ත්‍රී වීල් එකට RPM මීටරයක් ගෙදරදීම සවිකර ගමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2022
  • How to fix a RPM meter for Three-wheeler ‪@threewheeldoctor8652‬
    Please subscribe our channel | නවතම වීඩියෝ පළමුව ඔබ වෙත පළමුව ගෙන්වාගැනීමට පහත ලිනක් එක ඔබා බෙල් සළකුන ඔබන්න :
    bit.ly/38CHh79​​​​​
    ත්‍රී වීල් සයිලන්සරයේ කාබන් සුද්ද කරමු. How to clean three-wheel silencer • ත්‍රී වීල් සයිලන්සරයේ ...
    ත්‍රී වීල් එකේ හැඬල් කප් සෙට් එක ගෙදරදීම තද කර ගමු. How to Tighten the Handle Cup Set on a Three Wheeler. • How to Tighten the Han... ​
    ත්‍රී වීල් එකේ රිම් එකට පොඩි වැඩ කෑල්ලක්... Three-wheel Rim modification.
    • ත්‍රී වීල් එකේ රිම් එක... ​​
    How to Replace Three-Wheel Gear Cable in Sinhala , ත්‍රී වීල් එකේ ගියර් කේබල් ගෙදරදීම මාරු කරමු. • How to Replace Three-W... ​​
    How to Replace Three-Wheel Clutch Cable in Sinhala. ත්‍රී වීල් එකේ ක්ලච් කේබල් එක මාරු කරමු..
    • How to Replace Three-W... ​​​
    4 Stroke Double Plug Three-wheel Carburetor Tuning in Sinhala | How to Tune-up 4 Stroke Double Plug
    • 4 Stroke Double Plug T... ​​​​
    How to change the Three-wheel filament bulb to LED bulb in Sinhala. ත්‍රී වීල් එකේ හෙඩ් ලයිට් එක ගෙදර දීම LED කර ගමු.
    • How to change Three wh... ​​​​​
    4 Stroke Threewheel Carburetor Tuning | How to Tuning 4 Stroke Single Plug Threewheel Carburetor
    • 4 Stroke Threewheel Ca... ​​​​​
    How to repair Wiper motor in Sinhala | වයිපර් මෝටරය නිවසේදී සාදාගන්නා ආකාරය :
    bit.ly/3nUVr9X​​​​​
    Three-wheel Clutch Plate Replace in Sinhala | ත්‍රීවිල් එකේ ක්ලච් ප්ලේට් මාරු කිරීම:
    bit.ly/34JdEzB​​​​​
    How to Tune-up Three-wheel Carburetor in Sinhala| ත්‍රීවිල් එකේ කාබියුරේටරය ටියුන් කිරීම :
    bit.ly/3aLteyM​​​​​
    Greasing the 4 Stroke Three-wheel Clutch OEM In Sinhala |ත්‍රී වීල් ක්ලච් ඕම් ග්‍රීස් කරන හැටි :
    bit.ly/2WQQPWq​​​​​
    How to Fix Starting Problem of Three-wheeler | ත්‍රීවිල් එක ස්ටාර්ට් වෙන්නේ නැද්ද? එහෙනම් බලන්න :
    bit.ly/3aIWxSn​​​​​
    How to Fix Carburetor Over Flow in Sinhala | කාබියුරේටරයෙන් පෙට්රල් ඔ්වර් ෆ්ලෝර් වෙනවද? විසඳුම මෙන්න :
    bit.ly/2KHdHW3​​​​​
    Security System for Three-Wheeler |ත්‍රී වීල් එකට උපරිම ආරක්ෂාවක් :
    bit.ly/3aLDK92​​​​​
    How to Identify Your Three-Wheeler 5 PORT or 3 PORT| ත්‍රීවීල් එක 5 PORT ද? 3 PORT ද? :
    bit.ly/3aMRHno​​​​​
    Keywords
    RPM meter
    RPM meter for three-wheeler
    modified
    #Threewheeldoctor​​​​​ #tuktuk​​​
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 226

  • @sameeraindika4363
    @sameeraindika4363 2 ปีที่แล้ว +4

    ඕනෙම කරන වීඩියෝ එකක්.ගොඩාක් ස්තූතියි ❤️🤟

  • @isurugayan6504
    @isurugayan6504 2 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා බුදු සරණයි

  • @jaytronics3686
    @jaytronics3686 2 ปีที่แล้ว +25

    ඔබතුමා දැනුම බෙදාදෙන එක හොදයි.ඒත් ඒ දැනුම නිවැරිදිව නිවැරිදි ආකාරයට බෙදාදෙන එක තමයි හොද. ප්ලග් ගලවලා ඒවට වයර් ඔබලා විදුලිය ගන්න එක හොද වැඩක් නෙමෙයි. ඒක වැරදි ඉගැන්වීමක්. විදුලිය ගන්න අවශ්‍ය වයර් එක කපලා හෝ නොකපා ඒකට සුදුසු ඉන්සියුලේට් කරපු කනෙක්ටර් එකක් යොදලා විදුලිය ගන්න ආකාරය පෙන්වා දෙන්න.ඔය විදියට අරගෙන විදුලිය කාන්දුවීමකින් හෝ ලූශ් කනෙක්ෂන් එකකින් ගින්නක් වුනත් ඇති වෙන්න පුලුවන්.

    • @ravinduginuthka543
      @ravinduginuthka543 ปีที่แล้ว +1

      ඔව් මාත් කල්පනා කරා

    • @isurulakruwan7295
      @isurulakruwan7295 ปีที่แล้ว +1

      ඔව්,ඒක ඇත්ත,මේක බලල හයිකරන අය මේ විදිහට කරොත් ගිනිගන්න පුළුවන් වැඩි ඉඩක් තියෙනව🥲

    • @danushkalakshantha2212
      @danushkalakshantha2212 ปีที่แล้ว

      ඔව් ඒක හරි

    • @tharindudilshan8901
      @tharindudilshan8901 11 หลายเดือนก่อน

      ඔව්.....

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว +1

    ස්තුතියි ජය ශ්‍රී 👍🌹🌹

  • @ofishialofishial3692
    @ofishialofishial3692 ปีที่แล้ว +1

    මන් ඔයාගෙ විඩියෝ බලල මගෙ වීල් එකේ ගොඩාක් දේවල් හදාගත්ත

  • @MadusankaPrasath-io1kc
    @MadusankaPrasath-io1kc 9 หลายเดือนก่อน

    සුපිරියටම තෙරුනා සර් ❤️

  • @pasindurukshan5440
    @pasindurukshan5440 2 ปีที่แล้ว +3

    වටිනවා ❤️

  • @hirushnimsara9853
    @hirushnimsara9853 2 ปีที่แล้ว +2

    නියමයි 👍

  • @sarathkumara8142
    @sarathkumara8142 2 ปีที่แล้ว +6

    සුපිරි යාලු ඔබේ වටිනාකම කියල නිමකරන්න බෑ ජය ඔබට

  • @prasadwickramasinghe
    @prasadwickramasinghe ปีที่แล้ว

    godak watina video ekak ❤

  • @enukadilwan3348
    @enukadilwan3348 2 ปีที่แล้ว +3

    Supiri aiye ❤️😍🔥

  • @rajaiemax8698
    @rajaiemax8698 2 ปีที่แล้ว +2

    Super work👍👍

  • @aruakumarasisanayaka5245
    @aruakumarasisanayaka5245 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි අයියේ

  • @kalharagayan2
    @kalharagayan2 2 ปีที่แล้ว +4

    වීඩියෝ එක දානකල් බලන් හිටියෙ. වටිනවා වීඩියෝ එක.❤️🔥🤘💪👌

  • @shanakadananjaya1975
    @shanakadananjaya1975 2 ปีที่แล้ว +1

    Patta♥️♥️

  • @kosalagayashan.7149
    @kosalagayashan.7149 2 ปีที่แล้ว +2

    ස්තුති ❤❤
    දිගටම විඩියෝ දාන්නකෝ

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 2 ปีที่แล้ว +1

    ඒක මරු වැඩේ 😂😂

  • @sunilbandara8916
    @sunilbandara8916 2 ปีที่แล้ว +1

    Thanks

  • @electroboy3607
    @electroboy3607 2 ปีที่แล้ว +1

    නියමයි....ලස්සන ට තියෙනවා මිටරය...🤗🤗 හුගක් හොද..නිර්මාණයක්

  • @mhmd-mp7qw
    @mhmd-mp7qw 2 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එකට බලාගෙන හිටියෙ

  • @mohamedhafis3529
    @mohamedhafis3529 2 ปีที่แล้ว +1

    Super bro

  • @amanishara4025
    @amanishara4025 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එක

  • @janakajayalath1793
    @janakajayalath1793 2 ปีที่แล้ว +2

    ❤️ ❤️ ❤️ ❤️ Ela

  • @harshasamarasinghe7257
    @harshasamarasinghe7257 2 ปีที่แล้ว +1

    Niyamai

  • @chathurakavinda860
    @chathurakavinda860 2 ปีที่แล้ว

    Aiye puluwan nam ct 100 eke headlight on kalama on wenna tankiya yatata led light patiyak hai karana vidiha dannako

  • @asankapradeep3222
    @asankapradeep3222 2 ปีที่แล้ว +1

    4stok වලටත් savi කරන්න පුළුවන් da,digital meetr පුළුවන් da

  • @electrichunter8901
    @electrichunter8901 2 ปีที่แล้ว +6

    මචන් හැන්ඩල් එක තද වෙන්ඩ තියෙන රබර් එක හයි කරන හැටි video එකක් ගේන්ඩ 👍

  • @rachiravidushan9563
    @rachiravidushan9563 2 ปีที่แล้ว +1

    Eka maru

  • @chamarasandaruwan9241
    @chamarasandaruwan9241 2 ปีที่แล้ว +1

    Supiriyak

  • @VTR._Ruwan
    @VTR._Ruwan 2 ปีที่แล้ว +2

    සුපිරි 🔵🔵

  • @55chamara26
    @55chamara26 11 หลายเดือนก่อน +1

    Speed metar 1 kiyala dunnanam thawa watinawa.

  • @kamilsisiranga5139
    @kamilsisiranga5139 ปีที่แล้ว +1

    සුපිරි

  • @aluthwagawa2085
    @aluthwagawa2085 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටින වීඩියෝ එක සුපිරි 👍👍

  • @ofishialofishial3692
    @ofishialofishial3692 ปีที่แล้ว +1

    2 stoke three wheel ekata petrol mitarayak hayi karanna barida

  • @chathurakavinda860
    @chathurakavinda860 2 ปีที่แล้ว

    Ct 100 ekeBrake pattle eka pagaddi on wenna led light ekak hadana vidihath dannako

  • @lasanthadananjaya
    @lasanthadananjaya หลายเดือนก่อน

    Bothal coil eken ena cabalenda rpm read karanne

  • @nuwanchamara6048
    @nuwanchamara6048 2 ปีที่แล้ว +1

    4 strok weheel ekata hai karanne kohomada?

  • @chamidakumara8713
    @chamidakumara8713 2 ปีที่แล้ว +1

    Ela

  • @avishkaindunil481
    @avishkaindunil481 ปีที่แล้ว +1

    Meccara davasak hoya ganna baruva hitiye thank you broo

  • @user-ys1xt3pl5z
    @user-ys1xt3pl5z ปีที่แล้ว

    කාර් සෙට් එකකට පවර් දෙන විදිය වීඩියෝවක් කරන්නකො.......💗💗💗

  • @SubodhaBandara
    @SubodhaBandara 4 หลายเดือนก่อน

    2 stroke walata petrol meeter haikaranna berida

  • @RaslanRaslan-wm5hy
    @RaslanRaslan-wm5hy 5 วันที่ผ่านมา

    Pigio well ekata kohomada hadanne

  • @pamodbharatha5147
    @pamodbharatha5147 2 ปีที่แล้ว +2

    Godak Watinawa video eka nam.😍🙏

  • @TharuFancyCart
    @TharuFancyCart 2 ปีที่แล้ว

    Aiye me meter 2 mokakt ena ekada ? Hama ekema rpm curunt eken newei meda wada krne ?

  • @sarathkumara8142
    @sarathkumara8142 2 ปีที่แล้ว +2

    යාලු කියන්න පුලුවන්ද ඔය මීටරේ නම හෝ ගන්න විදියක්.නැත්තන් බයික් එහෙක ඕනම මීටරයක් හයිකරන්න පුලුවන්ද

  • @ahvlogs777
    @ahvlogs777 ปีที่แล้ว +1

    supiriiiiiiiiiiiiiiiii............🤩🤩

  • @anuruddhawalpalage5823
    @anuruddhawalpalage5823 ปีที่แล้ว

    4stroke එකටත් මේ වගේමද දාන්නඑ

  • @thilinamadushanka6407
    @thilinamadushanka6407 2 ปีที่แล้ว +9

    4 stock අලුත් මූන වීල් එක්කට හයිකරන විදිය දාන්න.

    • @vidusandaruwan5574
      @vidusandaruwan5574 2 ปีที่แล้ว

      Bro හදාගත්තද, මාත් එකක් ගෙනාවා

  • @udithaishan5878
    @udithaishan5878 2 ปีที่แล้ว

    RE 205 kohomada thel mitare hai karanne

  • @pasanmadanal2705
    @pasanmadanal2705 2 ปีที่แล้ว

    Pattal metarayak nathe akata aluthen sat karanna bareda

  • @chamilasamarasinghe120
    @chamilasamarasinghe120 2 ปีที่แล้ว

    Meka 4 stroke three wheel walata puluwanida

  • @kalindukavishan6670
    @kalindukavishan6670 2 ปีที่แล้ว

    Mg engin ekh 3port 5port cdi ekhdala tiyenne wda krnne nh ne ekht

  • @themalsalinda1117
    @themalsalinda1117 ปีที่แล้ว

    Baik eketh oya vidiyatada a

  • @teshanteshan779
    @teshanteshan779 ปีที่แล้ว

    4 stoke akata kahapata wayaer aka denne kohomada

  • @gamunubandara9985
    @gamunubandara9985 ปีที่แล้ว

    r p m මීටරය four stroke ත්‍රීවිල් වලට සවි කරන විදිහ වීඩියෝ එකක් දාන්න

  • @ishararumeshmegasooriya2310
    @ishararumeshmegasooriya2310 2 ปีที่แล้ว +1

    Watina video ekak.aiye baick eka sawikaraganna widiha kohomada .

  • @nowtyhasan7766
    @nowtyhasan7766 2 ปีที่แล้ว

    4 stork wal බොතල් ාකායිල් එකටමද දෙන්න ඔනි

  • @ErangaHarshana-jd3dn
    @ErangaHarshana-jd3dn ปีที่แล้ว

    Koheda ganna thiyenne kiyk wenawada

  • @raslanraslan4311
    @raslanraslan4311 ปีที่แล้ว

    Deesel weel akata berida

  • @shiranmaduka6
    @shiranmaduka6 2 ปีที่แล้ว

    Mcn n light ekak dana video ekak gepanko

  • @prasannaliya610
    @prasannaliya610 ปีที่แล้ว +2

    සුපිරි 👍👍👍👍👍💯💯💯💯💯💯👊👊👊

  • @sasankamalinga1480
    @sasankamalinga1480 2 ปีที่แล้ว

    4strock akatath me rpm meter danna puluwanda

  • @ShashiniSawmya
    @ShashiniSawmya ปีที่แล้ว

    4 stok eketa hai karana ekakuth oni

  • @user-wg4hp7kc5r
    @user-wg4hp7kc5r 2 ปีที่แล้ว

    4 stork එකට පුලුවන්ද

  • @Nipunmadusanka39
    @Nipunmadusanka39 2 ปีที่แล้ว

    Petrol meteryak hai karanne kohomada

  • @kalindukavishan6670
    @kalindukavishan6670 2 ปีที่แล้ว

    Wahane batriya madinm wda krnne nadda

  • @chamif5243
    @chamif5243 ปีที่แล้ว

    Tvs ekatath mevidiyatamada

  • @lakshmaneindika3445
    @lakshmaneindika3445 ปีที่แล้ว +3

    ාතල් මිටරය නැති විල් එකකට තෙල් මටරය හයිකරන විදිය ඔන

  • @_cook_with_shana
    @_cook_with_shana 2 ปีที่แล้ว +1

    Y නම්බර් එක්කට හයි කරන්නෙ කොහොමද

  • @harshacoc8003
    @harshacoc8003 2 ปีที่แล้ว

    Aiya mata QW ekakata petrol meter dana kayla denawada

  • @athukoralaautozone1237
    @athukoralaautozone1237 ปีที่แล้ว +1

    මමත් එකක් හයි කරා. එත් එකේ 3න් පස්සේ රෙස් කරනකොට අඩු වෙලා අපහු වඩි වෙන්නේ එ ඇයි

  • @nishanthavgn6528
    @nishanthavgn6528 2 ปีที่แล้ว

    Ft

  • @woodlathe1
    @woodlathe1 8 หลายเดือนก่อน

    Me meter eka kiyak wenawada.
    Y number walata hi karanna pukuwanda

  • @tharindudananjaya1907
    @tharindudananjaya1907 2 ปีที่แล้ว

    Rpm mitare 4strok y akurakata hai karanna puluwanda oya vdihata

  • @kolithagayanrajapaksha289
    @kolithagayanrajapaksha289 2 ปีที่แล้ว +2

    මචං rpm මිටර් එකේ වයර් ටික සෙට් කරන විදිහ කමේන්ට් එකකින් දන්න පුලුවන්ද 🤟

  • @kulanhansaca4797
    @kulanhansaca4797 2 ปีที่แล้ว

    මෙම ත්‍රිවිල් එකෙ ස්විචයෙන් on වෙනවිදියට හදන්න පුළුවන් vidiyo ekak danna

  • @gayanthasandaruwan9874
    @gayanthasandaruwan9874 ปีที่แล้ว

    4 stork valata barida

  • @lasanthakumara3673
    @lasanthakumara3673 13 วันที่ผ่านมา

    Me mitar gana puluwan kohenda

  • @palitharupasinghe6946
    @palitharupasinghe6946 10 หลายเดือนก่อน +2

    පෙට්රෝල් මීටරයක් සවිකරන්න බැරිද?

  • @gamingwithshewa
    @gamingwithshewa 2 ปีที่แล้ว

    speed මීටර් hadanaeka dannako

  • @Kassa0918
    @Kassa0918 หลายเดือนก่อน

    Oya meter eka koheda ganna thiyenne

  • @RaviSadaruwan-li2fy
    @RaviSadaruwan-li2fy 10 หลายเดือนก่อน

    අයියා මේක ඩබල් ලයිට් විල් එකට දාන්න පුලුවන්ද

  • @lahirusuraj4522
    @lahirusuraj4522 2 ปีที่แล้ว

    4st එකට ඔහොම හදපුහම කොයිල් වලට අවුලක් නැද්ද

  • @malinthaify
    @malinthaify 2 ปีที่แล้ว

    Oya meeter 2k kohenda ganna puluwan

  • @dlenvironment5628
    @dlenvironment5628 ปีที่แล้ว

    අනිත් ත්‍රිවිල් වලත් හයි කරන්න පුලුවන්ද

  • @DarmasiriJayasinghe
    @DarmasiriJayasinghe 11 หลายเดือนก่อน

    4Stork E.kata kohomada

  • @woodwork6155
    @woodwork6155 2 ปีที่แล้ว

    4 stock walata kohomada

  • @netcomlanka
    @netcomlanka 11 หลายเดือนก่อน

    Threewil eke weega meetare weda na4 stork ekaka eke cabale eka dala wedak na kiyanawa metar ekama danna kiyanawa metare repauar karanna berida metare lokuganak wenawada galle metar repair karana than thiyeda

  • @sphappyjourney734
    @sphappyjourney734 ปีที่แล้ว +1

    තෙල් මීටර් ආවේ නැති වීල් එකකට තෙල් මීටරයක් හදාගන්න බැරිද

  • @buddhivideo4509
    @buddhivideo4509 2 ปีที่แล้ว

    2stok එකේ සද්දෙ අඩු කරගන්නෙ කොහොමද

  • @santhawikramarathn803
    @santhawikramarathn803 2 ปีที่แล้ว

    Oya mitaraya gnna thenak thiyenawada

  • @janithlasanth8458
    @janithlasanth8458 2 ปีที่แล้ว +2

    කොහෙද මිටර් ගන්න තියෙන්නේ

  • @prabhathweerasekara5983
    @prabhathweerasekara5983 2 ปีที่แล้ว +13

    4 stroke eke බෝතල් coil eke wire 2k thyanawane out එකේ ,ඒකෙන් mona wire එකටද අමුනන්නේ...

    • @shalikaruwanmali6823
      @shalikaruwanmali6823 2 ปีที่แล้ว +2

      මටත් ඒක දැන ගන්න ඔනි

    • @hellarawa9950
      @hellarawa9950 5 หลายเดือนก่อน

      Bothal coil akata in wena + wire aka cdi aken ana akata man hithanne

  • @ruchiramadurangajayathilak2792
    @ruchiramadurangajayathilak2792 2 ปีที่แล้ว

    Mage vileke esarahata yann nu
    Pitipassata yanawa jiyar esarahata vuda nu
    ,passata vuda nu

  • @nadeeshani8644
    @nadeeshani8644 ปีที่แล้ว

    තෙල් මිටර් එකක් සවි කරන්නේ කොහොමද කියලා ව්ඩියො එකක් කරන්න

  • @musthakfawzer3745
    @musthakfawzer3745 ปีที่แล้ว

    4 eke ekak dennako pleez ayye

  • @shalikaruwanmali6823
    @shalikaruwanmali6823 2 ปีที่แล้ว

    4strok ekata hi karanna puluwam da

  • @shehanpasindu7499
    @shehanpasindu7499 2 ปีที่แล้ว

    2 stroke wheel walata engin eken miter ekk hai karann puluwand

  • @bandaradissanayake-bx3ct
    @bandaradissanayake-bx3ct 10 หลายเดือนก่อน

    බයිසිකල් ට බැරිද හයිකරන්ඩ ඩිස්කවරි වලට..

  • @RaviduChathuranga-vk1hn
    @RaviduChathuranga-vk1hn 3 หลายเดือนก่อน

    RPM mitaree kiyak wenawada