කපිලවස්තුපුර සුද්දෝදන මාලිගාව සහ අසිරිමත් සිදුවීම් - Galigamuwe Gnanadeepa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • කපිලවස්තුපුර සුද්දෝදන මාලිගාව සහ අසිරිමත් සිදුවීම් - Galigamuwe Gnanadeepa Thero

ความคิดเห็น • 315

  • @kwtkwt9533
    @kwtkwt9533 ปีที่แล้ว +9

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේනමස් කාරය වේවා.🙏🙏🙏🙏🙏මේ උතුම් පින් බිමටද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

    • @virajniroshan4430
      @virajniroshan4430 ปีที่แล้ว +1

      🙏🙏🙏 තෙරුවන් සරණයි.! සුබ දවසක් වේවා.!

  • @Sfzmtl7545
    @Sfzmtl7545 ปีที่แล้ว +42

    දේශනාව පුරාවටම එක නෝනා කෙනෙක් දෝතින් වැදගෙනම ශ්‍රද්ධාවෙන් දේශනාව අහන් හිටියා! හැබෑ පින්වත් ශ්‍රද්ධාවන්ත ඇයට අපේ උපහාරය!!! පින්වත් සොහොයුරිය, ඔබේ සසර ගමන සුඛදායී නිරන්තර ශ්‍රද්ධාවෙන් පිරුනු වාසනාවන්තම දෙව් මිනිස් ජීවිතම පමණක් ලබත්වා! බුද්ධෝත්පාද කාලවලත් අබුද්ධෝත්පාද කාලවලත් වෙනසක් නොමැතිව නිර්මල පර්‍යාප්තියම අසත්වා! දරත්වා! විශාඛාව සේ ධර්මය දරමින් පින්වන්ත ජීවිතම ගෙවත්වා! නිවන් දක්නා ජාති දක්වාම මේ ප්‍රාර්ථනා එලෙසම ඇය වෙත පවතීවා!!! 🙏💐

    • @sasikasanoj9563
      @sasikasanoj9563 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු....!

    • @LakminaChamika
      @LakminaChamika 6 หลายเดือนก่อน +1

      Yygv

    • @sahasdulmina4783
      @sahasdulmina4783 6 หลายเดือนก่อน +2

      🤣🤣🤣🤣🤣

    • @1nikojohnson
      @1nikojohnson 5 หลายเดือนก่อน +1

      ​@vinodratnayakeදැං උබට ආතල් ද?

    • @punethrageethanjana3187
      @punethrageethanjana3187 5 หลายเดือนก่อน

      Nice try 😂

  • @malshaherath4438
    @malshaherath4438 ปีที่แล้ว +3

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

    • @kumaridisanayaka7480
      @kumaridisanayaka7480 ปีที่แล้ว +1

      අනේ සාදු සාදු මටත් යන්න ඇත්නම්

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 ปีที่แล้ว +3

    සම්මා සම්බුදු සරණයි

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +20

    ගෞරවනීය. පුජනීය. වන්දනීය..
    .පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝ ආයුෂ ලැබේවා. සාධූ. සාධූ. සාධූ.!!!

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 ปีที่แล้ว +2

    පින් වත් අපගේ ස්වාමීන් වහන්සට මාගේ නමස්කාය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඔබවහන්සේට උතුම් රහත් භාවය ම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා
    මටද දඹදිව සිද්ධස්ථාන දැක බලා වැඳ පින් කුසල් රැස් කරගන්නට ඉතා ඉක්මනින්ම ලැබේවා

  • @sujathawickramasinghe8467
    @sujathawickramasinghe8467 ปีที่แล้ว +6

    කපිලවස්තුවත් සුද්දෝදනලත් ඉන්නෙ හාමුදුරුවනේ මනෝමය මිරිගු රෑපයේ බව තවම වැටහුනෙ නැද්ද බයිල ගගහ මිවිස්සු අපායෙ යවන්නෙ

  • @senarathkulathunga2079
    @senarathkulathunga2079 ปีที่แล้ว +7

    සුවාමින් වහන්ස සුද්දොදන රජුගෙ සහ යසොදරා දේවියගේ ඉන්දියාවේ කියපු නම මොකක්ද ?. චන්න ඇමතිගේ සහ කන්තක අසුගෙ ඉන්දියාවේ කියපු නම් මොනවද ?. එදා ඉන්දියාවේ රජ පවුල් වලට තිබ්බෙ සිංහල නම්ද ?. ඉන්දියාවේ පුරාවිද්‍යා මහචාරිවරු බුදුපියාණන් වහන්සෙ ඉන්දියාවේ කෙනෙක් නෙවෙයි කියන්නෙ ඇයි.

    • @rohinimadurawala7957
      @rohinimadurawala7957 ปีที่แล้ว +3

      සිද්ධාර්ථ, යසෝදරා නම් අදත් ඉන්දියාවේ භාවිතා වේ

  • @malih7831
    @malih7831 ปีที่แล้ว +20

    උතුම් බුද්ධ භුමියට
    මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු
    🙏🙏🙏🌷🌷🌷

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 ปีที่แล้ว +1

    Sadu sadu මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි

  • @padminikyriakou6359
    @padminikyriakou6359 ปีที่แล้ว +12

    අපේ පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගි භාවය ලැබේවා දීර්ඝායුෂ වේවා .මෙම සත් ධර්මය ඇසීමටත් බුද්ධ බූමිය දැක වැදපුදා ගැනීමට සැලැස්වු ඔබටත් නීරෝගි භාවය ලැබේවා දීර්ඝායුෂ වේවා . සැමටතෙරුවන්සරණයි දෙවිපිහිටයි 💕🙏🙏🙏💕

  • @lakshmankulasinghe4734
    @lakshmankulasinghe4734 ปีที่แล้ว +6

    සල්ලි වියදම් කරල මෝඩ වැඩ කරන්න එපා.බුදුන් උපන් දේශය දඹදිවයි.දඹදිව යනු මේ ලංකාවේම කොටසක්.ඒ බවට පැහැදිලි සාක්ෂි ඕනතරම් තියෙනවා.එකක් ඕන නම් කියන්නම්.අධ්‍යාපන දෙපා.මගින් නිකුත්කරන ලද පෙලපොත් වල ලංකාවට අතීතයේදී භාවිතා කල නම් 54 ක් සඳහන් කර තිබෙන අතර ඉන් එකක් දඹදිවයි.ඒ අතර ඉන්ග්‍රීසීන්ගේ පාලන සමයේදීද ඔවුන් නැගෙනහිර පලාතට භාවිතාකලේ දඹදිව යන නමයි.පසුකාලීනව ඉංග්‍රීසීන් විසින්ම බුදුන්ව ඉන්දියාවට පිටුවහල් කරනලද අතර පසුව එය සත්‍ය සේ සලකන ලදී.මෙසේ කල් යත්ම බුදුන්ව ඉන්දියාවටම සින්නවූ අතර පසුකාලීනව එම ව්‍යාජ සිද්ධස්තාන වල වෙහෙර විහාර තැනූ භික්ෂූන් වහන්සේලා හා මෙරටින් වන්දනා නඩ ගෙනයන අය මෙම ව්‍යාපරය දැන් හෝ නොදැන ජයටම කරගෙන ගියහ.දැයේ පිනට පහලවූ සිරි සද්ධම්මාලංකාර අරහතුන් වහන්සේ මෙම කරුන මතුකර බුදුන් වහන්සේ මේ සිරිලකේ උපත ලැබූබව පැහැදිලිව ඔප්පු කලද මෙම ස්වාමීන් වහන්සේලා ඇතුලු තවත් භික්ෂූන් ඒවා තඹයකට මායිම් නොකරන්නේ එවිට ඔවුන්ගේ වෙහෙර විහාර වල්බිහිවන බැවිනි.තම වාසිය තකා බුදුන් වහන්සේව ඉන්දියාවට සින්නක්කර දීමේ පාපයට දායකවන මොවුන්ට පමනක් නොව එම සාපය අපටද උරුමවනු ඇත.එහෙයින් සිහිනුවනින් කටයුතු කරන ලෙස අනුකම්පාවෙන් මතක් කර සිටිමු. - වැඩිදුර විස්තර සඳහා යථාර්ථ නාලිකාව බලන්න.

    • @priyagamage4279
      @priyagamage4279 ปีที่แล้ว

      ඩයලොග් අංක කීයද

    • @rashmikahansamal7324
      @rashmikahansamal7324 ปีที่แล้ว

      ඔයාගේ කතාව හරී. ඒත් ලංකාවෙන් කොහොමද බුදුන් පැන්නුවේ . මහා ශ්‍රමනයෙක්ව.

    • @binarajayatissa9397
      @binarajayatissa9397 หลายเดือนก่อน

      Budun upanne indiyawemai,
      Mode hathe kkiyanne lankawe kiyelai

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 ปีที่แล้ว +4

    අනේ මෙහෙමත් මෝඩ නිවට ජාතියක්

    • @noymanoj
      @noymanoj 8 หลายเดือนก่อน

      @Mohammedkashy_al ngo karayngen naya aran kanne kiyla mathka tiyagnin 😂

    • @noymanoj
      @noymanoj 8 หลายเดือนก่อน

      @Mohammedkashy_al ha kmak ne kohe htiyath kohmada ekaparta marila giyoth ehma pau ne asarana jewitha 😅

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว

    සාදු සාදු පින්වත් සුවාමින් වහන්සේට නමස්කාරය 🙏 🙏 🙏 budu saranai

  • @DiluSandaru
    @DiluSandaru 9 หลายเดือนก่อน +2

    ඔය තියන ගඩොල් බැමි පස්සේ කාලෙක ඉදි කරපු ඒවද?

  • @latha4932
    @latha4932 ปีที่แล้ว +2

    Anne sadu sadu sadu pinwath swamin wahanseta prarthana karanna bodiyakin utum amamaha niwana labewa matath me punnaya bomi wadapuda gannimata haki wewa sadu sadu sadu Theruwan saranai namo budhaya 🙏🏻🙏🏻🙏🏻

  • @Navyඉස්ක
    @Navyඉස්ක ปีที่แล้ว +1

    අමාමැනි බුදුරජාණන් වහන්සේ නමස්කාර වෙිවා..

  • @අනු-ස5ච
    @අනු-ස5ච ปีที่แล้ว +9

    අපේ පිංවත් ස්වාමින්වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා මතු බුදු බව ලබන්නට ඔබ වහන්සේට මෙි පිං හේතු වාසනා වෙිවා වෙිවා වෙලා ..සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ...

  • @somaalsoma3016
    @somaalsoma3016 ปีที่แล้ว +7

    වුතුම්.බුද්ධ. භූමියකට
    මාගේ නමස්කාර ය වෙත්වා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🌹🙏💐🙏🙏🙏🙏🕯🕯🕯

  • @Mahaadewa
    @Mahaadewa 6 หลายเดือนก่อน +2

    🌸🏵️💐🌺🌺🎋☘️🌵☘️🌳🪷🌼🌼🍁🌿🌱🪻🍁🌻🌳🍀🌵🏵️🌸🪷🌼🍁🌻🌷🎊️💐දැන් ඉතින් බොරු කිය කිය අපේ මිනිස්සුන්ව ජෛන වන්දනාවෙ එක්කන් යන්න වෙන්නෙ නැහැ.☘️☘️🍀💐💐🌸🌺🎋🎋🪷🪷🌼🍁🍁🌻🌷🪻🌹🌾🌾🌵☘️🌳🌳🌿🌿🌹🌹🌾🌾🌾🪻🪻

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 6 หลายเดือนก่อน +2

    දැන් හාමුදුරුවනේ වැරදි තැන් නේද මේ බුදුන් වහන්සේ ගේ සතර සිද්ධස්ථාන කියල මිනිසුන් ගෙනිහිං මහා කතා විස්ථර කියල දෙමින්.සිදුකෙරෙන්නේ බොහහෝ මිනිසුන් ගේ හිතසුව පිනිස ඌවත් වැරදි ස්ථාන නේද කියල කිසිදු ගැඨ්ළුවක් ඇත්තේ නැද්ද ,!!

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 ปีที่แล้ว +6

    උතුම් යශෝධරා මහරහතන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! සකල ලෝක සත්වයාගේ හිත සුව පිණිස නිර්වාණය අවබෝධ කිරීමේ මාර්ගය සෙවීමට මහ බෝසතානන්ට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ උදව් උපකාර කළ, අනන්ත අප්‍රමාණ කැප කිරීම් කළ ,ඒ උත්තමාවියට මාගේ නමස්කාරය වේවා ! ඔබවහන්සේ බාධාවක් වූවානම් කෙසේ නම් මේ අමෘත දහම අප අසන්නද....!

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 ปีที่แล้ว +5

    කාලීනව කල යුතු ඉතාමත් වටිනා කර්තව්‍යය යක් ,බව යි මට දැනෙන්නේ ඔබ වහන්සේ (ආනන්ද මෛත්‍රි ස්වාමීන් වහන්සේ වැනි සුපින්වත් )
    බුදු දහම රැක ගැනීමට බුදු සසුන රැක ගෙන මිනිසුන් යහමගට ගැනීමට නිවන් මග ට යොමු කිරීම ට බුදු දහම කෙලසන්න න්ගෙන්,රට බුදු දහම බුදු සසුන රැක ගැනීමට කටයුතු කිරීම ගැන හරිම වැදගත් සතුටක් මේ ලන්කාවෙ තමයි බුදු දහම වැඩිම කාලයක් පවතින පින්වත් වාසනාවන්ත රටක් ලන්කාව ඒකයි බුදු න් වහන්සේ මේ රට ට වැඩම කලේ නේපාලයේ උපන් බුදු න් වහන්සේ ගැන සත්‍යය පෙන්වා දීම ගැන පින් දෙනවා .හරිම වැදගත් සතුටු යි.
    අදට පාලකයින් විසින් මුදලට ආසාවට වහල් වෙලා ජනතාව ගේ රටේ මුදල් අවබාව්තා කරමින් ආගමෙ මුවාවෙන් සිව්‍රර උපයෝගී කර ගෙන බොරු රහතන් බුදු න් කියා පාමින් රට බුදු දහම ව්නාසකර වීමට කටයුතු කරන මෙවන් කාලයකදී ,
    ඔබ වහන්සේ ගේ මේ උතුම් බුද්ධි මත් කාර්යය ට මාගේ ප්‍රනාමය ....!

  • @ipapk4537
    @ipapk4537 ปีที่แล้ว +40

    සාදු සාදු සාදු පින්වත් ස්වමින් වහන්ස මටත් දබදිව යන්න මෙි උතුමි බුද්ද බුමි සියැසින් දැක බලාගන්න වාසනාව උදා වෙිවා🙏🙏🙏

    • @rupasamarasuriya2135
      @rupasamarasuriya2135 ปีที่แล้ว +3

      සාදු සාදු🙏සාදු මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @simkiathukorala2327
      @simkiathukorala2327 ปีที่แล้ว +4

      Matath esema wewaa

    • @udeniwijesinghe3278
      @udeniwijesinghe3278 ปีที่แล้ว +1

      ​@@simkiathukorala2327 aa

    • @chamindaweerasingha2236
      @chamindaweerasingha2236 ปีที่แล้ว +2

      සාදු සාදු

    • @lalaniabhayathunga1073
      @lalaniabhayathunga1073 ปีที่แล้ว +1

      Pinwsth suwaninwahansa obawansetaniwana pinisa mepina hethu wasana wewa sadu sadu

  • @harshadissanayake9403
    @harshadissanayake9403 ปีที่แล้ว +3

    සල් ගහක්වත් තියෙනවද ඔහේ..තමුසෙ කියන්නෙ බුදු හාමුදුරුවො මෝඩයෙක් කියලද..සාසනේ පිහිටන්නෙ නැති තැනක බුදු වෙන්න පස්මහබැලුම්..බැලුවද..
    . බොරු කාර බිස්නස් කාරයා..

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @disnaranjani3644
    @disnaranjani3644 ปีที่แล้ว +6

    Sadu sadu sadu!!!
    පින්වත් හාමුදුරුවනේ oba වහන්සේට පින්
    කවදාහරි දවසක මැරෙන්න කලින්
    බුදුන් උපන් බිම wedapuda ගන්නට
    Wasanawa ලැබේවා kiya mama හිතනවා
    Budusarani
    Dewipihitai

    • @beautyofnature.360
      @beautyofnature.360 ปีที่แล้ว +2

      ඒහේම පැතුම් ඉටු වේවා

    • @sahasdulmina4783
      @sahasdulmina4783 6 หลายเดือนก่อน +1

      🤣🤣🤣🤣🤣

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 หลายเดือนก่อน

      ​@@sahasdulmina4783...උබ ලංකාව කියන දූපතේ මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් උගේ පක ලෙව කන අං හරකෙක් නේද 😂😂😂

  • @sunillshantha2130
    @sunillshantha2130 ปีที่แล้ว +3

    ස්වාමීන් වහන්සේ සමග දඹදිව යන්න අදහස් කරගෙන ඉන්නවා⁣ ඒ සදහා ⁣විස්තර දැනගන්නේ කොහොමද හැකි ඉක්මනින් දන්වන ලෙස කරැණාවෙන් ඉල්ලා සිටිනවා තෙරැවන් සරණයි

    • @chandrikarangalla
      @chandrikarangalla 11 หลายเดือนก่อน +1

      Swameen wahanse wandana gaman sanwidanaya karanawada

    • @nalinidandunnage576
      @nalinidandunnage576 5 หลายเดือนก่อน

      සහස්ස්‍රා ආයතනයට කතාකරන්න

  • @gaminisamarakoon499
    @gaminisamarakoon499 ปีที่แล้ว +4

    පිංවන්ත වුණත් පාවහන් ගලවා නෑ. යම් දිනක මටත් යන්න ලැබේවා!ලැබේවා!ලැබේවා!සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු!

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 ปีที่แล้ว +2

    Sammasambudusaranai...Oba wahanseta. Ha.Siyaludenatama

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 ปีที่แล้ว +6

    🌻🌻🌻🌻🙏🙏🙏මේ උතුම් පින්බිමට මාගේ නමස්කාරය වේවා

  • @himanthisilva1381
    @himanthisilva1381 ปีที่แล้ว +5

    සාදූ සාදූ සාදූ ..ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා !!!🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏

  • @rathnakumari448
    @rathnakumari448 ปีที่แล้ว +5

    ඒ උතුම් පිං බිමට මාගේ නමස්කාර ය⁣..වෙිවා සාදු සාදු සාදු

  • @anunarendra397
    @anunarendra397 ปีที่แล้ว +2

    Mehema boru kiyala minissu mulakaranna epa...budun ipadune lankawe dan eeka godak denek dannawa...

    • @BuddikaMadushan-my3bz
      @BuddikaMadushan-my3bz 5 หลายเดือนก่อน

      නිගන්ට නාතපුත්තගෙ නෑයෙක් වෙන්න ඇති එහෙනම් ඔයා...😂

  • @udayapradeep762
    @udayapradeep762 ปีที่แล้ว +4

    හෙල යිතිහාසය නොදත් වහල්ලු

    • @noymanoj
      @noymanoj 8 หลายเดือนก่อน

      කියලා වැඩක් නැ ඔයාට විතරයි තෙරුනේ. මොඩ මිනිස්සු ඔක බිස්නස් එකක් බොරු කියන්නේ

    • @sunillshantha2130
      @sunillshantha2130 6 หลายเดือนก่อน +1

      බුදුරජාණන් වහන්සේ තෙමගුල සිදුඋනේ ලංකාවේ කියන්නෙ පිස්සෝ ටිකක් නේද

  • @rashmikahansamal7324
    @rashmikahansamal7324 ปีที่แล้ว +2

    මේවා කෘතීමව හදපු ඒවා. ගඩොල් තිබුනෙ නෑ ඒ කාලේ. අනිකා ඉංදියාවේ තියන තැන් ගොඩක් වෙනස්. කපිල වස්තුවෙ ඉදන් සෑහෙන දුරක් යන්න ඕන මහාමායා දේවියගේ මාලිගාවට.එපමන දුරක් ගැබිනි මාතාවකට යා හැකිද? . සත් සතිය කියලා කියන්නේ මොකක්ද? ඒ කාලේ සති තිබුනේ නෑ. සුද්දෝන්ගේ කාලේ සති ආවේ. විකුර්ති කරලා තියන මේ අපේ ඉතිහාසය කවදාහරි එලියට එන්න වාසනාව ලැබේවා ..!

  • @virajniroshan4430
    @virajniroshan4430 ปีที่แล้ว +4

    🙏🙏🙏 තෙරුවන් සරණයි.! සාදු.! සාදු.!! සාදු.!!! මගේ නමස්කාරය වේවා.! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.!

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏..ana අපගේ ංස්වම්න්.වහන්සේට මගේ නමස්කාර කරමි ංම්.උතුම් .puny..භූමිය දැක ගන්න ලැබුණේ ංප්‍ර්‍ර්‍ර..පිනකට.sadu sadu sadu budusarani .🙏🙏🙏🙏🙏🙏

  • @andyandy7194
    @andyandy7194 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.මේ උතුම් සද්ධර්මය ජීවිතය ට පහන්ම වේවා.
    හරිම ආසාවෙන් ඉන්නෙ.මේ වගේ වැද නමස්කාර කරගන්න යන්න.

  • @අමරසීලිකේ.බී
    @අමරසීලිකේ.බී ปีที่แล้ว +7

    මට කියන්න තියෙන එකම අදහස ...
    සිදුහත් උපත නුවර තෙල් දෙනිය
    බමරගල ...සිරිපතුල් මතු වෙන්නෙ හෙළ බිම
    ගල් කැටයම් මෙහෙ
    බුදුන් ඉපදුනු තැන කලුවර තියෙනව ඉදු බිමේ අපිට නරඹන්න වෙලාවෙන් අඩි පහක පමණ උඩට ඉදන්.....හෙළයෙ
    ස්වභාවිකව එදා සිට අද තෙක්
    පවතිනව මේ සියල්ල නියම ත්‍රිපිටකයෙ සදහන් වෙනව
    අපි වාසනාවන්තයි මොකටද? වෙනත් රටකට පාවා දෙන්නෙ

    • @අමරසීලිකේ.බී
      @අමරසීලිකේ.බී ปีที่แล้ว

      @__________________________-_-. හිනාවෙලා කියල මට හිතෙනව පින පෑදුනාම සත්‍යතාවය වැටහෙයි එතකන් ඉවසා පරීක්ෂණ තියන්න

    • @අමරසීලිකේ.බී
      @අමරසීලිකේ.බී ปีที่แล้ว +2

      ලංකාවට මෙහෙම උනේ සසරේ ගෙනා කරුම හෙවත් අකුසල්
      ඉවර වෙන්න මොකද යටගිය සද් ධර්මය උඩට ඵන කොට
      දැහැමි අය ඉන්න හිත් පිරිසිදු වෙන්න ඕනි ..මමත් දඹදිව ගිහින් ගඩොල් ගොඩවල් වැඳල ආව කවි පොතකුත් ලිවිව
      මීවන පලානේ හාමුදුරුවන්ට පින් සිද්ධ වෙන්න නිවරදි ත්‍රිපිටකය එන්ගලන්තෙන් ගෙනැත් තියෙනව අහන්න ඔබතුමා බෝතලේ සිරි අරිය විමුක්ති කියන වයස විස්සෙ
      අරිහතුන් වහන්සේ බණ කියන හැටි පුදුමයි ඒ ටිකම ඇති
      පිළිගන්න

    • @noymanoj
      @noymanoj 8 หลายเดือนก่อน

      @Mohammedkashy_algadol wali badla tiynne lajjai ban 😂

    • @ayangageemanthi
      @ayangageemanthi 5 หลายเดือนก่อน

      indiyawe ekama sandakada pahanak nee.

    • @chathuranga7009
      @chathuranga7009 2 หลายเดือนก่อน

      Eththa

  • @noymanoj
    @noymanoj 8 หลายเดือนก่อน +1

    උබලට යන්න අපායක් නෑ බොරු කියන්නෙපා

  • @lawanyamanishi7698
    @lawanyamanishi7698 8 หลายเดือนก่อน +2

    ඇයි මේ තරම් බොරු කරන්නේ😢😢😢

    • @1nikojohnson
      @1nikojohnson 5 หลายเดือนก่อน

      මොකද්ද කියපු බොරුව

  • @gemunufernando1028
    @gemunufernando1028 ปีที่แล้ว +5

    ඉන්දියාවෙත් නැති දබදිවක් හදාගන අැයි ඉන්දියාවට යන්නෙ ඉන්දියාවෙ ඉතිහාසය ලියන ඒකෙක් ඉන්දියාවෙ බුදුන් කෙනෙක් හිටියා කියලා සදහන් කරන්නෙ නැහැ නමුත් අපේ රටෙ අය ලියපු ඉතිහාසෙ දබදිව සදහන් කරලා තියෙනෙවා ඒ දබදිව තිබුනෙ අපේ රටෙ නිසා

    • @khp7425
      @khp7425 ปีที่แล้ว +1

      ඉන්දියාවේ ඉතිහාසයත් එක්ක බුද්ධසාසනයේ ඉතිහාසයයි ලංකාවේ හාමුදුරුවරු ලියා තැබුවෙි.ඒ හාමුදුරුවරුන්ට රට ට වඩා සාසනයයි වැදගත් වුනේ.ඉන්දියාවේ අපේ වගේ අඛණ්ඩ සාසන ඉතිහාසයක් නැහැ.එමෙන්ම 12 වන සියවසේ සිදුවු මුස්ලිම් ආක්‍රමණය නිසා ඉන්දියාවේ සාසනය අතුරුදහන් වුනා.

  • @NiloshanaKulathunga
    @NiloshanaKulathunga 5 หลายเดือนก่อน +1

    දැන්නම් පොඩ්ඩක් අව්ල් වෙගෙන යනවා නෙද?

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 5 หลายเดือนก่อน +1

    මේවා මහා බිස්නස් පුජකයෝ යොදාගෙන කරන අසරණ ජනතාව රවට්ටනවා😢

    • @indusharma1404
      @indusharma1404 5 หลายเดือนก่อน

      Me wage msg karala satara apaye yanna weda karanna epa. Me wage sudda bumiyakata garahanna epa.

  • @chamilasanja6280
    @chamilasanja6280 ปีที่แล้ว +4

    සාදු ,සාදු ,සාදු ,ගරුතර ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏

  • @amarasinghesama358
    @amarasinghesama358 ปีที่แล้ว +3

    ඔබවහන්සෙට නිදුක් නිරොගි චිරජීවනය ලැබෙවා කල්පයක් ආයුශ ලැබෙවා අපිට අනුකම්පාවෙන් තව තවත් දහම් දේශනා කරන්නට ශක්තිය දය්‍ර්‍යය ලැබෙවා කල්පයක් අයුශ ලැබෙවා සාදුසාදුසාදු අපිට අනුකම්පාවෙන් තව තවත් දහම් දේශනා කරන්නට ශක්තිය දය්‍ර්‍යය ලැබෙවා සාදුසාදුසාදු සියලුම දෙවියන් ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබෙවා සාදුසාදුසාදු

  • @dammidammi7312
    @dammidammi7312 ปีที่แล้ว +4

    🙏🙏🙏 සාදු සාදු සාදු උතුම් බුද්ධ භුමියට මාගේ නමස්කාරයවෙිවා සාදු සාදු සාදු

  • @suwarank9065
    @suwarank9065 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු .🙏🙏🙏.උතුම් .පින්බිමට.මගෙ .නමස්කාරය .වෙවා .🙏🙏🙏

  • @123thruth
    @123thruth 9 หลายเดือนก่อน +1

    මෙම වීඩියෝව කවුරුන් හෝ upload කරන ලදීනම් ඔහුට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේව 🙏

  • @ChandanaShamira
    @ChandanaShamira 6 หลายเดือนก่อน +1

    ගලිගමුවේ හිමි යන්ට සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධ බළයෙන් බුද්ධ ශක්තියෙන් බුද්ධ අධිෂ්ඨානයෙන් දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 ඔබත් මමත් සරණ ගිය මාගේ ගෞතම සම්බුදු පියාණන් වහන්සේ උපන් මහාභාරතයේ උතුරු ඉන්දියාවේ නේපාලයේ දඹදිව ජම්ඹුද්දීපය මේ 🙏🙏🙏🙏🙏

  • @mailkamailka355
    @mailkamailka355 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහාන්සේ 🙏🙏🙏🙏🙏🙏

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මගේ නමස්කාරය ඔබ වහන්සේට ගොඩක් අපි අපිට මෙහෙම හරි දැකබලාගන්න ලැබීමට සලසන එක බුදු සරණයි

  • @samindasenaratne8033
    @samindasenaratne8033 ปีที่แล้ว +3

    ඔබ වහන්සේටත් නිර්වානය පිණිසම මෙි දේශනා wa පාරමිතාවක් වෙිවා

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවනේ

  • @sandayasandya159
    @sandayasandya159 ปีที่แล้ว +4

    මගෙ.භාග්‍යයවතුන්වහක්සෙටත්☸️💐💐💐🙏🙏🙏 උතුම් සම්බුද්ධ දීපයට මාගේ උතුම් නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි සියලු දෙනාටම 🙏

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 6 หลายเดือนก่อน +1

    අනෙ බෙරැකියනෙ කෙසෙද සුදොදන මාලිගව තිබෙනෙ දිබුලාගල

    • @BuddikaMadushan-my3bz
      @BuddikaMadushan-my3bz 5 หลายเดือนก่อน

      ඔයත් රාවණාපරම් පරාවෙ කෙනෙක්ද.😂

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +3

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏
    🌸🌸🌸 නමෝ බුද්ධාය ! 🌸🌸🌸
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
    උතුම් පුන්‍ය භූමියට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏🙏🙏

    • @virajniroshan4430
      @virajniroshan4430 ปีที่แล้ว +1

      🙏🙏🙏 තෙරුවන් සරණයි.! සුබ දවසක් වේවා.!

  • @worlddiscoverer4703
    @worlddiscoverer4703 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට

  • @saminviraj7053
    @saminviraj7053 ปีที่แล้ว +1

    Ubalata pissu minisune, me hamudurut boru kiya kiya minissu rawattanawa, me hamuduruwo surangana kata kiyanna harima dakshai,
    Buddiyen hitanna, dakinna, etta darmaye tiyenawa minisune.
    Budu hamuduruwo me srilanka depaye, eda meka kotas 2k,jambu depa, lankadipa, (udarata, pahata rata)
    Nuwanin dakappalla minisune..

  • @chanakadodangodage5908
    @chanakadodangodage5908 5 หลายเดือนก่อน +3

    බුදුන් පහලවෙන බිම මේ හෙල බිමයි.....ඒක දෙකක් නෑ

    • @ChathuraKeerthi-s2y
      @ChathuraKeerthi-s2y 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

    • @chathuranga7009
      @chathuranga7009 2 หลายเดือนก่อน

      Eththa

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 หลายเดือนก่อน +1

      chanaka. මීවනයගෙ පක තමයි පහළ වුනේ හෙලබිමේ 😂😂උබලා වගේ අං හරක්ට වදින්න 😂😂

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 หลายเดือนก่อน

      ​@@chathuranga7009...
      මීවනයගෙ පක තමයි පහළ වුනේ හෙලබිමේ 😂😂උබලා වගේ අං හරක්ට වදින්න 😂😂

    • @chanakadodangodage5908
      @chanakadodangodage5908 หลายเดือนก่อน

      @@k.a.gunawathi4839 gunawathi kiyana ganu namin inna me p kenata mama mokuth kiyanne na

  • @Money12126
    @Money12126 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumareyKumarey-y7g
    @KumareyKumarey-y7g 8 หลายเดือนก่อน +1

    ගෞරවනිය පුජනිය වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබෙවායි සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @KuwaitKuwait-uu2ql
    @KuwaitKuwait-uu2ql ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏 theruwen sarenai Gaurewaniye sath purusha weth kallyane Miththera weth suwamin wehanse Oba wehansete Niduk Nirogi suwe Dirgausha lebewa Mage Namas kareye wewa !!A uthum Pin bimate Mage Namas kareye karami Mage Namas kareye wewa !!🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohansamarasingha8954
    @rohansamarasingha8954 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ සමඟ දඹදිව වන්දනා ගමනක් යන්න පුලුවන්ද??

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 6 หลายเดือนก่อน +1

    ම6ග් බුදු සමිදුන් ඉපදුණ ස්ථානය ට මා6ග් නමස්කාර ය 6ව්වා 💐💐💐💐💐

  • @HasaruAmantha
    @HasaruAmantha 5 หลายเดือนก่อน

    මේහැම දෙයක්ම ගඩොල් නිර්මාන. ගඩොල් නිර්මාන එන්නේ පොලොන්නරු යුගයේදීයි.ඉතිං මේවා ඇත්තද?.

  • @sajeeperera7184
    @sajeeperera7184 ปีที่แล้ว +3

    🙏🙏🙏
    දබදිව වන්දනා ගමන ඔබ වහන්සේ සමග යන්න සම්බන්ධ වෙන්නෙ කොහොමද

    • @pushpamanike3847
      @pushpamanike3847 ปีที่แล้ว

      ඔයා සමීබන්ධ වුනාද. කොහොමද ගියේ.

  • @KanthiGuruge-j9b
    @KanthiGuruge-j9b 3 หลายเดือนก่อน

    අනේ ඔවාඔක්කම.බොරු ගිහින් බලන්න .ඉන්දියාවෙ මුකුත් නෙහෙ ලන්කවෙ තමාබුදුන්.උපන්නෙ .ඉන්දියවෙ.තියෙන්නෙ ගඩොල්ගොඩවල්.විතරයි.ඔච්චර කිලොමිටර් සියදඅස් ගනක්.බුදුහාමුදුරුවො පයින්..ගියාකිලවිස්වස .කරන්නත් අමරුය් ලංන්කවතමයි ලස්සනමරට.. දෙක්කද ඉන්දියවෙ හෙටි .ඔහොමරටක.බුදු..කෙනෙක්.උපදිවිද?

  • @bngla7552
    @bngla7552 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺

  • @බුදුසසුනබැබලේවා-ග3න

    තුනුරුවන්ගෙ ආශිර්වාදය ලැබේවා අපෙ හාමුදුරුවනේ

  • @S.kRamya
    @S.kRamya 5 หลายเดือนก่อน +1

    උතුම් බුද්ධ ජාතභූමියට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @Sandakathmini01
    @Sandakathmini01 6 หลายเดือนก่อน

    අනේ හැබෑටම ජම්බුකයෝ මේවා දකින්නේ නැත්තේ ඇයි?

  • @veejayabapriyanethkotelawa9955
    @veejayabapriyanethkotelawa9955 3 หลายเดือนก่อน

    ඔය කොහෙද !. ඉන්දියාවෙද බොරැවෙන් බොරැවම කරපාල්ලා , 😡

  • @Savi_0821
    @Savi_0821 8 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින්වහන්සේට දීර්ගායු පතමි 🙏🪷🪷🪷🪷🙏

  • @ravindralal3920
    @ravindralal3920 หลายเดือนก่อน

    😂😂බුදුන් උපන් දේසය ලංකාදීපය දඹදිව තියෙන්නේ ලංකාවේ මිස ඉන්දියාවේ ,නේපාලයේ නොවේ ,මහමායා දේවිය අපේ සිදත ගොතම සමණේ බුදු රජාණ්න් වහන්සේ ගේ මැණියන් නොවේ ..😮මේ හොරා කහකඩේ ඇදගෙන ජෛන ආගම ගැන කියන්නේ ..සියලු බුදු රජාණ්න් වහන්සේලා පහළ උන එකම රට ලංකාව මිස ඉන්දියාවේ ,නේපාලයේ නොවේ .🎉මේ අවජාතක පරබල්ලා ඔහේලා සේරටම ආනන්තරිය පාපකර්මය උරුම කර දෙනවා .🎉සල්ලි දීලා නිරයටම යන මිනිස්සු, මේතක්කල් මේ පරබල්ලෝ කටඇරියොත් අපේ රටේ බුදු රජාණ්න් වහන්සේලා ඉන්දියාවට නේපාලයට පවරා දීලා විකුණන් කන කම්බා හොරුන් , හෙරියන් ,තොපේ කටවල් පනුවෝ වැටිලා කුණු වෙලා මැරෙන්ඩ ඕනෑ ..😊😊😊😅😊😊😊😊😊😊😅

  • @anandarathnasiri2369
    @anandarathnasiri2369 5 หลายเดือนก่อน

    මෙයා තමයි කියනනෙ නාගලෝකය තියෙන්නෙ මුහුද යටලු නාගලෝකයේ නාගරජතුමා බුදුන්වහන්සේගෙ දොා්නයක් ධාතුන් සඟවානෙ හිටියළු අනේ අනච්චං මෙහෙමත් බොරු කියන්න පුළුවන්ද අප්පා

  • @hnsyoutubechannel5136
    @hnsyoutubechannel5136 10 หลายเดือนก่อน +1

    කෝ දැන් ඔය කියන මාලිගාව

    • @dinukasanjeewapushpakumara
      @dinukasanjeewapushpakumara 6 หลายเดือนก่อน

      ෆවුන්ඩේශන් තියෙන්නෙ .පොට්ටද .

  • @DayaniPinto-hq9hg
    @DayaniPinto-hq9hg 5 หลายเดือนก่อน

    අම්මෝ මෙහෙමත් බොරු කියලා දෙන්න පුලුවන්ද

  • @s.m.damayanthi5902
    @s.m.damayanthi5902 ปีที่แล้ว +2

    Sadu sadu marath me uthum puda bima wandana karannata pin lebeva ekmanata ma

  • @BuddikaMadushan-my3bz
    @BuddikaMadushan-my3bz 5 หลายเดือนก่อน

    මෙකෙ කමෙන්ට් දැක්කම කලකිරෙනව.බුදුහාමුදුරුවො දිපු පණිවිඩයෙ තියෙන්නෙ,දුක්විඳමින් යන සසර ගමන ජයගන්න මිසක්,බුදුන් ඉපදුනේ ලංකාවෙද ඉංදියාවෙද,එංගලන්තෙද කියල හොය හොය ඉන්න නෙමෙයි.අද කාලෙ නිගන්ට නාත පුත්තල නොවී පුලු පුලුවන් විදියට නිවන කරා යාමට උත්සහ ගමු.🙏

  • @lalithawijewardhana5580
    @lalithawijewardhana5580 5 หลายเดือนก่อน

    ඒ කට හෙතුව ප්‍රජාපති ගොතමිගෙ පලවෙනි ඳරුවා දුවක් එයා මරන්න තිරනය කරා ඒත් මරන්.නැ තිව කාටවත් හොරෙන් ඒ ගැණලමයා හැදුව ඒ ලස්සන කල්යානි ජනපද කල්‍යාණිය එ නත්දගෙඅක්කා. ඒ නිසෘමයෘ එ විවහාය නතර කරෙ බුදු රජාණන් වහන්සේ

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා…

  • @seriwardanamdiyanselagethi5192
    @seriwardanamdiyanselagethi5192 6 หลายเดือนก่อน

    බුදුන්වහසේ උපත අැස් දෙකන් බලල මහා සග රැැවන සාදක සහිතව පෙන්වද්දි ලංකාවේ කරන්නතියන අමන ක්‍රියා කරල තමන් ගේඥාතින් වලපල්ලට අැදලාදාපු රටටම පොලුතියල බ්‍රතාන්නියේ කවුන්සලය ඉදිරියේ සැපවිදින්න චිත්ත්‍රපටියක් රගන අරියමග්ග ලෝකයම රවට්ටන රැවට්ටිල්ල නඩුව ඉවර වෙද්දි අරියමග්ග ගේ පවුලේවුන් සැපවිදින්නේ මෝඩ තකතිිරැැ වුන් මෙයාගේ පැටිගිරිය ඉස්ස වෙලා හොයල බලපල්ල

  • @u.g....9819
    @u.g....9819 ปีที่แล้ว +2

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි මගේ නමස්කාර වේවා

  • @minolibasnayake6885
    @minolibasnayake6885 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @dmaravindra5548
    @dmaravindra5548 ปีที่แล้ว +1

    mamath adwanaturu hithagea hitiyea budun upan indiyawea kiyala ,,,,,, sorry siyaluma seduveema sedu unea srilankawea

  • @chandrikarangalla
    @chandrikarangalla 11 หลายเดือนก่อน +1

    Munta mongal

  • @janaaln6355
    @janaaln6355 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ මාගේ නමස්කාර නමස්කාර සාධූ සාධූ සාධූ සාධූ

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
    මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @donaldgamage322
    @donaldgamage322 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AmilaMadusanka-j6e
    @AmilaMadusanka-j6e ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏සාදූ

  • @nilushanilusha6464
    @nilushanilusha6464 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු .සාදු සාදු සාදු .

  • @tusetuse3853
    @tusetuse3853 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @mssiryani9979
    @mssiryani9979 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🌼🙏🏻🙏🏻💐💐💐💐🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌸🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🙏🏻🙏🏻🌻🌻🌻🌻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sandamalitaranga9947
    @sandamalitaranga9947 ปีที่แล้ว +2

    Ape budun hamuduruwo Siri lankawe indiyawe paradesayai owa okmoma suddohathapu pal boru noduru anagathaye paramasthya mathu wewvi oyala hena kanagarui

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara2986 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @indrajithudayakanthamaurap6887
    @indrajithudayakanthamaurap6887 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @ranjithwickramasingha1883
    @ranjithwickramasingha1883 6 หลายเดือนก่อน

    SEDHHT Kumaruupan bumeya jambud deepaya , lankawe, theruwansarane.

  • @JayawardanaKwt
    @JayawardanaKwt 5 หลายเดือนก่อน

    කොහෙද දිබුලාගලද එහෙනම් හරි සුද්දෝදන මාලිගාව දිබුලාගල අලුත් සෙල්ලිපියෙ විස්තර ඇත බුදුසරණයි