කවුද මේ බම්බා රජ්ජුරුවො කුරුණෑගලට ලගයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 166

  • @rmchandralatha5856
    @rmchandralatha5856 8 หลายเดือนก่อน +28

    ස්වාමින්වහන්ස ඔබවහන්සේ එදා හිටපු නායකයෙක් අද බුද්ධ වර්ෂ දෙදහස් පන්සියකට පසුව අපේ ඉතිහාසය මතුවෙනවිට ඔබවහන්සේද මතුවුනා දැන් දහම එලිවෙන කාලයයි හොදින් අහගන්න.අපේ එදා රජ පුතෙකු කියන්නේ මොකක්ද කියල...
    අනේ සාදු සාදු සාදු

    • @piyadhasapathirana
      @piyadhasapathirana 8 หลายเดือนก่อน +2

      බුදුදහම,රැකගැනීමට නම්,ශාසනය,රැකගැනීමට නම්,දහම්,ඉගෙන,පිලිපැද, ක්‍රියාත්මක,කලයුතුය,ධර්ම,විනය,රැකුනොත්,ශාසනය, රැකේ වි,ඔය,මනස්ගාත,වලින්,ශාසනය,රැකෙන්නේ,නැත,ඉතිහාසය,මතු කරන්නවත්,රකින්න වත්,බැහැ,ඊට,දහම,,සම්බන්ධ,නැහැ,දුවලා,,දුවලා,හැති වැටුනාම, තෙරේ වි,මුලාවක්බව

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 8 หลายเดือนก่อน +10

    අපි නොදන්නා හෙළ ඉතිහාසය ජනගත කිරීමට උත්සාහ ගන්නා ගරු ස්වාමීන් වහන්සේ ඇතුළු ජනිත් මල්ලිට නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරනයි ස්තූතියි

  • @සෝමලතා
    @සෝමලතා 8 หลายเดือนก่อน +3

    සවාමීන් වහන්සේටත් ජනිත් පුතේ ඔයාටත් නීරෝගී සුවය වේවා සවපත් වේවා

  • @SanjanaErusha
    @SanjanaErusha 8 หลายเดือนก่อน +7

    වනරතන ස්වාමීන් වහන්සේට හා ජනිත් මහතාට පින්...වලදා ඇති හෙලයට පන දෙන්න දරන උත්සාහයට....

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 8 หลายเดือนก่อน +27

    ඉන්දියාවට පරගැති නොවී ඔබලා කරන මෙහෙවරට මාගේ ප්‍රණාමය යෝධ බල යෝධ ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට ඔබ වහන්සේ ඇතුළු සැමටම

  • @shavi4103
    @shavi4103 8 หลายเดือนก่อน +23

    තෙරුවන් සරණයි හාමුදුරුවන් වහන්සේට සහ ජනිත් අයියාට... ශාසන ආරක්ෂාව වෙනුවෙන් කරන මෙහෙවරට නිවන් සම්පත් ලැබේවා...

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 8 หลายเดือนก่อน +22

    ගෞරවනිය ස්වාමීන් වහන්සේට සහ ජනිත් මල්ලි ඇතුළු සත්පුරැෂ පිරිසට කායික නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .🙏✌🌷

  • @MangalaLiyanage-m6x
    @MangalaLiyanage-m6x 8 หลายเดือนก่อน +12

    ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා මගේ අධ්ෂ්ඨානය 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤ ජනිත් පුතාටත් තෙරුවන් සරණයි

  • @sudharma4313
    @sudharma4313 8 หลายเดือนก่อน +15

    අර්‍යන් වහන්සේට හා ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb 8 หลายเดือนก่อน +14

    අපි.යනඑන.ස්තානයක්.අපි.ත්.ඔයා.අසලම.තමයිඅපේ.අහලම.ගම.තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @gkkandy2014
    @gkkandy2014 8 หลายเดือนก่อน +17

    🙏🙏🙏👍👍👍 වජ්‍රාසනය නමින් ඔතන පුවරුවක් තැබුවා නම් හොදයි සියලු දෙනාට දැන ගැනිම පිනිස , ඔබටත් ස්වාමින් වහන්සේටත් බෙහෝ පින් මෙවන් දේ අපිට පෙන්වා දෙනවාට තෙරුවන් සරනයි🙏🙏🙏

  • @surangapradeep2328
    @surangapradeep2328 8 หลายเดือนก่อน +10

    අපේ පාරම්පරික ඉතිහාසය පිළිබද මෙවැනි වීඩියෝ ඉදිරිපත් කරන ජනිත් සහෝදරයාට සහ ගෞරවනීය ස්වාමීන්වහන්සේට මාගේ හදපිරි ස්තූතිය .. දලදා සමිදු පිහිටයි ...☸️☸️☸️🙏🙏🙏❤️❤️❤️........

  • @izuslife
    @izuslife 8 หลายเดือนก่อน +14

    තෙරුවන් සරණයි ..!
    ජනිත්ටත් ස්වාමීන් වහන්සේටත් ...අපේ හෙළ සත්‍ය හෙළ ඉතිහාසය මතුකර දීම ගැන අපේ ප්‍රණාමය ....🙏🙏

    • @b.aperera4609
      @b.aperera4609 8 หลายเดือนก่อน

      Suwapath weva

  • @indrasenapathi-py3ux
    @indrasenapathi-py3ux 8 หลายเดือนก่อน +12

    හෙළ ඉතිහාසය බුදු දහම
    සත්‍යය මතුවෙමින් ඇත.
    ඔබ තුමන්ලාට තව තවත්
    දිරිය ලැබේවා .

  • @slsandilgamimgtwo123
    @slsandilgamimgtwo123 8 หลายเดือนก่อน +16

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේව දැකීමත් සතුටක්

  • @keerthiabeysinghe7846
    @keerthiabeysinghe7846 8 หลายเดือนก่อน +43

    එදා රාවණ පරපුරෙන් පටන් පටන් ගත්තාම අවසන් රජ පරපුර වන බම්බා රජ පරපුර පරපුර.? ස්තූතියි ඔබවහන්සේ ට හා ජනිත් මහතාණෙනි..

    • @ULRathnapema
      @ULRathnapema 8 หลายเดือนก่อน

      ❤❤00000000000⁰00000000⁰⁰⁰

  • @eshanthasamarasekera5007
    @eshanthasamarasekera5007 8 หลายเดือนก่อน +2

    සාදු !!! සාදු !!! සාදු !!! තිලොවට ගුරු වූ ගොතම සිද්ධාර්ථ බුදුන් වහන්සේට නමස්කාර වෙවා !!! අවසරයි අපගේ පින්වත් සවාමීන් වහන්සේට සහ පින්වත් ගරු ජනිත් මැතිතුමාටත් පින් සිදු වේවා !!!

  • @RKSBoas
    @RKSBoas 8 หลายเดือนก่อน +5

    ජනිත් මල්ලි මේ කරන සේවය නම් අමරනීයයි. ඔබට තව තවත් දහිරිය සක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරණවා. හැබැයි ඔබට මේ වැඩ සටහන් සාර්ථක වෙන්න නම් හොඳ පලපුරුදු කැමරා කරුවෙක් සම්බන්ධ කරගන්න. එහෙම උනොත් මීට වඩා සාර්ථකව වැඩ සටහන් කරගන්න පුළුවන් වෙයි.

  • @upalithilakasiridewamunige392
    @upalithilakasiridewamunige392 8 หลายเดือนก่อน +26

    බමිිබා ,බිමිිබා ,කුවෙනිය ඇයගේ නැගනිය සහ ඒ පරමිිපරාව පිලිබද තොරතුරු තව හෙලිකරන්න හෙලයෝ මෙම ස්ථාන පිිලිබද දැනගත යුතුමය

  • @dsampathdkuma523
    @dsampathdkuma523 8 หลายเดือนก่อน +6

    Rakaganimu ape නියම ඉතිහාසය ..🙏🙏

  • @NiroshaniRajapaksha-pr6hh
    @NiroshaniRajapaksha-pr6hh 8 หลายเดือนก่อน +4

    ජනිත්. අයියෙ. ඔයාව. දවසක. හමුවෙන්න. ඔන. මිනිසුන්. යන. පර. දැක්කාම. ඔබ. වැනි. මිනිසුන්. දැක්කාම. මර. සතුට්යි. බුදුසරනයි. අපෙ. හමුදුරුවන්ට. මෙන්න. සුවාමින්. වන්සෙලා. රටට. අදර්ශයක්

  • @tckekirawa7827
    @tckekirawa7827 8 หลายเดือนก่อน +10

    ඔබතුමන්ලාත් ඔවැනි ස්ථාන වල දී බුද්ධ ගෞරවය ඇති වන අයුරින් එක්වරක් හෝ වන්දනා කලා නම් මේවා බලන බොහෝ අය තවත් පැහැදෙයි නේද ...තෙරුවන්සරණයි !!

  • @wimalawathiwa7594
    @wimalawathiwa7594 8 หลายเดือนก่อน +7

    අති.ගොරවනිය.ස්ව⁣ාමින්වහන්සේගේ සහ ජනිත් මහතගෛ්.මෙම.මෙහෙවරට දිනෙන් දින සැමදෙනාගේම සහාය ලැබෙිවා .

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 5 หลายเดือนก่อน +2

    කොච්චර කිව්වත් වැඩක්නෑ අපේ හාමුදුරුවනේ 🎉🎉🎉 ඔය වගේ ගොඩක් තැන්වල නිදං ඇත්තෙත් නෑ එහෙම දැන දැන උන් බොරුවට හාරලා විනාශ කරනව 😢😢😮😮 තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම 🎉🎉🎉

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 6 หลายเดือนก่อน

    අපේ හෙළ ඉතිහාසය හරිම අපූරැවට පිංවත් ස්වාමින් වහන්සේ පැහැදිළි කරනවා...තෙරැවන් සරණයි🙏🙏🙏 ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ....ජනිත් මහතාටත් පිං..❤❤❤❤❤

  • @linetroint3800
    @linetroint3800 8 หลายเดือนก่อน +6

    සුවපත් වේවා !!!

  • @kumarihami1864
    @kumarihami1864 8 หลายเดือนก่อน +2

    🎉ස්ථාන පෙන්නමින් ම පැහැදිලි කරා නම් බොහොම වටිනවා සමහර විට ඒ ස්ථාන ඔබට පෙන්නන්න අමතක වෙනව

  • @KumarasingheGunapala
    @KumarasingheGunapala 6 หลายเดือนก่อน +1

    2. ද්වේශ සහගත අකුසලාරම්මනයක් සිතට ඇතුළු විය හැක්කේ ද ඇස, කන, නාසය, දිව, කය, යන ආදි ඉන්ද්රියන් ආශ්රයෙන්ම අප්රිය අමිහිරි අමනාප දෙයක් සිතට පටිච්චවීමෙන් මය. මෙවැනි අප්රිය ආරම්මනයක් දිගේම සිතින් රෝද ගසයි නම්, ඒ ආරම්මනය දිගේම සිතුවිලි පවත්වයි නම්, සිත ද්වේශයෙන් කිලිටි වන බව දැක, යම් පිළිවෙතකින් පළමු කොටම මේ ද්වේශාරම්මනයෙන් සිත වෙන අතකට හරවා ගත යුතුය.
    මෙතැනදීද පළමු අවස්ථාවේදී මෙන්ම, එකේ සිට දහය දක්වා ඉහලට ගැන දහයේ සිට එක දක්වා පහලට ගැනීම මගින්, අරමුණ වෙනතකට හරවා ගතහැකිය. සිත වෙන අරමුණකට හරවා නිදහස් කර ගත් වහාම ඉවසා විමසා බලා මෛත්රී සිතක් පහල කර ගන්නට මෙත්තානුස්සති භාවනාව භාවිතා කළ යුතුය. මෙත්තානුස්සතිය වැඩීමෙන් ඒ තමාට අප්රිය වූ අමනාපව වූ අරමුණු කෙරෙහි පැවති,
    අප්රිය බව, අමනාප බව, සමථයට පත්කරගෙන
    ඒ පුද්ගලයා හෝ සත්ත්වයා හෝ ඒ අවස්ථාව හෝ කෙරෙහි, උපේක්ඛා සිතින් මැදිහත්ව බලන්නටද හැකිවෙයි. දැන් සිතෙහි මතු වන්නට ආ වෛරී ගතිය තාවකාලිකව යටපත් වෙයි. සිත සමථයට පත්වීමත් සමඟවම පෙර පරිදිම, මරණානුස්සතිය හා බුද්ධානුස්සතිය මෙනෙහි කර, තම සිත තුලම මුල් බැස ගෙන පවතින මේ ද්වේශ ගතිය මුලින්ම උදුරා
    යලි බිහි නොවන ආකාරයටම උදුරා දමන්නට ක්රියා කිරීම, නිබ්බාන ගාමී මාර්ගය අනුගමනය කිරීමයි. මෙත්තානුස්සතිය හා මරණානුස්සතිය මෙන්ම බුද්ධානුස්සතිය ද මෙනෙහි කර ප්රගුණ කර, තමන්ගේම සිත තුලම මුල් බැස ගෙන පවතින, කෙලෙස් සහ්ත වූ ද්වේශ ගතිය මුලින්ම උදුරා දැමීම, බුද්ධ තත්ත්වයට පත්වීමටම උපකාර වේ. කෙලෙස් ගතිය තමා තුලම පවතින එකක් බව යථා පරිදි දැක,
    තම කැමැත්තෙන්ම මේ කෙලෙස් ගතිය සිතින් උදුරා දමන්නට හැකි වීම නිබ්බානය වීමයි.
    “අනිස්සතෝච විහරති, නච කිංචි ලෝකේ උපාදියති”. යන්න යථා පරිදි අවබෝධ කරගත් පසුව, රාගය, ද්වේශය,මෝහය, යන කෙලෙස් ගති තුනමත්, තම කැමැත්තෙන්ම සිතින් උදුරා දමා සිත පිරිසිදු කර ගත හැකි වෙයි.
    3. සිතෙහි මතුවන කෙලෙස් සහිතව වූ තුන්වන අවස්ථාව මෝහයයි, මානයයි. විහින්සා විතක්ක විචාර සිතෙහි මතුවන අවස්ථාවයි.
    මෙහිදී මතුවන්නේ අස්මි මානය මුල් කොට ගත් මානයන් සමූහයකි. අස්මි මානය යන කෙලෙස් ගතිය තම සිතේම මතුවීම, තෝරා බේරා ගන්නට ඉතාමත් අපහසුය. තමන් මානයෙන් ක්රියා කරන බවක් පවා නොදන්නාකම, මෙහි විශේෂ ලක්ෂණයකි. තමන් නොදන්නා බව තමන්ටම නොදැනේ. ජය ගන්නට යමක් තමන්ට ඇති බව, පරාජය කරන්නට යමක් තමන්ට ඇති බව,
    සිතීමද අසිමි මානයේම ලක්ෂණයන්ය. සංසන්ධනය කිරීමද අස්මි මානය නිසාම සිදු වන්නකි. මෙම අස්මි මානයෙන් මිදෙන්නට නම්, මෙත්තානුස්සතිය හෝ අසුභානුස්සතිය හෝ එවැනි කර්මස්ථානයක් හෝ කිසිවක්ම හෝ උපකාර වන්නේ නැත. මරණානුස්සතිය හා බුද්ධානුස්සතිය නිවැරදිව හා යථා පරිදි දැන, නිවැරදි ආකාරයටම භාවිතා කරමින් මානය උදුරා දමා, සිත පරිශුද්ධ තත්ත්වයටම පත්කර ගන්නට කටයුතු කළ යුතුය.
    මානයෙන් අස්මි මානයෙන් මිදී නිදහස් වීමත් සමඟම, රූප රාග, අරූරාග, උද්දච්ච කුක්කුච්ච, අව්ජ්ජා යන සංයෝජන පහෙන්මත් මිදී සිත සහමුලින්ම කෙලෙස් වලින් තොර පිරිසිදු එකක් බවට පත්වෙයි.
    අනිච්චානු පස්සී විහරති - නිච්ච සංඥා පජහති,
    ආදී වශයෙන් ඉහත පෙන් වූ පියවරයන් හතම භාවිතා කරමින්,
    අනිස්සිතෝච විහරති - නච කිංචි ලෝකේ උපාදියති,
    යන ධර්මතාවය යථා පරිදි තේරුම් ගැනීමත් සමඟම, මෙතෙක් පැවැත් වූ අස්මි මානය නම් වූ වැරදි මිම්ම, වැරදි මැනීම, සිතින් ඉවත් වී උපේක්ඛා සිත සම්පූර්ණ වේ. මේ අනුව මෙම සතර කමටහන් ම නිවැරදි ලෙසින් අවබෝධ කරගෙන කෙලෙස් කපා දමා සිත පිරිසිදු කර ගන්නට භාවිතා කළ හැක. මේ මගින් සතර සතිපට්ඨානයම සම්පූර්ණ වශයෙන් වැඩෙයි. සීල, සමධි, ප්රඥා, යන ත්රී ශික්ෂාවම සම්පූර්ණ වේ.
    දස අනුස්සතීන්ම සම්පූර්ණ වී මඟ ඵල ලබා ගන්නටම මෙය උපකාරී වේ. මේ අනුව සතර කමටහන් භාවිතා කිරීම චතුරා රක්ඛා භාවිතා කිරීම නියත වශයෙන්ම කෙලෙස් මුල් කපා දමා නිවන් මඟ හෙලි පෙහෙලි කර ගන්නට උපකාර කර ගත හැකි ධම්මානුධම්ම ප්රතිපදාවයි. සතර සති පට්ඨානයම සම්පූර්ණවන ප්රායෝගික ක්රියා මාර්ගයයි. තෙරුවන් සරණයි!

  • @samarakone157
    @samarakone157 8 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි !!!

  • @manikkubadathurugesurajsam6164
    @manikkubadathurugesurajsam6164 8 หลายเดือนก่อน +3

    Sadu sadu sa. Mara prithiyak ati wenne. Adarei. Budu saranai.

  • @disnagamage8721
    @disnagamage8721 5 หลายเดือนก่อน

    Bohomath pin oba wahanseta saha oba thumata ape ithihasaya hariyatama helikirima pilibandawa.🙏🏼

  • @cyrilgamage6692
    @cyrilgamage6692 7 หลายเดือนก่อน

    Many thanks it is very interesting and important

  • @poojawanigasinghapoojawani6388
    @poojawanigasinghapoojawani6388 8 หลายเดือนก่อน +5

    ගලේවෙලත් තියෙනවා බම්බාව කියල ප්‍රදේශයක්. බම්බා රජ මහා විහාරය කියල පන්සලකුත් තියෙනවා. බම්බා කියන්නෙ කුවේණිය ගෙ තාත්තලු. හොම්බා, හොරොම්බා කියල සහෝදරයො දෙන්නෙකුත් හිටියලු. හොම්බාව කියල ගමකුත් තියෙනව ගලේවෙල.

  • @GangaKumari-xg3bd
    @GangaKumari-xg3bd 5 หลายเดือนก่อน

    Janith mahathmaya bohoma kalpanawen saha parissamen wadakatauthu tika kara ganna oba thumawath ape garu suwamin wahansewath me siyalu sad karyayan walata sambanda wana siyalu denawath parama nibbana suwayenma suwapath wethwa

  • @ravindralal3920
    @ravindralal3920 4 หลายเดือนก่อน +2

    තිමිර රජ තුමාගේ ,පුතා ,කනස රජ තුමා ,කනස රජුගේ තුන්වැනි පුතා.,බිම්බා, 😊දුව කූවේණි කුමරිය ,එසේනම් ඔය විහාරය ,වැව කර ඇත්තේ බිම්බා රජ තුමා විසිනි . ( 😮😮වලගම්බා) කියන නම ඇති එකම සෙල්ලිපික් වත් ලංකාවේ නැති බව ,හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතා පවසයි ..😮එසේ නම් මේ විකුර්ති රටේ නැති නම් ගම් දාලා අපේ රටේ ඉතිහාසය විකුර්ති ක්

  • @PuspaBalasuriya
    @PuspaBalasuriya 4 หลายเดือนก่อน

    බුදු සරනයි.

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 8 หลายเดือนก่อน +2

    බූගත මාලිගා❤ වලගම්භාරජතුමා ඉතාම හොදදෙයක්කරලා තියෙන්නේ දූශිත පාලකයන් සහ වෙනත් හොරු අනිත්තැන්වලටකරලා තියෙන විනාසය ඔය තැන් වලටත් කරයි.

  • @hemaliyanage8320
    @hemaliyanage8320 8 หลายเดือนก่อน

    Pin sidu wewaa..
    .godaakk pinn

  • @Sriyani-h2w
    @Sriyani-h2w 8 หลายเดือนก่อน

    Theruwan saranai. Buddha desaya, rakinnata, wehesa wana, siyalu denatama bohomath pin..

  • @ruwanfernandoyamahaguitarc8443
    @ruwanfernandoyamahaguitarc8443 8 หลายเดือนก่อน +1

    Darmathawayenma Araksha wewa
    Sthuti obata Janith mahathmaya
    Siyallantama Yahapathakma wewa

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 6 หลายเดือนก่อน

    Ane deviyane lankawe mehema lassana dewal thiyenawada kiyala hita gannawath ba mewa nodakina asdeka mokatada janith putha harima wasana wanthai mewa pahadili karana ape hamuduruwanta boho pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @smkerandith7200
    @smkerandith7200 8 หลายเดือนก่อน

    Godak pin ma swaminwansa karan yana uga mahawarayata ❤❤❤❤❤❤😊😊😊😊🎉

  • @malikaekanayake8291
    @malikaekanayake8291 6 หลายเดือนก่อน +1

    Athithaya mathuwena asiriya🙏🙏🙏

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb 8 หลายเดือนก่อน +2

    අපි.අහලා.තියෙන්නේ.බම්බව්හාරෙන්.උමගක්.තිබිලා.තියෙඅනවා.ඒකෙන්.කුරුණෑගල ට..ගියාලු

  • @shanejayasekara2965
    @shanejayasekara2965 8 หลายเดือนก่อน

    Budusarany oyalata jayawewa

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 8 หลายเดือนก่อน +2

    Theruwan saranai

  • @SamanMali-i7l
    @SamanMali-i7l 3 หลายเดือนก่อน

    Satuti mewage wada satahan karana eka dan inna para purata me itihasaya gana hariyatama dana ganna

  • @kidsplaynow594
    @kidsplaynow594 8 หลายเดือนก่อน

    කොහෙද මේ තැන ..දන්න කෙනෙක් කියන්නකො

  • @ranjithsilva5382
    @ranjithsilva5382 8 หลายเดือนก่อน +1

    bravo. suwapath weva

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 8 หลายเดือนก่อน

    සැමට සුව අත් වේවා

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 8 หลายเดือนก่อน

    🙏🏿🙏🏿🙏🏿 atthatama sathutui ma budda buhumiya yalith warak lokayata danaganna labima gana 🙏🏿🙏🏿🙏🏿

  • @gishankavinda
    @gishankavinda 8 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰

  • @alahakoonchaminda
    @alahakoonchaminda 8 หลายเดือนก่อน +4

    ඉඉඉඉඉආඑ වැඩසටහන ඉතාම සුදු සුයයි

  • @nandanijayawardhana8947
    @nandanijayawardhana8947 8 หลายเดือนก่อน +2

    කුවෙිණියගේ පියා බමිබා රජුයි

  • @lpsumeda2192
    @lpsumeda2192 8 หลายเดือนก่อน

    Patta adareyi janiya

  • @jeewaniwijesooriya2193
    @jeewaniwijesooriya2193 8 หลายเดือนก่อน

    Ape game wawa paule thibila kata ho hamuwela siripathul galak ape alutha hadapu pansalen genath thiyala ape hamuduruwo e siripathul gala gaurawanwithawa us isthanayaka thiyalai thiyenne

  • @sujithnishan5909
    @sujithnishan5909 8 หลายเดือนก่อน

    meeduma pansale rambukkana ekak tiyenawa

  • @malikaekanayake8291
    @malikaekanayake8291 6 หลายเดือนก่อน

    Swaminwahanseta Janith puthata Bohoma pin labewa

  • @nalaniranasinghe3352
    @nalaniranasinghe3352 8 หลายเดือนก่อน

    Redeewihayath thiiyenne meta samana budu pilima Saha Pinehurst 😊

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 8 หลายเดือนก่อน

    sadu sadu sadu

  • @K.K.APiyathilaka
    @K.K.APiyathilaka 8 หลายเดือนก่อน +2

    නිවන් සුව පතමු.

  • @samantakarunathilaka6825
    @samantakarunathilaka6825 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤🎉

  • @chandaniperera9673
    @chandaniperera9673 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 8 หลายเดือนก่อน +1

    මොන ත රම් ලස්සනද අපේ රට‍ බුදුසරණයි ඔබ තුමන් ල ට දනුවත්කලාට බුදුසරණයි

  • @k.n6067
    @k.n6067 8 หลายเดือนก่อน +1

    කුවේනී රැජින බම්බා රජුගෙ දියණියයි . අපේ දරුවන්ට ඇත්ත ඉතිහාසය දිය යුතුයි ...බොරු ඉගැන්නුවා ඇති .

  • @b.aperera4609
    @b.aperera4609 8 หลายเดือนก่อน

    Wasanaai❤❤❤❤

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 8 หลายเดือนก่อน +3

    එවකට විසූ බිම්බිසාර රජු වෙන්නැති. ස්තූතියි මේ දැනුවත් කිරීමට ආර්‍යයන් වහන්සේටත් ජනිත් මල්ලිටත්

  • @SudamAnjana-sd5wo
    @SudamAnjana-sd5wo 8 หลายเดือนก่อน +2

    ❤🎉❤🎉❤S🎉❤🎉❤🎉❤a🎉❤🎉❤🎉❤

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 8 หลายเดือนก่อน +1

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @RankothgedaraPiyasena
    @RankothgedaraPiyasena 8 หลายเดือนก่อน +3

    ඔතෙන්ට පහලින් තියෙන්නේ මානෙල්ඔලුව මගේ උපන් ගම.

    • @RankothgedaraPiyasena
      @RankothgedaraPiyasena 8 หลายเดือนก่อน

      මම කුඩා කාලයේ අහල තයෙනවා වළගම්බා රජු කරවූ විහාරයක් ලෙස. එහෙත් බම්බා යනු කුවේණි රැජිනගේ මාමණ්ඩි බව අසා ඇත. ඊට සම්බන්දයක් ඇතැයි සිතමි. ඔය විහාරයේ ඇති ගල් ගුහාවේ අනෙක් කෙලවර ඊට ඉහලින් ඇති කොට කන්දට එහා පැත්තේ තියෙන බුදුමේ වත්තේ ඉහල පිහිටා ඇත.

  • @NimalBandara-id8fo
    @NimalBandara-id8fo 3 วันที่ผ่านมา

    මේ මේ දේවල් නිර්මාන කල කාලයෙ ම හිටිය හෙල පුත්තු. ඉතිං ඒ අය මේව නොදන්නෙ ඇයි ?.

  • @dyanidyani4550
    @dyanidyani4550 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏💖

  • @lalaniranawaka3641
    @lalaniranawaka3641 5 หลายเดือนก่อน

    වලගමිබා රජ සැඟව සිටි විහාරය බමිබ⁣ා විහාර යයිවලගමිබා රජුටකියනනමක්ජනපුවාදයයි

  • @thanuja9730
    @thanuja9730 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @SamanthiInoka
    @SamanthiInoka 5 หลายเดือนก่อน

    Oba wahabseta behevinma pin

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 8 หลายเดือนก่อน

    වලගම්බා. ( ගම්බා ) ඌවා වියහැකියි නේද?

  • @Sathyagaveshaka322
    @Sathyagaveshaka322 8 หลายเดือนก่อน

    bamba Rajathuma kiyanne Bimbisara Rajathuma bawa danne kawde

  • @susimafernando4584
    @susimafernando4584 8 หลายเดือนก่อน

    මට ඇතිවන දුක ,මොනා කියන්නද?

  • @acecoach623
    @acecoach623 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @RanjithJayaweera-vd9on
    @RanjithJayaweera-vd9on 4 หลายเดือนก่อน

    ජනිත් මහත්තය ඔය විහාරය කිට්ටු doratiyawa ගමෙත් ඔයවගි ගල් අසනයක් ගල්තලවක තිබෙනව

  • @lakmalvidu945
    @lakmalvidu945 3 หลายเดือนก่อน

    Punchi kaale Bathalegoda wawe newa. Vijaya kallathoniyata kalin Shreshta ithihasayak thibuna kiyala api dan dannawa. Iskole igannuwe patta borune.

  • @ajanthakumarasinghe337
    @ajanthakumarasinghe337 8 หลายเดือนก่อน

    Ko anith gal asanaya e Rahathan wahanse bhawana karapu?

  • @dkmobilej2708
    @dkmobilej2708 8 หลายเดือนก่อน +2

    ඔයේ අපේ ගෙවල් ගාව. බම්බා විහාරය

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 8 หลายเดือนก่อน

    🙏🏿🙏🏿🙏🏿

  • @numberone-nz2uq
    @numberone-nz2uq 6 หลายเดือนก่อน

    Me hamuduruvonge tp eka hoyala dennako.ai mehema boru kiyanne kiyala ahala denaganna.😂😂😂😂

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 8 หลายเดือนก่อน

    Janet mattya oya wageama asanayak tiyeanawa para ainea nandemetrta gamata yanakota

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 8 หลายเดือนก่อน +1

    💐💐💐🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏💐💐💐

  • @palinieedirisinghe163
    @palinieedirisinghe163 8 หลายเดือนก่อน

    ané ithin,apé kuppa palakayinta komis gahanna uvamana nisa lunu tika pava parayingén génava,,,,mé kramaya athi kalé ara jr kiyana asinhalaya,,,,in pasuva siti sama hérakma ,horékma raté sampath gila damuva ungé daruvanta hamba karanna,,,

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 7 หลายเดือนก่อน

    බැරිද ඔය ආසනය කාබන් 14 පරීක්ෂණයක් කරලා කොයි කාලෙකට අයිති ද කියලා දැන ගන්න????

  • @KOSA.NUWAN.1.
    @KOSA.NUWAN.1. 8 หลายเดือนก่อน

    ඔබ තුමන්ලා සම්බන්ධ කරගැනීමට කැමතියි

  • @sashika3557
    @sashika3557 8 หลายเดือนก่อน

    💐💐💐🙏🙏🙏

  • @pathmasiribandara4761
    @pathmasiribandara4761 8 หลายเดือนก่อน +2

    කුවේනිගෙ පරපුරේ ඉතුරු උන කෙනා තමයි කුවේනිගෙ පියා බම්බාරජතුමා

  • @CrisSudes
    @CrisSudes 8 หลายเดือนก่อน +1

    8:57 සාමාන කෙනෙකුට ඉතා මහන්සි වී ගල් ආසන නිර්මාණය කරන්න නෑ නේද කියලා හිතන්න ඕන

  • @madhurajayawardena3995
    @madhurajayawardena3995 8 หลายเดือนก่อน +2

    👍

  • @palinieedirisinghe163
    @palinieedirisinghe163 8 หลายเดือนก่อน

    apé swamiin vahansé mé pata chiivarayak dara sitimath apé asvalata sahanayak,,,,,,"Kinihiri gahaka mal sélavénu vani sulangé "

  • @NimalBandara-id8fo
    @NimalBandara-id8fo 3 วันที่ผ่านมา

    නෑ අපෙ හාමුදුරුවනේ, සාක්කුවට කීයක් වත් නෑ නෙ.

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d 8 หลายเดือนก่อน

    😮😮😮🎉🎉🎉❤❤❤

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 8 หลายเดือนก่อน +1

    Janit mahatmaya puluwannam hoyala kiyannakobrithanayata arahiwa dapu nasuwata mokada une kiyala ❤❤❤❤❤

  • @watagalajanananda7088
    @watagalajanananda7088 8 หลายเดือนก่อน +1

    වජ්‍රාසන කථාව වෙනම කථාවක්.ඒත් නියම බම්බාව තියෙන්නේ ගලේවෙල .මහනුවර යුගයේ රචිත නම්පොත කියන පොතේත් මේ බම්බාව ගැන කියවෙනවා.බම්බාව සහ හොම්බාව කියන ගම තියෙන්නේ ගලේවෙල .බුදු හාමුදුරුවෝ මාවතගමට වැඩපු බව අපි දන්නේ අද. කාවද මේ රවටන්න හදන්නේ .එක්කෙනෙක් කියනවා හබරණ සුදු බෝධියේ බුදුඋනා කියල.තවකෙනෙක් කියනවා නාලන්දා ගෙඩිගෙය ලග බුදුඋනා කියලා.මේ විදියට යනකොට හරියටම බුදුඋන තැනකුත් නැහැ .බුදු කෙනෙකුත් නැතිවෙනවා.හසරක් නොදන්න ජනතාව රවට්ටලා බුදුදහම විනාශ කරන වැඩ සටහනක් තමයි මේ කෙරෙ න්නේ.

  • @vishwakamma9142
    @vishwakamma9142 8 หลายเดือนก่อน

    ගලේවෙල බම්බාව රජ මහ විහාරය ගැන අහලා නැද්ද