මැටි ගුලි | Mati Guli | Vini Productions - විනී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • මැටි ගුලි | Mati Guli | Vini Productions - විනී
    🔵 අ.පො.ස. උසස්පෙල තාක්ෂණවේදය විෂයය මාලාවේ අනිවාර්යය විෂයය වන තාක්ෂණවේදය සඳහා විද්‍යාව [SFT] විෂයයේ දිස්ත්‍රික් ප්‍රථමයින් ඇතුලු විශිෂ්ඨ ප්‍රතිඵල පෙන්වූ වසර 10 ක පලපුරුද්දක් සහිත ලංකාවේම SFT ගුරුවරයා ....
    ඉෂංඛ ශාමල්
    දැන් ලංකාවටම Online
    2025 නව පන්ති ඇරඹුණා
    සෑම සඳුදාම ප.ව. 7
    සෑම බදාදා ප.ව.7
    සම්බන්ධ වීමට ඔබේ නම ලිපිනය Whatsapp කරන්න
    070 555 2020
    Hall Class
    Image බණ්ඩාරවෙල
    A PoZitive මොණරාගල
    🔵 Sell x - www.sellx.lk
    🔵 Camera lk - www.cameralk.com
    මැටි ගුලි | Mati Guli | Vini Productions - විනී

ความคิดเห็น • 8K

  • @RomeshKavinda-nz7pp
    @RomeshKavinda-nz7pp 10 หลายเดือนก่อน +1982

    පලවෙණි කමෙන්ට් එක මගේ මේකට ලයික් දහයක් ඔනේ 🥺

  • @SLSinhalamotivation.
    @SLSinhalamotivation. 10 หลายเดือนก่อน +798

    මේ වෙනකන් විනීලගේ විඩියෝ 101 ම බලලා එක පාරක් හරි හිනා වෙලා තියෙන අය කෝ බලන්න 😇❤️💯

    • @hasiiiba12
      @hasiiiba12 10 หลายเดือนก่อน +8

      Eka parak newe ane godk parak 🤣

    • @sagari8618
      @sagari8618 10 หลายเดือนก่อน

      මෙි මම 😂😂😂

    • @RaheemFowzee
      @RaheemFowzee 10 หลายเดือนก่อน +2

      එක පාරාක්....ගනන් කරන්න බැරි ගානකට හිනා වෙලා ඈති

    • @lakmalprasad3099
      @lakmalprasad3099 10 หลายเดือนก่อน +2

      සමහර වීඩියෝ 20සැරයක් විතර බලලා ඇති අඩේහ් 😂

    • @heshanmaleesha
      @heshanmaleesha 10 หลายเดือนก่อน

      මන් ඉන්නව♥

  • @riyalpathuma5454
    @riyalpathuma5454 10 หลายเดือนก่อน +1802

    ඇත්තටම රැවුලා නැතුව විනී එකේ ආතල් එකක් නෑ😂😂❤❤
    අමල් ට..ආදරෙ අය කෝ..
    😊

    • @sameerakasun3863
      @sameerakasun3863 10 หลายเดือนก่อน +7

    • @SaraniLakshika-dl2cm
      @SaraniLakshika-dl2cm 10 หลายเดือนก่อน +6

    • @user-Kavi464
      @user-Kavi464 10 หลายเดือนก่อน +4

      සිරා කතාව❤

    • @vishmaya9394
      @vishmaya9394 10 หลายเดือนก่อน +6

      රැව්ලා ඉන්නේ හුට්ටෝ

    • @vishmaya9394
      @vishmaya9394 10 หลายเดือนก่อน

      උබ පුක දෙන්න එපා පකෝ ඒක උන් බලාගනී අපී විනිලාට ආදරෙයි හැමදාම උබ නයට කහින්න එපා ගොන් බේසික් හිගන්නා

  • @RuviRuvee00
    @RuviRuvee00 10 หลายเดือนก่อน +158

    මරු ඉස්කෝලෙ🤣🤣🤣 ගුරුවරු ටික තමා හොදම🤣🤣🤣 විනය බාර ගුරුවරයා දකිද්දී අපේ ඉස්කෝලේ සර්වත් මතක් වුනා කතුරයි පනාවයි අතේමයි🤣🤣🤣

    • @chamudipabodya4319
      @chamudipabodya4319 9 หลายเดือนก่อน +3

      Ape විනයපාල සරුත් ඔහොමම තමා😂

    • @HarshanaGihan-gy8ms
      @HarshanaGihan-gy8ms 4 หลายเดือนก่อน +2

      ❤️❤️❤️

    • @Disnifernando
      @Disnifernando 3 หลายเดือนก่อน

      😒​@@chamudipabodya4319

  • @oshadanawodya9414
    @oshadanawodya9414 10 หลายเดือนก่อน +325

    ඉඳලා ඉදලා දාන කන්ටෙන් නම් මරු තමයි .....❤ෆෑන් බේස් එක අමතක කරන්න එපා ඈ....😅 අදත් සුපිරියක් තමා....😂😂😂😂

  • @sajithgallage040
    @sajithgallage040 10 หลายเดือนก่อน +531

    තව ටිකක් කතාව දික් උනානම් හොදයි ....කියන අය කෝ බලන්ට........

  • @JanithaJayawickrama
    @JanithaJayawickrama 10 หลายเดือนก่อน +1034

    *කොන්ඩෙ, රැවුල, ඇදුම බලල විනය හදන රටක,😒*
    ර්‍ඊට වඩා *මිනිස්සුන්ගෙ ආකල්ප සංවර්ධනය කරන එක කොච්චර වටිනවද කියල,*
    *තේරුන අය මේ කොනට😌❤️*
    *ජය වේවා..!! @VINI ❤❤❤*

  • @upulherath3136
    @upulherath3136 10 หลายเดือนก่อน +140

    වස්ති පරාදයි කියලා හිතන අය මේ කොනට ..

    • @extremlysl2040
      @extremlysl2040 17 วันที่ผ่านมา

      කවුරුත් පරාද නෑ උඹයි පරාද බූරුවා

  • @Tharushi2003
    @Tharushi2003 10 หลายเดือนก่อน +666

    මාර සතුටුයි ඉස්සෙල්ලාම වගේ බලන්න හම්බුනාට ❤️‍🩹🙆 අදත් මරු ඇති 🤭

    • @everythings682
      @everythings682 10 หลายเดือนก่อน +7

      Umm😊

    • @vini_shorts_700
      @vini_shorts_700 10 หลายเดือนก่อน +14

      අනෙ 600 යන්න උදවුවක් දෙන්න බොහොම පින් 🙏

    • @AVDPiyumali
      @AVDPiyumali 10 หลายเดือนก่อน +5

      Eka watina padamak demawpiyanta, wagema guru mawpiyawaruntath

    • @warunibhagya6900
      @warunibhagya6900 10 หลายเดือนก่อน +3

      🎉🎉🎉🎉🎉🎉🎉❤

    • @SLSinhalamotivation.
      @SLSinhalamotivation. 10 หลายเดือนก่อน +5

      මේ වෙනකන් විනීලගේ විඩියෝ 101 ම බලලා එක පාරක් හරි හිනා වෙලා තියෙන අය කෝ බලන්න 🥰😈❤️💯

  • @sandeepadilshani1504
    @sandeepadilshani1504 10 หลายเดือนก่อน +347

    ගොඩ කාලෙකට පස්සේ රැවුලා ඇවිල්ලා.....අදත් සුපිරියක් තමා 😂❣️❣️

  • @Chathu...287
    @Chathu...287 10 หลายเดือนก่อน +1942

    රැවුලව දැක්කත් හිනා යනවා😅🤭 විනීලාගේ දක්ෂම චරිතයක්❤

    • @dinukasadanuwan6675
      @dinukasadanuwan6675 10 หลายเดือนก่อน +11

      Ekanem aththa 👍

    • @gayansadhikari9988
      @gayansadhikari9988 10 หลายเดือนก่อน +9

      Kiyala wedak na, niyama charithe ela ela

    • @kavishkarupasinghe8569
      @kavishkarupasinghe8569 10 หลายเดือนก่อน +6

      ​@@gayansadhikari9988 😂😂😂

    • @kesaraeranga7781
      @kesaraeranga7781 10 หลายเดือนก่อน +9

      අමලා යන spa එකකද කොහේද මේ අය ඉන්නේ.Spa අමලා....නුගේගොඩ Spa අමලට පෙන්නන බෑ

    • @කවිශ්කප්රමෝද්
      @කවිශ්කප්රමෝද් 10 หลายเดือนก่อน +4

      😢🎉❤😅🎉

  • @nethu6598
    @nethu6598 10 หลายเดือนก่อน +25

    අනේ මේ Comment එකට Like 10 ක් දාන්නකෝ අහිංසක ඉල්ලීමක්...🥺🙂

  • @manodlakshan7488
    @manodlakshan7488 10 หลายเดือนก่อน +316

    මිනිස්සුන්ගේ හදවතට කතා කරන උබලා සෙට් එකට ජය කොල්ලනේ..❤

  • @mihiitoons
    @mihiitoons 10 หลายเดือนก่อน +32

    ප්‍රින්සිපල් තමා හොඳටම කරේ 😂🔥

  • @malindu_prebhath1
    @malindu_prebhath1 10 หลายเดือนก่อน +231

    විහිලු විතරක් නෙවෙයි ඔයාලා සමාජෙටත් පනිවිඩයක් දෙනවා ඇත්තටම සුපිරියි ඔයාලා ❤️

  • @sathsindupawan4408
    @sathsindupawan4408 9 หลายเดือนก่อน +36

    අම්මෝ ඉස්කෝලෙට දාල තියෙන නම දැක්කෙ මන් විතරද🤣🤣
    " විනයමූලික විද්‍යාලය , අලියකෙලියගම "🤣🤣

    • @Fdonish
      @Fdonish 8 หลายเดือนก่อน +1

      Ado sira bn 😂

    • @nethmiayodya8116
      @nethmiayodya8116 2 หลายเดือนก่อน +1

      😂😂😂

  • @isurusadaruwan5658
    @isurusadaruwan5658 10 หลายเดือนก่อน +184

    රැවුලා දකින්න ලැබීම ලොකු සතුටක්❤️‍🩹

  • @rksajithdesilva5577
    @rksajithdesilva5577 10 หลายเดือนก่อน +139

    ඇත්තටම රැව්ලා නැතුව විනී එකේ ආතල් එකක් නෑ😂😂❤❤❤
    අමල් ට..ආදරෙ අය කෝ..
    😊

  • @indikapathirage9481
    @indikapathirage9481 10 หลายเดือนก่อน +740

    කුනුහරුප නැතිව වැදගත් පණිවිඩයක් සමාජගත කරපු ලස්සන වැඩක්.සුබ පැතුම් vini production❤❤❤.සුබ අනාගතයක්

  • @KTBUSINESSITEMS
    @KTBUSINESSITEMS 4 หลายเดือนก่อน +14

    රබර් සර්පයා තමා මරුම.කෑල්ල😂😂😂

  • @chamarasandaru6438
    @chamarasandaru6438 10 หลายเดือนก่อน +275

    කුනුහරප නැතිව විහිලුවෙන් සාමාජයට පනිවිඩයකුත් දෙන උබල පට්ට ...

  • @jurassictelevision4997
    @jurassictelevision4997 10 หลายเดือนก่อน +1587

    සෑම දෙමාපියෙක්ටම ගුරුවරයෙක්ටම වැදගත් පණිවිඩයක් දීලා අපිවත් සතුටු කරපු විනිලට අපි හැමෝම ❤❤❤

    • @sujithjayasinghe3966
      @sujithjayasinghe3966 10 หลายเดือนก่อน +7

      Super vini

    • @chamilajeewanthi5607
      @chamilajeewanthi5607 10 หลายเดือนก่อน

      😍📱🦄🏘️🏤🏔️🏞️

    • @chamilajeewanthi5607
      @chamilajeewanthi5607 10 หลายเดือนก่อน

      👓🥽🥼👕👖🧣🧤🧥🧦👗👘🥻🩱🩳👙👚👛👜👝🛍️👛👚🧦👚👙🎒👟👟🥿🥿👠👠👡👡🩰👢👑👒🎩🎓🧢⛑️📿💄💍💎🔇🔈☣️

    • @Thepoorknife
      @Thepoorknife 10 หลายเดือนก่อน +5

    • @smadusanka9600
      @smadusanka9600 10 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @kingmafiya4688
    @kingmafiya4688 10 หลายเดือนก่อน +414

    Vini අයියලා ට අපිව මතක් වෙලා ❤😢අදත් සුපිරියක් වගේ වෙනදා වගේම , විශාල ප්‍ර්‍රාශ් නයක් උනා නේ මේක 😅🎉

    • @SLSATTI
      @SLSATTI 10 หลายเดือนก่อน +5

      යාළුවෙ සාබ් 2k යන්න HELP ඒකාක්❌❤❤🥺❤❤🥺

    • @SasinduSubhashana
      @SasinduSubhashana 10 หลายเดือนก่อน +2

      ​@@SLSATTI
      Usjs

    • @kingmafiya4688
      @kingmafiya4688 10 หลายเดือนก่อน

      @@SLSATTI අනිවාර්යයෙන්

  • @DeepthikaNilmini
    @DeepthikaNilmini 10 หลายเดือนก่อน +71

    ටිකක් දිග උනානම් මරු. ඒම කියන අය කෝ බලන්න❤❤

    • @aameen15
      @aameen15 10 หลายเดือนก่อน +1

      Yes 20 mins wath thibbanam maru

  • @LEGENDARY-hw4tp
    @LEGENDARY-hw4tp 10 หลายเดือนก่อน +29

    ලංකාවෙ ඉස්කෝලවල තියෙන ගොබ්බ විනයට සුපිරියටම ගහල මේ පාර😂❤

  • @sl8789
    @sl8789 10 หลายเดือนก่อน +268

    කොච්චර එව්වා තිබ්බත් VINI is best🔥💗❗

    • @memelol7167
      @memelol7167 10 หลายเดือนก่อน +3

      Hina giyd ubt

  • @sachinisandamali3772
    @sachinisandamali3772 10 หลายเดือนก่อน +243

    විනය කියලා ඉස්කෝල වල බලන්නේ ඇත්තට ඔය ටික තමයි .විහිලුවෙන් ලොකු පණිවිඩයක් දීලා..සුපිරි විනී.🔥

    • @alfa_sl9230
      @alfa_sl9230 10 หลายเดือนก่อน +3

      Kondeyi rawuleyi koheda danne na winayak tiyenne

    • @Apsaragimhani
      @Apsaragimhani 10 หลายเดือนก่อน +2

      O😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @shashikaniperera1629
    @shashikaniperera1629 10 หลายเดือนก่อน +47

    Joke එකත් මරු😅, හැමෝගෙම රගපැමත් මරු❤,දෙන පනිව්ඩය ත් ගොඩක් වැදගත්😊.සුභ පැතුම්😍💞

  • @SusumamusicStyle
    @SusumamusicStyle 10 หลายเดือนก่อน +145

    අපිව හිනසසලා තියන කිසිම ලොකුකමක් නැති සෙට් එකක් තමයි විනී production.හැමෝම එක්ක එකට එකතුවෙලා ගේමක් ගහන,මේ තැනට එන්න කට්‍ට කාලා නැති බැරි ලමයින්ට, මිනිසුන්ට උදව් කරන vini production.❤❤❤🎉 good luck. බුදු සරණයි. වීඩියෝ එකත් බලන ගමන්.හිනා කාලා මැරෙනවා😂

  • @amila00
    @amila00 10 หลายเดือนก่อน +51

    වීඩීයෝ එකේ අවසානෙ නම් සුපිරි..... ❤ ලස්සන ආදර්ශෙකුත් දුන්නා.. ගමන්ම.. ආවානෙ ලොකු එකා..😂😂

  • @Ravindulakshanofficial-t3g
    @Ravindulakshanofficial-t3g 10 หลายเดือนก่อน +346

    හොද ආදර්ශයක්
    මුවගට සිනහවක්
    නව නිර්මාණයක්
    ඇස හරහා මොළයට හීයක්
    🎉❤
    ජය වේවා විනී ❤

  • @madhushanikasewwandianji4826
    @madhushanikasewwandianji4826 10 หลายเดือนก่อน +96

    විදුහල්පති තමා මම ආසම ❤❤❤❤❤❤❤❤

    • @kanishkamadhushan3381
      @kanishkamadhushan3381 10 หลายเดือนก่อน +3

      sirawatama mama asama eyage katta kapilayata

  • @ushanishashikala8250
    @ushanishashikala8250 10 หลายเดือนก่อน +655

    හැමදාම අවසානෙට ලොකු පණිවිඩයක් දීලා තමයි ඉවර කරන්නේ...දවසින් දවස ඔයාලා දියුණු වෙන්න ඕනී❤ Congratulations Vini Boys🎉

  • @chamindaperera815
    @chamindaperera815 10 หลายเดือนก่อน +51

    අඩෝ අමලා ආදරෙයි වස්තු... උබව දැක්කත් ඇති බොල 😂😂😂... ෆට්ට එකක් විනි බෝයිස්... ❤️❤️❤️

  • @prasannakarunarathna8777
    @prasannakarunarathna8777 10 หลายเดือนก่อน +308

    Acting උනත් දැන් reality ගතියක් තියෙනවා.well done vini boys ❤

  • @awatalokaya989
    @awatalokaya989 10 หลายเดือนก่อน +156

    ඇත්තටම හැමෝගෙම acting නියමයි.. video,script ekat supiri 🥰❤

  • @isiwaraganegamage6123
    @isiwaraganegamage6123 10 หลายเดือนก่อน +182

    කුණුහර්ප නැති මේ වගේ channel වලට තමා Awards හම්බෙන්න ඕනෙ ❤ සුපිරියක් තමයි...

    • @darshanasanjeewa1149
      @darshanasanjeewa1149 5 หลายเดือนก่อน +1

      ❤සුපිරි චැනල් එකක්❤🎉

  • @raveenlakshan4136
    @raveenlakshan4136 10 หลายเดือนก่อน +54

    ලංකාවේ පාසල් වලට කනේ පාරක් ගහල තියෙනවා ලස්සනට, Well done Vini ❤

  • @supunparanamanage522
    @supunparanamanage522 9 หลายเดือนก่อน +67

    Vini brothers ❤❤❤ ඔබ සියලු දෙනාම ලංකාවේ වර්තමාන ටෙලි නාට්‍ය , චිත්‍රපට වල රගපාන නලුවන්ට වඩා ජනප්‍රියයි... ඉතින් ඔයාලා tv channel වල යන කතාවල සුලු චරිත රගපාල තමංගෙ තියන ලොකු ජනප්‍රියත්වය හෑල්ලුවට ලක්කර ගන්න එපා.. ඔයාලා srilankan youtube kings ... මට හිතෙන විදියට කියන්නෙ.. විනී නලුවො සෙට් එක tv channel වල යන hit නැති ටෙලි වල රගපාන්න ඕනද...
    ජයවේවා විනී bros❤❤🎉🎉🎉

    • @nethmiwihanga-ru9nr
      @nethmiwihanga-ru9nr 9 หลายเดือนก่อน +3

      එකනං අැත්ත❤

    • @apedhedhakinna6649
      @apedhedhakinna6649 8 หลายเดือนก่อน

      සහතික ඇත්ත,ටෙලි නාට්‍ය කරන උන් කපටි කමට තමයි,උබලව ඒවට ගන්නේ.

  • @njayasundara
    @njayasundara 10 หลายเดือนก่อน +98

    ගොඩක් කාලෙකින් හිනා වුනේ ......ස්කෝලෙ ටිච්ස්ල ටිකත් මතක් උනා😢ආදරෙයි විනිලා❤

  • @madushashamod
    @madushashamod 10 หลายเดือนก่อน +225

    රැවුල ආපු එකනම් ෆට්ට වටිනව.විනී එදත් සුපිරියක්.අදත් සුපිරියක්.ආදරෙයි❤️

  • @chanakapathumpathum7057
    @chanakapathumpathum7057 10 หลายเดือนก่อน +81

    අදත් ඉතිම් සුපිරියක් තමයි.. 😁❤️ අම්බෝ මතක් වෙද්දිත් හිනා යනවා 😁😁❤️

  • @indikanamalpathiraja5601
    @indikanamalpathiraja5601 10 หลายเดือนก่อน +38

    කාලෙකින් සුපිරි එකක් මරැ හිනා යනවා😅😂😂

  • @mrchathuwa4745
    @mrchathuwa4745 10 หลายเดือนก่อน +79

    ෆට්ටම සතුටුයි අපේ ගමේ කොල්ලෝ සෙට් එක ගැන
    පදවියේ අපිට ලොකු ආඩම්බරයක් vini කොල්ලෝ සෙට් එක
    ❤❤❤

  • @RahalSG
    @RahalSG 10 หลายเดือนก่อน +72

    විනී කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක් ♥️♥️

  • @thishenshanuka-gu3jw
    @thishenshanuka-gu3jw 10 หลายเดือนก่อน +89

    මුලදි ටිකට වඩා අවසානය ගොඩක් අර්ථවත් ...ස්තූතියි විනී ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️

  • @DreamGirl-nb9vm
    @DreamGirl-nb9vm 10 หลายเดือนก่อน +10

    අපේ තාත්තා වගේ නම දන්නෙත් නෑ ඉන්න පන්තිය දන්නෙත් නෑ 😂 මරු අප්පා😅

  • @vini_shorts_700
    @vini_shorts_700 10 หลายเดือนก่อน +59

    අවුරුදු 8 ක්ම විනි ලගේ වීඩියෝ 101ම සතුටින් බලපු අය මේ කොනට 💖💖💖💕😊

  • @boy-cody-
    @boy-cody- 10 หลายเดือนก่อน +55

    අපිව අවුරුදු ගානක් තිස්සෙ හිනැස්සුවට කට්ටියටම ආදරෙයි❤️❤️❤️❤️ හැමදාම අපිට ආදර්ශයක් අන්තිමේට දෙනවා 🙏 මේ vini ලගෙ වීඩියෝ වල කුනුහරප නෑ ඒ හින්දා පොඩි ලමයෙක්ට උනක් බලන්න පුලුවන් 💕 විනී එ

  • @nimeshikasri4252
    @nimeshikasri4252 10 หลายเดือนก่อน +27

    කට්ටියම එකතු වෙලා ටෙලි නාට්‍යයක් කරන්න ❤.. සත්තයි විස්වාසයි ලංකාවම බලනවා.😊😊

  • @sachirooth4072
    @sachirooth4072 10 หลายเดือนก่อน +62

    ඒකට ඇස් දෙකට කඳුළු ආවා..ඇත්තටම ඉතාම සාර්ථක නිර්මාණයක්.❤🌹

  • @ShamikaDeshan-je5ey
    @ShamikaDeshan-je5ey 10 หลายเดือนก่อน +192

    හොද ආදර්ශයක් ගුරුවරුන්ට සහ දෙමාපියන්ට❤❤❤❤❤❤❤❤

  • @darkqueen9387
    @darkqueen9387 10 หลายเดือนก่อน +56

    හැමදාම වගෙ අදත් සුපිරියක්..ජය වේවා vini..♥️😘

  • @dilharalakshinidil
    @dilharalakshinidil 10 หลายเดือนก่อน +33

    මේ වගෙ විනය භාර සර් කෙනෙක් පාසලට වාසනාවක් ❤😂

    • @giha....n8505
      @giha....n8505 10 หลายเดือนก่อน +1

      අපෙත් හිටියා😂

    • @BuddikaPathirana-sk7ss
      @BuddikaPathirana-sk7ss 10 หลายเดือนก่อน

      ගහන්න හිතෙනවා පයින්
      කොහොමද
      පයින්

    • @tharoo3487
      @tharoo3487 10 หลายเดือนก่อน +1

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @a.s.products5537
    @a.s.products5537 10 หลายเดือนก่อน +21

    😘😘 හොද වැඩක් විනී හැමදාමත් ආදරේ♥♥♥

  • @janindumethmal2023
    @janindumethmal2023 10 หลายเดือนก่อน +110

    ගොඩ කාලෙකට පස්සේ...සුපිරියක්... ආදරෙයි විනි..🖤🔥

  • @sandu_dush.2004
    @sandu_dush.2004 10 หลายเดือนก่อน +51

    බලාපොරොත්තු උනේ නැති අවසනයක් තිබුනේ 😂😂😂
    ආදරෙයි විනී සෙට් එකටම ❤❤❤

  • @maduka_s
    @maduka_s 10 หลายเดือนก่อน +52

    අදත් සුපිරියක් .මැටි ගුලියක් ලස්සන දෙයක් කරන ගුරුවරුන්ට උපහාරයක් වෙිවා!

  • @thishanpasindu
    @thishanpasindu 10 หลายเดือนก่อน +10

    පිටරටක ඉදන් කට්ට කන අපිව පොඩි වෙලාවකට හරි සතුටු කරනවට ගොඩක් පින් 🖤🖤🖤

  • @vini_shorts_700
    @vini_shorts_700 10 หลายเดือนก่อน +29

    අදත් අමල් අයියගෙයි විරාජ් අයියගේ ඇක්ටින් සුපිරි කියන අය මේ කොනට සෙට්වෙමු. 💖💖💖💕

  • @kavidusadakalum337
    @kavidusadakalum337 10 หลายเดือนก่อน +51

    ඒක මරු 😂අනේ තව ටිකක් video එක දිගට තිබ්බනම් 😂❤❤නියමයි විනී ❤

  • @user-malki
    @user-malki 10 หลายเดือนก่อน +83

    වීඩියෝ එකක් දානකල් ඉවසිල්ලක් තිබ්බේ නැ..මේ පාරත් හරිම ලස්සනයි ❤️.හැමෝටම සුබ පැතුම් 🙏🎉💙

  • @Kaviofficial117
    @Kaviofficial117 10 หลายเดือนก่อน +7

    විනය බාර ඔව්න් ඔක්කොම එකයි❤

  • @Samadhi_Rathnayake_1
    @Samadhi_Rathnayake_1 10 หลายเดือนก่อน +169

    හැම මොහොතකම අපිට හිනාවක් වගේම සමාජයට හොද පණිවිඩයක් දෙන ඔයාලට හදවතින්ම ස්තූතියි .(We respect you) .

  • @AllinOne-rd2ld
    @AllinOne-rd2ld 10 หลายเดือนก่อน +133

    ලංකාවෙ වර්තමානයේ පාසල්වල සැබෑ තත්වය හාස්‍ය හා උපහාසය කැටි කර අපිට ඉදිරිපත් කිරීම පිළිබදව තුති... Raspect විනි production❤🔥

    • @akilamax7283
      @akilamax7283 10 หลายเดือนก่อน +6

      Aththa

    • @AllInOne-ik7no
      @AllInOne-ik7no 10 หลายเดือนก่อน +6

      සහතික ඇත්ත

    • @AkilaSadeep
      @AkilaSadeep 10 หลายเดือนก่อน +6

      සිරා කතාව 😂

    • @sudeeralakmal6528
      @sudeeralakmal6528 10 หลายเดือนก่อน +2

      sirawatama

    • @Kookie539
      @Kookie539 10 หลายเดือนก่อน +2

      Aththa 😂

  • @MaheshikaDhishani
    @MaheshikaDhishani 10 หลายเดือนก่อน +119

    ලෝකයාට අදර්ෂමත් වෙන්න මෙවැනි පනිවිඩ දෙන විනිලට මුලුමහත් රටම ආදරෙයි ❤❤❤❤❤

  • @dasunchamara9528
    @dasunchamara9528 10 หลายเดือนก่อน +6

    තව විඩියො එකක් ඔනි කියන අය මේ කෙනාටම ✌️👍

  • @poddaff6959
    @poddaff6959 10 หลายเดือนก่อน +44

    විනීල ඉතිම් හැමදාම සුපිරියක් තමා ආදරෙයි 🥰👍

  • @ChannaSandaruwan-j3v
    @ChannaSandaruwan-j3v 10 หลายเดือนก่อน +79

    විනය බාරව ඉන්න ගුරුවරයා තමයි ළමයින්ට හොඳම ආදර්ශය ලබාදෙන්නේ

  • @helanjithbuddhika9818
    @helanjithbuddhika9818 10 หลายเดือนก่อน +24

    හෙලුව පෙන්නලා විවුස් අරන් ටෝක් දෙනවට වඩා හිනාව අස්සේ ආදර්ශයක් ❤️

  • @gemincroos540
    @gemincroos540 10 หลายเดือนก่อน +6

    අඩෝ එක මරු ඈ😂😅

  • @poornimaishani1788
    @poornimaishani1788 10 หลายเดือนก่อน +38

    විසාල ප්‍රස්නයක් ඇති වෙන්න යන්නේ 😂😂😂
    ඒකනම් සුපිරියක්ම තමා ❤❤❤

  • @dasunimunasinghedasuni5893
    @dasunimunasinghedasuni5893 10 หลายเดือนก่อน +244

    මුල වගේම ලස්සන,බලාපොරොත්තු නොවූ අවසානෙකුත් තිබුනා, vini production ඉතින් සුපිරියක්ම තමා...❤🎉

  • @pasindidisara5352
    @pasindidisara5352 10 หลายเดือนก่อน +15

    Eknm supeiyk.හිනාවෙන ගමන් සාමාජයට වැදගත් දේවලුත් කියලා දෙන ඔයාලට ජය❤️❤️❤️❤️

  • @nanatharanatv2171
    @nanatharanatv2171 10 หลายเดือนก่อน +12

    ක්‍රීඩා සර් තමයි හොදම 😂

  • @Heshan_Lakpriya
    @Heshan_Lakpriya 10 หลายเดือนก่อน +16

    ඒකත් සුපිරියක්ම තමා
    ජයම වේවා Vini Production 💓👌

  • @piyumiharesha136
    @piyumiharesha136 10 หลายเดือนก่อน +51

    තාත්තා ගෙ තාත්තා තමයි මරු..😅 දැක්කත් හිනා යනවා..සුපිරි පණිවිඩයක්..❤

  • @giha....n8505
    @giha....n8505 10 หลายเดือนก่อน +66

    මෙක සුපිරි අපෙ පාසල් කාලෙ මතක් උනා ඇත්තටම ...මරු තව තිබ්බනම් සුපිරි😁❤️

  • @gemd2521.
    @gemd2521. 10 หลายเดือนก่อน +30

    අලුතින් ආපු විනී පවුලට අනාගතයේ ⁣හොදින් වැඩ කරගෙන යන්න සුබ පතනවා 👍👍

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 10 หลายเดือนก่อน +46

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

    • @short_2010
      @short_2010 10 หลายเดือนก่อน +2

      මාතයා මොකද වෙන්නේ😂

    • @පැතුම්දිල්ශාන්
      @පැතුම්දිල්ශාන් 10 หลายเดือนก่อน +2

      බඩ පැලෙන්න හිනා උනාද සෑර්

    • @raviyaytwithsl2oo6
      @raviyaytwithsl2oo6 10 หลายเดือนก่อน +3

      මේ ඇත්තටම අපේ සෑර් ද ?

    • @thamashatech6742
      @thamashatech6742 10 หลายเดือนก่อน

      අඩේ😮

  • @yasirusandeepa3789
    @yasirusandeepa3789 10 หลายเดือนก่อน +30

    සුපිරියක් ❤ තාමත් සුපිරි ලෙවල් එකකින් අලුතින් දාන වීඩියෝත් තියෙනව 💖💖 respect 😌

  • @janidubasura7204
    @janidubasura7204 10 หลายเดือนก่อน +145

    කතාවෙන් රඟපෑමෙන් විතරක් නෙවෙයි සමහර වෙලාවට අවධානෙ කඩන්න දාන එක එක අවස්ථා ටික මරු. ඒවා මාර creative welldone vini ❤️

  • @supunchathuranga474
    @supunchathuranga474 10 หลายเดือนก่อน +5

    Akanm සුපිරි ... idala idala krapu video 1k hodatama tiyenwa❤️❤️

  • @VihangaPathirana-q4b
    @VihangaPathirana-q4b 10 หลายเดือนก่อน +31

    විනිගෙ විඩි‍යොස් පට්ට මේකෙන් ගොඩාක් අයට ආදර්ශ ලබා ගන්න පුලුවන් , ජය වේවා විනි 💗

  • @senaratnesa
    @senaratnesa 10 หลายเดือนก่อน +19

    විහිලුවෙන් වුනත් සමාජයට වැදගත් පණිවිඩයක් දුන්නා . ස්තුතියි විනී 🙏 ....!.

  • @shadowslmcs
    @shadowslmcs 10 หลายเดือนก่อน +22

    ගොඩ කාලෙකින් නේද, මේ පාරත් සුපිරියක්ම තමයි ❤❤

  • @susanthakumara8101
    @susanthakumara8101 10 หลายเดือนก่อน +9

    විනීලගේ වීඩීයෝ අපේ ගෙදර සෙට් එකම බලනවා 🌻

  • @DanukaDanuka-ru9mi
    @DanukaDanuka-ru9mi 10 หลายเดือนก่อน +22

    අවසානයට දෙන ආදර්ශය නම් නියමයි, විශිෂ්ටයි ❤❤❤❤

  • @JANITHexe
    @JANITHexe 10 หลายเดือนก่อน +37

    විනී ලාට සුබ පතන අය like කරන් යන් ❤❤❤❤❤

  • @ridermucik.official4236
    @ridermucik.official4236 10 หลายเดือนก่อน +41

    විනි එකෙ රැවුල කියන්නේ බ්‍රෑන්ඩ් එකක් එයගෙ වර්ගෙන් එකයි හැමදාම වගේ ලස්සනයි විනිලාගේ මෙකත් සුබ පැතුම්❤❤❤❤❤❤❤❤❤

  • @isharadilrukshi5094
    @isharadilrukshi5094 10 หลายเดือนก่อน +64

    හැමදාම රටට හොද අදහසක් වගේම හොද ආදර්ශනාත්මක දේවල් දෙනවා. හිතන්න යමක් ඉතුරු කරනවා. ❤ ජය❤විනී❤

  • @nawodasandeepana7375
    @nawodasandeepana7375 10 หลายเดือนก่อน +20

    විනය ගැන කිව්ව එක නම් සහතික ඇත්ත..පුදුම වදයක් දුන්නෙ ස්කුල් යනකම් 😂

  • @NAAChinthaka
    @NAAChinthaka 10 หลายเดือนก่อน +27

    මොකා මොන මොන කතා කිව්වත්..මට නන් විනීලගෙ ආතල් පට්ට.වීඩියෝ එක පුරාම හින වෙන්න පුලුවන්. 😂❤

  • @ravindakelum9087
    @ravindakelum9087 10 หลายเดือนก่อน +58

    ඇත්තටම perfect ❤
    එක කුනුහරයක්වත් නොකියා මිනිස්සුන්ව හිනා ගස්සනවා . ඒ වගේම ඒ විඩියො වලින් ගන්න දේවල් තියෙනවා ❤

  • @supunmaduranga549
    @supunmaduranga549 10 หลายเดือนก่อน +5

    ඒක පට්ට බං... 😂😂❤ ස්කෝලේ මතක් උනා. ක්‍රීඩා සර්ටත් හතියා 😂

  • @M_Subhanya_H
    @M_Subhanya_H 10 หลายเดือนก่อน +19

    එකින් එක commedy seen ගලපන හැටි නම් නියමයි. 💖🥰 විනෝදාස්වාදයත් එක්ක ඇනුමට යමක් එකතු කරන එක ගොඩක් වවිනවා🤝 ඒත් video එක ටිකක් short උන එක තමා දුක😢

  • @nishantha1422
    @nishantha1422 10 หลายเดือนก่อน +19

    ඇත්තටම ඉස්කෝලේ කාලේ මතක් උනා .හරිම සුන්දරයි

  • @mrlaka852
    @mrlaka852 10 หลายเดือนก่อน +27

    Content එක හදපු කෙනාත් සුපිරි❤❤. Acting නම් සුපිරි❤❤❤.

  • @MihiriMillahena-es2cm
    @MihiriMillahena-es2cm 3 หลายเดือนก่อน +5

    විනි තමා සුපිරි හිනා වෙලා පණ යනවා

  • @ShanShan-vo7dj
    @ShanShan-vo7dj 10 หลายเดือนก่อน +6

    ජොක් එකක් තමා එක ඒ විදිහටම හිතන්නේ නැතුව අද සමාජෙ බහුලව සිදුවෙන දෙයක් තමා දැන් ඉන්න පොඩි ලමයි, කිසිම ගරුත්වයක් නෑ, කතා කරන්න දන්නේ නෑ තැනක හැසිරෙන්න දන්නේ නෑ, විහිලුවෙන් වුනත් මෙක සමජ ගතකරලා ලබදිලා තියෙන අදර්ශය වඩත් උතුම්, එත් ඉතින් මෙක තෙරුම් ගන්නෙ කියෙන් කි දෙනාද 😢❤ තමන්ගේ දරුවා නිවැරැදි මර්ගයකට යොමු කරන්න වැඩිමහල් වෙන දෙම්ව්පියන්ගේ වගකිමක් 👌🤝