break mistake/ බ්‍රේක් බයින් ද? පොම්පෙ ඔක්කොම හදලත්? මේ පොඩි වොශර් එකෙන් break පද්ධතියම ඉවරයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มิ.ย. 2023
  • බ්‍රේක් බයින් ද? පොම්ප ඔක්කොම හදලත්? මේ පොඩි වොශර් එක කරන ව්නාසයක්#srilanka #3wheels #modified #bajaj #racing #2stroke #modfied #motivation #tuk #shorts
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 64

  • @razeemahamed2964
    @razeemahamed2964 ปีที่แล้ว +1

    Lots of Thanks for you.

  • @azeemazeem4403
    @azeemazeem4403 หลายเดือนก่อน +1

    Thengs ❤

  • @KaviKavi-gj4ml
    @KaviKavi-gj4ml ปีที่แล้ว +2

    අයියේ සම්පූර්ණ වයර් හනස්ස දාන වීඩියො එකක් ඕනෙ

  • @subashsandakelum1239
    @subashsandakelum1239 11 หลายเดือนก่อน +1

    සුපිරි සුපිරි සුපිරි

  • @user-bc4ei6ep9n
    @user-bc4ei6ep9n 6 หลายเดือนก่อน +1

    Manual breaks eka auto adjust widhihata hadhana widhiha video ekak puluwannam dhaanta sir.

  • @damithadananjaya7809
    @damithadananjaya7809 ปีที่แล้ว +1

    ස්තූතියි බොස්

  • @youteube8104
    @youteube8104 2 หลายเดือนก่อน +1

    මේ විදිහට කරා වැඩේ ගොඩ ❤❤

  • @tharindudanushka1
    @tharindudanushka1 ปีที่แล้ว

  • @nilanthasiriwardhana6246
    @nilanthasiriwardhana6246 ปีที่แล้ว +1

    2 stroke treeweel walta petrol meter ekk hadanne kohomd aiye

  • @wsanjeewa
    @wsanjeewa ปีที่แล้ว

    ❤❤

  • @Supun1991M
    @Supun1991M ปีที่แล้ว

    Brake oil aul unama master pump eka bahina eka wenna puluwanda

  • @kasunchamika9851
    @kasunchamika9851 2 หลายเดือนก่อน

    Aiye,mage wheel eke pitipasse wam paththe rode yaddi gahanawa.reser gin na.cluch eka paththe handle eke godak slip ekak thiyenawa.mokada karanne eekata

  • @Ringtonepodda
    @Ringtonepodda ปีที่แล้ว +1

    Aiye oyage garch eka koheda thiyrnne?

  • @Madushan240
    @Madushan240 ปีที่แล้ว +3

    Ela ela mchn❤🔥,ඔය කියන විදිහට කරලත් ප්‍රශර් වෙන්නේ නැත්තන් පොමිපේ,පොමිපයක් තියන්න වෙනවද.වැඩිය කැපිලා නැති පොමිපයක උනත් ප්‍රශර් අල්ලලා හිටින්නේ නැති වෙනවද මචන්

    • @tuktuklovers
      @tuktuklovers  ปีที่แล้ว +1

      Ehema kiyaala nee hoda woshar kit 1k dala goda danna puluwan. Godakma kepila nam thiyanna wenawa

  • @ashendimesha7296
    @ashendimesha7296 ปีที่แล้ว

    4 stroke Q number model eka mokada kiyanna nama

  • @danushkakumara3036
    @danushkakumara3036 8 หลายเดือนก่อน +1

    Aiye woshar okkoma gahuwa ath patal brek thiyenne no aka danta puluwanda

  • @hemanthanalin9857
    @hemanthanalin9857 10 หลายเดือนก่อน

    Aiya garaj eka koheda tiyenne

  • @kasunchamika9851
    @kasunchamika9851 2 หลายเดือนก่อน

    Break madi ekata hethuwa oka wenna puluwanda aiye??me vidiyata kalot harida??help ekak dennako

  • @safrazhazim8499
    @safrazhazim8499 10 หลายเดือนก่อน

    Bro koida geraj aka bro apith hadaganna asi oya reply akk dennh ne bro

  • @Pako.ttuu_
    @Pako.ttuu_ ปีที่แล้ว +1

    අයියේ 5 port එන්ජින් ඔයිල් මාරැ කරන විදිහ ලෙවල් බලන විදිහ , වගේ විඩියෝ එකක් දාන්නකෝ එහෙම හරි හමන් video එකක් නෑ yt එකේ

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว

    අයියේ 3 port එන්ජිමක් 4 port කරන්න බඩු වලට විතරක් කියක් යනවද?

  • @PrabathArawinda
    @PrabathArawinda 3 หลายเดือนก่อน

    Ayye mage eke oya ply eka godak tiyanwa .pompe udata enne na

  • @user-qu4iz7kv8e
    @user-qu4iz7kv8e 9 หลายเดือนก่อน

    Pompe kapila kiyala balanne kohamade

  • @sajeewakahawita1697
    @sajeewakahawita1697 ปีที่แล้ว

    Workshop එකේ Location plz?

  • @user-zy6vk8qf9w
    @user-zy6vk8qf9w ปีที่แล้ว +1

    කොහෙද ගැරිජ් එක තියෙන්නේ

  • @lakshanchathuranga4098
    @lakshanchathuranga4098 8 หลายเดือนก่อน

    Ayye e washer eke ain krma pattel break ne thiyenne😢

  • @ganeshgunarathne
    @ganeshgunarathne ปีที่แล้ว

    කොහෙද තියෙන්නෙ ගැරිජ් එක

  • @lahirusandaruwan9583
    @lahirusandaruwan9583 หลายเดือนก่อน

    අලුතෙන් පොම්පෙ දාපුවාමත් ලොක් එක පන්නන්න ඕනද

  • @janithgihan2944
    @janithgihan2944 ปีที่แล้ว

    3 පෝට් පෝක් අත modified කරන විදිහ කියල දෙන්න පුලුවන්ද..තියෙන ගානට වඩා උස්සන්න පුලුවන් විදිහක් 😢

  • @user-iq4el1do1l
    @user-iq4el1do1l 4 หลายเดือนก่อน

    Brak liner tikakalayak yaddi galawenne ai depattema gala una

  • @tnavinna86
    @tnavinna86 ปีที่แล้ว +1

    2strok ekata petral walata 4T kalawan krala demmata aulk ndda.

    • @tuktuklovers
      @tuktuklovers  ปีที่แล้ว

      අවුලක් නෑ යාලු

  • @subashtharaka4784
    @subashtharaka4784 8 หลายเดือนก่อน

    බාගෙට ප්‍රෙශර් කරලා හුලං අරින්නෙ .පොම්පෙන්ද නැත්නම් රෝද වලින්ද .මගෙ වාහනෙත් රෝද වොශර් ගැහුවොත් පොම්පෙ පෙශර් නැති වෙනවා.හුලං ඇරියත් හරියන්නෑ ටික කාලයක් දුවනකොට හරි යනවා හේතුව මොකක් වෙන්න ඇතිද.

  • @chandramalani5074
    @chandramalani5074 9 หลายเดือนก่อน

    Ei e

  • @rishaneranga8936
    @rishaneranga8936 ปีที่แล้ว +2

    මගෙත් ඔෂර් අනිත් පැත්තට දාලා තිබිල හරි විදිහට හැදුවා ප්ලේ එකත් තියේ ඒත් දකුණු පැත්ත ඩම් එක ලාවට ඇතිල්ලෙනවා මොකක්ද අවුල අනිත් රෝද අතින් කැරකුවාම හොදට කැරකෙනව පිටිපස්ස ඔටෝ එජස් 🙂

    • @tuktuklovers
      @tuktuklovers  ปีที่แล้ว

      රේසර් වල තත්වෙ කොහොමද

    • @rishaneranga8936
      @rishaneranga8936 ปีที่แล้ว

      කම්පැණි රේසර් අලුත්

  • @dineshindrajith8280
    @dineshindrajith8280 10 หลายเดือนก่อน

    Fl brek pompe wosar gehuwa pompe play aeka wedi mokada aula

  • @chathuramadushanka9400
    @chathuramadushanka9400 2 หลายเดือนก่อน

    ඔයා කොහෙද

  • @chandramalani5074
    @chandramalani5074 9 หลายเดือนก่อน

    Patal eka bahine ei brek wadin ne

  • @ridmikashalanishalani5140
    @ridmikashalanishalani5140 ปีที่แล้ว +2

    මේ වීඩියෝ ඒකට නමි අදාල ඒකක් නේවේයි. අන්ඩ කමි පෂර් ඒකේන් ඒන එයාර් පාහර ඒයර් බටයට සවි කලාට අවුලක් නැද්ද ඒකෙන් ඒන්නේ පෙට්‍රල් ගෑස් ඒකක් කියනවා.

    • @tuktuklovers
      @tuktuklovers  ปีที่แล้ว +1

      පෙට්‍රල් ගෑස් එකක් නෙවෙයි ඔයිල් තෙරපෙද්දී රස්නෙට හුලන් පරත් එක්ක වායුවක් හැදෙනවා හයිට්‍රොකාබන් ඒක පුච්චනවා එච්චරයි. පරිසර හිතකාමී කමක්. අලුත් වාහන වල තියෙන්නේ.

    • @tuktuklovers
      @tuktuklovers  ปีที่แล้ว +1

      අවුලක් නෑ ගහල දාන්න . මිස් එකක් ආවොත් ගලවන්න

  • @NimeshSehan-qn6qe
    @NimeshSehan-qn6qe ปีที่แล้ว

    205 Y නම්බර් වල 500km විතර දිවුවාම ඔයිල් කාලක් විතර අඩු වෙන එක සාමාන්‍යයිද.

  • @Rush956
    @Rush956 ปีที่แล้ว +2

    Disk Break දැමීම සාර්ථකද ?

    • @tuktuklovers
      @tuktuklovers  ปีที่แล้ว +1

      Aulak ne boho durata marau karan ne godak kepila nam gevilanam thama

    • @Rush956
      @Rush956 ปีที่แล้ว

      @@tuktuklovers drum break nemei sorry Disk Break

  • @sanisa12345
    @sanisa12345 ปีที่แล้ว

    Number eka denna පුළුවන් da brother

  • @sanisa12345
    @sanisa12345 ปีที่แล้ว

    Machan number eka denna පුළුවන් da

  • @user-el2sh5up9z
    @user-el2sh5up9z ปีที่แล้ว +1

    පොම්පෙ අඩියටම පැගුවත් බ්‍රෙක් වදින් නැ . පැටල් හතර පාරක් විතර කරම තියනවා ඇයියෙ එ පොම්පෙ අව්ලක්ද

    • @tuktuklovers
      @tuktuklovers  ปีที่แล้ว

      Lainar wala thathwe kohomada mokakda wahane akura pompe kepunamath enawa oya wage prsna

  • @IsharaAnurada-ic1fw
    @IsharaAnurada-ic1fw ปีที่แล้ว

    Fl ත්‍රීවීල් රථයේ කාබලේටර් එක tuneup කරද්දී එක තැනක race වෙනවද නැතිනම් කාබ්ලේටර් එකේ වට 1.5 ද කරකවන්න ඕනේ.ඔය y කාණ්ඩවල air scrw එක වට භාගයක් කර කරනකොට race වෙනවා.

    • @IsharaAnurada-ic1fw
      @IsharaAnurada-ic1fw ปีที่แล้ว

      මට ඉක්මනින් පිළිතුරක් දෙන්න පුළුවන්ද .AAQ Fl model

  • @user-cy3bt5vr2i
    @user-cy3bt5vr2i 9 หลายเดือนก่อน +1

    පොමිපො හුලං යන සද්ද යක් ඇහොනවා

    • @tuktuklovers
      @tuktuklovers  9 หลายเดือนก่อน

      Leek karan ne na

    • @user-cy3bt5vr2i
      @user-cy3bt5vr2i 9 หลายเดือนก่อน

      @@tuktuklovers නෑ

  • @dhanushkasanjeewa1529
    @dhanushkasanjeewa1529 9 หลายเดือนก่อน

    අයියේ මට contract number eka denawada

  • @studioann-dushanakilapanag4972
    @studioann-dushanakilapanag4972 11 หลายเดือนก่อน

    Phone number eka dannako

  • @nalinniroshan2505
    @nalinniroshan2505 9 หลายเดือนก่อน

    Contact number eka ewanawada