දූපතේ ටීවී චැනල් නිව්ස් හදන විදිය | NATAKO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2022
  • මේක රුසියානු සුරංගනා කතාවක් ඇසුරෙන් නිර්මාණය කල ප්‍රබන්ධ වැඩසටහනක්. කවදාවත් කිසිම රටක ඇත්තට උන මගුලක් නෙමෙයි
    #natako
  • ตลก

ความคิดเห็น • 982

  • @natakoSL
    @natakoSL  ปีที่แล้ว +1326

    අපි මේ වීඩියෝ එක නෙමෙයි කරන්න හිටියෙ. ඒත් මේ ටොපික් එක උඩ ආපු නිසා කාර්යමන්ඩලයෙ එකගතාව මත දවසක් ඇතුලෙ මේක හැදුවෙ. ඒ නිසා ස්ක්‍රිප්ට් එකෙයි සෞන්ඩ් කොලිටිවලයි පොඩි ප්‍රශ්න ටිකක් තියනව. ඒක නොසලකා හරින්න 😽❤
    -නවිඳු-

    • @OshadaG
      @OshadaG ปีที่แล้ว +91

      නොසලකා හරින්නම්.. හැබැයි දොර දෙකේ නිල්පාට දම්රෝ ප්‍රිජ් එකක් දුන්නොත් විතරයි 😏.

    • @HalF_DeaD
      @HalF_DeaD ปีที่แล้ว +10

      ❤️‍🔥😈

    • @rashmikashanaka8223
      @rashmikashanaka8223 ปีที่แล้ว +26

      විඩියො ඔනි එකදිගට🙂🎂

    • @thilinamadumadawa2707
      @thilinamadumadawa2707 ปีที่แล้ว +21

      සතියකට වීඩියෝ දෙකක්වත් දාහන් අඩුම එකක්වත්

    • @tiger167
      @tiger167 ปีที่แล้ว +19

      රුධිර පට්ටිකා

  • @samiddhi_gunathilake
    @samiddhi_gunathilake ปีที่แล้ว +1168

    "තුන් දෙනෙක් ඉන්න පවුලක දවසට ලුණුවත් ඔච්චර කන්නෙ නෑනෙ ඕයි" 😂❤👌

    • @sandunkulathunga9739
      @sandunkulathunga9739 ปีที่แล้ว +22

      කතාව.......😂😂😂😂

    • @samithwijesooriya1844
      @samithwijesooriya1844 ปีที่แล้ว +19

      ඒක අල්ලලා ගිය. cora

    • @ymajayamini6689
      @ymajayamini6689 ปีที่แล้ว +14

      සී ඕ ආර් ඒ.. කොර..

    • @TK-iq3by
      @TK-iq3by ปีที่แล้ว +7

      අම්මෝ

    • @dongayan9053
      @dongayan9053 ปีที่แล้ว +8

      අම්බෝ ඒක කොර 😂😂😂😂

  • @shashinkamendis101
    @shashinkamendis101 ปีที่แล้ว +227

    ලංකාවේ මාධ්‍ය හෙළුව පෙන්නපු උඹලට පින් ❤️..හැබැයි අපේ මිනිස්සු ඇත්තටම පව් බන්😥

    • @akkavee0604
      @akkavee0604 10 หลายเดือนก่อน +2

      Oya video eka Chamudhitha mahaththaya dakkanam

  • @shinnokx11
    @shinnokx11 ปีที่แล้ว +201

    වීඩියෝ ගේම් ගහන උන් අවුරුදු 30න් පස්සෙ මිනී මස් කනවා😂😂😂පට්ට ආතල් බන් උබලගෙ වීඩියෝස් නම් ඔක්කොම බැලුවා❤🔥

  • @MaaOba991
    @MaaOba991 ปีที่แล้ว +231

    විහිලුවට හරි ලංකාවේ ඇත්ත තත්වෙ තමයි පෙන්නලා තියෙන්නේ

  • @ctechlk
    @ctechlk ปีที่แล้ว +49

    ලංකාවේ ලොකුම කුඩු ජාවරම්කාරයගෙ සහෝදරයගෙ channel එකේ තමා කුඩු සීන් ගැන ලොකුවටම කතා කරන්නෙ lol 😂🥴

  • @vinushasilva9179
    @vinushasilva9179 ปีที่แล้ว +348

    මේක හොඳ පණිවිඩයක් සගෝ. නිර්මාණාත්මකව හරියට ම ඉදිරිපත් කරලා තියෙනවා. හදිසියේම කලා වුනත් කියන්න තරම් අඩුපාඩුවක් නෑ. ජය ✌ ❤️

    • @maduraudesh5477
      @maduraudesh5477 ปีที่แล้ว +3

      මේක හොද පනිවිඩයක්...නියමයි

    • @Izel.2507
      @Izel.2507 ปีที่แล้ว +1

      👌

  • @ruwanthi6167
    @ruwanthi6167 ปีที่แล้ว +140

    සු පි රි ❤️ හැබැයි හිනා උනාට රටක් විදියට අපි ඉන්නෙ අඬන්න ඕනි තැනක . මොකද විහිලුවක් ඇතුළෙ තියෙන මේ හැම දේම සහතික ඇත්ත🥴

    • @Dazaya_chan
      @Dazaya_chan ปีที่แล้ว

      Ow schoole yana podi eunta dan malamala pissuwa ghala

    • @batta438
      @batta438 ปีที่แล้ว

      Sirama atta

  • @anjanagurusingha5659
    @anjanagurusingha5659 ปีที่แล้ว +31

    මීඩියා නිසා සෑහෙන අපරාධ වැඩි වෙනවා, ගොඩක් ව්ටිනවා ඔයාලගෙ උත්සහය, අපිත් ඔයි ගැන කතා උනා, ළමයි අතර මත්ද්‍රව්‍ය සාමාන්‍ය දෙයක් වෙනවා ඒ විදියට නිව්ස් පෙන්නුවම.

  • @huchaks
    @huchaks ปีที่แล้ว +70

    ඉස්සර කුනුහරප විහිලු කරපු උං මේවා දැක්කම CORA😂

  • @shanushanaya
    @shanushanaya ปีที่แล้ว +320

    😕 මේ වගේ වීඩියෝ ඡන්ද දාන බූරු පැටව් නොබලන එක ගැන දුකයි. මේ වගේ දේවල් වලින් young generation එකේ මොලේ පෑදුනොත් හොදයි. තව තව වීඩියෝ ගේන්න ❤ Good luck

    • @UWUchihasusGAY
      @UWUchihasusGAY ปีที่แล้ว +6

      අර ග්රෑම් 25ක් දවසට ගහනවා කියපු එක විශ්වාස කරන අය එක්ක මොලේ පෑදෙන්ඩ?😂

  • @chathumjayalath9409
    @chathumjayalath9409 ปีที่แล้ว +117

    උපහාසාත්මකව කන හරහා මොලයට.👌 C-O-R-A කොර !❤️👏

  • @dynamitelk
    @dynamitelk ปีที่แล้ว +44

    ලංකාවෙ නිර්මානාත්මකම චැනල් එකක් ❤ ජයවේවා 💙✊

  • @samaelshen
    @samaelshen ปีที่แล้ว +45

    Ice 5 ග්‍රෑම් වලට වඩා තිබ්බත් මරණ දඬුවම්. 30g ඕකේ ඕකේ කිව්වා වගේ ලුණුවත් කන්නේ නෑ ඔච්චර දවසට පවුලක් 😅💔 cora news චැනල්!🤣
    නටකෝ ❤️❤️

  • @anycyclopedia
    @anycyclopedia ปีที่แล้ว +33

    "වෙනත් කිසිදු බොරු ප්‍රවෘත්තියකට වඩා මෙහි සත්‍යතාවය මට පෙනේ " --- අයිසේ මම නිව්ටන්

    • @anycyclopedia
      @anycyclopedia ปีที่แล้ว +1

      (මේ ආකාරයට ඇත්තටම නිව්ටන් කියපු ප්‍රකාශයක් තියෙනවා ඒක දැම්මට ලංකාවෙ ඉන්න මහා බුද්ධිමතුන් කවුරුත් පිළිගන්නෙ නෑ, ඒ නිසා ඒක දැම්මෙ නෑ)

  • @ravindusanjula2373
    @ravindusanjula2373 ปีที่แล้ว +143

    සී ඕ ආර් එ CORA..🔝👌අවසන් වදන අමතක කරන්න එපා...😍

  • @kenulas_6718
    @kenulas_6718 ปีที่แล้ว +22

    හිරු , දෙරන වගේ TV channels තමා ඔවා දාන්නේ ඇත්තම කිව්වොත් ICE කියන දෙයක් දැනගෙනවත් හිටියෙ නැහැ TV එකෙන් කියනක්ම් , කෝම හරි දැනගත්තා කියන්න්කො TV එකෙන්ම කියලා දෙන්වනේ ඉස්කෝලෙ යන ලමයින්ට ඔවා පාවිච්චි කරන හැටි , අපේ gen එක මෝඩ වුනාම චන්දේ ගන්න ලේසිනේ ඒකයි අපිවම target කරන්නේ , ඇයි මෙහෙම...😶

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 ปีที่แล้ว +48

    3:50 තව ටිකෙන් අරූ "හ්හ්ඕඕ හ්ඕඕඕ" ගාන සැරේට උගෙ කටත් ඉරෙනව.ආදරෙයි නටකෝ.😍😁🍁🌟

  • @raveenmadushantha5002
    @raveenmadushantha5002 ปีที่แล้ว +34

    කොල්ලො ටික මරු ආ. බඩ කොරවෙන්න හිනා වෙන්න පුලුවන් එකත්. සුබ පතනවා ❤️❤️🙏

    • @sihanhaseem5593
      @sihanhaseem5593 ปีที่แล้ว +3

      එකයි බන් ඉන්නෙ

  • @sanukadulshan462
    @sanukadulshan462 ปีที่แล้ว +21

    කනට ගැහුවා වගේ සහෝ.මොනවා උනත් මේක තමා ඇත්ත...ආදරෙයී..දිගටම කරමු ❤

  • @MrUviYa
    @MrUviYa ปีที่แล้ว +69

    වටේටම වඩාගෙන ගහපිය NATAKO, ගැම්මක් තමයි.. සු.පි.රි 😂💥👍

  • @hesh7746
    @hesh7746 ปีที่แล้ว +131

    0:42 ""මමත් TV තුනක් දාල තිබ්බෙ මන් ලගදි බැදපු හින්දා ""යකූ මේක තේරුනේ දෙවෙනි පාර බලද්දි නෙ 🤣🤣🤣🤣ඩිස්ටි ඩිඩින් 😁

    • @seekrr03
      @seekrr03 ปีที่แล้ว +5

      E mkkd bro e

    • @pixxu4385
      @pixxu4385 ปีที่แล้ว +15

      මට ක්ලික් උනේ මේ කමෙන්ට් එක කියෙව්වම🤣🤣🤣

    • @deshani7783
      @deshani7783 ปีที่แล้ว +11

      ලගදි බැන්දම සද්දෙ වැඩිනෙ අනෙ 😏

    • @harithaliyanapathirana8776
      @harithaliyanapathirana8776 ปีที่แล้ว +5

      😅

    • @Alex_uv
      @Alex_uv ปีที่แล้ว +2

      @@pixxu4385 matth🤣🤣🤣

  • @teampatrol61
    @teampatrol61 ปีที่แล้ว +10

    අයියලාගේ Logo එක තව ටිකක් ලස්සනට හැදුවා නම් තව tikak ප්‍රසිද්ධ වෙන්න තිබුණා, නිකං Dark එකට බර logo එකක් වගේ, Kapila පේන, Meka mage අදහසක් විතරයි

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o ปีที่แล้ว +141

    හාත්ස්‍ය වගේම අවසාන ටික නම් අමුතු ඇටේ උන්ට හිතන්න දෙයකුත් පෙන්නුවා.නියමයි අයියල....
    පොඩි අවුලකට තියෙන්නේ උඹලා විඩීයෝ ඉක්මනට දාන්නේ නැති එක.😒
    ඉක්මනට වීඩියෝ එකක් ඕනේ.ජය වේවා❤️⭐

  • @sajanayasas5
    @sajanayasas5 ปีที่แล้ว +23

    ආත්ල් එක අස්සෙ හිතන්න දෙයක් දෙනව සුපිරියටම
    Next level ❤🔥

  • @thejo6186
    @thejo6186 ปีที่แล้ว +32

    Always deliver good message. කලාව නැමැති විශ්මිත ආයුධයන් උඹලා වැඩ ගන්න අපූරුව අති විශිෂ්ටයි. ❤️

  • @janindu2900
    @janindu2900 ปีที่แล้ว +32

    අඩෝ වෙනද වගෙමයි අදත් පට්ටම ආතල් 😂😂😂✌️🤘🔥💖

  • @chandikamadhushnaka9286
    @chandikamadhushnaka9286 ปีที่แล้ว +5

    සුපිරිම මචන්. ඉස්සරහටත් මේ වගෙ හොදටම කරමු

  • @emanside3519
    @emanside3519 ปีที่แล้ว +9

    අඩො මේකට වීව්ස් 500Kවත් ඕන. මේක බලන උන් ෂෙයා කරහල්ල පුළුවන්තරම් උඹල ඉන්න social media වල page කරනවනන් චැනල් කරනවනන් සප් එකක් දීපන් මේ චැනල් එකට මේක මාර වටින වීඩියෝ එකක් ආයෙ අපෙ රට මේ දූෂිත මාධ්‍යයවලට ඇහුවෙලා අනාත නොවෙන්න හැමෝම දැනුවත් කරමු නැත්තන් හැමෝටම දුක් විදින්නයි වෙන්නෙ!

    • @Arrow-2002
      @Arrow-2002 ปีที่แล้ว +2

      මේ වගේ ඒවා මුන් share කරන්නෑ බන්. මොකක්හරි වැලක් එහෙම ලීක් උනොත් එහෙම තමයි හෙළ යක්ක පුත්තු ටික හතර වටේ share කරන්නේ 😂😂😂😂

    • @emanside3519
      @emanside3519 ปีที่แล้ว +1

      @@Arrow-2002 නූගත් හැත්ත ගැන කතාකරල වැඩක් නෑ බන් කෙලවිලා යනකම්ම මුන්ගෙ මොලෙ පෑදෙන්නෑ

  • @dailytvshow3335
    @dailytvshow3335 ปีที่แล้ว +37

    වැලි පොට් එක ගැන කියලා රේනො සිල්වාට දුන්නා කනේ කනේ පාරක්😅😅😅

  • @respect2010
    @respect2010 ปีที่แล้ว +33

    ආතල් එකක් දීල උනත් ඔයාල මේ කියන්නෙ දැන් රටේ තත්වෙ.සුපිරියක් මේ පාර වීඩියෝ එකත්.🥰

  • @nimashadesilva4101
    @nimashadesilva4101 ปีที่แล้ว

    මන් බලපු පලවෙනි video එක මෙක... නියමයි. දැන් ඔක්කොම බලනව. 😍👌
    ඇත්තටම නියමයි 👏👏

  • @kaviraabeywickrama2740
    @kaviraabeywickrama2740 ปีที่แล้ว +17

    ආච්චිට හාල් ගරනව යකෝව් අන්තිම ටික තද C O R A ❤️ *රට බේරගන්න තියෙන අන්තිම චාන්ස් එක*

  • @mihirainoshka
    @mihirainoshka ปีที่แล้ว +15

    නියමයී බ්‍රෝ ඇත්ත කතාව හරියටම කිවුවා 😎🖤

  • @nadunpramuditha
    @nadunpramuditha ปีที่แล้ว +3

    මාර ආතල් ඕයි ඔහෙලගෙ වීඩියෝ මුල ඉදන් සේරම බැලුව 😂❤️

  • @jeewakasandaruwanperera1932
    @jeewakasandaruwanperera1932 ปีที่แล้ว +67

    දැකපු හොඳම එක. කියන්න වචන නෑ. මේක රිපෝර්ට් නොවේවා කියලා පතනවා.

  • @rolex9517
    @rolex9517 ปีที่แล้ว +36

    දූපතේ සැබෑ තත්ත්වය 😂
    CORA❤

  • @mr_morgan_gaming
    @mr_morgan_gaming ปีที่แล้ว +46

    ඔයාලගෙ content නම් කියලා වැඩක් නෑ . කවදහරි sponsorship හම්බුනාට content ඒවට ගැලපෙන්න කරලා quality එක බස්සගන්න එපා. ගොඩාක් චැනල් වලට ඒක උනා.. sponsorship ත් creative විදිහටම කරන්න. එහෙම වෙන්න දෙන්න එපා ආදරෙයි ❤️😍😍

    • @natakoSL
      @natakoSL  ปีที่แล้ว +3

      ආදරෙඉ 😽❤

    • @zikes2590
      @zikes2590 ปีที่แล้ว +1

      Mchn edit ekk krnna content ekta weradila watila thiyenne contact kiyl

    • @mr_morgan_gaming
      @mr_morgan_gaming ปีที่แล้ว +1

      @@zikes2590 thanks bokka

  • @AndrewJayamanne-pz9qm
    @AndrewJayamanne-pz9qm ปีที่แล้ว

    මචං උඹලගේ videos පට්ට බං... මෝඩ ආතල්, කුණුහරුප නැතිව නියම sense of humour එකකින් වැඩේ කරනවා ❤❤.. එකෙන්ම respect ✌💥

  • @tharugarusinghe
    @tharugarusinghe ปีที่แล้ว +1

    Aththma thathwe vinadi 5kin .supiri aiye.👍👍👍

  • @ravisiriwardhana1187
    @ravisiriwardhana1187 ปีที่แล้ว +5

    Great work brothers.. keep it up.. you guys so creative and got good social vision too

  • @dilshansgamage7346
    @dilshansgamage7346 ปีที่แล้ว +7

    සි ඕ ආර් ඒ කොර.⁣බුකියේ දැකලා බලන්නේ නැතුව චැනල් එකටම ඇවිත් බැලුවා😌

  • @rumeshweththasingha9968
    @rumeshweththasingha9968 11 หลายเดือนก่อน +1

    Next level machan. Bless you 🎉❤🙏

  • @praveendesilva1749
    @praveendesilva1749 ปีที่แล้ว +2

    අන්තිම point එක සුපිරි ආහ් ❤️💯

  • @SathminaD
    @SathminaD ปีที่แล้ว +13

    Boss, මට රට බේරගන්න අන්තිම චාන්ස් එක හම්බුනා. 🤣❤

  • @90thGEN
    @90thGEN 10 หลายเดือนก่อน +4

    4:12 "ආච්චිට හාල් ගරනව! තුන්දෙනෙක් ඉන්න පවුලක දවසට ලුණුවත් ඔච්චර කන්නෑනෙ ඕයි" 😂

  • @oshanisadarashmi5193
    @oshanisadarashmi5193 ปีที่แล้ว +2

    Ado maru aiye👌oyalata ikmanin 100K sub labewa🙏🙏🙏🙏🙏🙏🙏❤❤

  • @diariesofsupundilu7953
    @diariesofsupundilu7953 ปีที่แล้ว +24

    තමුසෙලාගෙ වීඩියෝ අපිව කළඹවනව අයිසෙ😂😂😂
    C. O. R. A. ජය වේවා..

  • @chanakalasantha1689
    @chanakalasantha1689 ปีที่แล้ว +8

    Very much related to present condition of Sri Lanka . Thank you very much . 👍

  • @amaladithyadesilva1410
    @amaladithyadesilva1410 ปีที่แล้ว +11

    සී ආර් ඕ ඒ කොර ම තමයි.. සුපිරිම content එකක්.. කාලයක් යද්දි හැමෝම බොක වෙනවා.. එහෙම නං වෙන්නෙපා.. මෙච්චර දවසක් ආපු ඔක්කොම සුපිරී👌👌

  • @darshanaruwan1449
    @darshanaruwan1449 ปีที่แล้ว +1

    සුපිරි ... අද රටේ තත්ත්වය හරියටම කිව්වා ...

  • @zezus-hd6su
    @zezus-hd6su ปีที่แล้ว +1

    Woow bro this is funny and creative This gives a big message to the society good luck brothers😎♥️

  • @tharinduchamara3963
    @tharinduchamara3963 ปีที่แล้ว +8

    අම්මෝ 😌 Content නම් Next Level❤

  • @lahiruswijethunga123
    @lahiruswijethunga123 ปีที่แล้ว +80

    "ආච්චිට හාල් ගරනව! තුන්දෙනෙක් ඉන්න පවුලක දවසට ලුණුවත් ඔච්චර කන්නෙ නෑනෙ ඕයි" කියන එක තමයි පට්ටම 😂😂😂

  • @nelumgeethanjalee1272
    @nelumgeethanjalee1272 ปีที่แล้ว

    Natako niyameta kara.......ettatama tv channel walin 1000% vithara situation eka loku karala denawa.......nodanna podi daruwo passe drug gena reserch karanna gannawa..........advice dunnata kamak na but ewa loku dewal wage dena eka thamai awl........සුපිරි wedak Natako 👍

  • @Lakiya520
    @Lakiya520 ปีที่แล้ว +1

    අදත් සුපිරී...❤️

  • @tiker.
    @tiker. ปีที่แล้ว +3

    Hama vedio ekama balano😊😊 ikmanata 100k yaman 😘

  • @senurinirasha6858
    @senurinirasha6858 ปีที่แล้ว +5

    පට්ට creative !!!❤👌

  • @2767
    @2767 ปีที่แล้ว +1

    මාර creative .. good luck

  • @vinodfernando692
    @vinodfernando692 ปีที่แล้ว +4

    කතා දෙකක් නෑ සුපිරි.........

  • @blackrainbow0
    @blackrainbow0 ปีที่แล้ว +31

    සිරානේ ඉතින් මේකනේ ඇත්තටම ලංකාවෙ ටීවි නිව්ස් වල වෙන්නෙ 🙂💔

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 ปีที่แล้ว

    C.o.r.a Supiri patta ubalage content.

  • @thiwankapriyamantha1512
    @thiwankapriyamantha1512 ปีที่แล้ว

    😅😅😅😅😅supiri bokka. Thawa onee 😍😍😘😘

  • @wapasela
    @wapasela ปีที่แล้ว +90

    රටේ මහපක්ෂ වලටයි, උන්ට කඩේ යන මාධ්‍ය‍ය වලටයි හොද කනේ පාරක් ගහලා, ඔයා කරන්නෙ ලොකු සමාජ මෙහෙවරක් මල්ලි

  • @nizliclk1699
    @nizliclk1699 ปีที่แล้ว +8

    ආච්චිට හාල්ගරනවා🥲 තමුසෙගෙ මේ හැකියාව මාව කලඹනවා අයිසේ🥵😅

  • @gamerlord595
    @gamerlord595 ปีที่แล้ว +2

    GAMER LORD
    sira katawa /respect bn

  • @supuntharaka4576
    @supuntharaka4576 ปีที่แล้ว

    හැම video එකක්ම දෙපරක් බැලුවා පට්ට 👍😂

  • @darkstar5706
    @darkstar5706 ปีที่แล้ว +5

    සුපිරියි ඕයි ඔයාගේ විඩියෝ 😂

  • @M2hzone
    @M2hzone ปีที่แล้ว +3

    ඔය තමයි ඇත්ත. Very creative Natako👍

  • @lakvinduhettiarachchi7748
    @lakvinduhettiarachchi7748 ปีที่แล้ว +2

    whenever an emotional news comes up on tv, It reminds me of this n cracks me up every single time 😭😭

  • @RANGANAYOMI
    @RANGANAYOMI ปีที่แล้ว

    maru ... man asama සුපිරි *& Cora wachana walata 🤣🤣🤣

  • @manojdilanka6329
    @manojdilanka6329 ปีที่แล้ว +3

    සුපිරියක් තමා guys
    🌚🖤👉👈

  • @kavishkalakshan5659
    @kavishkalakshan5659 ปีที่แล้ว +14

    CORA කොර තමා ඉතින්💗😍😁

  • @NewVersion...
    @NewVersion... ปีที่แล้ว

    su.pi.ri.
    thaw videos one kollane...
    oyala hithanna ithuru karana de ratata patta watinawa.❤

  • @anilanil-yo2dr
    @anilanil-yo2dr ปีที่แล้ว +1

    ඔයාලා තමයි creative ම කොන්ටෙන් හදන්නේ 😘😘

  • @kalanadissanayake9294
    @kalanadissanayake9294 ปีที่แล้ว +5

    ගැම්මක් සුද්දාහ්😹💖👍

  • @samaelshen
    @samaelshen ปีที่แล้ว +4

    දොර 2කේ දම්රෝ ෆ්‍රිජ් අස්සේ තමා ඔය ice ගෙනවන්නේ ,තියෙන්නේ නවිඳු අයියේ😌 😌😌

  • @chamodbimsara6977
    @chamodbimsara6977 ปีที่แล้ว +2

    තව Videos ඕනේ ❤😍👌

  • @DanushaLakmali
    @DanushaLakmali ปีที่แล้ว

    හැන්ගිච්ච පනිවිඩේකුත් දුන්නා එලම්,ආ

  • @chamarasubodhathenuwara989
    @chamarasubodhathenuwara989 ปีที่แล้ว +3

    ඒක නම් ඇත්තටම සුපිරි..😂😂

  • @user-el4td7nj8n
    @user-el4td7nj8n 9 หลายเดือนก่อน +2

    4:10 ආච්චිට හාල් ගරනවා3න් දෙනෙක් ඉන්න පවුලක දවසට ලුණුවත් ඔච්චර කන්නෑනි ඕයි

  • @thesaradake5618
    @thesaradake5618 ปีที่แล้ว +1

    Wow supiriyak thamai
    Thawa one please

  • @chamalmenaka1325
    @chamalmenaka1325 ปีที่แล้ว +2

    නියමයි ඕයි...ඇත්තම සිද්දිය මේක තමා

  • @B.pRaSaTh
    @B.pRaSaTh ปีที่แล้ว +39

    මේක නේද ලංකාවේ ඇත්ත...🙂 හිනා වෙන්න නෙමෙයි අඩපන් මෙහෙම රටක ඉපදුන එක ගැන..🙂☝️

  • @savindudeshitha393
    @savindudeshitha393 ปีที่แล้ว +3

    එනකන් හිටියෙ ඈ...💕

  • @daharaudani1046
    @daharaudani1046 ปีที่แล้ว +1

    අම්මෝ දෙයියනේ ගොන් ජෝක් කෝටියක් මැද්දෙ මෙච්චර වටින ජෝක් එකක් දැක්කමයි 😂😂❤‍🔥 නියමයි 👌 සුපිරි යූ ටියුබ් නාලිකාවක්❤

  • @kaveesha3914
    @kaveesha3914 ปีที่แล้ว +1

    සී ඕ ආර් ඒ CORA 😂💕🔥 (ආසම පාර්ට් එක )

  • @lahiruedirisinghe6601
    @lahiruedirisinghe6601 ปีที่แล้ว +45

    අඩේ අලුත් එකක් නැද්ද කියලා බැලුවා විතරයි...😃 සී ඕ ආර් ඒ කොර...සු..පි...රි....❤️🤘

  • @amithaarunakanthi2231
    @amithaarunakanthi2231 ปีที่แล้ว +8

    This gonna be epic ❤️

  • @playome305
    @playome305 ปีที่แล้ว +2

    කුණු හරප් නැතුව ඕනි එකෙක්ට බලන්න පුළුවන් සුපිරියක් තමා ඉතින්😂😂❤❤

  • @thulararanawaka3692
    @thulararanawaka3692 ปีที่แล้ว

    Supiri cora kora wage aluth wachanayak danna bro

  • @tharinduprabhath3377
    @tharinduprabhath3377 ปีที่แล้ว +6

    බොස් මට රට බේරගන්න අන්තිම චාන්ස් එක හම්බුනා.. 😂🔥

  • @hasithwijesingheeducation7202
    @hasithwijesingheeducation7202 ปีที่แล้ว +5

    සූ..පී...රි... ඒ විතරක් නෙවෙයි සී.ඕ.ආර්.ඒ. cora..❤️❤️❤️❤️

  • @menukajay9365
    @menukajay9365 ปีที่แล้ว +1

    ෆට්ටහ්!🔥keep it up bro

  • @ravindulakshan2673
    @ravindulakshan2673 ปีที่แล้ว +1

    උබේ Content පට්ට.......💫❤

  • @Ceptent_network
    @Ceptent_network ปีที่แล้ว +3

    0:44 අඩෝ 😂💔

  • @dasunnimsara726
    @dasunnimsara726 ปีที่แล้ว +8

    අඩෝ....😂
    මේකනම් c-o-r-a කොර.❤️😂

  • @sachiradilshan8183
    @sachiradilshan8183 ปีที่แล้ว +2

    Next level ඈහ් 😍

  • @cod_is_life_1
    @cod_is_life_1 ปีที่แล้ว +2

    ඒක නම් සුපිරියක් ඈ 💛

  • @ApsaraAruna
    @ApsaraAruna ปีที่แล้ว +3

    C O R A කොර.. ඔය තියෙන්නෙ පුතා සුපිරි එකක්.