Janith mahathmaya bohoma kalpanawen saha parissamen wadakatauthu tika kara ganna oba thumawath ape garu suwamin wahansewath me siyalu sad karyayan walata sambanda wana siyalu denawath parama nibbana suwayenma suwapath wethwa
Ape game wawa paule thibila kata ho hamuwela siripathul galak ape alutha hadapu pansalen genath thiyala ape hamuduruwo e siripathul gala gaurawanwithawa us isthanayaka thiyalai thiyenne
සවාමීන් වහන්සේටත් ජනිත් පුතේ ඔයාටත් නීරෝගී සුවය වේවා සවපත් වේවා
ස්වාමින්වහන්ස ඔබවහන්සේ එදා හිටපු නායකයෙක් අද බුද්ධ වර්ෂ දෙදහස් පන්සියකට පසුව අපේ ඉතිහාසය මතුවෙනවිට ඔබවහන්සේද මතුවුනා දැන් දහම එලිවෙන කාලයයි හොදින් අහගන්න.අපේ එදා රජ පුතෙකු කියන්නේ මොකක්ද කියල...
අනේ සාදු සාදු සාදු
බුදුදහම,රැකගැනීමට නම්,ශාසනය,රැකගැනීමට නම්,දහම්,ඉගෙන,පිලිපැද, ක්‍රියාත්මක,කලයුතුය,ධර්ම,විනය,රැකුනොත්,ශාසනය, රැකේ වි,ඔය,මනස්ගාත,වලින්,ශාසනය,රැකෙන්නේ,නැත,ඉතිහාසය,මතු කරන්නවත්,රකින්න වත්,බැහැ,ඊට,දහම,,සම්බන්ධ,නැහැ,දුවලා,,දුවලා,හැති වැටුනාම, තෙරේ වි,මුලාවක්බව
අපි නොදන්නා හෙළ ඉතිහාසය ජනගත කිරීමට උත්සාහ ගන්නා ගරු ස්වාමීන් වහන්සේ ඇතුළු ජනිත් මල්ලිට නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරනයි ස්තූතියි
තෙරුවන් සරණයි හාමුදුරුවන් වහන්සේට සහ ජනිත් අයියාට... ශාසන ආරක්ෂාව වෙනුවෙන් කරන මෙහෙවරට නිවන් සම්පත් ලැබේවා...
❤
වනරතන ස්වාමීන් වහන්සේට හා ජනිත් මහතාට පින්...වලදා ඇති හෙලයට පන දෙන්න දරන උත්සාහයට....
ඉන්දියාවට පරගැති නොවී ඔබලා කරන මෙහෙවරට මාගේ ප්‍රණාමය යෝධ බල යෝධ ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට ඔබ වහන්සේ ඇතුළු සැමටම
අර්යන් වහන්සේට හා ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි
ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා මගේ අධ්ෂ්ඨානය 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤ ජනිත් පුතාටත් තෙරුවන් සරණයි
ගෞරවනිය ස්වාමීන් වහන්සේට සහ ජනිත් මල්ලි ඇතුළු සත්පුරැෂ පිරිසට කායික නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .🙏✌🌷
🙏🙏🙏👍👍👍 වජ්රාසනය නමින් ඔතන පුවරුවක් තැබුවා නම් හොදයි සියලු දෙනාට දැන ගැනිම පිනිස , ඔබටත් ස්වාමින් වහන්සේටත් බෙහෝ පින් මෙවන් දේ අපිට පෙන්වා දෙනවාට තෙරුවන් සරනයි🙏🙏🙏
සුවාමීන්වහන්සේටත්,ජනිත් මහතාටත් ස්තුතියි
දීර්ඝායුස ලැබේවා
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ..!
ජනිත්ටත් ස්වාමීන් වහන්සේටත් ...අපේ හෙළ සත්‍ය හෙළ ඉතිහාසය මතුකර දීම ගැන අපේ ප්‍රණාමය ....🙏🙏
Suwapath weva
අපේ පාරම්පරික ඉතිහාසය පිළිබද මෙවැනි වීඩියෝ ඉදිරිපත් කරන ජනිත් සහෝදරයාට සහ ගෞරවනීය ස්වාමීන්වහන්සේට මාගේ හදපිරි ස්තූතිය .. දලදා සමිදු පිහිටයි ...☸️☸️☸️🙏🙏🙏❤️❤️❤️........
හෙළ ඉතිහාසය බුදු දහම
සත්‍යය මතුවෙමින් ඇත.
ඔබ තුමන්ලාට තව තවත්
දිරිය ලැබේවා .
සාදු !!! සාදු !!! සාදු !!! තිලොවට ගුරු වූ ගොතම සිද්ධාර්ථ බුදුන් වහන්සේට නමස්කාර වෙවා !!! අවසරයි අපගේ පින්වත් සවාමීන් වහන්සේට සහ පින්වත් ගරු ජනිත් මැතිතුමාටත් පින් සිදු වේවා !!!
බමිිබා ,බිමිිබා ,කුවෙනිය ඇයගේ නැගනිය සහ ඒ පරමිිපරාව පිලිබද තොරතුරු තව හෙලිකරන්න හෙලයෝ මෙම ස්ථාන පිිලිබද දැනගත යුතුමය
ජනිත් මල්ලි මේ කරන සේවය නම් අමරනීයයි. ඔබට තව තවත් දහිරිය සක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරණවා. හැබැයි ඔබට මේ වැඩ සටහන් සාර්ථක වෙන්න නම් හොඳ පලපුරුදු කැමරා කරුවෙක් සම්බන්ධ කරගන්න. එහෙම උනොත් මීට වඩා සාර්ථකව වැඩ සටහන් කරගන්න පුළුවන් වෙයි.
ජනිත්. අයියෙ. ඔයාව. දවසක. හමුවෙන්න. ඔන. මිනිසුන්. යන. පර. දැක්කාම. ඔබ. වැනි. මිනිසුන්. දැක්කාම. මර. සතුට්යි. බුදුසරනයි. අපෙ. හමුදුරුවන්ට. මෙන්න. සුවාමින්. වන්සෙලා. රටට. අදර්ශයක්
අපේ හෙළ ඉතිහාසය හරිම අපූරැවට පිංවත් ස්වාමින් වහන්සේ පැහැදිළි කරනවා...තෙරැවන් සරණයි🙏🙏🙏 ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ....ජනිත් මහතාටත් පිං..❤❤❤❤❤
Rakaganimu ape නියම ඉතිහාසය ..🙏🙏
එදා රාවණ පරපුරෙන් පටන් පටන් ගත්තාම අවසන් රජ පරපුර වන බම්බා රජ පරපුර පරපුර.? ස්තූතියි ඔබවහන්සේ ට හා ජනිත් මහතාණෙනි..
❤❤00000000000⁰00000000⁰⁰⁰
කොච්චර කිව්වත් වැඩක්නෑ අපේ හාමුදුරුවනේ 🎉🎉🎉 ඔය වගේ ගොඩක් තැන්වල නිදං ඇත්තෙත් නෑ එහෙම දැන දැන උන් බොරුවට හාරලා විනාශ කරනව 😢😢😮😮 තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම 🎉🎉🎉
Apage pranamaya!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏!!!!!!!!!!!
පින්වත් අපේ ස්වාමීන් වහන්සේව දැකීමත් සතුටක්
ඔබතුමන්ලාත් ඔවැනි ස්ථාන වල දී බුද්ධ ගෞරවය ඇති වන අයුරින් එක්වරක් හෝ වන්දනා කලා නම් මේවා බලන බොහෝ අය තවත් පැහැදෙයි නේද ...තෙරුවන්සරණයි !!
2. ද්වේශ සහගත අකුසලාරම්මනයක් සිතට ඇතුළු විය හැක්කේ ද ඇස, කන, නාසය, දිව, කය, යන ආදි ඉන්ද්‍රියන් ආශ්රයෙන්ම අප්‍රිය අමිහිරි අමනාප දෙයක් සිතට පටිච්චවීමෙන් මය. මෙවැනි අප්‍රිය ආරම්මනයක් දිගේම සිතින් රෝද ගසයි නම්, ඒ ආරම්මනය දිගේම සිතුවිලි පවත්වයි නම්, සිත ද්වේශයෙන් කිලිටි වන බව දැක, යම් පිළිවෙතකින් පළමු කොටම මේ ද්වේශාරම්මනයෙන් සිත වෙන අතකට හරවා ගත යුතුය.
මෙතැනදීද පළමු අවස්ථාවේදී මෙන්ම, එකේ සිට දහය දක්වා ඉහලට ගැන දහයේ සිට එක දක්වා පහලට ගැනීම මගින්, අරමුණ වෙනතකට හරවා ගතහැකිය. සිත වෙන අරමුණකට හරවා නිදහස් කර ගත් වහාම ඉවසා විමසා බලා මෛත්‍රී සිතක් පහල කර ගන්නට මෙත්තානුස්සති භාවනාව භාවිතා කළ යුතුය. මෙත්තානුස්සතිය වැඩීමෙන් ඒ තමාට අප්‍රිය වූ අමනාපව වූ අරමුණු කෙරෙහි පැවති,
අප්‍රිය බව, අමනාප බව, සමථයට පත්කරගෙන
ඒ පුද්ගලයා හෝ සත්ත්වයා හෝ ඒ අවස්ථාව හෝ කෙරෙහි, උපේක්ඛා සිතින් මැදිහත්ව බලන්නටද හැකිවෙයි. දැන් සිතෙහි මතු වන්නට ආ වෛරී ගතිය තාවකාලිකව යටපත් වෙයි. සිත සමථයට පත්වීමත් සමඟවම පෙර පරිදිම, මරණානුස්සතිය හා බුද්ධානුස්සතිය මෙනෙහි කර, තම සිත තුලම මුල් බැස ගෙන පවතින මේ ද්වේශ ගතිය මුලින්ම උදුරා
යලි බිහි නොවන ආකාරයටම උදුරා දමන්නට ක්‍රියා කිරීම, නිබ්බාන ගාමී මාර්ගය අනුගමනය කිරීමයි. මෙත්තානුස්සතිය හා මරණානුස්සතිය මෙන්ම බුද්ධානුස්සතිය ද මෙනෙහි කර ප්‍රගුණ කර, තමන්ගේම සිත තුලම මුල් බැස ගෙන පවතින, කෙලෙස් සහ්ත වූ ද්වේශ ගතිය මුලින්ම උදුරා දැමීම, බුද්ධ තත්ත්වයට පත්වීමටම උපකාර වේ. කෙලෙස් ගතිය තමා තුලම පවතින එකක් බව යථා පරිදි දැක,
තම කැමැත්තෙන්ම මේ කෙලෙස් ගතිය සිතින් උදුරා දමන්නට හැකි වීම නිබ්බානය වීමයි.
“අනිස්සතෝච විහරති, නච කිංචි ලෝකේ උපාදියති”. යන්න යථා පරිදි අවබෝධ කරගත් පසුව, රාගය, ද්වේශය,මෝහය, යන කෙලෙස් ගති තුනමත්, තම කැමැත්තෙන්ම සිතින් උදුරා දමා සිත පිරිසිදු කර ගත හැකි වෙයි.
3. සිතෙහි මතුවන කෙලෙස් සහිතව වූ තුන්වන අවස්ථාව මෝහයයි, මානයයි. විහින්සා විතක්ක විචාර සිතෙහි මතුවන අවස්ථාවයි.
මෙහිදී මතුවන්නේ අස්මි මානය මුල් කොට ගත් මානයන් සමූහයකි. අස්මි මානය යන කෙලෙස් ගතිය තම සිතේම මතුවීම, තෝරා බේරා ගන්නට ඉතාමත් අපහසුය. තමන් මානයෙන් ක්‍රියා කරන බවක් පවා නොදන්නාකම, මෙහි විශේෂ ලක්ෂණයකි. තමන් නොදන්නා බව තමන්ටම නොදැනේ. ජය ගන්නට යමක් තමන්ට ඇති බව, පරාජය කරන්නට යමක් තමන්ට ඇති බව,
සිතීමද අසිමි මානයේම ලක්ෂණයන්ය. සංසන්ධනය කිරීමද අස්මි මානය නිසාම සිදු වන්නකි. මෙම අස්මි මානයෙන් මිදෙන්නට නම්, මෙත්තානුස්සතිය හෝ අසුභානුස්සතිය හෝ එවැනි කර්මස්ථානයක් හෝ කිසිවක්ම හෝ උපකාර වන්නේ නැත. මරණානුස්සතිය හා බුද්ධානුස්සතිය නිවැරදිව හා යථා පරිදි දැන, නිවැරදි ආකාරයටම භාවිතා කරමින් මානය උදුරා දමා, සිත පරිශුද්ධ තත්ත්වයටම පත්කර ගන්නට කටයුතු කළ යුතුය.
මානයෙන් අස්මි මානයෙන් මිදී නිදහස් වීමත් සමඟම, රූප රාග, අරූරාග, උද්දච්ච කුක්කුච්ච, අව්ජ්ජා යන සංයෝජන පහෙන්මත් මිදී සිත සහමුලින්ම කෙලෙස් වලින් තොර පිරිසිදු එකක් බවට පත්වෙයි.
අනිච්චානු පස්සී විහරති - නිච්ච සංඥා පජහති,
ආදී වශයෙන් ඉහත පෙන් වූ පියවරයන් හතම භාවිතා කරමින්,
අනිස්සිතෝච විහරති - නච කිංචි ලෝකේ උපාදියති,
යන ධර්මතාවය යථා පරිදි තේරුම් ගැනීමත් සමඟම, මෙතෙක් පැවැත් වූ අස්මි මානය නම් වූ වැරදි මිම්ම, වැරදි මැනීම, සිතින් ඉවත් වී උපේක්ඛා සිත සම්පූර්ණ වේ. මේ අනුව මෙම සතර කමටහන් ම නිවැරදි ලෙසින් අවබෝධ කරගෙන කෙලෙස් කපා දමා සිත පිරිසිදු කර ගන්නට භාවිතා කළ හැක. මේ මගින් සතර සතිපට්ඨානයම සම්පූර්ණ වශයෙන් වැඩෙයි. සීල, සමධි, ප්‍රඥා, යන ත්‍රී ශික්ෂාවම සම්පූර්ණ වේ.
දස අනුස්සතීන්ම සම්පූර්ණ වී මඟ ඵල ලබා ගන්නටම මෙය උපකාරී වේ. මේ අනුව සතර කමටහන් භාවිතා කිරීම චතුරා රක්ඛා භාවිතා කිරීම නියත වශයෙන්ම කෙලෙස් මුල් කපා දමා නිවන් මඟ හෙලි පෙහෙලි කර ගන්නට උපකාර කර ගත හැකි ධම්මානුධම්ම ප්‍රතිපදාවයි. සතර සති පට්ඨානයම සම්පූර්ණවන ප්‍රායෝගික ක්‍රියා මාර්ගයයි. තෙරුවන් සරණයි!
ජනිත් සහෝදරයාට සහ ගෞරවනීය ස්වාමීන්වහන්සේට මාගේ හදපිරි ස්තූතිය
🎉ස්ථාන පෙන්නමින් ම පැහැදිලි කරා නම් බොහොම වටිනවා සමහර විට ඒ ස්ථාන ඔබට පෙන්නන්න අමතක වෙනව
අති.ගොරවනිය.ස්වාමින්වහන්සේගේ සහ ජනිත් මහතගෛ්.මෙම.මෙහෙවරට දිනෙන් දින සැමදෙනාගේම සහාය ලැබෙිවා .
සුවපත් වේවා !!!
තෙරුවන් සරණයි !!!
Sadu sadu sa. Mara prithiyak ati wenne. Adarei. Budu saranai.
අපි.යනඑන.ස්තානයක්.අපි.ත්.ඔයා.අසලම.තමයිඅපේ.අහලම.ගම.තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
Bohomath pin oba wahanseta saha oba thumata ape ithihasaya hariyatama helikirima pilibandawa.🙏🏼
බූගත මාලිගා❤ වලගම්භාරජතුමා ඉතාම හොදදෙයක්කරලා තියෙන්නේ දූශිත පාලකයන් සහ වෙනත් හොරු අනිත්තැන්වලටකරලා තියෙන විනාසය ඔය තැන් වලටත් කරයි.
ස්තූතියි🎉🎉🎉❤
Theruwan saranai. Buddha desaya, rakinnata, wehesa wana, siyalu denatama bohomath pin..
Many thanks it is very interesting and important
Athithaya mathuwena asiriya🙏🙏🙏
ගලේවෙලත් තියෙනවා බම්බාව කියල ප්‍රදේශයක්. බම්බා රජ මහා විහාරය කියල පන්සලකුත් තියෙනවා. බම්බා කියන්නෙ කුවේණිය ගෙ තාත්තලු. හොම්බා, හොරොම්බා කියල සහෝදරයො දෙන්නෙකුත් හිටියලු. හොම්බාව කියල ගමකුත් තියෙනව ගලේවෙල.
Pin sidu wewaa..
.godaakk pinn
තිමිර රජ තුමාගේ ,පුතා ,කනස රජ තුමා ,කනස රජුගේ තුන්වැනි පුතා.,බිම්බා, 😊දුව කූවේණි කුමරිය ,එසේනම් ඔය විහාරය ,වැව කර ඇත්තේ බිම්බා රජ තුමා විසිනි . ( 😮😮වලගම්බා) කියන නම ඇති එකම සෙල්ලිපික් වත් ලංකාවේ නැති බව ,හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතා පවසයි ..😮එසේ නම් මේ විකුර්ති රටේ නැති නම් ගම් දාලා අපේ රටේ ඉතිහාසය විකුර්ති ක්
මොන ත රම් ලස්සනද අපේ රට බුදුසරණයි ඔබ තුමන් ල ට දනුවත්කලාට බුදුසරණයි
බුදු සරනයි.
Godak pin ma swaminwansa karan yana uga mahawarayata ❤❤❤❤❤❤😊😊😊😊🎉
Janith mahathmaya bohoma kalpanawen saha parissamen wadakatauthu tika kara ganna oba thumawath ape garu suwamin wahansewath me siyalu sad karyayan walata sambanda wana siyalu denawath parama nibbana suwayenma suwapath wethwa
Ane deviyane lankawe mehema lassana dewal thiyenawada kiyala hita gannawath ba mewa nodakina asdeka mokatada janith putha harima wasana wanthai mewa pahadili karana ape hamuduruwanta boho pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජනිත් මහතා
ස්වාමීන් වහන්සේ සමග එක්ව දේසාටන ඇතුළත් ලේඛන ගත කරන්න
🙏🏿🙏🏿🙏🏿 atthatama sathutui ma budda buhumiya yalith warak lokayata danaganna labima gana 🙏🏿🙏🏿🙏🏿
Theruwan saranai
bravo. suwapath weva
අපි.අහලා.තියෙන්නේ.බම්බව්හාරෙන්.උමගක්.තිබිලා.තියෙඅනවා.ඒකෙන්.කුරුණෑගල ට..ගියාලු
Budusarany oyalata jayawewa
❤❤❤🙏🙏🙏💚💚
meeduma pansale rambukkana ekak tiyenawa
Swaminwahanseta Janith puthata Bohoma pin labewa
සැමට සුව අත් වේවා
Wasanaai❤❤❤❤
Redeewihayath thiiyenne meta samana budu pilima Saha Pinehurst 😊
Satuti mewage wada satahan karana eka dan inna para purata me itihasaya gana hariyatama dana ganna
ඉඉඉඉඉආඑ වැඩසටහන ඉතාම සුදු සුයයි
කුවෙිණියගේ පියා බමිබා රජුයි
කුවේනී රැජින බම්බා රජුගෙ දියණියයි . අපේ දරුවන්ට ඇත්ත ඉතිහාසය දිය යුතුයි ...බොරු ඉගැන්නුවා ඇති .
Darmathawayenma Araksha wewa
Sthuti obata Janith mahathmaya
Siyallantama Yahapathakma wewa
වජ්ර යනු දියමන්ති වේ..මෙය ශෛලමය ආසනයක්..
Patta adareyi janiya
කොහෙද මේ තැන ..දන්න කෙනෙක් කියන්නකො
නිවන් සුව පතමු.
🙏🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰
🙏🙏🙏🙏🙏🙏🙏
වලගමිබා රජ සැඟව සිටි විහාරය බමිබා විහාර යයිවලගමිබා රජුටකියනනමක්ජනපුවාදයයි
❤🎉❤🎉❤S🎉❤🎉❤🎉❤a🎉❤🎉❤🎉❤
Me hamuduruvonge tp eka hoyala dennako.ai mehema boru kiyanne kiyala ahala denaganna.😂😂😂😂
Ape game wawa paule thibila kata ho hamuwela siripathul galak ape alutha hadapu pansalen genath thiyala ape hamuduruwo e siripathul gala gaurawanwithawa us isthanayaka thiyalai thiyenne
sadu sadu sadu
bamba Rajathuma kiyanne Bimbisara Rajathuma bawa danne kawde
🙏🏿🙏🏿🙏🏿
මට ඇතිවන දුක ,මොනා කියන්නද?
❤🙏🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼
🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
වලගම්බා. ( ගම්බා ) ඌවා වියහැකියි නේද?
Ko anith gal asanaya e Rahathan wahanse bhawana karapu?
Oba wahabseta behevinma pin
💐💐💐🙏🙏🙏
ඔතෙන්ට පහලින් තියෙන්නේ මානෙල්ඔලුව මගේ උපන් ගම.
මම කුඩා කාලයේ අහල තයෙනවා වළගම්බා රජු කරවූ විහාරයක් ලෙස. එහෙත් බම්බා යනු කුවේණි රැජිනගේ මාමණ්ඩි බව අසා ඇත. ඊට සම්බන්දයක් ඇතැයි සිතමි. ඔය විහාරයේ ඇති ගල් ගුහාවේ අනෙක් කෙලවර ඊට ඉහලින් ඇති කොට කන්දට එහා පැත්තේ තියෙන බුදුමේ වත්තේ ඉහල පිහිටා ඇත.
8:57 සාමාන කෙනෙකුට ඉතා මහන්සි වී ගල් ආසන නිර්මාණය කරන්න නෑ නේද කියලා හිතන්න ඕන
මේ මේ දේවල් නිර්මාන කල කාලයෙ ම හිටිය හෙල පුත්තු. ඉතිං ඒ අය මේව නොදන්නෙ ඇයි ?.
Janet mattya oya wageama asanayak tiyeanawa para ainea nandemetrta gamata yanakota
🙏🙏🙏
ඔබ තුමන්ලා සම්බන්ධ කරගැනීමට කැමතියි
එවකට විසූ බිම්බිසාර රජු වෙන්නැති. ස්තූතියි මේ දැනුවත් කිරීමට ආර්යයන් වහන්සේටත් ජනිත් මල්ලිටත්
ඔයේ අපේ ගෙවල් ගාව. බම්බා විහාරය
❤❤
නෑ අපෙ හාමුදුරුවනේ, සාක්කුවට කීයක් වත් නෑ නෙ.
කුවේනිගෙ පරපුරේ ඉතුරු උන කෙනා තමයි කුවේනිගෙ පියා බම්බාරජතුමා
😮😮😮🎉🎉🎉❤❤❤
💐💐💐🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏💐💐💐
ජනිත් මහත්තය ඔය විහාරය කිට්ටු doratiyawa ගමෙත් ඔයවගි ගල් අසනයක් ගල්තලවක තිබෙනව
මෙම වැඩ
👍