අවුරුද්ද ගනං ගන්නෑ කියල පෙන්නන්න හදන එකෙක් සෙට්උනාම | NATAKO studio

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024

ความคิดเห็น • 454

  • @gagan_sachintha
    @gagan_sachintha 5 หลายเดือนก่อน +475

    අරූ අර ඇස් කොනින් හොරෙන් බලන එක තමා මරු 😹

    • @Lakkana_dulshan
      @Lakkana_dulshan 5 หลายเดือนก่อน +5

      කියන්න හැදුවා විතරයි 😂😂

    • @randilaratnayake8701
      @randilaratnayake8701 5 หลายเดือนก่อน +8

      අවධානෙ දෙනවද බලන්නෙ 😂😂

    • @times747
      @times747 5 หลายเดือนก่อน +2

      Ado sira

  • @AvishkaMadushan-qp7co
    @AvishkaMadushan-qp7co 5 หลายเดือนก่อน +397

    දොර දෙකේ ෆ්‍රිජ් එළ අමතක කරපු කුහකයෝ දෙන්නෙක් උබලට මුල අමතකයි😢

    • @anuhasamarasekara
      @anuhasamarasekara 5 หลายเดือนก่อน +1

      😢

    • @slmicro3857
      @slmicro3857 5 หลายเดือนก่อน +2

      🥺😭

    • @pasanvibudda4529
      @pasanvibudda4529 5 หลายเดือนก่อน +1

      😢

    • @relaxvibe-1
      @relaxvibe-1 5 หลายเดือนก่อน +2

      දම්‍රෝ එක

    • @slaravana3383
      @slaravana3383 5 หลายเดือนก่อน +1

      එකෙක් නෙමේද

  • @gjei1234
    @gjei1234 5 หลายเดือนก่อน +225

    බක් මහ හෙනයක් ගැහුව වගේ මෙන්න ඇවිත්. සුභ අලුත් අවුරුද්දක් වේවා🙏😂❤

    • @slmicro3857
      @slmicro3857 5 หลายเดือนก่อน +1

      😅

  • @note3files799
    @note3files799 5 หลายเดือนก่อน +125

    රැඩිකල් කියාගෙන ඉන්න අවධාන gaණිකාවො පේන්න බැරි මට විතරද 😂❤

    • @V-252
      @V-252 5 หลายเดือนก่อน +2

      ඔව් ඔයාවත්

    • @dinukaakalanka1382
      @dinukaakalanka1382 5 หลายเดือนก่อน +10

      උබත් එක්තරා ආකාරයක අවදාන ගණිකාවක් තමා 😗

    • @moviclips
      @moviclips 5 หลายเดือนก่อน

      Motama garu karapan... ekai muth kiyanne😌😌

    • @note3files799
      @note3files799 5 หลายเดือนก่อน +6

      @@moviclips හැමෝටම ගරු කරනවා. මිනිස්සුන්ගෙ හිත් රිද්දලා අවධානය ගන්න හදන උන්ට හැර

    • @AlexBasnayaka
      @AlexBasnayaka 5 หลายเดือนก่อน +3

      රැඩිකල් ganකාවෙි ඇවිස්සිලා .😁

  • @ssh126
    @ssh126 5 หลายเดือนก่อน +287

    රැඩිකල් නිබ්බලාට දැනෙන්නම දීලා තියෙනවා ..🤣🤣🤣❤️

    • @RaviduTharuka_
      @RaviduTharuka_ 5 หลายเดือนก่อน +4

      රැඩිකල් කියන්නෙ මොකක්ද

    • @Widath-e3x
      @Widath-e3x 5 หลายเดือนก่อน +8

      @@RaviduTharuka_ ඔය වගේ හිතන යුරෝපියන් ගස් බල්ලෝ

    • @lahiru-madushan
      @lahiru-madushan 5 หลายเดือนก่อน +2

      @@Widath-e3x යුරෝපීයන් එක්ක තරහයිද ඉන්දිය්න්කාර උදීප?

    • @Widath-e3x
      @Widath-e3x 5 หลายเดือนก่อน

      @@lahiru-madushan ඇයි උබට අමාරුද.😂බලෙං පුප දෙන්නැතිව පාඩුවෙ ඉදපං ජීසස් කොලු ගැටයා 😂🤮

    • @Widath-e3x
      @Widath-e3x 5 หลายเดือนก่อน +7

      @@lahiru-madushan තරහයි තමා ඇයි 😂👍

  • @itzMiiYa
    @itzMiiYa 5 หลายเดือนก่อน +31

    ගලහිටියාව චන්න පොමිල අයියා ඔයාලව මතක් කරා.... තව සුබ නත්තලකුයි සින්හල දෙමල අලුත් අවුරුද්දක් වෙවා කියන්නත් කීවා ❤ කාර්මික දෝශ නිසා පණිවිඩය ප්‍රමාදවීම සම්පන්ධයෙන් අපගේ බලවත් කනගාටුව😢

  • @kaveenpansilu_
    @kaveenpansilu_ 5 หลายเดือนก่อน +22

    අවුරුද්දක් විතර බලන් හිටියා video එනකල් හිටියා ❤❤

  • @yehenudeepa
    @yehenudeepa 3 หลายเดือนก่อน +1

    කම්මැලි නොවී වීඩියෝ දාපල්ලා බං කොච්චර ආසවෙන්ද ඉන්නෙ උබලගේ වීඩියෝ එකක් එනකල්

  • @hunter_phonk
    @hunter_phonk 5 หลายเดือนก่อน +51

    සතියට එක විඩියෝ එක ගානෙ දැම්මොත් දොර දෙකෙ ෆ්‍රිජ් එකක් ගෙදරටම එවනවා නිකන් එකක් නෙමෙ දම්‍රො එකක් 😒❤

    • @disa40005
      @disa40005 5 หลายเดือนก่อน +1

      fr fr

  • @manjithjanakantha
    @manjithjanakantha 5 หลายเดือนก่อน +6

    කාලයක් තිස්සේ කරගෙන ආපු චිරාගත චාරිත්‍රවලට ආච්චිට හාල් ගරන්ඩ කලින් හැමදාම තිබුණ දොර දෙකේ දම්රෝ ෆ්‍රිජ් වලට සාධාරණයක් කරපම් භල්ලෝ 😎

  • @firstleft7263
    @firstleft7263 5 หลายเดือนก่อน +4

    කම්මැලි නොවී වීඩියෝ දාපල්ලා බං කොච්චර ආසවෙන්ද ඉන්නෙ උබලගේ වීඩියෝ එකක් එනකල් ❤

  • @GIGA-CHEEM
    @GIGA-CHEEM 5 หลายเดือนก่อน +31

    නිල් පාටින් කරි ඉතිරෙන සුබ අලුත්තෞරුද්ක්🩵

  • @RealMadrid_2-q4n
    @RealMadrid_2-q4n 5 หลายเดือนก่อน +18

    අම්මෝ ඇති යන්තම් වීඩියෝ එකක් දාලා 🎉🎉🎉🎉❤❤❤❤❤ දැන් තමයි අව්රුදු සම්පූර්ණ ❤❤🎉🎉🎉🎉🎉🎉😂😂😂😂😂

  • @Lithinaumeah523
    @Lithinaumeah523 5 หลายเดือนก่อน +7

    අනිවරෙන් දානවද අවාරෙට පොල් වැටෙනව වගේනම් බෑ ඉතින් දානවන්ම් එකදිගට දාන්ඩ ඕන උබලගෙ video එකක් වැටෙනක්න් බලන් ඉන්නෙ කොලො ජය වේව! ❤️

  • @RanjanAruna
    @RanjanAruna 5 หลายเดือนก่อน +12

    සුභ අලුත් අවුරුද්දක්... සතුටුයි අපේ දේ ඇගයීම ගැන❤

  • @srichannel2584
    @srichannel2584 5 หลายเดือนก่อน +13

    සී ඕ ආර් ඒ .... කොර 😂❤ සුභාලුත්අවුරුද්දක්වෙවා ❤🎉

  • @kavi_creations_kavindu
    @kavi_creations_kavindu 5 หลายเดือนก่อน +16

    මාත් ඔහොම කියන එවුන්ව ආතල් එකට අරන් හිටියේ මෘගයෝ...🥹 හැබැයි මමත්, රතිඤ්ඤා සද්දෙ ඇහෙනකොට තමයි දන්නෙ අලුත් අවුරුද්ද උදාවෙලා කියලා 🥹🫠🙏

    • @r.chathu_ra
      @r.chathu_ra 5 หลายเดือนก่อน

      🚫

  • @buddhikasamarasinghe4208
    @buddhikasamarasinghe4208 5 หลายเดือนก่อน +3

    ඒකත් සුපිරියි. කෝ අලුත් ඒවා 😥

  • @Mahikoongahawaththa.2002
    @Mahikoongahawaththa.2002 2 หลายเดือนก่อน +1

    😂😂 මුන් දෙන්නනම් මරු

  • @YeshanChathuranga-s6o
    @YeshanChathuranga-s6o 5 หลายเดือนก่อน +3

    රියදුරු පාසලක වෙන සංසිද්දිය ගැන ආතල් vedio එකක් දාන්න 👍🏽💆🏻😊

  • @SadewHettiarachchige
    @SadewHettiarachchige 3 หลายเดือนก่อน +2

    අඩෝ මරු බන් ඒක ❤😂

  • @sadunikabandara1031
    @sadunikabandara1031 5 หลายเดือนก่อน +3

    Aka digata video danwanam tama maru bokka.😊

  • @slmicro3857
    @slmicro3857 5 หลายเดือนก่อน +55

    ලෝකෙට ඉන්නව මිස්ට බීන්.😊.ලංකාවේ අපට ඉන්නවා නාටකෝ 😇🙃❤

    • @itzmaailaaaife
      @itzmaailaaaife 5 หลายเดือนก่อน +2

      Galapenne na ne 🙂

    • @slmicro3857
      @slmicro3857 5 หลายเดือนก่อน

      @@itzmaailaaaife 😁🥺

  • @dinushaperera4228
    @dinushaperera4228 5 หลายเดือนก่อน +2

    අඩෝ මේක නම් මරු!!😂

  • @M2K-d5b
    @M2K-d5b 5 หลายเดือนก่อน +4

    Ai aluth chenal ekak 🤔🤔🤔

  • @kagshanuka3448
    @kagshanuka3448 5 หลายเดือนก่อน +3

    ගැම්මක් 💜️🔥

  • @pulasthimarawanagoda
    @pulasthimarawanagoda 5 หลายเดือนก่อน +3

    Thanks guys, great message

  • @shenalmusic1234
    @shenalmusic1234 5 หลายเดือนก่อน +4

    දානකන් බලන් හිටියෙ❤

  • @Adikari-tw4mh
    @Adikari-tw4mh 5 หลายเดือนก่อน +3

    එන් ඒ ටී ඒ කේ ඕ NATAKO 😂❤❤

  • @shawnmark9769
    @shawnmark9769 5 หลายเดือนก่อน +4

    CORA. Ilaga video wala issalama kiyanna CORA kiyana eke theruma 😂😂😂😂❤❤❤❤❤

  • @irushikavya4015
    @irushikavya4015 5 หลายเดือนก่อน +1

    අනිවාර්‍යෙන්ම විඩීයෝ ටික අප්ලෝඩ් කරන්න වෙලාවට විඩීයෝ එකක් දානකම්මයි බලන් ඉන්නේ ඉබලට ජය බන් ඔහොම ඉස්සරහට යන්න නියමයි ❤️😍

  • @3tribe_6ix
    @3tribe_6ix 5 หลายเดือนก่อน +4

    Video එක පට්ට..❤ආතල් එහෙකට එහා ගිය දෙයක් තියෙනවා ❤️😁

  • @Vissa64165
    @Vissa64165 5 หลายเดือนก่อน +1

    Natako මන් ඇත්තටම කැමති ඔයාගේ Snapchat එකේ faces වලට. Uncommon දෙයක් try කරන එක මරු ❤

  • @ShanLekamge-uu2cv
    @ShanLekamge-uu2cv 5 หลายเดือนก่อน +3

    Digatama video oneee❤😅😅

  • @spearhead8908
    @spearhead8908 5 หลายเดือนก่อน +2

    Aiya kiyapu kathawanm sahathika aththa monawa unath❤

  • @SudarakaNilusha
    @SudarakaNilusha 3 หลายเดือนก่อน

    අව්රුදු කියාන්නේ මාර ආතල්, හැමෝම බලන් යින්නේ අව්රුදු එනකන් ගල් යිබ්බෝ හැර රට හදන්න බැරි අපේ වැරදි

  • @thess.2004
    @thess.2004 12 วันที่ผ่านมา +1

    එතකොට කෝ දැන් ඒ දෙනවා කිව්ව දිග වීඩියෝ එක😂. මාස පහකුත් ගිහින්

  • @SLbike_official
    @SLbike_official 5 หลายเดือนก่อน +6

    Ekenma bokka❤❤ ආදරෙයි

  • @eranh.a.e.mihirangi1918
    @eranh.a.e.mihirangi1918 5 หลายเดือนก่อน +4

    අඩෝ cupiryk cuddh
    සුබ අලුත් අවුරුද්දක් වේවා ❤

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 5 หลายเดือนก่อน +3

    ජය වේවා සුභ අලුත් අවුරුද්දක් !

  • @thanujamadushan9771
    @thanujamadushan9771 5 หลายเดือนก่อน +3

    අඩො Natako උබ අලුතින් video එකක් දානකල් ඉවසිල්ලක් නැතිව හිටියෙ මේ පාර එකත් C O R A Cora 😂❤❤

  • @ishararajapaksha7787
    @ishararajapaksha7787 5 หลายเดือนก่อน +2

    Ane video ekak danakn asawen inne api...eka maru..❤

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 5 หลายเดือนก่อน +1

    Cupiriyaaaak 😹❤️❤️

  • @GrasshopperThesecond
    @GrasshopperThesecond 5 หลายเดือนก่อน +9

    Tanqqqqq kadawasam gift ekk dunnt. Katha logo ekk thiyena channel ekkin notification ekk awa nisa baluwe😂

  • @randilaratnayake8701
    @randilaratnayake8701 5 หลายเดือนก่อน +2

    සුබ අලුත් අවුරුද්දක් වේවා මචන් 🎉

  • @TLDcreations
    @TLDcreations 5 หลายเดือนก่อน +5

    ඇයි මේ අලුත් channel එකකින් ඇවිල්ල තියෙන්නේ 🌚

  • @himayaranathunga9834
    @himayaranathunga9834 5 หลายเดือนก่อน +2

    සුබඅලුතෞරුද්දක්වේවා..😚

  • @MadhuWanthi-hp1yc
    @MadhuWanthi-hp1yc 5 หลายเดือนก่อน +3

    ❤ සුබ අලුත් අවුරුද්දක් වෙවා ! 🎉

  • @Fictionhdjfndn
    @Fictionhdjfndn 5 หลายเดือนก่อน +4

    සුබ අලුත් අවුරුද්දක් වේවා 😀😀🎇🎆🕊️
    • Happy new year !

  • @yashgamingsl7107
    @yashgamingsl7107 5 หลายเดือนก่อน +2

    Sirawtama aiye .😢 matath awul hithila thibbe eka eka arama radical wenna dagaladdi . Habai shot ekadeela thiyenawa okunta danennama

  • @creativelegent9171
    @creativelegent9171 5 หลายเดือนก่อน +2

    මරු natako එල ❤️

  • @theshanD123
    @theshanD123 5 หลายเดือนก่อน +1

    hebei pahugiya vedio eketh ooka kiwwa
    vedio digatama danawa kiyala

  • @kaveeshaudayanga8088
    @kaveeshaudayanga8088 5 หลายเดือนก่อน +2

    After long time සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා natako😂❤

  • @b.amalith8093
    @b.amalith8093 5 หลายเดือนก่อน +2

    Patta athal me dennage videos

  • @Rathnake..rathnake
    @Rathnake..rathnake 5 หลายเดือนก่อน +1

    Anyway පට්ට video එක..

  • @YasiYaStreams
    @YasiYaStreams 5 หลายเดือนก่อน +4

    Happy New Yearrrrr suddahhh 🌝💖

  • @jayasinhesenadheera1474
    @jayasinhesenadheera1474 5 หลายเดือนก่อน

    අවුරුදු.ලංකාවේ එකක් නෙමෙයි .තමිල්නාඩු අවුරුද්ද .ලංකාවේ ape අවුරුද්ද වෙසක් උත්සවය

  • @rockstone8623
    @rockstone8623 5 หลายเดือนก่อน +2

    ගැම්මක් බම්❤❤❤

  • @Chanu-ns9ke
    @Chanu-ns9ke 5 หลายเดือนก่อน +2

    Elama..suba aluth auruddak oyalatath mn asama dabalak.❤❤

  • @user-wy4sn6jv4t
    @user-wy4sn6jv4t 5 หลายเดือนก่อน +2

    Happy new year මගෙ ලස්සන ලමයෝ ❤️‍🩹🌺

  • @SmoliOfficial
    @SmoliOfficial 5 หลายเดือนก่อน +2

    සුබ අලුත් අවුරැද්දක් ❤❤

  • @tharushinirasha7307
    @tharushinirasha7307 3 หลายเดือนก่อน

    මරු අනෙ 😂❤

  • @godofthunder8708
    @godofthunder8708 5 หลายเดือนก่อน +1

    Adoo ela kiri oii.. digatama video danna boys.. adarei... 🥺❤️👊

  • @surangalakmal5743
    @surangalakmal5743 5 หลายเดือนก่อน +625

    මුන්දෙන්නා පිටසක්වල ජීවියෝ කියන අය කෝබලන්න(අමුතු content නිසා කිව්වේ)

    • @Glowacki-Francis
      @Glowacki-Francis 5 หลายเดือนก่อน +176

      මේ කෙනා දෙන්නෙක් කියල හිතන ඔයා වෙනුවෙන් විනාඩියක නිශ්ෂබ්ද්දතාවයක්

    • @SahinduKeshan-i3e
      @SahinduKeshan-i3e 5 หลายเดือนก่อน +10

      ​@@Glowacki-Francis😂

    • @amithasamanmali1879
      @amithasamanmali1879 5 หลายเดือนก่อน +7

      ​@@Glowacki-Franciseka hebai😂

    • @DILHARAKANITH
      @DILHARAKANITH 5 หลายเดือนก่อน +7

      මිනිසෙක් මෙයා

    • @shavindu777
      @shavindu777 5 หลายเดือนก่อน +5

      Ekek yko

  • @KillaElvis
    @KillaElvis 5 หลายเดือนก่อน +1

    අනේ දිග එක උබලගෙ 💔

  • @JeffreyX_highlights
    @JeffreyX_highlights 5 หลายเดือนก่อน +3

    Meka aluth channel ekakda bro

  • @user-janith
    @user-janith 5 หลายเดือนก่อน +4

    2:23 2024 මුලදිත් ඕකම කිව්ව 😹💔 HAPPY NEW YEAR NATAKO

    • @supunmadhusanka5775
      @supunmadhusanka5775 หลายเดือนก่อน

      අවුරුදු වලට වීඩියෝ එකක් දැම්මද ?? 🤔

    • @nethsararavishan9964
      @nethsararavishan9964 13 วันที่ผ่านมา +1

      Unawa masa 3 idan hoya ganewath naa

    • @dilrukshpathirana4905
      @dilrukshpathirana4905 11 วันที่ผ่านมา

      දැන් හැත්ත තොපි හැදිලද…

  • @LahiruOshan-z6d
    @LahiruOshan-z6d 5 หลายเดือนก่อน +4

    ඇත්තටම මේ එක්කෙනෙක්ද ඉන්නෙ😂

    • @surangalakmal5743
      @surangalakmal5743 5 หลายเดือนก่อน

      දෙන්නෙක්

    • @LahiruOshan-z6d
      @LahiruOshan-z6d 5 หลายเดือนก่อน

      @@surangalakmal5743 ado hithuve ekkenek kiyala

  • @JanithaWickramanayake
    @JanithaWickramanayake 5 หลายเดือนก่อน

    හැබැයි මුන් නම් හිතාගන්න බැරි ඒවා ඕයි කරන්නෙ...හිතාගන්නම බෑ ...එකම වීඩියෝ එකම බලතෑ 10 වතාවක් උනත්😂

  • @Thew3zy
    @Thew3zy 5 หลายเดือนก่อน +7

    මං හිතුවෙ වීඩියෝ නවත්තල කියලා
    ඔහොම දිගටම වීඩියෝ දාන්නකො ❤😊

  • @sulangaart5648
    @sulangaart5648 5 หลายเดือนก่อน +2

    සී ඕ ආර් ඒ kora... 👍

  • @ssandunDarshana
    @ssandunDarshana 5 หลายเดือนก่อน +2

    supiri mchn❤. hithuwe na awurudde apiwa surprise krai kiyla mehema🤗

  • @devonrx2025
    @devonrx2025 5 หลายเดือนก่อน +1

    Niyamai nato❤

  • @PgNihal-e4p
    @PgNihal-e4p 5 หลายเดือนก่อน +3

    අම්මො handsome මුනවල් 😂😂😂😂❤❤❤

  • @mr.captainnethmika4266
    @mr.captainnethmika4266 5 หลายเดือนก่อน +6

    C O R A කොර
    සුබ නිව් ⁣යියර් guys 🐵

  • @GAGAASH
    @GAGAASH 5 หลายเดือนก่อน

    මේක දැකලා අපි ගොඩාක් සතුටු උනා ගෙදර හැමෝටම පෙන්නුවා අල්ලපු ගෙදර අයියටත් පෙන්නුවා එයාට පෙන්නනකොට එයාගේ නොනා ඇවිත් ඇහුවා මොනවාද ඒ පෙන්නන්නේ කියලා ඊට පස්සේ ඒ අක්කත් බැලුවා එයාත් ගොඩාක් සතුටු උනා එයා කිව්වා අනේ පොඩ්ඩක් ඉන්න ළමයින්වත් එක්කන් එන්නම් එයාලටත් පෙන්නන්නකෝ කියලා මෙලෝ දෙයක් නොතේරෙන ළමයින්ටත් පෙන්නුවා ඉතිම් එයාලත් සතුටු උනා, මං මේක පෙන්නන එක ගමේ මනුස්සයෙක් ගිහින් ග්‍රාමසේවකට කියලා මම හොරෙන් මොනවාදෝ පෙන්නනවා කියලා ... ග්‍රාමසේවක ඇවිත් කියනවා ඒක තිරයක් දාලා ගමටම පෙන්නන්න කියලා මාත් ඉතිම් හා කියලා ඉරිදා දවසක් අල්ලලා හවසක තියරයක් දාලා පෙන්නුවා ගමේ මිනිස්සු පට්ට විදිහට සතුටක් ලැබුවේ ... එහෙම එහෙම අල්ලපු ගමෙත් පෙන්නන්න වුනා, ඊට පස්සේ මට මුලු රටටම පෙන්නන්නත් උනා කියන්නකෝ ගමක් ගමක් ගානේ ගිහිං ... ඉතිම් ඒකෙන් වුනේ මුලු රටම මාර සතුටක් ලැබුවේ ...
    ඒකෙන් මේකෙන් මේ වගේ අනුන්ගේ විඩියෝ දාලා රටට ලෝකෙට ආදර්ශ දෙයක් පෙන්නන එක කොච්චර හොද දෙයක්ද හුත්ත😊
    මේ වගේ අන්දෝලාත්මක සිදුවීම් දුටුවොත්
    අපිව දැනුවත් කරන්න අපි මුලු ලෝකෙටම පෙන්නමු

    • @Widath-e3x
      @Widath-e3x 5 หลายเดือนก่อน +3

      රිදිලද නැත්නම් ආතල් එකක්ද 😂👍

  • @engineerrathnayaka
    @engineerrathnayaka 2 หลายเดือนก่อน

    අවුරුද්දෙ ආතල් ෆීලින් එක නැති වෙන්න හේතුව සල්ලි නැති කම බන්.
    ගිය අවුරුද්ද අපිට මෙලෝ රහක් නෑ. හේතුව සල්ලි ඇති එක.

  • @shalikaliyanaathukorale7292
    @shalikaliyanaathukorale7292 5 หลายเดือนก่อน

    C.O.R.A….දුභ අලුත් අවුරුද්දක් වේවා!!!

  • @buddhikasamarasinghe4208
    @buddhikasamarasinghe4208 4 หลายเดือนก่อน

    කෝ...... මාසයක් ගියා තාම නෑනෙ අලුත් එකක්😢

  • @Cricket-cq5cv
    @Cricket-cq5cv 5 หลายเดือนก่อน +1

    Ube aththa muna pannahanko bn😂

  • @ranilwijesinghe-fs1vy
    @ranilwijesinghe-fs1vy 5 หลายเดือนก่อน +2

    දොර දෙකේ ෆ්‍රිජ් සම්ප්‍රදාය අමතක කරපු උඹටත් සුබ අලුත් අව්රුද්දක් වේවා භල්ලෝ ❤❤
    ආදරෙයි ❤

  • @RealMadrid_2-q4n
    @RealMadrid_2-q4n 5 หลายเดือนก่อน +4

    ජය වේවා සුභ අලුත් අව්රුද්දක් වේවා ඉක්මනටම වීඩියෝ ඕනේ 🎉🎉🎉🎉🎉

  • @ru_shopping_lk
    @ru_shopping_lk 5 หลายเดือนก่อน +1

    අනිත් චැනල් එකට මොකෝ උනේ ඇයි ඒකේ වීඩියෝ දාන්නෙ නැත්තේ❤

  • @chanumadhu8572
    @chanumadhu8572 5 หลายเดือนก่อน +1

    මේ ඕයි මේ පාරවත් දිගටම video දපල්ල බං...🥺🥺

  • @sanjayaneelawathura3401
    @sanjayaneelawathura3401 5 หลายเดือนก่อน

    මම දන්න විදිහට හැම එකාම නොනගතේ කනවා හොරෙන් හොරෙන්😂😂

  • @phkeerthi2298
    @phkeerthi2298 5 หลายเดือนก่อน +2

    සුපිරි හැමදාම වීඩියෝ දාන්නකෝ

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 5 หลายเดือนก่อน +1

    😂elaela

  • @NuwankassapaKasturi
    @NuwankassapaKasturi 4 หลายเดือนก่อน

    මේකනම් මරු

  • @YalaYala-s2i
    @YalaYala-s2i 4 หลายเดือนก่อน +2

    Palayan yako yann masa 5k withra thama ne damme

  • @AD_Shan
    @AD_Shan 5 หลายเดือนก่อน +2

    🤣🤟🔥🔥

  • @fukuoka9695
    @fukuoka9695 5 หลายเดือนก่อน +2

    A NEW Channel ???

  • @madusankasandaruwanranasin5060
    @madusankasandaruwanranasin5060 5 หลายเดือนก่อน

    අ හා අනවශ්‍ය තොරතුරක්, අවුරුද්ද නම් ගනන් ගන් නෑ වීඩියෝ කීයක් දැම්මත් 😎

  • @KelaWalla
    @KelaWalla 5 หลายเดือนก่อน

    මරු advance අයියා කෙනෙක් නේහ් 😏

  • @MemeFamily-ln1ts
    @MemeFamily-ln1ts 5 หลายเดือนก่อน +5

    මේපාර ඕලෙවල් කරන මටත් අවුරුද්ද කියන්නෙ නිකම්ම නිකං දවසක් විතරයි😢😂❤

  • @SonyLanka-zv9kj
    @SonyLanka-zv9kj 4 หลายเดือนก่อน

    ගෞරවයෙන් බුදුසරණයි 😏❤️

  • @nethumanuhas9499
    @nethumanuhas9499 5 หลายเดือนก่อน

    අය්යෙ දිගටම vedio daannako❤❤❤❤

  • @Korean919
    @Korean919 5 หลายเดือนก่อน

    Happy new years bros..

  • @tharakasandaruwan7189
    @tharakasandaruwan7189 5 หลายเดือนก่อน

    සුභාලුත්තවුරුද්දක් වේවා💓 නව වීඩියෝ උඩුගතකලෑකි ⁣අවුරුද්දක් වේවා.. ජය වේවා💓

  • @thenotorious4773
    @thenotorious4773 5 หลายเดือนก่อน +1

    I gotta share this!!!!!

  • @warunaamith2269
    @warunaamith2269 4 หลายเดือนก่อน

    මෙයාලගෙ පේජ් එකේ නම මොකක්ද??