All rounder jh sanju
All rounder jh sanju
  • 48
  • 87 090

วีดีโอ

#mechanic #repair #bajaj engine repair
มุมมอง 133วันที่ผ่านมา
Bajaj 2 stroke 5 port Full engine repair
#cdi unit check #automobile # bajaj repair
มุมมอง 40314 วันที่ผ่านมา
බජාජ් 4 stroke වීල් එක මෝටරේ වැදුනට ස්ටාට් වෙන්නෙ නැතුව එකපාරටම නතර උනාද C.D.I යුනිට් එකද අවුල්ද
බජාජ් වීල් උඩ පැටල් මාස්ටර් පොම්පෙ අලුතෙන් දාගමු | Bajaj wheel Master pump replace
มุมมอง 39621 วันที่ผ่านมา
බජාජ් වීල් උඩ පැටල් මාස්ටර් පොම්පෙ අලුතෙන් දාගමු | Bajaj wheel Master pump replace
THANK YOU FOR 2K SUBSCRIBERS
มุมมอง 43หลายเดือนก่อน
THANK YOU FOR 2K SUBSCRIBERS
සත පහේ කට්ට ඇක්ශල් බූට් දාන්න තටමනවද?😂 | මෙන්න පහසු ක්‍රමේ👍
มุมมอง 577หลายเดือนก่อน
සත පහේ කට්ට ඇක්ශල් බූට් දාන්න තටමනවද?😂 | මෙන්න පහසු ක්‍රමේ👍
වීල් එක ස්ටාර්ට් වුනාට ඇක්ස්ලේටර් කරන කොට නතර වෙනවද? | මෙන්න රස්තියාදු වෙන්නෙ නැතුව හදගන්න
มุมมอง 776หลายเดือนก่อน
වීල් එක ස්ටාර්ට් වුනාට ඇක්ස්ලේටර් කරන කොට නතර වෙනවද? | මෙන්න රස්තියාදු වෙන්නෙ නැතුව හදගන්න
Bajaj Auto එජස් බ්රේක් ලයිනර් පහසුවෙන් සහ හරියට දාගමු
มุมมอง 458หลายเดือนก่อน
Bajaj Auto එජස් බ්රේක් ලයිනර් පහසුවෙන් සහ හරියට දාගමු
Bajaj wheel එක ජියර් වැටුනට යන්නෙ නැතුව මග නතර වෙලාද
มุมมอง 341หลายเดือนก่อน
Bajaj wheel එක ජියර් වැටුනට යන්නෙ නැතුව මග නතර වෙලාද
පස්ස රෝද brake washer දාගමු
มุมมอง 4802 หลายเดือนก่อน
පස්ස රෝද brake washer දාගමු
Bajaj Wheel එකේ පස්ස රෝද Razor ගහගමු
มุมมอง 3242 หลายเดือนก่อน
Bajaj Wheel එකේ පස්ස රෝද Razor ගහගමු
Front Wheel pin repair | All Rounder
มุมมอง 7632 หลายเดือนก่อน
Front Wheel pin repair | All Rounder
Siheli thurya ∣ carlton
มุมมอง 732 หลายเดือนก่อน
Siheli thurya ∣ carlton
බාස්ලත් කොරවෙන Bajaj උඩ පැටල් මාස්ටර් පොම්පෙ වොෂර් දැමිල්ල(එක හුළං පාරක්වත් අරින්නෙ නැතුව)
มุมมอง 27K3 หลายเดือนก่อน
බාස්ලත් කොරවෙන Bajaj උඩ පැටල් මාස්ටර් පොම්පෙ වොෂර් දැමිල්ල(එක හුළං පාරක්වත් අරින්නෙ නැතුව)
Front socket repair
มุมมอง 1.5K4 หลายเดือนก่อน
Front socket repair
CLUTCH එක දුන්නට යන්නෙ නැතුව හිරවෙලා තිබිල එක පාර පැනල යනවද
มุมมอง 6204 หลายเดือนก่อน
CLUTCH එක දුන්නට යන්නෙ නැතුව හිරවෙලා තිබිල එක පාර පැනල යනවද
#bajaj threewheel reverse lever repair# #2stroke #4stroke
มุมมอง 3097 หลายเดือนก่อน
#bajaj threewheel reverse lever repair# #2stroke #4stroke
2 stroke වීල් එකේ බැටරිය චාජ් වෙනව මදිද එහෙනම් මේ විදියට හදල බලන්න වැඩේ ගොඩ
มุมมอง 3667 หลายเดือนก่อน
2 stroke වීල් එකේ බැටරිය චාජ් වෙනව මදිද එහෙනම් මේ විදියට හදල බලන්න වැඩේ ගොඩ
2 stroke clutch plate eka hariyata dagamu
มุมมอง 1547 หลายเดือนก่อน
2 stroke clutch plate eka hariyata dagamu
# Make a valentine # & # wedding gift #
มุมมอง 609 หลายเดือนก่อน
# Make a valentine # & # wedding gift #
2 stroke වීල් එකේ ක්ලච් කේබල් එක කැඩිල මග අනාත වෙලාද?
มุมมอง 2699 หลายเดือนก่อน
2 stroke වීල් එකේ ක්ලච් කේබල් එක කැඩිල මග අනාත වෙලාද?
2 stroke වීල් එකේ ජියර් කේබල් එක කැඩිල මග අනාත වෙලාද?
มุมมอง 4019 หลายเดือนก่อน
2 stroke වීල් එකේ ජියර් කේබල් එක කැඩිල මග අනාත වෙලාද?
Fourstroke engine full overall
มุมมอง 6339 หลายเดือนก่อน
Fourstroke engine full overall
සීතල හාදුවකින්,චූටි කාලෙ අපි,මන් බොලද වියේ play කරන ලස්සන 6/8 beet එක ගහන්නෙ මෙහෙමයි
มุมมอง 28410 หลายเดือนก่อน
සීතල හාදුවකින්,චූටි කාලෙ අපි,මන් බොලද වියේ play කරන ලස්සන 6/8 beet එක ගහන්නෙ මෙහෙමයි
BAJAJ වීල් එකේ යතුර නැතිවෙලා මග අනාත වෙලාද?
มุมมอง 1.9K10 หลายเดือนก่อน
BAJAJ වීල් එකේ යතුර නැතිවෙලා මග අනාත වෙලාද?
Bajaj 4-stroke ත්‍රීවීල් එකේ ජියර් වැටුනට යන්නෙ නැතුව නතර වෙලාද
มุมมอง 14K11 หลายเดือนก่อน
Bajaj 4-stroke ත්‍රීවීල් එකේ ජියර් වැටුනට යන්නෙ නැතුව නතර වෙලාද
චූටි කාලෙ අපි ගිටාර් කෝඩ්/chuuti kale api easy guitar chord
มุมมอง 3.7Kปีที่แล้ว
චූටි කාලෙ අපි ගිටාර් කෝඩ්/chuuti kale api easy guitar chord
පිට කවරය සින්දුව කෝඩ් 2න් play කරමු
มุมมอง 449ปีที่แล้ว
පිට කවරය සින්දුව කෝඩ් 2න් play කරමු
Tin belekka Easy Guitar Chord
มุมมอง 252ปีที่แล้ว
Tin belekka Easy Guitar Chord
sada tharaka hadawee bass guitar cover සද තාරකා හඩාවී බේස් ගිටාර් කවර්
มุมมอง 152ปีที่แล้ว
sada tharaka hadawee bass guitar cover සද තාරකා හඩාවී බේස් ගිටාර් කවර්

ความคิดเห็น

  • @onapukakwennakiya
    @onapukakwennakiya 3 วันที่ผ่านมา

    අයියෙ විල් එකෙ කප්පින් වලට රබර් කියක් දාන්න ඔනිද ..

    • @allrounder99
      @allrounder99 3 วันที่ผ่านมา

      @@onapukakwennakiya මල්ලි සද්දෙ එන්නෙ නැති වෙන්න කප්ලින් ර්බර් ප්ලේ වොශර් දාන විදිය ඊලග වීඩියෝ එකේ දෙන්නම් ❤👍

  • @mohamadrishad1233
    @mohamadrishad1233 5 วันที่ผ่านมา

    Stater motor akai USB set karana vidiha video danna

  • @mohamadrishad1233
    @mohamadrishad1233 5 วันที่ผ่านมา

    Mata watina video ekak 😊👍

  • @kavishnakalhara
    @kavishnakalhara 5 วันที่ผ่านมา

    විඩියෝ එක සුපිරි ❤️👌 මිල්ටන් මෝටර්ස් එකේ තමා දැන් අපේ තාත්තා වැඩ කරන්නෙත් ❤️😁

    • @allrounder99
      @allrounder99 5 วันที่ผ่านมา

      ඔයා ගියොත් අහන්න නිවිතිගල ඉන්න ගයාන් අදුරනවද කියල. ස්තුතිය comment එකට

    • @kavishnakalhara
      @kavishnakalhara 5 วันที่ผ่านมา

      @@allrounder99 Elama ❤️

  • @senarathindika7666
    @senarathindika7666 6 วันที่ผ่านมา

    🎉🎉

  • @roshanmalwaththa51
    @roshanmalwaththa51 6 วันที่ผ่านมา

    පොන් නබර් ඒක දාන්ටකො මාහාත්මයා

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 6 วันที่ผ่านมา

    ❤❤❤❤හොද පැහැදිලි කිටීමක්. 3 පෝර්ට් 5 පෝර්ට් වාහන වලට වයිපර් මෝටර් දෙකක් එනවද?

  • @kapilakumara3083
    @kapilakumara3083 6 วันที่ผ่านมา

    Wada purudu wenna enna barida mata

    • @allrounder99
      @allrounder99 6 วันที่ผ่านมา

      ඔයා කොහෙද

  • @dinushkumara4741
    @dinushkumara4741 7 วันที่ผ่านมา

    දෙපාරක් ගහද්දී බ්‍රේරෙක් වදින්නේ ඇයි ඒ.ඔක්කොම දැම්මා ඒත් ලෙඩේඑහ්ව්මයි

    • @allrounder99
      @allrounder99 6 วันที่ผ่านมา

      බාස් අතේ තමයි වැඩේ තියෙන්නෙ මම පුළුවන් ඉක්මනට තනි පැටල් එකට බ්‍රේක් හදාගන්න වීඩියෝ එකක් දෙන්නම් 👍

  • @dinushkumara4741
    @dinushkumara4741 7 วันที่ผ่านมา

    නියමයි මචෝ

  • @dinushkumara4741
    @dinushkumara4741 7 วันที่ผ่านมา

    Elamai...ලොකු දෙයක්,මචෝ..බ්‍රේරෙක් හදන හැටි වීඩීයෝ එකක් දෙන්ඩකෝ...බ්‍රේරෙක් ව්දින්න දෙපාර ප්ඪල් කරන්න ඕනා.ඔක්කොම අලුතෙන් දැම්මා

    • @allrounder99
      @allrounder99 7 วันที่ผ่านมา

      @@dinushkumara4741 ok mage rahas pita yanawa hebei 😂😂

  • @ThathsaraNaween
    @ThathsaraNaween 9 วันที่ผ่านมา

    Pin eka kapila thibunoth mokadda karanne

    • @allrounder99
      @allrounder99 7 วันที่ผ่านมา

      @@ThathsaraNaween මමම පුරවල කපනව. පෝක් එකේ කට ලොකු වෙලා පින් ගහන්න බැරි නම් ඒකත් පෝක් එක ගලවන්නෙ නැතුව අලුතෙන් පාස්සනව. 👍

  • @ThathsaraNaween
    @ThathsaraNaween 9 วันที่ผ่านมา

    Supiri ban

  • @kapilaneth232
    @kapilaneth232 9 วันที่ผ่านมา

    ඔටො එජස් එකේ බ්‍රෙක් බයින් වෙන එක කොහොමද හදගන්නේ

    • @allrounder99
      @allrounder99 9 วันที่ผ่านมา

      @@kapilaneth232 ඔටෝ එජස් එහෙම බ්‍රේක් බයින්ඩ් වෙන්න නෑ මාස්ටර් පොම්පෙ ඔයිල් රිටන් වෙන්න නැතුව ඇති. බ්‍රේක් බයින්ඩ් වෙන පැත්තෙ රෝදෙ උස්සල බ්‍රේක් හුලන් අරින නිපල් එක ගලවන්න ඊට පස්සෙ රෝදෙ හිර නැත්නම් අනිවා පොම්පෙ ඔයිල් රිටන් වෙන්න නෑ පොම්පෙ උඩ පිස්ටන් එකට වොශර් එකක් තියල වෙන්නත් පුළුවන් 👍

  • @kapilaneth232
    @kapilaneth232 9 วันที่ผ่านมา

    පිට්පස්සේ ශොකට් එකේ ස්ප්‍රින් එක හොදද බලාගන්නේ කොහොමද ශොකට් දෙක දැම්මා ඒත් ගැස්සෙන ගතිය වැඩි ටෙන්ශන් නෑ නිකන්ම පැද්දෙනවා

    • @allrounder99
      @allrounder99 9 วันที่ผ่านมา

      @@kapilaneth232 ස්ප්‍රීන් එක සවුත්තු වෙන්නෙ නෑ ලේසියෙන් රබර් වලලු දාන්න පුළුවන්

  • @kavishnakalhara
    @kavishnakalhara 10 วันที่ผ่านมา

    ගෑස්කට් දානකොට ගම් දාන්න ඕනද නැත්තං නිකංම දානව ද ?

    • @allrounder99
      @allrounder99 10 วันที่ผ่านมา

      @@kavishnakalhara මම තඹ ගෑස්කට් එක තමයි පාවිච්චි කියන්නෙ ඒක නිසා මම සැලැක් පාවිච්චි කරනව 👍

    • @kavishnakalhara
      @kavishnakalhara 10 วันที่ผ่านมา

      @@allrounder99 අනිත් ගෑස්කට් එක දානව නම් ගම් දාන්න ඕන නැද්ද ?

    • @allrounder99
      @allrounder99 10 วันที่ผ่านมา

      @@kavishnakalhara ග්‍රීස් පොඩ්ඩක් ගෑවනම් ඇති

  • @mohamadrishad1233
    @mohamadrishad1233 11 วันที่ผ่านมา

    Patta bro laga laga videos danna 🥹🙏🏻

    • @allrounder99
      @allrounder99 11 วันที่ผ่านมา

      @@mohamadrishad1233 ok. Thank you

  • @NvpKumara
    @NvpKumara 13 วันที่ผ่านมา

    Super

  • @madusankakumarage8563
    @madusankakumarage8563 13 วันที่ผ่านมา

    Clach eke oil adu wenne ai aiye diparendareta bahinneth naa

    • @allrounder99
      @allrounder99 13 วันที่ผ่านมา

      ක්ලච් ඔයිල් සීල් එක දාන්න වෙනව. ඔයිල් ලීක් නැත්නම් ඩිෆරන් සල් එකට බහින්නෙත් නැත්නම් ක්ලච් ඔයිල් සීල් එක තමයි 👍

  • @IsharaAnurada-ic1fw
    @IsharaAnurada-ic1fw 13 วันที่ผ่านมา

    Double plug cabulater tunup එකක් ලඟදී ම ඕනෙ

    • @allrounder99
      @allrounder99 13 วันที่ผ่านมา

      Ok ❤❤👍

  • @wasthuproduction1793
    @wasthuproduction1793 14 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @wasthuproduction1793
    @wasthuproduction1793 15 วันที่ผ่านมา

    ❤❤සුපිරි

  • @HarshanaRodrigo-ek2fb
    @HarshanaRodrigo-ek2fb 16 วันที่ผ่านมา

    ඔශර් ගහන විදහට ඔශර් ටික ගහලා පොම්පෙ උඩ පයනු ලොක් එක දාන්නෙ නැතුව පැඩල් කරන්න ඉතකුට හුලං පිටවෙන්ව bosch පොම්පයක් උනොත් තවත් හොදයි මහලොකු දෙයක් නැ ඔකෙ😊

    • @rendingiktok5698
      @rendingiktok5698 12 วันที่ผ่านมา

      Mata obathumawa sambanda kara ganna puluwanda deyak dana ganna

    • @allrounder99
      @allrounder99 6 วันที่ผ่านมา

      0776512249 ගයාන්

  • @manjulaudakadage2854
    @manjulaudakadage2854 19 วันที่ผ่านมา

  • @NipunKavintha-fd5wc
    @NipunKavintha-fd5wc 19 วันที่ผ่านมา

    මග 4 storke eky lagdi mathurata nuwara yanna cable oil kra aslater eka tune kra nuvara yaddi kadu adinne ne mara gamak deela kadu adde pode kaduth thanne kaduth adinne ne 1 2 dala adde 15 20 p/km vge mokkda hethuva thel vahala vadeda danne ne tuneup eky😥😥😥 hethuva hoyaganna be..tune kranna kaline hodata kadu adda treewell ek dan hirai hirai vage paddama...

    • @allrounder99
      @allrounder99 18 วันที่ผ่านมา

      බ්‍රේක් බයින්ඩ් ද බලන්න හිරයි වගේනම්. වහනේ හරියට ස්ලෝ තියනව නම් වෑල් වල ප්‍රශ්නයක් නෑ. කාබ්ලේටර් එක හරියට ටියුන් කරන්න. මීට වඩා මට බලන්නෙ නැතුව උදව් කරන්න අමාරුයි

    • @NipunKavintha-fd5wc
      @NipunKavintha-fd5wc 17 วันที่ผ่านมา

      @@allrounder99 බේක් බයින්ඩ් වෙලා තිබිලා තියෙන්නේ thanks you ඔයාගේ උදව්වට🤩

  • @wasthuproduction1793
    @wasthuproduction1793 19 วันที่ผ่านมา

    ජය වෙවා

  • @wasthuproduction1793
    @wasthuproduction1793 19 วันที่ผ่านมา

    ඔන්න අපි ❤ ඉන්නව මෙක ඉවරවෙනකන් බලගන

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 20 วันที่ผ่านมา

    2 ස්ට්‍රොක් රථවල (3 පෝට් ,5 පෝට්) පිත්තල බුෂ් දක්නට ලැබෙනවා.රිවස් ඩබල් වීල් දෙපසට ,කවුන්ටර් වීල් පැත්තකට. 1- මේවා ගෙවී ඇත්ද කියා දැනගන්නේ කෙසේද? 2- පිත්තල බුශ් කඩවලින් ලබාගතහැකිද? 3- 3 පෝට් රථවලට ඇති සර්කිප් ලොක්( "ප" යනු ලොක් ලබා ගත හැකිද?

    • @allrounder99
      @allrounder99 19 วันที่ผ่านมา

      1. දෙපැත්තට කරනකොට ප්ලේ එක වැඩිනම් බුෂ් ගහන්න ඕන 2. ඔව් 3. ඔව්

    • @sarathjayakodi2962
      @sarathjayakodi2962 19 วันที่ผ่านมา

      @@allrounder99 thanks

  • @anjulaarunodini1408
    @anjulaarunodini1408 20 วันที่ผ่านมา

    ❤❤

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 20 วันที่ผ่านมา

    ❤❤❤❤ Good lesson

  • @JaliyaChathuranga-i2l
    @JaliyaChathuranga-i2l 20 วันที่ผ่านมา

    රිවස් ගියර් එක දාල ටිකක් යද්දි කරාස් ගාල සද්දයක් එනව ඇයි එහෙම වෙන්නෙ

    • @allrounder99
      @allrounder99 20 วันที่ผ่านมา

      රිවස් එක හරියට වැටෙන්නෙ නෑ බලල ඉක්මනට හදාගන්න නැත්නම් වීල් සවුත්තු වෙනව

  • @ChalaniFernando-m1d
    @ChalaniFernando-m1d 23 วันที่ผ่านมา

    Ai Basla Kora Venne😂😂

  • @lakshanchathuranga4098
    @lakshanchathuranga4098 24 วันที่ผ่านมา

    Ayye pompen udt oil enne ai

    • @allrounder99
      @allrounder99 23 วันที่ผ่านมา

      @@lakshanchathuranga4098 පොම්පෙ කැපිලද කියල බලන්න අව්ලක් නැත්නම් බෙරේක් වොශර් හරියට සුද්ද කරල දාල බලන්න. ඒත් ලීක් වෙනව නම් පොම්පෙ දාන්න ඕන 👍

    • @lakshanchathuranga4098
      @lakshanchathuranga4098 23 วันที่ผ่านมา

      @@allrounder99 thnks ayye

    • @lakshanchathuranga4098
      @lakshanchathuranga4098 23 วันที่ผ่านมา

      Ayye pompe pesher krt ara break light swech eke phlt godkm krl thiye ethkot hodt break thiyenw swech eke issuwm deweni ptal eke break thiyenne

    • @allrounder99
      @allrounder99 23 วันที่ผ่านมา

      ඒක නම් රෝද තුනෙන් තමයි හදන්න ඕන. බ්‍රේක් හරියට එජස් කරන්න ඕන. ඔයා කියනවිදියට තිබුනම බ්‍රේක් බයින්ඩ් වෙනව දුර යද්දි

    • @lakshanchathuranga4098
      @lakshanchathuranga4098 23 วันที่ผ่านมา

      @@allrounder99 ow auye godk rathh wenw

  • @IsharaAnurada-ic1fw
    @IsharaAnurada-ic1fw 24 วันที่ผ่านมา

    Bajaj re ඩබල් ප්ලග් වාහනයේ එයා ෆිල්ටරේ සීට් එක මතට සවිකර ඇත.bajaj re sp නව තිරෝධ රථයේ එයා ෆිල්ටරේ පිටුපස සීට් එක සවිකර නොකර ඇත.ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද,එතකොට පරණ මොඩල් එකත් අලුත් මොඩල් එක විදියට එයා ෆිල්ටරේ සවි කරන්න පුළුවන්ද

  • @pmgunarathne7322
    @pmgunarathne7322 27 วันที่ผ่านมา

    👍

  • @AnushkaIshara-op3wj
    @AnushkaIshara-op3wj 27 วันที่ผ่านมา

    ඔරිජිනල් එක මොකක්ද

    • @allrounder99
      @allrounder99 26 วันที่ผ่านมา

      @@AnushkaIshara-op3wj බොශ් සහ එන්ඩියුරන්ස් දෙක තමයි එන්නෙ බජාජ් ඔරජිනල් එන්නෙත් ඒදෙක තමයි

  • @Shamansanjaya
    @Shamansanjaya 27 วันที่ผ่านมา

    Api nam rabar griss poddak danawa. anika yata pompa sat 1 santar obala tama lok anaya danna mahan

    • @allrounder99
      @allrounder99 26 วันที่ผ่านมา

      Ha hodai oya karana vidiyata karanna 👍 mama danna ayata nemei nodanna ayata kiyala denne

    • @chamodjayasekara-vp1rh
      @chamodjayasekara-vp1rh 19 วันที่ผ่านมา

      Santer obala kynne mkdda yalu

    • @chamodjayasekara-vp1rh
      @chamodjayasekara-vp1rh 19 วันที่ผ่านมา

      ​@@allrounder99santer kynne mkdd nodanna unth dana gnn kmtiy mcn

    • @allrounder99
      @allrounder99 4 วันที่ผ่านมา

      @@chamodjayasekara-vp1rh mata therune na. සෙන්ටර් ද.

  • @niroshanchaminda4508
    @niroshanchaminda4508 27 วันที่ผ่านมา

    Number eka දෙන්න ko මහත්තයා

    • @allrounder99
      @allrounder99 27 วันที่ผ่านมา

      @@niroshanchaminda4508 0713266366

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 27 วันที่ผ่านมา

    ❤❤❤❤ 1️⃣ 5 පෝට් සහ 4 ස්ට්‍රොක් සදහා උඩ පැඩල් මාස්ටර් පොම්ප වර්ග 2ක් තියෙනවද? 2️⃣ 3පෝට් යට පැඩල් රථයක් උඩපැඩල් කිරීමේදි යොදාගන්නෙ ඔය වර්ගයේ පොම්පයක්ද?ඒ සදහා යොදාගත යුත්තේ කුමන බ්‍රේක් බටයක්ද?

    • @allrounder99
      @allrounder99 27 วันที่ผ่านมา

      @@sarathjayakodi2962 hatharak vithara thiyanawa

  • @DananjayaWeerasuriya
    @DananjayaWeerasuriya 27 วันที่ผ่านมา

    Q.S.....4stok ekaka cabaleter tunen ekak dannako

    • @allrounder99
      @allrounder99 27 วันที่ผ่านมา

      @@DananjayaWeerasuriya ok

    • @thashibro5439
      @thashibro5439 27 วันที่ผ่านมา

      Ou ane Qz 4stok tunup ekak dennako.

    • @IsharaAnurada-ic1fw
      @IsharaAnurada-ic1fw 24 วันที่ผ่านมา

      ඩබල් ප්ලග් වීල් එකෙත් ඕනේ ටියුනප් එකක්

  • @kaveeshalakshan375
    @kaveeshalakshan375 28 วันที่ผ่านมา

    සුපිරියි😊

  • @kaveeshalakshan375
    @kaveeshalakshan375 28 วันที่ผ่านมา

    සුපිරියි ❤

  • @ghsjayasekara2635
    @ghsjayasekara2635 หลายเดือนก่อน

    Hamadama dammahama ubatath weda netiwi. Balagena irisiyawata nawai .isthuthi

    • @allrounder99
      @allrounder99 29 วันที่ผ่านมา

      දෙයක් ඉගෙන ගන්න කෙනෙක්ට වටිනවනේ ඒකයි පැහැදිලිව වීඩියෝ දාන්නෙ. මග අනාත වෙන අයටත් උදව්වක් නේ. මට එන වැඩටික එනව තවම නම් අව්ලක් නෑ . ස්තුතියි ඔයාගෙ අදහසට ❤

  • @theekshananuwan7308
    @theekshananuwan7308 หลายเดือนก่อน

    Rabar pethi danakota eka patthakata kiyakda danna oni

    • @allrounder99
      @allrounder99 29 วันที่ผ่านมา

      Lagadi video ekak dennam

  • @theekshananuwan7308
    @theekshananuwan7308 หลายเดือนก่อน

    Bajaj re 205 threeweel akta mama damma tvs threeweel boot awa hariyatama set wenawa wangadi hodata siel wanawa

  • @sasrikasathsarani
    @sasrikasathsarani หลายเดือนก่อน

    මාස්ටර් පොම්පෙ ඔබ කියුපරිදි මමත් මගේ වාහනයේ පොම්පෙ හැදුව . හරියට හරි...ඔබට ස්තුතියි.

    • @allrounder99
      @allrounder99 หลายเดือนก่อน

      👍👍👍👍❤👌

  • @gkumara-r7i
    @gkumara-r7i หลายเดือนก่อน

    Gayan aiyee❤

    • @allrounder99
      @allrounder99 หลายเดือนก่อน

      @@gkumara-r7i ඕ මල්ලී

  • @senarathindika7666
    @senarathindika7666 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @janujadilan7899
    @janujadilan7899 หลายเดือนก่อน

    Whats app num eka denavada

  • @asankasanjeewa7867
    @asankasanjeewa7867 หลายเดือนก่อน