වීඩියෝ කරමින් ට්‍රක් එකට ගැසූ කොටින්ට රිටන් එක දුන් SF කැප්ටන් කොඩීගේ බිහිසුණු මතකය 03 කොටස |WANESA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 1.9K

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 2 ปีที่แล้ว +764

    දාර්ශනික අදහස්...ධාර්මික සිතුවිලි ..උතුම් මානුෂීය ගුණාංග වලින් පිරුණු දැඩි සිතක්...SF කොඩී..."මනුස්සයා" කියන්නෙ මනසින් උසස් කියන එක අහල තිබුනට දැක්කෙ අද...ඇත්තටම SF කොඩී කියන්නෙ නියම මනුස්සයෙක් ....

    • @Alusworld44
      @Alusworld44 2 ปีที่แล้ว +9

      අනිවාර්යයෙන්ම

    • @bxbandara
      @bxbandara 2 ปีที่แล้ว +9

    • @susantharangajeewa6746
      @susantharangajeewa6746 2 ปีที่แล้ว +9

      Ane oba thumala bera gaththa rata ada thathwaya gena harima dukai

    • @hasithaperera530
      @hasithaperera530 ปีที่แล้ว +4

    • @sms4954
      @sms4954 ปีที่แล้ว

      Sf yakku maru

  • @chaminduhansanagamage6688
    @chaminduhansanagamage6688 2 ปีที่แล้ว +607

    කොඩීගෙ අම්මා සෑහෙන්න පින් කරල ඇති මේ වගේ පුතෙක් රටට දායාද කරන්න..♥️

    • @prasannasampath9511
      @prasannasampath9511 2 ปีที่แล้ว +24

      එක්කෙනෙක් නෙවෙයි වීරයෝ දෙන්නෙක්

    • @dhanushkamadushanka9942
      @dhanushkamadushanka9942 ปีที่แล้ว +8

      Nisekawama.sahodaraya. amma wagema mulu ratema minissu pin karanna ona❤🙏🙏

    • @shewonmadushani4433
      @shewonmadushani4433 ปีที่แล้ว +10

      මේ තරම් නිර්භීත දරුවන් බිහිකල අම්මා දකින්න ආසයි....

    • @kanti7069
      @kanti7069 ปีที่แล้ว +3

      Anewarayen eyath vira mathawak

    • @pasindudilshan-ug3qv
      @pasindudilshan-ug3qv 9 หลายเดือนก่อน +2

      තාත්තා😎💪👹️

  • @Zeooooo
    @Zeooooo 9 หลายเดือนก่อน +26

    අප අසන් සීරීමට ප්‍රිය කලාට...මේ මාමලා මේවා විදිද්දි සෑහෙන දුකක් වින්දා...අතීතයේ සිදු වුන මෙවන් කතා කීවාට...අනාගතයේදී මෙවන් සිද්දි සිදු වී අසන්නට නොලැබේවා....බුදුසරණයි කොඩී මාමේ...❤

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 10 หลายเดือนก่อน +162

    යකෙක් වගේ එඩිතර ,දෙවියෙක් වගේ හදවතක් තියෙන ,මහාචාර්ය වරයෙක් වගේ බුද්දිමත් සුපිරි මනුස්සයෙක්

  • @jaya3259
    @jaya3259 2 ปีที่แล้ว +303

    කතාවෙන්ම තෙරෙනවා වැඩ කොහොමද කියලා....බය කියන වචනය දන්නැති සුපිරි යකෙක් තමයි.. SF කොඩි... ආදරෙයි.. බුදු සරණයි..🙏

  • @rangithennakoon8735
    @rangithennakoon8735 ปีที่แล้ว +63

    වචනයේ පරිසමාප්තියෙන්ම රණවිරුවෙක්.අපි වෙනුවෙන්ම ඉපදුන මනුෂ්‍යයෙක්.දෙවියෙක්.මරණින් මතු දිව්‍ය විමානයක රජෙක් මෙන් වැජබේවා. මතු බුදුන් දැක නිවන් සුවය අත් වේවා.❤️❤️❤️

  • @CuteNatureGirl
    @CuteNatureGirl 2 ปีที่แล้ว +512

    කැප්ටන් කොඩීගේ තුන්වැනි වැඩසටහනක් නිතරම ඉල්ලුවා මම... ❤❤. බලන්න ආස මනුස්සයෙක්.... ❤✌️✌️. ඒ කතාව, ක්‍රියාන්විත මාරම මාරයි.... ❤✌️. යුද්ධය මැවෙන කතා විලාසයක් ඒක. තෙරුවන් සරණයි කොඩී.... ❤✌️ 🇱🇰

  • @user-kr7fg9im3m
    @user-kr7fg9im3m ปีที่แล้ว +119

    සොල්දාදුවෙකි . නමුත් කියපු බණ ටික හාමුදුරුවන් වගේ. වචන හදවත පාසාරැකරන් යනව. ආත්ම ගාණක් අපි නුඹලට නයයි. දේශයේ ඇගේ දුවන ලේ බිංදුවක් ගානෙ අපි උඹලට නයයි අයියන්ඩි. බුදු සරණයි . දීර්ඝායුෂ ලැබේව.

  • @gayanthilakarathna3373
    @gayanthilakarathna3373 2 ปีที่แล้ว +493

    පින්සිද්ද වෙනවා සන්ජීව සහොදරයා..නැවතත් මේ වීර චරිතෙ අප වෙත ගෙනාවට..❤❤❤

    • @asidisi4147
      @asidisi4147 2 ปีที่แล้ว +7

      අනිවාර්යෙන්

    • @BanukaLaksilu
      @BanukaLaksilu 2 ปีที่แล้ว +6

      අනිවාරෙන්❤

    • @lbnadiranga5814
      @lbnadiranga5814 2 ปีที่แล้ว +5

      අනිවාර්යෙන්

    • @PalithaEkanayaka-k4m
      @PalithaEkanayaka-k4m ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️

  • @HCFILMSlk
    @HCFILMSlk 2 ปีที่แล้ว +149

    මේ හැම කතාවකම English translate එකක් යටින් දැම්මොත් අනිත් මිනිස්සුන්ටත් දැනගන්න පුලුවන් ලංකාවේ රනවිරුවන් කියන්නේ කවුද කියලා❤.අපි ඉන්නෙත් වෙන රටක අපිට මේ වගේ රටවල් වල මිනිස්සුන්ට දැනෙන්න පෙන්නන්න පුලුවම් වෙයි.

  • @MaritimeSandblast_With_Chillie
    @MaritimeSandblast_With_Chillie ปีที่แล้ว +24

    මාරම චරිතයක්. යුද්ධය, ආගම , මනුශ්‍යත්වය ඔක්කොම කැටි උනු.ගොඩක් වෙලාවට sf, commando සෙබලු තමන්ගැන වීරත්වයෙන් කතා කරන්දි, අනිත් සෙබලුන්වටු ගෞරවයෙන් මතක් කරන නිරහංකාර මනුස්සයෙක්.❤👏👏👏👏👏

  • @madikagunasekara9538
    @madikagunasekara9538 9 หลายเดือนก่อน +14

    කැප්ටන් කොඩි...❤❤❤ ඔයාගේ හිනාවත් හරිම ලස්සනයි..❤❤😊

  • @mohomawsook5865
    @mohomawsook5865 2 ปีที่แล้ว +226

    මගේ හොදම යාලුවා දැනටත් sf එකෙ ඉන්නෙ මෙයා ගැන මම නිකමට අහලා බැලුව උගෙන් ඌ කෙලින්ම ගත් කටට කිව්වෙ වැඩ්ඩෙක් කියලා ❤❤❤❤

    • @indikakarunarathna6401
      @indikakarunarathna6401 3 หลายเดือนก่อน +2

      මේ තමයි නියම සොල්දාදුවෝ...❤❤❤❤

    • @nisansalasadamali449
      @nisansalasadamali449 3 หลายเดือนก่อน +2

      real waddek tama itin me taram game dunna kiyanne

    • @NelukaSanjeewa-l2t
      @NelukaSanjeewa-l2t หลายเดือนก่อน

      යකෙක් ❤❤❤

  • @nethukiLiyanage748
    @nethukiLiyanage748 2 หลายเดือนก่อน +7

    ඉතිහාසයේ හිටියා කියලා පොත් වලින් ඉගෙන ගත්ත වීරයො හිටියාට.. මේ උදාර වීරයො ඇස් දෙකට දකින්න අපි පින් කරලා තියෙනවා .මතක් වෙනකොට අත් දෙක එකතු කරලා වදින්න හිතෙන තරම් පින්වන්ත මනුස්සයෙක් ..මේ පින් බිමේ පිනටම උපන්.. බියකරු සසර වරදින්නේ නම් නෑ සර් ඔබතුමාට 🙏 ජීවමානව දැකපු දෙවියෙක් වගේ බෝසත් චරිතයක්.. මේ තමයි නියම වීරයෝ..තුණුරුවන් සරණයි සර් නිදුක් නිරෝගී සුවය ලැබේවා නිරන්තරයෙන් 🙏🙏

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +87

    මේ මව් බිමේ නිදහස උදෙසා දිවි දුන් ආදරණීය වීරයන් හට ජාතියේම උත්තමාචාරය 🙏 මතු මතුත් මේ ලක් දෙරණේ උපදින්න වීර පුතුන්.🙏❤️ මේ නිදහස උදෙසා ඔබලා කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් ❤️🙏❤️

  • @Tharushi2003
    @Tharushi2003 9 หลายเดือนก่อน +17

    මනුස්සයෙක්ද,දෙවි කෙනෙක්ද,හාමුදුරුවෝ කෙනෙක්ද කියල හිතාගන්න බෑ .ඒ තරම් අති දක්ෂයන්ගෙත් අති දක්ෂයෙක් ❤සර්ලට දණ ගහල වදින්න ඕනෙ අපි ඇත්තටම 🎉❤

  • @jagathsirilal
    @jagathsirilal 2 ปีที่แล้ว +40

    මේ හඩින් මූණෙන් ඒ ජවය ශක්තිය පේනවා.බයක් ගෑවිලාවත් නැහැ.මේ මිනිස්සු අපි අමතක කරල ලොකු වැරැද්දක් කරන්නේ.මේ වැඩසටහනට මේ කණ්ඩායමට බොහොමත් පිං වීරයන්ව කරලියට සාර්ථකව ගේනවට.ජයවේවා....

  • @milindanimshan8164
    @milindanimshan8164 ปีที่แล้ว +72

    ස්නයිපර් ගානකින් නන්දිකඩාල් වල ගහලත් ඔයා බේරුනේ ආගමට තියන ඉමහත් ගෞරවය නිසා..නිකන් කතා කරද්දිත් රන් බුදුන් කියන මිනිහෙක්ව ස්නයිපර් නෙමේ ටැන්කියක් ඇග උඩින් ගියත් මරන්න බෑ...උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි ඔයාටත් ඔයාව වදපු මෑනියන්ටත්...දුක් විද ඔබව හැදූ පියාටත්...🙏🙏🙏🙏

  • @DJP706
    @DJP706 2 ปีที่แล้ว +56

    මේ අභීත රණවිරුවාගේ බුදු දහම ගැන තියෙන දැනුම අතිවිශිෂ්ටයි .....තෙරුවන් සරණයි...😍😍😍🙏🙏🙏

  • @janithumindu1740
    @janithumindu1740 2 ปีที่แล้ว +105

    අපි මොන සිල්ලර උන්ද මෙ කොල්ලො එක්ක බැලුවාම. ❤❤❤

  • @malishasandaruwan7506
    @malishasandaruwan7506 2 ปีที่แล้ว +163

    SF කොඩී කියන්නෙ අමුතුම චරිතයක්.හදවතට දැනෙනවා කතා කරන හැම වචනයක්ම..❤️❤️ සන්ජීව අයියත් ඒ වගේමයි නියම චරිත දෙකක්..හැමදාම වීඩියෝ එකක් එනකල් මග බලන් ඉන්න රසිකයෙක් වීම ආඩම්බරයක් ..

  • @PriyadarshaniDisanayaka-sp3fq
    @PriyadarshaniDisanayaka-sp3fq ปีที่แล้ว +13

    ජීවිතේ ඉගෙන ගන්නවනම් මෙන්න මිනිස්සු , ඔයා අපේ කාලයේ දස මහ යෝදයෙක් ,අමරණීය රණවිරුවෙක්,ආදරණීය මිනිසෙක්, අපේ රටට මැණිකක් ඔයා ,❤

  • @rashmikadipal3962
    @rashmikadipal3962 2 ปีที่แล้ว +124

    අපි හොරව්පොතාන.ඒ දවස් වල යුද්දේ කරන සද්දේ ඇහෙනවා රැට ගෙදරට.අපි පුදුම බයෙන් ජිවත් වුනේ.මේ රනවිරුවන්ට පින්සිද්ද වෙන්න අපි දැන් හොදින්❤❤

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +303

    අම්බෝ.... අවුරුදු 20,22 පොඩි කොල්ලෝ නේද මේ යෝධ වැඩ කළේ. මිනිස්සුන්ගේ දුක්ඛිත ජීවිත සුවපත් කලාට ගොඩක් පින්🙏. තෙරුවන් සරණයි කොඩී ❤🙏❤

    • @tharangarukmal2075
      @tharangarukmal2075 ปีที่แล้ว +3

      Ow nangi

    • @himansaamandi3509
      @himansaamandi3509 ปีที่แล้ว +1

      Weragalata api giya ...ethana smarakayk haduwanam hodai

    • @taniyagarusingha4236
      @taniyagarusingha4236 ปีที่แล้ว +1

      දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

    • @hiranjayasuriya9876
      @hiranjayasuriya9876 11 หลายเดือนก่อน +1

      Qw

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 11 หลายเดือนก่อน +2

      මේ පාර මාලිමාවට

  • @nipuntharuka8787
    @nipuntharuka8787 2 ปีที่แล้ว +84

    Sf කොඩී කියන්නේ රණශූරයෙක් විතරක්ම නෙවෙයි. සැබෑම හිත හොද රණවිරුවෙක්. හොද මනුස්සයෙක්.....♥️♥️♥️

  • @dark2004.
    @dark2004. ปีที่แล้ว +38

    කොඩී සර්ගෙ අම්මා කොච්චර පින් කරලද ලමයි දෙන්නම දෙන්න තරම් 🥺❤️ අම්මෝ ඇඟත් හිරි වැටෙනවා ✋❤️

  • @sandunikageethanjalee7988
    @sandunikageethanjalee7988 ปีที่แล้ว +68

    ඒ දැනුම කොතරම්ද ? අත්දැකීම් සහිත දැනුමෙන් සපිරුණු උතුම් මානුෂවාදී මනුස්සයෙක් ..... මේ රට බේරාගත් අපේ රණ්විරුවන්ට අපි සදා ණයගැති.....

  • @tharangadeepal392
    @tharangadeepal392 2 ปีที่แล้ว +48

    වීර සෙබළෙක්, මානුෂීය හිතක් තියන, කොල්ලෙක්, නියම වචන ටිකක් ඇහුවා, ( අදුරෙන් අදුරට ගියා, දැන් අඳුරෙන් එළියට එන්න ඕනේ, ජාති බේද ඕනැ නැ, ) රට වෙනුවෙන්ම සටන් වැදුණු විරුවෙක් වගේම, සතුරා වෙනුවෙන් අනුකම්පා කරන, නියම සිංහලයෙක්, බුදු සරණයි ඔබතුමාට......!

  • @manojvlog5856
    @manojvlog5856 2 ปีที่แล้ว +116

    මෙතෙක් තිබ්බ හොඳම වඩ සටහන් 3 තව ගනෙන් සංජිවයා කොඩියා ජයවෙවා 🇱🇰 .

  • @samanpriyantha9857
    @samanpriyantha9857 2 ปีที่แล้ว +174

    කොඩියො උඹ දැක්කෙ 2008 දැක්කට පස්සෙ මචං මාදුරුඔයදි අපි 236 දෙන්නෙක් එදා විවිධ තැන්වලට බෙදිල ගියාට පස්සෙ අද තමයි මම දැක්කෙ ආඩම්බරයි බන් ගොඩක් උඹ ගැන .මට ප්‍රේමලාල් ,ජනා උන්ටික හම්බ උනා ඒත් උඹ කොහේදි වත් දැක්කෙ නෑ සල්ගාදුව මිසින් වෙනකොට මම අනිත් ලයින් එකේ හිටියෙ ...බුදුසරණයි මචං උඹ ට ,මම ප්‍රියන්ත සිග්නල්

    • @travelwithgemba3107
      @travelwithgemba3107 2 ปีที่แล้ว +4

      ❤❤

    • @jayakodidamayanthi9202
      @jayakodidamayanthi9202 7 หลายเดือนก่อน +12

      Number එක දානවා අනිත් වීඩියෝ වල...

    • @avishkafernando9910
      @avishkafernando9910 5 หลายเดือนก่อน

      @@jayakodidamayanthi9202

    • @MaduNuwan-x1l
      @MaduNuwan-x1l 3 หลายเดือนก่อน

      ❤❤❤​@@jayakodidamayanthi9202

  • @pubudumalinga6480
    @pubudumalinga6480 ปีที่แล้ว +34

    මේව අහන් ඉද්දි හිතෙනව අපේ හමුදාව ගැන ෆිල්ම්ස් හැදුවනම් මේ කතා මිනිස්සු අතරට මීට වඩා යයි කියලා ඒ තරම් හිතාගන්නවත් බැරි සිද්දි❤❤

  • @nihalhettiarachchi9987
    @nihalhettiarachchi9987 ปีที่แล้ว +20

    කැප්ටන් කෝඩිගේ යුද්ධකරපු ඉස්ථාන ඉදං කරන විස්ස්තර හරිම ලස්සනයි තවත් එවැනිම වැඩසටහන් කරන්න ඉස්තුතියි !

  • @pasindusandakalum8624
    @pasindusandakalum8624 2 ปีที่แล้ว +45

    කොඩී අයියා යුද්දයක් කියන්නෙ මොකද්ද කියන එක ලස්සනට බුදුදහමත් එක්ක ගලපලා කියනවා ඒ ගැලපීම මාරයි අයියගේ අත්දැකීම් එක්ක වටපිටාවේ තියෙන දේවල් ගලපන විදිහ ඇත්තටම විශිෂ්ටයි මෙතුමා සමග තවත් ඉස්සරහට වැඩ සටහන් කරන්න 💪❤️

  • @bkchannel135
    @bkchannel135 2 ปีที่แล้ว +28

    ❤️❤️ තෙරුවන් සරණයි කොඩී,, මෙ සසර ඔබට කෙටි වෙ... 🔥 සොභා දහමට ණය නැති මනුස්සයෙක්

  • @shamilamax850
    @shamilamax850 2 ปีที่แล้ว +175

    මේ කතාව අහනකොට...අගේ ලේ නලියනවනම් නියම සිංහ.. ලේ තියෙන්න ඕනේ...❣️❣️❣️❣️
    ආදරෙයි...කොඩි අයියෙ...
    මුලු ජීවිත කාලෙම ඔයාලට නයයි අපි🤜🤜🙏🙏🙏

    • @arunaaruna6555
      @arunaaruna6555 2 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම 👍👍👍

  • @KOBBSdiesel
    @KOBBSdiesel ปีที่แล้ว +59

    තමන්ගේ වැඩේ ඔනාවටත් වැඩිය කරලා පාඩුවේ නිහඩව ඉන්න මිනිස්සු..

  • @gamindachanaka6688
    @gamindachanaka6688 ปีที่แล้ว +10

    Special forces sir කොඩී කියන්නේ hero කෙනක් ඒ වගේම යුද්ධය ගැනමත් නොව ලෝකයේ පවත්නා සියලුම පැතිකඩවල් ගැන විවිධ කෝණයෙන් දකින බුද්ධිමත් මනුෂ්‍යයෙක්. මම vedio එක සම්පූර්ණයෙන්ම බැලුවා. ගොඩක් ආදරෙයි . මාගේ ගෞරවය sfකොඩී රණ ශූරයාණනි❤

  • @kavinduharshana2801
    @kavinduharshana2801 2 ปีที่แล้ว +101

    මං මෙතුමාත් එක්ක චැට් කරලා තීනවා 💙
    දැනුම අතින් අති මහත් පුද්ගලයෙක් 💙
    මැසේජ් එකකට රිප්ලයි එවන්නෙ voice record එකකින් අනිවාරෙන් රෙකෝඩ් එකේ අන්තිමට තෙරුවන් සරනයි කියනවා
    හරිම අමුතු මනුස්සයෙක් 💙
    යකෙකුටවත් බය නැති යකෙක්💙
    නියම යුද විරුවෙක්💙

    • @daysoframidu6290
      @daysoframidu6290 2 ปีที่แล้ว +1

      No ek denna barida aiyage

    • @udaradeyala2421
      @udaradeyala2421 2 ปีที่แล้ว

      Number eka denna puluwanda

    • @madhaweesuboda2998
      @madhaweesuboda2998 8 หลายเดือนก่อน

      Plz meyage phne nmbr akak dennako

    • @IranganieJinadasa-qx8ts
      @IranganieJinadasa-qx8ts 8 หลายเดือนก่อน

      පළමු වැඩසටහනේ උඩින්ම දාලා තිබුණා බලන්න නැත්නම් මම දෙන්නම්

    • @someoneyoudonotknowme
      @someoneyoudonotknowme 7 หลายเดือนก่อน

      @@IranganieJinadasa-qx8tsdennk 😊😊

  • @vihagakanchana8182
    @vihagakanchana8182 2 ปีที่แล้ว +33

    දැනුම ❤️ මූනට මුන ගැහිලා කතා කරන්න ආස චරිතයක් ..පුත්තලමෙ අභිමානයක් ❤️

  • @freedombuddy989
    @freedombuddy989 2 ปีที่แล้ว +6

    මාර ආදරයක් තියෙන්නේ මේ වැඩ සටහනට බොහොම පින් අපිට මේවා පෙන්නනවට

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 ปีที่แล้ว +125

    කැප්ටන් කොඩී😍😍😍😍😍😍😍මෙයා කොච්චර මානුශිකද කියනවනම් හැමවෙලාවෙම අනිත්පැත්ත ගැනත් හිතනවා.මට හිතෙන්නේ කොඩී අතිශය සංවේදී චරිතයක්.ඒ නිසාම තමා විශ්වය මොහුව අදටත් ඉතුරුකරගෙන ඉන්නේ.

    • @dumithrukshan5449
      @dumithrukshan5449 ปีที่แล้ว +2

      ඇත්ත.. එකයි අදටත් ඉන්නේ ❤❤

    • @ameladassanayaka1098
      @ameladassanayaka1098 7 หลายเดือนก่อน +1

      පට්ට ඇත්තක්...විශ්වීය දහමත් එක්ක යන අයව විශ්වය විසින්ම ආරක්ශා කරනව..විශ්ව ශක්තිය කියන්නෙ නිකම්ම වචනයක් නෙමෙයි.❤

  • @k.d659
    @k.d659 2 ปีที่แล้ว +42

    SF කොඩි කියන්නේ අපේ ගමේ කොල්ලේක් , වගේම රටේ ගැම්මක්. අපි කියන්නේ නිවන්ත අයියා කියලා. ආදරෙයි හැම රණවිරුවෙක්ටම. ( කිරිඇල්ල .).

    • @chamindakumara3718
      @chamindakumara3718 ปีที่แล้ว

      කොහෙද ගම

    • @DilinaHeshan
      @DilinaHeshan 7 หลายเดือนก่อน

      මට cotact karala danawakoo මෙයාව

    • @dulabro845
      @dulabro845 14 วันที่ผ่านมา

      ​@@DilinaHeshanමොකටද

  • @IB_and_A_Level_Physics
    @IB_and_A_Level_Physics 2 ปีที่แล้ว +68

    හරියටම යුද්දේ කරපු මිනිහෙක් කියන දේ අහපල්ලා..(Respect sir) ඔය අපි යුද්ද කලේ අපේම සහෝදර මිනිස්සු එක්ක . උබලගේත් අපෙත් රට දියුණු කරන්න හිටිය කොල්ලෝ, කෙල්ලෝ තමයි දෙපැත්තෙන්ම මැරුණේ. සිංහල දෙමල අපි එකට එකතුවෙලා රට ගොඩ දාමු. නැතිනම් ඉතින් බඩගින්නේ මැරෙන්න තමයි වෙන්නේ

  • @WarenYanna
    @WarenYanna ปีที่แล้ว +63

    වදපු අම්මගෙ කිරි වලට ණය නැති ..උපන් බිමට බරක් නැති...රත්තරන් මිනිස්සු ..මිහිපිට ජීවමාන දෙවිවරු ඔබතුමන්ලා 🙏🙏🙏

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 ปีที่แล้ว +532

    ජාතිවාදී නැති නියම කොල්ලෙක් යතාර්ථය තේරුම් අරන් යුද්දෙ කරපු වචනයේ පරිසමාප්තයෙන්ම රනවිරුවෙක් ❤️❤️❤️

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +18

    කතාව පුරාවටම කිසිම වෛරයක් තිබුනේ නැහැ ඒකයි අපේ යුද්ධ හමුදාවේ තියෙන මානව හිතවාදී කම..ඔවුන් කල කැපකිරීම් අසම සමයි..💙💙💙

  • @nuwanweerasingha8904
    @nuwanweerasingha8904 2 ปีที่แล้ว +22

    ප්‍රායෝගික ජිවන අත්දැකීම් එක්ක ලොකු ජිවිත අවබෝදයක් තියන නියම මනුස්සයෙක්..

  • @inu6725
    @inu6725 2 ปีที่แล้ว +10

    කතාවේ පරිසමාප්තියෙන්ම නියම යුද වීරයෙක් SF කොඩී...🙏🙏💐💐💐💐💐❤️❤️❤️❤️❤️

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +16

    බුදු සරණයි ජේසු පිහිටයි සර් ස්තූතී රට වෙනුවෙන් කළ සේවයට 🇱🇰 ස්තූතී නිවේදක තුම ජය ❤️ යකෙක් වීරයෙක් අහපු හොදම වැඩසටහනක් මෙතුමා සර් අම්බෝ චිත්‍ර රූප පැයක් ගෙව්නා තේරුනේ නෑ හිතේ ඇදුනා අද වගේම ස්තූතී නිවේදික තුමා මෙතුමා වගේ වීරයෙක් ගෙනාවට පින් මතුවටත් මේවා රැකිය යුතුයි ස්තූතී එය නිවෙනවා තුමා කරන්නවට පින් , නොදන්න දේ යුද ඉතිහාසයේ ගොඩාක් දේ අද දැන ගත්තා අම්බෝ සර් ඒ බිය කරු බව ඇස් මානේ මැවුනා රූප , වීරයෙක් යකෙක් යුද ඉතිහාසය අදටත් හොද මතකයි මේක පින් බිමක් කවදාවත් ශ්‍රී ලාංකික ජාතිය විනාශ නොවේ සිංහල , දෙමළ , මුස්ලිම් අපි එක ජාතිය

  • @dumeshweerakkodi1571
    @dumeshweerakkodi1571 ปีที่แล้ว +3

    කොඩිතුවක්කු මහතා, රණවිරුවානන් ලස්සන ප්‍රකාශයක් කලා.සිංහල දෙමළ වෙනසක් නෑ,වෙඩි වැදුනම දැනෙන වේදනාව කාටත් එකයි.වීරත්වය පිරුණු නිහතමානී උතුම් මනුසත් කමින් පිරුණු සැබෑ ලංකීය පුත්‍රයෙක්,දක්ෂ යුධ භටයෙක් වගේම බුද්ධිමත් දක්ෂ කථිකයෙක්.ඔබට ජයෙන් ජයම වේවා.ඉදිරි ජීවිතය අති සාර්ථක වේවා.

  • @roshanidipani2256
    @roshanidipani2256 2 ปีที่แล้ว +32

    ඇත්තටම හරිම ආඩම්බර කතාවක් .ඒත් දුක්බරයි අපේ වීරයෝ නේද මෙහෙම දුකක් වින්දේ.හැමදාම කියනවා වගේ අදත් හොද වැඩ සටහනක් .සියලුම රනවිරුවන්ට දීර්ඝායුෂ ලැබේවා !!!මැරුණු සියලුම රනවිරුවන්ට නිවන්සුව ලැබේවා !!!

  • @udaragunasekara1847
    @udaragunasekara1847 ปีที่แล้ว +10

    මේ කතා මාලාවන් බලද්දී අපි මේ රටේ මොනව කරල තියෙනවද කියල හිතෙනව. අපි නිකම්මු ටිකක් විතරයි මේ වීරෝධාර මිනිස්සු එක්ක බලද්දී.. ❤❤❤❤

  • @singha4758
    @singha4758 2 ปีที่แล้ว +108

    කැප්ටන් කොඩී කියන්නෙ නියම මිනිහෙක් යකුනේ .කතාවේ බණ පදවල ලස්සන 🙏🙏🙏🙏💥💥💥💥💥💥💥☠️☠️☠️☠️

    • @mudithakanthale4319
      @mudithakanthale4319 2 ปีที่แล้ว +2

      අය්යේ පුන්චි නිවැරදි කිරීමක් පන්සලේ නම වෙල්ගම් වෙහෙර පන්සලේ photo video තියෙනවා කොඩි අය්යා කියන සිද්දියේ.

    • @singha4758
      @singha4758 2 ปีที่แล้ว +3

      @@mudithakanthale4319 අනිවා පන්සලෙ තියනවා ෆොටෝ 🔥🙏☸️🙏☸️

  • @pulasthithameera-jc4zi
    @pulasthithameera-jc4zi 22 วันที่ผ่านมา +3

    කොඩීගේ අයියවත් සම්බන්ධ කරගමු එයාගේ අත්දැකීම් බෙදා ගමු සංජීව සහෝදරයා 🫂💖

  • @TeshanvimukthiTUTU
    @TeshanvimukthiTUTU 2 ปีที่แล้ว +142

    අයියේ ඔයා මාර හෙඩ් එකක් ඔයා බේරගත්ත රටේ ජනාධිපති වුනා නම් මේ රට ගොඩක් වෙනස් වෙයි. මේක කියවලා මටයි මගෙ අහින්සක අම්මටයි බනින්න එපා. මගෙ හිතට පහල වුන සිතුවිල්ලක්. සමාවෙන්න වැරදි අදහස් දුන්නනම්. කොඩී අයියෙ ඔයාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි .🙏☸️🙏 අපේ ආයුසත් අරගෙනෙ ඔයා දිගු කාලයක් ජීවත් වෙන්න ඕන. බුදුසරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත්.🙏❤️🙏

    • @praveenadhish6870
      @praveenadhish6870 2 ปีที่แล้ว +3

      ❤❤❤

    • @upalislk6553
      @upalislk6553 2 ปีที่แล้ว +5

      Aniwaryen me wage kenek janadipati unoth mage mulu ratatama Kiri uturana %100 sure eka. API dad's nayagati me ape heros Lata💕

    • @ayeshaayesha3306
      @ayeshaayesha3306 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් සහෝ..හොද අදහසක්..........මේ මිනිසුන් තමයි ඇත්තටම රටට ආදරේ මිනිසුන් ........ආදරේයි

    • @sadunpradeep9116
      @sadunpradeep9116 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම සහොදරය

    • @animejuice4747
      @animejuice4747 ปีที่แล้ว +7

      තාම හැදිලා නැද්ද උබලා?😂...හොදට ගැම්මෙන් ඉන්න මිනිස්සුවත් නැති කරන්නද හදන්නේ...දැන් රටේ යුද්දයක් තියෙනවා හැබැයි ආයුධ වලින් නෙවෙයි...යුද පිටියේ අති ශූරයෙක් බව ඇත්ත හැබැයි ජනාධිපති කෙනෙක් විදිහට කීයටවත්ම සුදුසු නෑ...ඊලග පාර ෆොන්සේකාට වත් දෙන්න බලන් ඉන්නවා ඇති කියලා හිතුන නිසා දැම්මේ...ආර්ථිකය හරියට හසුරුවන්න පුලුවන් කෙනෙක්ව බලයට ගේන්න...

  • @bandula256
    @bandula256 ปีที่แล้ว +24

    මේ කතා පෙළම අහගෙන යද්දී මට තේරුණ දෙයක් තමයි දුටුගැමුණු රජු දවස සිටි අපේ දස මහා යෝධයන් සිය දහස් ගණනින් මේ යුද්ධයට ජාතියේ පිනටම එකතු වෙලා ඉදලා කියලයි.🙏

  • @kheelaya
    @kheelaya 2 ปีที่แล้ว +23

    ආදරෙයි කැප්ටන් කොඩි 💖💖💖💖... තෙරුවන් සරණයි,, ඔබ හැදු වැඩු දෙමාපියන්ට අනේකවාරයක් පිං .. 🙏🙏🙏🙏

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna3335 2 ปีที่แล้ว +16

    රට වෙනුවෙන් කරපු කැපවීම් සදා අමරණියයි 🙏ආඩම්බරයි ඔබ ගැන 💗ජයවේවා ඔබ‍ට 👍

  • @dilidili7284
    @dilidili7284 2 ปีที่แล้ว +23

    කියන වචන කතාවලට ඇගේ මයිල් කෙලින් වෙනවා ස්තූති කැප්ටන් කොඩී මගේ රටට නිදහස ගෙන දුන්නාට සැම රනවිරුවෙක්ටම ස්තූති මගේ රට ආරක්ශා කරාට
    සන්ජිව අයියටත් ස්තූති
    ඉක්මනටම අනිත් විඩියෝ එකත් දාන්න සන්ජිව අයියේ

  • @Danie5828
    @Danie5828 ปีที่แล้ว +15

    පට්ට බුද්ධිමත් පොරක්.කතාවෙන්ම කියන්න පුලුවන් ඒක 👌🔥

  • @chamara_bandara9999
    @chamara_bandara9999 2 ปีที่แล้ว +42

    අම්මෝ අපේ ලොක්කව අයේත් ගේනල්ලා❤
    ආදරේයි දෙයියෝ Sf කොඩ්ඩාගේ මන් ආසම
    වෙඩි තියේනකොට දේන සව්න්ඩ් එක අපි යුදබිමට ගියාවගේ හැගිමක් දැනේනවා තවත් කතාවකින් අපි හමුවේමු❤

  • @arunachandani3647
    @arunachandani3647 2 ปีที่แล้ว +14

    මේවා අහන්න බලන්න මොන තරම් දුක් විදලා තියෙනවා ද අපේ ආදරණීය වීරෝධාර රණ විරුවන් . ගරුකරන අදහන්න දැක්ක තැන රණ විරුවන්ට සියලුම රණ විරුවන්ට උතුම් බුදු සරනයි . ❤️❤️❤️❤️❤️..අපි අපේ රට වෙනුවෙන් දිවි පිදූ සියලුම වීරෝධාර රණ විරුවන්ට අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏...

  • @ireshkeshan594
    @ireshkeshan594 2 ปีที่แล้ว +33

    ඇස් දෙක පියාගෙන අහද්දි තමයි මේක feeling එක හොදටම ගන්න පුළුවන් ❤️

  • @nikeshin2051
    @nikeshin2051 ปีที่แล้ว +10

    කොඩි අයියේ ඔයා නම් මාරම මාර වීරයෙක්.ඔයාව කවදාවත් අමතක වෙන්නෙ නෑ.ඔයාට මම පන වගේ ආදරෙයි .❤❤❤❤

  • @captainbluemccoy223
    @captainbluemccoy223 2 ปีที่แล้ว +12

    සන්ජීව අයියා ඇතුලූ Team එකට ගොඩක් ස්තුතියි ඉල්ලපු දේ දුන්නට.
    කැප්ටන් කෝඩි කියන්නේ මේ වැඩසටහනට ආව වැඩ්ඩන් ගේත් වැඩ්ඩේක් ආසම චරිතයක් උනා...
    හමුදාදේ පුහුනු උපදේශකයේක් උනා නම් දැන් ඉන්න කොල්ලන්ට ගොඩම් දේවල් ඉගන ගන්න තියේයි.

  • @nadunsanjeewaka1699
    @nadunsanjeewaka1699 ปีที่แล้ว +6

    නියමයි ආදරෙයි ඔක්කොටො....තව එකක් ඕන අනිවාර්යයෙන....සංජීව අයියේ ඔයා එක සැරයක් අහන්න මේ රත්තරන් විරැවන්ගෙන් නැවත එලෙසම එහෙම නොවේවා කියල අපි හැමෝම ප්‍රාර්ථනා කරනව.නැවත යුද්ධයක් ආවොත් ඔබ මොකද කරන්නෙ කියල එක රණවිරු වකුගෙන් අහන්න මට ආසයි ඒ වචනෙ මොන වගේද කියල දැන ගන්න හිතට ලොකු හයියක් එනව...❤

  • @senaliiresha3885
    @senaliiresha3885 2 ปีที่แล้ว +33

    වෙනදා වගේම සුපිරියක් ...තවත් මිහිපිට දෙවියෙක් ❤🇱🇰🙏

  • @isuruodevice5250
    @isuruodevice5250 2 ปีที่แล้ว +3

    සුන්දර මනුස්සයෙක්.වණැසට ගොඩක් ස්තූතියි මේ වගේ වැදගත් දේවල් ගෙන එනවට.අනාගත පරපුරට මේ දැනුම තොරතුරු ලබාදෙන එක ගැන ගොඩක් ස්තූතියි!

  • @dilanlakshitha8431
    @dilanlakshitha8431 2 ปีที่แล้ว +13

    මාර ලස්සන හදවතක් තියන කොල්ලෙක්...ජීවිතයට ඉගනගන්න ගොඩක් දේවල් තියනවා මේ චරිතය ඇතුලෙ..මොරාල් කිනනදේ හැබහින් දැකපු චරිතයක්..දීර්ඝායුෂ රණවිරුවානනෙ.❤️

  • @romeshnamal5504
    @romeshnamal5504 2 ปีที่แล้ว +34

    අපේ ගමේ හොදම යාලුවෙක් උන හමුදාවෙ බොක්කක් එක්ක මලගෙදරක නිදි මරන ගමන් උගේ විර ක්‍රියා අහන් හිටිය වගේ මට දැනුනෙ සහෝදරයා ❤️❤️❤️❤️❤️ ආදරෙයි අපේ රටට කරපු සේවයට අනික හතුරා අවතක්සේරු නොකොට මනුෂ්‍යත්වය උසස් කොට කතා කෙරූ පලමු විරුවා උබ ❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @singha4758
    @singha4758 2 ปีที่แล้ว +27

    සංජීවත් යක්කුම ගේන නියම වැඩකාරයෙක් 💥💥💥💥💥💥💥💥☸️🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @vimukthaariyasinghe8041
    @vimukthaariyasinghe8041 ปีที่แล้ว +9

    ජිවිතේ ආදර්ශයක් කරගත යුතු චරිතයක්, (ජිවිතේ පසු නොබැසීම, උත්සාහය , ස්වාභාව දර්මයට ගරු කිරීම, ප්‍රතාපවත් බව) නියන පිරිමියෙක්.❤

  • @Yasith1945
    @Yasith1945 2 ปีที่แล้ว +45

    හම්බෙන්න ආසම ප්‍රසිද්ද චරිතයක් හම්බෙන්න අවස්තාව හම්බුනොත් ඒ මෙයා ඒක නිවන්ත අයියා දන්නවා..ලංකාවට ආව ගමන් අපි හම්බෙමු අය්යේ.මට ඔයත්
    එක්කන් ලේ බැදීමක් නෑ ඒත් ලේ බෑදීමකට වගේ දැනෙනවා..෴ දීර්ගායුශ
    නූතන දුටුගැමුණුගේ පාපොච්චාරනය ❤…..

  • @randikadeshan2000
    @randikadeshan2000 2 ปีที่แล้ว +7

    ඔබ වැනි විශිෂ්ඨයෙක් මා මීට පෙර දැක නැත 💪❤️

  • @imallakshan7985
    @imallakshan7985 2 ปีที่แล้ว +84

    කැප්ටන් කොඩී ❤️ ඇගෙත් ගැම්ම 😊 මූනෙත් ගැම්ම 😍 කතාවත් මොරාල් 😘😘 ආදරෙයි හැමදාමත් ඔයාල නිසා තමයි අපි අද මේ විදියට නිදහසේ ජීවත් වෙන්නෙ 😢😢 සියක් ආයු ලැබේවා රණවිරුවාණෙනි 🙏🙏🙏 ඔයා මේ කමෙන්ට් එක බැලුවොත් මට ඔයාගෙ නම්බර් එක දාන්න 🙏❤️❤️

    • @chaminduhansanagamage6688
      @chaminduhansanagamage6688 2 ปีที่แล้ว +1

      2 කොටසෙ comments වල උඩින්ම තියෙනව නම්බර් එක

    • @honorhuawei3574
      @honorhuawei3574 ปีที่แล้ว +1

      ආදරේයි මල්ලි ඔයාලාට බුදු ❤️🙏❤️🙏

    • @anuruddhabandara4176
      @anuruddhabandara4176 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම මචන්. අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත රැකපු පිනෙන් මේ මිනිස්සු පරමායුෂ භුක්ති විදින්න ඕනෙ

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 ปีที่แล้ว +13

    හොඳ පැහැදිලි කිරීමක් 💖💖💖 ඒ කතාව සහතික ඇත්ත 💖💖💖💖 සොඹාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ 🙏🙏🙏💖💖💖💖

  • @Thedarklord05
    @Thedarklord05 2 ปีที่แล้ว +269

    තව කොටස් 100ක් විතර ගෙනාවත් කමක්නෑ 😚

    • @TeshanvimukthiTUTU
      @TeshanvimukthiTUTU 2 ปีที่แล้ว +5

      ඔව් ඇත්තමයි.❤️ බුදුසරණයි.🙏❤️🙏

    • @dilandanuka620
      @dilandanuka620 2 ปีที่แล้ว +3

      අනිවාරෙන්ම 👍

    • @jayangabhashitha5630
      @jayangabhashitha5630 2 ปีที่แล้ว +3

      Sirawatama

    • @viraj6328
      @viraj6328 2 ปีที่แล้ว +4

      ඇත්තටම ඒ හඬ ඒ මොරාල් එක...තව කොටස් 100ක් තිබ්බත් කමක් නෑ

    • @susanthaudayakumara1067
      @susanthaudayakumara1067 2 ปีที่แล้ว +3

      ඇත්ත❤

  • @madhawamadusanka3941
    @madhawamadusanka3941 ปีที่แล้ว +4

    මෙ කියන්නේ ඇත්තම කියලා අතිශොක්තියෙන් නෙමෙ කියලා කියන්න මෙක සාක්ෂියක් ...එ බෙරිච්ච මනුස්සයත් කතා කරන එක මන් බැලුවා මෙකට කලින් රියල් වැඩ්ඩෙක් respect ..ඩුබායි ඉදන් අපි හැමදාම මෙ වැඩ සටහන බලනවා ❤

  • @randimaruvinara6959
    @randimaruvinara6959 2 ปีที่แล้ว +41

    බය කියන දේ ගෑවිලාවත් නැති සිංහයෙක් ...❤

  • @mrunknown7882
    @mrunknown7882 ปีที่แล้ว +17

    කොඩ්ඩා කියන්නෙ යුද්ධටැංකියක්...❤️❤️❤️අපගේ වීර සෙන්පතියෙක්❤️💥👍😎

    • @komari3296
      @komari3296 หลายเดือนก่อน

      ✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 2 ปีที่แล้ว +36

    මන් මේ මාසෙ ව්සිඅට වෙනිදා එස් එෆ් කොඩී සර්ට කතා කරා.යුද කාක්කෙක්. බුදු සරණයි සියලුම වීරෝදාර රණවිරුවන්ට .

    • @cbp3318
      @cbp3318 2 ปีที่แล้ว +1

      Monada eya qwe

  • @world-pz7cn
    @world-pz7cn ปีที่แล้ว +5

    ❤ ගොඩාක් පින් සිද්ධ වෙනවා අපිව බේරගත්තාට❤මේ දුක් කන්දර හෙලූ සියලුම සොල්දාදුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා!,,,දළදා සමිඳු පිහිටයි! අපි අතර නැති අයත් අදටත් අපේ හදවතේ ඉන්නවා 💐❤

  • @chamilaprabath5073
    @chamilaprabath5073 2 ปีที่แล้ว +24

    ඖශධ වල ගුණ හීනවෙනව
    පොලවේ සාරය නිසරු වෙනවලු
    තාත්ත පුතා විරසක වෙනවලු
    නීචයො උස්පුටුවල වැජබෙනවලු
    බුදුන්ගෙ ධර්මය වනාන්තර ගත වෙනවලු..

  • @yasinthalakmal8403
    @yasinthalakmal8403 ปีที่แล้ว +7

    නියම වීරත්වයේ වචන සතුටු නොවෙන හැඟීම් ලොකු දෙයක් ඉගෙන ගන්න ජීවිතය ගැන ජාතියට ණය ගෙවපු නියම සිංහල වීරත්ව ඒ වචන ලේ වලටම ♥️♥️♥️♥️

  • @navodmindika
    @navodmindika 2 ปีที่แล้ว +37

    වෙනදා වගේම අදත් සුපිරියක්....ආදරෙයි වනැස❤....මේක දානකන් තමයි බලන් හිටියෙ

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 16 วันที่ผ่านมา +1

    සුජීව මල්ලී,.. උඹට බොහොමත්ම ස්තුතියි.. මේවගේ බිහිසුණුම දේ පෙන්නුවා ට.. ❤

  • @Thadi96
    @Thadi96 2 ปีที่แล้ว +6

    ගොඩක් කලයක් ඉදන් මං මේ විස්තරේ පෞද්ගලික එව්ව දෙයක් ස්තුත. අපේ කොල්ලන්ව මෙහෙම මරලා දානකෝට දැක්කම මගේ හිතින් ගොඩක් අඩන්න ඇති, උබලා මිහිපිට දෙවිවරු❤️❤️

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +5

    කොඩී ඔබ ඇතුළු සියළුම රණවිරුවෝ සහ පොලිසියේ සියළුම දෙනාටම සදාකල් අපි ණය ගැතියි ❤❤❤❤❤තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️all

  • @lahirudilshan1708
    @lahirudilshan1708 2 ปีที่แล้ว +462

    ත්‍රිවිධ හමුදාවටම සහ වනැසට ජයවේවා කියන අය ලයික් එකක් දාගෙන සුභ පතාගෙන යමු..❤️🙏

    • @mjpavithra7710
      @mjpavithra7710 2 ปีที่แล้ว +8

      ජය වෙන්න ලයික් දැම්මට කමක් නෑ
      අමතක කරන්න එපා අපි නම් ජාතියක් විදිහට ජය වෙන්නම රෙවිල ඉන්නෙ 😅

    • @lahirudilshan1708
      @lahirudilshan1708 2 ปีที่แล้ว +5

      @@mjpavithra7710 රෙවිලා ඉන්නේ කිය කියා නොයිද..තමන්ට පුළුවන් විදිහට තමන් දියුණු උනානම්..ගොඩ..🙂❤️

    • @Sweet-beesss
      @Sweet-beesss 2 ปีที่แล้ว +3

      @lahiru pavithra රටේ දේශපාලනය අස්ථාවර නම් තනිවම දියුණු වුනාට වැඩක් නෑ. මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. දේශපාලනය කියන විශය 0.001ක් වත් නොදන්න ඔයාල වගේ බය්යො නිසයි මේ රටට මෙහෙම වුඒ. ජාතිය බේරගන්න එකනෙ අංක 1 බය්යොන්ගෙ 😁

    • @lahirudilshan1708
      @lahirudilshan1708 2 ปีที่แล้ว +4

      හැම එකටම දේශපාලනේ ඇදලා ගන්න අයියලා තමයි ගෝටාභය කියලා වැඩර් කෙනෙක්ට චන්දේ දීලා ජනාධිපති කරලා කෙලවගත්තේ..😹💔..චන්දේ දීලා දීලා..අවසානෙට හැම එකාටම බයියා බයියා කියාගෙන බොරුවට වැලලෙන්න හදනවා...ලැජ්ජාව වහගන්න..ඔන්න ඕකයි තත්වෙ..😹🙏.. රටේ තත්වෙ මොකක් උනත් තමන්ගෙ තත්වෙ හදාගන්න තමන් දැනගන්න ඕන...දේශපාලනේ හින්දා බෑ...මුං රට කෑවා කිය කියා කාලකන්නි වගේ කියව කියව ඉන්න උන්ට තමයි ඔය ගොඩක් රිදෙන්නේ..😹💔🙏 දේශපාලනේ 100%ක් දන්න වැඩ්ඩො ලංකාවෙ ඉන්න හින්දා තමයි මෙහෙම වෙලා ඇත්තෙ එක්කො...😹💔🙏 රියල් බයියෙක් අදුරගන්න ලේසිම ක්‍රමෙ තමයි මේ...ඌ අනිත් උන්ට බයියා කියලා මඩ ගහනවා...හැබැයි ඌ තමයි නියම බයියා...😹💔👍

    • @kdfarnando6964
      @kdfarnando6964 2 ปีที่แล้ว +3

      ❤️👍

  • @Imasha_Welivita
    @Imasha_Welivita ปีที่แล้ว +11

    ඇබ්බැහි වෙන සුලුයි 🥰🙏

  • @DinukaRoudy
    @DinukaRoudy 2 ปีที่แล้ว +8

    ඒක මාරම මොරාල් එකක්,ආය වීඩීයෝ එකක් එනකන් බලන් හිටියේ😍😍😍😍😘, කවදා හරි හන්බෙලා,,,දණගහලා වැන්දත් මදි මේ මනුස්සයට, ඒ තරන් ආදරෙයි😥😘😘😘😘😘😘

  • @SaumyeDileep
    @SaumyeDileep 7 หลายเดือนก่อน +2

    ඔබගේ ඔය උතුම් අත්දැකීම් මේ විදිහට ලෝකය ඉදිරියේ සටහන් නොතබා මියයන්න එපා සහෝදරයා.. ඔබලා නැතුව වෙන කවුද අපිට මේ බිහිසුනු අතීතය කියල දෙන්නෙ..
    තෙරුවන් සරණයි ඔබට. ඒ වගේම වනැස ටීවී එකටත්❤❤❤❤❤❤

  • @dumindaprasad4018
    @dumindaprasad4018 2 ปีที่แล้ว +12

    කියන්න තියෙන දේ කෙලින්ම කියන අභීත රනවීරුවෙක් .වැඩත් එ වගෙමයි.රටෙ පිනට උපන් සිංහ පැටව් ..සංජිව සහොදරයට ස්තුතියි මේ වගෙ වැඩසටහනක් කරනවට ..

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 วันที่ผ่านมา

    කැප්ටන් කොඩී ඔබනම් යකෙක් ❤❤❤❤එඩිතර පුතෙක් බිහිකල අම්මා මතු බුදුවෙන්න ඕනේ දීර්ඝායුෂ ලැබේවා කොඩී ඔබට❤❤❤❤❤

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +7

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ.. වීර වික්‌ක්‍රම කියා දාමයන්රටට ආඩම්බර පුතෙක් 🙏❤.. Sf ගැම්මක්‌ tama.. ජයවේවා 🙏

  • @r.m.m.sadaruwan....
    @r.m.m.sadaruwan.... 2 ปีที่แล้ว +6

    නියම රණ විරැවෙක් හදවතට දැනේඩ කතා කරනවා , ලංකාවෙි ⁣මිනිස්සු මෙිවා දැන ගන්ඩ ඔන. 🙏👌👌👌👌🖤

  • @senukadilshan8900
    @senukadilshan8900 2 ปีที่แล้ว +9

    කොටස් ද1000 ගෙනාවත් එහි කතා කරන විදියට ඒ තියෙන මොරාල් එකට කොටස්1000බලන්ඩ පුළුවන් සුපිරි වීරයෙක්❤️❤️❤️🇱🇰

  • @Ema-dp3zb
    @Ema-dp3zb 2 ปีที่แล้ว +6

    මේ දෙවිවරු නිසයි අපි නිදහසේ හුස්ම ගන්නේ . මගේ හුස්ම වෙනුවෙන් දිවි පුදපු හැම දෙවි විරුවෙක්ටම නිවන් සුව ලැබේවා ♥️🙏

  • @madhusankhakarunarathna1705
    @madhusankhakarunarathna1705 2 ปีที่แล้ว +15

    ආසම චරිතයක් තමා කොඩී කියන්නේ ඇත්ත ඇතිසැරියෙන් කෙලින්ම කියනවා අපිත් යුද්ධයේ සිටියා වගෙ

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +56

    මැරෙනවා කියලා ඉද්දී මල්ලී ළඟට ආවම ඒ අයියා ❤🙏❤