ත්‍රීවිල් එකේ වංගෙඩි ග්‍රීස් කිරීම සිංහලෙන් මුල සිට සරලව ඉතා පැහැදිලිව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ප්‍රශ්න අදහස් යෝජන ඇත්නම් කමෙන්ට් කරන්න
    #bajaj #ත්‍රීවිල්_මැකනික්

ความคิดเห็น • 273

  • @anurabandara5632
    @anurabandara5632 2 ปีที่แล้ว +33

    මල්ලි.ඔයා අවංකවම ශිල්පය බෙදාදුන්න බව හොඳට පැහැදිලියි .ඔයාටත් ඔබවන් පුතෙක් දායාදකළ දෙමාපියන්ටත් පවලේ හැමෝටමත් නිදුක් නිරෝගී සුවය ලැබ වාසනාවන්ත දිවියක් ගතකිරීමට ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරණව.

    • @user-jb8no6hh8l
      @user-jb8no6hh8l  2 ปีที่แล้ว +1

      ස්තූතිය අයියේ ❤️❤️

    • @naveedmohd4664
      @naveedmohd4664 2 ปีที่แล้ว +4

      Axel එක හෙල්ලෙන්න බෑ තමා. ඒ වුනාට දෙපත්ත්ට හෙල්ලෙන්න play ඕන. ඔයා දාපු රබර් කැට ගාන වැඩි.. ඒ හින්දා ඇක්සල් එක දෙපැත්තට හෙල්ලෙන්නේ නෑ. ඒකෙන් වෙන්නේ රෝදේ උඩ යන්කොට ඇක්සල් එක තවත් වංගෙඩි එක ඇතුලට යනවා. රබර් පෙති ගාන වැඩි නිසා ඒකට යන්න බෑ එහෙම.. ඒකෙන් වෙන්නේ ඇක්සල් එක තල්ලු වෙනකොට ඒ බර එන්ජින් එකට යන එක..
      එන්ජින් mount dAmage වෙන්නෙ පුළුවන් ඒකෙන්..තව shocket එක හරියට වැඩ කරන්නේ නෑ..
      Danuka Motors youtube channel බලන්න

  • @buddikanuwan3339
    @buddikanuwan3339 2 ปีที่แล้ว +11

    සුපිරියටම පැහැදිලිව කියලා දුන්නාට ස්තුතියි .

  • @chaminda3027
    @chaminda3027 2 หลายเดือนก่อน +2

    මේකේ කමන්ට් දාලා වැරදි කියන්නේ වීල් ගරාජ් වල එවුන් උන් තරහයි මෙහෙම දෙයක් කියලා දෙනවට 👍

  • @rohanagodakanda673
    @rohanagodakanda673 2 ปีที่แล้ว +2

    මල්ලි ඔයා සුපිරියට වැඩේ කියලා දුන්නා.. ගොඩාක් ස්තූතියි..
    ඔයාට විෂ්මකර්ම දිව්‍ය පුත්‍රයාගේ ආශිර්වාදය ලැබේවා..!
    ජය ශ්‍රී..

  • @chinthakapriyasanka3329
    @chinthakapriyasanka3329 2 ปีที่แล้ว +8

    සුපිරි නියෙමට තෙරෙන්න කියාදුන්නා මරම වටින වීඩියො එකක් හැමදාම ඔහොම වීඩියො දාන්න අපි බලනවා ❤️

  • @naturelworld252
    @naturelworld252 2 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් හොදට කියලා දුන්නා...ගොඩක් වටිනවා මෙවගෙ කාලෙක මේ වීඩියො එක තමන්ටම කියලා වහානෙ ගෙදර ඉදලා හදාගන්න ජයවේවා budusaranai සහොදරයා.....

  • @aluthwagawa2085
    @aluthwagawa2085 2 ปีที่แล้ว +8

    මල්ලී ඕනම කෙනෙක්ට තනියම කර ගන්න පුලුවන් විදියට කියල දුන්න ..ස්තුතියි ඔයාට ..තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ..ජයවේවා

  • @lesleypriyantha3573
    @lesleypriyantha3573 2 ปีที่แล้ว +1

    නියමයි පුතා සුපිරි පැහැදිලි කිරීමක් ..අවශ්‍යම.දෙයක් ..ඇක්සලය ඇතුළත් කරන විදිහ හොදට පෙන්නුවා ..ඔබට ජය වේවා ..දලදා සමිදු පිහිටයි පුතා ..🙏🙏🙏🙏👍

  • @sumithchameera739
    @sumithchameera739 2 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුති කියලා දුන්නාට නොදන්නා දෙයක් බුදු සරණයි

  • @Supunjayawardana797
    @Supunjayawardana797 6 หลายเดือนก่อน +1

    අවශ්‍යම දෙයක් අවශ්‍යම වෙලාවෙ thank you වීඩියෝ එක දැම්මට❤

  • @dammikadammika5384
    @dammikadammika5384 2 ปีที่แล้ว +2

    ගොඩාක් හොඳ වීඩියෝ එකක් සියල්ලම තේරෙන විදියට කියලා දුන්නා ජය වේවා.

  • @asokaperis6508
    @asokaperis6508 2 ปีที่แล้ว +4

    පුතා ඔයා පැහැදිලිව වැඩෙි කියලා දුන්නා තෙරැවන් සරණයි .🙏🙏🙏🙏

  • @thanushkarangani9449
    @thanushkarangani9449 2 ปีที่แล้ว +3

    නියමයි වීඩියෝ එක හොදටම පැහැදිලි ව කරා..මේ වගේ වීඩියෝ තව කරන් යන්න බුදුසරණයි

  • @UKTrainingAcademypasyala
    @UKTrainingAcademypasyala 2 ปีที่แล้ว +7

    හොය හොය හිටිය වීඩියෝවක් ,දිගටම අලුත් දේවල් ගේන්න.ජයවේවා සහෝදරයා

  • @chathurangapathum1811
    @chathurangapathum1811 2 ปีที่แล้ว +3

    නියමයි අයියේ හොදට කියලා දෙනව දිගටම වීඩියෝ දාන්න....💪❤️💪

  • @shehanjayarathna3534
    @shehanjayarathna3534 2 ปีที่แล้ว +1

    සුපිරියටම තේරුම් කලා නියමයි බොහෝම ස්තූතියි සහෝදරයා බුදු සරනයි ජයවේවා ....❤️🔥

  • @upsena880
    @upsena880 2 ปีที่แล้ว

    බොහොම පැහැදිලිව පිරිසිදුව දැනුවත් කලාට ස්තුති ..

  • @wsanjeewa
    @wsanjeewa 2 ปีที่แล้ว +1

    Supiri wisthara karimak පැහැදිලියි good working

  • @nalinravindra2372
    @nalinravindra2372 2 ปีที่แล้ว +2

    Hoda පැහැදිලි කිරීමකි .bs ඔබට

  • @nuwanjayasinha3717
    @nuwanjayasinha3717 ปีที่แล้ว +2

    ඇක්ස්ල් එකේ පොඩි ප්ලේ එකක් තියෙන්න ඔනේ මචෝ නැත්තම් බර වැටෙන කොට සුවිම් ආම් එකෙ ඇද වෙනවා රොද පැත්ත්ට ගෙවෙන්න ගන්නවා, රෙසර් යන්න බලනවා,, අනික් එවා නම් හොදට කරා

  • @Vihan442
    @Vihan442 2 ปีที่แล้ว +1

    මන් අද බූට් 4ම අලුතෙන් දැම්මා මේ වීඩිඕ එක බලලා❤️❤️

  • @tharidunayana6607
    @tharidunayana6607 2 ปีที่แล้ว +3

    නියමෙට කියලා දුන්නා බුදුසරනයි බ්‍රෝ.......💗

  • @supunsulakshitha113
    @supunsulakshitha113 8 หลายเดือนก่อน +1

    Mama dakapu pahadilima video eka malli niyami

  • @shanakasenarathna6372
    @shanakasenarathna6372 2 ปีที่แล้ว +1

    නියමයි,හොදටම තේරුනා,👍

  • @kavindunimesh8431
    @kavindunimesh8431 2 ปีที่แล้ว +2

    නියමෙටම තෙරෙනවා අයියා මරු ❤️

  • @BuddhiGayan-uj6ez
    @BuddhiGayan-uj6ez 11 หลายเดือนก่อน

    Thanks අයියේ හොදට කියලා දුන්නා 😊

  • @lahirusachithra9327
    @lahirusachithra9327 ปีที่แล้ว

    Aiya patta videos eka. Oyage videos eka balala mage wil eketh mama gedarama pahe katta maru kara. Godak pin aiya oyata budu saranai...

  • @wajirabandara9368
    @wajirabandara9368 2 ปีที่แล้ว +7

    Alignment යවාගන්න තමා ඔය...😂😂😂 ඔච්චර රබර් පුරවන්න එපා යකෝ, රෝදේ උඩ පහළ යද්දි play එකක් තියෙන්න ඕනි. original එන රබර් පෙති දාපන්... ඒවා ඔච්චර මහතත් නෑ...

  • @jagathrasnayake1771
    @jagathrasnayake1771 2 ปีที่แล้ว +6

    රබර් කොට්ට එකට වැඩිය දාන්න හොද නැත.
    එක පැත්තකට
    හේතුව
    ඉන්ධන වැඩිපුර පිච්චිලා යනවා

  • @TharangaDarshana-wx3ik
    @TharangaDarshana-wx3ik 2 หลายเดือนก่อน

    හොඳින් කියලා දුන්නා ..බුදු සරණයි .

  • @user-lm7ds8qu6z
    @user-lm7ds8qu6z 3 หลายเดือนก่อน

    Great teacher..and superb ❤️💪🔥

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว +2

    ඉස්තුති ජය 🌹👍

  • @tharushadilshang0200
    @tharushadilshang0200 8 หลายเดือนก่อน

    මහන්සිය අපතෙ ගියෙ නෑ බ්‍රෝ මමත් අද ඉගෙන ගත්තා මේ වීඩියෝ එක නිසා!❤❤

  • @anandaobatajayakumara4090
    @anandaobatajayakumara4090 2 ปีที่แล้ว +3

    නියමයි පැටියො.බුදුසරනයි

  • @nadeeshadilhani1535
    @nadeeshadilhani1535 6 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි කීරීමක්

  • @keerthidilan6637
    @keerthidilan6637 2 ปีที่แล้ว

    Supiri watinawa aiye hodata terenawa oya kiyala dena dewal budusaranai

  • @ishanpriyantha8234
    @ishanpriyantha8234 6 หลายเดือนก่อน

    අති විශිෂ්ඨයි මාත් වීල් ඵකක් වැඩ කරනවා QR ;තනි ලයිට් ඵකක් ඔයා ඉතාමත් හොඳට කියාල දෙනවා හැමදේම තනියම කරගන්න පුළුවන් විදියට පැහැදිලි කරනවා ගොඩාක් පිං ඔයාට ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕන හැමෝටම කියාල දෙන්න බෑ දැනුම තිබුනට ඔයා හොඳටම කියාල දෙනවා ස්තුතියි.

  • @tharindudilhara4998
    @tharindudilhara4998 2 ปีที่แล้ว +2

    අයියේ..වීල් එකේ මෝටරේ ගහපුවාම..ටික් ටික් ගාලා සද්දේ ඇහැනවා විතරයි මෝටරේ කැර කෙන්නේ.නෑ...ස්ටාර්ඩ් වෙන්නේ නෑ...ඒකට මොකද කරන්න ඕනි

    • @warunadissanayake7797
      @warunadissanayake7797 2 ปีที่แล้ว

      බ්‍රෂ් ගිහින්. සර්විස් කරන්න මෝ⁣ටරේ

  • @raviperera2509
    @raviperera2509 2 ปีที่แล้ว +2

    අලුත් threewheel wala ඉස්සරහ hub eka kilometer කීයෙන් කීයටද grese karanna ඕනි ...

    • @dilshanmadushanka5953
      @dilshanmadushanka5953 ปีที่แล้ว

      කැල්ටෙක්ස් gres eka gahanavanam 250 km duvanna,vathura yanne nathinam,ilaga para pin eka gahaddi hab ekata gris nipal ekakata pota hadala hai karaganna,ita passe gres gan ekenma gahuvahaki graj ehekata nogihinma,jayaveva,(oya ape garaj eke karana vidiha).

  • @avishkadeshan9052
    @avishkadeshan9052 2 ปีที่แล้ว +3

    Niyamata kiyala denawaa niyamii aiye

  • @buddhiomasha1003
    @buddhiomasha1003 2 ปีที่แล้ว +2

    Tank you

  • @nishanthasubasinghe7811
    @nishanthasubasinghe7811 2 ปีที่แล้ว +2

    Good job. Well done

  • @lulithagihan7817
    @lulithagihan7817 2 ปีที่แล้ว +4

    නියමෙටම පැහැදිලි කරනව. නියමයි මලය. සුබ අනාගතයක් .. ❤❤❤❤

  • @kalharagayan2
    @kalharagayan2 2 ปีที่แล้ว +1

    අයියේ වීඩියෝ එක සුපිරී🔥

  • @ravindudilshan9457
    @ravindudilshan9457 5 หลายเดือนก่อน +1

    👍

  • @dineshmadushanka4223
    @dineshmadushanka4223 หลายเดือนก่อน

    මේකේ පොඩි දෙයක් නිවැරදි කරන්නම්. ඇක්සල් එකේ පොඩි පෙලේ එකක් තියන්න ඕන.. ව0ගුවක් එහෙම ගන්න කොට ඇක්සලේ පෙලේ එකක් ඕන නැත්නම් අනිතිත් දේවල්වල ආයු කාලේ අඩුවෙනවා.

  • @amilamadusan245
    @amilamadusan245 2 ปีที่แล้ว +7

    බලපං එක තැනක හිරයක් තියෙනවා ඒක තමයි උබ රබර් කොටිට වැඩිපුර දාපු නිසා මගෙන් අහපං

    • @hasithudayanga1136
      @hasithudayanga1136 2 ปีที่แล้ว

      මොකක්ද ඒ කතාවෙ තේරුම?

    • @sanathmewaborusamantha2270
      @sanathmewaborusamantha2270 2 ปีที่แล้ว

      rabar kotta aekak dammanam ati rabar kotta wadi unot sokat wada karanna leda godak aenawa eta passe

  • @nishanthaatthanayake8549
    @nishanthaatthanayake8549 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි

  • @dumindasaman5718
    @dumindasaman5718 ปีที่แล้ว

    Supiri malli.oyage wada...hamadema ekin eka piliwalata kiyanawa.parissamen bs

  • @wgnchamara146
    @wgnchamara146 2 ปีที่แล้ว +2

    නියමයි...බ්‍රද..සුබ පතනවා..ඉදිරියට..යන්න...

  • @madushankasenarthnamadusha6258
    @madushankasenarthnamadusha6258 หลายเดือนก่อน

    Supiri aiye bs❤❤❤

  • @peirissanjeewa7067
    @peirissanjeewa7067 2 ปีที่แล้ว +2

    සූපිරී එල👍👍

  • @dhanushkanbandara6251
    @dhanushkanbandara6251 ปีที่แล้ว +2

    හරි දේ විතරක් කියලා දෙන්න. ඇක්සල් වලට හිරවෙන්න රබර් පුරවන් නෑ බං. Original එන්නේ පුංචි රබර් කෑලි දෙකක්.ඇක්සල් එක එන්ජින් පැත්තටයි, රෝද පැත්තටයි ප්ලේ එකක් තියන එක අනිවාර්යයි.ඕක ඩිසයින් කරලා තියන එකක්. මේ විදියට ඇක්සල් දාන අයට ගරාජ් පිහිටයි හැමදාමත්

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 2 ปีที่แล้ว +1

    Thank you ☺️ super

  • @vishwa2007-p4f
    @vishwa2007-p4f 13 วันที่ผ่านมา +1

    එල එල එල එල එල එල😅😅😅😅😅😅

  • @AshanLiyange-hk5qb
    @AshanLiyange-hk5qb 7 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් ❤👍

  • @janithsandaruwan2323
    @janithsandaruwan2323 ปีที่แล้ว

    wdenm supiri bn eth rubber kottyak dana hethuw poddk hithla balala rubber kotta danna ohom dana eken suspention wd krn na hriyta diffrential ek damage wenw

  • @chamakapriyasahantha3685
    @chamakapriyasahantha3685 2 ปีที่แล้ว +1

    ඇක්ෂල් එකට ස්විනිම් ඇර්ම් කියලා නේද කියන්නේ දැන් ඔය විදියට තදට දැම්මම හරියනවද?

  • @prasadbandara6001
    @prasadbandara6001 2 หลายเดือนก่อน

    එන්ජින් එක පැත්තේ වන්ගෙඩිය දෙපැත්තට play ekak tiyenawada ?..

  • @surangapradeep4130
    @surangapradeep4130 2 ปีที่แล้ว +1

    පට්ට වටිනවා ❤️

  • @damithadananjaya7809
    @damithadananjaya7809 3 หลายเดือนก่อน

    ස්තූතියි ❤

  • @siharamaduhansi6720
    @siharamaduhansi6720 2 ปีที่แล้ว +28

    මම දන්න තරමටනම් ඇක්සලේ ඔච්චර හිර උනාම සුයින් ආම් බුශ් එහෙම යනවා සේසර් වලට හොද නෑ .. මම පොඩි ප්ලේ එකක් එක්ක මගෙ වීල් එකේ දාලා තියෙන්නෙ දැන් කාලයක් වෙනවා දෙයියනේ කියලා සේසර් පහේ කට්ට තාම දාලා නෑ ..

    • @hasithudayanga1136
      @hasithudayanga1136 2 ปีที่แล้ว +3

      කලු එකයි කොල එකයි දැම්මහම හරි නේද ?

    • @ajavsvsnejfshsvsfwjej3298
      @ajavsvsnejfshsvsfwjej3298 ปีที่แล้ว +3

      @@hasithudayanga1136 kalu eka engine eka pethatha danna kola eka rode peththa danna

    • @dilshanmadushanka5953
      @dilshanmadushanka5953 ปีที่แล้ว +1

      Ohoma rupiyale kali dammahama thamai vangedi eka thana kapenne,ekata rupiyale kali eka eka danna oni,ethakota shokat ehemath sapatama vada,gris ehemath vadinava saratama... ela vade niyamai

    • @surajonline8197
      @surajonline8197 ปีที่แล้ว

      Epa....kalu ekai kola ekai danna..

    • @top10-Sd
      @top10-Sd 10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් axel එකේ play එකක් තියෙන්න ඕන.

  • @sanjeewabandara6466
    @sanjeewabandara6466 2 ปีที่แล้ว +1

    budusaranai..

  • @budubanabudubana9525
    @budubanabudubana9525 3 ปีที่แล้ว +1

    Godak watinawa theruwan saranai

  • @krishanthap.g6309
    @krishanthap.g6309 2 หลายเดือนก่อน

    දෙයියන්ගේ පිහිටයි කොල්ලට

  • @sameerapriyantha9559
    @sameerapriyantha9559 ปีที่แล้ว

    ✌✌✌✌✌✌❤️❤️❤️👍 සුපිරි ජයවෙවා

  • @jaleelmohomed6367
    @jaleelmohomed6367 2 ปีที่แล้ว +1

    Good clean job💐

  • @Sehan_dilrr
    @Sehan_dilrr 6 หลายเดือนก่อน +1

    ඇක්සලේ පොඩි ප්‍රේ එකක් තියෙන්ට ඕනි කියලා අහලා තියනවා.... ඒක ඇත්තද?....❤

  • @hashangayantha6016
    @hashangayantha6016 ปีที่แล้ว +7

    කප්පින් රබර් එකයි දාන්න ඕනි එක පැත්තකට ඇක්සල් එහා මෙහා වෙන්න තියෙන්න ඕනි ලෝඩ් එක වැටුන ගමන් හවුසින් හිටන් කඩලා යයි 😂

  • @user-qn8ph2fm4y
    @user-qn8ph2fm4y 8 หลายเดือนก่อน

    Hodata kiya dunna.jaya wewa

  • @thimirasathsara8704
    @thimirasathsara8704 2 ปีที่แล้ว +1

    aiye oka depaththata pele akka thiyenna ini naththam thama vahava vangu gannakota peralenna balanne aka rabar kotte gale danna

  • @navogaming6140
    @navogaming6140 ปีที่แล้ว

    occra bar kali purwnne na bn. ochchra pirewwma komda bola acsal eka eha meha yanne shokat ekn paht wenakota. eka rabar kottayai danne eka pattkta. Swin arm ada wenne, wangedi pota yanne ohoma rabar pirwwma

  • @mohomedkansul6671
    @mohomedkansul6671 2 ปีที่แล้ว

    Good verry good awankai.sethakmawewa

  • @Sehan_dilrr
    @Sehan_dilrr 6 หลายเดือนก่อน

    නියමෙට කියලා දෙනවා දිගටම video දාන්න ❤😊

  • @sanjeewal3055
    @sanjeewal3055 ปีที่แล้ว

    රබර් kotta ochchara danna hoda ne bn. Aksal ake podi ple akak thiyenna ona . Denne neththan boru nokiya hitapan

  • @vinithwarrior8634
    @vinithwarrior8634 หลายเดือนก่อน

    🎉🎉🎉❤❤ kollo

  • @asintha8195
    @asintha8195 2 ปีที่แล้ว

    Niyamai machan supiriyatana kyla denwa ubata jaya 💙 kick eka hira wena seen eke video ekkuth one 😘

  • @uzairzubair7198
    @uzairzubair7198 ปีที่แล้ว

    Thank you brother

  • @maheshpriyankara3493
    @maheshpriyankara3493 ปีที่แล้ว +1

    ඔය ඇක්සල් එක ග්‍රිස් කරාට පස්සෙ පෝඩ්ඩක් ප්ලේ එක තියෙන්න ඔනි වලවල් වල වැටෙනකොට හව්සින් එක පූපුරන්න පුලුවන් පොඩි ප්ලේ එකක් තියෙන්න ඔනි ❤

    • @dilshanmadushanka5953
      @dilshanmadushanka5953 ปีที่แล้ว

      Kolapata rupiyale kali eka eka danna,bayavenna epa,aksale vatenne nh

  • @kusalmawalagedara5874
    @kusalmawalagedara5874 10 หลายเดือนก่อน

    Axale play eka tynna ona malli.naththn wangediya digata ewanne ruber dmmata passe samanya play ekak tiyenna ona nisa

  • @user-ge3lc6ci5m
    @user-ge3lc6ci5m 6 หลายเดือนก่อน

    තැන්කු...මල්ලි...❤

  • @electrical1316
    @electrical1316 2 ปีที่แล้ว +1

    sirawatama niyama wedakkk.. Niyameta therenawa.. Supiriiiii

  • @user-bj9xm8cg1f
    @user-bj9xm8cg1f หลายเดือนก่อน

    එල බන් .එ❤❤❤

  • @rasika8389
    @rasika8389 ปีที่แล้ว

    වටින දෙයක් ❤❤❤🤟🤟🤟

  • @eshanlakshitha1019
    @eshanlakshitha1019 2 ปีที่แล้ว +2

    එල මචෝ

  • @arunakumara4815
    @arunakumara4815 2 ปีที่แล้ว +2

    පැහැදිලි කිරීම සුපිරියි. ජය වේවා !!!!!

  • @rochanapradeep4692
    @rochanapradeep4692 7 หลายเดือนก่อน

    සුපිරි වැඩක් මල්ලි

  • @shanhewaga9789
    @shanhewaga9789 2 ปีที่แล้ว +1

    Hugak pahadiliwa teruna.jaya wewa..

  • @amithprasanna3384
    @amithprasanna3384 ปีที่แล้ว +1

    ප්‍රරශ්නයක් තියෙනවා අයියා ,මන් ඔයාගෙ වීඩියෝ එක වගේම Danuka motars you tube chanal එකෙ ඒ අයියා කරන වීඩියෝ එකත් බැලුවා ඇක්සල් වංගෙඩි ග්‍රීස් කිරීම සම්බන්ධයෙන්.
    " Danuka motars එකේ අයියා කියනවා වංගෙඩි ඇක්සල් එක වංගෙඩි ඇතුලේ දෙපැත්තට නෙමෙයි ඉස්සරහට පස්සට විතරක් play එකක් තියෙන්න ඕනි කියනවා, ත්‍රීවීලර් එක වලවල් වලට වගේ වැටෙද්දී ඇක්සල් එක කෙලින් වෙලා ත්‍රීවීලර් එකට නොදැනෙන්න තියෙන්න ඕනිලූ,"
    "ඒ දේම ඔයා කියනවා වංගෙඩි ඇක්සල් එක play එකක් නැතුව හිරට තියෙන්න ඕනි කියලා "
    මේ දෙකෙන් කෝකද හරි කියලා මට දැනගන්න ඕනි

  • @user-ht5xi9jh3b
    @user-ht5xi9jh3b 2 ปีที่แล้ว +2

    ඔයාගෙ විඩියෝ නියමයි මල්ලි 👍තව විඩියෝ ඔනෙ 👍

  • @user-vd7cu7rn6u
    @user-vd7cu7rn6u 2 หลายเดือนก่อน

    මෙක වැරදි දෙයක් මහත දෙකක් දාලා හොලවලා බලන්න අැක්සල් හිරයි මෙකදෙපැත්තට ප්ලේ ඵක තියෙන්න ඔින කමිපැණි රබර් කොටිට අරන් බලන්න කොහොමද කියල වීල් ඵක දෙපැත්ත පදිනකොට යකඩ කොටස්වල ගැටීම වැලැක්වීම ට තමා රබර් කොටිට දාන්නෙ නැතිව අැක්සල් හිරකරන්න නොවෙි

  • @vijithasusantha5302
    @vijithasusantha5302 7 หลายเดือนก่อน

    Ai machan axel aka ohoma hira karanne bara watena Kota shocks wada karann Ida ko swim arm kadenawa waradiyata minissunta Kiyala Danna EPA dannaththam mihintale kumara gen ahaganna

  • @fazeelariyaz9867
    @fazeelariyaz9867 2 ปีที่แล้ว

    Good job bro..thanks

  • @dhanushkathennakoon7276
    @dhanushkathennakoon7276 2 ปีที่แล้ว

    Supiri machan. Jayawewa...!

  • @user-qq3pk8ky3w
    @user-qq3pk8ky3w 10 วันที่ผ่านมา

    👍🏻👍🏻👍🏻

  • @niroshanpathum4912
    @niroshanpathum4912 ปีที่แล้ว

    Hariyatama kiyala denam

  • @Buddhika97
    @Buddhika97 หลายเดือนก่อน

    ඇක්සල් එක playනැතිඋනාට ගැටලුවක් නැද්ද?

  • @sanjeewabandara6466
    @sanjeewabandara6466 2 ปีที่แล้ว +1

    patta...ela kollek

  • @minidupamosh3412
    @minidupamosh3412 ปีที่แล้ว +2

    රබර් කොට්ට දෙකක් දෙක පිරවීමෙන් ස්ව්ම් ආම් එක ඇද විමට අවදානමක් තිබේ එකක් පැත්තකට එක රබර් කෑල්ලක් ප්‍රමාණවත්......

  • @dimuthudilani4922
    @dimuthudilani4922 2 ปีที่แล้ว

    Oya karapu okkoma pirisiduwa pahadiliwa kara.namuth hemadenama karana lokuma waradda thama rabar kali deka keka 4k danawa eka paththakata.ehema dammama aksal ekata play ekak nathiwela enjin ekata bara watenawa wdi.ethakota kohomada shockat weda karanne.e waradda karanna epa.ehema unoth suwiming bush yanawa.chasi baar eka lagin pupuranawa.thel karanneth na.picup wenneth na.wahane dedaranawa.rabar kotta eka eka danna.aksal eka hai karala wahane bimata baapuwama aksal eka agal thunkaalak depaththata play eka thiyenna ona.100%k wagakimen kiyanne