 ปีที่แล้ว +1

      Haryata hare neyama veryo

    • @dasunpremarathna52
      @dasunpremarathna52 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම. මේ මොරාල් එක මාරම Mortivation එකක්👍

    • @dasunpremarathna52
      @dasunpremarathna52 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම. මේ මොරාල් එක මාරම Mortivation එකක්👍

  • @lepetitchefruwan
    @lepetitchefruwan 2 ปีที่แล้ว +155

    පට්ට මම දානකම් බලන් හිටියේ මේ episode එක
    Respect ✊ විරුවානනි
    තුත් හෙලේ කැලැවල සිංහ පැටව්
    නැත රට උන් ඇතැර ගොසින්
    ❤️🙏✊

    • @2Srilankadevelopment1975
      @2Srilankadevelopment1975 2 ปีที่แล้ว +2

      july9 airforce eke n ma panala giya . ha ha ha

    • @Chunlani._4246
      @Chunlani._4246 2 ปีที่แล้ว +1

      ඇත්ත දැන් උන් ඔක්කොම රට ඇතර ගොසින්....දැන් රටේ නායකයත් ලොල්ලෙක්...

  • @gayanthilakarathna3373
    @gayanthilakarathna3373 2 ปีที่แล้ว +132

    අද බැලුවෙ 13න් වෙනි වතාවට මේ වැඩසටාන..ගොඩාක් පින් කොඩ්ඩා..ඒවාගෙම වැනස සන්ජීව සහෝදරයාටත් ගොඩාක් පින්

    • @bikeloverssl
      @bikeloverssl 2 ปีที่แล้ว +7

      සිරාවටම මේක කොච්චර බැලුවත් එපා වෙන් නැහැ❤

    • @yureshshanaka
      @yureshshanaka 2 ปีที่แล้ว +2

      මාත් එහෙමයි බලපු ගාන හිතාගන්න බෑ. පුලුවන් දවසක මේ ඔක්කොම හම්බෙන්න යනෝ❤️❤️❤️❤️

    • @manolivera4813
      @manolivera4813 2 ปีที่แล้ว +3

      සිරාවටම බං මූ කතා කරනවා අහන්න ආසයි.... මමත් හය හත් වතාවක් මේක බැලුවා... ❤✌️✌️. වනැස ආයේ පුළුවන් නම් කැප්ටන් කොඩීගේ වැඩසටහනක් කරන්න.... ගල්ටා, හක්කා දෙන්නා එක්ක... ❤✌️

    • @muthu8574
      @muthu8574 ปีที่แล้ว +1

      මම දන්න කෙනෙක්

    • @dilanlakshitha8431
      @dilanlakshitha8431 ปีที่แล้ว +1

      Math 15 sarykwth balnn athi dannm..❤️

  • @dilenellepola8065
    @dilenellepola8065 ปีที่แล้ว +53

    කදුලු වැටෙනවා දකිද්දී පපුව පිච්චිලා ගියා ... කැප්ටන් කොඩි ඔබට ජය.....
    රටේ තරුණ පරම්පරාවට දැන ගත යුතුම යුද්ධය පිලිබඳව අතීතය නැවත ආවර්ජනයට WANESA TV ස්තුතියි

  • @ලකේපොජික්
    @ලකේපොජික් ปีที่แล้ว +26

    පවු නෑ සහොදරයා අපි දෙන පිනක් මිස.🙏🙏🙏 අපි විතරක් නෙමෙයි ඒ පැත්තේ හිටපු දෙමල ජනතාව පවා පින් දෙනවා ඇති ඔබ වැනි විරුවන්ට.මිය ගිය විරුවන් අතරේ නොමියන විරුවෙක් ඔයා ❤️❤️❤️ ආදරෙයි හදවතින්ම

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 2 ปีที่แล้ว +313

    නිර්බීත කම මූනෙන්ම පේනව . ඒකාලෙ කොහොම ඉන්ඩ ඇද්ද .අපි වෙනුවෙන් කරපු කැකැපකිරීම් . තෙරුවන් සරණයි සියලුම සින්හල රණවිරුවන්ට .

    • @sithumdeshitha8269
      @sithumdeshitha8269 2 ปีที่แล้ว

      ල්ල්ල්

    • @agorapix1826
      @agorapix1826 2 ปีที่แล้ว +8

      Army එක කියන්න සිංහල මිනිස්සු විතරක් ඉන්න තැනක් නෙමෙ. දෙමළ මිනිස්සුත් ඉන්නවා. මුස්ලිම් මිනිස්සුත් ඉන්නවා(මුතාලිෆ් වගේ) ඔය වගෙ නොදන්න විශේෂන පද දාලා ජාතිවාදයක් ඇති කරන්නෙපා

    • @manojthushara9439
      @manojthushara9439 2 ปีที่แล้ว

      😘😘❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @Batman77445
      @Batman77445 2 ปีที่แล้ว +7

      @@agorapix1826 එත් ඉතින් පදනම සිංහල හමුදාව.

  • @sampathnelundeniya8160
    @sampathnelundeniya8160 2 ปีที่แล้ว +37

    "යද්දී යුද්දේ තිබ්බ ..එද්දී යුද්දේ නැහැ - කොඩි "...උඹට පින් සහෝදරයා

  • @sumeeradharmathilaka5492
    @sumeeradharmathilaka5492 2 ปีที่แล้ว +61

    ඉංග්‍රීසි ෆිල්ම් වල වීරයෝ නිකම් මොන්ටිසෝරි ලමයි.මේ සැබෑ වීරයෝ ...😍😍❤❤

  • @sanjuwhs1286
    @sanjuwhs1286 ปีที่แล้ว +47

    අපේ නියම සිංහල කොල්ලෝ.... තමා මේ... ජාතියේ පිනට පහල වෙච්ච රත්තරන් කොල්ලෝ.. බුදුසරණයි.. දීර්ඝායු ලැබෙත්වා සියළුම විරුවන්ට.. මියගිය විරුවන්ට නිවන් සුව ලැබෙත්වා....❤❤❤❤

    • @kapilakariyawasam9138
      @kapilakariyawasam9138 ปีที่แล้ว +3

      සුභ විශාම දිවියක් නිරෝගි සුවය ලැබෙිවා

    • @lovesl9386
      @lovesl9386 10 หลายเดือนก่อน +2

      සිංහල කොල්ලො විතරක් නෙවෙයි යුද්දෙට ගියෙ.මුස්ලිම්,දෙමළ කොල්ලොත් යුද්ධෙට ගියා.මුතාලිෆ් සර්,ලතිෆ් සර්,සින්නයියා සර්,මුතාලිෆ් සර්ගෙ බලකායෙ හිටපු දෙමළ,මුස්ලිම් නිලධාරීන්.ඒ අය අමතක කරන්න එපා

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 ปีที่แล้ว +77

    ඉපදුනු රටටත් ජතියටත් පය ගහලා අද ඉන්න මේ ලක් පොලවටත් උබලා නය නැ අයියෙ උබලට ජති ජතිත් පින් 🥺🥺🥺🇱🇰💪 එ කදුලු කැට උබේ ඇස් වලින් වැටෙනකොට අයියෙ මත් ඇඩුවා 😥😥😥❤️🙏

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +126

    බලාපොරොත්තුව හිටපු ඉතිරි කොටස 🙏. මේ අපේ හුස්ම වෙනුවෙන් දිවි දුන් අභීත විරුවන් හට අපි සදා ණයගැතියි 🙏❤️ ඔබට දීර්ගායු වීරයා🙏❤️ ස්තුතියි වනැස ඔබතුමාටත් බෙහෙවින් ❤️🙏

  • @awrajanayaka2433
    @awrajanayaka2433 2 ปีที่แล้ว +222

    පුදුම මතකයක්, යුද්දෙම ජීවත් වෙච්ච එකෙක් නිසයි ඒ තරම් මතක, වනැස වැඩසටහන් ඔක්කොම වගේ බලලා තියෙනවා නමුත් මේක සුපිරිම 1ක. බිහිසුණුම අත්දැකීම් තිබුණේ මේ වැඩ සටහනෙ.

  • @prasadchandrasekara1376
    @prasadchandrasekara1376 2 ปีที่แล้ว +81

    මෙතුමාගෙ Episode 2 ඇබ්බැහිවීමෙන් බලපු කෙටි චිත්‍රපටයක් වගේ,ඒ තරම්ම ආසයි..

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 8 หลายเดือนก่อน +16

    බුදු ගුණ ⁣ගැන පැහැදුනු අයට මෙලොවත් පරලොවත් ආරක්ෂාව ලැබෙනවා.❤❤❤❤❤ ආදරෙයි කොඩී❤❤❤❤

  • @Danie5828
    @Danie5828 ปีที่แล้ว +30

    සමහර එවුන් ආමි එකට බයිනවා අටපාස් කියලා.ඒත් මේ program එක බැලුවාම තේරෙනවා මෙ මනුස්සයට කොච්චර හොද ප්‍රායෝගික බුද්ධියක්,තීරණ ගැනීමෙ හැකියාවක්,හොද නිරීක්ශණ පරාසයක් තියෙනවද කියලා..ඇගේ හයිය විතරක් තිබිලා මදි.සෙබලෙකුට හොද බුද්ධියක් තියෙන්න ඕනෙ යුද්දෙකදි ❤️👍

  • @ShineSnapMotive
    @ShineSnapMotive 2 ปีที่แล้ว +108

    "රන් බුදු සිරිපා මේ පොළොව තැබු බව සත්‍යයි..ඒ රන් පොළොව රකින රන් දෙවි දේවතාවුනි මට යන්න ඹිනේ කලපුවෙන් එහා පැත්තට පය තියන්න..."
    ඒ වචන ටික...❤️❤️ ඒ හැගීම... 🙏🙏 ඒ නිර්භීතකම...💪💪 ඇහෙන⁣ කොටත් ඇගම කිලිපොලායනව..
    ඇත්තටම ඇස් වලට කදුලක් ආව මේ කතාව අහගෙන ඉන්නකොට...
    මෙවැනි වීරොධාර රණවිරුවන් නිසා තමයි අදටත් අපි හැමොම නිදහසේ හුස්ම ගන්නෙ.. ඹබ ඇතුලු සියලු වීරොධාර රණවිරුවන්ට දීර්ඝායු වේවා...තෙරුවන් සරණයි..🙏🙏 දෙවි පිහිටයි...❤️❤️ ආදරෙයි හැමොටම...යහපතක් ම වේවා...

    • @simplewalker459
      @simplewalker459 ปีที่แล้ว +5

      බුදුරජාණන් වහන්සේ වැඩිය පින් බිම බේරගත්ත තවත් යක්ඛ පුතෙක්❤🙏❤

    • @kelumsenevirathne.8810
      @kelumsenevirathne.8810 ปีที่แล้ว

      මව්බිමේ යුදඩ වලදි .. සිංහල බෞද්ධ ජාන විනාශ උනා..ගස් ගල් පදුරු අස්සේ.චීත්ත ඇදන් හැංගිලා... හිට්පු උන්ට ජාතික වෙච්ව😮 එවුන්ට ..සර්වාගමික පක්කු... no cocomments

  • @tonyfernando3210
    @tonyfernando3210 2 ปีที่แล้ว +112

    කැප්ටන් කොඩිතුවක්කු ඔබ අතීදක්ශයෙක්...ඔබට හා ඔබ පවුලේ සැමටම බුදු සරණයි . ඔබ ඒ රටට කල සේවයට අප සදා ණයගැතියි .

  • @anjanapriyasad5914
    @anjanapriyasad5914 2 ปีที่แล้ว +68

    කොහේදී කවදා හෝ නුඹව මුනගැසේවා... එදාට කියන්නම් මේ දෙරනේ එඩිතර ව්ර රන් මලක් නුඹ අප සුරැකි....❤️❤️❤️❤️❤️❤️❤️

  • @sasindu5207
    @sasindu5207 ปีที่แล้ว +15

    ස්තුතිය පුද කරන්න න්ම් ක්‍රමයක් නැ පින්වත් අයියේ.ඉක්මනින් මෙ සසර ගමන කෙටිකරගන්න උතුම් බුද්ධරත්ණයේ ධම්මරත්ණයෙ සංඝරත්ණයෙ සරණම යන්න ❤

  • @maheshikadulanjani6652
    @maheshikadulanjani6652 2 ปีที่แล้ว +87

    මම අදයි මේක බැලුවේ...මගෙ අයියා 2009.01.27..මාන්කුලම් වලදී rpg එකක් වැදිලා අපිට නැති උනා...මේක අහද්දි ගො⁣ඩක් දුකයි..එයාලා කොච්චර දුක් විදලා තියෙනවද කියලා..මගෙ අයියටත් අනිත් මිය ගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා....හැමදාමත් ගොඩක් ආදරෙයි මගෙ අයියේ....

  • @tharukemadhushankhe8249
    @tharukemadhushankhe8249 2 ปีที่แล้ว +94

    සාසෙ ඉඳල කැප්ටන් වෙනකල්ම එකම තුවාලයයි කිව්වම! ඒකත් අවසාන මොහොතෙ ස්නයිපර්ස් ලා වටකරගන ගහනකොට වුන සාමාන්‍ය එකක්! වාසනාවත් එක්ක සුපිරිම මීටරයක් වෙන්න ඕනි එහෙම සර්වයිව් වෙන්න. බිග් බ්‍රේන් කැප්ටන් බිග් බ්‍රේන් ❤️

    • @ameladassanayaka1098
      @ameladassanayaka1098 3 หลายเดือนก่อน +2

      විශේශම දේ තමයි මෙයාලා මරු කටටම ගිහින් එන එක..✌️කොඩීගෙ වීරත්වයට වචන නෑ බං..

  • @advlogs174
    @advlogs174 2 ปีที่แล้ว +96

    අපි line එක කඩමු කිව්වා. අපි තමයි ලංකාවේ SF එක. මෙක කඩන්න ඹ්න අපි තමයි. Civil එකෙන් එන්නෙ නෑ. අපි තමයි මැරෙන්න ඹ්න. අපි කඩමු සර්... 💪💪

  • @mr.thilan92
    @mr.thilan92 2 ปีที่แล้ว +95

    දුටුගැමුණු රජුත් රට බේරගන්න ගොඩක් මිනිස්සු මැරුවා.. ඒත් දෙව් ලොව ගියා... මොකද චේතනාව උනේ රට රැකීම. ඒවගේ ඔබතුමාටත් තිබුනේ රට රැකීම කියන මිනිස්සු රැකීම කියන චේතනාව ඒ නිසා පිනක් මිස ඔබට පවක් නැත. සියලු කැපකිරීම් වලට ගොඩක් පිං.

    • @HEWA-ed4uk
      @HEWA-ed4uk 2 ปีที่แล้ว +1

      දුටුගැමුණු රජ්ජුරුවන්ට මිනිසු මරන පව රැස් වෙනවා.හැබැයි යුද්ධෙන් පස්සේ රහතන් වහන්සේලාට දන් දීලා මහා සෑය සැදලා පිංගොඩක් කරලා පින බලවත් කරගත්තා.පින බලවත් වුනාම පින ගෙවෙනකන් පව යටපත් වෙලා තියෙන්නේ.හැබැයි පින ගෙවිච්ච ගමන් පවට අදාල කර්මය ඉදිරියට එනවා.ඊට කලින් නිවන් දකින එකයි විසදුම.ඊලග බුද්ධ ශාසනයේ ගැමුණු රජතුමා මහණ වෙලා නිවන් දකිනවා

    • @mr.thilan92
      @mr.thilan92 2 ปีที่แล้ว +6

      @Ravindra.SW. Galle මචං මම ඒක කිව්වේ කොඩී තැනක කියනවා මැරුණ ගනත් එක්ක "කරපු පව් වල තරම තමයී" කියලා. ( 28:10 ) ඒකයී දුටුගැමුණු රජතුමාගේ කතාව මතක් උනේ.. යුද්ධ කරලා රට එක්සේසත් කරලා රජතුමා වාසලට වෙලා දුක් වෙලා තීනවා තමන්ගේ අතින් යුද්ධයේදී ගොඩක් මිනිස්සු ඝාතනය උනා නේද ඒ පව් ගෙවන්න ඕන නේද කියලා... එතකොට ඕක දැකපූ රහතන් වහන්සේලා මාලිගාවට වඩිනව.... මෙක දිග කතාවක් මේකේ අවසානයේ තමා මහාසෑය ඉදිවෙන්නෙත්. TH-cam එකේ මහා සෑයේ බණ අහල බලන්න පොඩ්ඩ්ක් වත් skip නොකර.

  • @poornax7713
    @poornax7713 ปีที่แล้ว +10

    මම මැරෙන්න බය නෑ ,තාමත් බය නෑ මරෙනකම් බයත් නෑ ,දැන් මැරැනත් බය නෑ ,කොහොමද ඒ වචන ටික එකෙන්ම respect 🙏

  • @imeshshavindya8444
    @imeshshavindya8444 ปีที่แล้ว +57

    සල්ලි තියන උන් රඟල කොච්චර චරිත උනත් මෙයාල නැත්තං කවුරුත් නෑ අද♥️🌷

    • @skb7086
      @skb7086 ปีที่แล้ว

      සිරා කතාව ❤️💯

  • @Thedrark-z9l
    @Thedrark-z9l 2 ปีที่แล้ว +51

    බොරු පුරසාරම් නෑ..අපිත් ගැහුව කමාන්ඩෝලා ත් ගැහුව..එයාෆෝස්ලත් ගැහුවලු..රෙස්පෙක්ට් සර්❤️💪

  • @hmsomawathisomawathi7180
    @hmsomawathisomawathi7180 2 ปีที่แล้ว +42

    මම පුත්තලමෙ පාලවියෙ...ඔබ තුමන් පුත්තලමට මහා අභිමානයක්... තෙරුවන් සරණයි.. නිදුක් නිරෝගී සුවයත් දීර්ඝ ආයුෂත් ලැබේවා

  • @bikeloverssl
    @bikeloverssl 2 ปีที่แล้ว +89

    මේක දානකල්මයි බලන් හිටියෙ🇱🇰
    කැප්ටන් කොඩිතුවක්කු වීරෝධාර රණවිරුවා ලස්සනට කියනවා ඒ සිදුවීම් 💪 කරපු කැපකිරීම් වලට අපගෙ ප්‍රණාමය ආදරෙයි 🙏

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +16

    අහගෙන ඉද්දී හිතට හරිම අමාරුයි. මේවා අත්විඳපු, අත්දැකපු මේ අය යක්ඛ පුත්තුමයි❤🙏❤

  • @Shiyochika
    @Shiyochika 3 หลายเดือนก่อน +5

    මම යුද්දෙන් පස්සෙ අමිඑකට බැදුනෙ.. මම සර්ව .දැක්කෙ වෙහෙරගලදි.. මාදුරුඔය . සර්ගෙ යුනිපොම් එක දැක්කා ම මාර ආඩම්බරයක් දැනුනෙ.. එ ගැම්ම පුදුමාකාර යි.. එවාගෙම සර් හරිම හිත හොද මනුස්සයෙක් ,
    මම ,ආදුනික පටමාලා,12, sf 47 පාටමාලව.. chinthaka.. A.A.P 🙏🙏🙏

  • @rasikapattanayaka870
    @rasikapattanayaka870 2 ปีที่แล้ว +88

    වචන වෙව්ලන්නෙ නැතිව කඳුළු යන ඇස් දෙකක් දැක්කමයි... සදා අමරනීයයි.සර්..බුදු සරණයි සොබාදහම රැකවල් දෙනවමයි

  • @chamarabandara1998
    @chamarabandara1998 2 ปีที่แล้ว +52

    මේ වගේ වැඩ්ඩේක් ගේන්නුවට අයියට ගෝඩාක් පිං එකදිගට පැයකට වැඩි කතා ඉදිරියටත් ගෙන්න❤️

  • @ravinchamoday2323
    @ravinchamoday2323 2 ปีที่แล้ว +32

    ඔබතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපේ කමාන්ඩෝ රෙජිමේන්තු මටත් කරපු එක ගැන ඒ වගේම විශේෂ කාර බලකාය ගත්තත් ඉතා බිහිසුණු සටන් පිළිබිඹු කරන විශේෂ ඒකකයක් ඔබතුමාට ඉදිරි ගමන සාර්ථක වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

  • @ruwankumara7695
    @ruwankumara7695 5 หลายเดือนก่อน +24

    මම මුලතිව් ගහන කොට රත්මලාන idiye sf ඇවිත් අපිව ඉක්මනින් මුලතිව් ගිහින් daapiyaw අපේ කොල්ලො මැරෙන එක අපිට balan ඉන්න bahe කියල randu කරා මම එතකොට ✈️ එකේ දැනුත් මතක් වෙනවා

  • @sandusathsara4370
    @sandusathsara4370 2 หลายเดือนก่อน +4

    පාරකදි හම්බවුනොත් අම්මපා දණගහල වදිනවා.Respect❤

  • @gayangayan7137
    @gayangayan7137 2 ปีที่แล้ว +53

    මුණ දැක්කා ගමන් කියන්න පුළුවන් සුපිරි වැඩ්ඩේක්‌ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nelumfernando8994
    @nelumfernando8994 2 ปีที่แล้ว +25

    මෙතුමාගේ සම්පූර්ණ කතාවෙම හැම වචනයක් පාසා මාර ගැම්මක් අමුතු හැගීමක් තිබ්බා නිර්භීතකමක් , ගාම්බීර බවක් සමගම . 🙏🙏🙏👍👍👍❤️❤️❤️

  • @mrchami-19
    @mrchami-19 2 ปีที่แล้ว +293

    නන්දිකඩාල් film එක අදයි අහුවෙ, මම ඒ අහන ගමන් fim එක මවාගත්තා, කියන්න ලැජ්ජයි මට, ඇත්තටම මට බය හිතුණා. මම ඉන්නෙ කකුල් දෙකත් පද්ද පද්ද ඇඳ උඩ. ඒත් මටත් භය හිතුණා. මට මේ විදිහට ආතල් එකෙ ඉන්න, මේ රටේ හැම ජාතියකම මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න තමන්ගේ ජීවත් වීමේ නිදහස කැමැත්තෙන්ම පූජා කරපු ⁣ඔබතුමාටත්, Army අපේ අනිත් මහත්වරුන්ටත් හැමදාමත් යහපතක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් 8 පාස් Army කාරයා කියන ලොකු උගත් අයට කියන්න තියෙන්නෙ මෙච්චරයි. උඹලා අද ඔය නිදහසේ ලොකු ලොකු තැන්වල ඉන්නෙ මේ රත්තරන් මිනිස්සු නිසයි. එහෙම නැත්තං මමයි උඹලයි දෙගොල්ලම වෙඩි කාලා, බොම්බ පාරක් කාලා පාරක වැටිලා ඉදී. මොනම විදිහකටවත් Army එකට ගරහන්න එපා මිනිස්සුනේ....

    • @prabathmadushanka5369
      @prabathmadushanka5369 2 ปีที่แล้ว +2

      Pala ponnaya

    • @mrchami-19
      @mrchami-19 2 ปีที่แล้ว +11

      @@prabathmadushanka5369 ponnayo thoge thaththa ballo,ahapan ammagen gihin ponnaya

    • @naveenkandula8193
      @naveenkandula8193 2 ปีที่แล้ว +6

      Ow ban 😢aga hiriwatenwa ahaddi

    • @deshapriyacodm8419
      @deshapriyacodm8419 2 ปีที่แล้ว +6

      @@mrchami-19 ගනන් ගන්න එපා මචන් ඔය ප්‍රබාගෙ දරුවෝ😂😂

    • @deshapriyacodm8419
      @deshapriyacodm8419 2 ปีที่แล้ว +3

      අඩෝ සිරාම.බන් 😢😢

  • @shashinthasdilshansliyanag748
    @shashinthasdilshansliyanag748 ปีที่แล้ว +5

    තියන මොරාල් එක කතාවෙන්ම පේනව .සුපිරිම වැඩකාැයෙක් . ඇත්තටම මේවගේ වීරයන්ගෙ කතා වීර කතා අපට ගේන ඔයාලගෙ chenel එකත් නියමයි

  • @Danie5828
    @Danie5828 ปีที่แล้ว +107

    ගෞරවාන්විත විශ්‍රාම දිවියක් ගත කරන මිනිස්සු ❤️

  • @j_a_n_u8986
    @j_a_n_u8986 2 ปีที่แล้ว +71

    ඒ මූනෙ තියන ආඩම්බරය ❤🥰 තුන් වෙනි කොටසකුත් ගේමු වනැස 😋💛 ජය වේවා රනවිරුවානනි 💪❤

  • @weldingbatta2688
    @weldingbatta2688 2 ปีที่แล้ว +39

    වනැසෙ Episode එකක් නෑර බැලුවා ඒත් මම බලපු හොදම episode එක මේක. (ඇස් අඩද්දිත් වචන හිර නොවුණු රියල් වැඩ්ඩෙක්)🤗❤️

    • @samoshzomboyxx3886
      @samoshzomboyxx3886 ปีที่แล้ว +2

      Rana viruvanani obata rate katie pranamaya.api obata sada nayagethi

  • @k.d659
    @k.d659 2 ปีที่แล้ว +105

    අපේ ගමේ නම මුලු 🇱🇰 වේම බබලවපු. මුලු ලාංකිකයන්ගේ නිදාහාස වෙනුවෙන් සටන් කරපු එක් සුපිරි විරුවෙක්. අප ඔබලාට සදා නයගැති. බොහොම ඉස්තුති වැනස ටිව්.

    • @sisilamadhuranga8152
      @sisilamadhuranga8152 2 ปีที่แล้ว +1

      මෙතුමාගේ contact number එකක් දෙන්න පුළුවන් ද

    • @sharpmezz7699
      @sharpmezz7699 2 ปีที่แล้ว +2

      @@sisilamadhuranga8152 Oya dala thiyenne uda palaweni comment eke

    • @Chunlani._4246
      @Chunlani._4246 2 ปีที่แล้ว +1

      ලොකු SF ( Sarath Fonseka) අපේ ගමේ ගාල්ලේ ...❤🌹💐

  • @lifeonearth5641
    @lifeonearth5641 ปีที่แล้ว +12

    ඇඩෙනවා .ආදරේයි මැරෙනකල්ම අපේ දරැවෝ දන්නේ නැ රට වෙනුවෙන් එයාලා වෙනුවෙන් කරපු කැප කිරිම් මම කියා දෙන්න උත්සාහ කරනවා .මම මැරෙනකල්ම ඔයාලගේ මේ කැප කිරිම් අමතක කරන්න නැ මට මේ යුද්ධය මතක තියේවි සදාකල් ඔබ තුමාට තෙරැවන් සරනයි 🙏🙏

  • @adishadealwis8771
    @adishadealwis8771 ปีที่แล้ว +24

    ඇග හිරිවැටුනා කතාවට නම්... Film එකක් වගේ.. කියන වචනයක් ගානේ ඒ එඩිතරකම විරත්වය අපිට දැනේනවා.. අපි ඔබලාට සදා ණයගැතියි!!! ❤️❤️❤️

  • @chanakawelagedara6584
    @chanakawelagedara6584 2 ปีที่แล้ว +122

    මහ සොහොන් බලකායේ තවත් යකෙක්❤️❤️❤️...කිහිප දෙනෙක් දන්නා මෙවැනි අප්‍රසිද්ද තොරතුරු ජනසතු කිරීම පිළිබඳව වනැස නාලිකාවට ස්තූතියි .❤️❤️.අපි මේ නිදහස් විදින්නේ මෙවැනි රණවිරුවන්ගේ අප්‍රමාණ කැපකිරීම් නිසාවෙනි ...සදා නොමියෙන රණවිරුවණි ඔබලාට අපගේ උත්තමාචාරය...

  • @jayansanthala1006
    @jayansanthala1006 2 ปีที่แล้ว +47

    යකාගෙ හැටි දැනගත්තැහැකි ස.සෙ ගිහින් කැප්ටන් රෑන්ක් එකට අවහම...☠️☠️☠️ salute SF..❤️

  • @dilshanv7594
    @dilshanv7594 2 ปีที่แล้ว +86

    වෙලාවට පලවෙනි කොටස ඊයෙ බැලුවෙ.❤️❤️❤️
    ඇගේ හිරිගඩු පිපෙනව කතාවට.
    යක්කුත් අඩනකොට ඉතින් 😥😥😥

    • @MrAbrham
      @MrAbrham ปีที่แล้ว

      එ උත්තමයො නොහිටියනම් අද අපිත් අඩනවා

  • @nisalfernando2191
    @nisalfernando2191 8 หลายเดือนก่อน +12

    බලපු එකක්. අද ආයෙත් බලනවා.රත්තරං මනුස්සයෙක්❤️✨

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 ปีที่แล้ว +6

    දෙවියන්, බුදුණ් සොබාදහම තදින්ම විශ්වාස කරන ඔබව ඒ දෙවි දේවතාවුන් ඔබගෙ පණ කෙන්ද රැක දුන්නා...🥺❤️🙏 අපි ඔබට සදා නය ගැති රණවිරුවානණී..🙏🙏❤️🙏🙏❤️❤️

  • @Mockingbird1997
    @Mockingbird1997 2 ปีที่แล้ว +72

    එකපාරක් නෙවෙයි දහපාරක් විතර බැලුවෙ කොඩීගෙ මතක. ආදරෙයි.♥️ මල් තියලා වැන්දත් මදි🙏

  • @kasunudara4824
    @kasunudara4824 2 ปีที่แล้ว +28

    තීක්ෂණ නුවණ,පෞරුෂත්වය ,කැපවීම,වීරත්වය වගේ සෑහෙන පාඩම් ගන්න තියෙන තවත් සුපිරි වැඩසටහනක් .ඒවගේම කතාවෙ හැටියටම ක්‍රියාව පෙන්වපු සුපිරි කොල්ලෙක් කැප්ටන් කොඩී.බොහොම ස්තූතියි ඔබේ අත්දැකීම් බෙදා දුන්නට .ඔබේ ජීව්තය සාර්ථක වේවා .තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @dumindaprasad4018
    @dumindaprasad4018 2 ปีที่แล้ว +35

    ඒතෙක් මෙතෙක් අහපු සුපිරිම කතාව .ලොකු සීන් නැති සුපිරිම චරිතයක් .බය කියන්නේ මොකක්ද කියලා දන්නෙවත් නැති සුපිරිම වැඩ්ඩෙක් කොඩ්ඩා.

  • @uthpaladhananjaya7975
    @uthpaladhananjaya7975 7 หลายเดือนก่อน +4

    මේ වීරයන්ගෙ කතා අහද්දි මට දැනුනු එකම දේ තමය,,මගෙ නිර්භීතකම,මොරාල් එක,පරාර්තය,ජ්‍යාත්යාලය හරිම පුංචි කනාමැදිරි එලියක් විතරයි.
    උදාර රණවිරුවනි,අපි ඔබලාට සදා ණයගැති වෙමු. ආදරෙයි ❤🌠🍀🥺

  • @තාලවාඩිය
    @තාලවාඩිය ปีที่แล้ว +9

    ගැහැනියක් අඩන එක සාමාන්‍ය දෙයක් උනාට පිරිමියෙක් අඩන එක සාමාන්‍ය දෙයක් නෙවෙයි..කොඩීගේ ඇස්වලින් වැටෙන කදුලුවලින්ම පේනවා යුද්ධය කොතරම් බිහිසුණුද? උබට වරදින්නේ නෑ කොඩී කවදාවත්..තෙරුවන් සරනින් නිදුක් නිරෝගීව ඉන්න වාසනාව ශක්තිය ලැබේවා ජය..❤❤❤❤💪💪💪💪☸️

  • @nirmalsusan28
    @nirmalsusan28 2 ปีที่แล้ว +21

    සොයුර ඔබ සන්ග්‍රාමයේ විශ්ව විද්යාලයක් , යුද ශිල්පයේ විශ්ව කෝශයක් බදුයි..ඔබ වැනි අභීත රන විරුවන්ට සියලු ශ්‍රී ලාන්කිකයන් සදා නය ගැතී........ ඔබට සහ සියලු රන විරුවන්ට දීර්ගායු වේවා......

  • @sayurijayawardana6241
    @sayurijayawardana6241 2 ปีที่แล้ว +78

    වෙන මොකුත් ඕන නෑ ඒ මූන දැක්කම පේනවා අපේ සිංහල මොරාල් එක 💛

  • @irangalakmal9745
    @irangalakmal9745 2 ปีที่แล้ว +35

    ස්තුතියි වනැස. මේ වන තෙක් වනැසේ නොඉවසිල්ලෙන් මගබලන් හිටිය episode එක. තව කොටසකින් කතාව සම්පූර්ණ කොට අවසන් කරන ලෙස ඉල්ලනවා ඔබගෙන් සංජීව සහෝදරයා. හුස්ම ගන්න හැම හුස්ම පොදක් ගානෙ ස්තුතිය පුද කරනවා කැප්ටන් කොඩී. අපි නොදුටු නොවිදි ඒ අත්දැකීම හදවතට දැනෙන්න ප්‍රකාශ කිරීම ගැනත් බෙහෙවින් ස්තුතිය පුද කරනවා.

  • @menakaasenanayaka7309
    @menakaasenanayaka7309 ปีที่แล้ว +31

    මෙක බලපු හැමොම අඩවනවා😢 මෙ ඉන්නේ සැබැ දෙවිවරු ❤🙏💪

  • @dhammikasanjeewa3184
    @dhammikasanjeewa3184 ปีที่แล้ว +14

    ඇස් වලින් කදුලු වැක් කෙරෙනවා.😢😢😢😢😢
    ඇථරම මට දුකක් වගෙම මගෙ රටෙ රනවිරුවන් ගැන පට්ට අඩම්බරයි.

  • @pradeepleelarathne7739
    @pradeepleelarathne7739 2 ปีที่แล้ว +17

    ඔබව බිහිකල දෙමව්පියන් සහ ඔබට ,ඔබේ බිරිඳ දරුවන් හට මේ සසර ගමන පුරාවට සිත් රිදීමක් වත් නොම වෙවා. වීරෝධාර රණවිරුවනී අපි ඔබට සදා ණය ගැතී ...❤️💝🙏

  • @Ajantha474
    @Ajantha474 2 ปีที่แล้ว +49

    මේවගෙ අද්දැකීම් වලින් සුපිරිම චිත්‍රපටයක් හදන්න පුලුවන්. මේ කතාව අහනකොට මැවිලා පේනවා හැමදෙයක්ම. මේ වගේ අය තමයි මේ රටේ ඉහල තනතුරු දෙන්න ඔනි. මොකද රටට ජාතියට ආගමට පනටත් වඩා ආදරය කරන මිනිස්සු තමයි මේ.

  • @WarenYanna
    @WarenYanna 2 ปีที่แล้ว +90

    දෙමව්පියන් හැරුනම මා දුටු එකම මිහිපිට ජීවමාන දෙවිවරු ඔබතුමන්ලා 🙏

  • @Amith-gk5zr
    @Amith-gk5zr 5 หลายเดือนก่อน +4

    මම 4sf සියරා sqd එකේ මට මතකයි sir එ් කාලේ course එක ඉවර වෙලා කෙලින්ම ගියේ බලඝණේට කාපූ කට්ට කියලා වැඩක් නෑ යුද්දෙ ඉවර වෙලා ටික කාලයක් යනකොට මට army එකත් එපා වුනා අපි වින්ද දුක් දන්නෙ අපි විතරයි sir මගේ බඩියත් නැති වුනා නන්දකඩල් කලපුවේ ලයින් එකේදී 81 එකක් වැටිලා මම බේරුනේ නන්දිකඩල් වැලි පාත් එකේ අපේ gunner team එකේ මම හිටපු නිසා නැත්තනම් කොච්චර වැඩ දැම්මත් මමත් අද නෑ අම්මගේ අාදරෙයි බුදුන් දෙවියෝ අදහන නිසයි වෙන්න අැති මමත් ජිවත් වෙන්නෙ අපේ 8 men team එකේ දෙන්නෙක් අපෙන් වෙන් වුනා cpl සරත් කුමර p1 කැටගරි සතුටක් තියෙනවා ජිවිත පුජා කරලා හරි රට බේරගන්න පුළුවන් එකට ❤❤

  • @SLPCLK
    @SLPCLK ปีที่แล้ว +3

    මේ වීරයො ගැන තමයි ‍ෆිල්ම් හැදෙන්න ඕනෙ
    පෙළ පොත්වලට මේ කතා යන්න ඕනෙ
    වර්තමාන අනාගත පරම්පරාවන් මේවා දැනගන්න ඕනෙ
    ඒත් කාගෙ හරි ජාතියක හිත රිදෙයි කියලා මේවා ඔහේ සැගවෙනවා
    43:50 උබෙන් එක කදුලයි වැ‍ටුනෙ සහෝදරයා
    මම විනාඩි 5 ට වඩා කදුළු හැළුවා
    අපේ පණත් අරගෙන නිරෝගීව ජීවත් වෙන්න
    වාසනාව ශක්තිය ලැබේවා !

  • @janakapriyadarsana8646
    @janakapriyadarsana8646 2 ปีที่แล้ว +28

    මෙතෙක් අහපු සුපිරිම කතාව.ඒ වගේම සුපිරි වීරයෙක්,සුප්පා මීටරයක්.ආදරෙයි අයියේ අපිට රටක් ලබා දුන්නට....

  • @dimuthjayashantha4971
    @dimuthjayashantha4971 2 ปีที่แล้ว +51

    දෙවියෙක් සහ යක්ෂයෙක් එකවර දුටු උතුමි මනුස්සයෙක්💪💪💪

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +10

    වීරයෙක් යකෙක් නිර්භීත දක්ශයෙක් ස්තූතී සර් පින් මව් රට රැක්කට දැක්ක නිර්භීත නායකයෙක් ස්තූතී සර් බුදු සරණයි ජේසු පිහිටය ❤️ නිවේදක තුමා ස්තූතී පින් 🇱🇰 පළවෙනි එකෙන් පස්සේ ඇස් අරන් උන්නේ දෙවෙනි එක බලන්න,චිත්‍ර රූප පැයක් හිතේ මැවුනා යුද ඉතිහාසය නියමෙට පැහැදිලි කිරනවා මෙතුමා නියමයි සර් , අදටත් ඇස් වල කදුලු තමන්ගේ සහෝදර සොල්දාදුවා නැති උන දුකට ලෝකේ ඉන්න මානුශීයම හමුදාව අපිට ඉන්නේ

  • @shaniii0r
    @shaniii0r ปีที่แล้ว +10

    ඒ ඇස් වල , කතාවේ බය ගැවීලාවත් නෑ 😍 sf යක්කු කැප්ටන් කොඩී ❤️සුපිරි චරිතයක් 😍 කොච්චර බැලුවත් එපා වෙන්නෑ ඒ උනාට ගොඩාක් දුකයි 😥