Ansathu Oba tharam (නොපෙනෙන සේ රැඳී )Denuwan Kaushaka |Sinhala Songs 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2022
  • #denuwankaushaka
    #sinhalasongs #denuwankaushaka
    #sinhalacoversongs2020 #sinhalacoversongs2021 #sinhalacoversongs2022 #shorts #sinhalacovers #sinhala #denuwankaushakacovercollection
  • บันเทิง

ความคิดเห็น • 3.5K

  • @DKFans
    @DKFans  11 วันที่ผ่านมา +22

    ආවට ගියාට Cover කරපු කාලෙ ඉවරයි 😉 හිට් වෙන්නම Cover එකක් කරගන්න කතා කරන්න 👇
    074 12 14 14 6 ( Whatsapp )

  • @nethminidinushika1477
    @nethminidinushika1477 9 หลายเดือนก่อน +166

    50 ස් වතාවකටත් වැඩිය මේ song එක අහපු මම වගේ අය සිටීද ❤🎉😊

    • @user-uh7nl6rf4p
      @user-uh7nl6rf4p 3 หลายเดือนก่อน +1

      අනිවරෙන්මන් වගෙ😢😢😢

    • @MalmiMarasinhage
      @MalmiMarasinhage 3 หลายเดือนก่อน +1

      Aniwaren brother 👍👍

    • @DilaniDasanayaka-qi4vw
      @DilaniDasanayaka-qi4vw 3 หลายเดือนก่อน

    • @user-wx7un6jn3r
      @user-wx7un6jn3r 3 หลายเดือนก่อน

    • @UpekshaRajapaksha
      @UpekshaRajapaksha 3 หลายเดือนก่อน

      ​@@user-uh7nl6rf4p නැත්තම් බං♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🥺

  • @chamiljayantha3965
    @chamiljayantha3965 ปีที่แล้ว +888

    අනෙ ඒ කටහඬ භාවනාවක් කියන අය මේ පැත්තට 😘

  • @arjunjohnofficial1376
    @arjunjohnofficial1376 ปีที่แล้ว +376

    I am from India, really I don't no this sinhala lauguage,But I really Love this song 👌👌fentastic song brother ❤️really amazing song 👌your voice really super 👌👌Excellent 💐keep it 👍

    • @chaturangapethum668
      @chaturangapethum668 11 หลายเดือนก่อน +6

      That one love ❤️ song brother

    • @jadinu
      @jadinu 6 หลายเดือนก่อน +5

      Arjun thank ❤

    • @nilu4099
      @nilu4099 6 หลายเดือนก่อน +3

      🎉

    • @iprathnaweera9980
      @iprathnaweera9980 6 หลายเดือนก่อน +2

      ❤ tnanks dosto

    • @SaumyaSaloon
      @SaumyaSaloon 6 หลายเดือนก่อน +4

      Thank you so much for this comment 😍😍😍😍 love from sri lanka

  • @user-oc3re3vm9j
    @user-oc3re3vm9j 10 หลายเดือนก่อน +124

    ලැබෙන්නෙ නැ කියලා දැනගෙන ආදෙර් කරන එක කොච්චර වේදනාවක්ද
    අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක්
    ❤C

    • @DKFans
      @DKFans  10 หลายเดือนก่อน +2

      🥰

    • @kiveenminhsas5650
      @kiveenminhsas5650 9 หลายเดือนก่อน

    • @Dineth334
      @Dineth334 5 หลายเดือนก่อน +1

      මොකටද බන් නොලැබෙනව කියල දැනගෙන ආදරය කරන්නෙ ඔච්චර බොලද වෙන්න එපා 😁

    • @dudjdduddxjdisi
      @dudjdduddxjdisi 5 หลายเดือนก่อน

      😔😔😔❤️💚💙🌹

    • @Zeero_x
      @Zeero_x 5 หลายเดือนก่อน

      Hmmm noleben adarayak❤

  • @sampathdissanayake7952
    @sampathdissanayake7952 ปีที่แล้ว +449

    ඇත්තටම භාවනාවක් වගේ..අහගෙන ඉන්න හරි ආස කටහඩක්..උනුසුම් සුභ පැතුම් සහෝදරයා ..

    • @DKFans
      @DKFans  ปีที่แล้ว +8

      💖

    • @ajandabuddika-nd4fo
      @ajandabuddika-nd4fo 10 หลายเดือนก่อน +3

      සත්තකින්ම ආදරෙයි බුදුසරණයි

    • @gayanimadushani7179
      @gayanimadushani7179 9 หลายเดือนก่อน

      @@ajandabuddika-nd4fo .

  • @nishanthinanayakkara3721
    @nishanthinanayakkara3721 ปีที่แล้ว +167

    අන් සතු ඔබ තරම්..
    ලෙන්ගතු හදවතක්...
    අමතක වෙන්නේ නෑ..
    කිසිම දා... ❤️

  • @Denuwankaushaka
    @Denuwankaushaka 2 หลายเดือนก่อน +55

    මගේ Covers අහන ඔයාලා හැමෝටම ඔන්න මගේ පළමු බෞද්ධ ගීතය 👇
    th-cam.com/video/ertVbg-u0_8/w-d-xo.htmlsi=ArWAk9oUCL9FlkYn

    • @samadaraliyanage5865
      @samadaraliyanage5865 หลายเดือนก่อน +4

      🙏🙏💕💕💕💕

    • @user-ov5jq9bw7z
      @user-ov5jq9bw7z 23 วันที่ผ่านมา

      ඔයගෙ නොපෙනෙන තරම් ,මන් කොච්චර අහනවද? මගෙ පපුව කඩාගෙන වැටෙනවා වගේ දැනෙනවා .

    • @user-kj9vy9wi8t
      @user-kj9vy9wi8t วันที่ผ่านมา

      පුතේ ඔයා දෙරණ little star එකට තරග kara නේද ?

  • @Dinu-ho4hs
    @Dinu-ho4hs ปีที่แล้ว +65

    අසම්මත උනත් සම්මත උනත් ආදරේ දැනුන තැන තමයි හැමෝම නවතින්නේ. මට ඔයාව නැති වෙන්න එපා බබා. ලස්සනයි සින්දුව. දවසට ගොඩ පාරක් අහනවා.

    • @DilrukashiFrenado-kb5ho
      @DilrukashiFrenado-kb5ho 7 หลายเดือนก่อน

      ❤❤

    • @ramyalakshmie3465
      @ramyalakshmie3465 7 หลายเดือนก่อน +4

      Eka danna aya dannawa... a aadare lassanai...
      Matath a adare nathi wenna epaaa kawadawath...

    • @madarapushpa
      @madarapushpa 6 หลายเดือนก่อน +3

      Matath

    • @Dileepa-lx2tv
      @Dileepa-lx2tv 27 วันที่ผ่านมา +1

    • @rollamolla-rq1gt
      @rollamolla-rq1gt 4 วันที่ผ่านมา +1

      අනිවාරේන්❤

  • @ngcholdings6806
    @ngcholdings6806 ปีที่แล้ว +133

    මේ මගේ කතාව හොදට අහන්න....
    ඇත්තටම මම මේ සිංදුවට ගොඩක් ආදරෙයි මොකද මේ සිංදුව අහන හැමවෙලාවකම මට මගේ ආදරණිය බිරිද මතක් වෙනවා...මගේ ජිවිතේ මට දෙවෙනි අම්මා ඇය දැන් මාස දෙකක් වෙනවා අපි වෙන් වෙලා හරියටම මාස 1යි දවස් 23යි මම මේ කාලේදී මගේ දරු පැටව් දෙන්නවත් මම දැකලා නැහැ නැන්දම්මයි මගෙයි උන රණ්ඩුවක් වෙලා නැන්දම්මා මාවයි මගේ බිරිදයි ළමයි දෙන්නවයි ඈත් කරා මිනිස්සු කියන විදිහට ගුරුකම් කරලා ... ඇත්තටම මම එයා එක්ක යාළු වෙනකොට මට දැවැද්ද විදිහට මට හම්බවුනේ මගේ ළමයි දෙන්නා මම එයාට ආදරේ කරපු තරමට මම ළමයි දෙන්නෙක් එක්ක එයාව බාර ගත්තා හරියටම දැන් අවුරුදු දෙකකට කලින්. මගේ වැරදි තියෙද්දිත් එයා මාව කවදාවත් දාල ගියේ නැහැ එයා මගේ හැම වැරද්දක්ම වහගෙන අන්තිම තප්පරෙත් මම එක්ක ඉන්න එකම එක හේතුවක් හරි එයා හොයාගෙන ජිවත් උනා.මගේ ලේ නොවුන දරු පැටව් දෙන්නට මගේ උන එයාට මම ගොඩක් ආදරෙයි.ජිවත් වෙන්න තියෙන එකම හයිය තවම එයා මම ගෙන විස්තර හොයනවා ඒක විතරයි....හැමෝගෙන්ම පුංචි උදව්වක් ඉල්ලන්නම් එකම එක ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් තරම් ඉක්මනට මට එයාලව හම්බවෙලා ජිවිතේ ඉතුරු කාලෙ මගේ දරු පැටව් දෙන්නා එක්ක අන්තිම වෙනකල් ජිවත් වෙන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරන්න මොකද මම මේ බොහොම අමාරුවෙන් ජිවත් වෙන්නේ එයාලා නැතුව ගොඩක් පිං හැමෝටම... admin Arosh

    • @hansi_bbh1279
      @hansi_bbh1279 ปีที่แล้ว +3

      🥺

    • @KpSm92
      @KpSm92 ปีที่แล้ว +1

      😥😥😥

    • @rdimansith9590
      @rdimansith9590 ปีที่แล้ว +7

      Ikkmanata eyalawa hambawewa oyta ....

    • @rashiweera5416
      @rashiweera5416 ปีที่แล้ว +3

      😊ikmt hmbenn eyala gawata ynn🥺

    • @tharushilochana2382
      @tharushilochana2382 ปีที่แล้ว +4

      Ikmanin eyalawa oyt hambawenna oni❤️

  • @user-zr8gn9qd4c
    @user-zr8gn9qd4c 8 หลายเดือนก่อน +46

    මිනිස්සු දැනෙන තැන නවතින්නෙ,,තනියම හරි ආදරේ කරන්න බලාගෙන..❤

  • @imeshamadushani1273
    @imeshamadushani1273 11 หลายเดือนก่อน +17

    අන්සතු ඔබ තරම් ....
    ලෙන්ගතු හදවතක් ....
    අමතක වෙන්නෙ නෑ කිසිමදා .....
    මට ඔබ නැති හෙටක්...
    නොගෙවෙන කල්පයක්...
    එය මට වැඩිය ඔබ දන්නවා..... 😢😢😢😔😔😔😔

  • @s.upamali1528
    @s.upamali1528 ปีที่แล้ว +105

    ශශිකගෙ සින්දුවක් මේ තරම් ලස්සන ට ඇහිලා නෑ කිසිම දවසක..🥺🥺ඒ හැගීම මාර විදියට දැනෙනවා ...❤️❤️❤️

    • @lakithairoshana1486
      @lakithairoshana1486 10 หลายเดือนก่อน

      Aththatama ow. Shashikage akkige sinduwalata godk damages karana aya athare ..me malli thama man ahapu hodama gayanaya

    • @tharindutharindu6189
      @tharindutharindu6189 7 หลายเดือนก่อน

      Lassanai ❤❤❤

    • @NamalLiyanage-je8cg
      @NamalLiyanage-je8cg 4 หลายเดือนก่อน

      Sasikage neweyi me.sinduwa.milinda sadaruwange.ordinal.artias

  • @sandunimesh9191
    @sandunimesh9191 ปีที่แล้ว +60

    නොපෙනෙන සේ රැදී
    එක මොහොතක් හරී
    ඔබ දැක ගන්න ලැබුනොත් යලී
    නෙතු කදුළින් පෙගී
    ඇති හිස්තැන් මැකී
    ජීවත් වෙන්න මට ඒ ඇතී....
    අන්සතු ඔබ තරම්
    ලෙන්ගතු හදවතක්
    අමතක වෙන්නෙ නෑ කිසිමදා
    මට ඔබ නැති හෙටක්
    මට ඔබ නැති හෙටක්
    නොගෙවෙන කල්පයක්,
    එය මට වැඩිය ඔබ දන්නවා.....❤🥺🧚‍♂️

    • @DKFans
      @DKFans  ปีที่แล้ว +4

      💖

  • @ShaniNawarathne-qc8xv
    @ShaniNawarathne-qc8xv 6 หลายเดือนก่อน +10

    මාස ගානක ඉදන් මගේ ආසම සිංදුව....❤❤❤කොච්චර ඇහුවත් එපා වෙන්නෑ....ඉවර වෙන්න වෙන්න ආයේම දානවා...❤❤ ඒ තරම් ආසයි...පිස්සු හැදෙනවා ඒ කටහඩට...❤

  • @sudeepachandhirasika5071
    @sudeepachandhirasika5071 ปีที่แล้ว +8

    අන්සතු ඔබ තරම් ලෙංගතු හදවතක්... අමතක වෙන්නෙ නෑ කිසිම දා.. 😢

  • @sudumanika3136
    @sudumanika3136 ปีที่แล้ว +38

    අම්මෝ මාරම voice එකක් මේක. මේ සිංදුව අහ අහ ඉන්න අතරේ අඩලා පරන ආදරෙකට යන්නෙ මං විතරයි ද
    අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නේ නෑ කිසිම දා ❤️❤️☺️

    • @DKFans
      @DKFans  ปีที่แล้ว +3

      💗

  • @vishminavodi8541
    @vishminavodi8541 ปีที่แล้ว +121

    හදවතේ ගායකයා හදවතේ ගායිකාවගෙ සින්දුවක් කිවුවම මාරම ලස්සනක් දැක්කා ❤️

  • @user-gz8vx2ok7k
    @user-gz8vx2ok7k 11 หลายเดือนก่อน +8

    ඒකනමි පට්ට හදවතට දැනුන තරම එක පාරක් අහපු කෙනෙකුගේ ඇස් දෙක දන්නවා❤❤❤❤

  • @user-ip5sq1mp9k
    @user-ip5sq1mp9k 2 หลายเดือนก่อน +4

    හැමදාමත් වගේ සුනීරගේ මේ ගීතයත් හරිම ලස්සනයි❤.ඒ ආදරණීය කටහඬ වගේම පද පෙළ, සංගීතය හරිම රසවත්❤❤❤

  • @wajirabandara5819
    @wajirabandara5819 ปีที่แล้ว +174

    ආසම voice එකක්❤️... දෙනුවන් අයියා හදවතෙ ගායකයා.. කියාදෙන්න ආදරේ තරම් සිංදුව ඕනෙ❤️

  • @devinikavindi5267
    @devinikavindi5267 ปีที่แล้ว +42

    භාවනාවක් වගෙ 🤗❤️ඇස් වහන් සද්දෙ වැඩිකරල handfree ගහන් ඇහුවම මාරම් හැගිමක් දැනෙනව🤗💞💯.දුක හිතුනම අහනවා මේක❤️🙃 හේතුවක් දන්නැ ඒත් කොහෙදි ඇහුනත් ඇස් වලට කදුළු ගේන්න පුළුවන් 💯🙃ලස්සනයි ගොඩක් එ වගෙම හැගිම් බරයි💯♥️
    අන්සතු ඔබ තරම්
    ලෙන්ගතු හදවතක්
    අමතක වෙන්නෙ නැ කිසිමද.....♥️🌍

    • @user-ll1ci4bb6p
      @user-ll1ci4bb6p 6 หลายเดือนก่อน

      Aththatamai❤❤😢❤❤

  • @dinufashion2664
    @dinufashion2664 9 หลายเดือนก่อน +8

    සමහර සිංදු තියනවා ඒ වගේ ලියවිලා තියෙන්නෙ අපේම ආදර කතාව ❤😂

    • @DKFans
      @DKFans  9 หลายเดือนก่อน

      🥰🥰🥰

  • @wathsalakumari2537
    @wathsalakumari2537 ปีที่แล้ว +8

    අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නේ නැහැ කිසිමදා.. ❤️😥

  • @NIRUCREATIONS123
    @NIRUCREATIONS123 ปีที่แล้ว +86

    අද හෙට නැති වුනත් කවදහරි දවසක අයියගෙ Song එකක් Trending 1 එනවා.
    අපි හැමෝම ඒ වෙනකන් බලන් ඉන්නවා.Good Luck❤

    • @DKFans
      @DKFans  ปีที่แล้ว +3

      💖

    • @denuwandenuwan4458
      @denuwandenuwan4458 ปีที่แล้ว +2

      Mara widiyata papuwata danennawa

    • @MahichaPerera
      @MahichaPerera 5 วันที่ผ่านมา

      beautiful .song 🥰💓💓🌹🌹

  • @maheshkarunathilaka6894
    @maheshkarunathilaka6894 ปีที่แล้ว +84

    මාව ඇබ්බැහි වුනා බං ඒ හඬට....මාව ඇඬෙවුවා බං ...ජය වේවා යන ගමන

  • @manujaharshani124
    @manujaharshani124 11 หลายเดือนก่อน +19

    අන්සතු ඔබ තරම් ළෙංගතු හදවතක්..
    හිමිවන්නෙ නෑ කිසිමදා......❤️❤️🌹🌹

  • @ThilakRathnayaka-fc2eg
    @ThilakRathnayaka-fc2eg 5 หลายเดือนก่อน +6

    ඔයාගේ කට හඩනම් පිස්සවක් වෙනුවන් අයියා ❤🥰🥰😊

  • @asankagk
    @asankagk ปีที่แล้ว +17

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ... ඒ තරම් හදවතටම දැනෙන්න කියනවා.. භාවනාවක් වගේ ඒ කටහඬ ❤❤❤

  • @isharalakshani1741
    @isharalakshani1741 ปีที่แล้ว +55

    ශෂිකට වඩා හැඟීමකින් කියනවා me සින්දුව භාවනාවක් වගෙයි....සුපිරි ...

  • @chamiladilrukshi-sk5jp
    @chamiladilrukshi-sk5jp 6 หลายเดือนก่อน +1

    අන්සතු ඔබ තරම්,ලෙන්ගතු හදවත් අමතක වෙන්නෙ නෑ කිසිමදා.මාරම ලස්සන සිංදුවක්❤️❤️❤️❤️

  • @wathsalagunarathne3665
    @wathsalagunarathne3665 9 หลายเดือนก่อน +3

    අන්සතු ඔබ තරමි ලෙන්ගතු හදවතක් අමතක වෙන්නේ නැ කිසිමදා
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @shanikasanjeewani4457
    @shanikasanjeewani4457 ปีที่แล้ว +65

    හේතුවක් නැතත් ගොඩක්ම ආදරේ කරපු සින්දුවක් ලස්සනයි ❤️ භාවනාවක් වගේ ❤️❤️❤️

  • @chathurangafernando9113
    @chathurangafernando9113 ปีที่แล้ว +47

    අධි මාත්‍රාවක් සුදු මහත්තයා ❤

  • @dilanimadushani6214
    @dilanimadushani6214 8 หลายเดือนก่อน +2

    ආස කරනා ප්‍රෙමේ පෙරදා දුන්නේ යලි ගන්නද....❤❤❤හරිම ලස්සනයි voice eka නම් ..

  • @nishanthinishanthi2203
    @nishanthinishanthi2203 21 วันที่ผ่านมา +2

    ඔයා කෝහේහරි ඉදන් මේක අහනව මගේ පන ❤.තාමත් මම අාදරේයි.වස්තු😢

    • @DKFans
      @DKFans  17 วันที่ผ่านมา

      ❤️

  • @buddhikasubhashini4531
    @buddhikasubhashini4531 ปีที่แล้ว +15

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ .කොයිතරම් ඇහුවද කියලා මතක නැති තරම්.ඒ තරම්ම ඇහුවා.මාරම ලස්සනයි .භාවනාවක්මයි ඒ හඬ.ඇස්වහක්නම් වදින්න එපා.බුදු සරණයි .🖤

  • @ranudipamosha3176
    @ranudipamosha3176 ปีที่แล้ว +144

    මිනිස්සුන්ව අඬවන්න පුලුවන් ඒ කටහඬට🙂💕

    • @thebakhoofficial9848
      @thebakhoofficial9848 ปีที่แล้ว +5

      ඇත්තමයි ඒක නම්

    • @achalakumari142
      @achalakumari142 ปีที่แล้ว +3

      Bawanawak wage ashan innawa asai

    • @sachinikavindi7413
      @sachinikavindi7413 ปีที่แล้ว +6

      කියලා වැඩක් නෑ...ඇඩෙන්න හේතුවකුත් නෑ ඒත් ඇඩෙනවා🙊

    • @DINEXFF10
      @DINEXFF10 ปีที่แล้ว +4

      පරන මතක💔💔😭

    • @sewwandiradhika8732
      @sewwandiradhika8732 ปีที่แล้ว +2

      🥺🥺🥺

  • @ishanilakmali9439
    @ishanilakmali9439 6 หลายเดือนก่อน +2

    නොපෙනෙනසේ රැදි එක මොහොතක් හරි ඔබ දැකගන්න ලැබුනොත් ඇති❤❤❤❤❤අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතකවෙන්නේ නෑ කිසිමදා😢😢😢😢

  • @vjvvhavec9089
    @vjvvhavec9089 3 วันที่ผ่านมา

    හරිම.ලස්සනයි .මේ.හඩ.ගායනය.පට්ටම.තමයි.ජේසු .පිහිටයි .♥️♥️♥️🥰🥰👍💐💐🌹

  • @imeshsathsara9177
    @imeshsathsara9177 ปีที่แล้ว +43

    😍❤️🥰.. ආසම සිංදුවක් තමා..👀❤️🥰.. දෙනුවන් අයියගේ Covers කියන්නේ පිස්සුවක් ආ..😋❤️❤️.... Denuwan Aiyage Voice නම්..🎤🙈😍❤️👌. කියන්න වචන නැහෑ..😍❤️🥰.... ඒක නම් මරූ ආ...❤️
    අයියගේ Original Songs & Covers ඔක්කොම වගේ හැමදාම නිතරම අහනවා ❤️🥰💕..වෙන සිංදුව වැඩක් නෑ දෙනුවන් අයියාගෙ සිංදු නම් එච්චරයි ඕන.😍❤️. හිතට දැනෙන හිතට වදින Cover Songs නම් දෙනුවන් අයියා විතරයි...🥰❤️😍.❤️.. ආදරෙයි අයියා හැමදාම.❤️😘🌹.. මගේ ජීවිතේ Covers Original Songs වලින් පිස්සු වට්ටපු එකම මගෙ හදවතේ ගායකයා Desawana Kawushaka අයියා තමා...😍❤️😍🥰🙈..ජය වේවා අයියේ ❤.. ඉදිරි වැඩකටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා හදවතින්ම පාර්ථනා කරනවා...☺️❤️✌.. ආදරෙයි දෙනුවන් අයියා...🥰😘❤️.. එහෙනම් අද සවස 7.00ට සෙට් වෙමූ දෙනුවන් අයියගේ ලස්සන තවත් Cover එකක් අහන්න...💕🥰❤️😍... බුදුසරණයි Denuwan අයියා..❤️🙏❤️

    • @DKFans
      @DKFans  ปีที่แล้ว +1

      ❤️

  • @manithgeesara
    @manithgeesara ปีที่แล้ว +78

    අම්බෝ ඇති යාන්තම්.. කාලෙකට පසසේ Cover එකක් එනවා...😊🙂✨️

    • @DKFans
      @DKFans  ปีที่แล้ว +3

      ❤️

  • @amilairoshan9641
    @amilairoshan9641 4 หลายเดือนก่อน +1

    මේ සිංදුවේ මගේ ජීවිත කතාවම තියනව...අහනව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..

  • @SK__Chootii1026
    @SK__Chootii1026 5 วันที่ผ่านมา

    🥺❤️‍🩹 කවදාකවත් අයිති නැති හිතකට ආදරේ කරන අය දන්නෙ ඔය වේදනාව ❤️‍🩹🥺

  • @sonalinidarshani8560
    @sonalinidarshani8560 ปีที่แล้ว +15

    අහම්බෙන් අහන්න ලැබුණේ හරිම ආදරණීය ලස්සන හඬක් ...❤❤❤👍👍👍

  • @sanjanathanthreege
    @sanjanathanthreege 8 หลายเดือนก่อน +1

    කී සැරයක් ඇහුවද කියලා මට මතක නෑ💐 ඒ තරම් ලස්සනයි ...magical voice

  • @vjvvhavec9089
    @vjvvhavec9089 7 หลายเดือนก่อน +1

    මාරම.ලස්සනයි.එ්ත්.හරිම.
    අුකයි.මෙ.ගිිතය..අැහෙන.
    කොට..ජේසු.පිහිටයි..❤❤🙏

  • @Sama-qk4mh
    @Sama-qk4mh ปีที่แล้ว +14

    අන්සතු ඔබ තරම්
    ලෙන්ගතු හදවතක්
    අමතක වෙන්නෙ නැ කිසිම දා.. 😔🥺💔

  • @chinthakasajith9088
    @chinthakasajith9088 ปีที่แล้ว +54

    හදවතින්ම ගොඩක් ලස්සනයි මල්ලියා ආදරෙයි ආදරෙයි 🇱🇰 Voice 👑 ❤ ❤ ආදරෙයි මල්ලියා ❤

  • @user-ee2ov9li2n
    @user-ee2ov9li2n 10 หลายเดือนก่อน +1

    අන්සතු ඔබ තරම් ....ලෙන්ගතු හදවතක්....අමතක වෙන්නෙ නැහැ කිසිම දා.......මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක්......❤❤❤❤❤

    • @DKFans
      @DKFans  10 หลายเดือนก่อน +1

      🥰

  • @sajudanusanjudanu7737
    @sajudanusanjudanu7737 11 หลายเดือนก่อน +5

    ලස්සන voice එකක් සුබ පතනව ඔයාට ගොඩක් දුර යන්න පුලුවන් 💗💗💗

  • @niroshanigamage8044
    @niroshanigamage8044 ปีที่แล้ว +15

    තනියම ගේම ගහනවා නේ කොල්ලා ලස්සනට..පට්ට

    • @DKFans
      @DKFans  ปีที่แล้ว +1

      ❤️

  • @dananjayabhashana1839
    @dananjayabhashana1839 ปีที่แล้ว +27

    නියම වෙලාවක මේ සින්දුව ඇහුවේ 🥺... නියමයි... බුදුසරණයි ❤️

    • @DKFans
      @DKFans  ปีที่แล้ว

      💖

  • @user-tq2jq4xe4s
    @user-tq2jq4xe4s 5 หลายเดือนก่อน

    ආසම සින්දුවක් ..ඒ හඩනම් භාවනාවක් ❤️ අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවත් අමතක වෙන්නෙ නෑ කිසිම දා....🥺

  • @DivyanjaliMadhushani-gr5ux
    @DivyanjaliMadhushani-gr5ux 2 หลายเดือนก่อน

    කොයි කාලෙක ඉදන් අහනවාද මන්දා ඒ තරනට ලස්සනයි .තනියම අහනකොට පපුව හිරවෙනවා වාගේ දැනෙන්වා ..අමුතු හැගීමක්😢❤

  • @rasikapriyadarshani626
    @rasikapriyadarshani626 ปีที่แล้ว +25

    හරිම ලස්සනයි...ඇත්තටම අහගන ඉන්න ආස හිතෙනවා.... සුභපැතුම්...

    • @DKFans
      @DKFans  ปีที่แล้ว +1

      💗

    • @user-ll1ci4bb6p
      @user-ll1ci4bb6p 6 หลายเดือนก่อน +1

      ​@@DKFans❤❤❤❤❤

  • @kirusheha6561
    @kirusheha6561 ปีที่แล้ว +9

    නොපෙනෙන සේ රැඳී එක මොහොතක් හරී ඔබ දැකගන්න ලැබුනොත් ඇතී ❤️

  • @indikakumara6278
    @indikakumara6278 5 หลายเดือนก่อน +1

    ජනිත් ... මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක් එය මට වැඩිය ඔබ දන්නවා ❤❤

  • @user-po3nr5ik6l
    @user-po3nr5ik6l 11 หลายเดือนก่อน +1

    අන්සතු ඔබ තරමි ලෙන්ගතු හදවතක්..අමතක වෙන්නෙ නැ කිසිමදා❤❤❤❤❤❤❤

  • @oshibandara1056
    @oshibandara1056 ปีที่แล้ว +9

    Wow ඒ voice එක.ඒක මේ වෙලාවෙම අහන්න ලැබුනා.ආදරෙන් එකතු වුන දෙන්නෙක් කවදාවත් වෙන් නොම වේවා..🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @DKFans
      @DKFans  ปีที่แล้ว

      💖

  • @kalpanikulasinghe4115
    @kalpanikulasinghe4115 ปีที่แล้ว +10

    මෙක වෙනම රහක් සහොදරයා ඔබ තරම් රසට මේ සිංදුව කාටවත් කියන්න බැහැ .....මම දන්නෙ එච්චරයි මෙක වෙනම රහක්.....❤️👍

  • @shanikadilrukshi1514
    @shanikadilrukshi1514 10 หลายเดือนก่อน +1

    අන්සතු ඔබ තරම්‍ ලෙන්ගතු හදවතක් අමතක වෙන්නේනැ කිසිදාා 💓💓💓💓

  • @kamanihansi3825
    @kamanihansi3825 ปีที่แล้ว +1

    කවදාවත් mage wenne නැති mage ආදරෙ mawa adawanwa....eth mama ආදරෙයි රත්තරන්

  • @samanalisanketha3009
    @samanalisanketha3009 ปีที่แล้ว +31

    මාත් ආදරේ කරන කෙනෙක්.. හදවතට හොදටම දැනුනා කදුලුත් ආවා ඇස් දෙකට..... 😘 ලස්සනම ලස්සන voice එකක්.❤️ඇත්තටම ආදරේ කරන අයට හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ. ❤️

    • @DKFans
      @DKFans  ปีที่แล้ว +1

      ❤️

    • @samanalisanketha3009
      @samanalisanketha3009 ปีที่แล้ว +2

      @@DKFans ඔයාගෙ කටහඩ භාවනාවක් වගේ. 😍

    • @LalithaLalitha-xs8os
      @LalithaLalitha-xs8os ปีที่แล้ว

      ලස්සනයි දුක හිතෙන සි0දුවක්

  • @sashipraba6683
    @sashipraba6683 ปีที่แล้ว +7

    දෙයියනේ ඒ voice එක....අහන් ඉන්න පුලුවන් ඕනෙ තරම්......little star අපේ පුන්චි කොල්ලා

  • @user-os8eo1ky8l
    @user-os8eo1ky8l 13 วันที่ผ่านมา

    Mn me weddi me song eka dahas warayak Ahala Athi hama dawasakama replay kara kara Ahanawa mage best lovely song & My best singer Denuwan kaushaka Marama widiyata hitha niwena song ekak Oyage Anagatheta mn suba pathanawa Ayye

  • @sanjeewaniganewaththa4222
    @sanjeewaniganewaththa4222 2 วันที่ผ่านมา

    අන්සතු ඔබ තරම් ලෙංගතු හදවතක් අමතක වෙන්නෙ නෑ කිසිම දා

  • @shehanmadhusanka6840
    @shehanmadhusanka6840 ปีที่แล้ว +17

    දෛවේ ලියලා තිබෙන හින්දා
    ඔබව වෙන කෙනෙකුට.....
    නිහඩ වීලා නැවත හැරිලා
    යන්නේ මං කොහොමද.....

  • @PadiAiya
    @PadiAiya หลายเดือนก่อน +1

    අම්මො ඒ කටහඩ නම් මාරම ලස්සන යි 🌹🌹🌹🤍🤍🤍🌹🌹🌹🌹♥️♥️♥️

    • @DKFans
      @DKFans  17 วันที่ผ่านมา

      Thank you ❤️

  • @meinujayasinghe127
    @meinujayasinghe127 5 หลายเดือนก่อน

    Male version එක ගොඩක් හිතට දැනෙනවා...ආසම ගායකයෙක්..ලස්සනම හඬක්❤❤❤❤❤

  • @HomeOfficeHubBySajani
    @HomeOfficeHubBySajani ปีที่แล้ว +17

    ආදරේ විරහව දෙකම ලස්සනට දැනෙන්න කියන්න පුලුවන් ලස්සන කඩහඬක්නෙ ඉතිං අයියට තියෙන්නෙ... මේකත් හරිම ලස්සනයි අයියෙ... Good luck අයියෙ...💙

    • @DKFans
      @DKFans  ปีที่แล้ว

      ❤️

    • @samiththiwanka
      @samiththiwanka ปีที่แล้ว +1

      Denuwan malli supiri katahada kollo

  • @yashodaraweerasekara2433
    @yashodaraweerasekara2433 ปีที่แล้ว +7

    අන්සතු ඔබ තරම්... ලෙන්ගතු හදවතක් අමතක වෙන්නේ නෑ කිසිදා.... 🥺🥺

  • @nishanthinishanthi2203
    @nishanthinishanthi2203 21 วันที่ผ่านมา +1

    ❤අන්සතු ඔබ තරමි ...ලේන්ගතු හදවතක් අමතක වේන්නේ නැ කිසිමදා .....Dilan i love you too

    • @DKFans
      @DKFans  17 วันที่ผ่านมา

      ❤️

    • @nishanthinishanthi2203
      @nishanthinishanthi2203 17 วันที่ผ่านมา

      @@DKFans ඔයා එයා වගේමයි ...❤

  • @anushkapathmini3842
    @anushkapathmini3842 ปีที่แล้ว +4

    පිස්සු හැදෙන voice එකක් 🥺😍

    • @DKFans
      @DKFans  ปีที่แล้ว +1

      ❤️

  • @dilkadadigama7736
    @dilkadadigama7736 ปีที่แล้ว +19

    මේ සින්දුව රසටම කියන්නෙ දෙනුවන්❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

    • @DKFans
      @DKFans  ปีที่แล้ว +1

      ❤️

  • @LakshikaHarimalassanasin-vp2qd
    @LakshikaHarimalassanasin-vp2qd ปีที่แล้ว +3

    නොපෙනෙන සේ රැදී සිංදුව දෙනුවන් කෞශක මට හිතට ලොකු සැනසීමක් මොන ප්‍රශ්නය ආවත් ඔයා සිංදුව කියනව මම බලන් ඉදලම මගේ හිතට දැනුන සතුටට ඔයාට ගොඩක් පින් ඔයා හැමදාටම සතුටින් ඉන්න ඕන

    • @DKFans
      @DKFans  ปีที่แล้ว

      🥰

  • @user-ly3uz4iu3t
    @user-ly3uz4iu3t 2 หลายเดือนก่อน +2

    ජයවේවා 🎉🎉❤

  • @danushkakarannagoda5090
    @danushkakarannagoda5090 10 หลายเดือนก่อน +1

    Life ekata pattatama set wena sinduwak ❤

  • @ino789
    @ino789 ปีที่แล้ว +5

    භාවනාවක් ❤❤ කතාව බලනකොට ඔය සිංදුව ඇහෙනකොට මාර දුක් 🥰 හැගීමක් එන්නෙ😔

  • @sukurutthanproductions
    @sukurutthanproductions ปีที่แล้ว +3

    සතියකට එක පාරක් අනිවා අහන සින්දුවක්❤❤❤❤❤❤❤❤❤ඒ වොයිස් පට්ටම පට්ට..ගැම්මක්🤩🤩❤❤❤💥💥💥💥💥💥💥💥💥💥💥

  • @gihanliyanage2618
    @gihanliyanage2618 5 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි පට්ට voice එකක් ජයවේවා ❤❤❤

  • @user-iq8xt9jk7b
    @user-iq8xt9jk7b 4 หลายเดือนก่อน +1

    ආදරෙන්..පැරදිලා..අතීතයත්.ඵක්කජිවත්වේනවා❤❤❤❤සවුදියේන්

  • @dilsharasandaruwanisandaru4980
    @dilsharasandaruwanisandaru4980 ปีที่แล้ว +4

    💖💖💖මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක් .....එය මට වැඩිය ඔබ දන්නවා....😥😥😥 මං අාසම සිංදුවක්❤❤❤💖

  • @praneethsampath6026
    @praneethsampath6026 ปีที่แล้ว +31

    අදත් සුපිරියක් තමයි ඉතින් ඔයාගේ,ජය්වේවා,බුදු සරණයි දෙනුවන් අයියා 🙏❤️❤️🙏

    • @DKFans
      @DKFans  ปีที่แล้ว +1

      Malli 💖

  • @hirunishyamindi3284
    @hirunishyamindi3284 7 หลายเดือนก่อน

    ඔයාගේ සින්දු මුලු ගමටම ඇහෙන්න දානවා අපේ මස්සිනා 🥺♥️ ඒ තරම් හදවතට දැනෙන්න කියනවා ඔයා ♥️🥺

  • @SarathPriyantha-zo4gw
    @SarathPriyantha-zo4gw 10 หลายเดือนก่อน

    අම්මා ගේ උනුහුමයි ආදරය යි කවදාවත් නැවත ලැබෙන්නෙ නැති උනත් ඒ මතකය තුරුලේ ජිවිතේ ජිවත් කරන්න උත්සාහයක් ගන්නවා අම්මේ......... ,, 💚💚💚

  • @SupunRanasinghe
    @SupunRanasinghe ปีที่แล้ว +22

    අන්සතු ඔබ තරම්....ලෙන්ගතු හදවතක්...අමතක වෙන්නෙ නැහැ කිසිම දා...🖤🥀
    මගෙ අයියා ඒක මරු❤️
    ජයම වේවා🌼❤

    • @DKFans
      @DKFans  ปีที่แล้ว

      💖

  • @LakshikaHarimalassanasin-vp2qd
    @LakshikaHarimalassanasin-vp2qd ปีที่แล้ว +3

    නොපෙනෙන සේ රැදි සිංදුව අහනකොට දුක හිතෙනවා. හිත සැනසෙනවා. සින්දුව ෂෝක් ඔයා කියනවා thank you. බුදු සරණයි! Denuwan kaushaka oyata

    • @DKFans
      @DKFans  ปีที่แล้ว

      💖

  • @sachinprasad521
    @sachinprasad521 16 วันที่ผ่านมา +1

    මේකනම් දැනෙනවා වැඩියි 😔❤️‍🩹🥺

  • @kumarahadugoda
    @kumarahadugoda 5 หลายเดือนก่อน

    කෙතරම් ඇහුවත් එපා වෙන්නෑ,හැමදාමත් අහනවා මන් වෙනම ලෝකෙකට යනවා,ආදරෙයි ❤❤❤❤❤❤

  • @kaumadiwithanagama6574
    @kaumadiwithanagama6574 ปีที่แล้ว +7

    අන්සතු ඔබ තරම් ❤❤❤
    මාරම ලස්සනයි සුබ පැතුම් ජයම වේවා තෙරුවන්සරණයි 🥰🙏🏻

  • @vimukthisitubandara878
    @vimukthisitubandara878 ปีที่แล้ว +6

    අන්සතු ඔබ තරම් ලෙන් ගතු හදවතක් අමතක වෙන්නේ නෑ කිසිමදා🖤

    • @DKFans
      @DKFans  ปีที่แล้ว

      ❤️

  • @IndikaPuspha.kumari
    @IndikaPuspha.kumari 5 หลายเดือนก่อน

    අමිමො මාරම ලස්සන සිංදු ටික එවගෙම වොයිස් එකත් මාරම ලස්සනයි අහන් ඉද්දි ඇගම හිරි වැටෙනෙව❤ 4:18

  • @kaushikumarasinha-hr4io
    @kaushikumarasinha-hr4io 10 หลายเดือนก่อน +2

    අහන්න අහන්න අසයි ඇස්දෙක කදුලුවලින් තෙමෙනවා

    • @DKFans
      @DKFans  10 หลายเดือนก่อน

      Thank you 🥰🥰🥰

  • @lahirurandikawellalage3364
    @lahirurandikawellalage3364 ปีที่แล้ว +11

    ඒකනම් පිස්සුවක් දෙනුවා
    Normal songs ,Cover songs nam denuwan thamai ආදරෙයි මගේ එකා තව තව දිවුනුවට පත් වේවා ❤️❤️❤️❤️❤️❤️👌👌👌💪💪

  • @pasindudilhara2990
    @pasindudilhara2990 ปีที่แล้ว +21

    ආසම කරන සිංදුවක්..❤️😍
    අයියාගෙ කටහඩින් අහන්න තවත් ආසයි ❤️

    • @DKFans
      @DKFans  ปีที่แล้ว

      ❤️

  • @chanthurimadushani9057
    @chanthurimadushani9057 4 หลายเดือนก่อน

    අතීතය වර්තමාන අනාගතය ඒ ලස්සන ආදරයමයි....මගේ ජීවිතේ ඔයා....මගේ සතුට ඔයා...මගේ හුස්ම ටික ඔයා....මගේ එකම පැතුම ඔයා....පලමු සහ අවසන් ආදරේ ඔයා ....ආදරෙයි පන (T❤P❤N)

  • @ravishaparami3592
    @ravishaparami3592 8 หลายเดือนก่อน +3

    Your voice is oozing emotions. It's so beautiful. I feel it in my heart. Like so deep down... I love your voice and feel so blessed go hear this song being sung by you.

  • @yusheekumar
    @yusheekumar ปีที่แล้ว +4

    දවසම අහන අයියගෙ සිංදු සෙට් එකට තවත් සිංදුවක් එකතු වෙනවා කියන්නෙ 💓
    මගෙ හොබී එක අයියගෙ සිංදු අහන එක තමයී...💛

  • @janithvishwajith1248
    @janithvishwajith1248 ปีที่แล้ว +8

    ආසම සින්දුවක්....මේක අහනකොට අතීතෙට යනවා දන්නෙම නැතුව.අයියගේ හඩින් අහනකොට භාවනාවක් වගේ...👍👍👍👊👊👊

    • @DKFans
      @DKFans  ปีที่แล้ว

      💖