පල්සර් යතුරුපැදියක ස්ටාටර් මෝටරය අලුත්වැඩියාව / Bajaj Pulsar Starter motor repairing

แชร์
ฝัง

ความคิดเห็น • 81

  • @anuradilshan4214
    @anuradilshan4214 ปีที่แล้ว +10

    නියමයි සහෝදරයා. ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට සරලව කියලා දුන්නා. මේවා සමාජ සත්කාර. තමන් දන්න දෙයින් මුදල්ම උපයනවට වඩා ඒ දැනුම බෙදාගන්න එක උතුම් මිනිස් කමක්. ජයවේවා . තෙරුවන් සරණයි !🙏🙏🙏

    • @TheBikerSL
      @TheBikerSL  ปีที่แล้ว +1

      Thanks bro .... බුදු සරණයි!!!

    • @tharindulara6289
      @tharindulara6289 8 หลายเดือนก่อน

      Aniwaren. Jaya wewa❤️💪🏻

  • @priyanthakumara2518
    @priyanthakumara2518 2 หลายเดือนก่อน +1

    ඇත්තටම සුපිරි හොදට තේරුමි කරා ඔන්න වැඩිඩො 🎉🎉🎉

  • @ranjithwickramapala5302
    @ranjithwickramapala5302 หลายเดือนก่อน

    අපේ ලංකාවේ කෙනෙක්ගේ හොද පිරිසිදු වීඩියෝ එකක් බැලුවානම් ඒ බැලුවෙ ඔය පුතා පුතාගෙ මෙ වීඩියෝ එක හරිම වැදගත් පැහැදිලියි. ඒවගේම දරුවො මේ ටිකත් කියල දෙන්න. අපි අලුත්වැඩියා කරගත්තු මෝටරය බයිසිකලයට සවිකරගන්නේ කොහොමද එහිදී බැටරිය ත් හොදට තිබේනම් ස්ටාට් නොවෙන්න බලපාන කරුනු ටික පැහැදලිකර දෙන්න. උත්තරයක් බලාපොරොත්තු වෙන් සිටිනවා . පුතාගෙ ඉදිරි අනාගතය ජයෙන් ජයම වේවා. 💐💐💐💐💐🙏

    • @TheBikerSL
      @TheBikerSL  20 วันที่ผ่านมา

      ඉදිරි වීඩියෝ එකකදී මං ඒ පිළිබඳ ඔයාලට පැහැදිලි කරන්නම්

    • @TheBikerSL
      @TheBikerSL  20 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ඔබතුමාට

  • @sanduntharanga2679
    @sanduntharanga2679 ปีที่แล้ว +4

    නියමයි සහෝ.

  • @umayangaweerakkody1247
    @umayangaweerakkody1247 ปีที่แล้ว +1

    විශිෂ්ටයි සහෝදරයා. ඔබ හොඳ ගුරුවරයෙක්. ස්තූතියි ...තෙරුවන් සරණයි ......!!!

  • @suniljayaweera639
    @suniljayaweera639 28 วันที่ผ่านมา

    පැහැදිලි කිරිම අතිවිශිස්ඨයි ජය

    • @TheBikerSL
      @TheBikerSL  20 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි

  • @damithrathnayake6324
    @damithrathnayake6324 ปีที่แล้ว

    සරලයි සැහැල්ලුයි සහෝදරයා මෙලව හත්තිලව්වක් දන්නෙ නැතුව හිටියෙ මම හිතනවා දැන් මට පුලුවන් කියලා thanks

  • @ishina7525
    @ishina7525 ปีที่แล้ว

    ඔබ හොඳ ගුරුවරයෙක්. ස්තූතියි .

  • @hichcha1567
    @hichcha1567 10 หลายเดือนก่อน

    ඇත්තටම නියමයි අපේ සල්ලි බොරුවට අපි ගැරේජ් වලට දෙන්නේ හොදටම පැහැදිලි උනා.. තව විඩියෝ දලා පුලුවන් තරම් මිනිස්සු දැනුවත් කරන්න

  • @lionelwijesinghe4360
    @lionelwijesinghe4360 11 หลายเดือนก่อน

    ඉතාමත් හොඳින් පැහැදිලි කරල තියෙනවා ....ස්තූතියි

  • @upaliweerasooriya7098
    @upaliweerasooriya7098 ปีที่แล้ว

    Best.super video.thank you so much...all the best

  • @layanalchaminda7830
    @layanalchaminda7830 ปีที่แล้ว

    සුපිරිම සුපිරි මල්ලියා තෙරුවන් සරනයි ..

  • @lankalak835
    @lankalak835 ปีที่แล้ว +1

    ❤️සුපිරි වැඩක් 👌

  • @layanalchaminda7830
    @layanalchaminda7830 ปีที่แล้ว

    හැමදේම පැහැදිලියි .තෙරුවන් සරනයි මල්ලි ..

  • @dhammika759
    @dhammika759 9 หลายเดือนก่อน

    සුපිරි ,සුපිරි ,සුපිරි niyamai

  • @rimlexopticane.mendis8062
    @rimlexopticane.mendis8062 ปีที่แล้ว

    Harima agei.api nakalath hariyata karanawada kiyala balaganna hoda therumak gattha.thank u ..

  • @santhawikramarathn803
    @santhawikramarathn803 4 หลายเดือนก่อน

    Amicharaya behepuwama kohomada chek karanne

  • @nimal.senadeerachandrathan7060
    @nimal.senadeerachandrathan7060 6 หลายเดือนก่อน

    Very good sir thanks

  • @supunyasiru777
    @supunyasiru777 ปีที่แล้ว

    Ayye 135 moter eke brush set eka wage rubber oring tikath wenama ganna thiyanawada kade

  • @chathurangajayanatha4940
    @chathurangajayanatha4940 ปีที่แล้ว

    Mage bike eke morter eke magnet ekak keduna eka ganna tiyanawada

  • @rashinpriyanjith4617
    @rashinpriyanjith4617 ปีที่แล้ว

    නියමයි බන් තව වීඩියෝස් දාපන්

  • @roshanroshan-cr1dr
    @roshanroshan-cr1dr 8 หลายเดือนก่อน

    👍👍👍👍❤️❤️❤️ niyamai hodata

  • @supunjayawardana2582
    @supunjayawardana2582 ปีที่แล้ว

    Aiye oke uda thiyana.nidle bairing eka replace karanna puluwan da.

  • @sampathudhana2854
    @sampathudhana2854 6 หลายเดือนก่อน

    සුපිරියි කොල්ලො❤

  • @priyadarshadeshapriya7622
    @priyadarshadeshapriya7622 ปีที่แล้ว +1

    ,ඉතාමත් පැහැදිලි තෙරුවන් සරණයි යමහ මෙිටි බයිසිකලේ එන්ජින් සමිප්‍රර්න අලුත් වැඩියා විඩියෝ වක් ඉක්මනින් ගෙන එන්න

  • @sadarusaman8332
    @sadarusaman8332 ปีที่แล้ว

    Niyamai හොඳටම kiyadenawa.tx. කොමියු teter eka ගෙවීla ඒකට මොකක්ද karanna පුළුවන් yaluve

  • @saliyasaliya1470
    @saliyasaliya1470 8 หลายเดือนก่อน +1

    ටික දවසකින් රිලේ එක ඇලෙන්නේ ඇයි

  • @ravindushihan626
    @ravindushihan626 3 หลายเดือนก่อน

    Good thanks

  • @user-jp3io5mg5s
    @user-jp3io5mg5s 7 หลายเดือนก่อน

    නියමයි ❤

  • @ishansandaruwan9902
    @ishansandaruwan9902 8 หลายเดือนก่อน

    Good job

  • @upuljanaka562
    @upuljanaka562 ปีที่แล้ว

    කොමියුටෙටරේ ගෙවිලා එක අලුත් කල හැකිද

  • @rangabandara6307
    @rangabandara6307 ปีที่แล้ว

    Tnx bro..

  • @prabathmanju9074
    @prabathmanju9074 11 หลายเดือนก่อน

    Super macho

  • @upaliamarawansha1959
    @upaliamarawansha1959 9 หลายเดือนก่อน

    Good කොයිල් එක හොදයිද කියලා බලන්නේ කොහොමද

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 ปีที่แล้ว

    Thank you

  • @nishalj89
    @nishalj89 5 หลายเดือนก่อน

    මෝටර් සයිකල් එක ස්ටාර්ට් උනාම Starter motor එකයි එන්ජින් එකයි අතර සම්බන්ධතාවය නැති කරන්නේ කොහොමද ?

  • @janakamaduranga8854
    @janakamaduranga8854 ปีที่แล้ว

    මට ct100 divorce pulsar වල ක්ලච් නට් සයිස් කියන්න පුළුවන්ද

  • @samwms7439
    @samwms7439 ปีที่แล้ว

    Supiri ❤️❤️❤️👌👌👌

  • @rajithdimuthu1126
    @rajithdimuthu1126 3 หลายเดือนก่อน

    ස්ටාඩ් මොටරෙ ගහද්දි රිලෙ එකෙ ඉදලා බැටරියට යන වයර් එක උනු උනා මොකද්ද මෙකට හෙතුව

  • @kithsiriperera2527
    @kithsiriperera2527 5 หลายเดือนก่อน

    Niyami malee

  • @sameerakkc114
    @sameerakkc114 ปีที่แล้ว

    Good

  • @samanbandara821
    @samanbandara821 ปีที่แล้ว

    Supiri

  • @jayasiridissanayake7325
    @jayasiridissanayake7325 ปีที่แล้ว +1

    නියමයි බ්‍රෝ 👍. ස්තූතියි වීඩියෝවට 👌

  • @podiputha
    @podiputha ปีที่แล้ว

    ප්ලැටිනා බයික් එකෙත් මේවගේමද

  • @dhammikamanamperi8302
    @dhammikamanamperi8302 8 หลายเดือนก่อน

    👍

  • @rasikakelum2718
    @rasikakelum2718 วันที่ผ่านมา

    රත් උනාම ටිකි ටිකි ගාලා සද්දයක් අන්නේ ඇයි.

  • @nuwansithumina6089
    @nuwansithumina6089 ปีที่แล้ว

    Niymai aiye digtm krgenn ynn jaya wewa.....pluwan nm pulsar 150 meter eke repair gana krnnko video ekk...

  • @hichcha1567
    @hichcha1567 10 หลายเดือนก่อน

    මගේ මැග්නට් කැඩිලා එකට මොකද කරන්නේ

  • @sciencemathematics9502
    @sciencemathematics9502 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @gihansanjiwa9207
    @gihansanjiwa9207 ปีที่แล้ว

  • @randunuprasa9674
    @randunuprasa9674 ปีที่แล้ว

    කේබල් ඔයිල් කරන ලේසි විදිය,back ශොක් දෙක දාන විදිය වීඩියෝ එකක් ඕනේ

  • @priyashanthasaman2683
    @priyashanthasaman2683 4 หลายเดือนก่อน

    මොටරෙ නිකන් කැරකෙන්නෙ ඇයි...

  • @chinthakadissanayake5187
    @chinthakadissanayake5187 ปีที่แล้ว

    Moter එකෙ brase මාරු කලා දැන් moter එක අනිත් පැත්තනෙ කැරකෙන්නෙ.magnet දෙකම ගැලවිලා තිබුනෙ ඒ දෙක තියෙන තැන් මාරු උනද දන්නැ.එහෙම උනොත් පැත්ත මාරු වෙන වාද ?

  • @samanliyanage6281
    @samanliyanage6281 ปีที่แล้ว

    Pleasure එකේ මෝටරේ බදනව බ්‍රෂ් ගැහුවට හරි ගියෙ නෑ මැග්නට් කවරෙ බුෂ් එක ගෙවිලා ඒකද අව්ල

  • @gunadasamadurapperuma3114
    @gunadasamadurapperuma3114 หลายเดือนก่อน

    Tw බයික් එකේ ස්ටාට මෝටරය ජපන් කියා විරහිත වී ඇත එනිසා අලුත්වැඩියා කර ගැනීමට හැකිද දුරකථනය එවන්න පුලුවන්ද

    • @TheBikerSL
      @TheBikerSL  20 วันที่ผ่านมา

      මම ආනමඩුවේ ඔයාට එන්න පුළුවන්ද මෙහාට

  • @janakachathuranga463
    @janakachathuranga463 8 หลายเดือนก่อน

    Numbare ewanna puluwanda

  • @surangalakmal5245
    @surangalakmal5245 ปีที่แล้ว

    ඔයා කොහෙද

    • @TheBikerSL
      @TheBikerSL  ปีที่แล้ว

      ආණමඩුවෙ

  • @lankanbrothers2457
    @lankanbrothers2457 ปีที่แล้ว

    aiye oyawa contact karaganna vidiyak dannako oyagen ahaganna dewal tikak thiyei ekai 🙏

    • @TheBikerSL
      @TheBikerSL  ปีที่แล้ว

      Fb page eke tiyanawa malli

  • @kavindupasan202
    @kavindupasan202 ปีที่แล้ว

    Sire..phone number eka dennako..

  • @eralmark1235
    @eralmark1235 9 หลายเดือนก่อน

    👍

  • @saliyasaliya1470
    @saliyasaliya1470 8 หลายเดือนก่อน

    ටික දවසකින් රිලේ එක ඇලෙන්නේ ඇයි

  • @priyashanthasaman2683
    @priyashanthasaman2683 4 หลายเดือนก่อน

    මොටරෙ නිකන් කැරකෙන්නෙ ඇයි...

  • @malithapabasara1546
    @malithapabasara1546 10 หลายเดือนก่อน

    👍

  • @saliyasaliya1470
    @saliyasaliya1470 8 หลายเดือนก่อน

    ටික දවසකින් රිලේ එක ඇලෙන්නේ ඇයි

  • @saliyasaliya1470
    @saliyasaliya1470 8 หลายเดือนก่อน

    ටික දවසකින් රිලේ එක ඇලෙන්නේ ඇයි

  • @weerakoonwmpsb5473
    @weerakoonwmpsb5473 ปีที่แล้ว

    👍🏼👍🏼👍🏼👍🏼