තාත්ත මාව කසින්ල එක්ක කම්පෙයා කරන්න ගත්තම | NATAKO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2023
  • උසස් පෙළට හොඳම ICT | පවරිඳු සහන්සිත්
    2024 Online Theory පන්ති පෙබරවාරි මුල් සතියේ ආරම්භ වේ. ඒ සඳහා සම්බන්ධ වීමට 0714051234 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
    "හීන අරන් එන්න - පාට කරන් යන්න"
    පවරිඳු සහන්සිත්
    Master of Computer Science(Perad.),
    B. Sc. in Applied Science(RUSL),
    Dip. in HRM,
    Visiting Lecturer(SLIATE)
    #natako #හාස්‍යජනකවීඩියෝස්
  • ตลก

ความคิดเห็น • 955

  • @natakoSL
    @natakoSL  ปีที่แล้ว +653

    උතුරුමැද කඩවසම් හැමෝම අපේ ෆේස්බුක් පේජ්ජෙකටත් ලයික් කරන්න:- facebook.com/profile.php?id=100087072154575

    • @dulsaraindeepa5114
      @dulsaraindeepa5114 ปีที่แล้ว +16

      හොරොව්පතානෙ එව්න් මේ කොනට

    • @GehanGuru
      @GehanGuru ปีที่แล้ว +7

      බැ කඩවසම් මදි

    • @janakasiri1887
      @janakasiri1887 ปีที่แล้ว +1

      @@dulsaraindeepa5114 මම කහටගස්දිගිලිය

  • @gjei1234
    @gjei1234 ปีที่แล้ว +1437

    සදරුට stage 3 cancer එකක් තියෙනවා, ගනිදු pregnant උනා, රනුකට දනිස් වල කාටිලේජ ඌනතාවක් තියෙනවා..ඒත් තමුසෙ, තමුසෙට මුකුත් නෑ 😂❤️

  • @thizh__
    @thizh__ ปีที่แล้ว +643

    සෑම වැඩුණු ඒ ලෙවල් කරන දරුවන් 5දෙනෙකු ගෙන්ම 5දෙනෙක් දිනපතා මෙවැනි ක්‍රියාවන් නිසා දකුණු කකුලේ හෘදයාබාධ වලට ගොදුරු වෙනවා... ජීවිත සුරකින්න 💔 🙏

    • @yoyogirl001
      @yoyogirl001 ปีที่แล้ว +14

      🤣😂😂

    • @kaveesha296
      @kaveesha296 ปีที่แล้ว +4

      😂😂😂😂

    • @dilugirl489
      @dilugirl489 ปีที่แล้ว +1

      😂😂❤

    • @MoonLover426
      @MoonLover426 10 หลายเดือนก่อน +2

      අම්මෝ. 😂💔

  • @flagsGuns
    @flagsGuns ปีที่แล้ว +109

    කවුද බං උබලා... මිනිස්සු වෙන්න බෑ.... පොඩි සම්පත් ටිකක් තියාගෙන ගහන ගේම. පට්ට creative වචන. එනකන් ඉන්නේ අලුත් එකක් බලන්න 👌👌👌👌👌👌👌✌✌✌✌✌✌🙏🙏🙏☝☝☝☝☝🙏🙏🙏🙏

  • @hasanga_bunty
    @hasanga_bunty ปีที่แล้ว +195

    මාසෙන් job 12 ක් කරල අවුරුද්දක experience තියනව... 😅😅😅
    Creativity 😎😎😎

  • @dulsaraindeepa5114
    @dulsaraindeepa5114 ปีที่แล้ว +437

    දොර දෙකේ දම්‍රෝ ශීතකරනයක් පල්ල මේකනම් C O R A ❤️

  • @AyeshiVrs
    @AyeshiVrs ปีที่แล้ว +110

    ශ්‍රී ලංකාවේ සෑම නිවාස පහකින් පහකම පාහේ සිදුවන කටුක යතාර්ථය ! 💔💔😂😂😂🔥🔥🦧

  • @b2rchari476
    @b2rchari476 ปีที่แล้ว +258

    Sponser එකක් උනත් creative කරන්න හැමොටම බැ..හැබැයි උබලට පුලුවන්

    • @dilaRJ
      @dilaRJ ปีที่แล้ว +9

      block and dino th cora

    • @ishannimesh1840
      @ishannimesh1840 ปีที่แล้ว +3

      ubala neme bn uba.. me ekai inne filter dala

    • @Thiran-2264
      @Thiran-2264 ปีที่แล้ว

      @@ishannimesh1840 3 දෙනෙක් ඉන්නවලු බන්.

    • @uniquenessofkorea
      @uniquenessofkorea ปีที่แล้ว +1

      @@ishannimesh1840 3 දෙනෙක් බං

    • @periodcares
      @periodcares ปีที่แล้ว +4

      @@uniquenessofkorea මේ ඉන්නෙ එක්කෙනෙක් බන්. නවිදු කියල පට්ට කොල්ලෙක්. ලංකාවට මීම් ගෙනාපු එකෙන්. සුපිරි චරිතයක්

  • @sathilaranatunge
    @sathilaranatunge ปีที่แล้ว +170

    Advertisement එකක් කියලා හිතුවෙවත් නෑ ඕයී.එච්චරටම Supiriiiiiiiiiiii♥️🔥

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 ปีที่แล้ว +31

    ඌ ඩෙල්ෆ්ට් දූපතේද Island 1st 😅💛

  • @sasinduprasad4216
    @sasinduprasad4216 ปีที่แล้ว +603

    කකුලෙ ඇගිලි වලින් සමාගම් ගානක් හදනවා කියපු එක අම්මෝ 😂😂

    • @slp2kgaming165
      @slp2kgaming165 ปีที่แล้ว +32

      A/L සමාගම් easy ඇති 🤣🤣

    • @Thiran-2264
      @Thiran-2264 ปีที่แล้ว +52

      කොමස් කරන උන් හිතන් ඉන්නේ ලෝකේ අමාරුම ගාණ සමාගම් ගාණ කියලා 😂😂🤣🤣

    • @sameerasmr6217
      @sameerasmr6217 ปีที่แล้ว +21

      @@Thiran-2264 he he ගුරුත්ව කේන්ද්‍ර ගාණක් එක්ක, trigonometry වියුත‍්පන්නය ක් දෙන්න ඕනේ...
      🥲

    • @Chaosdecap
      @Chaosdecap ปีที่แล้ว +1

      😅

    • @ShalukaSriHansamal
      @ShalukaSriHansamal ปีที่แล้ว +1

      Balance karanawa

  • @Colors2000
    @Colors2000 ปีที่แล้ว +100

    When he said,
    "ත•මුසෙගෙ මූනට ඇසිඩ් ගැ•හු•වත් මීට වඩා කැ•ත වෙන්නෑ"
    I felt that 💀

  • @JeewanthaSurajGamage
    @JeewanthaSurajGamage ปีที่แล้ว +156

    මං ආසම ටික "දැං අපිත් එක්ක කතා කරන අතරෙත් මං බලාගෙන කකුලේ ඇගිලි වලින් සමාගම් ගානක් බැලන්ස් කරනවා" 😂😂😂 සු පි රි 😂😂

    • @Wish472
      @Wish472 ปีที่แล้ว +2

      😂😂😂😂

  • @mr_shaggy23
    @mr_shaggy23 ปีที่แล้ว +361

    පොඩ්ඩා මහණ වෙලා බෙන්ස් එකක් ගත්තා😹

  • @yasithajayathissa9713
    @yasithajayathissa9713 ปีที่แล้ว +71

    මේ videos හදන්නෙ කවුද කියලනම් දන්නෑ,ඒ කවුරු උනත් සෑහෙන දක්ෂයෙක්..🇱🇰

  • @supunigimhara2706
    @supunigimhara2706 ปีที่แล้ว +43

    ආච්චිට හාල් ගරන්ඩ. ඔයාලගේ වීඩියෝ නම් සුපිරි.😂❤

  • @lahiruswijethunga123
    @lahiruswijethunga123 ปีที่แล้ว +52

    අඩෝ උඹ නම් පට්ට බං!මං හූණ කිව්ව වගේ කියන්නං!මේක දිගටම කරගෙන පලයං, මේ වගේ ස්ක්‍රිප්ට් දිගටම හදපං, උඹට වස්ති අනුෂ්ක පරද්දන්න පුළුවන්! (අපේ තාත්ත - "NATAKO එකේ කොල්ල TH-cam වීඩියෝ හදල කෝටිපතියෙක් වුණා!උඹ උගෙ වීඩියෝ බලල පේන කිව්ව විතරයි!උඹ මොනවද උඹට කරගත්තෙ?" 🥲

  • @nimeshbandara6450
    @nimeshbandara6450 ปีที่แล้ว +885

    "සහතිකේකට තියෙන්නෙ උප්පැන්නෙ විතරයි"😹👌
    "පාස් උන test එක්කට තියෙන්නෙ PCR එක විතරයි"😂💔
    "තමුසෙ A එකක් අරන් තියෙන්නෙ ඩෙංගු වලට කරපු blood test එකට විතරයි" 🤣🤦💔
    හිතුවෙ නෑ මං වගේ තව එවුන් ඉදී කියල 😂👌 C.O.R.A--කොර😂👌

    • @dilaRJ
      @dilaRJ ปีที่แล้ว +3

      1 weni eka witharak thiyena mama

    • @madushankajayadewa2607
      @madushankajayadewa2607 ปีที่แล้ว +24

      කමල්ගෙ ලොක්කා ඔසී ගියා පොඩ්ඩ මහන වෙලා benz එකක් ගත්ත 😂😂😂
      අඩෝ උබ නම්... 👌C O R A කොර👌 ❤🖤❤️

    • @manuribisheka
      @manuribisheka ปีที่แล้ว

      Ado 😊

    • @manuribisheka
      @manuribisheka ปีที่แล้ว

      😊😇

    • @BhashanaLiyanage
      @BhashanaLiyanage ปีที่แล้ว +2

      SU PI RI Putha 😂

  • @joinwithus
    @joinwithus ปีที่แล้ว +60

    මහ රෑ මේක බලන මේ 23වෙනිදා A/L ලියන්න ඉන්න මම 🙂

    • @pinsiri123
      @pinsiri123 ปีที่แล้ว +2

      හොටක කටපන්♥️♥️♥️♥️

  • @yasirukodithuwakku1957
    @yasirukodithuwakku1957 ปีที่แล้ว +44

    යසිරුල කොහොමත් දක්ෂයි 😼 මන් ත්‍රිකෝණමිතිය ගාන කකුලේ මයිල් වලිනුත් හදලා තියනවා 😌

  • @bhathiyaranasinghe6637
    @bhathiyaranasinghe6637 ปีที่แล้ว +51

    “ඩෙල්ෆ් දුපෙතේ island 1st” Very creative content and all of these actors in Natako are really talented.
    I think these guys are better than almost all of shitty actors in Sri Lankan television!

  • @cricdose99
    @cricdose99 ปีที่แล้ว +292

    එක දිගට කියවගෙන ගිය එවා දෙපාරක්ම බර දලා අහපු මම🚨😂

  • @senzix.
    @senzix. ปีที่แล้ว +28

    😂💔fiver එකේ කොස් කොල විකුණන එකෙක් වගේ පෙන්නේ 😂💔අය්යෝ මරු ඇ video ඒක 🤪♥️

  • @user-xg5iw4cb9r
    @user-xg5iw4cb9r 9 หลายเดือนก่อน +16

    පොඩ්ඩා මහණ වෙලා benz එකක් ගත්තා😁😂.( කොටුවෙ)😂

  • @Chamma_
    @Chamma_ ปีที่แล้ว +46

    තමුසෙලා මේ තරම් creative උනේ කෝමද ඕයි 😅♥️💖

  • @lahiruferdinandis8198
    @lahiruferdinandis8198 ปีที่แล้ว +36

    උබලා සෙට් එක මාරම ක්‍රියේටිව් බන් ❤️❤️❤️

  • @thamiduhasalanka5805
    @thamiduhasalanka5805 ปีที่แล้ว +24

    Bro is the best ❤ ඩයලොග් සුපිරි, පොඩි ඉල්ලීමක් තියෙනවා. පුළුවන් නම් හොඳ මයික් එකක් යුස් කරන්න ෆාස්ටඩ් දෙබස් හරියට පැහැදිලි නෑ, ❤

  • @shanilkainduwara7597
    @shanilkainduwara7597 ปีที่แล้ว +158

    එන අවුරුද්දෙ Bio Maths දෙකෙන්ම එක පාර ඒලෙවල් කරන්න බලාපොරොත්තු වෙනවා.. 😂💔

    • @hansakakariyawasam4432
      @hansakakariyawasam4432 ปีที่แล้ว +7

      international school වල එහෙම පුළුවන් නේද

    • @uniquenessofkorea
      @uniquenessofkorea ปีที่แล้ว +3

      ලොකු වෙනසක් නෑනෙ එක විෂයයි වැඩිපුර කරන්න ඕන

    • @Dithmi556
      @Dithmi556 ปีที่แล้ว +3

      @@uniquenessofkorea ඒ වුනාට ඉතින් පට්ට දක්ශ වෙන්න එපැයි

    • @uniquenessofkorea
      @uniquenessofkorea ปีที่แล้ว +4

      @@Dithmi556 එහෙම පුලුවන් උන් ඉන්නවා නොකරත්

  • @raveenmadushantha5002
    @raveenmadushantha5002 ปีที่แล้ว +29

    C.O.R.A කොර ඒකත් 😂😂. වචන කියනකොට තව පොඩ්ඩක් Speed එක අඩු කරානම් හොදයි කියලා හිතෙනවා. ජය වේවා ❤️

  • @ssh126
    @ssh126 ปีที่แล้ว +35

    මේක ඇඩ් එකක් කියලා දැනුනෙවත් නැ.. ඒ තරම් සුපිරියක් ..😂♥️🔥

  • @emoshots
    @emoshots ปีที่แล้ว +53

    Never expected this much sarcasm and creativity guys..Keep it up!!!

  • @ashenofficial894
    @ashenofficial894 ปีที่แล้ว +70

    අපේ හදවතේ❤️ සර් පවරිදු සර්.😇😍
    ...C...O...R...A...CORA...
    NATAKO & පවා සර්...😎

  • @imeshmadhuranga2169
    @imeshmadhuranga2169 ปีที่แล้ว +116

    ඕයි ඕයි සමාගම් ගානක් කකුලෙන් බැලන්ස් කරන්නෙ කෝමද😂

    • @guycha0s380
      @guycha0s380 ปีที่แล้ว +5

      Samagam gana patta lesi bn

    • @Thiran-2264
      @Thiran-2264 ปีที่แล้ว +3

      සිරාවට ඔය සමාගම් ගාන හෙන අමාරුයීද බන්?

    • @imeshmadhuranga2169
      @imeshmadhuranga2169 ปีที่แล้ว

      @@Thiran-2264 ow bn 😾

    • @tommy-hw1op
      @tommy-hw1op ปีที่แล้ว

      @@imeshmadhuranga2169 😂😂

    • @user-yf1ql2tc9f
      @user-yf1ql2tc9f ปีที่แล้ว +2

      🥲owa balance wunoth mama party danwa hutto🥲

  • @deeptharoshan7278
    @deeptharoshan7278 ปีที่แล้ว +13

    Ado ඒක පට්ට. උබලා 1M sub ගහපු දවසට මං ආය ඇවිත් මේකට reply එකක් දානවා. 😁😁😁

  • @Satori_YT
    @Satori_YT ปีที่แล้ว +30

    😂😂😂අම්මෝ මරු ඒකත්..නියමයි🤣🤣❤️❤️...ඇඩ්ඩෙක ඉවරවෙලා අන්තිමටත් ඔයාගෙ කෑල්ලක් යයි කියලා බලන් හිටියා🥲💔..anyway love this❤️❤️

  • @YougetanA
    @YougetanA ปีที่แล้ว +19

    A.L වලට දවස් 13ක් තියාගෙන මේක බලන මම.😎🤏

  • @kavishaprasad6042
    @kavishaprasad6042 ปีที่แล้ว +21

    පවරිඳු sir තමා ඉතින් හොඳම❤

  • @ashandulanjana2336
    @ashandulanjana2336 ปีที่แล้ว +35

    අඩෝ මරු..තව ටිකක් වීඩියෝ දිගට හදන්න..10min වත්..කොච්චර බැලුවත් එපා වෙන් නැතිව ආතල් එකේ බලන්න් පුලුවන් 💓

    • @Satori_YT
      @Satori_YT ปีที่แล้ว +1

      Meka attk

    • @lahiruswijethunga123
      @lahiruswijethunga123 ปีที่แล้ว

      ඒ උනාට බං මේ වගේ කොට වීඩියෝස් තේරුම් ගන්න rewind කර කර 10 පාරක් බලන එක පට්ට දිග වීඩියෝවලට වඩා 😂

  • @bavanabavana4347
    @bavanabavana4347 ปีที่แล้ว +7

    ලක්ෂපති බලනකොට අපේ ගෙදර අයත් මෙහෙමයි 🥲

  • @lahiruedirisinghe6601
    @lahiruedirisinghe6601 ปีที่แล้ว +28

    එකෙක් මහන වෙලා බෙනස් එකක් ගත්තා කියනවත් ඇහුනා....🤣🤣මේකත් වෙනදා වගේම c o r a කොර ඉතිං...සු..පි.. රි.....❤️🤘

  • @bad-325
    @bad-325 ปีที่แล้ว +27

    ඔයාලගේ වීඩියෝ නම් සුපිරි 😂😂👍

  • @yasiruranasinghe8337
    @yasiruranasinghe8337 ปีที่แล้ว +18

    ආහ්, බාප්පෙ තව ලබන සතියේ Elon musk එක්ක අලුත් project එකක් පටන් ගන්නවා 😂

  • @rlpahasara
    @rlpahasara 10 หลายเดือนก่อน +6

    "ඩෙල්ෆ් දූපතේ island 1st" Ado Patta Creative Scripts yko 😂❤💪

  • @bettingshorts3764
    @bettingshorts3764 ปีที่แล้ว +19

    This guy is a legend

  • @VSedition
    @VSedition ปีที่แล้ว +12

    යකෝ ඒ කියුම් ටික ..නවිදුවෝ 😂😂❤️💥

  • @maleeshajayakody9759
    @maleeshajayakody9759 ปีที่แล้ว +19

    හැමදාම ඕනේ 😂😂😂😂🔥🔥

  • @virajsampath641
    @virajsampath641 ปีที่แล้ว +13

    සුපිරියක් තමා 👍👍💪💪❤️❤️

  • @murder1028
    @murder1028 ปีที่แล้ว +28

    Creative 20000000% level😂💯

  • @uniquenessofkorea
    @uniquenessofkorea ปีที่แล้ว +4

    කාලයක් බලන් හිටියා ගප්පියාලා වස්තිලා බ්ලොක් & ඩීනොලා වීඩියෝ දානකම් දැන් බලන් ඉන්නෙ උඹලා එකක් දානකම්❤️

  • @diyadahara0052
    @diyadahara0052 ปีที่แล้ว +10

    ඔයාගේ වීඩියෝස් නම් මරු මල්ලියෝ.

  • @damithlakruwan2759
    @damithlakruwan2759 ปีที่แล้ว +21

    සුපිරි කොල්ලො ❤️

  • @sanujamethmal9188
    @sanujamethmal9188 ปีที่แล้ว +11

    Comparison is the root of suffering. Don’t compare 😇

  • @MwUcyan
    @MwUcyan ปีที่แล้ว +28

    ඔයාලා මරු හොදේ මාරම creative 💝

  • @manulajayakody6061
    @manulajayakody6061 ปีที่แล้ว +7

    මේක නම් experiment එකක් සගෝ...
    වෙනස්ම concept එකක් 🔥🔥

  • @nethuakashi432
    @nethuakashi432 ปีที่แล้ว +19

    පට්ට talent එකක් බන් උබට තින්නේ ❤️❤️❤️❤️❤️

  • @yasangasendanayaka6701
    @yasangasendanayaka6701 ปีที่แล้ว +10

    😂පොඩ්ඩ මහන වෙලා benz එකක් ගත්තා එක මරු 😂😂 C.O.R.A කොර

  • @ashensandaruwan9652
    @ashensandaruwan9652 ปีที่แล้ว +14

    Best content ♥️♥️

  • @hasiyavlogs
    @hasiyavlogs ปีที่แล้ว +9

    සුපිරියක් අම්මෝ 😁❤

  • @harshanarandika5045
    @harshanarandika5045 ปีที่แล้ว +4

    සුපිරි වටිනවා

  • @sandun5072
    @sandun5072 ปีที่แล้ว +13

    කියන්න වචන නෑ පට්ට 🤍

  • @maxdemontm2517
    @maxdemontm2517 ปีที่แล้ว +21

    Welldone👍👍

  • @kaush__
    @kaush__ ปีที่แล้ว +9

    අම්මෝ 😹❤️
    Speed කියපු ටික දෙපාරක් ඇහුවා 😹
    CORA කොර 🔥

  • @supunsanjeewass4743
    @supunsanjeewass4743 ปีที่แล้ว +11

    ඒ කින්ඩියට හිනාවෙන හැටි හහ්...🤣🤣

  • @kalindusenarathne6828
    @kalindusenarathne6828 ปีที่แล้ว +6

    අපේ පවරිදු සර් ❤️❤️

  • @AkalankaJayasundara
    @AkalankaJayasundara ปีที่แล้ว +3

    Machan, simply, supiriyak.

  • @NadeemalPerera
    @NadeemalPerera 6 วันที่ผ่านมา

    Full athal machan!! 👏🏻👏🏻 ජයම වේවා!!! 💐

  • @sishortshow
    @sishortshow ปีที่แล้ว +7

    නැගී එන මීලග තරු🌟👀😘

  • @nizliclk1699
    @nizliclk1699 ปีที่แล้ว +10

    🥲😂ආච්චිට හාල් ගරනවා හොරොව්පතානෙ ඉන්නෙ තනිකර වැඩ්ඩොනෙ අයිසෙ

  • @MrDulaFamily
    @MrDulaFamily ปีที่แล้ว +3

    පහරක්❤️❤️😍

  • @senurinirasha6858
    @senurinirasha6858 ปีที่แล้ว +6

    Aththa kathawa ..marama creative aah !! 🙌❤. C O R A !

  • @darkstar5706
    @darkstar5706 ปีที่แล้ว +8

    එකෙන්ම C O R A ❤️🔥

  • @MemesByKaama
    @MemesByKaama ปีที่แล้ว +5

    උබ ගැන මට තියන සතුට මල්ලී❤❤❤

  • @thilankamadhushani8271
    @thilankamadhushani8271 ปีที่แล้ว +5

    පට්ට Creative ❤🔥

  • @shehan_SRI
    @shehan_SRI ปีที่แล้ว +2

    හැම වචනෙකම ආතල් එකක් තියනව..පට්ටම චැනල් එකක්❤️

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o ปีที่แล้ว +30

    තව ටික දවසකින් අපේ ගෙදර 🥲👀
    සී ඕ ආර් ඒ cora....නියමයි අයියල❤️

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 ปีที่แล้ว +1

      කොහොමද මගේ රත්තරං යාලුවේ ඔබගේ සැප දුක් එහෙම ? මම ඔබට මගේ හද පතුලෙන්ම ආදරෙයි මගේ යාලුවේ

  • @pabodyadissanayaka3449
    @pabodyadissanayaka3449 ปีที่แล้ว +7

    මේකත් ඉතිම් සුපිරියක් තමා🔥😂

  • @KR-24
    @KR-24 ปีที่แล้ว +6

    Next Level ❤️‍🔥
    C.O.R.A. Cora

  • @nissankapush
    @nissankapush ปีที่แล้ว

    සුපිරි ඔයාගෙ වැඩ. සෑහෙන්න ඉදිරිගාමී

  • @sehasD
    @sehasD ปีที่แล้ว +1

    අඩෝ මරු බං..පට්ට creative ❤️👊

  • @gayasrisandeepa7712
    @gayasrisandeepa7712 ปีที่แล้ว +4

    Supriyi thama ekenma 🔥🔥🔥 .kohenda mechchara creative adahas enne yako 😄❤️

  • @maleeshamaduwantha8664
    @maleeshamaduwantha8664 ปีที่แล้ว +11

    "ආච්චිට හාල් ගරනවා leval 2ආපදා තත්වයක් පෙන්නුම් කරන්නෙ තාත්තගෙන් පැයක විතර leccher එකකට පාර කැපෙන්න යන්නෙ" hammo ekh😂😂

  • @pasindumihiranga3086
    @pasindumihiranga3086 3 หลายเดือนก่อน +1

    මුන් ගුලි කාලද මේ වීඩියෝ හදන්නෙ..කොහෙන් එන අදහස්ද මේ....youtube ,ඉන්න පට්ට creative ම සෙට් එක..congratulations machanlaa❤

  • @darshana_samaraweera
    @darshana_samaraweera ปีที่แล้ว +2

    අඩෝ... මේක next level..❤

  • @asitha0010
    @asitha0010 ปีที่แล้ว +3

    Hammata ape Pawarindu sir 🤩🎉❤

  • @naveensachintha1436
    @naveensachintha1436 ปีที่แล้ว +9

    අඩෝහ් ආතල් 😂♥️

  • @RAPTOR-sm1ei
    @RAPTOR-sm1ei ปีที่แล้ว +1

    සුපිරි...

  • @ThilinaHimal
    @ThilinaHimal ปีที่แล้ว +17

    පට්ට
    හැම video එකකම වගේ දකින්න තියෙන, මම ආසම දේවල් ටිකක් තමයි
    1. කොහෙන් ගියත් හොරොව්පතාන ගෑවෙන මොනවා හරි තියෙනවා
    2. CORA - කොර
    3. සුපිරි
    😊

    • @who_am_i_790
      @who_am_i_790 ปีที่แล้ว +2

      දොර දෙකේ දම්‍රෝ ශීතකරනය

    • @Anuhas_sandeepa
      @Anuhas_sandeepa ปีที่แล้ว +2

      4. ආච්චිට හාල් ගරනව
      5. අනවශ්ශ තොරතුරක්

  • @chpinidiya2368
    @chpinidiya2368 ปีที่แล้ว +4

    Big fan 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 තවත් සුපිරියක් ............❤❤❤❤❤❤❤

  • @tharushimirihana7946
    @tharushimirihana7946 ปีที่แล้ว +8

    Creativity ..😂❤❤❤ next level ❤

  • @olevelbooks
    @olevelbooks ปีที่แล้ว +2

    වෙනස් trend එකක් ❤️🔥

  • @hansakakariyawasam4432
    @hansakakariyawasam4432 ปีที่แล้ว +1

    සුපිරියි ඇත්තටම 💪💪

  • @_DEADSHOTSANKA_
    @_DEADSHOTSANKA_ ปีที่แล้ว +7

    අඩෝ උබනම් පට්ට බන්... 😅😂🥹

  • @marline9445
    @marline9445 ปีที่แล้ว +6

    සුපිරි cora ❤️
    ඊළඟ video එකේ ඉඳලා sound quality එක වැඩි කරා නම් පට්ටම

    • @natakoSL
      @natakoSL  ปีที่แล้ว

      ඒක බලන්ඩෝනෙ පොඩ්ඩක්:((((

  • @kasundhananjaya8685
    @kasundhananjaya8685 ปีที่แล้ว +1

    Ado ado…creative bn🔥🔥❤️🤝

  • @alex10168
    @alex10168 ปีที่แล้ว +3

    Gemmak thama 1st mama

  • @mohomadfawaz8235
    @mohomadfawaz8235 ปีที่แล้ว +3

    Adeh maarai machn advertisement kiyla nikmnta hitune na. Waaw machn ❤️❤️

  • @kavindarathnadiwakara2446
    @kavindarathnadiwakara2446 ปีที่แล้ว +2

    Next level..🖤✌

  • @AnjuStefan
    @AnjuStefan ปีที่แล้ว +1

    Bro! You're next level

  • @dikka2571
    @dikka2571 ปีที่แล้ว +3

    ඕක හැමෝටම තියන ප්‍රශ්නයක් 🙂

  • @MWoow_lk
    @MWoow_lk ปีที่แล้ว +3

    අඩො උබලනම් සුපිරියි යකො මාර ආතල් එකක් 🤣 පට්ට සුපිරියක් 😍