ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අම්ම තාත්තට වඳින අත් දෙක එකතුකල්ල කියන්නෙ මේ ඖරුද්ද ඉවරවෙන්න කලින් තව වීඩියෝස් 3ක්වත් දෙන්න ප්ලෑන්කරං ඉන්නව-ටශිල-
දවසට තුනක් හතරක්වත් ඕන😒🥲
මහින්ද මහත්තය පල්ලා මේ කතාව ඔහේලගෙන්ම අහන හාරසියවෙනි පාර මේක,
@@myyt12650 uba hithuwada wena wada nathu athi kiyala
Maseta ekak hari ona dannawa amaruwen content ekak create karanne kiyala eth N A T A K O kiyanne cOrA thama ❤🔥
එලම චැනල් එකක් මාත් ආසයි ඔය වගෙ ලස්සනට වීඩියෝ හදන්න 😢😢😢😢supirima content ekak thama brother
නටකො = නවිඳු , ටශිල, කොලින් ❤
මේවයෙ ඉන්නෙ එක්කෙනෙක් නෙවෙයිද😮
හැමදාම වගේ ඕනේ විදිහට කොණ්ඩේ කපල දෙන සෑලූන් අයියට ගෞරවයෙන් මතක් කරමි
තිුකෝණ මුුණට ආාදරෙයි ❤
මේ video එක බලන 7වෙනි සැරෙ බන් .🖤 කෝච්චර බැලුවත් එපා වෙන් නැ බන් පට්ටම ආතල් 👌❤️🔥
මේක සිරාවට ඇත්ත කතාවක් 😂 කෙල්ලො 10ක් හිටියත් පදින්න වාහන කොච්චර තිබුනත්.. කොල්ලෙක් කොණ්ඩෙ කපන්නෙ සෙට් උනු එක බාබර් කෙනෙකගෙන් විතරයි 😂
Attac 😂😌🤚
Aniwaren🙂
😅
😂💥Mt mage yluw mthk una
Ape thaththata wge ekkenk set unoth eyma witharai 🙊😂
කොයි කාලේ ඉදන්ද අලුත් එකක් දානකල් බලන් හිටියේ පගෝ😢❤😂
මේ ලෝකේ කොල්ලො බය එකදේකටයි - පුරුදු සැලෝන් එකෙන් හැර වෙන සැලෝන් ඒකකින් කොන්ඩේ කපන්න 😂😅
මං වගේ…
For last 10 years, I couldn't find good place in Gampaha Town,
මාස ගානක් ආච්චිට හාල් ගැරුවද😂❤️❤️
අපි කියන විදිහට කොන්ඩෙ කපන සැලූන් එකෙ අයියාට උපහාරයක් වේවා ❤
සිරිසේනගෙ ආච්චිට් හාල් ගරන්න අදත් සුපිරියක් ❤
දවස ගානේ දැම්මත් බලන්න ආස හිතෙන වීඩියෝ . අමු රහට සිරාවටම අපේ ජිවිත
ඕයී මේ උබට හොද හිතින් කියන්නෙ . ඊලග වීඩියෝ එක දාන්න තව මාස පහක් විතර ගත්තොත් උබව හොයාගෙන හොරොව්පතානට ඇවිල්ලා දොර දෙකේ ෆ්‍රිජ් එක්කින් ගහනවා කාටිලේජ කුඩුවෙන්න 👍🏼
🤣
😂😂
රාජපක්ෂ ගෙන් පස්සෙ ලස්සනම විහිලු ගෙන නාලිකාව ❤ Natako is Back😻
ඉක්මනට ඊලග එක ඕනේ මේ මාස ටිකේ එකම වීඩීයො එක දෙපාර ගානෙ බැලුවා 😒💔
sanudri ගේ සාමාන්‍ය දැනීම 🤣
අර්ජුන් කමලනාත් පල්ලා මේ වීඩියෝ එක සු පි රී.. ඕයි😂❤
මේ දෙන්නා මරු අනේ ආදරෙයි ❤❤😘😘
1
ආච්චිට හාල් ගරනවා මාස ගණන් කල් ගන්නෙ ඇයි සගෝ මේ වගෙ video එකක් දාන්න🥲?මොනා වුනත් ආසම youtube channel එකක්😂❤
නියම නිර්මාණශීලි බුවෙක්
කොහෙද අය්සේ මෙච්චර කල් හිටියෙ. උඹ නැතුව සික් එකේ වගේ හිටියේ😢. දිගටම වීඩියෝ දාපන් මචෝ
මේක නම් සුපිරි ඈ 😂....කොහොම මෙහෙම content කරන්න ideas එනවද මන්දා 😂😂😂😂😂
නියමයි yakoo ❤❤❤❤❤කොච්චර කාලෙකින් බලන්නත් කලින් comment කළේහැමදාම හිතනවා මුන්ගේ වීඩියෝ නෑ නේ කියලා 😊😊
අඩේ මරු බන්.හිනා කාලා මැරෙනවා...කිව්වා වගේ ලංකාවේ සැලුන් අයියලාට සලකනවා මදි අපි...ලංකාවේ සැලුන් එකකින් කොන්ඩෙ කපා ගන්න එකේ ආතල් එකයි අගෙයි තේරෙන්නෙ වෙන රටක සැලුන් එකකට ගියාම....
මේකා දිවියම කන්න එපැයි මාස කීයකට පස්සෙද මේ. එකම බලල ඇති වෙලා හිටියේ 😅❤
කන්චුකගේ goks ගැන කිව්ව කතාව නම් 100/ ක් ඇත්ත..🤣♥️
goks wtf jokes
@@Alt_tatehtto ඒක metaphoric word එකක් ජෝක් කියන එකට කියන 😂
Ammo owww oii😂
@@flyboicarter7174samanya daneema 0
සිරාවටම..ලොන්ත scam ගෑනු භාගේ..😂
යකෝ දැන්ද මතක් වුනේ මාස 4කින් නේද 😅 අම්ම අප්ප දැක්කා වගේ තමා😊
අම්මෝ අර කනේ සීන් එක තමා මරු😂😂😂😂❤
ආච්චිට හාල් ගරන්න කෝ යකෝ දම් රෝ දොරදෙකේ ශීතකරනේ 😂
බස් එකේදි බලන්න ගත්තේ ,හිනාව නවත්ත ගන්න බැරි නිසා හවසට ගෙදර යනකන් ඉන්න වෙනවා මේක බලන්න 😢❤
මාස ගානක් ආච්චිට හාල් ගැරුවද 😂❤
ආච්චිට හාල් ගැරුවද යකෝ මෙච්චර කල් . හොරොව්පතානට ඇවිල්ල දොර දෙකේ ශීතකරනෙකින් දමලා ගහනව දැනගනියව්. කොහොමහරි අද එකත් cora ❤
Legends never die 😌⚡️❤️
අඩේ ඒ බාබර් අසාම් නේද. දෙවනි පාර බලද්දී මීටර් උනේ 🤪🤭
😂
ඔව් ඕයි😂😂😂
මාස කියකට පස්සේ ද? නියමයි ❤❤❤❤😂
කොහෙද දෙයියනේ ගිහිල්ල හිටියෙ 🖤
NATAKO is back
මාස ගානක ඉදන් බලන් හිටියෙ වීඩියෝ එකක් දානකන් ♥️🤭
අඩෝ 100k ත් ගහලා නේ. ඉස්සර 30k වගේ හිටියේ. Congratulations!🙂
අම්මෙහ්..😍😍 ඇති යන්තන් දැම්මා විඩියෝ එකක්..❤️👊 CORA කොර 🙈
ජපන් රැකියායි , saloon එකෙන් කොන්ඩෙ කපන එකෙයි තියන සම්බන්ධය මොකක්ද කියලා කල්පනා කරන්නෙ .💔😂 අයියනම් මරු.සුපිරි දක්ශයෙක්.තව videos ඕනි.😅❤
නොටිෆිකේශන් එක දැක්ක්ම ආවා නෙවෙයි ඉබේටම එවුනා 😂 කොහෙද යකෝ ගිහිං හිටියෙ 😂
අපේ අම්ම මල්ලි කෙනෙක් එක්ක වලියක් දාගන😂❤
හෙනම කාලෙකට පස්සෙ නේද?සුපිරියක් තමා.❤❤🎉
උබේ වෙනම vibe එකක් තියෙන්නෙ මං ඒකට කැමතී ❤
මෙච්චර කල් සදමාලිට හාල් ගැරුවද යකෝ 🥲
ආච්චිට හාල් ගරනවා.. තමුසෙල කොහෙදෝයි ඉදියෙ 😂❤
Thamusela newei ban thamuse 😅
Natako කියන්නෙ වෙනමම ලෙවල් එකක් ❤️❤️
ආච්චිට හාල් ගරන්න ඕයි දිගටම vidoes ටිකක් දාපන්කො.. සී ඕ ආර් ඒ කොරනෙ❤
සතියකට එකක්වත් ඕනි ඈ🎉
ආච්චිට හාල් ගැරුවද අයිසේ මෙච්චර කල්❤❤8:25 කුරුණෑගල අල්ලගත්තා නේ 😂
මල්ලි හතරවෙනි ළමයව හදලා එන්නම්..වැඩි වෙලාවක් යන්නෙ නෑ. Thappara 15k denna 😅❤
මාස ගානකට පස්සෙ අදත් වෙනද වගේම CORA කොර ❤❤
අහ් හා සංවේදී දර්ශන ඇතුලත් වීඩියෝවක්.අඩන්න එපා අපිටත් දුක හිතෙනවා. 2:08 ❤ 😂
ඇත්තටම මරු😂 කන සීන් එක
අර්ජුන් කමලනාත් පල්ලා මේකත් c o r a කොර❤
මන් හිතුවෙ සෙට් එක මැරිලා කියලා...😅😅ජීවත් වෙනවනෙ ආදරෙයි ....❤❤
රතු අලයි, ඉස්සොයි, ගොටුකොලයි බතුයි..මමනම් අපායෙ 😊
eke teruma mkkd bn
කාලෙකට කලින් ආපුවීඩියෝ එකක් තිබ්බා 😂😂😂
Mokkd eke theruma
Leak seen ekk 😂
Adoo comment eka dekkam seen eka meter une 😂😂
Natako ගේ දැනට ආපු හොදම එක 😂
කොහෙදබන්ඔච්චරකල්ගිහින්හිටිය්රේආච්චිටහාල්ගරන්නෙනැතිවමාසෙකටඑකක්වත්අනිවාරෙන්දාපන්බොසාලාමේකත්CORAකොර,😂❤
අඩෝ ඇයී ලේට් වීඩියෝ දාන්න සිරා කතාව ගිය සතියෙත් උනා වගේ මතකයී 😂🖤
ලොකු පුතාව ඉස්කොලෙන් අරන් එන්නම් දෙවෙනි පුතාව අජිත් අයියගෙ සැලුන් එකට දාල එන්නම් තුන්වෙනි පුතාට ග්‍රහලොකාගාරය පෙන්නලා එන්නම් හතරවෙනි ලමයව හදල එන්නම්😂😂😂
😂😂😂
15 scene
අලුත් විඩියො එකක් එනකල් ගොඩක් කාලයක් බලන් හිටියා බන් මෙකත් සුපිරියක් තමා....
හිනස්සල මරන්නද යම්කෝ හදන්නේ.. 😂😂❤❤ හැමදාමත් වගේ supiri..
ආච්චිට හාල් ගරනව 😂 ඒක තමා ආසම 😂
අලුත් එකක් එනකන්මගබලාගෙනහිටියේආදරෙයි ❤
මාස ගානක් බලාගෙන හිටියා වීඩිඔ එකක් දානකම්😪❤
සුපිරි කොල්ලෝ😂❤️
මොලේ තමා මොලේ Good idea bro ❤️🔥💗
මානසික නිදහස යකෝ ගැම්මක් උබ ජය වේවා
මේක දැකපු අර්ජුන කමලනාත්"My time has come!!"🙂
4වෙනි ලමයව හදලා එ්න්නං වැඩි වෙලා යන්නෙ නැ 😂😂😂💔💔💔
තප්පර 15යි 😂
සිරාවට.. Video එකක් එනකන්ම බලන් හිටියෙ 😂😂😂
ආයෙ මාසෙකට දෙකක් දැම්මෙ නැත්නම් අම්මපා කන්චුකයගෙ ෆෑන් කෙනෙක් වෙනව 🥲
අඩෝ වෙන රටකට ගිහිල්ලා සෙට් වෙන සැලූන් එකක් හොයන්න කැම්රිම කට්ටක් කෑවේ. ඒක මතක් උනා මේක දැකලා 😂
හිනාව නවත්ත ගන්න බෑ යකෝ😂
කන්චුකගේ විහිලුනන් සිරාම cringe 😂
ආයෙ එකෙන්ම සුපිරියක් නටකෝ ❤❤ ගැම්මක් තමා ආදරෙයි ❤❤
දැන් ආයෙ කොණ්ඩෙ කපන වාරයක් වාරයක් ගානෙ කන කැපිලා වැටිච්චි එක මතක් වෙනකොට🙂👌
අම්මෝ කාලෙකින් වීඩියෝ එකක් දාන්න මතක් වෙලා😂❤
ලෙසියකින් YT එකෙ කමෙන්ට් එකක් දාන් නැ .. අතල් හින්දා කමෙන්ට් එකක් දැම්මෙ.. සුපිරිම අතල් ඇ ❤❤️
Notification එකක් ආවම දැනෙන සතුට 😹💗
අනේ ඇයි අප්පා මෙච්චර කල් ගන්නේ ....😫😫මාසෙකට එකක්වත් දාන්නකෝමේ වීඩියෝ එකත් C...O..R...A කොර💗🔥❤
හත්තිලවිවෙි ඔචිචරම සීන් නැතත් ඔකතමයි ඇත්ත කතාව......😂😂😂😂😂😂😂😂❤❤❤
මේකනම් "සුපිරි"😀😀😀
මොනා උනත් අලුත් වීඩියෝ දැම්මෙ නැතත් කලින් වීඩියෝ විසි පාරකට වැඩිය බැලුවා එච්චරයි🍁
ඉකමනට දානවා ඕයි විඩියො ❤
To much thrill . Love you guysguys
යකෝ. ඉක්මනින් වීඩියෝ දාපිය... මෙතන ආතල් දීල අපිට දැන් ඒව නැතුව බෑ.. c o r a ❤❤❤
Hi chavidemel❤️❤️
❤❤
අඩෝ සුපිරියක් බ්න් ඒක 😂❤
NATAKO is back 😍
අපෙ අම්මාකාන්චනා අනුරාධිශනුද්රිකංචුකසිරිසේන😂😂😂
නුවන් අය්ය forever 😂❤
Unexpected comeback......
ඒකත් සුපිරි..❤️😂 දිගටම වීඩියෝ දාමු ❤❤❤
Video එකක් දානකම් බලන් හිටියෙ 😏🔥
කොහේද යකෝ හිටියෙ සති දෙකකට පාරක්වත් වීඩියෝ එකක් දාපන් ❤❤❤
C O R A 😂😂😂❤ අනේ වීඩියො දාන්නකෝ ගොඩක් ❤
ගුලි කාලා මේවා බලන්න හොද නෑ කියලා ඉගෙනගත්තා අම්මපා 😂
C O R A කොර😊👍
Goda kalekata passe.... aluth video ekak enakan balan hitiye... supiri ayye😅😅😂❤
අම්ම තාත්තට වඳින අත් දෙක එකතුකල්ල කියන්නෙ මේ ඖරුද්ද ඉවරවෙන්න කලින් තව වීඩියෝස් 3ක්වත් දෙන්න ප්ලෑන්කරං ඉන්නව
-ටශිල-
දවසට තුනක් හතරක්වත් ඕන😒🥲
මහින්ද මහත්තය පල්ලා මේ කතාව ඔහේලගෙන්ම අහන හාරසියවෙනි පාර මේක,
@@myyt12650 uba hithuwada wena wada nathu athi kiyala
Maseta ekak hari ona dannawa amaruwen content ekak create karanne kiyala eth N A T A K O kiyanne cOrA thama ❤🔥
එලම චැනල් එකක් මාත් ආසයි ඔය වගෙ ලස්සනට වීඩියෝ හදන්න 😢😢😢😢
supirima content ekak thama brother
නටකො = නවිඳු , ටශිල, කොලින් ❤
මේවයෙ ඉන්නෙ එක්කෙනෙක් නෙවෙයිද😮
හැමදාම වගේ ඕනේ විදිහට කොණ්ඩේ කපල දෙන සෑලූන් අයියට ගෞරවයෙන් මතක් කරමි
තිුකෝණ මුුණට ආාදරෙයි ❤
මේ video එක බලන 7වෙනි සැරෙ බන් .🖤 කෝච්චර බැලුවත් එපා වෙන් නැ බන් පට්ටම ආතල් 👌❤️🔥
මේක සිරාවට ඇත්ත කතාවක් 😂 කෙල්ලො 10ක් හිටියත් පදින්න වාහන කොච්චර තිබුනත්.. කොල්ලෙක් කොණ්ඩෙ කපන්නෙ සෙට් උනු එක බාබර් කෙනෙකගෙන් විතරයි 😂
Attac 😂😌🤚
Aniwaren🙂
😅
😂💥Mt mage yluw mthk una
Ape thaththata wge ekkenk set unoth eyma witharai 🙊😂
කොයි කාලේ ඉදන්ද අලුත් එකක් දානකල් බලන් හිටියේ පගෝ😢❤😂
මේ ලෝකේ කොල්ලො බය එකදේකටයි - පුරුදු සැලෝන් එකෙන් හැර වෙන සැලෝන් ඒකකින් කොන්ඩේ කපන්න 😂😅
මං වගේ…
For last 10 years, I couldn't find good place in Gampaha Town,
මාස ගානක් ආච්චිට හාල් ගැරුවද😂❤️❤️
අපි කියන විදිහට කොන්ඩෙ කපන සැලූන් එකෙ අයියාට උපහාරයක් වේවා ❤
සිරිසේනගෙ ආච්චිට් හාල් ගරන්න අදත් සුපිරියක් ❤
දවස ගානේ දැම්මත් බලන්න ආස හිතෙන වීඩියෝ . අමු රහට සිරාවටම අපේ ජිවිත
ඕයී මේ උබට හොද හිතින් කියන්නෙ . ඊලග වීඩියෝ එක දාන්න තව මාස පහක් විතර ගත්තොත් උබව හොයාගෙන හොරොව්පතානට ඇවිල්ලා දොර දෙකේ ෆ්‍රිජ් එක්කින් ගහනවා කාටිලේජ කුඩුවෙන්න 👍🏼
🤣
😂😂
රාජපක්ෂ ගෙන් පස්සෙ ලස්සනම විහිලු ගෙන නාලිකාව ❤ Natako is Back😻
ඉක්මනට ඊලග එක ඕනේ මේ මාස ටිකේ එකම වීඩීයො එක දෙපාර ගානෙ බැලුවා 😒💔
sanudri ගේ සාමාන්‍ය දැනීම 🤣
අර්ජුන් කමලනාත් පල්ලා මේ වීඩියෝ එක සු පි රී.. ඕයි😂❤
මේ දෙන්නා මරු අනේ ආදරෙයි ❤❤😘😘
1
ආච්චිට හාල් ගරනවා මාස ගණන් කල් ගන්නෙ ඇයි සගෝ මේ වගෙ video එකක් දාන්න🥲?
මොනා වුනත් ආසම youtube channel එකක්😂❤
නියම නිර්මාණශීලි බුවෙක්
කොහෙද අය්සේ මෙච්චර කල් හිටියෙ. උඹ නැතුව සික් එකේ වගේ හිටියේ😢. දිගටම වීඩියෝ දාපන් මචෝ
මේක නම් සුපිරි ඈ 😂....කොහොම මෙහෙම content කරන්න ideas එනවද මන්දා 😂😂😂😂😂
නියමයි yakoo ❤❤❤❤❤
කොච්චර කාලෙකින්
බලන්නත් කලින් comment කළේ
හැමදාම හිතනවා මුන්ගේ වීඩියෝ නෑ නේ කියලා 😊😊
අඩේ මරු බන්.හිනා කාලා මැරෙනවා...කිව්වා වගේ ලංකාවේ සැලුන් අයියලාට සලකනවා මදි අපි...ලංකාවේ සැලුන් එකකින් කොන්ඩෙ කපා ගන්න එකේ ආතල් එකයි අගෙයි තේරෙන්නෙ වෙන රටක සැලුන් එකකට ගියාම....
මේකා දිවියම කන්න එපැයි මාස කීයකට පස්සෙද මේ. එකම බලල ඇති වෙලා හිටියේ 😅❤
කන්චුකගේ goks ගැන කිව්ව කතාව නම් 100/ ක් ඇත්ත..🤣♥️
goks wtf jokes
@@Alt_tatehtto ඒක metaphoric word එකක් ජෝක් කියන එකට කියන 😂
Ammo owww oii😂
@@flyboicarter7174samanya daneema 0
සිරාවටම..ලොන්ත scam ගෑනු භාගේ..😂
යකෝ දැන්ද මතක් වුනේ මාස 4කින් නේද 😅 අම්ම අප්ප දැක්කා වගේ තමා😊
අම්මෝ අර කනේ සීන් එක තමා මරු😂😂😂😂❤
ආච්චිට හාල් ගරන්න කෝ යකෝ දම් රෝ දොරදෙකේ ශීතකරනේ 😂
බස් එකේදි බලන්න ගත්තේ ,හිනාව නවත්ත ගන්න බැරි නිසා හවසට ගෙදර යනකන් ඉන්න වෙනවා මේක බලන්න 😢❤
මාස ගානක් ආච්චිට හාල් ගැරුවද 😂❤
ආච්චිට හාල් ගැරුවද යකෝ මෙච්චර කල් . හොරොව්පතානට ඇවිල්ල දොර දෙකේ ශීතකරනෙකින් දමලා ගහනව දැනගනියව්.
කොහොමහරි අද එකත් cora ❤
Legends never die 😌⚡️❤️
අඩේ ඒ බාබර් අසාම් නේද. දෙවනි පාර බලද්දී මීටර් උනේ 🤪🤭
😂
ඔව් ඕයි😂😂😂
මාස කියකට පස්සේ ද? නියමයි ❤❤❤❤😂
කොහෙද දෙයියනේ ගිහිල්ල හිටියෙ 🖤
NATAKO is back
මාස ගානක ඉදන් බලන් හිටියෙ වීඩියෝ එකක් දානකන් ♥️🤭
අඩෝ 100k ත් ගහලා නේ. ඉස්සර 30k වගේ හිටියේ. Congratulations!🙂
අම්මෙහ්..😍😍 ඇති යන්තන් දැම්මා විඩියෝ එකක්..❤️👊 CORA කොර 🙈
ජපන් රැකියායි , saloon එකෙන් කොන්ඩෙ කපන එකෙයි තියන සම්බන්ධය මොකක්ද කියලා කල්පනා කරන්නෙ .💔😂 අයියනම් මරු.සුපිරි දක්ශයෙක්.තව videos ඕනි.😅❤
නොටිෆිකේශන් එක දැක්ක්ම ආවා නෙවෙයි ඉබේටම එවුනා 😂 කොහෙද යකෝ ගිහිං හිටියෙ 😂
අපේ අම්ම මල්ලි කෙනෙක් එක්ක වලියක් දාගන😂❤
හෙනම කාලෙකට පස්සෙ නේද?සුපිරියක් තමා.❤❤🎉
උබේ වෙනම vibe එකක් තියෙන්නෙ මං ඒකට කැමතී ❤
මෙච්චර කල් සදමාලිට හාල් ගැරුවද යකෝ 🥲
ආච්චිට හාල් ගරනවා.. තමුසෙල කොහෙදෝයි ඉදියෙ 😂❤
Thamusela newei ban thamuse 😅
Natako කියන්නෙ වෙනමම ලෙවල් එකක්
❤️❤️
ආච්චිට හාල් ගරන්න ඕයි දිගටම vidoes ටිකක් දාපන්කො.. සී ඕ ආර් ඒ කොරනෙ❤
සතියකට එකක්වත් ඕනි ඈ🎉
ආච්චිට හාල් ගැරුවද අයිසේ මෙච්චර කල්❤❤
8:25 කුරුණෑගල අල්ලගත්තා නේ 😂
මල්ලි හතරවෙනි ළමයව හදලා එන්නම්..වැඩි වෙලාවක් යන්නෙ නෑ. Thappara 15k denna 😅❤
මාස ගානකට පස්සෙ අදත් වෙනද වගේම CORA කොර ❤❤
අහ් හා සංවේදී දර්ශන ඇතුලත් වීඩියෝවක්.අඩන්න එපා අපිටත් දුක හිතෙනවා. 2:08 ❤ 😂
ඇත්තටම මරු😂 කන සීන් එක
අර්ජුන් කමලනාත් පල්ලා මේකත් c o r a කොර❤
මන් හිතුවෙ සෙට් එක මැරිලා කියලා...😅😅ජීවත් වෙනවනෙ ආදරෙයි ....❤❤
රතු අලයි, ඉස්සොයි, ගොටුකොලයි බතුයි..
මමනම් අපායෙ 😊
eke teruma mkkd bn
කාලෙකට කලින් ආපුවීඩියෝ එකක් තිබ්බා 😂😂😂
Mokkd eke theruma
Leak seen ekk 😂
Adoo comment eka dekkam seen eka meter une 😂😂
Natako ගේ දැනට ආපු හොදම එක 😂
කොහෙදබන්ඔච්චරකල්ගිහින්හිටිය්රේආච්චිටහාල්ගරන්නෙනැතිවමාසෙකටඑකක්වත්අනිවාරෙන්දාපන්බොසාලාමේකත්CORAකොර,😂❤
අඩෝ ඇයී ලේට් වීඩියෝ දාන්න සිරා කතාව ගිය සතියෙත් උනා වගේ මතකයී 😂🖤
ලොකු පුතාව ඉස්කොලෙන් අරන් එන්නම් දෙවෙනි පුතාව අජිත් අයියගෙ සැලුන් එකට දාල එන්නම් තුන්වෙනි පුතාට ග්‍රහලොකාගාරය පෙන්නලා එන්නම් හතරවෙනි ලමයව හදල එන්නම්😂😂😂
😂😂😂
15 scene
අලුත් විඩියො එකක් එනකල් ගොඩක් කාලයක් බලන් හිටියා බන් මෙකත් සුපිරියක් තමා....
හිනස්සල මරන්නද යම්කෝ හදන්නේ.. 😂😂❤❤ හැමදාමත් වගේ supiri..
ආච්චිට හාල් ගරනව 😂 ඒක තමා ආසම 😂
අලුත් එකක් එනකන්මගබලාගෙනහිටියේ
ආදරෙයි ❤
මාස ගානක් බලාගෙන හිටියා වීඩිඔ එකක් දානකම්😪❤
සුපිරි කොල්ලෝ😂❤️
මොලේ තමා මොලේ Good idea bro ❤️🔥💗
මානසික නිදහස යකෝ ගැම්මක් උබ ජය වේවා
මේක දැකපු අර්ජුන කමලනාත්
"My time has come!!"🙂
4වෙනි ලමයව හදලා එ්න්නං වැඩි වෙලා යන්නෙ නැ
😂😂😂💔💔💔
තප්පර 15යි 😂
😂
සිරාවට.. Video එකක් එනකන්ම බලන් හිටියෙ 😂😂😂
ආයෙ මාසෙකට දෙකක් දැම්මෙ නැත්නම් අම්මපා කන්චුකයගෙ ෆෑන් කෙනෙක් වෙනව 🥲
අඩෝ වෙන රටකට ගිහිල්ලා සෙට් වෙන සැලූන් එකක් හොයන්න කැම්රිම කට්ටක් කෑවේ.
ඒක මතක් උනා මේක දැකලා 😂
හිනාව නවත්ත ගන්න බෑ යකෝ😂
කන්චුකගේ විහිලුනන් සිරාම cringe 😂
ආයෙ එකෙන්ම සුපිරියක් නටකෝ ❤❤ ගැම්මක් තමා ආදරෙයි ❤❤
දැන් ආයෙ කොණ්ඩෙ කපන වාරයක් වාරයක් ගානෙ කන කැපිලා වැටිච්චි එක මතක් වෙනකොට🙂👌
අම්මෝ කාලෙකින් වීඩියෝ එකක් දාන්න මතක් වෙලා😂❤
ලෙසියකින් YT එකෙ කමෙන්ට් එකක් දාන් නැ .. අතල් හින්දා කමෙන්ට් එකක් දැම්මෙ.. සුපිරිම අතල් ඇ ❤❤️
Notification එකක් ආවම දැනෙන සතුට 😹💗
අනේ ඇයි අප්පා මෙච්චර කල් ගන්නේ ....😫😫
මාසෙකට එකක්වත් දාන්නකෝ
මේ වීඩියෝ එකත් C...O..R...A කොර💗🔥❤
හත්තිලවිවෙි ඔචිචරම සීන් නැතත් ඔකතමයි ඇත්ත කතාව......😂😂😂😂😂😂😂😂❤❤❤
මේකනම් "සුපිරි"😀😀😀
මොනා උනත් අලුත් වීඩියෝ දැම්මෙ නැතත් කලින් වීඩියෝ විසි පාරකට වැඩිය බැලුවා එච්චරයි🍁
ඉකමනට දානවා ඕයි විඩියො ❤
To much thrill . Love you guys
guys
යකෝ. ඉක්මනින් වීඩියෝ දාපිය... මෙතන ආතල් දීල අපිට දැන් ඒව නැතුව බෑ.. c o r a ❤❤❤
Hi chavidemel❤️❤️
❤❤
අඩෝ සුපිරියක් බ්න් ඒක 😂❤
NATAKO is back 😍
අපෙ අම්මා
කාන්චනා අනුරාධි
ශනුද්‍රි
කංචුක
සිරිසේන