නටපට්ටම ප්ලෑන්කරන විදිය | NATAKO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2022
  • මේ ලිංකෙක එබුවම අපේ ෆේස්බුක් පේජ්ජෙක ඔටෝ මතුවෙනව:- profile.php?...
    මේක නිකම්ම වීඩියෝ එකක් 🥱
    #natako #අටපට්ටම #දඩිබිඩිස්
  • ตลก

ความคิดเห็น • 587

  • @htv9775
    @htv9775 ปีที่แล้ว +1122

    😂හොර ගෙඩියා Views වැඩි කරගන්ට ලොකු Try එකක් දෙනව නේද?😂හැබැයි රජෝ නටපට්ටමේ එහෙම වුනාට අටපට්ටම කරන්නෙ ඔහොම නෙමෙයි.අවුරුදු 10කින් විතර අලියෙක් ලිඳේ වැටෙන සිද්ධියක් පෙන්නල නෑ.එක්කො වැරදිලා.නැත්නම් හිතාමතා විනෝදෙට හදපු එකක්.රසවත් දේ කරන්ට.එතකොට ඔයාටත් ජනප්‍රිය වෙන්ට පුළුවන්.ජය වේවා.සැමට නිදුක් නිරෝගී සුවය පතමි.සෙනසුරාදා රෑ අටට අටපට්ටම් බලන්ට.

    • @natakoSL
      @natakoSL  ปีที่แล้ว +890

      ආහා....... අනවශ්‍ය තොරතුරක් මහත්මය

    • @StylishRJ99
      @StylishRJ99 ปีที่แล้ว +91

      ආහා.. වසන්ත මහත්තයා වගේ 😂😂😂

    • @madusankasandaruwanranasin5060
      @madusankasandaruwanranasin5060 ปีที่แล้ว +311

      ඉතිං අපි අටපට්ටම බලන එක නවත්තලත් අවුරුදු දහයකට වැඩියිනෙ.. 😂

    • @theunique8216
      @theunique8216 ปีที่แล้ว +32

      @@natakoSL ekah 🤣

    • @h_ash
      @h_ash ปีที่แล้ว +42

      @@madusankasandaruwanranasin5060 පව් බන් හිත රිදෙයි 😂

  • @suchirafernando3448
    @suchirafernando3448 ปีที่แล้ว +92

    අන්තිමට කියන ලොවෙත් ගැලපෙන්නේ නැති කෑල්ල පට්ට 😂

  • @sandunsalgado9983
    @sandunsalgado9983 ปีที่แล้ว +146

    4:11
    එනිවේ රාජු මේක තවදුරටත් ඉල්ලිමක් කියලා හිතන්න එපා 😂
    සු.පි.රි 😂❤

  • @dilshanmadhushanka5259
    @dilshanmadhushanka5259 ปีที่แล้ว +65

    අලියා says - කතා කරන්න එපා ලිඳට නම් බහින්නෙ නෑ 🤣🤣

  • @manethking3045
    @manethking3045 ปีที่แล้ว +13

    බට් අඹ ගහක් කියලා හිතලා ගෙනාවට but ඒක නිකම් අඹ ගහක් 😂. ඒක මරු oi 🤣🤣

  • @Nethsilu___nimsara.
    @Nethsilu___nimsara. 8 หลายเดือนก่อน +5

    සු පි රි , ආච්චිට හාල් ගරනවා , අඩෝ සිරාවටම මෝඩයි , කොර , අනවශ්‍ය තොරතුරක් ඒ වචන ටික නම් ෆට්ට ඕයි.....😂💔

  • @idusaralakmuthu9361
    @idusaralakmuthu9361 ปีที่แล้ว +61

    මට නම් උබ ගැන වෙනම දෙයක් හිතෙන්නේ බන් මේ වීඩියෝ ටික බැලුවම මට මතක් උනේ ඉස්සර නිවාඩු කාලෙට සිරසේ හඬ කවපු ළමා චිත්‍රපටි ටික උබට ගැලපෙන්නෙ හඬකැවීම තමා බන් මරුම වොයිස් සෙටෙකගෙම ❤️💯

    • @Satori_YT
      @Satori_YT ปีที่แล้ว +2

      Meka attk❤️..blpu palaweni dawasema matath mekama hithuna

  • @kavindunethmikajayaweera8005
    @kavindunethmikajayaweera8005 ปีที่แล้ว +48

    Gta කියලා රටක වෙච්ච ඇක්සිඩන්ට් වගේක වීඩියෝ වගේයක්😂😂

  • @AlbtzGaming
    @AlbtzGaming ปีที่แล้ว +299

    උබලගේ තමයි සිරාම ජෝක් තියෙනනේ, මෝඩ චූන් නෑ මියූසික් කෑලි වලින් චූන් කරන් නෑ ratta, vini වගේ. සුපිරියටම තියනව ජෝක් ටික❤

    • @dissasl4592
      @dissasl4592 ปีที่แล้ว +13

      Vinilage kohed oi supiri joke thiyenne 🤣🤣

    • @AlbtzGaming
      @AlbtzGaming ปีที่แล้ว +2

      @@dissasl4592 eka thmai kiwwe (

    • @wimalpathirana131
      @wimalpathirana131 ปีที่แล้ว +3

      @@dissasl4592 අම්මෝ මහලොකු ජෝකර් කෙනෙක් මෙන්න😂😂😂🖕

    • @tharinduhansK
      @tharinduhansK ปีที่แล้ว +1

      රැට්ටා විනී 😂😂

    • @drxmix874
      @drxmix874 ปีที่แล้ว +2

      රැට්ටා ,විනී..😂😂😂😂 අඩේ උඹට අමු කැවිලද😂😂😂

  • @janitha001
    @janitha001 ปีที่แล้ว +38

    ඇක්ටින් පට්ට ඕයි.තාත්වික රන්ගනෙත් එක්ක කොමඩි කරන උන් ලන්කාවෙ දුර්ලභයි

    • @natakoSL
      @natakoSL  ปีที่แล้ว +3

      Thanks machn

  • @nimeshchathuranga2598
    @nimeshchathuranga2598 ปีที่แล้ว +357

    උබලට තියෙන්නෙ මහ සූක්ෂම නිර්මාන ශීලී අදහස්නෙ ඕයි.මරු😍😍

    • @natakoSL
      @natakoSL  ปีที่แล้ว +20

      තෑන්ක්ස් මචං

    • @shawnfernando5616
      @shawnfernando5616 ปีที่แล้ว +4

      Umbala nemei umba Kiyanna

    • @nimeshchathuranga2598
      @nimeshchathuranga2598 ปีที่แล้ว +2

      @@shawnfernando5616 ado sirawata.😄😄

    • @udithaupekshaka2071
      @udithaupekshaka2071 ปีที่แล้ว +4

      ඌ තනි එකෙක් බන් 🤣.

    • @nimeshchathuranga2598
      @nimeshchathuranga2598 ปีที่แล้ว +4

      @@udithaupekshaka2071 අඩේ මරු වැඩ්ඩෙක්නෙ

  • @fundubbing8596
    @fundubbing8596 ปีที่แล้ว +68

    එච්චර කාලෙකට දැකපු පට්ටම විඩියො එක ඈ .මෙවා සුප්පා

    • @natakoSL
      @natakoSL  ปีที่แล้ว +5

      අඩෝ තෑන්ක්ස් ආදරෙඉ 😽❤

  • @aselabandara3032
    @aselabandara3032 ปีที่แล้ว +11

    අඩො මං දවසට එක පාරක් මෙික බලනවමයි බං ඒ තරම් එපා වෙන්නෑ ඕයි බඩත් රිදෙනව හිනා වෙලා මනියට පස්සෙ වැඩිපුරම හිනාගියේ උඹලගේ විඩියො වලට සුබම වෙන්න ඕන ❤️❤️❤️😹😹😹😹

  • @arkzgamingsl2816
    @arkzgamingsl2816 ปีที่แล้ว +51

    හැම වීඩියෝ එකේම අන්තිමට කියන ටික තමා next level 🤣🔥

  • @MS-eo6ud
    @MS-eo6ud ปีที่แล้ว +106

    ඉදලා ඉදලා දෙනවා සුපිරියක්. 🙌💜🔥

    • @natakoSL
      @natakoSL  ปีที่แล้ว +6

      ආදරෙඉ අනේ 😽❤

  • @Madhushan3403
    @Madhushan3403 ปีที่แล้ว +8

    3:58 බුදු අම්මෝ කෙට්ටු නීල්සන් 😂😂

  • @prolink11
    @prolink11 ปีที่แล้ว +76

    වීඩියෝස් නම් ආයේ කථා දෙකක් නැහැ. C...O...R...A... කොර.👍👍❤️❤️

  • @_DEADSHOTSANKA_
    @_DEADSHOTSANKA_ ปีที่แล้ว +4

    අඩෝ උබනම් පට්ට බන්.... තව video ඕනේ කොල්ලාහ් ♥️💖🥀

  • @vishmie_mallawaarachchi
    @vishmie_mallawaarachchi ปีที่แล้ว +18

    මාරයි ඇහ් අමුතුම අදහස්.. පට්ට 😌❤️

  • @vijanganidu2683
    @vijanganidu2683 ปีที่แล้ว +20

    Fb එකේ දැකලා ආවේ..........පට්ට බන් උබලා..... keep it up guyzz....🤟🖤

    • @natakoSL
      @natakoSL  ปีที่แล้ว

      Thanks machn

  • @k.a.s.hprematilaka6683
    @k.a.s.hprematilaka6683 ปีที่แล้ว +9

    සුපිරි මීටර් උබල ...ලග නමනව😘

  • @piyumikaushalya478
    @piyumikaushalya478 ปีที่แล้ว +10

    ආ හාහ් එක තමයි unique කෑල්ල😁👀❤️

  • @harendralakmal6869
    @harendralakmal6869 ปีที่แล้ว

    මාර නිර්මානාත්මකයි..බ්‍රෝ එළ..සුපිරි

  • @lucifer_666__
    @lucifer_666__ ปีที่แล้ว +42

    next level creativity ❤️. Keep it up boi ❤️🙌😂

    • @natakoSL
      @natakoSL  ปีที่แล้ว +4

      තෑන්ක්ස් සහෝ 😽❤

  • @drathnayake
    @drathnayake ปีที่แล้ว +18

    කෙට්ටු නීල්සන්💔😂😂

  • @hellohirusha
    @hellohirusha ปีที่แล้ว +12

    රස 😂
    Next Level 🔥

  • @sujeewakumri8649
    @sujeewakumri8649 ปีที่แล้ว

    අම්බෝ පට්ට creative බන්. සුපිරියක් 😂👍

  • @firstleft7263
    @firstleft7263 4 หลายเดือนก่อน +2

    දම්රො ෆ්‍රිජ් එකත් එක්ක උබලා ආත්මීය බැදීමක් තියෙන්නේ

  • @nimzsakrajz6101
    @nimzsakrajz6101 ปีที่แล้ว

    Adoo patta mchanla ubala thamaa creative ma set eka lankan youtubers lage.. digatama krpn bros congratulations♥️🔥🔥

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe ปีที่แล้ว

    Uba hena athal ooi 😂😂😂😂😂😂❤❤

  • @InduruBandara
    @InduruBandara ปีที่แล้ว +5

    Next level creativity 😍🔥

  • @nipulbasnayake9469
    @nipulbasnayake9469 ปีที่แล้ว +1

    නියම වැඩක් broo! ❤️ Su.. pi..rii..😎👍

  • @madushlakshan6429
    @madushlakshan6429 ปีที่แล้ว

    Supirii supirii , mat hambunu godakm creative , funny godak power concept ekk yann chanel ekk ❤❤❤ digtm karamu jaya wewa broo 😍👊

    • @natakoSL
      @natakoSL  ปีที่แล้ว

      Thank u machn 😽❤

  • @sheharasenesh1710
    @sheharasenesh1710 ปีที่แล้ว +14

    අඩෝ මරු බං අහම්බෙන් හම්බුනා සුපුරි කන්ටෙන්ට් එකක් පට්ට ඇක්ටින්

  • @thimiraakash9024
    @thimiraakash9024 ปีที่แล้ว

    Oya legend ekak ane❤️🙌😌 සී ඕ ආර් ඒ cora

  • @wiseidiots7976
    @wiseidiots7976 ปีที่แล้ว +42

    මං දැකපු සුපිරි ආතල්ම ක්න්සෙප්ට් එක 😍

  • @LaaHiruFernando
    @LaaHiruFernando ปีที่แล้ว +14

    You guys nailed it. Superb 😀

    • @natakoSL
      @natakoSL  ปีที่แล้ว +1

      Thanks machn

  • @anjanadinuwan
    @anjanadinuwan ปีที่แล้ว +14

    ඒක පට්ට😂😂❤️

    • @natakoSL
      @natakoSL  ปีที่แล้ว +2

      අඩෝ තෑන්ක්ස් මුල ඉදම්ම දෙන සප්පෙකට 😽❤

  • @ravindusanjula2373
    @ravindusanjula2373 ปีที่แล้ว +6

    පට්ට creative යකෝ 😍

    • @natakoSL
      @natakoSL  ปีที่แล้ว +1

      තෑන්ක්ස් මචං

  • @user-rp9me8go8h
    @user-rp9me8go8h ปีที่แล้ว +1

    සුපිරි ❤️❤️

  • @randimafernando2857
    @randimafernando2857 ปีที่แล้ว

    😂😂maru appa wachana....❤️❤️

  • @achalasenanayake2558
    @achalasenanayake2558 ปีที่แล้ว +7

    මේ තමා නියම Video , හාස්‍යය උපහාසය අපහාසය සමග ආදර්ශය.යමු ඉදිරියටම ❤✊

  • @prabathhwi
    @prabathhwi ปีที่แล้ว +3

    Superb ❤

  • @nandanakarunarathna2011
    @nandanakarunarathna2011 ปีที่แล้ว +3

    අම්මපා උඹලා නම් සුපිරි බං.........

    • @chathurangalakshitha7777
      @chathurangalakshitha7777 4 หลายเดือนก่อน

      උඹලාද උඹද?? මේ එකම කෙනා නේද ත්‍රිපල් ඇක්⁣ටින්🤔

  • @AnimationXAp
    @AnimationXAp ปีที่แล้ว

    ආ.ආඅ..හ් 🤣🤣 සු. පි . රි 😂❤️❤️❤️❤️❤️❤️❤️

  • @SHORTCOM-nm3gi
    @SHORTCOM-nm3gi ปีที่แล้ว

    Superb bro..❤️

  • @user-bf3cw5pv3c
    @user-bf3cw5pv3c 25 วันที่ผ่านมา +1

    Maru maru eka 😄😄

  • @tashithalakshan2649
    @tashithalakshan2649 ปีที่แล้ว +11

    U guys doing amazing work mcn...

    • @natakoSL
      @natakoSL  ปีที่แล้ว +1

      Haha thanks machn

  • @animetax8311
    @animetax8311 ปีที่แล้ว

    Thawa video ekak daapn ikmnta paatta bn

  • @jeewakasandaruwanperera1932
    @jeewakasandaruwanperera1932 ปีที่แล้ว +2

    මරු ඕයි 😁

  • @thamiduhasalanka5805
    @thamiduhasalanka5805 ปีที่แล้ว +34

    උබ පට්ට බම් කන්සෙප්ට් මරු ඉස්සරහට සුපිරි ටිකක් ඕනි ❤

    • @natakoSL
      @natakoSL  ปีที่แล้ว

      Thanks machn

  • @sameerakumarasinghe7302
    @sameerakumarasinghe7302 ปีที่แล้ว

    මරු මරු මරු..

  • @user-mt3dx9ey6y
    @user-mt3dx9ey6y ปีที่แล้ว +1

    සුපිරි….😂

  • @nilukakumudu9027
    @nilukakumudu9027 ปีที่แล้ว +4

    ඔය එක්කෙනෙක් ද නැත්තම් කට්ටියක් ද..මොනා උනත් සුපිරි❤️‍🔥

  • @lakshancholitha5575
    @lakshancholitha5575 ปีที่แล้ว +9

    Masterpiece 🔥

    • @natakoSL
      @natakoSL  ปีที่แล้ว +1

      Thanks man

  • @MrChad23458-_-
    @MrChad23458-_- ปีที่แล้ว

    Yakoo.supiri 🤣🔥

  • @samishsamarakoon4284
    @samishsamarakoon4284 ปีที่แล้ว +1

    Cora eka supiri ❤️❤️💥

  • @ashandulanjana2336
    @ashandulanjana2336 ปีที่แล้ว +4

    Antimata dana eka patta 😂😂

    • @natakoSL
      @natakoSL  ปีที่แล้ว +1

      තෑන්ක්ස්

  • @MrCJ-bn4yc
    @MrCJ-bn4yc ปีที่แล้ว +2

    අඩේ හෙන ක්‍රියේටිව් 😂❤️🔥

  • @ganguherath6345
    @ganguherath6345 ปีที่แล้ว +4

    boom plot twist.... eka thakkali gediyak😂😂😂😂😂

  • @piumiwasana74
    @piumiwasana74 ปีที่แล้ว

    U r very creative.keep it up guys.

  • @games8755
    @games8755 ปีที่แล้ว +1

    පට්ටම ක්‍රියේටිව් මචං ❤️

  • @srimaldanu6761
    @srimaldanu6761 ปีที่แล้ว

    C o r a 😃👍 supiriyak😂😂 athal ekta.. atapattama api asawen balapu program ekk. Kohma unath ublage ideas supiri.. thawath videos godak karanna. Jayawewa ❤️😃👍

  • @mr_shan9389
    @mr_shan9389 ปีที่แล้ว +3

    ආහා...මන් දැකපු සුපිරිම යූටියුබර්ස්ලා ටිකක්..ආදරෙයි❤️

  • @ravindufernando7672
    @ravindufernando7672 ปีที่แล้ว +1

    Jeremy Lynch ව නේද follow කරන්නේ.වැඩේ නම් සුපිරි මම එකම video එක තුන් හතර සරේ බලනවා සුභ පැතුම් තව video හදන්න.

    • @natakoSL
      @natakoSL  ปีที่แล้ว +1

      නෝප් පොරගෙන් දැකල තමෛ මූනදිග ෆිල්ට එක ගත්තෙ. පොරගෙ කන්ටෙන්ට්නං ලොකුවට සෙට්නෑ:3

  • @janiduthagitha1189
    @janiduthagitha1189 ปีที่แล้ว

    Ado supiriii......😍

  • @ravindajeewantha2822
    @ravindajeewantha2822 ปีที่แล้ว

    Digatama karan palayan kollane jaya wrwa❤

  • @nuwanthisenevirathna6605
    @nuwanthisenevirathna6605 ปีที่แล้ว

    කොහෙන්ද මේ අයිඩියාස් එන්නෙ 😂😂😂😂 පට්ට 😍😍😍😍

  • @meddrums2077
    @meddrums2077 ปีที่แล้ว +3

    Wow...superb ..keep it up..

  • @user-xm8it1xd3n
    @user-xm8it1xd3n 8 หลายเดือนก่อน

    පට්ටම කෙනෙක් ඔයා සහෝදරයා ❤

  • @YashuRavihari-
    @YashuRavihari- 7 หลายเดือนก่อน +2

    Aliya tama maru😂

  • @shanakasandaruwan1705
    @shanakasandaruwan1705 ปีที่แล้ว

    පට්ට නිර්මාණශීලි බන් උබල🙃

  • @janindu2900
    @janindu2900 ปีที่แล้ว +5

    ආතල් ඈහ් 🤣💔🔥

    • @natakoSL
      @natakoSL  ปีที่แล้ว

      තෑන්ක්ස් මචං

  • @hashinthaubhayandika9290
    @hashinthaubhayandika9290 ปีที่แล้ว

    පට්ට බන් 🏵️

  • @hasithaudalagama3837
    @hasithaudalagama3837 ปีที่แล้ว +3

    මේක මරු ඕයි

    • @natakoSL
      @natakoSL  ปีที่แล้ว

      තෑන්ක්ස් අයියෙ ❤

  • @samaragunawardana105
    @samaragunawardana105 5 หลายเดือนก่อน

    අලි මුණ patta.
    😁 😁 😁 අලි සීන් එක...

  • @sachinmihiranga3695
    @sachinmihiranga3695 ปีที่แล้ว

    Ammoooh maru aaaaa😍😍

  • @tharindunuwangamage8688
    @tharindunuwangamage8688 ปีที่แล้ว

    sira brothers 😆

  • @DaysofC
    @DaysofC ปีที่แล้ว

    Supiri,😂amutu patta adahas tiyenne umbe 😂

  • @samaragunawardana105
    @samaragunawardana105 5 หลายเดือนก่อน

    Next generation.
    Jokes.. Supiri Cora
    😁 😁

  • @nipunsandaruwan2130
    @nipunsandaruwan2130 ปีที่แล้ว

    Supiri 🔥❤👌

  • @cuteimposter9336
    @cuteimposter9336 ปีที่แล้ว +3

    Supiri yakow😂😂😂❤️

    • @natakoSL
      @natakoSL  ปีที่แล้ว

      Thanks machn

  • @dyanupindu8626
    @dyanupindu8626 ปีที่แล้ว +1

    Supiri bn digtam kran yann 👏♥️

    • @natakoSL
      @natakoSL  ปีที่แล้ว +1

      තැන්ක්‍යූ මචං

  • @Theampot
    @Theampot ปีที่แล้ว +56

    මේව set වෙන්නේ පොඩ්ඩක් ඉහල සමාජේ වුන්ට(සල්ලිවලින් නෙවෙයි මනසින් 😀👌)

    • @natakoSL
      @natakoSL  ปีที่แล้ว +7

      + සල්ලි තියෙන්නත් ඕන 😤

  • @dailythings6994
    @dailythings6994 ปีที่แล้ว

    Ptthh 💓

  • @dasanayakarajapaksha8026
    @dasanayakarajapaksha8026 ปีที่แล้ว +4

    අම්මෝ මේවනෙ යකෝ අදහස් 😍😂❤

  • @dilshanvimukthi7373
    @dilshanvimukthi7373 ปีที่แล้ว

    fb eke dakala awe. Supiri..

  • @unicworld6295
    @unicworld6295 ปีที่แล้ว +1

    රාජුගේ scene 1 සුපිරී....

  • @SasiruAnjana
    @SasiruAnjana ปีที่แล้ว

    මරු ඕයි

  • @denuka007
    @denuka007 ปีที่แล้ว +1

    අඩෝ පට්ට බන්❤

  • @greshanchathuranga
    @greshanchathuranga ปีที่แล้ว +2

    මරු😂❤️

    • @natakoSL
      @natakoSL  ปีที่แล้ว

      තෑන්ක්ස් මචං

  • @nisansalayasith7323
    @nisansalayasith7323 ปีที่แล้ว +2

    තව විඩියෝ දාන්න .content maru oyage.oya meka eka digata danna vedio viral yanwa meka අනිවාර්යයෙන් .mn facebook eken dakke vedio eka .okkoma vedio mn baluwa .vedio danna

  • @SamaraGunawardana-hn9vv
    @SamaraGunawardana-hn9vv 25 วันที่ผ่านมา +1

    දොර දෙකේ දම්‍රෝ ෆ්‍රිජ් එක😂😂😂

  • @kaveenperera7113
    @kaveenperera7113 ปีที่แล้ว +2

    Ammoo maru yakuuu 😂

    • @natakoSL
      @natakoSL  ปีที่แล้ว

      තෑන්ක්ස් මචං

  • @kavindafernando6597
    @kavindafernando6597 ปีที่แล้ว

    C O R A කොර උබනම් පට්ටා

  • @maduraamarasinghe6859
    @maduraamarasinghe6859 ปีที่แล้ว

    අඩෝ උබල පට්ට බන්❤

  • @Keshan_Gunarathne
    @Keshan_Gunarathne ปีที่แล้ว +1

    Adoo maru😻

  • @sasankabasnayake4933
    @sasankabasnayake4933 ปีที่แล้ว +5

    Thada!😂♥️

    • @natakoSL
      @natakoSL  ปีที่แล้ว +1

      තෑන්ක්ස් මචං

  • @hasinduadithya6914
    @hasinduadithya6914 ปีที่แล้ว +1

    Maru bro 💗

  • @teckerdon1448
    @teckerdon1448 ปีที่แล้ว

    Nothing to say,......PERFECTO,....😐🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣