දෙවියන්ගෙ බලෙන් ඉංග්‍රීසි කතා කරවන පානය | NATAKO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2022
  • පැහැදිලිවම ප්‍රබන්ධ ස්කෙච් එකකි.
    #natako
  • ตลก

ความคิดเห็น • 901

  • @natakoSL
    @natakoSL  ปีที่แล้ว +1427

    මේ පාර වැඩ ටිකක් වැඩි උනා. ඉස්සරහට මාසෙට තුනක්වත් දාන්න පුලුවන් වෙයි 😽❤

  • @officialsavindu
    @officialsavindu ปีที่แล้ว +983

    මිනිස්සූන්ට මෙච්චර creative වෙන්න පුලුවන් ද 😍

    • @yoursoudstudio
      @yoursoudstudio ปีที่แล้ว +7

      යෙස්

    • @Vpicsg
      @Vpicsg ปีที่แล้ว +5

      Adooo sirwata

    • @lakshancholitha5575
      @lakshancholitha5575 ปีที่แล้ว +19

      මුන් දෙවියෝ වෙන්න ඕන....දෙයියොත් එක්ක හැප්පිලා දිනන්න බෑ

    • @sadeepaduloshana6117
      @sadeepaduloshana6117 ปีที่แล้ว +3

      @@lakshancholitha5575 යෙස් 😂

    • @pathumudayanga6908
      @pathumudayanga6908 ปีที่แล้ว +3

      aaaaa hah anawashya thorathurak🤣

  • @LSboy-tr3ib
    @LSboy-tr3ib ปีที่แล้ว +370

    තමුසෙගෙ ඉංග්ලිශ් දැනුම මාව කලබවනව ඕයි😂😂😂

    • @hyperdexza
      @hyperdexza ปีที่แล้ว +3

      😂😂😂😂😂😂

    • @TEDDYOFFICIAL101
      @TEDDYOFFICIAL101 6 หลายเดือนก่อน +1

      Yes😂😂😂

    • @rubykim.x
      @rubykim.x 4 หลายเดือนก่อน

      😂😂

  • @shklasith
    @shklasith ปีที่แล้ว +318

    ලංකාවේ මෙච්චර Creative චැනල් එකක් තියෙයි කියලා හිතුවෙ නෑ ❤️

    • @rubykim.x
      @rubykim.x 4 หลายเดือนก่อน +1

      Attac

  • @Happy_Land_11.11
    @Happy_Land_11.11 ปีที่แล้ว +96

    Most creative TH-camrs in SL
    කියලා හිතුනා...
    Next level ❤

  • @Hesha_madushanka
    @Hesha_madushanka ปีที่แล้ว +110

    එහා ගෙදර පොඩි එකාට බඩේ අමාරුවක් හැදිලා ඉස්කෝලේ යන්ඩ බැ කිව්වනෙ........පෙන්නුවා අලුත් වීඩියෝ එක .......බඩේ අමාරුව කොහෙන් ගියාද නෑ..😂😂😂😂😂😂❤මරු

    • @rubykim.x
      @rubykim.x 4 หลายเดือนก่อน +1

      🙂😂

  • @adshen68
    @adshen68 ปีที่แล้ว +70

    හේමන්ත දායක මහත්තයාගේ කිරි හිර වෙලා හරි අවසනෙදි එයා ගෙන හොයන කෙනෙක් ලැබිලා ජිවිතේ වෙනස් උන විදිය epic 🤣🤣 cupiri cora අයියල😊❤️🔥

  • @Mihidu.Wanniarachchi
    @Mihidu.Wanniarachchi ปีที่แล้ว +58

    සිප්කිරි පෙවූ මූසලයින් උඩුමාලේ🤣🤣🤣👍🏻

  • @tharushidulakshika5011
    @tharushidulakshika5011 ปีที่แล้ว +120

    අර ඔලුව පොඩි මූන දිග එකාට තමා ආදරේ🖤

  • @AyeshiVrs
    @AyeshiVrs ปีที่แล้ว +20

    දකුණු දණහිසේ කාටිලේජවලට සෙත් පතා....😂😂💔🤣🤣 👉 ✨️❤️‍🔥👍

  • @tharukumara1531
    @tharukumara1531 ปีที่แล้ว +155

    ත්‍රිකෝණ මූණා එනකං බලං හිටියෙ😄❤️

    • @AshRealm99
      @AshRealm99 ปีที่แล้ว +17

      චැඩ් බන්. ඌ තමා මගෙත් ෆේවරිට්😹

    • @lahirusampath5839
      @lahirusampath5839 ปีที่แล้ว +3

      Mageth.

    • @surajranasinghe3188
      @surajranasinghe3188 ปีที่แล้ว +2

      සිරාම..

  • @wasanawasana4471
    @wasanawasana4471 ปีที่แล้ว +26

    මුතු ඇටෙ හොල්ලයි වගෙ.මේ ස්ක්‍රිප්ට් ලියන කෙනානම් මොලයක් නෙවෙයි .මොල ගෙනාපු නැවක්...
    රංගනෙ අතිවිශිෂ්ටයි..ඇත්තටම පට්ටම පට්ට🥺💖😋

  • @wishwa1234
    @wishwa1234 ปีที่แล้ว +5

    සමාජයේ හැම මෝඩ තැනක්ම ටච් කරනවා මරු උදා=ඉංග්‍රීසි සබ් දාද්දී හදපු එකාගේ පරම්පරාවේ තොරතුරුත් දාන එක වගේ 🤩♥️

  • @alokarathnayaka6330
    @alokarathnayaka6330 ปีที่แล้ว +13

    "චූලෝදර මහෝදර" ඒක මරු 😁

  • @ravenx4906
    @ravenx4906 ปีที่แล้ว +90

    වට් ද ෆක් අයිසෙ...අවුරුදු ගානකින් බලපු පට්ටම ක්‍රියේටිව් වීඩියෝ එක...සීන් එකින් එක ලස්සනට ගලපලා තියෙන හැටි නෙක්ස්ට් ලෙවල් අයිසෙ.....තමුසෙලා යකාගෙ අය්යලනෙ අයිසෙ...

    • @rubykim.x
      @rubykim.x 4 หลายเดือนก่อน

      Attac. 🙂💕

  • @priyankaramadhushan1762
    @priyankaramadhushan1762 ปีที่แล้ว +3

    Ado sirwtam patta bn ❤️ ජය වෙවා ඉක්මනට හොද තැනකට එනවා ❤️

  • @shanikafernando1693
    @shanikafernando1693 ปีที่แล้ว +21

    අඩේහ් මෙච්චර ඉක්මනට ඇඩ් එක්කුත් සෙට් වෙලානෙ. සුපිරි! සුපිරී..හ්!!!
    මන් ආසම අර ආහා කියන මූණ දිග හාදයට 🙈 අනිත් මූණු වැඩි මුල ඉදන් තිබුණ මූණු 2-3තමයි හොද. දිගටි මූණ නම් වෙනස් කරන්න එපා. ඔයාලා වෙනස්. Creative . මන් සුබ පතනවා. ආදරෙයි ❤️

  • @kalanadissanayake9294
    @kalanadissanayake9294 ปีที่แล้ว +15

    අඩෝ බන්..Commercial video එකක් උනත් පට්ටම Creative..❤ vena un daana එක එක මගුල් Promote කරන ගොං ජෝක් තීන video එකක් වගෙ නෙමේ..සුපිරියක් මේක❤

  • @respect2010
    @respect2010 ปีที่แล้ว +7

    සුපිරියක් බන් ඔයාලගෙ video නම්
    හැම video එකකම ත්‍රිකෝන මූන එනකල් තමා හැමෝම බලාගෙන ඉන්නෙ

  • @chavidemel
    @chavidemel ปีที่แล้ว +11

    10 පාරකට වැඩිය බැලුව .. සුපිරිම ❤❤❤😍

  • @di_na4823
    @di_na4823 ปีที่แล้ว +47

    උතුරු වැලමිටේ කාටිලේජ 😽❤

  • @neth196
    @neth196 ปีที่แล้ว +5

    Ado අකලංක සර්ගෙ english dip එකට නේද මේ...❤❤😂😂..මේ දවස් වල මාත් කරනව්❤❤❤මරු❤

    • @kavindiwarnasooriya
      @kavindiwarnasooriya 11 หลายเดือนก่อน

      ඔව් ඒක ඇත්තටම හොදයි.

  • @pushpamalabandara7487
    @pushpamalabandara7487 ปีที่แล้ว +5

    ඔයාලගේ video කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. හරියට පරණ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ වගේ..😊

  • @unicworld6295
    @unicworld6295 ปีที่แล้ว +3

    ගොඩක් බලන් හිටියා video 1ක් එනකන් හොඳ දේවල් කොහොමත් පරක්කු වෙනව කියල තෙරෙනවා video 1 බැලුවම.....outstanding 😍😍

  • @gamaa_mg
    @gamaa_mg ปีที่แล้ว +15

    උබලා නම් 👌 නියමයි අයියලා 🔥💛✌, ඉක්මනට ඔයාලගෙ හීනෙට යන්න ශක්තිය දෛර්‍ය ලැබේවා..!!

  • @jaliya_
    @jaliya_ ปีที่แล้ว +12

    සුපිරිම creator කෙනෙක් ❤

  • @sanjulakshan1862
    @sanjulakshan1862 ปีที่แล้ว +595

    ඔබ දන්නවාද නටාකෝගේ වීඩියෝ එනකන් බලන් ඉදලා සෑම කොල්ලන් පස් දෙනෙක්ගෙන්ම පස්දෙනෙක් වයස්ගත වන බව 😒😒

    • @Vidu2000
      @Vidu2000 ปีที่แล้ว +16

      දකුනු අතේ කාටිලේජ

    • @gjei1234
      @gjei1234 ปีที่แล้ว +6

      @@Arrow-2002 මේ චැනල් එකට ආවේණික වචන තියෙනවා ඒවගේ එකක්. අර දම්රෝ ෆ්‍රිජ් කියන්නෙත් එහෙම එකක් 😁

    • @gjei1234
      @gjei1234 ปีที่แล้ว +6

      @@Arrow-2002 නෑ නේ.🤔 ඔය නිකම් ආතල් එකට කියන ඒව වෙන්නැති 😂 කියන්නත් බෑ හැබැයි 😅😂

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว

      Ewa nikm wachna

    • @sweetsquirrel184
      @sweetsquirrel184 ปีที่แล้ว +1

      පුහුල්

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 ปีที่แล้ว +2

    මාරම creative ❤ ආදරෙයි natako ❤ marama gammak ❤

  • @ashandulanjana2336
    @ashandulanjana2336 ปีที่แล้ว +6

    Creative 100% ..මරු ආ..ජය වේවා.💓

  • @sajeevapadmasiri2147
    @sajeevapadmasiri2147 ปีที่แล้ว +5

    නියමයි ...හරිම ලස්සනයි....

  • @yerushayeru8267
    @yerushayeru8267 ปีที่แล้ว +3

    ඔයාගෙ වීඩියො වලට මන්නම් හරි ආසයි,මාර ජොලි,
    කල් යන් නැතුව දාන්න හොදේ සුපිරි සුපිරි වීඩියෝ 👆💕💕

  • @sameerasmr6217
    @sameerasmr6217 ปีที่แล้ว +12

    Creative and confident 👌
    ආයේ ඉතින් කියන්න දෙයක් නැහැ.
    Excellent content 👌 👏 👍

  • @mihirainoshka
    @mihirainoshka ปีที่แล้ว +53

    හොදටම අසනීප වෙලා ඉන්න වෙලේ බැලුවේ අසනීපේ කොහෙන් ගියාද දන්නෑ 😂🖤

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o ปีที่แล้ว +5

    ඇඩ් කරාට කමක් නෑ අයියල.තියෙන දේවල් ඒ විදිහටම දිගටම වැඩිදියුණු කරගෙන අරගෙන යන්.මේකත් සුපිරි.
    ඊළග එක ඉක්මනට ඕනේ...❤️

  • @kavindunethmikajayaweera8005
    @kavindunethmikajayaweera8005 ปีที่แล้ว +17

    රාවනාගේ කතාව කියවලා තියේද. - රාමයනය😂

  • @chongalk
    @chongalk ปีที่แล้ว +109

    ඔබ මොනවා පෙන්නුවත් කෘන්තක දත් >>>>> රදනක දත් ස්ථීරයි 👑❤️

    • @natakoSL
      @natakoSL  ปีที่แล้ว +16

      👑❤

  • @adshen68
    @adshen68 ปีที่แล้ว +13

    මාසෙට 3ක් දානවා කිව්වා නේ බලමුකෝ අයියල පොරොන්දු රකීද නැත්තම් අර ලංකාවේ සමහර අය වගේ පොරොන්දු කඩයිද කියලා😌😊❤️🔥

  • @sukithakodikara8704
    @sukithakodikara8704 ปีที่แล้ว +3

    Yes whotto yes 🤣❤️‍🔥 එක ළග වීඩියෝ ඕනේ සුද්දා 🥺💗

  • @saasduu1738
    @saasduu1738 ปีที่แล้ว

    Ayye patta ahh😂💥man eth baluwa aluth video eka parakku ai kiyala😂❤

  • @dhananjayaperanuwan2908
    @dhananjayaperanuwan2908 ปีที่แล้ว +1

    Patta creative. Next-level sarcasm.

  • @dumindaramanayaka3223
    @dumindaramanayaka3223 ปีที่แล้ว +3

    ලංකාවේ කුනුහර්ප නැති ක්‍රිඑටිවු ම වීඩියෝ උබල ගෙ සුපිරි..cora...කොර 😂❤️

  • @wirajithuthpala6355
    @wirajithuthpala6355 ปีที่แล้ว +10

    අඩෝ මේක සුපිරියක් 😁😅 ගැම්මක් කොල්ලො

  • @dasanayakarajapaksha8026
    @dasanayakarajapaksha8026 ปีที่แล้ว +22

    ඉක්මන්ට තව එකක් ඕනෙ 😑❤

  • @malithshamal6321
    @malithshamal6321 ปีที่แล้ว +7

    පට්ට ගෝ එකක් තියන චැනල් එකක්..කොච්චර බැලුවත් එපා වෙන්නෑ...❤️❤️

    • @natakoSL
      @natakoSL  ปีที่แล้ว +3

      බොහොමෛස්තූතියි තරුන මහත්මය හෘදයාංගම කමෙන්ටෙකට 😽❤

  • @isurulakshan4794
    @isurulakshan4794 ปีที่แล้ว +8

    සිරිසේනගේ ආච්චිට හාල් ගරන්න😂😂💔💔

  • @chamathmaduranga2364
    @chamathmaduranga2364 ปีที่แล้ว +5

    ඩෙක්ස්ටර් සුපිරි බං ❤️

  • @Ojith_
    @Ojith_ ปีที่แล้ว +2

    පට්ටම creative bros......

  • @tahanprabashana3987
    @tahanprabashana3987 ปีที่แล้ว

    ado supiri bn,hinawata wada eha giya thinking style ekak ,,supiri

  • @AmbalamaFilms
    @AmbalamaFilms ปีที่แล้ว +4

    සබ්ටයිටල් එ​කේ Credit එක ත​මා මරුම 🤣❤

  • @ksmusic6609
    @ksmusic6609 ปีที่แล้ว +5

    සුපිරි NATAKO ...✨️💫✨️ Gammak තමයි ඉතිං

  • @mokshyachathuranga
    @mokshyachathuranga ปีที่แล้ว

    Patta. ! Very creative! Good luck!

  • @Aishashahh
    @Aishashahh ปีที่แล้ว

    Oya niyamai....digatama karagena yanna....oyage videos lassanai , creative 😍

  • @tharushaperera8175
    @tharushaperera8175 ปีที่แล้ว +30

    මෙච්චර වෙලා හිනා වේවී බලල තියෙන්නේ ad එකක් කියල තෙරුනහම 🫠

  • @ravisadiyan9705
    @ravisadiyan9705 ปีที่แล้ว +10

    අඩෝ උබ නම් legend 👑 කෙනෙක්

  • @anupasasindu8025
    @anupasasindu8025 ปีที่แล้ว

    Uba nm weddk bn sirama mara terumk tiyna fun videos ekk congrats 🎉😂😂😂❤❤❤❤❤❤

  • @vishwaperera9703
    @vishwaperera9703 ปีที่แล้ว

    kotage reacts nisa awe supiriyak thama keep it up🤟🌺

  • @oshanchanuka5574
    @oshanchanuka5574 ปีที่แล้ว +30

    Video එකක් දානකන් හිටියේ බොසා💜
    දැන් channel එක මාරම තැනක තියනවා ඇඩ්ස් පවා එනවා.බොසා ගොඩ ගිය එකට මාරම සතුටුයි 💜

  • @nipunijayaratne2872
    @nipunijayaratne2872 ปีที่แล้ว +3

    නියමයි brothers ✌️✌️

  • @nipun_in_space
    @nipun_in_space ปีที่แล้ว +1

    Aaah maru maru navidu mahtmayaa

  • @sb6793
    @sb6793 ปีที่แล้ว +2

    Creative next level oooooi
    Adarei 🔥

  • @Daily-Math-Challenge
    @Daily-Math-Challenge ปีที่แล้ว +3

    මුන් නම් මාරම දක්ෂයි. Good Luck ❤

  • @suddaofficial217
    @suddaofficial217 ปีที่แล้ว +11

    හොදට ගහනව බොරු කතෝලික ආගමට..💪😂😂

    • @shenalmarino4506
      @shenalmarino4506 4 หลายเดือนก่อน

      Aa really

    • @LU_sekk
      @LU_sekk 4 หลายเดือนก่อน

      කතෝලික නෙවේ යොහොවා එකට ගහන්නේ

  • @prabhashanatharindu5040
    @prabhashanatharindu5040 ปีที่แล้ว +2

    Next level creativity..🤩💐

  • @SriHadaVideo
    @SriHadaVideo ปีที่แล้ว

    අම්මෝ ෆට්ට ඒක 🔥😊

  • @popcornMD
    @popcornMD ปีที่แล้ว +5

    යකෝ මේක..😂😂😂.. මරු ඈ....❤️🔥❤️🔥

  • @vsfate501
    @vsfate501 ปีที่แล้ว +15

    කාලෙකින් වීඩියෝ එකක් වැටුනෙ නැති නිසා හොරොව්පතානෙ නවිඳු මුර්ගය චැනල් එකත් විකුණල කියල බයේ හිටියෙ😅 දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ

  • @oubanbuddiya9325
    @oubanbuddiya9325 ปีที่แล้ว +1

    සුපිරියක් 💪💪😍

  • @hiranprawinda6539
    @hiranprawinda6539 ปีที่แล้ว +1

    අඩෝ සුපිරි ඕයි ❤

  • @ravinduchamya231
    @ravinduchamya231 ปีที่แล้ว +3

    අපිව කලම්බවනවා ඕයි තමුසෙල් මේ කීවෙනි පාරද කියලවත් මතක නෑ බලන 😂❤

  • @anuruddikabuwanayaka4002
    @anuruddikabuwanayaka4002 ปีที่แล้ว +31

    අම්මෝ..... බත් කන ගමන් බැලුවේ...... සතුටුයි මං තාම ජීවත් වෙනවා 🤣🤣🤣

    • @sanduntharaka1697
      @sanduntharaka1697 ปีที่แล้ว +2

      ආහ්! අනවශ්‍ය තොරතුරක් 🥲

    • @Vidu2000
      @Vidu2000 ปีที่แล้ว

      දකුනු කකුලෙ කාටිලේජ

    • @lovelygirl3966
      @lovelygirl3966 ปีที่แล้ว

      😂😂

  • @ravydu
    @ravydu ปีที่แล้ว

    Pattama creative patta ah...❤️💚

  • @alphaking_org
    @alphaking_org ปีที่แล้ว

    පට්ට creative ❤️👍

  • @shehanmadusanka6935
    @shehanmadusanka6935 ปีที่แล้ว +3

    අම්මෝ උබලා පට්ට බන්♥️

  • @thescorpion69
    @thescorpion69 ปีที่แล้ว +105

    You guys are වෙනම vibe එකක්. Next level ❤️
    That's why we call C O R A 🤟

  • @uthpalasewwandi4644
    @uthpalasewwandi4644 5 หลายเดือนก่อน +1

    C O R A cora👉 niyamai bro❤

  • @tharuknimsara7639
    @tharuknimsara7639 ปีที่แล้ว

    Ado paharak bn ekanm 😁😁😁😁😁😁😁❤️

  • @Dinna747
    @Dinna747 ปีที่แล้ว +3

    අයියා intro එකකුත් දාල පටන් ගමූ ආතල් 😍

  • @RuchithFernando440
    @RuchithFernando440 ปีที่แล้ว +8

    දකුණු කකුළෙ කාටිලේජ❤️❤️👌😅

  • @Merikh_music
    @Merikh_music ปีที่แล้ว

    kota gen awe...❤️ supiri video set ekk ❤️❤️ digtm krgena ymu😘

  • @nimekapahan2708
    @nimekapahan2708 ปีที่แล้ว

    ආහ් හා
    C,o,r,a cora සුපිරි සුපිරී

  • @Himanshitharukshiya7699
    @Himanshitharukshiya7699 ปีที่แล้ว +8

    ජය වේවා ❤️👍👍👍👍

  • @anjanadinuwan
    @anjanadinuwan ปีที่แล้ว +7

    සුපිරි😎❤

    • @natakoSL
      @natakoSL  ปีที่แล้ว +1

      Mageka 😽❤

  • @user-gi7xk4zb8g
    @user-gi7xk4zb8g 2 หลายเดือนก่อน +1

    චාලට් මල්ලි ,නටකො😂ආසම

  • @raveencooray9697
    @raveencooray9697 ปีที่แล้ว +1

    Avada kedavra 🤣🤣🤣😹😹😹 පට්ට ඈ.

  • @chanmithweerasinghe431
    @chanmithweerasinghe431 ปีที่แล้ว +7

    මේක තමුසෙගෙ පවර් එක නෙමෙයි ගල් වල පවර් එක😂😂😂😂😂😂

  • @the7Cofficial
    @the7Cofficial ปีที่แล้ว +3

    අඩො අඩො back again ❤️o_O🤟

  • @malmivishmika2735
    @malmivishmika2735 ปีที่แล้ว +1

    මේක රස විදින්න හැමෝටම බෑ.නියම වඩැක්👍👍👍

  • @codbotgaming2020
    @codbotgaming2020 ปีที่แล้ว +1

    සුපිරි සුපිරිරි සුපිරියටම කරා 🥴😄

  • @kasunkasuwa842
    @kasunkasuwa842 ปีที่แล้ว +5

    ආසම චැන්ල් එක යකෝ...දැන් ❤️

  • @dinethsihasara1837
    @dinethsihasara1837 ปีที่แล้ว +7

    Next level ❤

  • @ashinitharuka5016
    @ashinitharuka5016 ปีที่แล้ว +1

    පට්ට bro ❤️‍🔥

  • @anymixinfo
    @anymixinfo ปีที่แล้ว +2

    පට්ටම Creative. එකෙන්ම දක්ශයෙක්

  • @malithnilupul9626
    @malithnilupul9626 ปีที่แล้ว +5

    හැමදාමත් වගේ පට්ට..❤❤👌

  • @adshen68
    @adshen68 ปีที่แล้ว +15

    හැම prefect ම නෙවේ කලාතුරකින් සමරහක් prefect ල ඉතින්න විනය භාර ,prefect borad එක භාර තව principle sir ගේ උකුළේ වාඩි වෙලා වැඩ නොකෙරුවාවත්ම නෙවේ.😌😌 Superb! අයියල😊❤️🔥

  • @umayangagenula9819
    @umayangagenula9819 ปีที่แล้ว

    Thawa ekk oniii issara ewa tharam nm set une na eth ubalata asai thawa gammen karamuu kollo ❤️

  • @udinavodani
    @udinavodani หลายเดือนก่อน +1

    Translate එක නම් funny 😂😂 සිංහල උපසිරැසි ගැන්වීම ඔහොමමයි😅😅
    අර පර්සි ජැක්සන්ට පාසි ජැක්සන් ලු, Well -> ළිඳ ඇත්ත තමයි ඒත් ගැළපෙන්නෙ නැහැ 😅
    ඒක නෙවෙයි රාමායනය කොහොමද Harry Potter, Percy Jackson, Fantastic....... ඒව වගේ වෙන්නෙ??? 😂😂😂

  • @lasindugayashana4184
    @lasindugayashana4184 ปีที่แล้ว +6

    අම්මෝ.....ඒක😂🙈❤️

  • @priyamal3052
    @priyamal3052 ปีที่แล้ว +7

    අඩෝ ඒක ෆ්ට්ට බොසා❤✌

  • @casubiknows7084
    @casubiknows7084 ปีที่แล้ว +1

    It's a happy to see your voice.. I hve joined the course..Now I can speak in english gn bs

  • @wizkalifa4014
    @wizkalifa4014 ปีที่แล้ว +2

    මෙන්න මුන් video එකක් දාලා😂 ගැම්මක් ❤️‍🔥🤟