සිදුහත් කුමරු උපන් තැන දියසෙන් පහළ වෙයිද? Meewanapalane Siri Dhammalankara himi | Budun Upan Deshaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර මහතෙරුණ් වහන්සේ සමග හෙළ බොදු ඉතිහාසය සොයා යන චාරිකාව
    තවමත් PRAMUKA TV - TH-cam චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න.
    Like Us - / pramukatv
    Pramuka TV දැන්වීම් සඳහා අමතන්න
    ☎ +94775697070
    #Pramuka_TV #Budun_Upan_Deshaya #Meewanapalane_Siri_Dhammalankara_Thero #Lord_Buddha's_Birth_Place #HELA_BIMA #සිරිවඩුන්න #හිරිවඩුන්න #Jambudhdeepaya #බුදුන්_උපන්නේ_ලංකාවේද_? #බඹරගල #Hela_Ithihasaya #Diyasen_Kumaraya #Sri_Lanka

ความคิดเห็น • 2.1K

  • @diulaskkumara9765
    @diulaskkumara9765 3 ปีที่แล้ว +438

    සත්‍යය සොයා යන ගමන වෙනුවෙන් සුභ පැතුම්, මිනිස්සුන්ට හරි මාර්ග පෙන්වන්න ඔබ තවත් වැඩ සටහන් කරන්න,ඒ පිනෙන් ඔබටත් නිවන් අවබෝධ කරගත හැකි වෙවා

  • @kumariweerasinghe8465
    @kumariweerasinghe8465 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස
    ට මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු
    සම්ප්‍රදාය ස්වාමීන් වහන්ස අපහට පෙන්වා දුන්නේ ඹබවහන්සෙ වැරදි.
    බවයි
    නමුත් අද අපට මෙම වැරදි දෙ හරිම ධර්මය යැයි වැටහීමක් ලැබූනා
    අද මට වහන්සේ කරනලද මහගු සෙවය මා අගය කරමි
    අපහට සුද්දා ඇස්වහලා තිබිබා
    අපට හිතන්න පුළුවන් අද වගෙම එදාත් ලාබ ප්‍රයෝජන මත අපෙ උරුම ය වෙනස් කරලා ඇති
    එහෙම ලාබ ප්‍රයෝජන නොගත් සිංහල යන් නැතිව ඇති දැන් අපට රට ජාතිය ආගම ගැන මිනිසුන් ගැන දකින විදිය යට
    අද අපට දියසෙන් සක්විති සටන මගින්ද දියසෙන් චක්‍රවර්ති මගින්ද
    දියසෙන් යූනිසිටි මගින් ද දියසෙන් විශ්ව විද්‍යාවන් අහන්න ලැබූනා
    එයින්
    පාරමිතා සම්පූර්ණ කර ධ්‍යාන බුදු රජාණන් වහන්සේ ගෙ බලය ශක්තිය ගැන හිතන විට ස්ථිර යි ලංකාවේ බුදු රජාණන් වහන්සේ ඉපදූන බව
    විශ්ව හැම තැනම තියෙන දේ අත් පත් කර විශ්ව විද්‍යායාවන් දෙශනා තුල අ පහට නිවන් අවබෝධ කරා ගමන් කරන අයූරැ පැහැදිලි කර තියෙනවා
    මෙ හෙළ බිම අගය අද අපි අත්විඳින බව සත්‍යයයි ස්වාමීන් වහන්ස

  • @ThusithaPathirana-ji4gd
    @ThusithaPathirana-ji4gd 7 หลายเดือนก่อน +23

    අපේ කාලයේ බිහිවුණු මහා ප්‍රඥාණන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව අධිෂ්ඨාන කරමින්..🙏🙏🙏

    • @asanshana4007
      @asanshana4007 หลายเดือนก่อน +1

      Budun wahasege upan bimata nigraha karana Neecha niwata meewanapalan pissuhutan naki rila motagen api siyaludenama midemu..❤❤ suwapath wewaa!!!❤❤

    • @dammikahewawasam429
      @dammikahewawasam429 9 วันที่ผ่านมา +1

      Ane Pala.mewage ballange bana ahanna watinneth naa

  • @ArunaShantha-nj8px
    @ArunaShantha-nj8px ปีที่แล้ว +38

    මෙිි උතුම් ධර්ම දේසනාව දේසනාකරන අනුබුදු මහනාහිමි ට දිර්ඝයුස ලැබේ වා .බුදු බව ලැබේ වා .......///

  • @swarnalathaliyanage1629
    @swarnalathaliyanage1629 2 ปีที่แล้ว +14

    ඒක නම් ඇත්ත හාමුදුරැවනෙ ඔබ වහන්සේ පොත් මගෙ ළග තවම. තිබෙන වා සාදු සාදු සාදු

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 3 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ ගේ සුත්‍ර දේශනා හරියටම මාර්ගය පැහැදිලි කරනවා. ඔබ වහන්සේ රටට සම්පතක්. දීර්ගායුෂ!ලැබේවා!සත්වයෝ එතෙර වෙත්වා!

  • @etubelk3012
    @etubelk3012 3 ปีที่แล้ว +57

    මෙය ජනතාව අතරට ගෙන යන ඔබට ගොඩක් පින්.කරපු හොඳම වැඩසටහනක් තවත් ඉදිරියට කරන්න තෙරුවන් සරණයි

  • @vishwasamuditha
    @vishwasamuditha 3 ปีที่แล้ว +101

    හෙළබිම උපන් ගෝතම නම් බුදු පියාණන් වහන්සේගේ සත්‍ය ඉතිහාසය ලොවම පිළිගන්නා දිනය වැඩි ඈතක නෑ.මෙවැනි වටිනා වැඩසටහනක් ඉදිරිපත් කළ pramuka tv youtube නාලිකාවට බොහෝම ස්තූතිය . මේ වගේ වටිනා වීඩියෝ ඉදිරියටත් ඉදිරිපත් කරන්නට ශක්තිය ලැබේවා..

    • @sarathe.gunarathna5115
      @sarathe.gunarathna5115 3 ปีที่แล้ว +3

      උපුල්වන් රජු ගැන අප දැනුවත් කරපු පුතාටත් පින්

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 10 หลายเดือนก่อน +1

      ඉන්දියාව ඒගොල්ලන්ගේ ඉතිහාසය හොරකම් කළා කියලා අපට ජාත්‍යන්තර නඩු දාන දිනයත් වැඩි ඈතක නෑ.

  • @hettiarachchipushpakumara8765
    @hettiarachchipushpakumara8765 3 ปีที่แล้ว +71

    සම අසුන් ගන්න එපා අසුන තව ටිකක් පහත් උනා නම් හොඳයි අරියතුන් වහන්සේගේ අසුන ඉහළ තබන්න සමාවෙන්න මට දැනෙන හැටි බොහොම වැදගත් වැඩසටහනක් සාදු සාදු සාදු

  • @preethikasenavirthne8503
    @preethikasenavirthne8503 3 ปีที่แล้ว +25

    නිවැරදි ධර්මය සොයා යන ගමනේ අපගේ හිතට නැගෙන ගැටළු ඒ අයුරින්ම ස්වාමීන් වහන්සේගෙන්ම විමසු නිවේදක මහතාට අපගේ ස්තූතිය.

  • @kasunlakshanaluthwala7160
    @kasunlakshanaluthwala7160 3 ปีที่แล้ว +8

    ඉතාමත් වටිනා වැඩසටහනක්. ඔබ සැමට තෙරුවන් සරණයි! නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!

  • @luckyweerathunge8485
    @luckyweerathunge8485 3 ปีที่แล้ว +44

    ඉතාම වැදගත් දේශනයක් අපේ ගෞරවණීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි, ප්‍රමුඛ ටීවී ආයතනයටත් බෙහෙවින් ස්තූතියි...

    • @adisanayaka1337
      @adisanayaka1337 3 ปีที่แล้ว +1

      Meewanapalan pissuhutan ge manasika thathwaya yahapath wewaa !!

    • @lakmaldananjaya4207
      @lakmaldananjaya4207 3 ปีที่แล้ว

      @@adisanayaka1337 කිරිබත්ගොඩ නක තුක් ඉන්දිය ජෛන ගයාමිං සුගතං කනින්හැම් ෆියුරෙං සමයං

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 3 ปีที่แล้ว +28

    හැමදාමත් ප්‍රමුඛ ටීවී බලනව තරංග ඔයා ගිහන් ජයන්ත පතිරාරච්චි මහත්තයත් එක්ක එපිසෝඩ් ටිකක් කරන්න ගොඩාක් වටිනව. බොහෝමවටන පුදගලයෙක් මේ රටේ ඉන්න මිනිස්සුට අගේ නෑ නැතිවෙච් කලෙක ගුණ ගයල වැඩක් නෑ. තෙරුවන්සරණයි

    • @asanshana4007
      @asanshana4007 8 หลายเดือนก่อน

      Me nakiyata dath set ekak aran denna ekek nathi hati

    • @p.meewala1211
      @p.meewala1211 4 หลายเดือนก่อน

      ඇත්ත 😮

    • @p.meewala1211
      @p.meewala1211 4 หลายเดือนก่อน

      ​@@asanshana4007පරිස්සමෙන් ......

    • @sanjayalakshan6753
      @sanjayalakshan6753 หลายเดือนก่อน

      ​@@asanshana4007නොදන්න දේවල් කියන්න එපා සහෝදරයා

  • @danapalakarunasena7582
    @danapalakarunasena7582 3 ปีที่แล้ว +39

    මෙවැනි සාකච්ඡා වටිනවා .බුදුන් වහන්සේගේ සියලු ධාතුන් වහන්සේලා මේ රටේ තියෙන්නත් රටේ හැමතැනම පුරාවිද්‍යා නටබුන් තියෙන්නත් හේතුව කුමක්ද .බලධාරීන් මේ කියන තොරතුරු හොයල යටපත් වු බුද්ධ ඉතිහාසය එලියට ගන්න ඕන .ප්‍රමුඛ tv තව තවත් සහයෝගය දෙන්න බොහොම පින් .

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 3 ปีที่แล้ว +2

    උතුම් නිවන් මග විවර කළ ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව පත් භාවය දීර්ඝායුෂ ලැබේවා අධිෂ්ඨාන කරමි.

  • @pushpakonara6541
    @pushpakonara6541 2 ปีที่แล้ว +3

    අවසරයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේ සදහන් කරන කරැනු කාරනා සත්‍යයක් වන්න හැක මොකද බුදු න් වහන්සේගේ සියලුම දාතුන් වහන්සේ ලා අප රටෙ තැම්පත් වි තිබිම නොඅනුමානය ඒ හන්දා පුමුක ටි වි හෝඉදිරිපත් වි අපේ ධර්මයෙ සත්‍යය ඝවෙෂනය කරන ලෙස මම ඔබ වහන්සේගේ න් හා පුමුක ටි වි යුටිවිබයෙන් ඉල්ලා සිටිමි. එය ඉක්මනින්ම ඉෂ්ට සපල වේවා !!!!!හැමෝම ටම සම්මා සම්බුදු සරනයි දෙවි පිහිටි යි ..🙏🙏🙏🙏🙏 👍👍👍👍👍තෙරැවන් සරනයි...

  • @wathsaladilrukshi7220
    @wathsaladilrukshi7220 3 ปีที่แล้ว +34

    ප්‍රමුඛ tv ඔබ හරිම හරි තැනට ආවා...දෙවන කොටසකින් ධර්ම සාකච්ඡාව බලාපොරොත්තු වෙනවා...අරිහතුන් වහන්සේට නීරොගි සම්පත්තිය අදිෂ්ඨාන කරනවා... සියලු ලොක සියලු සත්වයෝ සුවපත් වෙත්වා...

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +8

    Pramuka tv ඔබ පෙරපින් ඇති පින්වත් නිහතමානී සිව්හෙල වැසියන්ට උතුම් සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට මේ යුගයේ පනපිහිටවු අට්ටක්කරා තීනිපදා පුබ්බේ අනනුස් සුතේසු දම්මේසු ලෝකයාට විවරනය කරන්න ගත් උත්සාහයට බෙහෙවින්ම පින් සුවපත් වේවා

  • @ajithakahadugodacambodia6577
    @ajithakahadugodacambodia6577 3 ปีที่แล้ว +105

    I live in Cambodia start listening to this dharma from 2020 February.I have total change my life so far become full vegetarian. I was more relaxing and calm now. Understand and tern life better way. 🙏🙏🙏

    • @dammasiri7703
      @dammasiri7703 3 ปีที่แล้ว +5

      One time you have to visit SL

    • @sunetraharangala9967
      @sunetraharangala9967 3 ปีที่แล้ว +7

      Yes, Ajith.you've selected the best way to understand the life & the correct history of Buddhism in sri lanka

    • @snooslee6508
      @snooslee6508 3 ปีที่แล้ว +2

      Ajith kahadhgkda Cambodia නිර්මාංශ වීම යනු බුදු ධහමේ හරය නොවේ,,...

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 3 ปีที่แล้ว +2

      @@snooslee6508 oya kamathi nam kanna Ane.sithima thaman thulai.

    • @snooslee6508
      @snooslee6508 3 ปีที่แล้ว

      @@s.n.wanigasinghe3254 ඒක ඔබේ හැඟීම මිස නිවැරදි දේ නොවේ,,,..බුදුරජාණණ් වහන්සේ සත්තු මරන්න එපා කියා ශික්ෂාපද පැනවූවාට මස් මාලු කන්න එපා කියා ශික්ෂාපද පනවා නෑ,,,

  • @thilaka1255
    @thilaka1255 3 หลายเดือนก่อน +2

    අනුබුදු හිපාණන්ට සියලු ලෝක සියලු සත්වයාගේ මිදීම නිවීම උදෙසාම හේතු වේවා වාසනා වේවා යි අධිෂ්ඨාන කරමි.

  • @malaniramanayake7313
    @malaniramanayake7313 3 ปีที่แล้ว +3

    මේ සද් කාර්‍ය්ය දිගටම කරන්න අපි ඔබ තුමාට ස්තුතිය පුද කරමි සුවපත් වේවා මේ දේවල් සියල්ල ව්සදිමට සොබාදහම උදවු කරනවාමයි යහපතක් වේවා ජය පතමි සුවපත් වේවා

  • @thanujakh7983
    @thanujakh7983 3 ปีที่แล้ว +101

    පරම සත්‍යය මතුකරදුන් මහා ප්‍රාඣයානන් වහන්සේට කායික නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවායි අදිශ්ඨාන කරමි !
    🙏🙏🙏

    • @adisanayaka1337
      @adisanayaka1337 3 ปีที่แล้ว +3

      Manasika nirogi bawayath wadagath daruwanee..

    • @adisanayaka1337
      @adisanayaka1337 3 ปีที่แล้ว +2

      Meewanapalan pissuhutan ge pissuwa suwa wewa.. oyagollo wath me manussayawa aragena gihin psychiatry unit ekakata penwanna.. Ookata kiyanne Persistent delusional disorder kiyala. Poddak hoyala balanna. Lede thawa wadiwenna kalin beheth aran denna.Ikmanata treatments patan gaththoth hondatama saneepa karaganna puluwan wei paw asaranaya😭 .Suwapath wewaa..!!

    • @saronipeiris712
      @saronipeiris712 3 ปีที่แล้ว

      @@adisanayaka1337 oya doctor kenekda?kata unath ohoma aphasa karanna apa.api nodanna dewal me loke kotaram da?

    • @adisanayaka1337
      @adisanayaka1337 3 ปีที่แล้ว +1

      @@saronipeiris712 Oba gana therum ganna puluwan.. namuth api pissekwa pissek vidihata handuna nogath vita me wage pissuhutan vikara walata ape daruwan pawa hasu wimata podi idak thibenawa.. Api ohuta katha karana wita pissek yay nokiwwath ohuwa handuna ganeemedi pisseku lesa handuna ganeema vadagath.. eya apita sidu wana haniya walaka geneemath ohuwa prathikaara sandaha sadhaneeya mattamakin yomu kirimatath upakarayak wanawa sakayak naha.. Sthuthiy..

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 10 หลายเดือนก่อน

      ​@@adisanayaka1337හරියට හරි 👍🏼

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f 6 หลายเดือนก่อน +3

    ඔබවහන්සේ ජාතියෙ පිනට බිහිවුආදරනිය පියෙක් තෙරැවන්සරණයි.නිරෝගි දිර්ඝායුෂ ලැබෙිවා!.❤❤❤❤

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 3 ปีที่แล้ว +24

    සාදු සාදු සාදු අරහතූන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි

  • @dharmakarawita6159
    @dharmakarawita6159 ปีที่แล้ว +2

    අපේ පින්වත් අරහතුන් වහන්ස මෙචිචර කාලයක් මම මේ පිරිසිදු දහම හෙවිවා දැනුයි මට තෙරුනේ මෙකයි සත්‍ය සියලු දෙනාටම සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා🙏🏻🙏🏻🙏🏻

  • @kmdjkariyawasam8737
    @kmdjkariyawasam8737 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @helayehatankaru
    @helayehatankaru 3 ปีที่แล้ว +29

    පරම සත්‍යය පෙන්වාදුන් මහාප්‍රාඥ අතිපූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේට කායික නිරෝගී දීර්ගායු සුව ලැබේවායි අධිට්ඨාන කරමි🙏

    • @nisalapethum5431
      @nisalapethum5431 3 ปีที่แล้ว +12

      සිව්පිළිසිඹියාවට පත්ව රහත් වෙන්නෙ කොහොමද කියලා මුලින් ඉගෙන ගන්න ...සාසනික වචන නිකමුන්ට දාන්නේ් නැති ව

    • @thilinakasun9943
      @thilinakasun9943 3 ปีที่แล้ว +4

      අම්මෝ මෙන්න ජෝක් 😂😂😂

    • @uditharajapaksa2460
      @uditharajapaksa2460 3 ปีที่แล้ว +1

      Sadu sadu sadu. Arahathunwahansa.bless triple gem.I wish as soon as we will able to see Arahathunwahansa and listen Srisaddarmaya.

  • @padminijayaweera6274
    @padminijayaweera6274 3 ปีที่แล้ว +25

    මීවනපලානේ අරහතුන් වහන්සේ දේශනාකරන පරම සිරි සද්ධර්මය සියලු ලෝක සියලු සත්ත්වයන්ට ම අවබෝධ වී පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා! 🙏🙏🙏

  • @helayehatankaru
    @helayehatankaru 3 ปีที่แล้ว +16

    මෙවැනි වැඩසටහන් යුගයේ අවශ්‍යතාවයකි.බෙහෙවින් ස්තූතියි ප්‍රමුඛ tv

  • @rav4setup113
    @rav4setup113 3 ปีที่แล้ว +34

    ඉතා වැදගත් සාකච්ඡාවක්...
    මෙය වැඩසටහන් මාලාවක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යෑමට අවැසි සියලු ශක්තිය ඔබ නාලිකාවට ලැබේවායි අධිශ්ඨාන කරමු...
    සියලු සත්වයෝ සුවපත් වේවා... 🙏🙏🙏

  • @gunarathnasudusingha8458
    @gunarathnasudusingha8458 2 ปีที่แล้ว +2

    සාදූ සාදූ සදූ නමස්කාරවේවා ස්වාමින්වහන්සේට(බොහොම බොහෝම බොහෝම පිo සිදුවේවා තෙරුවන් සරනයි දීර්ගායූශ ලෑබී තව තවත් ධර්මය දානය කිරීමට දහිරියක් සක්තියක් ලැබේවායි ප්‍රාර්ථනය කරනවා

  • @anomadesilva6104
    @anomadesilva6104 3 ปีที่แล้ว +71

    මහ තෙරුන්වහන්සෙට දීර්ගායු කායික නිරෝගිසුව අදිටන් කරමි🙏🙏🙏
    ලෝක සත්වයන්ට නිවන්මග හෙලිකරන මහ තෙරුන්වහන්සේව වැඩ සටහනට සංබන්ද කරගත් ප්‍ර්මුඛ TV ආයතන යටත් ඔබතුමටත් යහපතක්ම වෙවා
    සියලු සත්වයන්ට සසර දුකින් මිදී නිදහස්වීමට මෙම වැඩසටහන දිගටම කරන්න ඔබතුමාට ශක්තිය ලැබෙවා!

  • @gihansenevirathna8935
    @gihansenevirathna8935 3 ปีที่แล้ว +7

    ,,,Paramuka tv,,, ඔබතුමාට ලැබෙන පින නිවනටම හෙතු වේවා !!!

    • @disnasandamali3388
      @disnasandamali3388 3 ปีที่แล้ว +1

      Niwana nama mawata awichi maha narakadiya uruma akai parama sathya mun okkoma buruwo.

  • @ariyapradeepamarawera7851
    @ariyapradeepamarawera7851 3 ปีที่แล้ว +115

    නියමයි PramuKa Tv !!
    මේ ස්වාමීන් වහන්සේලාගේ වැඩසටහන් තව කරන්න. 🙏 🙏🙏

    • @adisanayaka1337
      @adisanayaka1337 3 ปีที่แล้ว +2

      Meewanapalan pissuhutan ge ayahapath manasika thathwaya suwa athata harewaa..!!

    • @arunaherath441
      @arunaherath441 3 ปีที่แล้ว +1

      පොත් තියනවා කියවන්න

  • @sankadarshana9290
    @sankadarshana9290 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නීරෝගි සම්පත දීර්ඝායුෂ ආරක්ෂාව චිර ජීවනය නොඅඩුව ලැබේවා කියලා පතමි ,සුවපත් වේවා 🙏🙏🙏ආයුබෝවේවා🙏🙏🙏

  • @nilustraveldiary
    @nilustraveldiary 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේලා ට නිවන් සුව අත්වේවා

  • @anushapriyanwadhu1119
    @anushapriyanwadhu1119 3 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු..
    පුනරාගමනයක ..
    වැදගත් ම මොහොතක් .

  • @ajanthadesilva
    @ajanthadesilva 3 ปีที่แล้ว +55

    අරහතන්වහන්සේට කායික නිදුක් නිරොගී සුවපත්බව අධිශ්ඨාන කරමි. පුබ්බේතකතපුන්‍යතා ශක්තිය ඇත්තන්ට සසර ගමන නිමාකිරීම සදහා අරහතන්වහන්සේගේ කලණමිතුරු සම්පත්තිය නිරතුරුවම ලැබේවායී අධිශ්ඨාන කරමි.
    🙏🙏🙏

    • @විදර්ශනා-ස2ඛ
      @විදර්ශනා-ස2ඛ 3 ปีที่แล้ว +5

      අනේ කොහොමද කියන්නකෝ උන් වහන්සේ අරිහත් කියලා දැනගත්තේ කොහොමද කියලා. අපි දන්නා කෙනෙකුත් ඉන්නවා, එයා කියනවා එයා අරිහත් කියලා. අපි වාද කරන්න යන්නේ නෑ. එයා රහත්ද කියලා දැනගන්න අපිත් රහත් වෙලා ඉන්න ඕනනේ. තෙරුවන් සරණයි

    • @index293
      @index293 3 ปีที่แล้ว +7

      පිදුරු ටිකක් කාල පුන්නකු ටිකක්බීල ඉන්න අතරෙ හිතට එන අදහස් කියන මීවනපලානෙ ගොංතඩිය කියන දේවල්.

    • @shankrish7486
      @shankrish7486 3 ปีที่แล้ว

      😹😹😹😹

    • @homegrown8419
      @homegrown8419 3 ปีที่แล้ว

      Mekata yakek wahila

    • @shankrish7486
      @shankrish7486 3 ปีที่แล้ว +1

      @@index293 හරියටම කියලා මචං

  • @dilrukshithirimanna900
    @dilrukshithirimanna900 3 ปีที่แล้ว +42

    මෙවැනි උතුම් වැඩසටහන් කිරීමට ඔබට තව තවත් හැකියාව ලැබේවා
    සුවපත් වේවා !!!🙏🙏🙏🙏🙏🙏

  • @sunilshantha6769
    @sunilshantha6769 3 ปีที่แล้ว +1

    මේ පිළිබඳ මෙතෙක් දිනක් වැරදි අවබෝධයක සිටියෙ කියන දෙය වැටහුනේ අද ස්වාමීන් වහන්ස .මේ දේශනා අහන්න ලැබුණේ අහම්බෙන් ... ඉතින් ඒ ගැන අධ්‍යනය කරන්න හිතුනා.තර්කානුකූලව,ඉතිහාස ශාක්ෂි සමග කරුණු විමසා බලන විට සත්‍ය වැටහුනා.... සතුටුයි සත්‍ය දහම් රසය දැනගන්නට ලැබීම ගැන .
    තෙරුවන් සරණයි 🙏

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 3 ปีที่แล้ว +18

    ඔබේ මේ දේශනාත්මක වැඩ සටහන ඉතාමත් ශ්‍රේෂ්ටයි,අපේ රටේ ශ්‍රේෂ්ඨ බුද්ධ ඉතිහාසය ගැන සමාජය දැනුවත් කිරීමට ගන්නා උත්සාහයට බොහොම පිං, ඒ වගේම උන්වහන්සේගේ භාවනා වැඩ සටහනක් ගේන්න ඉතා වටිනවා.. තෙරුවන් සරණයි!!!!

    • @sirilee139
      @sirilee139 3 ปีที่แล้ว +2

      ඹබ තුමා ලංකාවෙනම් ඉන්නේ භාවනා වැඩ සටහනකට සම්බන්ධ වෙන්න. දැනුම දැක්මක් කරගන්න සම්බන්ධ වෙන්නම ඹ්නලු. කරපු භාවනා වැඩ සටහන් ගොඩක් යු ටියුබ් ඒකේ තියනවා. බුද්ධ භාවනා මීරිගම ධර්ම අායතනය කියලා හොයන්න. තෙරැවන් සරනින් යහපතක්ම වේවා.

    • @adisanayaka1337
      @adisanayaka1337 3 ปีที่แล้ว +2

      @@sirilee139 Meewanapalan pissuhutan ge manasika thathwaya yahapath kara ganeemata obatath wagakkemak thiyanawada??? Mage prashnaya...

    • @sirilee139
      @sirilee139 3 ปีที่แล้ว

      @@adisanayaka1337 ඹබට තෙරැවන්ගේ අාශිර්වාදයෙන්
      ඉතාම ඉක්මනින් හේතු පල
      දහම අවබෝද කරගන මග පුර්ණය කරගැනීමට නුවණ
      පහල වේවා. යහපතක්ම වේවා.

    • @adisanayaka1337
      @adisanayaka1337 3 ปีที่แล้ว +1

      @@sirilee139 Oba gana therum ganna puluwan.. namuth api pissekwa pissek vidihata handuna nogath vita me wage pissuhutan vikara walata ape daruwan pawa hasu wimata podi idak thibenawa.. Api ohuta katha karana wita pissek yay nokiwwath ohuwa handuna ganeemedi pisseku lesa handuna ganeema vadagath.. eya apita sidu wana haniya walaka geneemath ohuwa prathikaara sandaha sadhaneeya mattamakin yomu kirimatath upakarayak wanawa sakayak naha.. Sthuthiy..

    • @adisanayaka1337
      @adisanayaka1337 3 ปีที่แล้ว

      @@sirilee139 Obage prarthanawata sthuthiy.. obatath esema wewaa.!!

  • @damayanthithilakarathne809
    @damayanthithilakarathne809 3 ปีที่แล้ว +30

    අප මහා අරිහතුන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏

    • @disnasandamali3388
      @disnasandamali3388 3 ปีที่แล้ว +1

      Pamuka.t.v.aka dawala kattadiyo dan aluth katawak.

    • @dayawansajayaweera5250
      @dayawansajayaweera5250 ปีที่แล้ว

      එක් දිනක් මීවනපලානෙ හිමිගෙ ස්‍රාවකයෙක් අසනව ඔබ වහන්සේ කියනව සිදුහත් බෝසතූන්ගෙ උපත , බුදුවීම දම් දෙසීම හා පිරිනිවීම හෙලබිමේ සිදුවුනාය කියල එසේ කියන්නේ කුමන පදනමකින්ද කියල පැහැදිලි කරන්න කියල ඉල්ලා සිටිනව ,පිලිතුරු ලෙස මීවනපලානෙ හිමි කියනව 2007 වසරෙදි රෑ 12 තමන් වහන්සේට සිහිනෙන් පෙන්නා දුන්නා කියල , කිසිම පුරාවිද්‍යා පදනමක් හෝ විද්‍යාත්මක කාල නිර්නයක් හෝ නැතිව හීනෙන් දැකපු දෙයක් පස්සෙද මෙතරම් හති දමමින් දුවන්නෙ කියන ප්‍ර්ශ්නය සාමාන්‍ය පුරවැසියකුට වුනත් හාස්‍යජනකයි කියල වැටහෙන්න ඕනෙ , පුරාවිද්‍යා සාදක හා කාලනිර්නයන් තාර්කික හා නීත්‍යානුකූලව සලකා බලා නිගමන ඉදිරිපත් කරන පුරාවිද්‍යා මහ ඇදුරු කියනව බුද්ද කාලයෙ හෙලබිම තුල රජවරුන්ගෙ පාලනයක් නොතිබුනු බව , බුද්දිමත්ව හිතා බලන්න අපි පිලිගන්න ඕනෙ මීවනපලානෙ හිමි හීනෙන් දැකපු දෙයද පුරාවිද්‍යා සාක්ශි මත පවනම්වූ රාජ් සෝමදේවයන් ගෙ මතයද ?

    • @asanshana4007
      @asanshana4007 หลายเดือนก่อน

      Budun wahasege upan bimata nigraha karana Neecha niwata meewanapalan pissuhutan naki rila motagen api siyaludenama midemu..❤❤ suwapath wewaa!!!❤❤

  • @Dulanjana945
    @Dulanjana945 3 ปีที่แล้ว +34

    මේ වගේ වැඩසටහන් තමයි අප බලාපොරොත්තු වෙන්නෙ.සුවපත් වේවා ස්වාමීන් වහන්ස

    • @adisanayaka1337
      @adisanayaka1337 3 ปีที่แล้ว

      Meewanapalan pissuhutan ge pissuwa suwa wewa.. oyagollo wath me manussayawa aragena gihin psychiatry unit ekakata penwanna.. Ookata kiyanne Persistent delusional disorder kiyala. Poddak hoyala balanna. Lede thawa wadiwenna kalin beheth aran denna.Ikmanata treatments patan gaththoth hondatama saneepa karaganna puluwan wei paw asaranaya😭 .Suwapath wewaa..!!

    • @hhhuji7295
      @hhhuji7295 2 ปีที่แล้ว

      බුදුන් වහන්සේ නිර්වානගමී පටිපදාවේ දී අත් හැරිය යුතු එක් අන්තයක් විදිහට දේශනා කරල තියනවා අතීත අන්තය සහ අනාගත අන්තය. වර්තමාන මැදත් නුවනින් යුතුව විපස්සනා කලයුතු බවය් දේශනා කරල තියෙන්නේ, ඔබ වහන්සේ වැලලී ගිය අතීතයක් අවුස්සලා අශෘතවත් ජනතාවක් තුල විසන්කාර මනස් හදලා,බුදු හාමුදුරුවො කොහේ ඉපදුනහම මොකද බුදුන් වහන්සේ දේශනා කල දහම තියෙනවානම්.බුදු හාමුදුරුවෝ ඉන්නේ අපේ හිතේ

  • @ranjithfransisco2145
    @ranjithfransisco2145 3 ปีที่แล้ว +23

    ඔබ වහන්සේ ට දීර්ඝායු වෙවා.

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 3 ปีที่แล้ว +3

    මේ අදහස් මේ දේශනාවන් හරිම වටිනවා. හරිම ප්‍රායෝගිකයි.

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว

      කොහේද ප්‍රායෝගික , මොනවටද? නිවන් දකින්නද? දැන් මේ හාමුදුරුවෝ කියනවිධියට බුදුන් කොයි රටේ කෙනෙක් උනත් මිනිස්සුන්ට නිවන්දකින්න බැරි මොකද කියන එකටනම් කිසීම හේතුවක් මටනම් තේරෙන්නෙ නෑ,
      ඒක ධර්ම විකෘතියක් වෙන්නෙ කොහොමද ඉතිහාසෙ විකෘතියක් මිසක්,

    • @Pacificlife87
      @Pacificlife87 3 ปีที่แล้ว

      The Best programme ever 🙏🙏🙏🙏🙏🙏😘😘

    • @adisanayaka1337
      @adisanayaka1337 3 ปีที่แล้ว

      Meewanapalan pissuhutan Obathuma kese ho mee pissuhutan horaawa psychiatry unit ekakat ekkan yanna. Mohuge ayahapath manasika thathawaya nisa ohuge anugamikayan apayagaami wenawaa... Oba budusasuna wenuwen karana uthumma sewaya eyay..Suwapath wewaa..!!

  • @virajweerasingha9008
    @virajweerasingha9008 ปีที่แล้ว +41

    මේ ස්වාමීන්වහන්සේ යම් ධර්ම කාරනා විකුර්ති කරන බැවින් ප්‍රවේසම් වන්න 🙏

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 ปีที่แล้ว +2

      E e nottige putha umba nam ehema thama me utththamaya nam ehema na umbata kakka barayida

    • @Kssa2689
      @Kssa2689 11 หลายเดือนก่อน

      @@dilrukshijayalath877😂

    • @HppriyanthiKumari
      @HppriyanthiKumari 11 หลายเดือนก่อน +3

      මේ තමයි මෑත යුගයේ පහළ වූ අතිඋත්තම මහා යතිවරයාණන් වහන්සේ ❤
      කට වරද ගන්න එපා !
      මේ උන්වහන්සේ ස්ත්‍යමයි

    • @Damminelson
      @Damminelson 10 หลายเดือนก่อน +2

      මොකද මෙ කටවරද්ද ගන්න එපා කියලා තර්ජනාත්මක ව්දියට කියන්නෙ මෙ හාමුදුරුවෝ ෆොලො කරන අය එහෙම ගොඩාක් කියනව බුදු දහම තුල එහෙම දෙයක් නනෙ

    • @HppriyanthiKumari
      @HppriyanthiKumari 10 หลายเดือนก่อน +2

      පල.ප්ව්කාරයො යන්න 😡

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 3 ปีที่แล้ว +45

    මෙි බුදුන්වහන්සේ දේශයම බව හදවතට දැනෙනව.සාදු සාදු සාදු.

    • @adisanayaka1337
      @adisanayaka1337 3 ปีที่แล้ว +2

      Meewanapalan pissuhutan ge pissuwa suwa wewa.. oyagollo wath me manussayawa aragena gihin psychiatry unit ekakata penwanna.. Ookata kiyanne Persistent delusional disorder kiyala. Poddak hoyala balanna. Lede thawa wadiwenna kalin beheth aran denna.. Suwapath wewaa..!!

    • @gaminghyperff
      @gaminghyperff 2 ปีที่แล้ว

      @@adisanayaka1337 dan mokada hithenne. thamath therum gaththe nedda?

    • @adisanayaka1337
      @adisanayaka1337 2 ปีที่แล้ว

      @@gaminghyperff ai dan saneepada mewanpalanta..?🤔🤔🤔

  • @wisanyoga
    @wisanyoga 3 ปีที่แล้ว +22

    සාධූ සාධූ මහා අරහතුන් වහන්සේ ගේ සිහනාද සඳාකල් වැජඹේවා

  • @shanipriyadarshani4695
    @shanipriyadarshani4695 3 ปีที่แล้ว +50

    සියලු ලෝක සියලු සත්වයන්ගේ දහම් ඇස පෑදේවා... සුවපත් වේවා... දහම මතුකරදීමට දායක වූ සියලු දෙනා උතුම් නිවනට පත් වේවා....

    • @ranjithsamarasingha2769
      @ranjithsamarasingha2769 3 ปีที่แล้ว +1

      Gijjakuta parwathaya pihititenak lankawenedda kiyala denaganna puluwanda

    • @adisanayaka1337
      @adisanayaka1337 3 ปีที่แล้ว +1

      Meewanapalan pissuhutan ge pissuwa suwa wewa.. oyagollo wath me manilussayawa aragena gihin psychiatry unit ekakata penwanna.. Ookata kiyanne Persistent delusional disorder kiyala. Poddak hoyala balanna. Lede thawa wadiwenna kalin beheth aran denna.. Suwapath wewaa..!!

    • @nishandesilva801
      @nishandesilva801 2 ปีที่แล้ว

      mage.aiya.surryA. neyvi

  • @gmtmjayasinghe7957
    @gmtmjayasinghe7957 3 ปีที่แล้ว +6

    ප්‍රමුඛ TV , තවත් වැඩසටහනක් බලපොරොත්තුවෙනවා. Tanks

  • @hemalifernando7805
    @hemalifernando7805 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
    ඔබවහන්සේට දීර්ඝායු වේවා ,සම්මා සම්බුදු සරනයි .

  • @sumithahalwathurage758
    @sumithahalwathurage758 3 ปีที่แล้ว +46

    අපේ අනුබුදු අපේ හාමුදුරුවනේ හරිම සතුටුයි. අපිට නම් තේරෙනවා මේ සත්‍ය සියළුම දෙනාටම අවබෝධ වේවා. 🙏🙏🙏

    • @kamalalekamge7134
      @kamalalekamge7134 3 ปีที่แล้ว +5

      අපේ හාමුදුරැවනේ අප පිලිගත යුත්තෙ ඔබවහන්සේ කියදේද ?සම්මා සම්බුදු රජණන් වහන්සේ දේසනා කළ කරැණුද ? සෑම බුදු වරයෙක්ම පහල වුනෙත් වන්නෙත් ඉන්දියාවෙ බුද්ධගයාවේ දීමබව සත්‍යයි, බුදුවරැ බොරැ දේසනා කරන්නෙත්නෑ ඔබවහන්සේ කියන දේ ඇත්තනම් පන්සියයපනස් ජාතකයම බොරැ වන්න ඕන,බුදු රජාණන් වහන්සේගෙ මව පියා ඇතලු සාක්‍යවංශයෙ අනිත් පිරිස කෝ? එන්ජීයෝ උපක්‍රමයකට ඔබවහන්සේ අසුවී ඇති බව හොඳටම පැහැදිලියි ,අපි දඹදිව කීප සැරයක්ම වැඳපුදාගන ඒගැන හොඳඅධ්‍යනයක් කරතියනව ඔබ වහන්සෙගෙන් කාරැණීව ඉල්ලා සිටිනවා මිත්‍යා දුෂ්ඨික කතා පතුරවා අපාගත වන්න එපා කියා,බුදු කෙනෙකුට පාඳ චාරිකා කරන්න වත් මේරට ප්‍රමානවත් නොවන බව වහන්සේ නොදන්නේද බුදු වරැන් පහල වන්නේ අපේ රටෙි නම් ඒතරම් සතුටුවන දෙයක් අපට තවත් තියෙයිද ,නමුත් බෞද්ධයන් වශයෙන් අප යථාර්ථයට අවංකව මුහුණ දියයුතුයි,

    • @යකාමගහපිය
      @යකාමගහපිය 2 ปีที่แล้ว +1

      @@kamalalekamge7134 වීකෘර්තින් ගේ සබාව නොයෙක් වෙශ මත දාරා ගෙන මිහිපිට පහල වෙයි . සහෝදරයා 😌

    • @osha8713
      @osha8713 2 ปีที่แล้ว +1

      අනුබුදු කියන එක ඉවත් කරන්න. ඒ වචනය සුදුසු නෑ මම හිතන්නේ

    • @Diyana725
      @Diyana725 4 หลายเดือนก่อน

      @@kamalalekamge7134 sathutak ekkenek dennek harii mehema katha karana eka rallakata noya ...me kiyana dewal godak ekinekata ekinekata patahadi...aul sahagatha than godak thiye

    • @Diyana725
      @Diyana725 4 หลายเดือนก่อน

      @@osha8713 math ekagayi mihidu maha himiyan eyata innawa

  • @upalifernando4575
    @upalifernando4575 3 ปีที่แล้ว +45

    නිදුක් වේවා නිරෝගි වෙත්වා ,පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා .

    • @ahhct8359
      @ahhct8359 3 ปีที่แล้ว +1

      Niwaradithanata ob pamina atha budusarana ape arahathun thamai me desayagodagath oya diyasena

    • @adisanayaka1337
      @adisanayaka1337 3 ปีที่แล้ว +1

      @@ahhct8359 Meewanapalan pissuhutan ge manasika thathwaya suwa kara ganeemata gath wadapiliwela kumakda obathumanla.???

  • @isharaherath8681
    @isharaherath8681 ปีที่แล้ว +2

    වැලලී ගිය දහම යලි ගොඩනගන්නට ඔබ වහන්සේට දීර්ඝායුශ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයී අපේ හාමුදුරුවනේ 🙏🙏🙏.

    • @asanshana4007
      @asanshana4007 หลายเดือนก่อน

      Budun wahasege upan bimata nigraha karana Neecha niwata meewanapalan pissuhutan naki rila motagen api siyaludenama midemu..❤❤ suwapath wewaa!!!❤❤

  • @kaushalayahimali2647
    @kaushalayahimali2647 3 ปีที่แล้ว +1

    ඔබවහන්සේගේ ට නිදුක් නීරෝගි බව තිරජීවනය ලැබේවා !

  • @pradeepnamal8178
    @pradeepnamal8178 3 ปีที่แล้ว +50

    පෙමුක ට්ව ඔබටත් අපේ උත්තමාචාරය🕵‍♂️🕵‍♂️🕵‍♂️

    • @chanikawansathilake7147
      @chanikawansathilake7147 3 ปีที่แล้ว +1

      Pramuka TV MAGE UTHAMACHARAYA

    • @chandrasekarasugith612
      @chandrasekarasugith612 3 ปีที่แล้ว

      Atanati kiyawaddi pahadiliwa liyala thiyenawa satharawaram deviwaru gana.e gothra hatharaka rajawarui.naga yaksha gandarya raksha kiyala pahadiliwa liyala thiyenawa.ithin thawa monatada indiyawata yanne minissu.e gothra 4 unne ape me hela deepaye vitharamai.

  • @sathishmayuranga4067
    @sathishmayuranga4067 3 ปีที่แล้ว +64

    කාලෝචිත වැඩසටහනක් මහා ප්‍රාඥයන් වහන්සේ සමග තව තවත් මෙවැනි වැඩසටහන් අවශ්‍යයි.හෙළබිම මේ උතුම් සිරි සද්ධර්මය පැතිරේවා🙏

    • @adisanayaka1337
      @adisanayaka1337 3 ปีที่แล้ว +2

      Meewanapalan pissuhutan ge manasikathwaya yahapath wewa!!

    • @lakmaldananjaya4207
      @lakmaldananjaya4207 3 ปีที่แล้ว +1

      @@adisanayaka1337 කිරිබත්ගොඩ කල්ලියේ නඩ සෙට් එකේ ඇස් පෑදේවා

  • @gkkandy2014
    @gkkandy2014 3 ปีที่แล้ว +34

    මේ සත්‍ය ලක්වැසි ලොවැසි සැමට අවබෝධ වේවා ... පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹

  • @janiweerasinghe8420
    @janiweerasinghe8420 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා .

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 3 ปีที่แล้ว +15

    🙏🙏🙏💖💖💖🌼🌼🌼අරහතුන් වහන්සේට මම වදිමි සාදු සාදු සාදු සියලු ලොක සියලු සත්වයො සුවපත් වෙත්වා සාදු සාදු සාදු🙏🙏🙏

  • @iranganibamunu8542
    @iranganibamunu8542 3 ปีที่แล้ว +17

    මහා අරහතුන් වහන්සේට නිදුක් නිරෝගි බව ලැබේවා ...
    දීර්ඝායුෂ ලැබේවා ..🙏🙏🙏

  • @harithkrishmindh3322
    @harithkrishmindh3322 3 ปีที่แล้ว +138

    සියලු ලෝක සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

    • @chandrakanthi1277
      @chandrakanthi1277 3 ปีที่แล้ว +4

      සියලු.සත්වයෝ.නිදුක් .වෙිව ා.මිරිගම..කෙහෙද.තියෙන්නේ .ඉදිරියට තවත්.වැඩ ටහනක්.කරන්න

    • @bodhuhela752
      @bodhuhela752 3 ปีที่แล้ว +5

      @@chandrakanthi1277
      Kithsiri Gunathilaka
      මෙය පිහිටා ඇත්තේ වරකාපොළ සිට අඹේපුස්ස කණ්ඩලම හරහා මීරිගම ට යන මාර්ගයේය.
      අඹේපුස්ස පසුකර කණ්ඩලම දෙසට කිලෝමීටර් 2 ක් පමණ යනවිට දකුණු පස රජයේ රක්ෂිත වනයක් ඇත. එහි යම් ආරාමයකට යෑමට බෝඩ් එකක්ද සවි කර ඇත.(එය අදාල ආරණ්යය සේනාසනය නොවේ. ) එය පසුකර ඉදිරියට යන විට රක්ෂිතය ඉවර වන තැන විශාල පොල් ඉඩමක් කොටස් කර විකිණීමට ඇත. එම ඉඩම පටන් ගැන්මේ කිසිදු බෝඩ් එකක් රහිතව දකුනට ගේට්ටුවක් ඇත. එයින් ඇතුල් වී ඉදිරියට යන විට අමානෝ සීට් වැසූ ගොඩනැඟිලි පෙනෙයි. මෙහි සම්මත පන්සල්වල මෙන් චෛත්යටය බෝධි ප්‍රාකාර බුදු ගෙවල් දැකිය නොහැක. සුවපත් වේවා !!!

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 3 ปีที่แล้ว +1

      @@bodhuhela752 mehi siyalla asammathay...sraawakayoth asammathay...

    • @ariyathilakaweerasingha9269
      @ariyathilakaweerasingha9269 3 ปีที่แล้ว

      @@bodhuhela752 a

    • @lakmaldananjaya4207
      @lakmaldananjaya4207 3 ปีที่แล้ว

      @@kularathnakodithuwakku8823 කිරිබත්ගොඩං නහ්ක්කෘතංහ්ක් 🧟🧟🧟🧟🧟🧟🧟🧟🧟🧟🧟🧟🧟

  • @enokaperera1232
    @enokaperera1232 3 ปีที่แล้ว +25

    ඔබවහන්සේට නිදුක් නීරෝගි සුවයම ලැබෙිවා. අපව මුලාවෙන් මුදවා ගත්තාට ඔබවහන්සේට පිං.🙏🙏🙏

  • @lalanthapriyadarshana5769
    @lalanthapriyadarshana5769 10 หลายเดือนก่อน +2

    බුදු වීමයි ගුරත්වාකර්ෂනයයි අතර මොකක්ද තියෙන සමබන්ධතාව.

  • @OshanGamage-m4i
    @OshanGamage-m4i 24 วันที่ผ่านมา

    බුදු රජාණන් වහන්සේ මේ ma jambuth dipaye bawa ma vishwasakara hamaraya රාවනාද ma punya bumiye bawa ma vishwasakara hamaraya ❤❤❤❤❤❤

  • @shironeemuthukumarana3834
    @shironeemuthukumarana3834 3 ปีที่แล้ว +45

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා...

  • @rdvishaka2451
    @rdvishaka2451 3 ปีที่แล้ว +82

    සිරිසද්දර්මය හා එක් වූ ' ප්‍රමුක T V ' ඔබට අපගේ ප්‍රනාමය ! සුවපත් වේවා !!!👏🙏🙏🙏

    • @adisanayaka1337
      @adisanayaka1337 3 ปีที่แล้ว +1

      Meewanapalan pissuhutan ge manasika rogaya suwapath wewaa!!

  • @chamindapushpakumara5593
    @chamindapushpakumara5593 3 ปีที่แล้ว +92

    🙏🙏🙏.. බුදුන්ගේ දේශය අපේ හෙළ බිමට ජය 🙏🙏🙏

    • @adisanayaka1337
      @adisanayaka1337 3 ปีที่แล้ว

      Meewanapalan pissuhutan ge pissuwa suwa wewa.. oyagollo wath me manussayawa aragena gihin psychiatry unit ekakata penwanna.. Ookata kiyanne Persistent delusional disorder kiyala. Poddak hoyala balanna. Lede thawa wadiwenna kalin beheth aran denna.Ikmanata treatments patan gaththoth hondatama saneepa karaganna puluwan wei paw asaranaya😭 .Suwapath wewaa..!!

    • @vijithakumara5893
      @vijithakumara5893 3 ปีที่แล้ว +3

      නොබෝ කලකින් සත්‍ය එළියට පැමිනේවි. එතෙක් බලා හිදිමු. බුදුන් උපන් මේ බිමට ත්‍රිවිධ රත්නයේම සරණයි....

    • @adisanayaka1337
      @adisanayaka1337 3 ปีที่แล้ว

      @@vijithakumara5893 Ow ow.. oyala wage pissu gembo hinda me bimata thunuruwangem sarana awashyama mohothak thamay me bududahame chira pawathmata... Borukaara pissuhutan gemban melovin thuran wewaa.. meewanapalan pissuhutanta waidya prathikaara labewa.. Suwapath wewa..!!

    • @he9066
      @he9066 3 ปีที่แล้ว

      diyasen kumarayage kathawa sure anik ewa 🤔

    • @මහින්දමහත්තයා-ඬ4ය
      @මහින්දමහත්තයා-ඬ4ය 3 ปีที่แล้ว +1

      @@vijithakumara5893 සමාජෙට විහිළුවක් වෙන්න එපා බාන් 😂😂

  • @මාස්ටර්_ඒඅයි
    @මාස්ටර්_ඒඅයි 3 ปีที่แล้ว +1

    සාදූ සාදූ 🙏🙏 නිවීම සෙවු මට නිවීම ලැබුනු තැන. නිරෝගී සුව පතමි ඔබ වහන්සේට. 🙏🙏🙏

    • @adisanayaka1337
      @adisanayaka1337 3 ปีที่แล้ว +1

      Meewanapalan pissuhutan Obathuma kese ho mee pissuhutan horaawa psychiatry unit ekakat ekkan yanna. Mohuge ayahapath manasika thathawaya nisa ohuge anugamikayan apayagaami wenawaa... Oba budusasuna wenuwen karana uthumma sewaya eyay..Suwapath wewaa..!!

  • @sandanikanchana4806
    @sandanikanchana4806 2 ปีที่แล้ว +1

    මේ උතුම් සත්‍ය ලොවට පසක් කල ඔබ වහන්සේට නිදුක් නිරෝගිබව හා දීර්ඝායුශ ලැබෙත්වා

  • @anugreenlife7541
    @anugreenlife7541 3 ปีที่แล้ว +39

    ඉදිරියටම කරගෙන යන්න තෙරුවන් සරණයි
    ප්‍රමුඛ TV සියලු දෙනාට

    • @adisanayaka1337
      @adisanayaka1337 3 ปีที่แล้ว +1

      Meewanapalan pissuhutan ge manasa nirogi wewaa.. me manasika asamathulithabawa suwa wewaa..!!

  • @Kusumkumudunigamage
    @Kusumkumudunigamage 3 ปีที่แล้ว +62

    ඡනින්ඡනයා සිරිසද්ධර්මයෙන් නිවනට සැනසිම ලබා ගනිත්වා!!! 💐🙏🙏🙏

  • @GamingChutta.Official
    @GamingChutta.Official 3 ปีที่แล้ว +6

    බොහොම අගෙයි pramuka TV

  • @abesiriwardhanalakmali1268
    @abesiriwardhanalakmali1268 3 ปีที่แล้ว +3

    ස්වාමින්වහන්ස ඹබ වහන්සේ තමයි හරි දේ දේසනා කරන්නෙ. බුද්ධිමත් අය ඔබ වහන්සේ පිළිගනියි. දිර්ඝායුෂ ලැබෙිවා..

    • @adisanayaka1337
      @adisanayaka1337 3 ปีที่แล้ว

      Meewanapalan pissuhutan... Obathuma kese ho mee pissuhutan horaawath psychiatry unit ekakat ekkan yanna. Mohuge ayahapath manasika thathawaya nisa ohuge anugamikayan apayagaami wenawaa... Oba budusasuna wenuwen karana uthumma sewaya eyay..Sauwapath wewaa..!!

  • @SR-dz1ed
    @SR-dz1ed ปีที่แล้ว +3

    ගුරුත්වය අඩුවීම හා බුදුරදුන් පහලවීම අතර සම්බන්ධයක් තියේද? පහදා දෙන්න

    • @Angel_thaaru
      @Angel_thaaru ปีที่แล้ว

      විශ්ව ශක්තිය වැඩියි...මියෝ අයි තෙරණියත් ලංකාවෙ විශ්ව ශක්තිය වැඩි බව පවසා තිබෙනවා..

    • @Angel_thaaru
      @Angel_thaaru ปีที่แล้ว

      ඊට වැඩිය විස්තර මන් දන්නෙ නෑ

  • @hashinirajapaksha9859
    @hashinirajapaksha9859 3 ปีที่แล้ว +69

    සාධු සාධු සාධු !! සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා !!! අපේ අනුබුදු පියාණන්ට නමස්කාර වේවා !!!,

  • @malithperera1671
    @malithperera1671 3 ปีที่แล้ว +33

    සියළුම ලෝක සත්වයෝ සිරි සද්ධර්මාවබෝධය ලබත්වා....

  • @laylakaram5007
    @laylakaram5007 3 ปีที่แล้ว +30

    ඇත්තටම ඒක අහද්දි මට ඇඩුනා අනේ අපි මොන තරමී වාසනාවන්තද දීර්ඝායු ලැබෙීවා ඔබවහන්සේට තරංග ඔබටත් බෙහෝම පිං දැනුවත් කලාට ඔබටත් දීර්ඝායු ලැබෙීවා

  • @sumithperera6619
    @sumithperera6619 3 ปีที่แล้ว +21

    සත්‍යය සොයා යන ගමන වෙනුවෙන් සුභ පැතුම්, මිනිස්සුන්ට හරි මාර්ග පෙන්වන්න ඔබ තවත් වැඩ සටහන් කරන්න,ඒ පිනෙන් ඔබටත් නිවන් අවබෝධ කරගත හැකි වෙවා

    • @ireshasasi3767
      @ireshasasi3767 3 ปีที่แล้ว +1

      Ow

    • @charletdealwis7937
      @charletdealwis7937 2 ปีที่แล้ว

      අරිහතුන් වහන්සේ සමග කළ සාකච්ඡාව නැරඹුවෙමි
      මා කළ පිනක් නිසා ඒ අවස්ථාව උදා වු බවයි මගේ හැගිම . ඔබ වහන්සේට නිරෝගී බව හා දිර්ගායුස වෙිවා යි අදිටන් කරමි.

    • @charletdealwis7937
      @charletdealwis7937 2 ปีที่แล้ว

      ඔබ වහන්සේට දිගාසිරි අදිටන් කරමි

  • @iltonfernando2155
    @iltonfernando2155 ปีที่แล้ว +2

    අරිහතුන් වහන්සේට නිදුක් නීරොගී සුවයම ලැබේවා !🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @gihanudayajith3744
    @gihanudayajith3744 3 ปีที่แล้ว +54

    මේ අවාසනාවන්ත කාල සමයේ සියලුම ලෝක සත්වයෝ සුවපත් වෙත්වා.

    • @MockingTweetyL666
      @MockingTweetyL666 3 ปีที่แล้ว +1

      මම මේ දැන්ගන්නයි අහන්නේ. මම ඔය භූමියේදි ඔය හාමුදුරුවන්ගේ අම්මට පුකේ ඇරල ඒකිගෙ ගූ එක්ක මගේ කැරි මික්ස් කරල චොකොමොල්ට් වගේ පෙව්වොත් ඒකි අනිවාර්‍යයෙන් දියසේන කුමාරයව බිහිකරයි නේද ඔය හාමුදුරුවො එක්ක එදා රෑම බුදියල ( අම්මට හුකවගෙන දියසේන බිහිකරයි නේද )

    • @roshangunarathna6777
      @roshangunarathna6777 3 ปีที่แล้ว +2

      බුදුසරණයි 🙏

    • @somalathaperera2321
      @somalathaperera2321 3 ปีที่แล้ว +5

      @@MockingTweetyL666 මෝඩයෙක් උනාට මෝඩකම් ලෝකෙට පෙන්නන්න යන්න එපා. තමන්ගේ විස්වාසයේ ඉදන්, මෙතනින් ගත හැකි දෙයක් වේ නම් අරන් නිවන් මග ගමන් කරන්න. අද රහතුන් වහන්සේලා ඉදිරියට නො පැමිණෙන්නේ ඔබ වෙනි අය අපාගත වෙනවට ඇති අනුකම්පාව නිසඊ

    • @MockingTweetyL666
      @MockingTweetyL666 3 ปีที่แล้ว

      @@somalathaperera2321 ඕව කියපන් ගෝඨට. ගෝඨ දැන් සිරි සමන්තභද්‍ර මෛත්‍රී බුදුන්ගෙන් බණ අහල සෝවාං. මම වසවර්ති මාරයා. මට බුදුබණ පෙන්නන බෑ. උඹේ අම්ම හරි නංගි හරි එවන්න බැරිද? මම උන්ට පුකේ විතරයි අරින්නේ. මම ලෝකෙටම කෑගහල කියනකොට මම ගෑණුන්ටයි පිරිමින්ටයි පුකේ විතරයි අරින්නේ කියලා මේ රටෙන් භාගයක් " අපි මාරයව ජනාධිපති කරමු ' කියල මට බෝධිපූජා තියනවා...

    • @MockingTweetyL666
      @MockingTweetyL666 3 ปีที่แล้ว +1

      @@somalathaperera2321 ඔබගේත්,පවුලේ සැමගේත් ආරක්ෂාව පිණිස සෑම දිනකම උදෑසන හෝ සවස් කාලයේ හෝ (හැකිනම් දෙවරුවේම) බුදුරජාණන් වහන්සේට මල්,පහන් පූජා කර,පන්සිල් සමාදන් වී මෙසේ කටයුතු කරන්න.
      නිවස තුල පොල්තෙල් පහනක් දල්වන්න.
      පහන අල්ලා ගෙන පහත වාක්‍යය ⁣තුන් වරක් කියන්න .
      "සිරිගුණාලංකාර බෝසත් මහ පහන.සිරි උපුල්වන් නමින් පහන"මෙලෙස අධිෂ්ඨාන කරන්න.
      .
      "මම ද, මගේ පවුලේ සැම ද,රටවාසි සැම ද,ලෝකවාසී සැමද මෙම මාරාන්තික කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වේවා!!!
      රෝගයෙන් වේදනා විඳින සියල්ලෝම සුවපත් වේවා!!! "

  • @roshangunarathna6777
    @roshangunarathna6777 3 ปีที่แล้ว +57

    මෙය බලන අයටත්,ලෝකයේ සියලු දෙනාටත්, සියලු සත්වයන්ටත් තෙරුවන් සරණයි

  • @samanbandara3213
    @samanbandara3213 3 ปีที่แล้ว +48

    මේ කතන්දරයේදී...නම නොකියවෙන නියමුවානන් ජයරත්න පතිරාඅරච්චි මහතායී...... එතුමන්ට දීර්ගායූ වේවා 💐💐💐💐💐💐💐💐🙏🙏🙏

    • @gnanam715
      @gnanam715 ปีที่แล้ว

      Mithyawen olu aul wela Budusasuna miner pettiyata mun anthima enayath gahanaea me papaksrmayata dayawa wenna epa kiyala siyalu baudhyangen illa sitinawa.
      In hi i

    • @malanisamarakoon9374
      @malanisamarakoon9374 ปีที่แล้ว

      Mee arahathun vahansee gee tharrmaya
      Asuvoth Maga Pala lebiya hekiy! ! !

    • @malanisamarakoon9374
      @malanisamarakoon9374 ปีที่แล้ว

      Buththa again magapala Lagann bha
      Buththa rhrrmaya Maga pala lebiyYya
      Hesitate bava aththekeemen kiva heka

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 3 ปีที่แล้ว +18

    අතිගරු ජනාධිපතිතුමන් මෙම කරුණු කාරණා පිළිබඳව පෞද්ගලිකවම අවධානය යොමු වෙත්වා.
    සියලු සත්ත්වයාට යහපත උදා වෙත්වා

    • @nimalsandunsiri4024
      @nimalsandunsiri4024 3 ปีที่แล้ว

      සුවපත් වෙත්වා

    • @adisanayaka1337
      @adisanayaka1337 3 ปีที่แล้ว +1

      @@nimalsandunsiri4024 Meewanapalan pissuhutan ge manasika thathwaya yahapath athata harewa. Suwapath wewaa..!!

    • @he9066
      @he9066 3 ปีที่แล้ว +1

      Athigaru 🤣janadipathi meka balai 😂😂😂. maru international kenekta kiyanne mewa

  • @malaniramanayake7313
    @malaniramanayake7313 3 ปีที่แล้ว +1

    මේ සද්කාර්‍ය්ය දිගටම කරන්න ඔබ තුමාට ස්තුතිය පුද කරමි සොබාදහම උදවු කරනවාමයි යහපතක් වේවා සුවපත් වේවා ජය පතමි

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 3 ปีที่แล้ว +16

    මේ දහම වටින්නේ ගොතාම බුදුන් වහන්සේ ගේ සාසනයේ නිවන් දකින්න අදිස්ටන කරන අයටයි අරිහතුන් වහන්සේ ට දිර්ගයුෂ වේවා

  • @sudathliyanage8170
    @sudathliyanage8170 3 ปีที่แล้ว +39

    මේ හෙළ බිමේ නැවත උතුම් බුදු දහම පිහිට වූ මහා උතුමානන් ට නිදුක් නිරෝගි බව ලැබේවා.

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +1

      දැන් මේ හාමුදුරුවෝ කියනවිධියට බුදුන් කොයි රටේ කෙනෙක් උනත් මිනිස්සුන්ට නිවන්දකින්න බැරි මොකද කියන එකටනම් කිසීම හේතුවක් මටනම් තේරෙන්නෙ නෑ,
      ඒක ධර්ම විකෘතියක් වෙන්නෙ කොහොමද ඉතිහාසෙ විකෘතියක් මිසක්,

    • @adisanayaka1337
      @adisanayaka1337 3 ปีที่แล้ว +1

      Meewanapalan pissuhutan ge pissuwa suwa wewa.. oyagollo wath me manilussayawa aragena gihin psychiatry unit ekakata penwanna.. Ookata kiyanne Persistent delusional disorder kiyala. Poddak hoyala balanna. Lede thawa wadiwenna kalin beheth aran denna.. Suwapath wewaa..!!

  • @sumithahalwathurage758
    @sumithahalwathurage758 3 ปีที่แล้ว +22

    සියලු දෙනාටම මේ පරම සත්‍ය අවබෝධ වේවා මාර ග්‍රහණය න් මිදී. පරම නිබ්බාන ධර්මය අවබෝධ වේවා.

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +1

      දැන් මේ හාමුදුරුවෝ කියනවිධියට බුදුන් කොයි රටේ කෙනෙක් උනත් මිනිස්සුන්ට නිවන්දකින්න බැරි මොකද කියන එකටනම් කිසීම හේතුවක් මටනම් තේරෙන්නෙ නෑ,
      ඒක ධර්ම විකෘතියක් වෙන්නෙ කොහොමද ඉතිහාසෙ විකෘතියක් මිසක්,

    • @seetharanjani4991
      @seetharanjani4991 3 ปีที่แล้ว

      සුවපත් වෙවා

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ට දීර්ඝායුශ අධිශ්ඨාන කරමි.

  • @udarata5180
    @udarata5180 3 ปีที่แล้ว +12

    බොහොම වටින වැඩසටහනක්... බුදුන් වහන්සේලා පහළවන උතුම් භූමිය මේ හෙළබිමයි....

    • @adisanayaka1337
      @adisanayaka1337 3 ปีที่แล้ว

      Meewanapalan pissuhutan ge pissuwa suwa wewa.. oyagollo wath me manussayawa aragena gihin psychiatry unit ekakata penwanna.. Ookata kiyanne Persistent delusional disorder kiyala. Poddak hoyala balanna. Lede thawa wadiwenna kalin beheth aran denna.Ikmanata treatments patan gaththoth hondatama saneepa karaganna puluwan wei paw asaranaya😭 .Suwapath wewaa..!!

  • @leelawathiabaishakar4778
    @leelawathiabaishakar4778 3 ปีที่แล้ว +66

    අනේ සාදු සාදු සාදු අපේ බුදුදහම අපේ රටෙ සදාකල් පවතිවා ඒ බුදු සසුනේ නිවන් දකින්න අපෙත් පිං සිත් පහල වෙවාව

  • @vimukthi3933
    @vimukthi3933 3 ปีที่แล้ว +44

    අප උපන් හෙලබිම බුදුන් උපන් ජම්බුද්දීපයයි 🌼🙏🙏🙏🌼

    • @MockingTweetyL666
      @MockingTweetyL666 3 ปีที่แล้ว

      මම මේ දැන්ගන්නයි අහන්නේ. මම ඔය භූමියේදි ඔය හාමුදුරුවන්ගේ අම්මට පුකේ ඇරල ඒකිගෙ ගූ එක්ක මගේ කැරි මික්ස් කරල චොකොමොල්ට් වගේ පෙව්වොත් ඒකි අනිවාර්‍යයෙන් දියසේන කුමාරයව බිහිකරයි නේද ඔය හාමුදුරුවො එක්ක එදා රෑම බුදියල ( අම්මට හුකවගෙන දියසේන බිහිකරයි නේද )

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 3 ปีที่แล้ว

      @@MockingTweetyL666 maaaraya🤫

    • @virajshow6950
      @virajshow6950 3 ปีที่แล้ว +1

      @@MockingTweetyL666 ammo karaganna pawa,

    • @MockingTweetyL666
      @MockingTweetyL666 3 ปีที่แล้ว

      @@virajshow6950 අවුලක් නෑ බන්. මම දසපාරමිතා පුරපු අම්මට හුකන එකෙක්

  • @asankaovitipana9984
    @asankaovitipana9984 3 ปีที่แล้ว +32

    අති විශිශ්ඨයි ස්වාමීනි. ..I feel if 'Pramuka TV' going to do future discussion with හාමුදුරුවෝ, better be prepared with background search on the subject of discussion , to create more weight & depth of the outcome of the discussion. Good Luck...Well done...

    • @lathaperera32
      @lathaperera32 3 ปีที่แล้ว +2

      අරිහතුන්වහන්සසේ නිදුක් නීරෝගි සුවපත් වේවා !!!චිරාත්කාලයක් වජබේවා...ප්‍රමුඛ t.v.ඔබතුමා තව තවත් ඔවෙනි වඩසටහන් කිරීමට ධහිර්‍යෙ ශක්තිය ලබේවා !!!ඔබතුමාත් නිදුක් නීරෝගි වේවා ....යහපතක් ම වේවා !!!

    • @adisanayaka1337
      @adisanayaka1337 3 ปีที่แล้ว +1

      @@lathaperera32 Meewanapalan pissuhutan ge manasika thathwaya suwa wewaa..!!

    • @nandanagunasinghe7413
      @nandanagunasinghe7413 3 ปีที่แล้ว

      සාදූ🙏🙏🙏අරිහතුන් වහන්සෙට නීරොගී සුව ලැබෙවා.

  • @sugathbandara8832
    @sugathbandara8832 2 ปีที่แล้ว +1

    හරිම සතුටුයි. අපි මොනතරම් පින් වන්තද. ඔබ වහන්සේ ට බොහොම පිං

  • @chrishanthawijesekera4770
    @chrishanthawijesekera4770 3 ปีที่แล้ว +42

    සියලුම දෙනාට ම බුදුසරණයි !

  • @mdrlakmal
    @mdrlakmal 3 ปีที่แล้ว +33

    මේ රටේ ඉන්න කුහක කළවන් ජාතියට මේවා කියල දීලා වැඩක් නෑ. මෙතුමාගේ සතිපට්ඨාන විග්‍රහයක් දාන්න. හේතු තියන අයට බොහෝ වැඩදායක වෙයි. ඇත්තටම මේ ඉතිහාසය ඉදිරියට දැමීම නිසා ධර්ම මාර්ගය වැසී ගිය අවස්ථා එමටය. නියම සතිපට්ඨාන විග්‍රහය තේරුම් ගත් කෙනා වෙත සත්‍ය ඉතිහාසය ඉබේම ළඟා වෙනවා.

  • @dk4386
    @dk4386 3 ปีที่แล้ว +139

    දහම යටපත් වන්නේත්, දහම
    මතු වන්නේත් ධර්මතාවය
    තුළ. දැන් දහම මතුවන සමයයි. මෙය වැළකිය නොහැකියි.

    • @sudharmashanthi1183
      @sudharmashanthi1183 3 ปีที่แล้ว +10

      ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ම ලැබේ වා.සත්‍ය ධර්මය සැමට අවබෝධ වේවා.!!!

    • @homegrown8419
      @homegrown8419 3 ปีที่แล้ว +2

      Palayan yanda muta yakek wahila

    • @nimalsandunsiri4024
      @nimalsandunsiri4024 3 ปีที่แล้ว +1

      ඔබ තුමා හරි

    • @chamilaku
      @chamilaku 3 ปีที่แล้ว +1

      Ne yaluva pahank nimenna kalin della godak eliyayi vgae meth dahama nethi venna kalin mathu vimak vitharayi. Den thava bohama podi kalekin me okkama nethi venava. Ikman krnn

    • @rxwsy1132
      @rxwsy1132 3 ปีที่แล้ว

      @@homegrown8419mang ekangai. Asurayo wàhilā.

  • @sududoni8649
    @sududoni8649 3 ปีที่แล้ว +12

    පූජ්‍ය මීවනපලානේ අරහතුන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. 🙏🌸 නිදුක් නිරෝගී වේවා.🙏🌸

  • @ushawijesinghe
    @ushawijesinghe ปีที่แล้ว

    ලොව්තුරා මග ඵල සුවය ලබා නිවන් මග අවබෝධ වේවා! පිංවත් ඔබවහන්සේ ට

  • @vimukthi3933
    @vimukthi3933 3 ปีที่แล้ว +18

    සියලු ලෝක සියලු සත්වයෝ පරමනිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🌼🙏🌼🙏🌼🙏🌼