ලංකාවෙ කඩේකින් බඩුගන්න ගියාම | NATAKO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2024
  • Herbal Ceylon Cosmetics website:- www.herbalceyloncosmetics.lk
    🔵 Herbal Ceylon is a 100% local product and herbal product made using natural ingredients
    🔵 Does not contain harmful chemicals such as bleaching, mercury and uses such products to restore the damaged skin.
    🔵 As our products are manufactured locally, the price is more affordable than other imported products available in the market.
    🔵 In a background where the majority of the current market is used to imported products, we have taken steps to provide local, quality products to the market, save foreign exchange in the country and provide new jobs.
    Contact number:- +94705 500 500
    Email address:- orders@herbalceyloncosmetics.lk
    #HerbalCeylon #HerbalCeylonCosmetics #Natural #Local #Herbal #MadeInSriLanka #Natako
    අපේ අන්ලිස්ටඩ් වීඩියෝ එක 😼:- • කඩවසම් රසික ඔබට !
  • ตลก

ความคิดเห็น • 982

  • @mihiranmawela5453
    @mihiranmawela5453 5 หลายเดือนก่อน +378

    Time machine eka patan gaddima athe thiyenne kohomada 😂🫨😱

    • @harithkrishmindh3322
      @harithkrishmindh3322 5 หลายเดือนก่อน +29

      ඒක time machine එකක් නිසා 😂

    • @slmicro3857
      @slmicro3857 5 หลายเดือนก่อน +3

      උබතෝකෝටික පුරශ්නයක්🤓

    • @loganff2104
      @loganff2104 5 หลายเดือนก่อน +9

      පොර ඒකෙන් අතීතෙට ගිහින් , හැබැයි ඌ ටයිම් ට්‍රැවල් කරන්ඩන් ක්ලින් සිද්දිය මතක හිටින්නෙ නෑ

    • @SurathJayawardhana
      @SurathJayawardhana 5 หลายเดือนก่อน +3

      @@loganff2104 yep 9:24

    • @tharindudarshana7126
      @tharindudarshana7126 5 หลายเดือนก่อน +17

      මුදලාලි නානාට සල්ලි නෑ කිව්වම මූව මරන්න ගියානෙ..ඉතින් ටයිම් මැෂින් එක යූස් කලා..දැන් මූ ලූප් එකේ යනව 😮

  • @nemesisprasa
    @nemesisprasa 5 หลายเดือนก่อน +777

    'Customer is the king' මේක තේරුම්ගත්ත දවසට ඇත්තටම සිංහල ව්‍යාපාර දියුණු වෘඉ

    • @madhawagamage8000
      @madhawagamage8000 5 หลายเดือนก่อน +45

      ලංකාවෙ - customer නොthe king

    • @hypercars2085
      @hypercars2085 5 หลายเดือนก่อน +2

      😂

    • @user-ef1ws1uo8u
      @user-ef1ws1uo8u 5 หลายเดือนก่อน +7

      අන්තිම සීන් එක සල්ලි නැත්නම්...

    • @FutureBillionaire-bh2pt
      @FutureBillionaire-bh2pt 5 หลายเดือนก่อน

      😂😂😂​@@madhawagamage8000

    • @lahirufernando638
      @lahirufernando638 5 หลายเดือนก่อน +2

      BOKKENMA❤

  • @MalshaEdirisingh-hz4nf
    @MalshaEdirisingh-hz4nf 5 หลายเดือนก่อน +88

    ඇත්තටම සිංහල කඩකාරින්ට වඩා මුස්ලිම් මිනිස්සු හරිම හොදයි මුල්සිම් කඩේකට ගියාම එ මිනිස්සු කස්ටම මෙකොක් උනත් රෙස්ක්ස්පෙට් කරනවා❤❤

  • @pradeepmadhusanka3914
    @pradeepmadhusanka3914 5 หลายเดือนก่อน +244

    මුස්ලිම් සහෝදරයන්ට උපහාරයක් වේවා ❤️😌
    සුපිරි bro 😘✌️

  • @Vissa64165
    @Vissa64165 3 หลายเดือนก่อน +11

    "ප්‍රියන්ත මේකේ bleaching තියනවද?"
    ප්‍රියන්ත :Bleaching නෑ ඉවරයි 😂
    ~Natakoforever~

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 5 หลายเดือนก่อน +108

    මේකනම් සම්පූර්ණ ඇත්ත කඩවල වල වැඩ කරන කෙල්ලෝ කොල්ලෝ හිතන් ඉන්නේ උන්ගේ කඩේ කියලා පුදුම ලොකු කමක් දාන්නේ අපේ ටවුන් එකේ තියෙන සමහර කඩවල් වලට යන්න අප්පිරියයි සමහර ඒවා හොදයි ලොකු කම අඩු කර ගත්තනම් ගොඩක් බිස්නස් තියෙනවා අදත් ෆ්ට් විඩියෝ එක❤

  • @isurikaushalya1656
    @isurikaushalya1656 5 หลายเดือนก่อน +1489

    Video එක pause කරල physics ppr එක කියවපු ගෞරවනීය පුරවැසියන් කෝ..😂

    • @nokooooooooo
      @nokooooooooo 5 หลายเดือนก่อน +7

      😂

    • @ALLENFF-vk9nw
      @ALLENFF-vk9nw 5 หลายเดือนก่อน +17

      Ubava pint karalath ekka 😂

    • @user-jn2bp4dy5l
      @user-jn2bp4dy5l 5 หลายเดือนก่อน +28

      Video එකේ physics ppr එක දැකලා ඇත්තටම physics ppr එකක් කරන්න ගත්ත මං 😂😂🦾

    • @Glowacki-Francis
      @Glowacki-Francis 5 หลายเดือนก่อน +15

      මාත් දැන් කියෙව්වෙ උබේ කමෙන්ට් එක කියවල 😂

    • @shenux9291
      @shenux9291 5 หลายเดือนก่อน +1

      here

  • @user-mr9wd8kp1z
    @user-mr9wd8kp1z 3 หลายเดือนก่อน +6

    පොඩි ලමයි එක්ක උනත් බලන්න පුලුවන් කුනුහරප නැ මරු විහිලු විඩියෝ .ඉක්මන්ට වීඩියෝ එකක් ඕනා.

  • @aditha_creation
    @aditha_creation 5 หลายเดือนก่อน +74

    ආච්චිට හාල් ගරන්න සිංහල කඩවල වැඩක් කරගන්න ගියාම අපේ උන්ගේ ලයින් බලන්න ඕන, සිංහලයා සිංහලයාගේම කන පලන්න යන අවස්ථාවක්😂💔

  • @user-hj4bn6vb6n
    @user-hj4bn6vb6n 5 หลายเดือนก่อน +16

    ඕක නම් ඇත්තක් බන්..😂..අපේ සිංහල කඩවල් වල ඉන්න වේසිගෙ පුතාලගෙ කැරි ලයින් බලනවට වඩා හොදයි මුස්ලිම් එකෙක්ගෙ කඩේකින් ගන්න ඕනි ඒව ගන්න එක

  • @Desh_2008
    @Desh_2008 5 หลายเดือนก่อน +145

    Comedy legend ❤ තව මේ වගේ වීඩියො ඕන 😍💖

  • @PhantomMJ06
    @PhantomMJ06 5 หลายเดือนก่อน +20

    Video එක pause කරලා physics paper එක විතරක් නෙවෙයි, බඩු list ටිකත් කියවපු ගෞරවනීය ආදරනීය King Curious ප්‍රේක්ශක කැල..

    • @natakoSL
      @natakoSL  5 หลายเดือนก่อน +2

      ආදරෙයි අම්ම තාත්තට වගේ 💯❤

  • @bhashimusic
    @bhashimusic 5 หลายเดือนก่อน +52

    පස්යාලයේ රෙදි කඩයක් තියෙනවා මම නිතරම යන මුස්ලිම් මාමා කෙනෙක් තමයි ඒ කඩේ කරන්නේ ඔය වගේම තමයි ගිහින් කඩේ පෙරළුවත් ඔක්කොම වැඩ පැත්තක තියලා ඇවිල්ලා රෙදි තෝරලා ගාණත් අඩු කරල දෙනවා ❤❤❤ අඟල් තුං කාලේ ජල නල

  • @dinukadilshan8533
    @dinukadilshan8533 5 หลายเดือนก่อน +236

    NATAKO ඔයානම් සුපිරි ඉස්සරට වීඩියො දාන්න දාපු ගමන් බලනවා සුපිරි ආදරෙයි ❤️😍 කමෙන්ට් එකට ලයික් එකක් දාන්න 👍😩

  • @DhanawathiDissanayake-mu8ws
    @DhanawathiDissanayake-mu8ws 5 หลายเดือนก่อน +50

    ආයේ විඩ් එකක් දානවනම් සුපුරුදු තාත්තාව use කරන්න....ඒ ෆීලිං එක එයාට විතරයි දෙන්න පුළුවන්

  • @kaiyasjourney
    @kaiyasjourney 5 หลายเดือนก่อน +166

    ෆේස්බුක් එකෙන් දැකලා යූටියුබ් එකට ඇවිල්ලා බලන මම වගේ කොහිල වලට ආස අය කමෙන්ට් කරන්න

    • @Vinuva821
      @Vinuva821 5 หลายเดือนก่อน +2

      🙋‍♂️😂❤❤

    • @GamingWorld-sj5bf
      @GamingWorld-sj5bf 5 หลายเดือนก่อน +2

      🙋

    • @amtfilms
      @amtfilms 5 หลายเดือนก่อน +2

      me too

    • @silinbilin3760
      @silinbilin3760 5 หลายเดือนก่อน +1

      ayya♥️

    • @Himaa2515
      @Himaa2515 5 หลายเดือนก่อน

      Me too 😊😃

  • @10_xXx_01
    @10_xXx_01 5 หลายเดือนก่อน +69

    9:27 මොනාද යකෝ මේ😹😹... Dua Lipa,ත් කඩෙන් ගන්නද හදන්නෙ😹

  • @slmicro3857
    @slmicro3857 5 หลายเดือนก่อน +134

    ඕක තමා ඇත්ත තත්වේ මේ ලන්කාවේ😂..විඩියෝ එක අවසානෙට යනකොට වෙනම ලෙවෙල් එකකට ගියා❤..Thank you ඔයලා🖤ට

    • @Supun20045
      @Supun20045 5 หลายเดือนก่อน +2

      oya emoji eka komada danme

    • @slmicro3857
      @slmicro3857 5 หลายเดือนก่อน

      ඉමෝජ් ලිස්ට් එකේ උඩම් ටිකේ බලන්න තියන්වා☺@@Supun20045

    • @slmicro3857
      @slmicro3857 5 หลายเดือนก่อน

      ඉමෝජ් ලිස්ට් එකේ උඩම තියනවා බලන්න😊.@@Supun20045

  • @Isurikashashini
    @Isurikashashini 5 หลายเดือนก่อน +6

    බඩු list එකෙ නොමල ගේකින් අබ මිටක් කියලත් ‍තියෙනවා.😂 9:28 අයියනම් සුපිරි..❤මාර අදහස් තියෙන්නේ .දිගටම videos දාන්න.

  • @Glowacki-Francis
    @Glowacki-Francis 5 หลายเดือนก่อน +56

    අම්මෝ ඇති යන්තම් ❤❤❤❤❤❤❤ ඊයෙත් මතක් උනා තාම වීඩියෝ එකක් දැන්මෙ නැහැනෙ කියල ♥️

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 5 หลายเดือนก่อน +33

    කල් ගත්තට හැමදාමත් සුපිරි content එකක් දෙනවා 👌

  • @SLVbonsai
    @SLVbonsai 5 หลายเดือนก่อน +82

    සිරිසේනගෙ ආච්චිට හාල් ගරන්න ෆෝන් එක දොර දෙකේ ෆ්‍රිජ් එකෙ තිබුනෙ වීඩියෝ එක දැක්කෙ නෑ.අ හ ❤

  • @chulabhayadamithameepegama123
    @chulabhayadamithameepegama123 5 หลายเดือนก่อน +327

    ලංකාවෙ කඩේකින් කිව්වට සිංහ කඩේකින්, මුස්ලිම් දෙමළ කඩවල මේ ප්‍රශ්න නෑ...

    • @imranhilmy3152
      @imranhilmy3152 5 หลายเดือนก่อน +2

      සැර වැඩියිද මන්දා? 😅

    • @relaxingsl1413
      @relaxingsl1413 5 หลายเดือนก่อน +3

      ඔවු ඇත්ත

    • @usggw_rw
      @usggw_rw 5 หลายเดือนก่อน +4

      මාත් මේකමයි කමන්ට් කරන්න ආවේ

    • @buddimawickramanayake5922
      @buddimawickramanayake5922 5 หลายเดือนก่อน

      Sirawtm

    • @nudewpriya7613
      @nudewpriya7613 5 หลายเดือนก่อน +5

      ​@@imranhilmy3152 muslim un pitin hinawela kapati kamin gema gahanne😂 sihalu hina wenne na. Pinata badu ganna awa wage balanne.

  • @surangikumari-mm7se
    @surangikumari-mm7se 5 หลายเดือนก่อน +48

    අඩේ දිගටම වීඩියෝ දාහන්කෝ😢🎉

  • @travelwithsandaruwan
    @travelwithsandaruwan 5 หลายเดือนก่อน +12

    U tube එකෙ බලපු හොඳම වීඩියෝ වලින් එකක් මේක නම්. සුපිරි...❤ කියන්න කිසිම දෙයක් නෑ. C o r a

  • @ashanpramod6840
    @ashanpramod6840 5 หลายเดือนก่อน +9

    ගොඩක් කාලෙකින් video එකක් දැම්මත් දාන එක ගින්දර වගේ මරු❤❤❤

  • @DinukaPramuditha
    @DinukaPramuditha 5 หลายเดือนก่อน +38

    සිරිසේනගෙ ආච්චිට දෙපාරක් හාල් ගරන්න මෙන්න මුං මතුවෙලා

  • @SLMilitary_Aviationist
    @SLMilitary_Aviationist 5 หลายเดือนก่อน +298

    මාසෙකටදෙපාරක්වත්දාපන්කො,කොර මචන්😂❤

  • @Kiushi152
    @Kiushi152 5 หลายเดือนก่อน +9

    ඔය වගේ සිදුවිම් ඔන තරම් වේලා තියෙනනවා🙂😂මගේ ජිවිතේ super video🌚❤️‍🔥

  • @bhanukasooryabandara8990
    @bhanukasooryabandara8990 หลายเดือนก่อน +3

    Sure..!! A/L science කරපු කොල්ලෙක් , නැත්නම් මේ වගේ overthinking අදහස් කොහෙන්ද ???

  • @raviseye
    @raviseye 5 หลายเดือนก่อน +20

    සුපිරි 😍
    දිගටම වීඩියෝ ඕනේ

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 5 หลายเดือนก่อน +7

    වෙනද වගේම සුපිරිම කොලිටි වීඩියෝ එකක් ❤ ආදරෙයි නටකෝ හැමදාම 😍🥰

  • @TEDDYOFFICIAL101
    @TEDDYOFFICIAL101 5 หลายเดือนก่อน +90

    යකෝ වීඩියෝ එකක් දානකල් බලන් හිටපු එවුන් මේ කොනට වරෙල්ල ටග්ගාල එතකොට අනිත් එකත් ටග්ගාල වැටෙයි👀♥️

  • @ishararajapaksha7787
    @ishararajapaksha7787 5 หลายเดือนก่อน +3

    Natako අනේ දිගටම මේ වගේ videos දාන්න. අලුත් video එකක් එනකන් ආසාවෙන් බලන් ඉන්නවා. All the very best..❤

  • @chamithmaduranga508
    @chamithmaduranga508 5 หลายเดือนก่อน +2

    maruu..video eke anthimatamata una dee hithaa gaththahekii

  • @jenithneranjana8967
    @jenithneranjana8967 5 หลายเดือนก่อน +7

    9:09 අඩේ මගෙ guitar එකත් ඕකමයි 😍😍

  • @lakmalprasad843
    @lakmalprasad843 5 หลายเดือนก่อน +6

    Facebook බලන්නැතුව TH-cam ම ඇවිත් බැලුවේ බොසා ❤

    • @natakoSL
      @natakoSL  5 หลายเดือนก่อน

      ආදරෙඉ අම්ම තාත්තට වගේ 💯❤

  • @achalasenanayake2558
    @achalasenanayake2558 5 หลายเดือนก่อน +4

    ලංකාවේ හැදෙන සුපිරිම content ❤️

  • @Hirusharandil
    @Hirusharandil 5 หลายเดือนก่อน +10

    හැමදාම වගේ සුපිරියක් බන්😊

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage3634 5 หลายเดือนก่อน +6

    වැදගත්ම පණිවිඩේ තියෙන්නෙ අන්තිම තත්පර දෙක තුනේ. ඒත් ඒක හැමෝටම තේරුම් යන එකක් නෑ.

    • @Taradio-4773
      @Taradio-4773 5 หลายเดือนก่อน +2

      ඒ මොකක්ද බන්ග්. කියපන්කෝ

    • @dionisheraliyanage3634
      @dionisheraliyanage3634 5 หลายเดือนก่อน +1

      @@Taradio-4773 මුස්ලිම් උන් එහෙම කරන්නෙ අපිට ආදරේකට නෙමෙයි කියන එක. උන්ගෙ එකම පරමාර්ථය business එක විතරයි. හොඳම යාළුව වෙලා හිටියට බඩු වලට සල්ලි නැත්තං මරං කන්නයි බලන්නෙ

    • @Taradio-4773
      @Taradio-4773 5 หลายเดือนก่อน +1

      ​@@dionisheraliyanage3634🙂😆

  • @nimeshbandara6450
    @nimeshbandara6450 5 หลายเดือนก่อน +64

    7:43 "අනර්කලී මංගල ජයට එහෙම කරාට මට අයියට එහෙම කරන්ඩ බෑ" 😹👍 Ado ගැම්මක් ආ 😂❤️

    • @lakshan7340
      @lakshan7340 5 หลายเดือนก่อน

      Theruma mkkd

    • @nimeshbandara6450
      @nimeshbandara6450 5 หลายเดือนก่อน

      @@lakshan7340 "සිකුරු හතේ" කියල ටිකක් පරණ film එකක් තියේ බන් පට්ට ආතල් එකක්. ඒකෙ සිද්ධියක් ඔය කියල තියෙන්නෙ 🥲

    • @chandanipriyangika2943
      @chandanipriyangika2943 5 หลายเดือนก่อน

      ​@@lakshan7340sikiruhathe film eka blmna 👍

    • @Taradio-4773
      @Taradio-4773 5 หลายเดือนก่อน

      තේරුම කියපන් පගයෝ😢😢

    • @nimeshbandara6450
      @nimeshbandara6450 5 หลายเดือนก่อน

      අඩෝ මම youtube එකේ දාපු ඔක්කොම comment එක පාරටම අයින් වෙලානෙ 🤔 ඇයි එහෙම වෙන්නෙ?

  • @AvishkaMadushan-qp7co
    @AvishkaMadushan-qp7co 5 หลายเดือนก่อน +5

    යකෝ ඊයෙ රෑ මතක් උනා උබලගෙ වීඩියෝ එකක් නෑ කියලා අද බලද්දි දාලා❤

  • @bimsarajayawardana8073
    @bimsarajayawardana8073 5 หลายเดือนก่อน +2

    දිගටම වීඩියෝ ඕන 😍😍😍මේක සුපිරි ❤❤

  • @user-op3vi1fe2x
    @user-op3vi1fe2x 5 หลายเดือนก่อน +2

    අඩෝ පට්ට වීඩියෝ එක බං.ආයේ වීඩියෝ 🔥එකක් දානකම් බලන් ඉන්නවා

  • @Shashx4321
    @Shashx4321 5 หลายเดือนก่อน +6

    සුපිරියක් තමයි ඉතින් , c o r a කොර ❤️💪

  • @Oliviya.dissanayake
    @Oliviya.dissanayake 5 หลายเดือนก่อน +4

    ටවල් ඇදුම් වෙන්න අයියා කයිලි ජෙනර්ද😂❤next level bro🎉

  • @tharakadahamsrijayasuriya3920
    @tharakadahamsrijayasuriya3920 5 หลายเดือนก่อน

    නියමයි
    වෙලාව අරගෙන හොදට කරන්න
    Good Luck brothers

  • @2020JBbandara
    @2020JBbandara 5 หลายเดือนก่อน +2

    ඈත්ත.කෙරෙන්න ඕනම වීඩියෝ එකක් තමයි කරල තියෙන්නෙ.නියමයි❤👍

  • @lasinthabandara8937
    @lasinthabandara8937 5 หลายเดือนก่อน +9

    පට්ට අසාවෙන් විඩියො බලන එකම y chanel එක ❤️😌 CORA
    කොර*

  • @relaxingsl1413
    @relaxingsl1413 5 หลายเดือนก่อน +3

    මේකනම් සීයට සීයක් ඇත්ත, ලංකාවෙ සිංහල ගෝතයොංගෙ තමයි පඩ ශෝ, මුස්ලිම් කඩවල් වලින් බඩුවක් ගන්නවනම් හිතේ සතුටින් එලියට එන්න පුලුවන්😇💖💖💖💖

  • @sonalkss6973
    @sonalkss6973 5 หลายเดือนก่อน +1

    අද එක පට්ට බන්.පට්ට creative.❤❤

  • @shwetharaveen4822
    @shwetharaveen4822 5 หลายเดือนก่อน +2

    video එකක් එනකම්.බලාගෙන හිටියෙ ❤

  • @cr-ur8eg
    @cr-ur8eg 5 หลายเดือนก่อน +10

    කාලෙකින්❤ සුපිරියක්🎉

  • @user-jn2bp4dy5l
    @user-jn2bp4dy5l 5 หลายเดือนก่อน +4

    Video එකක් දෙනකන්මයි හිටියේ 😁✨

  • @thanotorious7561
    @thanotorious7561 5 หลายเดือนก่อน +2

    පරණ සිංහල කඩ ඕක තේරුම් අරන් තියෙනවා. අලුතෙන් දාන කඩවල customer caring නම් ජාතිබේදයක් නැතුවම සාපයක්

  • @sahanoshada2800
    @sahanoshada2800 5 หลายเดือนก่อน +6

    ආච්චිට හාල් ගරන්න අලුත් එකක් දානකම් පරණ ඒවා දාණකම් පරණ ඒවා බලපූ උන් මේ කොනට✌️

  • @lasinthabandara8937
    @lasinthabandara8937 5 หลายเดือนก่อน +13

    එක video එකක් 10 පාරක් බලන මම 😌♥️

  • @rehangimth2139
    @rehangimth2139 5 หลายเดือนก่อน +6

    දානකම්.ඉන්නේ යකෝව් හැබැයි ළග ළග වීඩියෝ වැටෙන්නේ නැතුව මෙහෙම මාස ගාණකට එකක් එද්දී අගේ වැඩී 😌❤️

  • @hewagediana7767
    @hewagediana7767 5 หลายเดือนก่อน +1

    C.O.R.A සුපිරී..තව ඔනේ❤

  • @_FERONICK
    @_FERONICK 5 หลายเดือนก่อน +12

    Achchit hal krnna dala thamusege video maru oiiii..😂❤

  • @lahiru2002
    @lahiru2002 5 หลายเดือนก่อน +9

    සුපිරියක් තමා...කාලෙකට එන...🙂

  • @somapala
    @somapala 5 หลายเดือนก่อน +4

    හිනා වෙලා බඩ රිදෙනවා බං ❤ අති සුපිරි

  • @farashathalib9288
    @farashathalib9288 5 หลายเดือนก่อน +2

    Kiyala wadak na ayyage videos nam supiri 😅😅❤ reality eka😂😂

  • @user-nu9ol8pb8n
    @user-nu9ol8pb8n 2 หลายเดือนก่อน

    Adoo කොච්චර කල් ගත්තත් කමක් නෑ මේ වගේ සුපිරි content දාහන් මෙච්චර කාලෙකට දැකපු සුපිරිම content creater අව්ල් කියන්න එක video එකක් නෑ❤

  • @johnniewalker8186
    @johnniewalker8186 5 หลายเดือนก่อน +101

    "බ්ලීචින් නැ ඉවරයි", "මම කැකිරාවේ හොද සිංහල​" 🤣🤣

    • @slmicro3857
      @slmicro3857 5 หลายเดือนก่อน

      😅😆

  • @SithuSithumini-bn8gg
    @SithuSithumini-bn8gg 5 หลายเดือนก่อน +4

    මෙච්චර දවසක් සිරිසේනගෙ ආච්චිට හාල් ගැරුවද හැබැයි video එක පට්ට ආයෙ එකක් ඉක්මනින් ඔනේ...

  • @rohiniwijesuriya4268
    @rohiniwijesuriya4268 5 หลายเดือนก่อน +2

    හැමෝම දන්න ප්‍රසිද්ධ රහස,weldone ...👊👊👊✨️

  • @kusalranasinghe6363
    @kusalranasinghe6363 5 หลายเดือนก่อน

    Ado video dapan bn. uba supiri niyamaiii ❤

  • @lionsgeek
    @lionsgeek 5 หลายเดือนก่อน +3

    උබලගෙන් විඩියෝ එකක් එනකන් බලාගෙන හිටියෙ 😂❤️

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o 5 หลายเดือนก่อน +19

    ආච්චිට හාල් ගරනවා.අදත් විඩීයෝ එක cupiri. C O R A කොර.
    මරු අයියා.ඉක්මනට ආයෙ එක්ක ඕනේ.ආදරෙයි❤

  • @binurasathmina813
    @binurasathmina813 5 หลายเดือนก่อน +10

    උබලගෙන් වීඩියෝ එකක් එනකන් බලන් හිටියෙ 🥺

  • @DilshanWasana
    @DilshanWasana 5 หลายเดือนก่อน +13

    6) ඉහත කිසිවක් නොවේ.

  • @chamithharshana8963
    @chamithharshana8963 5 หลายเดือนก่อน +3

    Gammak allamu boys ❤❤gd luck

  • @sadubro9696
    @sadubro9696 5 หลายเดือนก่อน +6

    Channel එක නිතරම බලනව vedio එකක් දාලා ඇති කියලා අනේ පරක්කු නොකර තව vedios දාන්නකො🥺🤍

  • @PippigeLokaya
    @PippigeLokaya 5 หลายเดือนก่อน +2

    Most creative channel I even seen. I’m wondering who’s the script writer 😮✍️

    • @natakoSL
      @natakoSL  5 หลายเดือนก่อน

      U'll see 😼

  • @user-kk9wo4xm1g
    @user-kk9wo4xm1g 5 หลายเดือนก่อน +8

    ගැම්මක් Natako ❤

  • @foodbodymind3742
    @foodbodymind3742 5 หลายเดือนก่อน +24

    වෙලදාම් කරන විදිහ උන්ගෙන් ඉගෙන ගනිල්ලා 👍

  • @CricketfanGood
    @CricketfanGood 5 หลายเดือนก่อน +4

    හුග කාලෙකට පස්සෙ නියම වීඩියෝ එකක් 🦾

  • @kdgimhank
    @kdgimhank 5 หลายเดือนก่อน +2

    සිරාවට අපේ සිංහල උන්ගේ කඩේකට ගියාම උන් අපිට බනිනවා වගේ සින් එකක් තියන්නේ මුස්ලිම් සහොදරයෝ නම් එම නැ සිරාවට ❤ පොඩි දවස් වල ෆොන් එකක් හදන්න ගියා. කලුතර එක්තරා කඩේකට පොර තවමත් දැක්ක තැන හිනාවක් දානවා❤

  • @agoogleuser..2k17
    @agoogleuser..2k17 5 หลายเดือนก่อน +1

    Next level video brother😍

  • @sandun5072
    @sandun5072 5 หลายเดือนก่อน +15

    Video එකක් දානකන් බලන් හිටපු අය කෝ 😘❤

  • @nethmaanuhas9986
    @nethmaanuhas9986 5 หลายเดือนก่อน +19

    අඩො කාලෙකින්
    පට්ට ඇ 😂

  • @dushantheekshana3129
    @dushantheekshana3129 5 หลายเดือนก่อน +1

    අඩෝ මන් හිතුවේ vedios upload කරන එක නවත්තල කියලා, දැන් දැක්කේ පට්ට happy , තව ඉස්සරහට vedios ඔනී ❤❤❤❤❤❤

    • @natakoSL
      @natakoSL  5 หลายเดือนก่อน +1

      No sir තාම පටංගත්ත විතරයි 💯❤

  • @user-cz4wg7ew4j
    @user-cz4wg7ew4j 5 หลายเดือนก่อน +7

    Oka aththak hbai. Sinhala kadekata gyaama unge jaathika line. Un apita salli denwa wge. Ape jaathiya danne anith unta බැන බැන inna witharai. Kwdawth hadenne na

  • @surajdulshan2518
    @surajdulshan2518 5 หลายเดือนก่อน +8

    සුපිරි සුපිරි video ❤❤

  • @lordmerlin6714
    @lordmerlin6714 5 หลายเดือนก่อน +4

    මූ මාසෙකට video 2ක්‌ දානකන් බලන් හිටපු මෝඩ මම

  • @RovinakaRansilu
    @RovinakaRansilu 5 หลายเดือนก่อน

    තව videos දාපන් කොල්ලෝ... පාළුවෙන් හිටියේ උබලාගේ video නැතුව බං... ❤❤❤❤❤❤

  • @supunisara2621
    @supunisara2621 5 หลายเดือนก่อน +2

    parana ewa bala bala athi wela hitiye.well done guys.

  • @srimaldanu6761
    @srimaldanu6761 5 หลายเดือนก่อน +3

    Ekath supiri❤️😃👍.. maseta videos dekathunak wath dapallako 😂😂

  • @dulamusic12
    @dulamusic12 5 หลายเดือนก่อน +7

    අඩෝ why ඔහොම එදා කිව්වා මේ සතිය තුල තව වීඩියෝ එකක් ලබාදෙමි කියලා හැබැයි වීඩියෝ එක දාන්නෙ මාස ගානකට පස්සෙ🥲 but වීඩියෝ එක සුපිරි🔥❤

  • @visadissanayaka
    @visadissanayaka 5 หลายเดือนก่อน

    Supiri bn.. Subla 20k idan balanawa yakow ❤️❤️

    • @natakoSL
      @natakoSL  5 หลายเดือนก่อน

      ආදරෙඉ අම්ම තාත්තට වගේ 💯❤

  • @pavithravithanaarachchi7546
    @pavithravithanaarachchi7546 5 หลายเดือนก่อน

    Adow sirama cora video eka hode ❤

  • @miyurupathirana
    @miyurupathirana 5 หลายเดือนก่อน +3

    උබලනම් next level බන්😍❤

  • @defenderhasiya6311
    @defenderhasiya6311 5 หลายเดือนก่อน +6

    ඒක නම් නියමයි ....😁👍😥❤️❤️

  • @sadaru_official3545
    @sadaru_official3545 5 หลายเดือนก่อน +2

    සුපිරියක් තමා මේකත් 😗💗

  • @isurinimna1707
    @isurinimna1707 5 หลายเดือนก่อน +1

    වීඩියෝ එක සුපිරි සුපිරී 😍

  • @Gfgv_56
    @Gfgv_56 5 หลายเดือนก่อน +48

    අර අර්ජුනගේ වෝල්පේපර් සීන් එක මොකද්ද බන්🤣🤣🤣
    පෝස් කරලා සෙට් එකම කියෙව්වා වෙන වැඩ අමතක කරලා🤣🤣🤣
    උඹ පට්ට බං😎💪

  • @dilshanmadhukaperera7903
    @dilshanmadhukaperera7903 5 หลายเดือนก่อน +8

    මම තේරුම්ගත්ත විදියට හොඳම script එක ඔයලගෙ මේක... මරු ආ ❤

  • @TheDown_Harper
    @TheDown_Harper 5 หลายเดือนก่อน +8

    පොඩිකාලෙ ජීවිතේ වටිනම දේ නැතිකරගත්තනම් පුතා ලෙඩක් හැදිලා මැරුනේ කොහොමද 😼

    • @thuvanhassim3735
      @thuvanhassim3735 22 วันที่ผ่านมา

      බි#ජ නෙවෙයි බං... මයිකල් ජැක්සන්ට තියෙන ළමා අපචාර සීන් එකට ඕක කියන්නේ... උගේ පතිවතට ජැකා කෙලලා....

  • @sl8984
    @sl8984 5 หลายเดือนก่อน +4

    විඩියෝ දාපන් යකෝ😂අනර්කලි මංගල ජයාට ඇහුන එව්න් කෝ.😂😂😂