ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මාස්ටර් පොම්පෙ ඔබ කියුපරිදි මමත් මගේ වාහනයේ පොම්පෙහැදුව . හරියට හරි...ඔබට ස්තුතියි.
👍👍👍👍❤👌
බූදු සරනයී අයියේ ❤❤❤❤❤
බොහොම ස්තුතියි මල්ලි ❤
Thanks mage ekat kiyapu akarayatama kara hariyatama hari
@@ruvinijayasinghe-g1e you welcome 👍
ඔශර් ගහන විදහට ඔශර් ටික ගහලා පොම්පෙ උඩ පයනු ලොක් එක දාන්නෙ නැතුව පැඩල් කරන්න ඉතකුට හුලං පිටවෙන්ව bosch පොම්පයක් උනොත් තවත් හොදයි මහලොකු දෙයක් නැ ඔකෙ😊
Mata obathumawa sambanda kara ganna puluwanda deyak dana ganna
0776512249 ගයාන්
සුපිරි සහෝ, නියමයි.
නියමයි මල්ලි බුදු සරණයි
2tok vil eke bek lite suweech eka hai karanne kohomada bek pompegawa thiyana ara gediyawage suweech eka
@@ThathsaraNaween 2 ස්ට්‍රොක් වීල් එකේ ගෙඩිය වගේ සුවිච් එක ආවෙ නෑ ස්ප්‍රීන් එකෙන් ඇදෙන සුවිච් එක තමයි ආවෙ ඒක යටින් දාන්න ඕන
Super ❤
Danu aiyage video ekak thiyenawa ekath balannako ochchara kattak kanne na eyanam
කට්ට කන්නෙ මලකඩ සුද්ද කරන්න. නිකන් වොශර් දාල වැඩක් නෑ.
Ela ayye
❤❤සුපිරි
Hamadama dammahama ubatath weda netiwi. Balagena irisiyawata nawai .isthuthi
දෙයක් ඉගෙන ගන්න කෙනෙක්ට වටිනවනේ ඒකයි පැහැදිලිව වීඩියෝ දාන්නෙ. මග අනාත වෙන අයටත් උදව්වක් නේ. මට එන වැඩටික එනව තවම නම් අව්ලක් නෑ . ස්තුතියි ඔයාගෙ අදහසට ❤
සුපිරි
❤❤❤❤❤❤❤❤
Api nam rabar griss poddak danawa. anika yata pompa sat 1 santar obala tama lok anaya danna mahan
Ha hodai oya karana vidiyata karanna 👍 mama danna ayata nemei nodanna ayata kiyala denne
Santer obala kynne mkdda yalu
@@allrounder99santer kynne mkdd nodanna unth dana gnn kmtiy mcn
@@chamodjayasekara-vp1rh mata therune na. සෙන්ටර් ද.
Oyage wade hodai habai thawa patal eka udata naginna one
පැටල් එක පොම්පෙ වොශර් දැම්ම කියල උඩ එන්නෙ නෑ. රෝද තුනේම බ්‍රේක් ලයිනර් ඩ්‍රම් ගෙවිලද කියල බලල බ්‍රේක් එජස් කරන්න ඕන
Api coraune nani
@@Sampath34 අනේ හොදයි 🤣😂
Maru bas api kora mata boru kakulak neda ane pau tama owada karane
@@DarshaniRanwila තවත් වැඩ කාරයෙක් 😂😂😂😂😜👌
සුපිරි එක
Thank you so mach
Ayiye bike eka service karana video eka dennako
@@hashanjanith ane sorry malli mama wheel witharai hadanne 👍
Petal keranna one breck wadinna aei e.
@@sing1585 ඒක රෝද වලින් හරියට හදන්න ඕන ඩ්‍රම් ගෙවිල නම් එක්කො ඩ්‍රම් දාන්න ඕන නැත්නම් ලයිනර් පුරවල හදන්න ඕන. හුලං තිබුනත් එහෙම වෙනව
මගේ වීල් එකේ බ්‍රේක් කලාම බ්‍ර්‍ර්ක් පැටල් එක උඩට එන්න ටිකක් වෙලා යනව.බ්‍රේක් හොදට තියනව,එත් පැටල් එක උඩට එන්නෙ හෙමිට.වෙලාවකට හරියනව.ගොඩක් වෙලාවට බ්‍රේක් කලාම අය පාගද්දින් පැටල් එක නිකන් පෑගෙන්නෙ.අඩියෙම තමා බ්‍රේක් තියෙන්නෙ.
@@sumithdilshan7502 ඉස්සෙල්ලම බ්‍රේක් පැඩල් එක පින් එකෙන් ගලවල බ්‍රේක් පැඩල් එක හොදට වැඩ කරනවද බලන්න පෑගුවම ඉක්මනට උඩ එනවද බලන්න. එන්නෙ නැත්නම් පැඩල් එක ගලවල හොදට සුද්ද කරල ඔයිල් දාල හයිකරල බලල කියන්න මට 👍
තැන්ක්ස් හැම දෙයක් ම හොදින් වෙන්න කියලා wish කරනවා ❤️❤️
@@lalinthaattanayake7214 thank you so much ❤️🧡💛💚💙
නොදන්න එකාට ලොකූ දේ වල් දන්න එකාට සෙල්ලමක් මම මුකුත් කියන්නේ නෑ ඊටවැඩිය
නිවිතිගල කොහෙද දුරකතන අංකය දෙන්න පුලුවන්ද
@@sampathgalwatabage363 nivithigala police issaraha. Gayan
බුදු සරණයි මචෝ . ,220 වගේ වැලිකඩදාසි නේද පාවිච්චි කරන්න ඕන . ඕකෙ ඇයි මචෝ ස්ප්‍රීන් දෙක එකම සයිස් දාල නැත්තෙ
@@nuwandhanushka592 issarahata break ekapara wadinne nethiwenna. Thank you ❤️
@@nuwandhanushka592 180 kalu awlak3 na 220 nam wadath hodai 👍
spiri
@@ChandanaKrishnarathna thank you so much 🧡💙❤️
Gayan aiyee❤
@@gkumara-r7i ඕ මල්ලී
Ayye pompen udt oil enne ai
@@lakshanchathuranga4098 පොම්පෙ කැපිලද කියල බලන්න අව්ලක් නැත්නම් බෙරේක් වොශර් හරියට සුද්ද කරල දාල බලන්න. ඒත් ලීක් වෙනව නම් පොම්පෙ දාන්න ඕන 👍
@@allrounder99 thnks ayye
Ayye pompe pesher krt ara break light swech eke phlt godkm krl thiye ethkot hodt break thiyenw swech eke issuwm deweni ptal eke break thiyenne
ඒක නම් රෝද තුනෙන් තමයි හදන්න ඕන. බ්‍රේක් හරියට එජස් කරන්න ඕන. ඔයා කියනවිදියට තිබුනම බ්‍රේක් බයින්ඩ් වෙනව දුර යද්දි
@@allrounder99 ow auye godk rathh wenw
👍👍👍
Tvs වීල් මාස්ටර් පොම්පය මේ විදිහට ප්‍රෙශර් කරන්න පුලුවන් ද
@@DulajChathuranga-kw1pe මේ විදියට කරන්න පුළුවන් හැබැයි වෙනම ඔයිල් කැටේ තියන එකේ අමාරුයි ඔයිල් ඒකෙ පොම්පෙට පුරවන්න අනිත් අලුත් එකේ නම් අව්ලක් නෑ 👍
යට පිස්ටන් එක දාලා යටට තද කරන් නැතුවද මල් අැනේ දාන්නේ....පොඩිඩක් කියන්නකෝ
@@LovelyBirchForest-lf4jp කලබල නැතුව වීඩියෝ එක හරියට බලන්න. සියලුම දේ ඉතා පැහැදිලිව දාල කියල දෙනව 👍
අයියේ පොමිපෙන් පිටු පස ඔයිල් යන්නැනේ..පොමිපේන්
@LovelyBirchForest-lf4jp පොම්පෙ ඔයිල් යන තව් හොදට සුද්ද කරන්න. පොම්පෙ උඩ පිස්ටන් එක උඩ ලොක් එක ලගටම එන්න ඕන
තදකරල ඇනේ දාන්නෙ
නිවිතිගල නේද 😍
@@chamibro9425 ow 👍
Numbar eka dannako
@chamibro9425 0713266366
👍
Hm
ගැරෙජ් එක කොහෙද , mobile නම්බර් එක දාන්න
Rathnapura nivithigala
3 port යට පැඩල් වාහනයක උඩ පැඩල් විදිහට හදාගන්න විදිය පිලිබද වීඩියෝවක් පුලුවන්නම් කරන්න.කරපු වාහනයකඉ උනත් කමක් නෑ .ඒක කරගන්න විදිය කියලදෙන්න.
ඒක කරන්න ඕන නම් මගෙන් අහන්න. මැජික් එකක් නෑ
@nuwandhanushka592 vedio ekak karala TH-cam danna berida
Ai Basla Kora Venne😂😂
වැඩේ හොඳයි තට්ටුව ආයි පේන්ට් කරමු
@@lalsunimal721 ගලවන්න කලින් වතුර ටිකක් දාන්න වැඩේ ඉවර වෙලා ආයිමත් හොදට හෝදන්න. හපොයි ඔයාල නම් 😂😂😂😂👌😜
කොම්පෙ ඔෂර දැන්ම පසෙ රොද ඔයිල් යනව මොකද එක්
බෙක් ඔෂර දැන්ම එතෙ බින්ඩුව යනව
@@ranjithmadusanka2206 සිලින්ඩර එක කැපිල ඇති නැත්නම් යන්න වියක් නෑ
සිලින්ඩර wosher ගිහිල්ලා
hodhai
වැඩේ නම් හොදයි ඒත් ඇයි බාස්ලා කොරවෙන්නේ 😂
මම අහල දැකල තියනව ඔයිල් බෝතල් 2කක් දාලවත් හුලං ඇරගන්න බැරි උනා කියල මට ඇවිල්ල කියනව.
ඒ බාස්ලා නෙවෙයි ඒකයි@@allrounder99
නොදන්න අයට දැන ගන්න මගේ ක්‍රමය දැම්මෙ. මම හිතන්නෙ නෑ මම මේ කරන විදියට කවුරුවත් කරනව කියල වැඩකාරයො මේව ගැන හිතන්න එපා. දෙයක් ගන්න තියනව නම් ගන්න 👍
😂 බාස්ල නෙවෙයි මක බාස්ලයි කොර වෙන්නෙ
ඒක තමයි
මාස්ටර් පොම්පෙ ඔබ කියුපරිදි මමත් මගේ වාහනයේ පොම්පෙ
හැදුව . හරියට හරි...ඔබට ස්තුතියි.