පිරමීඩ බිස්නස් කරන යාලුව ගෙදරට ආවම | NATAKO |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 มี.ค. 2023
  • පිරමීඩකාරයෝ පේජ්ජෙක:- / piramidakarayosl
    බනානාස් බෛ හැමිල්ටන් තඩී:- profile.php?...
  • ตลก

ความคิดเห็น • 1K

  • @sadunmadushanka4892
    @sadunmadushanka4892 9 หลายเดือนก่อน +22

    නම ඇහුවම ටටුත්කාමන්ලු 😂😂 මරු ❤️

  • @damithdarshane6221
    @damithdarshane6221 ปีที่แล้ว +33

    "රට මැද තියන හොරොව්පතානට සුනාමි එන්නෙ කොහොමද" 🤣🤣 යකාගෙ කතා ඕයි මෙව්වා

  • @sahanoshada2800
    @sahanoshada2800 ปีที่แล้ว +568

    Natako is back ❤️🙏
    අලුත් එකක් දානකම් පරණ ඒවා බල බල හිටපු මම වගේ අය තවත් සිටීද ✌️😁

    • @natakoSL
      @natakoSL  ปีที่แล้ว +72

      ඉස්සරහට අපි ඇක්ටිව් 😎👊

    • @Moviehubofficial999
      @Moviehubofficial999 ปีที่แล้ว +2

      Math ehemayi 🥲

    • @RyanWeerasinghe
      @RyanWeerasinghe ปีที่แล้ว +3

      @@natakoSL Hamadama oya kathawa ne kiyanne..😂😂

    • @nethuakashi432
      @nethuakashi432 ปีที่แล้ว +3

      අනේ ඔව් අප්පා මාරම ආස චැනල් එකක්.... ඒත් contents අඩුයි.... අනේ අය්යේ ගොඩක් දාන්නකො.... පට්ට ආසයි ඔයාගේ video වලට ❤️

    • @chalakadeshan2366
      @chalakadeshan2366 ปีที่แล้ว +2

      සිරාවටම

  • @nimnathathsara4530
    @nimnathathsara4530 ปีที่แล้ว +65

    ' ඉලක්කන් අටක නමයක සැලරියක් එනව ඉල්ලක්කන් ටික බයිනරි වලින් ලිව්වොත් ' අම්මො මට බෑ 🤣🤣🤣🤣🤣🤣 අඩෝ උබල මරු බන් 😂😂😂 Great kollo ❤❤❤❤

    • @KUKudaligama
      @KUKudaligama ปีที่แล้ว +6

      @@Alex.00147 1000₁₀ = 1111101000₂

    • @funbrolk
      @funbrolk 6 หลายเดือนก่อน

      ඒ කියන්නෙ ඔයා 20 කියන එලක්කම 2න් බෙදාගෙන බෙදාගෙන ගියාම ඉතිරි වෙන 1,0 සංක්‍යා ටික්ක තමා බයිනරි කියන්නෙ. 20÷2=10(0) --> 10÷2=5(0) --> 5÷2=2(1) --> 1÷2=0(1) මේ වගේ ලියල ඒ ඉතුරුව තමා බයිනරි කියන්නෙ. (10100​)2@@Alex.00147

  • @supuntharaka3339
    @supuntharaka3339 ปีที่แล้ว +84

    තමුසේ ඔයි අහක ඉන්න උන් ඇදලා අරන් කනට ගහලා වාඩි කරන seen එකක් තීන්නේ 😂. පට්ටම ආතල් 👌

  • @dinethsewmina4658
    @dinethsewmina4658 ปีที่แล้ว +151

    ආච්චිට හාල්ගරන්න ..මේක බලන ගම්පහ ඉන්න මම .. 😂

    • @Saradiyalfireworks342
      @Saradiyalfireworks342 ปีที่แล้ว +4

      ඇයි අපි😁

    • @charithmadushan2724
      @charithmadushan2724 ปีที่แล้ว +3

      සිරාවටම ඕයි 😂

    • @chathurinandani9793
      @chathurinandani9793 ปีที่แล้ว +2

      අපිත් ගම්පහ. මේ හොරොව්පොතානෙ මූන අැද වෙච්චි සුපිරි වැඩ්ඩගෙ දොර දෙකේ දම්රෝ එක මෙව්වා වෙලාම පල

    • @roshanchathuranga8060
      @roshanchathuranga8060 หลายเดือนก่อน

      Ow oiiii

  • @wasanawasana4471
    @wasanawasana4471 ปีที่แล้ว +26

    මෙහෙම එකෙක් ඕනම සෙට් එහෙක ඉන්නවා😅මෙ වීඩියෝස් මෙච්චර කොලිටි මේවගෙ include එක ඇත්ත ජීවිතෙ සිද්ධි හින්දා 🥰😋 ගුඩ් ලක් සෙට් එකට🥰

  • @hellohirusha
    @hellohirusha ปีที่แล้ว +1052

    "ඉස්සරහට fans දාන්න only fans කරන්න වෙන සීන් එකක් තියෙන්නේ" 😂😂

    • @kaneesha_
      @kaneesha_ ปีที่แล้ว +7

      😂🤣

    • @laka6241
      @laka6241 ปีที่แล้ว +12

      @@kaneesha_ බිජ්ජ කපං පොරෝ පාරක් ගහගනිං නැත්තෙං ඒකෙනුත් සල්ලි හොයන්න බෑ 😅

    • @harithchamalka758
      @harithchamalka758 ปีที่แล้ว +4

      😅🤣🤣

    • @anycyclopedia
      @anycyclopedia ปีที่แล้ว +2

      නියම කතාව හැබැයි ඇත්ත 😐 th-cam.com/users/shorts0eFfGUNlcfs

    • @hyperdexza
      @hyperdexza ปีที่แล้ว +1

      Oi oi 😂😂😂😂

  • @jaliyaat321
    @jaliyaat321 ปีที่แล้ว +17

    මම ඊයේ අනුරාධපුර හිටියේ එකෙක් බයිනාන්සේ ගැන හෙන පම්පොරියක්
    office පානදුරෙලු උ රතනපුරෙලු

  • @oshada_bagya3977
    @oshada_bagya3977 ปีที่แล้ว +155

    පිරමීඩ කරන යාලුවෙක් අපි.හැමෝටම ඉන්නවා 😂💔 සුපිරී...🔥😍

  • @samiddhi_gunathilake
    @samiddhi_gunathilake ปีที่แล้ว +339

    ගම්පහ කුරුණෑගල ලිස්ට් එකට රත්නපුර ඉක්මනටම ඇඩ් වෙයි 😂👍

    • @irosha2102
      @irosha2102 ปีที่แล้ว +1

      🥲

    • @dasunpathirana9865
      @dasunpathirana9865 ปีที่แล้ว

      සිරාවට බං ගම්පහ එහෙම ඉන්නෙ අම්මට උකන මෝඩයො.බයගුලු,මූසල,ඒකාකාරී, සාම්ප්‍රදායික ගොබ්බ ඩයල්.විශේෂෙන්ම පිරිමි.

    • @pasinduvr
      @pasinduvr ปีที่แล้ว +7

      Ado කුරුණෑගලට බයින්ඩෙපා bng 🥲

    • @shehanmaduwantha5574
      @shehanmaduwantha5574 ปีที่แล้ว +2

      Lankawama add wei. Mthaka tiyagena inna.😊

    • @SLDHANU.
      @SLDHANU. 2 หลายเดือนก่อน

      😊

  • @innovateyouth
    @innovateyouth ปีที่แล้ว +172

    Acting මරු | දෙබස් මරු | flow එක මරු | ඔක්කොම මරු ඕයි 🥺 | [දහවෙනි පාරට බලන ගමං...]

  • @user-qk6gv6vn2q
    @user-qk6gv6vn2q ปีที่แล้ว +5

    මෙක මං හැමදාම බලනව වැඩි වියදන් නැ හැබැයි බිලියනයක් වියදන් කරලවත් මෙ කොල්ලො සෙට් එකට තියෙන ටැලන්ට් එකනම් ගන්න බැ හැම කැරැක්ටර් එකක්ම ආයි සුපිරිම තමා බඩ පැලෙන දෙබස් ටිකක්නෙ මෙව්න්ට තියෙන්නෙ ❤

  • @kevinfernando4316
    @kevinfernando4316 ปีที่แล้ว +14

    ආහහ් ..... අනවශ්‍යා තොරතුරක් 🤣🤣🤣 ආසම කොටස

  • @sampathmadushanka5737
    @sampathmadushanka5737 ปีที่แล้ว +27

    ගම්පහ කුරුණෑගල විතරක් නෙවෙයි මචං රත්නපුරෙත් ඔය list එකට අලුතෙන් එකතු උනා 😁

  • @madushankajayadewa2607
    @madushankajayadewa2607 ปีที่แล้ว +44

    "මන් යද්දී අර බිත්තර 12 ආයි අරන් යන්න පුළුවන් නේ "😂😂😂උබේ හැම vidio එකක්ම එකවගේ සු පි රි. 🖤🖤🖤

  • @lakshanperera4141
    @lakshanperera4141 ปีที่แล้ว +114

    Next level❤ ඒ වාක්‍යයක් වාක්‍යයක් ගානේ තියෙන හාස්‍ය රසය මරු 🎉😂❤

    • @flagsGuns
      @flagsGuns ปีที่แล้ว

      ඔව් බං වචනයක් අතඅරින්න දුකයි....

  • @eranh.a.e.mihirangi1918
    @eranh.a.e.mihirangi1918 ปีที่แล้ว +82

    😂ඒ කාලේ වෙද්දි අපි දෙන්නම කතා කරන්න ඉගෙනගෙන නෑහ්නේ..
    මොකද වෙන්නෙ හොදම යාලුවෝ😂

  • @freecitizen4600
    @freecitizen4600 ปีที่แล้ว +199

    කූරගල කොන්ක්‍රීට් සිංහයාව මතකයට නගා පහන් සන්වේගය ඇතිකිරීම පිලිබඳව මාගෙ බලවත් මෙව්ව එක. 🙏

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o ปีที่แล้ว +20

    අඩෝ අයියල හොරෝපතනේ කොහෙද ඔයාලා.බලන්න එන්න ඕයි.උඹලා පට්ට අප්පා.ඉස්සරහට යන්. ජය වේවා❤️

    • @natakoSL
      @natakoSL  ปีที่แล้ว +8

      අපේ එක්කෙනෙක් හොරොව්පතානෙ

    • @Nk-uh6zu
      @Nk-uh6zu ปีที่แล้ว +1

      Eka thama 😁.mn eth beluwa me aiyala horoupothana genama kiyanne ai kiyl .😁

    • @nimnakeshan-dj5pn3yh9o
      @nimnakeshan-dj5pn3yh9o ปีที่แล้ว

      @@Nk-uh6zu ඒකනේ🌝

  • @avdarkyt
    @avdarkyt ปีที่แล้ว +40

    ⭐️⭐️⭐️⭐️
    තවත් video එකක් ඉක්මනට ඕන. 5 පාරක් එක දිගට බැලුවා. ඒත් එපා වෙන්නේ නෑ. 😄❤️

  • @yureshimalka6711
    @yureshimalka6711 ปีที่แล้ว +43

    අන්තිමට දෙන උපදෙස් ටික තමා වටින්නෙම🙂👍

  • @SLFathimaKitchen
    @SLFathimaKitchen ปีที่แล้ว +10

    Proud to be a Networker😊

  • @SentryEdits
    @SentryEdits 11 หลายเดือนก่อน +15

    ඇත්ත හැබැයි... ඇඳලා බැලුවම ත්‍රිකෝණයක් තමා ආවෙ...😂

  • @nethuakashi432
    @nethuakashi432 ปีที่แล้ว +267

    අය්යට ශීතකරණ එක්ක මාර බැදීමක් නෙ තියෙන්නේ 😂පට්ට අය්යා.... C.O.R.A කොර ❤️

  • @mihidumnethsara7061
    @mihidumnethsara7061 11 หลายเดือนก่อน +6

    සුපිරි.අපිත් මේවා කිය කිය තමා අපෙ පැත්තෙ, iskole, class එකේ පිරමිඩකාරයෝ bite කරන්නේ.

  • @thedathoudarya
    @thedathoudarya ปีที่แล้ว +147

    "ලක්ෂ 5ක් විතර ටැක්ස් එකක් වදින ලෙවල් එකේ පඩියක් ගන්න" 😅 අම්මෝ යකෝ 😂

  • @enjalo7332
    @enjalo7332 ปีที่แล้ว +101

    අඩෝ මේ විඩියො එක නම් මටම හදපු එකක් 😂😂. මමත් පාඩුවේ කඩේ කරගෙන ඉද්දි පරණ යාලුවෙක් ඇවිල්ලා මගෙන් ඇහුවා. නිකන් ඉන්න එකේ සල්ලි වැඩිපුඅ හම්බකරන්න ආසයිද කියලා 😂😂. මම බෑ කිවා .මෙකා රටේ නැති මගුල් කියවනවා .උබ කොහොමද බන් මගේ කතාව වගේම මේ විඩියො එක හැදුවෙ 😂😂..අපි අහුවෙන්නෙ නැති උනාට සමහර උන් ඉන්නවා මෙවට අහුවෙන 😂😂

  • @BRAIN_the_BRAIN
    @BRAIN_the_BRAIN ปีที่แล้ว +21

    Script එක සුපිරියට ලියනවා. පට්ට දක්ෂයි❤️

  • @sanukafernando6508
    @sanukafernando6508 ปีที่แล้ว +21

    හැමදාම වගේ cupiriyak තමයි... ❤🔥
    "Cora"

  • @chavidemel
    @chavidemel ปีที่แล้ว +72

    එනකම් බලන් හිටියේ... අදත් සුපිරියක් ❤❤❤❤❤❤❤❤

  • @tharindusuranjith6028
    @tharindusuranjith6028 ปีที่แล้ว +5

    මෙහෙම හරි මොල පාදන එකට ස්තූකියි

  • @trexmass4816
    @trexmass4816 ปีที่แล้ว +59

    Cora ❤... අනේ ඕයි සතියකට 1 video එකක් වත් දාපල්ලා❤

  • @DPANIRAN84
    @DPANIRAN84 ปีที่แล้ว +7

    C.O.R.A කොර... සු.පි.රි.... ❤🎉

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +74

    මරු content එක..දෙබස් මරු.. acting සුපිරි..
    C...O...R....A...

  • @praveenamalshani5648
    @praveenamalshani5648 7 หลายเดือนก่อน +3

    දොරවල් හතරෙ fridge එකක් සත්තයි අලි මන්තර කිව්වත් business එකට join වෙන්නෙ නෑ කියන එකට නම් බඩත් ඇද වුනා හිනා වෙලාම 😂😂😂😂
    C O R A

  • @Playflix029
    @Playflix029 ปีที่แล้ว +12

    සුපිරම සුපිරි corg කොර පට්ට ❤

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +20

    150 km දුර හිටපු එකා පිරමිඩවල ආද්‍යත්මික බලයෙන්න ද වි්‍යපාරය ගැන හිතනවා කියලා දැනගත්තේ.😹😹😹

  • @ChanuDilshan
    @ChanuDilshan ปีที่แล้ว +2

    Creatively ideas දෙනවා මරු. 👌

  • @eashandesilwa
    @eashandesilwa ปีที่แล้ว +5

    මාර ක්‍රීඒටිවිටි එකක් නෙ බ්‍රෝ ඒකහ් ❤
    Aniwa supri content
    Keep it up

  • @Gaming-D4H237
    @Gaming-D4H237 ปีที่แล้ว +12

    අයියෙ හැමදාම ෆ්‍රිජ් එක කැඩිලනෙ 😂😂😂😂 ❤❤

  • @methindumuhandiram7153
    @methindumuhandiram7153 ปีที่แล้ว +41

    "සවුදම් කියන්න පුලුවන් ද? ආ ඒකත් ටිකක් ඉගෙන ගන්න වෙයි"... 😂

  • @bihansapannila
    @bihansapannila ปีที่แล้ว +7

    Marama unic concepts :)
    My Appreciation!

  • @timestamplease
    @timestamplease ปีที่แล้ว +9

    Creative as always. පට්ට හොඳේ 🙂

  • @dulsaraindeepa5114
    @dulsaraindeepa5114 ปีที่แล้ว +13

    දොර දෙකේ ශීතකරනය සැමදා දිනේවා 😊

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว +10

    සුපිරි බං මම මාර අසායි . හැමදාම video දන්න ☺️❤️🔥🤘

  • @sujathahimi5816
    @sujathahimi5816 ปีที่แล้ว +1

    අය්යා ඔයා සුපිරී ............ඇත්තටම නියම ජෝක් 😍😍😍😍😍😍😍

  • @johnwick3112
    @johnwick3112 ปีที่แล้ว +19

    හැමිල්ටන් #තඩියව 1999 - 2023 කියලා දාලා තියෙන්නේ හරියට ඌ මේ අවුරුද්දේ #මැරිලා වගේ නේ 😅💔

  • @AshRealm99
    @AshRealm99 ปีที่แล้ว +13

    අම්මෝ කම්පැනි හෙඩ් ඔෆිස් එක 😹 epic

  • @nimeshhettiarachchi1038
    @nimeshhettiarachchi1038 ปีที่แล้ว +9

    Great work බොසා ❤️

  • @ZombiLanka
    @ZombiLanka ปีที่แล้ว +1

    වැඩෙි නියමයි... සුබ පතනවා

  • @sameeradinesh8074
    @sameeradinesh8074 ปีที่แล้ว +16

    Creativity next level ❤

  • @kalpanasajeewani4487
    @kalpanasajeewani4487 ปีที่แล้ว +14

    දොර දෙක පිහිටයි❤️

  • @nadee4158
    @nadee4158 ปีที่แล้ว +6

    ඔයාලාගේ ඔක්කොම vedios මරු... බලපු වාර ගනන මතකවත් නෑ... පලවෙනියට ඇහුනෙ නැති එක වචනයක් හරි ආයෙත් බලද්දි ඇහෙනවා.. 😂 thumbnail එක දැක්කත් හිනා යන තරම් jokes උපරිමෙන්ම තියෙනවා.. ඔයාලගෙ අලුත් vedio එකක් එනකන් බලන් ඉන්නේ.. good luck !!

  • @dulanjanakalugala8514
    @dulanjanakalugala8514 6 หลายเดือนก่อน +6

    නලින්ද කීවාම මතක් උනේ අපේ එකෙක් හිටියා නලින්ද කියලා ඌ මාව bestlife පිරමීඩ සීන් එකට සෙට් කරන්නහැදුවා. නලින්ද කියද්දි ඌ මතක් උනේ 😂😂😂

  • @AD_Shan
    @AD_Shan ปีที่แล้ว +25

    4:16 ටටුට් කාමන් ද? 🤣 මේක පිරමීඩ නෙවේ ත්‍රිකෝණ!😌 දැන් සතියට වීඩියෝ 1ක් වත් දෙන්නේ නැද්ද ඉස්සරහට😑

    • @natakoSL
      @natakoSL  ปีที่แล้ว +6

      අවුරුද්ද වෙද්දි තව වීඩියෝස් දෙක තුනක් බලමු 😽❤

    • @AD_Shan
      @AD_Shan ปีที่แล้ว +3

      @@natakoSL අම්මෝ ඇති යන්තම්☺️🙏

    • @WAPM-TheLivingLife
      @WAPM-TheLivingLife ปีที่แล้ว

      ​@@natakoSL කෝ කෝ කෝ වීඩියෝ කෝ 😫❤

  • @OshadaG
    @OshadaG ปีที่แล้ว +220

    5:25 නිවන් සුව තඩී....😢
    👇press this for pay respect

  • @hansakakariyawasam4432
    @hansakakariyawasam4432 ปีที่แล้ว +3

    සුපිරියි 💚💪

  • @lahiruishnka5049
    @lahiruishnka5049 ปีที่แล้ว

    machan supiri🔥🔥 digatana video hone... Good luck brother 🎉🎉❤

  • @darshana_samaraweera
    @darshana_samaraweera ปีที่แล้ว +14

    සුපිරියක් මචං..😂

  • @malshaanuradi118
    @malshaanuradi118 ปีที่แล้ว +8

    සුපිරි ❤❤

  • @samadhisankalpana5391
    @samadhisankalpana5391 ปีที่แล้ว +14

    You are so next level😂😂😂💗we need more videos😭😭😭

  • @gayangayandananjaya2643
    @gayangayandananjaya2643 ปีที่แล้ว +1

    පට්ටනෙ අයියෙ💐💐💐

  • @hashansameera4100
    @hashansameera4100 ปีที่แล้ว +1

    Adoo supiriyak❤️

  • @madhushankharanasinghe829
    @madhushankharanasinghe829 ปีที่แล้ว +6

    Supirii❤️🔥ආසම කෙනෙක්😘

  • @yehanigayani9390
    @yehanigayani9390 ปีที่แล้ว +9

    පිස්සු හැදෙනව අප්ප 😂 ආතල්ම වීඩියෝ සෙට් එකක් ❤️

  • @zedx4749
    @zedx4749 ปีที่แล้ว +1

    රතු පාට ශීතකරණ වර්ජනය කරමු.

  • @kingofgameslk
    @kingofgameslk ปีที่แล้ว +9

    සුපිරි

  • @iamwhoiam798
    @iamwhoiam798 ปีที่แล้ว +8

    අඩේ පට්ට මචං, මොකා උනත් මොලේ තියන ඩයල් එකක් හදපු video එකක් !!!

  • @legendslife4756
    @legendslife4756 ปีที่แล้ว +10

    godak kaalekin sahodaraya❤

  • @chathurinisilva9117
    @chathurinisilva9117 ปีที่แล้ว +3

    Next level ❤❤❤❤

  • @chamwelder527
    @chamwelder527 ปีที่แล้ว +1

    සුපිරි international පොරක් ඔයා natako සහෝදරයා.. Like to meet you and talk with you ❤️

  • @wishwanthawishu928
    @wishwanthawishu928 ปีที่แล้ว +15

    අඩෝ වීඩියෝ එක තව දික් කරගහන්කෝ.. හරියට දම්‍රෝ ශීතකරනයක් අරින්න යන වෙලාව තරම්😅

  • @sandaruwann100
    @sandaruwann100 ปีที่แล้ว +15

    C O R A තමා❤️❤️❤️❤️🔥🔥🔥

  • @allplaystoregames3780
    @allplaystoregames3780 ปีที่แล้ว

    Adoo patta bn ube videos, creative ah

  • @sunandamarasingha8767
    @sunandamarasingha8767 2 หลายเดือนก่อน

    Wow ..creative ..Boom💥

  • @vidurasapumal3412
    @vidurasapumal3412 ปีที่แล้ว +1090

    රට මැද තියෙන හොරොව්පතානට වෙලා මේක බලන මම 🥲🥲

  • @amiladil1680
    @amiladil1680 ปีที่แล้ว +3

    C O R A 😁 සිරාවටම කොර බං 🤩 සුපිරියක් ❤

  • @sajeevapadmasiri2147
    @sajeevapadmasiri2147 ปีที่แล้ว

    ඇත්තටම ලස්සනයි❤❤❤

  • @silkroute.concepts
    @silkroute.concepts ปีที่แล้ว +1

    ❤❤❤ Patta weddek bn uba

  • @hansithahp5645
    @hansithahp5645 ปีที่แล้ว +4

    Natako and Thadi gammmak 🙏🙏🙏🙏🙏🙏

  • @kasunmanaranga727
    @kasunmanaranga727 ปีที่แล้ว +5

    පට්ට ඒක

  • @hasithanadeeshan6512
    @hasithanadeeshan6512 ปีที่แล้ว +1

    Next level ❤️❤️❤️

  • @dulnethdulanjana2387
    @dulnethdulanjana2387 ปีที่แล้ว

    Ubalage video maru bn adarei😍
    Damaro sheethakarana pitai🤣😍😍

  • @chandunumaneth
    @chandunumaneth ปีที่แล้ว +8

    Next level creativity ❤😂

  • @sajeevapadmasiri2147
    @sajeevapadmasiri2147 ปีที่แล้ว +4

    මැරූ❤❤❤❤

  • @user-pq5oz9md9i
    @user-pq5oz9md9i ปีที่แล้ว +1

    දැකපු සුපිරි චැනල් එකකට ❤

  • @nirolion9016
    @nirolion9016 10 หลายเดือนก่อน

    සුපිරියක් natako

  • @Kimnethu17
    @Kimnethu17 ปีที่แล้ว +7

    විඩීයෝ එක මරු..... බුම් 🤓😹❤️

  • @nuthanalokaya8289
    @nuthanalokaya8289 ปีที่แล้ว +11

    C O R A කොර. නියමයි මචන්.. දිගටම වීඩියෝ දාමු ❤️❤️❤️

  • @virajsampath641
    @virajsampath641 ปีที่แล้ว

    සු පි රි ❤ ❤ ❤ ❤

  • @bima7977
    @bima7977 ปีที่แล้ว +2

    පට්ට ආදරෙයි

  • @jaliyaat321
    @jaliyaat321 ปีที่แล้ว +7

    ගුනොත්තර ශ්‍රේණි ආකාරයට වැඩිවෙන ඕනෙම වියාපාරයක් පිරමිඩ

    • @dionranasinghe1012
      @dionranasinghe1012 ปีที่แล้ว

      Mona iskolen da oka kiyala dunne 😂😂

    • @dionranasinghe1012
      @dionranasinghe1012 ปีที่แล้ว

      Ehenam pyramid kiyana eka patan aran thiyenne budu hamduwo sariyuth mugalan agrashawakayo karala

    • @jaliyaat321
      @jaliyaat321 ปีที่แล้ว +1

      @@dionranasinghe1012 මහ බැංකුවේ වියුත්පන්නය අර්ථ නිරූපණය

    • @Alex.00147
      @Alex.00147 2 หลายเดือนก่อน

      😮​@@jaliyaat321

  • @dinushadhananjaya9810
    @dinushadhananjaya9810 ปีที่แล้ว +3

    ❤️ Love u bro

  • @dilshumusicclub
    @dilshumusicclub ปีที่แล้ว +1

    ආච්චිට හාල් ගරනව 😂❤ ... Maru aiyeh... best of luck . 💘

  • @geethanjanahimantha5176
    @geethanjanahimantha5176 ปีที่แล้ว

    මරු ඕයි

  • @amaladithyadesilva1410
    @amaladithyadesilva1410 ปีที่แล้ว +151

    මූට දම්රෝ එකෙන් ගෙවන සීන් එකක් තියෙන්නේ😂😂 පුදුම market එකක්නෙ දෙන්නෙ😂

    • @natakoSL
      @natakoSL  ปีที่แล้ว +33

      නො ඕඉ අවංක ආදරේට කරන්නෙ 😩
      -කොලින්-

    • @dilhanadikari5571
      @dilhanadikari5571 ปีที่แล้ว +2

      ​@@natakoSLදම්‍රෝ එකත් එක්ක සීන් එකක් ගිහින් වගේ 😏

  • @udeshikavirajini9952
    @udeshikavirajini9952 ปีที่แล้ว +3

    Supiri❤

  • @sadipthbandara4554
    @sadipthbandara4554 ปีที่แล้ว

    Adeee මරු ❤❤

  • @archide4942
    @archide4942 ปีที่แล้ว

    මරු🎉️🎉️