ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හොඳ පැහැදිලි කිරීමක් බැටරියක් අලුත් වැඩියා කිරීම සැබැවි අපව දැනුවත් කලාට ජයවේවා
ඇත්තටම ගොඩක් වටිනවා මේ වීඩියෝ එක. මේ 🔋 හැමෝම කියන්නේ සීල් තියලා එන්නේ මොනවත් කරන්න බෑ...කියලා . ගොඩක් දේවල් දැනගත්තා .බොහොම ස්තූතියි .
අම්මෝ ස්තුතියි අයියේ නිකන්ම තිබිල බැටරියට වැඩේ වෙලා තියෙන්නෙ,ට්‍රයි එකක් දෙනව කොහොම හරි ගොඩ දාගන්න
පැහැදිලි කිරීම සුපිරි. ඉතාම වැදගත් වීඩියෝ එකක් ඔබතුමාගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා!
බැට්‍රි වලින් බලපු හොදම වීඩියෝ එක ඔබ තුමාට ගොඩක් ස්තුති
මගේ බැට්රි එක චාර්ජ් එක හිටිනව අඩුයි.ඉක්මනටම බහිනව..මේක ගොඩාක් වටින වීඩියෝ එකක්..ඔයාට ගොඩාක් ස්තුති
ඉතාමත් වටිණා පැහැදිලි කිරීමක් ... ඔබට බොහොම ස්තූතියි
මගේ බැට්‍රි එකත් මේ විදියට ගොඩදාගත්තා.ඇම්පියර් ගාන හරියටම තියෙනවා.බොහොම ස්තූතියි මේ වගේ වීඩියෝ දානවට😍💜
Battery Indicator එකේ නියම ප්‍රයොජනය දැනගත්තේ අද..? නිර්ලොභිව සමාජයට හරවත් දැනුම සහ තාක්ෂණය ලබාදිම.. සමාජ මෙහෙවරක්..👍. 😍..! ස්තුතියි ඔබතුමාට..!
සිරාවට❤
ඈ සිරාවට මොඩ යකෙක් මහ 😂😂😂😂😂😂😂😂😂😅
Indicate eken wenne battery wotar aduda kiyala balanna
ගොඩක් හොද විඩියො එකක් සහොදරය දිගටම මෙවගෙ විඩියොදාන්න
ඔබ තුමාට අනේක වාරයක් ස්තුති මේ වගේ වටින විඩියෝ එකකින් අපිව දැනුවත් කලාට
♥️
Jel better kohomada hada ganne.......
හොද වැඩසටහනක් හොද පැහැදිලි කිරීමක්. ජයවේවා
බොහොම පැහැදිලි බොහොම හොදයි ස්තුතියි තෙරැවන් සරනයි දෙවි පිහිටයි දීර්ඝායුෂ වේවා
නොදන්නා දෙයක් ඉගනගත්තා.ඔබට බොහොම ස්තුතියි .
බැටරි සම්බන්ධයෙන් අපි නොදන්නා දේ දැනුවත් කලාට ස්තූතියි
ගොඩක් වටිනා උපදෙස් දුන්නෙ මහත්මයා ,ස්තුතියි
බොහොම ස්තුති. හොඳ පැහැදිලි කිරීමක්.ජයවේවා
නියමයි නියමයි අයියා ලස්සන පැහැදිලි කිරිමක්. ගොඩක් දන්නැති දේවල් ඉගනගත්ත
ඔයාට ගොඩක් පිං සැහෙන්න නොදන්නා කරුනු දැන ගත්තා සැහෙන්න වටිනවා ඔයාට ජය වෙන්න ඔනේ
😊
Keep up the good work අයියේ,, නියමයි 🎉❤
කාලයක් පාවිච්චි කරපු මගෙත් Amaron Battery එකක් සවුත්තු වෙලා මේ ක්‍රමයම පාවිච්චි කරලා මම කලා. ඒත් මට නම් හරි ගියේ නෑ. ඇතුලේ කාබන් ගතිය විතරක් යැව්වට වැඩක් වෙන්නේ නෑ. බැටරියක් සවුත්තු වෙනවා කියන්නේ ඇතුලේ Plates ඇද වෙලා White Sheet කාලයත් එක්ක Damage වෙලා යන නිසා Ampire ප්‍රමාණය හරි විදිහට බැටරි එකේ ආරෝපණය වෙන එක සිද්ද වෙන්නේ නෑ. ඕක හරියට ම කරනවා නම් බැටරියෙර් උඩ කවරේ කපලම ගලවලා බ්‍රෂ් කරලම එකින් එක Plate සුද්ද කරලා අලුතෙන් White Paper එක දාලාම එකින් එක Plate වලට ඊයම් වක්කරලා කපලා තියලම බැටරිය ප්ලාස්ටික් දාලා සීල් කර ගන්න ඕන ඒක තමයි බටරිය Repair කරන හරිම විදිහ. එහෙම කර ගන්න පුලුවන් උනා කියන්නේ තව අවුරුදු 4ක් යනකම් අතවත් තියන්න දෙයක් නෑ. කරුමේ කියන්නේ ඊයම් ගන්න තිබුනත්, ගිණි ගහලා හරි උණු කර ගන්න පුලුවන් උනත්, ඔය මැදට තියන සුදු Sheet එක ගන්න තැනක් ලංකාවේ නෑ. එහෙම තැනක් දන්න කෙනෙක් ඉන්නවා නම්, තියෙනවා නම් මටත් කියන්න. මොකද බැටරි කඩ වල එවුන් ඕවා 1000ට 2000ට අරන් ඔය සීන් එක සුපිරියටම කරනවා. ඊට පස්සේ 9000-12000ට Recon. ඒව විකුණනවා. කරන විදිහ මං දන්නවා ඒත් Plates හොයා ගන්න ගියාම ඒවා හොයා ගන්න තැනක් නැති එකයි ලොකුම ප්‍රශ්නේ.
මහත්මා අත්දැකීම් කතා කරපු එකට පලමුව මගෙ ස්තූතිය. නමුත් මෙම ක්‍රමය මම කියල දීල ගොඩක් බැටරි ගොඩ දාගත්තා බොහෝ දෙනා. නමුත් අතරින් පතර ඔබට උනා වගෙ වෙනව. ඒකට හේතුව බැටරිය හරියට නඩත්තු නොවීම නිසා බැටරියෙ සෙල් +ප්ලෙට් සම්පූර්ණ සව්ත්තු වීම. කොහොමත් එහෙම එකක් ඔබ කියපු ආකාරයට ගොඩ ගන්න පුළුවන්. ඊට වැඩිය පහසුයි සව්ත්තු බැටරි දෙකක් අරගන එකක් හදාගන්න එක. එහෙමත් නැතිනම් දිරාගිය+ ප්ලෙට් වෙනුවට පතුරු ඊයං හෝ තබ වලින් ප්ලෙට් හදාගන්න පුළුවන්. ට්‍රයි කරන්න. හැබයි ලේසි නෑ.😊👌
ඔයා තමයි වැඩ කරු. හරියටම හරි
Atthama කතාව machoo
used battery 2k aragena ekak hadaganna puluwanda
Kole hadaaganna puluwan,eeth shel wala gaana cemecle eka nane
කුහක නොවී දැනුම බෙදා හදා ගැනීම වටිනවා
ගොඩක් ස්තුතිවන්ත වෙනව දැනුවත් කිරීම පිලිබඳව .
I did follow the method to repair my car battery. It was very good . Now I am using my old battery.Thank you very much for the vedio.
නියමයි මචන් .. මගෙත් බැටරිය සව්ත්තු වෙලා ඔයවැඩේම කලා .. දැන් නම් තිබ්බ වගේම බැටරිය හොදටම හොදා.tnx machan me wage vso s danawata...ලොකු ගානක් යන්න තිබ්බ් වැඩේ 900 ගොඩ ගියා....
මචං මේ battery එක service කරල චාජ් එකට දාන්න අපි ලග චාජර් නෑනෙ.battery එක වාහනේට සවි කරාම චාජ් වෙන එක ප්‍රමාණවත් නැද්ද
මගේ බැටරි දෙකක් ලගලග සවුත්තුවෙලාගියා❤❤❤
Den wahinA hinda kohomath charge athi
බොහොම ස්තූතියි හොඳ පැහැදිලි කිරීමක් ඔබට සුභ අනාගතයක් 🌹
ඔයා මෙ සඳහා කාසියක් යොදා ගත්ත එක වරදක් බොහොම හොඳයි
😮
ඔබතුමාගෙ උපකාරය අගේ කරනවා. ස්තූතියි. දැන් අය එහෙම නෑ නේද ? ඔබ ගුනයහපත් අයෙක් ය. වරදින්නේ නැත. Thanks !!!
දන්නැති ගොඩක් දෙවල් දැනගත්තේ අද ❤
Super , Very Good Explanation .Excellent .
12:44 කූර ගත්තු එකටත් ඇසිඩ් දානවද අනිත් ඒවට ගානටම මං මේ බැට්රේ ගලෝගෙන ඉන්න ගමන්❤❤❤ ඇසිඩ් දාලා ඉවර වෙලා ඊළඟ අඩුවට බැට්රි වතුර කොපමණ දාන්න ඕනද
Mage viil ake bataryua aluthin dala nikan thibila dan rathupata wela indiketar aka mulu nataryuama sauththuwelada goda daganna bari weida😊
බොහොම ස්තූතියි ගොඩක්ම වටිනවා
Purudu Weda ne narsla akka.isharage tel balalane maralama demme
ගොඩක් වටිනවා බොහොම ස්තුති
Wahi wathura walin batrya heduwata kamannadda
එකනම් මාරම වටිනව❤
❤👍
Very good explanationHope it will work
ගොඩක් විස්තර දැනගත්ත . වටින වීඩියෝ එකක් ❤🎉
බැටරිගැන වීඩියෝ දාන්න . ගොඩක් වටිනවා .🙂
වටිනා උපදෙස්,,, ජයවේවා
නියමයි යාළුවා ගෙඩක් සතූතියි!❤
Congratulations Janaka keep it up
ඇත්තටම ගොඩාක් වටිනවා
සුපිරි වැඩක් ❤
Video ekanam maru dannathi hamadema danagaththa ..👌🔥👍❤️❤️🙏
එක සෙල් එකක් විතරක් බැහලන්ම් එකට විටරක් ඇසිට් දැන්මම ඇත්ද
ඔබ නම් මාර්යි යහාළුවා ,,,සුපිරිම වැඩක් thank you very much 😊
බොහොම ස්තුතියි සහෝදරයා 👍
Batry eken ayn karapu acid dana ekada hoda aluthin acid genalla dana ekada
ඇත්තටම ගෝඩක් පින් මහත්තයා
නියමයි. ස්තුතිය ...❤
Kanu marilalu ekath hdanna puluwanda
Highly apresiated to your advice and spreading your knowledge to others in present situ of this country. God bless you.
If you do have another ideas and suggestions in another areas? Welcome.
Oya honda awabodayak labadunnata.....obata pin ......siddawenawa.❤❤❤❤❤
පැහැදිලි කිරිම සුපිරි ,👍👍
Niyamai saodaraya ❤
ගොඩාක් වැදගත් විඩියෝ එකක් thank 🙏
ගොඩක් වටින වීඩියෝ එකක් 🔥🔥
Aiye godaak pin oyata supiri❤👍💯
Sil karapu battery wala shel giyapu ewa hadanna puluwanda?
Heta mk kiyla bla bala iddi me video eka hambume ❤️❤️❤️❤️😇😇😇😇
බැටරිය චාජ් කර ගන්න repair කර ගන්න හොඳ තැනක් කියන්නකෝ.
ගොඩක් වටිනව 🎉🎉🎉🎉🎉
බොහොම වටිනා වීඩියෝ එකක් බොහොම ස්තූතියි ඔබට ජය වේවා⚡️⚡️⚡️⚡️⚡️🏆
Supiri pahadiliyi sahoodarayaa
ගොඩක් වටින වීඩියෝ එකක් බොහොම ස්තූතියි 👍👍
ඩ්
👍👍
බෝහෝම ස්තුතියි ඔබතුමා අවංකව මේ ගැන විස්තර කලාට
eka cell ekak witarak weak nam eke wathura ain karala acid pirewwama harida
Macho..very good ❤
Aiye maga exide battery ekak chaj karanna dunna eyala wattala kanuwak adha wela kanuwa gavin leek wenawa chaj karanna deepu ekkenata kiuwama eyalage athin mokuth une nalu eyala battrey bala bala ganne nalu kiyala nikan hitiya eya gana hoyala baladdi thamai dana gaththe eya wancha karala kade karan yana wadi mitata paats kikunana pudgalayek kiyala 23500 gaththe maasa 8k wage hadaa hanna puluwan weida
එතකොට අර chek කරන සෙල් එකටත් වතුර දාන්ට ඔනේ නේද මදි නම්
பயனுள்ள தகவலுக்கு நன்றி. வேறு யாரும் இப்படி சொல்லித் தரவில்லை.
Bohoma hodai. Good job bs
බොහොම ස්තුතියි 🙏
හුගක් වටින වීඩීයෝ එකක්. ස්තූතියි.
ගොඩක් ස්තුතියි 🙏
ගොඩක් පින් ඔබට.. 💥
හොද පැහැදිලි කිරීමක් 👍
Obathumaga 4n numberaya awannako,budusaranae
සාර්ථකයි ගොඩක් ස්තුති .
ගොඩ ගියාද
Supiri me wede...danna de pehediliwa kiya denawa
malli ලබ්බ බැහැපු එකක් අලුත්වැඩියා කරන්න පුලුවන්ද
ඔබට ස්තුතියි.
Battery සම්බන්ධව මම බලපු හොදම වීඩියෝ එක 👍👍👍 මචං පුලුවන්නම් battery cell ගහන video එකක් කරන්න කෝ එහෙම cell ගහන්න පුළුවන් ද ? Cell ගන්නේ කොහෙන්ද
වැදගත් විදියට කතා කරන්න
@@nishanthapreamasiri8674 hodai
@@nishanthapreamasiri8674 4
078 හැත්තෑ පහයි තුන්සියහැටහයයි විස්ස whatsapp
@@harshasampath4746 ඔයා රෙපයාර් කරනවද අයියේ
Godak wadagath bohoma sthuthi
Super 👌. How long need to change the battery
2:03 ස්තූතියි ඔබට...
මෙහෙම කලහම ඇමිපියර් අඩු බැටිටි හරියනවද වාහනේ ස්ටාටි කරන්න පුළුවන් ද
ස්තුතිය ඔබට...❤
Owa hadala thiyana Aya kiyanawanam aurudu 2 oka aukala owarai kiyala gas yata inna Aya kiyana ewa ganan ganna epa.onema deyaka cycle time ekk thiyanawa.eke danne nathi eun Lori talk denawa Meka.
ඔබතුමාට ස්තූතියි
Godak honda video ekak Thanks...
නියමයි මල්ලී,වෛද්‍යවරයෙක් පැහැදිලි කරනවා වගේ බොහොම හොදට පැහැදිලි කලා.ඔයා කොහේද? ඉන්නේ.මේ වගේ වැඩ කරනවද? මටත් මගේ බැටරිය තියෙනවා හදා ගන්න. (Amaron 70 .)
මෙම ක්‍රමය ඉතා සාර්ථකයි මම කරල බලල සාර්ථක උන නිසා තමා කියන්නෙ ඔබත් එහෙම කරගන්න
Battriya hodala acitda danne ..nattham battry wathurda
ස්තුතිවන්ත වෙනව මහත්තයො අපිව දැනුවත් කිරිම පිලිබඳව . ඔබට ජයවේවා ....!
ඔන්න subscribe එකක් දුන්න
එල එල❤❤❤
ඔබතුමා වට්නා දැනුම් සම්බාරයක් ලබාදුන්නාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා
Thank you so much❤️ My Dear
ඉතා හෝදයි පෙහෑඳිලී කිරිම
මගේ බැට්රි එක ඉන්ඩිකේට් බල්බ් එක රතු පාටයි ඒක වේන්න හේතුව මොකක්ද
Great sharing dear .excellent work 👌

I did follow the method to repair my car battery. It was very good . Now I am using my old battery.
Thank you very much for the vedio.
නියමයි මචන් .. මගෙත් බැටරිය සව්ත්තු වෙලා ඔයවැඩේම කලා .. දැන් නම් තිබ්බ වගේම බැටරිය හොදටම හොදා.tnx machan me wage vso s danawata...ලොකු ගානක් යන්න තිබ්බ් වැඩේ 900 ගොඩ ගියා....
මචං මේ battery එක service කරල චාජ් එකට දාන්න අපි ලග චාජර් නෑනෙ.battery එක වාහනේට සවි කරාම චාජ් වෙන එක ප්‍රමාණවත් නැද්ද
මගේ බැටරි දෙකක් ලගලග සවුත්තුවෙලාගියා❤❤❤
Den wahinA hinda kohomath charge athi
බොහොම ස්තූතියි හොඳ පැහැදිලි කිරීමක් ඔබට සුභ අනාගතයක් 🌹
ඔයා මෙ සඳහා කාසියක් යොදා ගත්ත එක වරදක් බොහොම හොඳයි
😮
ඔබතුමාගෙ උපකාරය අගේ කරනවා. ස්තූතියි. දැන් අය එහෙම නෑ නේද ? ඔබ ගුනයහපත් අයෙක් ය. වරදින්නේ නැත. Thanks !!!
දන්නැති ගොඩක් දෙවල් දැනගත්තේ අද ❤
Super , Very Good Explanation .Excellent .
12:44 කූර ගත්තු එකටත් ඇසිඩ් දානවද අනිත් ඒවට ගානටම මං මේ බැට්රේ ගලෝගෙන ඉන්න ගමන්❤❤❤ ඇසිඩ් දාලා ඉවර වෙලා ඊළඟ අඩුවට බැට්රි වතුර කොපමණ දාන්න ඕනද
Mage viil ake bataryua aluthin dala nikan thibila dan rathupata wela indiketar aka mulu nataryuama sauththuwelada goda daganna bari weida😊
බොහොම ස්තූතියි ගොඩක්ම වටිනවා
Purudu Weda ne narsla akka.isharage tel balalane maralama demme
ගොඩක් වටිනවා බොහොම ස්තුති
Wahi wathura walin batrya heduwata kamannadda
එකනම් මාරම වටිනව❤
♥️
❤👍
Very good explanation
Hope it will work
ගොඩක් විස්තර දැනගත්ත . වටින වීඩියෝ එකක් ❤🎉
බැටරිගැන වීඩියෝ දාන්න . ගොඩක් වටිනවා .🙂
වටිනා උපදෙස්,,, ජයවේවා
නියමයි යාළුවා ගෙඩක් සතූතියි!❤
Congratulations Janaka keep it up
ඇත්තටම ගොඩාක් වටිනවා
සුපිරි වැඩක් ❤
Video ekanam maru dannathi hamadema danagaththa ..👌🔥👍❤️❤️🙏
එක සෙල් එකක් විතරක් බැහලන්ම් එකට විටරක් ඇසිට් දැන්මම ඇත්ද
ඔබ නම් මාර්යි යහාළුවා ,,,සුපිරිම වැඩක් thank you very much 😊
බොහොම ස්තුතියි සහෝදරයා 👍
Batry eken ayn karapu acid dana ekada hoda aluthin acid genalla dana ekada
ඇත්තටම ගෝඩක් පින් මහත්තයා
නියමයි. ස්තුතිය ...❤
Kanu marilalu ekath hdanna puluwanda
Highly apresiated to your advice and spreading your knowledge to others in present situ of this country. God bless you.
If you do have another ideas and suggestions in another areas? Welcome.
Oya honda awabodayak labadunnata.....obata pin ......siddawenawa.❤❤❤❤❤
පැහැදිලි කිරිම සුපිරි ,👍👍
Niyamai saodaraya ❤
ගොඩාක් වැදගත් විඩියෝ එකක් thank 🙏
ගොඩක් වටින වීඩියෝ එකක් 🔥🔥
Aiye godaak pin oyata supiri❤👍💯
Sil karapu battery wala shel giyapu ewa hadanna puluwanda?
Heta mk kiyla bla bala iddi me video eka hambume ❤️❤️❤️❤️😇😇😇😇
බැටරිය චාජ් කර ගන්න repair කර ගන්න හොඳ තැනක් කියන්නකෝ.
ගොඩක් වටිනව 🎉🎉🎉🎉🎉
බොහොම වටිනා වීඩියෝ එකක් බොහොම ස්තූතියි ඔබට ජය වේවා⚡️⚡️⚡️⚡️⚡️🏆
Supiri pahadiliyi sahoodarayaa
ගොඩක් වටින වීඩියෝ එකක් බොහොම ස්තූතියි 👍👍
ඩ්
👍👍
බෝහෝම ස්තුතියි ඔබතුමා අවංකව මේ ගැන විස්තර කලාට
♥️
eka cell ekak witarak weak nam eke wathura ain karala acid pirewwama harida
Macho..very good ❤
Aiye maga exide battery ekak chaj karanna dunna eyala wattala kanuwak adha wela kanuwa gavin leek wenawa chaj karanna deepu ekkenata kiuwama eyalage athin mokuth une nalu eyala battrey bala bala ganne nalu kiyala nikan hitiya eya gana hoyala baladdi thamai dana gaththe eya wancha karala kade karan yana wadi mitata paats kikunana pudgalayek kiyala 23500 gaththe maasa 8k wage hadaa hanna puluwan weida
එතකොට අර chek කරන සෙල් එකටත් වතුර දාන්ට ඔනේ නේද මදි නම්
பயனுள்ள தகவலுக்கு நன்றி. வேறு யாரும் இப்படி சொல்லித் தரவில்லை.
Bohoma hodai. Good job bs
බොහොම ස්තුතියි 🙏
හුගක් වටින වීඩීයෝ එකක්. ස්තූතියි.
ගොඩක් ස්තුතියි 🙏
ගොඩක් පින් ඔබට.. 💥
හොද පැහැදිලි කිරීමක් 👍
Obathumaga 4n numberaya awannako,budusaranae
👍👍
සාර්ථකයි ගොඩක් ස්තුති .
ගොඩ ගියාද
Supiri me wede...danna de pehediliwa kiya denawa
malli ලබ්බ බැහැපු එකක් අලුත්වැඩියා කරන්න පුලුවන්ද
ඔබට ස්තුතියි.
Battery සම්බන්ධව මම බලපු හොදම වීඩියෝ එක 👍👍👍 මචං පුලුවන්නම් battery cell ගහන video එකක් කරන්න කෝ එහෙම cell ගහන්න පුළුවන් ද ? Cell ගන්නේ කොහෙන්ද
වැදගත් විදියට කතා කරන්න
@@nishanthapreamasiri8674 hodai
@@nishanthapreamasiri8674 4
078 හැත්තෑ පහයි තුන්සියහැටහයයි විස්ස whatsapp
@@harshasampath4746 ඔයා රෙපයාර් කරනවද අයියේ
Godak wadagath bohoma sthuthi
Super 👌. How long need to change the battery
2:03 ස්තූතියි ඔබට...
මෙහෙම කලහම ඇමිපියර් අඩු බැටිටි හරියනවද වාහනේ ස්ටාටි කරන්න පුළුවන් ද
ස්තුතිය ඔබට...❤
Owa hadala thiyana Aya kiyanawanam aurudu 2 oka aukala owarai kiyala gas yata inna Aya kiyana ewa ganan ganna epa.onema deyaka cycle time ekk thiyanawa.eke danne nathi eun Lori talk denawa Meka.
ඔබතුමාට ස්තූතියි
Godak honda video ekak
Thanks...
නියමයි මල්ලී,වෛද්‍යවරයෙක් පැහැදිලි කරනවා වගේ බොහොම හොදට පැහැදිලි කලා.ඔයා කොහේද? ඉන්නේ.මේ වගේ වැඩ කරනවද? මටත් මගේ බැටරිය තියෙනවා හදා ගන්න. (Amaron 70 .)
මෙම ක්‍රමය ඉතා සාර්ථකයි මම කරල බලල සාර්ථක උන නිසා තමා කියන්නෙ ඔබත් එහෙම කරගන්න
Battriya hodala acitda danne ..nattham battry wathurda
ස්තුතිවන්ත වෙනව මහත්තයො අපිව
දැනුවත් කිරිම පිලිබඳව . ඔබට ජයවේවා ....!